No video

රොකට් හපන්කම් | The Planet Crafter #13

The Planet Crafter Sinhala gameplay
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Hit the 🔔 to join the notification squad!
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Pc Specifications:
• GPU: ZOTAC RTX2080 AMP EXT CORE ED.
• CPU: Intel(R) Core i7-8700 CPU
• MB: Asus TUF Z370-PRO
• Ram: 16GB 3200MHZ
• SSD: Samsung 960EVO 500GB M.2
• HDD: 4TB Hard ✊🏻💦
• Monitor: ASUS TUF Gaming VG279QR Gaming Monitor
27 inch Full HD (1920 x 1080) x 3
• Headset: Logitech G Pro X Wireless
• Mic: Razer Seiren X
• Mouse: Logitech G402
• Webcam: Logitech C922 Pro HD Camera
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Social Media:
Like on Facebook
• / chabhigaming
KZread - ChAbhi
• / chabhigaming
KZread - ChAbhi Streams
• / chabhistreams
Follow me on Twitch TV
• / chabhi
Follow me on Trovo
• trovo.live/ChAbhi
Follow me on Instagram
• / officialchabhi
Join MY Discord
• / discord
Join MY FB Group
• / chabhi
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥ Support
[NCS] NoCopyrightSounds 🔊
• / nocopyrightsounds
• / nocopyrightsounds
• / nocopyrightsounds
• / ncsounds
Track: Sekai, Spitfya, Rob Gasser - Mistakes (ft. Emily Stiles) [NCS10 Release]
Music provided by NoCopyrightSounds.
Watch: • Sekai, Spitfya, Rob Ga...
Free Download / Stream: ncs.io/Mistakes
#ThePlanetCrafter #ChAbhiGaming #SinhalaGameplay
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
© I do not own all the material I'm posting on my channel.
If you are a copyright owner and want your work to be removed
PLEASE CONTACT US FIRST through (email- chaturabe@yahoo.com)
I'll delete this upload immediately.

Пікірлер: 592

  • @ChAbhi
    @ChAbhi Жыл бұрын

    මා විසින් මෙ වීඩියෝ එකේ කියනා කිසි දෙයක් පිලිබද වගකියනු නොලැබේ.

  • @KenodhUthmika-gi5nw

    @KenodhUthmika-gi5nw

    Жыл бұрын

    😂😂😂😂

  • @cpt_assassinalpha666

    @cpt_assassinalpha666

    Жыл бұрын

    🤣🤣 දැන් හරිනෙ

  • @dilshantharaka7494

    @dilshantharaka7494

    Жыл бұрын

    apida kiyanne ewa ethkt

  • @kavishanethmina1166

    @kavishanethmina1166

    Жыл бұрын

    mocak

  • @krishan6386

    @krishan6386

    Жыл бұрын

    ඔයා කැමති දවසක ගේන්න කබී අපි බලන් ඉන්නම්

  • @sltcgaming4788
    @sltcgaming4788 Жыл бұрын

    Chabhi කොච්චර බග් කින් කෙනෙක් කියනවද අද රොකට් එකකුත් බග් කලානේ . Chabhi නම් ගැම්මක් තමා 😂😂😂😂😂

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    අඩෝ උඩට ගියේ නැහැනෙ මේ මගුල මාව අරන් 🥹😡

  • @danuuofficial

    @danuuofficial

    Жыл бұрын

    උබෙ බරට රොකට් එකත් පදිරි වුනා 😹🤤

  • @slgaming5282

    @slgaming5282

    Жыл бұрын

    E bag neme aye eka karanna ep😹

  • @ranushsathsara
    @ranushsathsara Жыл бұрын

    1:07 දැන් ගෙනෙන් grounded එක😃😄😄😄😁😁😁

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    බැලියෝ 🥺🥺

  • @Onlyone418
    @Onlyone418 Жыл бұрын

    චබී............. 🔸දැන් වැව පිරිලා ඉවර නිසා වැව මැද්දේ nuclear power plant එකක් ගහමු. nuclear ටික ගුහාවේ තියෙන එක බයානකයි , න්‍යෂ්ටික පිපිරුමක් උනොත් ගුහාව කඩන් වැටෙයි. 🔹Rocket දෙකක් එකපාර හදලා යවන්න බලපම්.

  • @gamingkaviya5672

    @gamingkaviya5672

    Жыл бұрын

    Ehem ven nane yako

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ම්ම්ම්ම් අදහසනම් හොදයිත් වගේ. 🥹❤️

  • @ravija9316
    @ravija9316 Жыл бұрын

    7:26 meanwhile maniya-මෙතන maths කරපු එවුන්ට ගැලපෙන තැනක් නෙමේ..මෙතන maths කරපු කට්ටියට bugs වැඩි..art ,commerce,bio කරන එවුන්ට විතරයි මෙතන ගැලපෙන්නේ..😅

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ඇත්තක් 😂😂

  • @HaSiYa_99
    @HaSiYa_99 Жыл бұрын

    චබියෝ ඔයා youtube එකේ post එකක් දාන්නකෝ Grounded , Planet Crafter , Satis Factory , Jurassic World , Gas Station Simulator , Moon Farming , Longvinter වගේ ඔයා ගෙනාපු Gameplay වලින් කට්ටිය වැඩියෙන්ම ආස මොන game එකටද බලන්න...

  • @HaSiYa_99

    @HaSiYa_99

    Жыл бұрын

    @Marster YT ff ඔව් බන් එතකොට බලාගන්න පුලුවන් චබියගෙ Fans ලා ටික වැඩියෙන් කැමති මොකකටද කියලා

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ම්ම්ම්ම්ම්ම්. බලමු දාලා වෙලාවක ❤️

  • @yasirugimhan5841

    @yasirugimhan5841

    Жыл бұрын

    Meka hodai anit ewat wada

  • @Dasun_Dilshan_056
    @Dasun_Dilshan_056 Жыл бұрын

    44:07 හිනා වෙලා බඩත් කොර උනා 😂😂

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    රොකට් එක තමා හොදටම කලේ 😂😂

  • @Bhagya.bulumulla
    @Bhagya.bulumulla Жыл бұрын

    Chabhi අද කොටසනම් නියමයි ඊලග කොටස ඉක්මනට ගෙන්න💪❤️ chabhiගෙ බරට රොකට් එකත් කඩා ගෙන වැටුනා🤣🤣

  • @danuuofficial

    @danuuofficial

    Жыл бұрын

    ඒක බෙට්ටක් වැටුනා වගෙ වැටුනෙ 😹😹😹

  • @Bhagya.bulumulla

    @Bhagya.bulumulla

    Жыл бұрын

    🤣

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ඒකනෙ අප්පා. රෙද්ද උඩට ගියේ නැහැනේ. 🥹🥹

  • @kalana_sam
    @kalana_sam Жыл бұрын

    Underground බේස් එකේ බිත්ති කඩන්න පුළුවන්

  • @charithaxt8609

    @charithaxt8609

    Жыл бұрын

    Sirawata🤔

  • @kalana_sam

    @kalana_sam

    Жыл бұрын

    @@charithaxt8609 ow

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    හෑ..... ඉදාන් බලන්න

  • @Vizk4

    @Vizk4

    Жыл бұрын

    @@ChAbhi කබී විතරක් බලලා හරියන්නෙ නැ නේද අපිටත් ගේම් ප්ලේ එකක් බලන්න ඕනේ 😒

  • @maleeshanavod4560
    @maleeshanavod4560 Жыл бұрын

    1:30 grounded ගෙනෙන් දැං 😂😂

  • @mindrelax7777
    @mindrelax7777 Жыл бұрын

    Danakan balan hitiye❤️😍

  • @LASHEN.X44
    @LASHEN.X44 Жыл бұрын

    දීපිය දැන් grounded 😯😂

  • @nirugamingsl4687
    @nirugamingsl4687 Жыл бұрын

    1:11 දැන් ගේන්නකෝ grounded එක 😂😂😂

  • @dragongamin6298

    @dragongamin6298

    Жыл бұрын

    Bv

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    දැක්කෙ නෑ වගේ ඉන්න ඕනා.

  • @janithaindrachapa2077
    @janithaindrachapa2077 Жыл бұрын

    GG chabhi..game ekak story ekak ekka lassnata build krnna puluwan oyta withrai ♥️✨ grounded eka genna dan😂

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    අඩ්ඩෙ ❤️💪🏻

  • @blackhacker3678
    @blackhacker3678 Жыл бұрын

    ayye notify awa gaman baluwe. adarei😍😍😍.gammak thama💪💪

  • @chanukademel7758
    @chanukademel7758 Жыл бұрын

    1:07 දැන් grounded ගේන්න නැත්තන් නඩු දානවා. මොක වුනත් ආදරෙයි චබිත සෑර් ❤️

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ❤️❤️

  • @studywiththebois187
    @studywiththebois187 Жыл бұрын

    Dan grouded genen kata waraddagaththanam❤️❤️

  • @NethminaAkalanka
    @NethminaAkalanka Жыл бұрын

    අම්මෝර් අම්මෝර් අද නම් ගැම්මක් 👍👍😂මේ මේ මේ නිකමට වගේ අහන්නෙ ඊළග geme Paley එකට graunndad ගේනවද😏😏🥰🥰🥰🙄🙄🙄

  • @kalana_sam
    @kalana_sam Жыл бұрын

    1:33 හරිනෙ අමාරුව දැං ගෙනෙං grounded 😅

  • @gamingpredator4094
    @gamingpredator4094 Жыл бұрын

    1:12 වික්කා නේත 😂 දැන් ගෙනෙන්කො grounded 😂😂 කොහොම හරි රොකට් එකත් Bug කරා නේත.. 😂😂 ගැම්මක් තමා චභී ❤️✌️ ආදරෙයි ❤️❤️

  • @damindagunasekera8329

    @damindagunasekera8329

    Жыл бұрын

    Grounded thamaa oni

  • @Mr.Rabbit.0

    @Mr.Rabbit.0

    Жыл бұрын

    Grounded 🥵

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    වග කියනු නොලැබේ

  • @gamingpredator4094

    @gamingpredator4094

    Жыл бұрын

    @@ChAbhi එසේය 😂

  • @SL_WOLF

    @SL_WOLF

    Жыл бұрын

    Grounded ඕනී

  • @Ninjalk123
    @Ninjalk123 Жыл бұрын

    Grounded eka genen naththan gadara hoyagena avith maranawa❤️‍🔥😏🥲😏

  • @rushenbopage5038
    @rushenbopage5038 Жыл бұрын

    අලුත් bio lab එක launch pad එකට යන පාරටම set කරා නම් හොදයි වගේ..(මගේ අදහස)❤️

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    බලමුකො මෙහෙම ❤️💪🏻

  • @nirugamingsl4687
    @nirugamingsl4687 Жыл бұрын

    අම්මේ දවස් 2කකින්ම අාවා සුපිරියි වෙලාවට වැඩ නේ 😂😂

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    කිව්වොත් කිව්වා 😂😂

  • @hesharalakshan2451
    @hesharalakshan2451 Жыл бұрын

    චබී උබ අර වෙගෙන් දුවන්න හදාපු එක පාවිච්චියට ගන්නෙත් නැති හින්දා එ්ක රීසයිකල් කරලා එ්කට ගිය ෆැබ්රික් ටික ගන්නෝ.ෆැබ්රික් වැඩිය නෑනෙ

  • @danuuofficial

    @danuuofficial

    Жыл бұрын

    හයියො බම් උබලා දන්නවා ඇති ඒත් ස්පොයිල් කරන්න එපා බම් 🥵😐

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ටහුඩු. ඔව්නෙ. බලමු.

  • @janith-hidallana7129
    @janith-hidallana7129 Жыл бұрын

    Patta ane ඉක්මන්ට ඉක්මන්ට ගේන්න මේක ආසයි

  • @sssss5881
    @sssss5881 Жыл бұрын

    ඔයා හින්දා රොකටි එකත් බග් වුනා ගැම්මක්🌲🌲

  • @kisaraomi5559
    @kisaraomi5559 Жыл бұрын

    අම්මො ගැම්මක් තමයි..දානකන් හිටියෙ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @dhanikaowin5035
    @dhanikaowin5035 Жыл бұрын

    Amboooooooooooooo ChAbhiyoooo GG Chabhiyooooo..........

  • @dilabro9488
    @dilabro9488 Жыл бұрын

    චබී නිකන් කැමරාවෙ එල්ලලා වගේ..😁😂🤣 අද gameplay එක පටිට චබී💪❤️❤️

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ❤️💪🏻

  • @manjulathilakarathna8438
    @manjulathilakarathna8438 Жыл бұрын

    චබී අර අලුතින් ගහපු රවුම් ඛේස් එක එතනම ඉස්සරහා ගහන්න අද වීඩියෝ එක මාරයි

  • @kavindunirupana6819
    @kavindunirupana6819 Жыл бұрын

    Ado grounded genawada kiyanne ❤️❤️❤️👍

  • @animetiktokytpromotersl3341
    @animetiktokytpromotersl3341 Жыл бұрын

    1:07 ආ ඔන්න දැන් grounded එක ගේන්න ඕනෙ හරිද අය්යෙ 😛😂

  • @visithanr9271
    @visithanr9271 Жыл бұрын

    Ikmnt thaw episode ekk gemu bosa... ❤️

  • @shalenranasinghe
    @shalenranasinghe Жыл бұрын

    Grounded genen mage amma Dan 😂😂

  • @danuuofficial
    @danuuofficial Жыл бұрын

    හම්මෙ දවස් දෙකක් ගෙවෙන්න චබියට සති දෙකක් විතර යනවා ... හරිනෙ අඟහරු වලනෙ ... ❤️❤️🥴 පුදුමයි අද මුලින්ම බැලුවා රෙකොඩින් ඔන් ද කියලා චබියා 😹😌

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    හම්මෙ 😂😂

  • @danuuofficial

    @danuuofficial

    Жыл бұрын

    බොරුද ... මෙහෙ පැයක් එහෙ දවසක් නෙද🥵🥴 ... ගගනගාමියෙක් වශයෙන් කියන්න චබි😌😌 දැන ගන්න ආආආස්සයි 😹😹

  • @masterpiece3608
    @masterpiece3608 Жыл бұрын

    හැමදාම වගේ අදත් සුපිරියක් චබී 💕🤗😊🔥GG 💕

  • @ireshasha4231
    @ireshasha4231 Жыл бұрын

    හරකෝ grounded ඕන

  • @gamingwithpasiya3655
    @gamingwithpasiya3655 Жыл бұрын

    අදත් සුපිරියක්❤

  • @KANISHKA_69
    @KANISHKA_69 Жыл бұрын

    දැන් ග්‍රවුන්ඩඩ් එක ගෙනෙන් 😂😂

  • @deeshansiriwardana7912
    @deeshansiriwardana7912 Жыл бұрын

    Mata nam thama dawas dekak thama giye nene ..... Chabhi ayya kalinma kalima dala wowwww

  • @dinithnethsara3087
    @dinithnethsara3087 Жыл бұрын

    සුපිරි අයියේ 💕

  • @king_lotas
    @king_lotas Жыл бұрын

    චබි ගෘන්ඩඩ් ගෙනවොත් ලොකපුඩුම කියක් තියෙනවඩ එකෙන් එකක්

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    🥹🥹

  • @thakshilawanaguru8805
    @thakshilawanaguru8805 Жыл бұрын

    අද කොටසනම් නියමයි ඊලග කොටස ඉක්මනට ගෙන්න👌👍

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    එකෙන්ම ❤️💪🏻

  • @proslgamer4585
    @proslgamer4585 Жыл бұрын

    සුපිරියි චභි අයියේ

  • @KEN_l.K
    @KEN_l.K Жыл бұрын

    1:08 ultra pro max 😌😆😆😆

  • @sujanasanketh1671
    @sujanasanketh1671 Жыл бұрын

    GG ගැම්මක් තමා චබී අයියේ 🌝❤️🔥

  • @_MrRUSH
    @_MrRUSH Жыл бұрын

    ගැම්මක් තමා චභී...❤️😁රොකට් එක තමා හොදටම කලේ😂❤️

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    😂😂

  • @chamidurajapaksha7303
    @chamidurajapaksha7303 Жыл бұрын

    හම්මේ දවස් දෙකක් ගියා දැනුනෙවත් නෑ 😂

  • @PirIthPotha18
    @PirIthPotha18 Жыл бұрын

    GROUNDED GENEN DN MODA CHABHIYA. MARANAWA NATTAM UBA DN PORONDU UNANE😂😂😂😂❤❤

  • @slchathuva1961
    @slchathuva1961 Жыл бұрын

    1:05 දැක්කනෙ ස්භාවධර්මෙත් කැමතී grounded එකට😌

  • @SpyRo_Shock
    @SpyRo_Shock Жыл бұрын

    ~Spoil නෙමේ~ Recycle Machine එකෙන් Iridiun / Uranium Rod Recyle කරලා ආයේ Iridiun / Uranium ගන්න පුලුවන් 🙂

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    අහ්. අපිට storge වල ඉඩ එහෙමත් හදාගන්න පුලුවන් නෙහ්. තෑන්ක්ස් කොල්ලෝ.

  • @herobrine209
    @herobrine209 Жыл бұрын

    Iridium cave eke galak asse golden chest ekak thiyenawa

  • @mr.chandiya
    @mr.chandiya Жыл бұрын

    අර හදේ ජීවත් වෙන ගේම් එක සුපිරි මේක නම් ටිකක් අවුල් මට නම්

  • @thanujasathsara7569
    @thanujasathsara7569 Жыл бұрын

    ආවෝ ආවෝ එපියක් ආවෝ ❤️‍🔥❤️‍🔥

  • @Sandaru_213
    @Sandaru_213 Жыл бұрын

    GG ගැම්මක් තමා

  • @alienmobile
    @alienmobile Жыл бұрын

    1:11 දැන් ගෙනෙන් grounded එක 😂😂😂😂💔

  • @Abhishek_Ranidu
    @Abhishek_Ranidu Жыл бұрын

    අර රත්තරන් පාට රොකට් ටික recycle කරන්න චබීයෝ😌 ඊළග ගේම් play එක පැයකට වැඩිය ඕන❤️ nice gameplay

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    අපරාදෙ නැද්ද 🥺

  • @gamingravix46
    @gamingravix46 Жыл бұрын

    දානකම් යකෝ බලන් හිටියේ ❤️👁️ ඉලග එකත් ඉක්මනට ගෙමු 😂👻

  • @user-ll7tq1bz3a
    @user-ll7tq1bz3a Жыл бұрын

    Base එක ළගින් උස කනුවක් වගේ ගහලා ඒක උඩ තට්ටුවේ room ගහලා watch tower එකක් හදන්න

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    අහ් ඒක හොද අදහසක් ❤️

  • @DINUVA2202
    @DINUVA2202 Жыл бұрын

    ගැම්මක් මමත් Oka play kanava 100 mti pahu ,kala♥️♥️♥️♥️♥️❤️❤️💓

  • @buddikaekanayaka9548
    @buddikaekanayaka9548 Жыл бұрын

    Chabhi mathakada ara kadagena waticha plane eka gawa thiyenna guhawa athule thiba 5uk waladi diya wenna nil patta ice kuttiya dan eka diya wela athe a pathath check karala balanna ❤️❤️gg

  • @chanuthvideos6807
    @chanuthvideos6807 Жыл бұрын

    චබියෝ ඉක්මනටම 14 වන කොටස ඕනේ

  • @akilaabeywickrama3550
    @akilaabeywickrama3550 Жыл бұрын

    ගැම්මක් තමයි 🔥😁🔥

  • @technologywithpahansara01
    @technologywithpahansara01 Жыл бұрын

    චභි භූගත බන්කරයේ ඇතුලෙ තව බේස් එකක් හදන්න බැරිද( තවත් මේ වගේ කොටසක් ළඟදීම ඕනේ)

  • @Sadew_Fernando
    @Sadew_Fernando Жыл бұрын

    ඊලග එක ඉක්මනට ඕනි.. විනාඩි 48ක් නම් මදි හැබැයි. ඊලග එක පැය 2ක් වත් ඕනි..... ගැම්මක් ChAbhi. GG 💪❤️

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    බලමුකො ❤️

  • @roshananerangith2649
    @roshananerangith2649 Жыл бұрын

    චබූ තව underground base තියනවා පොඩ්ඩක් බලන්න

  • @DTTharuLive
    @DTTharuLive Жыл бұрын

    ජුරාසික් එක ගෙන්ට චබ්බො ❤️❤️❤️

  • @visithanr9271
    @visithanr9271 Жыл бұрын

    Adreii❤️❤️ GG.. BS...

  • @dasunnayanajith2009
    @dasunnayanajith2009 Жыл бұрын

    Grounded දීපන් චබියෝ🥺

  • @Vizk4
    @Vizk4 Жыл бұрын

    GG කබී👌1:07 මොකක් Grounded 🙂 හැබැයි ටයිම් එකතමා අවුල පැය 1:30 වත් ඔනේ 😕 බග් කින් උනාට කින්බග් උනා නේ 😹 ස්ටොරෙජ් රූම් එකේ ලූට් දාලා කෑම තියන තැන වෙනම කබඩ් දාලා ඒකට කෑම දාන්න 🙃 ඊලග එපිය ඉක්මනින් ඔනේ

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ඔව් බලමු වෙනසක් කරන්න ❤️

  • @kavindunirupana6819
    @kavindunirupana6819 Жыл бұрын

    Ado. ❤️❤️❤️ adarei a

  • @a.m.c.manoj18new28
    @a.m.c.manoj18new28 Жыл бұрын

    කබූ ඔයා අර golden chest එක ගත්ත පැත්තෙ ගල් පර්වත ටික check කරල බලන්න එතකොට එක තැනක ඔයාට ගල් කෑල්ලක් ගන්න පුලුවන් ඒ ගල් කෑල්ල ගත්තට පස්සෙ ගුහාවක් හැදෙනව ඔයා ඒ ගුහාව ඇතුළට ගියහම මැරිච්ච මිනිහෙක්ගෙ බොඩි එකකුයි loot එකකුයි හම්බෙයි ඒ ලූට් එක ඇතුලෙ ඔයා ගත්තෙ නැති දෙයක් තියෙනව. GOOD LUCK!

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    හෑ. මම ගත්තෙ වෙන චෙස්ට් එකක්ද 😒😒

  • @sadunkaldera2325
    @sadunkaldera2325 Жыл бұрын

    gammak thama chabhi thawath ekak genna tggala machan

  • @officialchamikadeshan
    @officialchamikadeshan Жыл бұрын

    මුලදි රඟපෑව නේතේ😋.ඒ කියන්නේ ලඟකදී ග්රව්න්ඩට් එයි වගේ🥰💝

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ඇත්තටම ඒක සිරා කිව්වෙ. හිතුවෙම නෑ බන්.

  • @chaminduinduwara7574
    @chaminduinduwara7574 Жыл бұрын

    අද එපිය නන් සුපිරියක් තමා ඉතිම් ❤

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ❤️💪🏻

  • @Kissa219
    @Kissa219 Жыл бұрын

    Very nice epishod 💖

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ❤️💪🏻

  • @chathuwagaming1543
    @chathuwagaming1543 Жыл бұрын

    44.21 chabhi meka uda ගිහාම පොල් ගස් තව තව ගස් ජාති හැදෙනවා.ඕක උඩ යන්න ඕනෙ බොක්ක

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    අහ්හ්හ්හ්

  • @shadowfeel7006
    @shadowfeel7006 Жыл бұрын

    පොරොන්දු උනා නම් දැන් ගෙනෙම් grounded 😂😂 Chabhi irion ගන්න අර දිලිසෙන පැත්තෙ ගහන්න එදා අපි ගැහුවම එතනින් iron එනව කියල පෙන්නුව නේත... ❤️ බග් කින් කියන්නෙ නිකන්නෙවෙයිනෙ 😂😂

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ඔව් බන්. වටේම සෙට් කරන්න ඕන. ❤️💪🏻

  • @Sano_Tech_School
    @Sano_Tech_School Жыл бұрын

    Aiyee maru ada baluwe 😁

  • @kaviya8945
    @kaviya8945 Жыл бұрын

    පටන් ගද්දිම වික්කා නේ දැන් ගේන්න ග්‍රවුන්ඩඩ් 😂❤️❤️gg

  • @dilmithmalinda5009
    @dilmithmalinda5009 Жыл бұрын

    අම්මේ ඉතින්😍🤩❤️😘

  • @Pavan_Udana
    @Pavan_Udana Жыл бұрын

    44:11 හරිද පුම්කෙ අමාරුව 🤣🤣❤

  • @housefirexerox
    @housefirexerox Жыл бұрын

    Bamlo Kabhir aluth epiyak hari Live ekak hari genenko planet crafter eke

  • @nishednished3682
    @nishednished3682 Жыл бұрын

    සුපිරියක් තමා 🌝♥️

  • @mahindawannigama
    @mahindawannigama Жыл бұрын

    game play eka patta gg boy godak adarey 🤕🤕🤕🤕🤕👍grounded game play ekak ikmanata oona iwasuwa athi ayyee nadda yaluwane kamathi aya 👍like karanna

  • @Harithathilakshana
    @Harithathilakshana Жыл бұрын

    චබී එක දිකට රොකට් යවනවා දැක්කම නාසා එකේ උන් :- thats illegal machn 😂😂😂 Edit :- 1:05 දැන් ඉතිම් ගෙනෙන් grounded එක හු හු 😂💔

  • @gamingforts4928

    @gamingforts4928

    Жыл бұрын

    මේ ඔය වගේ වෙලාව දාන්නේ කොහොමද

  • @Harithathilakshana

    @Harithathilakshana

    Жыл бұрын

    @@gamingforts4928 දාන්න ඕන වෙලාව බලලා මැදට : දාලා දාන්න තියෙන්නෙ 🙂👍

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    මගේ රොකට් වලට මාව උස්සන් යන්න බෑනෙ සෙද්ද 🥹🥹

  • @Mrashmello
    @Mrashmello Жыл бұрын

    රොකට් එකත් නහුතෙටම හෑව කියන්නෙ චබී ගැන කවර කතාද 😂😂😂😂😎ගැම්මක් තමයි, අදත් , රටටම කෙලවුනා, පැකෙජ් වැඩි උනා, ගේම් බග් කලා, චබී නහුතෙටම හෑව😂😂😂😎😍

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ඇත්තක් 😂😂

  • @danuuofficial

    @danuuofficial

    Жыл бұрын

    ඔව් බම් පැකෙජ් එකටත් කෙලියා මුන් 🤬🤬😡

  • @atozff316
    @atozff316 Жыл бұрын

    බේස් එකේ ඉදන් රොකට් යවන තැනට ගහල තියෙන පාලම උඩ wind turbine ගහමු ලස්සන වෙයි සමහරවිට🌝

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ම්ම්ම්ම්

  • @sharu274
    @sharu274 Жыл бұрын

    biomass rocket ‌එක දෙපාරකට වැඩිය යවහන් බන් එතකොට ගොඩක් ඒවා unlock වෙයි පුලුවන්නම්

  • @Mrwera
    @Mrwera Жыл бұрын

    Parkku una nisa payaganak diga ekak gei kiyala hithuwe,😒 kmkna meka hari dammane elma bokka 😉😊💖

  • @slultimategaming
    @slultimategaming Жыл бұрын

    chabiya oya wawala tiyana ewa godak madi... issarahata wambatu squash mushroom godak one wenawa... hambena base wala tiyana massege wala hiddne location gana kiyala tiyanawa....

  • @siluna5431
    @siluna5431 Жыл бұрын

    Kabir ayiye gg respect .waiting for next episode.ssssience😌❤️♥️

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

  • @vinibini4412
    @vinibini4412 Жыл бұрын

    1:05 දැන් ගෙනෙන් grounded 😑 😂

  • @wac2509
    @wac2509 Жыл бұрын

    chabi base එක තව තට්ටු දෙකක් උස්සලා 5 වැනි තට්ටුවේ කලින් එක උඩින් අලුත් bio lab එක හදන්න.

  • @wac2509

    @wac2509

    Жыл бұрын

    chabi අර රොබෝ කකුල් දෙක recycle කරලා fabric ගන්න පුලුවන් වෙයි.

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    ඔලුවෙ වෙන ප්ලෑන් එකක් තියේ. බලමුකො ❤️

  • @chamoddissanayake9597
    @chamoddissanayake9597 Жыл бұрын

    Adath gameplay eka super

  • @gamingraviya919.
    @gamingraviya919. Жыл бұрын

    පට්ට

  • @gaminrabbite5081
    @gaminrabbite5081 Жыл бұрын

    elaga ep ekath one ikmanata .🥰😘😜

  • @arkzgamingsl2816
    @arkzgamingsl2816 Жыл бұрын

    44:07 @chabhi highlights එකේ මේ සීන් එක දැම්මොත් නරකද 😂😂 අරින්න ගිය රොකට් එකෙන් ඇරගත්ත චබී 😅✌️ btw gg චබියෝ ❤️‍🔥 පට්ට ආතල් 😂

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    🥹😂

  • @crickboss5725
    @crickboss5725 Жыл бұрын

    Thanks මේක ගෙනාවට chabhi තව කොටසක් ගේනකන් බලන් ඉන්නවා

  • @ChAbhi

    @ChAbhi

    Жыл бұрын

    එලම කොල්ලො ❤️😘

  • @magichand3502
    @magichand3502 Жыл бұрын

    අඩො චබියා දිගට ගේමුකෝ පොඩ්ඩක් ගේම් එක අනි 🌝🌝🌝