Surprised Yash With The BIGGEST Advent Calendar | Yash and Hass

Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY❤️ That would mean a lot to us 🥹
🍳 ✨ Use the code YHCOSMIC10 for an exclusive 10% discount on their fantastic products -cosmiccookware.com.au
The code is valid until December 31, 2023! Happy cooking everyone 🎉
Recent Videos 👇
First Skydiving Experience 😱 Early christmas gifts | Yash and Hass
🔗 • First Skydiving Experi...
10,000 Calorie Challenge Christmas Edition 🎄| Yash and Hass
🔗 • 10,000 Calorie Challen...
♡Follow us on Social Media♡
Facebook: / yashandhass
Instagram: hasitha_s?...
Instagram: yashodadesi...
Tik Tok : www.tiktok.com/@yashodadesilv...
Business Enquires :
📧 yashandhass@gmail.com
Try My Sister's Sweet Treats @sugarbyru
• Facebook: / sugarbyru
• Instagram: sugarbyru?igshi...
#adventcalendar #yashandhass #christmaspresents

Пікірлер: 1 000

  • @Nethusha22
    @Nethusha226 ай бұрын

    හැමෝටම ලැබෙන්න ඕනේ hass වගේ husband කෙනෙක්..❤

  • @sib1212

    @sib1212

    6 ай бұрын

    😂😂😂😂😂😂😂😂

  • @thilokagimhani3049
    @thilokagimhani30496 ай бұрын

    ඔයා හරිම වාසනාවන්‍තයි අක්කෙ.අද කාලේ ආදරේ කරන දෙන්නෙක්ට අනිත් කෙනාගෙ මූනට හිනාවක් ගෙන්න තරම් තේරුම් ගැනීමක් නැහැ.ඔයා ඒ අතින් ගොඩක් වාසනාවන්ත ගෑනු ලමේක්.හැමෝටම ලැබෙන්න ඕනෙ ඔයාලා දෙන්නා වගේ ආදරේ කරන ගෑනු ලමෙක් පිරිමි ලමෙක්.ඉතින් අක්කෙ අයියෙ ඔයාලගෙ ජීවිතේ සාර්ථක වෙන්න කියලා මන් හදවතින්ම සුබ පතනවා.❤ my fv copul❤️💋🥰

  • @dilkimadushani2581
    @dilkimadushani25816 ай бұрын

    Yash akki තමයි මම දැකපු cute ම girl... හසිමොටා තමයි මම දැකපු ආදරණීයම husband ...❤

  • @svsvediobox3605
    @svsvediobox36056 ай бұрын

    යශ්ගෙ voice එකයි හිනාවයි පිස්සුවක් 😩💕

  • @tharindirathnayake1017
    @tharindirathnayake10176 ай бұрын

    අපේ ආදරණීයන්ට අපි පොඩි හරි දෙයක් creative විදියට හදලා දුන්නොත් ලොකු දේවල් දෙනවාට වඩා ලොකු සතුටක් ලබන්න පුළුවන්....ඇත්තටම හස් ඒක මාර දෙයක්... I really appreciate it ❤යශ් පැන්චි oh my god මූණට එන හිනාවෙන්ම ඒක පෙවුනා..🥺 යශ් ඔයා හැම වීඩියෝ එකේම oh my god කියන්න තරම් හස් හොඳට බලාගන්නවා ඔයාව... ඒක දැක්කම මාර සතුටුයි🥺❤️අද වීඩියෝ එකේ ඔයාලා දෙන්නම සතුටින් ඉන්නවා දැකලා මටත් සතුටුයි ... ඒක මට ලැබුණු නත්තල් තෑග්ගක් වගේ☺️🩷....thank you so much yash & hass love you forever🥰💖

  • @erandimadu7848
    @erandimadu78486 ай бұрын

    අනේ යශ්ගේ ඇස් සතුටට දිලිසෙනවා......... ආදරෙයි දෙන්නටම 😘😘😘

  • @Ruvini86
    @Ruvini866 ай бұрын

    Yash තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම girl...මේ වගේ යශ්ගේ හිත කියවන්න පුලුවන් hubby කෙනෙක් ඉන්න එක ...මේ gifts ටික දැකලා යශ් කොච්චර සතුටු උනාද...ඔයාල දෙන්නටම හැමදාම මේ වගේ හිනාවෙලා සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන ...love u both..❤❤❤❤

  • @sib1212

    @sib1212

    6 ай бұрын

    😂😂😂😂😂😂😂😂😂

  • @NiroWeerasinghe
    @NiroWeerasinghe6 ай бұрын

    අනේ..💛yash පැංචිට හම්බුන තෑගි🎁 දැකලා අපිටත් මාර සතුටුයි.හසි මොටා කියනවා වගේ පැංචියෙක්ම තමයි🤭😘බෝනික්කෙක් කතා කරනවා වගේ❤️මේ ආදරේ තව තවත් වැඩි වෙලා හැමදාමත් සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනි🙏😘

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi16826 ай бұрын

    නත්තලට කියලා කිසිම දෙයක් නොලැබෙන මට යෂ් අක්කිගෙ සතුට දැකලා සතුටු හිතුනා ආදරෙයි ඔය දෙන්නටම ❤😊

  • @sib1212

    @sib1212

    6 ай бұрын

    Kagenwath labenakan inne ai, katahari gift deela sathutu wenna bari ai ganu ayata ?😂

  • @jayanishashika7116
    @jayanishashika71166 ай бұрын

    ආදරයට තවත් නිර්වචන මොකටද🙂( Yash & Hass)😘

  • @sanjanamuthumali253
    @sanjanamuthumali2536 ай бұрын

    හස් අයියාට කලු පාට ලස්සනයි අනේ. යශ් පැංචියගේ සතුට හම්බේ..යශ් පැංචිට හම්බ උන බෑග් එක ලස්සනයි අනී. මම ආසයි ඒකට❤😍 ඔය දෙන්නා සතුටෙන් ඉද්දී අපිත් සතුටෙන්. මම හිතන්නේ කමෙන්ට්, ලයික්, සයිබර්, වැඩිම ඒ වගෙම හොද අදහස් විතරක් ලැබෙන්නේ ඔය දෙන්නට විතරයි අනේ. ආදරෙයි අනේ..😍💓

  • @Supun_Sandaruwan.
    @Supun_Sandaruwan.6 ай бұрын

    හේතුවක් දන්නෑ ඔයාලා සතුටින් ඉද්දි මටත් හරි සතුටුයු අයියා & අක්කි.හැමදාම ඔයවගේ සතුටින්ම ඉන්න ❤

  • @banurathnayaka1516
    @banurathnayaka15166 ай бұрын

    මගේ බව්වා මැණික මාව දාලා ගියා. මං ගොඩක් අවුලෙන් හිටියේ. ඔයාලාගේ vlog එක බලපු විනාඩි ගානට මගේ හිතට සැනසිල්ලක් දැනුනා .. ගොඩක් පිං අයියා & අක්කි ❤❤❤ ආදරෙයි

  • @user-dc3rc9df2g
    @user-dc3rc9df2g6 ай бұрын

    අනේ ඇයි මන් මෙච්චර ඔය දෙන්නට ආදරේ ❤ආසම කපල් එක..🎉අක්කිගෙයි අයියගෙයි වීඩියෝ බලද්දි සුරංගනා ලෝකෙක ජීවත් වෙනවා වගේ😊 ලෝකෙ සතුටින්ම ඉන්න දෙන්නා❤ මේ දවස්වල ඉන්නේ මාරම stress එකෙන්.exam එකට මාස පහයි.. ඉතින් ඒ වෙලාවට මන් ඔයාලගේ වීඩියෝ එකක් බලනවා❤ ඇත්තටම අපිව සතුටින් තියන එකට ගොඩක් පින්.. ආදරෙයි අක්කි ,අයියා 😊(reply කරන්න please😢)❤

  • @phoebed13
    @phoebed136 ай бұрын

    Tbh you two teach so many things.🥰 You two deserve all the happiness in the world. Love you loads ❤❤

  • @m.a.sandunitharaka6215
    @m.a.sandunitharaka62156 ай бұрын

    Favorite couple❤ හැමදාම සතුටෙන් ඉන්න අයියයි අක්කායි🖤🖤

  • @dhanushipramuditha4906
    @dhanushipramuditha49066 ай бұрын

    Merry christmas ⁣and happy new year අක්කි අයියයි දෙන්නටම. ❤

  • @ericamadushani4029
    @ericamadushani40296 ай бұрын

    You guys always put a smile on my face... my little escape from the world is you both... love you loads and hope you guys will always love each other like this ❤

  • @user-qx4cc3iq1i
    @user-qx4cc3iq1i6 ай бұрын

    merry christms guys & yash and hass🎄🎄 akki godak lasssana wela 👧👧 akkige nails walata red godak lassaanai💅💅 hass godak hoda husband kenek 👨👨 oyalage videos balana hamoma prarthana karanne oya wage awanka adarayek 👫👫 👩‍❤‍👨👩‍❤‍👨 👩‍❤‍💋‍👨👩‍❤‍💋‍👨 ehenam me naththala oba samata samaya pirunu naththalak wewa🥳🥳

  • @vihanijayasinghe4139
    @vihanijayasinghe41396 ай бұрын

    What a thoughtful, loving and caring husband Hasi mota😍 lucky girl Yash panchi

  • @Jithry
    @Jithry6 ай бұрын

    අනේ දෙයියනේ, මටත් මේ වගේ තෑගි හම්බවුනා නම්........ යශ් පැංචිගේ wallet එක ගෙදර තිබ්බද ? ඔයාල දෙන්නා තමයි මගේ Christmas තෑග්ග. හැමදාමත් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි Yash අක්කටයි Hass අයියටයි. සතුටින් පරිස්සමින් ඉන්න. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @YashandHass

    @YashandHass

    6 ай бұрын

    Gedara thibba😂🥰 isthuthi awhuwata, Adarei

  • @Jithry

    @Jithry

    6 ай бұрын

    අනේ අද තමයි පලවෙනි වතාවට reply එකක් ආවේ. හරිම සතුටුයි. Thank you Yash and Hass.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sahashra.J
    @Sahashra.J6 ай бұрын

    U both are so perfect each other!!! great example for married couples ❤ Merry Christmas to all Of you !!! 🎁 🎉

  • @vihangikaveesha4852
    @vihangikaveesha48526 ай бұрын

    Seeing these two happy made my next year already 🥺🙊♥️

  • @anudidivarathne995
    @anudidivarathne9956 ай бұрын

    A really sweet and loving vlog. Merry Christmas to both of you. ❤

  • @milindaprabath7785
    @milindaprabath77856 ай бұрын

    යශ් අක්කි හරිම ලකී❤️😊 හැමදාම ඔය විදියටම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි & අයියා Merry christmas dennatama❤❤❤

  • @Sithuminikulathunga8106
    @Sithuminikulathunga81066 ай бұрын

    My favourite couple ❤️👩‍❤️‍👨Yash and Hass

  • @saramoufir1302
    @saramoufir13026 ай бұрын

    Lots of love for both ❤️ Wishing you guys wonderful Christmas🎄 and happy New year 🎊

  • @thefishyflex
    @thefishyflex6 ай бұрын

    Merry Christmas guys ❤ after long time I’m back here and really enjoyed the video and I wish both of you guys stay happy and love forever ❤

  • @user-hl4cv4op4k
    @user-hl4cv4op4k6 ай бұрын

    Aiya and Akki you two make me happy every day......................love you so much. You are the best couple🥺 MERRY CHRISTMAS & HAPPY NEW YEAR 🥳❤🧑‍🎄

  • @sithukaranansinghe6180
    @sithukaranansinghe61806 ай бұрын

    After having a huge problem..watching this made me happy 🥺❤ Thanks guys ..Fav couple ever 😫❤

  • @thanurivohara9761
    @thanurivohara97616 ай бұрын

    Such a loving husband. Merry Christmas and very happy new year for both of you ♥️♥️♥️. Congrats on ur new adventures.

  • @chamudiumashaliyanage1594
    @chamudiumashaliyanage15946 ай бұрын

    Merry christmas guys❤. So happy to see you guys enjoying your lives❤️

  • @AmashaRajapakse
    @AmashaRajapakse6 ай бұрын

    seeing you two together is like watching a Disney movie IRL 🥺💗 You guys are too cuteeee 🥰

  • @YashandHass

    @YashandHass

    6 ай бұрын

    Anay🥹❤️

  • @MithuniJayawardana

    @MithuniJayawardana

    6 ай бұрын

    Oml I totes agree 😭🥺

  • @esandimahakumbura15

    @esandimahakumbura15

    6 ай бұрын

    Totally agree There's a little magic in their vlogs

  • @educationone3029

    @educationone3029

    6 ай бұрын

    100% agree with u❤❤❤

  • @girlcrafts9612

    @girlcrafts9612

    6 ай бұрын

    And you two are the best

  • @KavithmaSathsarani-sv4jz
    @KavithmaSathsarani-sv4jz6 ай бұрын

    She is soo lucky 🥺❤️ Favorite couple ever✨merry Christmas 🎄 love you 😍

  • @avishkaakalanki3484
    @avishkaakalanki34846 ай бұрын

    The most butifful coupal I have ever seen is waiting for a vediyo to be uploaded.no metter how much it is I am watching the sister,s smile while uploading a vediyo.my sister and brother are happy and in love.always love yash and hass ❤🥰

  • @vidushidissanayaka5670
    @vidushidissanayaka56706 ай бұрын

    හැමදාමත් වගේ අදත් ඔයාලා දෙන්නා දිහා ආසාවෙන් බලන් හිටියා ❤️ ඔයාලා දෙන්නා හරිම ආදරණීයයි... මං දැක්ක ලස්සනම, නිහතමානීම couple එක ඔයාලා.... ආයෙත් ඉක්මනටම එන්න අපේ මූණට හිනාවකුත් අරන් 💝 ආදරෙයි අක්කි & අයියා💖❤️❤️❤️

  • @bandarabandara7578
    @bandarabandara75786 ай бұрын

    Yash 's reactions are super cool and soo genuine ❤🎉 Merry Christmas lovely couple!! ✨🌲

  • @manujaprasad0405
    @manujaprasad04056 ай бұрын

    දැන් Week එකකට 2 පාරක් නත්තල් වගේ තමා ඔය දෙන්නගෙ Vlogs දාන නිසා 🥺❤ MUCH LOVE YASH AND HASS ❤❤

  • @YashandHass

    @YashandHass

    6 ай бұрын

    🥹❤️

  • @manujaprasad0405

    @manujaprasad0405

    6 ай бұрын

    @@YashandHass 🙂❤

  • @chathuniekanayake
    @chathuniekanayake6 ай бұрын

    These two are the best example of pure love🥺💐💕

  • @Mamith_Fernando
    @Mamith_Fernando6 ай бұрын

    Yash akki, oya Enna Enna lassana venawa, Hass aiya, oyamara vidiyata funny ❤❤❤😂 Love you too, Merry Christmas ❤❤❤

  • @hasharasithumi8058
    @hasharasithumi80586 ай бұрын

    මම දැකපු ලස්සනම cuple eka හැමදාම සතුටින් ඉන්න merry xmas 🎉❤

  • @nimeshdissanayaka53
    @nimeshdissanayaka536 ай бұрын

    You guys are the key motivation for me to move to Australia with my partner 🥰 We are coming to Australia next year. Wishing you guys a wonderful Christmas and a happy new year 🎄🎊❤️ . Hope to meet you guys someday🥰…Much love from Nimesh and Buddhini💕🎉….

  • @tharushi703
    @tharushi7036 ай бұрын

    අදත් ගොඩක් ලස්සනයි video eka 😌❤️ adarei godaaaaaaaariyak oyala dennata 🙈❤️

  • @jananinanayakkara7566
    @jananinanayakkara75666 ай бұрын

    Merry Christmas for both of you... my wishes are always with you yash and Hass.. ❤❤ the best couple ever ❤❤❤❤❤❤❤❤❤❤❤❤ love you..

  • @w.perera655
    @w.perera6556 ай бұрын

    Yash panchi's smile 😍fav couple❤lv u both 🌸

  • @NeonSign-123
    @NeonSign-1236 ай бұрын

    I've never seen a couple like u. I never believed in true love. But when I watch your videos, I feel that true love is there.. Like a miracle. U r very lucky to have met each other. Merry Christmas Yash and Hass🎉❤😍❄️

  • @eashaniameresekere6521
    @eashaniameresekere65216 ай бұрын

    Love to see Christmas videos from you..❤❤❤❤

  • @maheekanethmi535
    @maheekanethmi5356 ай бұрын

    A very interesting vlog.🥰😍Meryy Christmas Yash Akka and Hass Ayya.💝⛄️🎄!....

  • @user-fq3ku2ir5p
    @user-fq3ku2ir5p6 ай бұрын

    So happy to see you guys 😍❤️ Lovely couple and my favorite couple 😘😘

  • @nimeshakarunarathna2562
    @nimeshakarunarathna25626 ай бұрын

    " බලන් හිටියේ මොනාද උනේ කියලා.. " merry christmas loving couple 🎉🎉🎉

  • @leoudaradissanayake
    @leoudaradissanayake6 ай бұрын

    Aneeee she deserves it. Great surprise Hass .... ❤love you both

  • @damsiya
    @damsiya6 ай бұрын

    I love watching your videos when I’m stressed out ❤

  • @esandimahakumbura15
    @esandimahakumbura156 ай бұрын

    So happy for our Hass & Yass Thank you for making my day fresh. I'm always excitedly looking forward to each upload because your content never fails to lift my mood.🥰 One of the highlights of this year has been getting to know all of you. I always find a little magic in your vlogs.😇 Thank you again and , Wish you a MERRY CHRISTMAS 🎄🎅🎄🎅🎄🎅🎄🎅🎄🎅🎄🎅🎄🎅

  • @oshansl4064
    @oshansl40646 ай бұрын

    මම දැනට ජීවතේට දැකල තියෙන ලස්සනම,සතුටින්ම ඉන්න couple එක🥰 හැමදාම මේ වගේ ඉන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව🌟 ආදරෙයි අක්කිටයි අයියටයි දෙන්නටම❤ ( Reply කරොත් මම සතුටින් 🤗)

  • @YashandHass

    @YashandHass

    6 ай бұрын

    Adarei ❤️🫂

  • @nimaliperera9316

    @nimaliperera9316

    6 ай бұрын

    Aththa mai ammith meyalage video baladdi hamadama katha wenwa marama lucky couple ekak

  • @stylishs.w

    @stylishs.w

    6 ай бұрын

    ඒ ඇයි දන්නවා ද කොල්ලාගේ දෙමාපියන් හොදයි ඒකයී ඒ කෙල්ල සතුට්න් ඉන්නේ මේ හැටී... දෙමාපියන් දරුවන්ගේ ඔළු කනවානම් කවදාවත් බෑ කපල් එකට සතුට්න් ඉන්න ,

  • @sib1212

    @sib1212

    6 ай бұрын

    ​@@stylishs.wdemapiyan labbak nmei ooiii😂😂😂 un lankawe nemeine inne ekai😂😂😂 me rate tiyana arthika tattwe ekka ganu hamadema pirimingen hambenakan mukuth nokara balan hitiyama satutin inna be thm 😂😂😂😂 antima parata oya oyage husband or boyfriend ta monda aran dunne balannko😂😂😂 etakota terei kaged waradda kiyl😂😂😂

  • @hirunihansini6504
    @hirunihansini65046 ай бұрын

    Anee..oyalage video baluwama mage stress nathi weno..me welawe video ekak balnn labena eka nm godak sathutui..lv you akki❤ & aiya❤

  • @lakshaniketipearachchi9153
    @lakshaniketipearachchi91536 ай бұрын

    Merry christmas my two crazy nuts 🎊️🎄🎆♥️ Keep your smile ever and ever 💞 Love u both sooooooo much 🥰

  • @rukshihewawasam9645
    @rukshihewawasam96456 ай бұрын

    Wow. මම ආසම couple එකක් . අනේ හැමදාම වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නේ . ආදරෙයි ❤

  • @thilininipunika5982
    @thilininipunika59826 ай бұрын

    අපිට නත්තල් නැති උනත් ඒ හැගීම එන්නෙ ඕගොල්ලො නිසා...😍😍😍😍 හිනාවෙලා හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න... ආදරෙයි ♥️

  • @SaraGunasinghe-wt6zr
    @SaraGunasinghe-wt6zr6 ай бұрын

    Stay happy forever 🧡🧡 yash has a cutest smile ❤️❤️ merry christmas ❤️❤️🎅🎅

  • @user-qf2gd2ei3q
    @user-qf2gd2ei3q6 ай бұрын

    Happy christmas yash and hash api ad christmas celebrate krnw ❤❤❤😘😘😘😘😘😍😍😍😍😍 ma couple ekth sthutin inn ❤❤❤❤

  • @PANCHI2513
    @PANCHI25136 ай бұрын

    අනේ අදත් ශෝක් අනේ විඩියෝ ඒක හැමදාම ඔයාලගේ විඩියෝස් හැමදාම ආදරෙන් බලනවා ❤❤❤ හැමදාම පරිස්සමින් ඉන්න අයියා සහ අක්කා ආදරෙයි දෙන්නටම ❤❤❤🥺🥺🥺🥺

  • @cynical458
    @cynical4586 ай бұрын

    watching you with my family always puts a smile on our faces!! ❤favorite couple ever!! merry Christmas 🎄

  • @poornikadayarathna5316
    @poornikadayarathna53166 ай бұрын

    Merry christmas ❤❤ hamadama hinawela sathutin inna oni.තෙරුවන්සරනයි ❤❤

  • @Hiruandsanduvlogs.
    @Hiruandsanduvlogs.6 ай бұрын

    Yeeee video ekak dala love you both akka and aiya ❤️😘

  • @anjanaumayangi267
    @anjanaumayangi2676 ай бұрын

    Maind relaxing = Yash & Hass😌✨

  • @ChamodyaDiwyanjalee-xm1xg
    @ChamodyaDiwyanjalee-xm1xg6 ай бұрын

    යශ්ගෙ හිනාව මාර ලස්සනයි❤

  • @YashandHass

    @YashandHass

    6 ай бұрын

    Thank you 🥹

  • @nilushasamarawickrama8187
    @nilushasamarawickrama81874 ай бұрын

    අහම්බෙන් දැකපු වීඩියෝ එකක් නිසා දැන් හොය හොය කලින් වීඩියෝත් බලනවා ඔයාලා හරිම ආදරණීයයි 🩷🩷🩷

  • @Kdeema2009
    @Kdeema20096 ай бұрын

    Congratulations akki 🥰💗💗 අක්කිගෙ සතුට☺️💖 ❤lovely copele 💗💗💗❤

  • @KavindiNanayakkara-ws1oq
    @KavindiNanayakkara-ws1oq6 ай бұрын

    ඔයාලා දෙන්නා තමා දැකපු ආතල්ම් අදරනියම කපල් එක්ව් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න 🥺😚❤🌍

  • @wasanthikularathna215
    @wasanthikularathna2156 ай бұрын

    I was so sad because of my friends but when I see you guys I feel so happy ❤🎉 Love you so much guys ❤❤

  • @manekaedirisinghe4296
    @manekaedirisinghe42966 ай бұрын

    Best video ever ❤️❤️❤️❤️❤️❤️❤️❤️ It’s so beautiful to see how you guys make each other happy and take care of each other ❤️❤️❤️absolutely amazing and enjoyed every minute of this video ❤️❤️❤️❤️❤️ Wishing you both merry Christmas and happy 2024 ❤❤❤❤From 🇬🇧🇬🇧❤️❤️❤️❤️❤️❤️

  • @nishamasadeshi5802
    @nishamasadeshi58026 ай бұрын

    Yash.. you are very lucky darling🥰 දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤️ love you😍

  • @Isuruish22
    @Isuruish226 ай бұрын

    අයිය christmas movie ටිකක් ඇහුව නෙ කලින් video එකක මෙ ටිකෙ බලපු ටිකක් තියෙ Office Christmas Party (2016) The Christmas Chronicles (2018) Last Christmas (2019) Klaus (2019) බලලා කියන්න හොද නරක අනික ගත්ත කැමරාව නියමයි ඇ ඔක මරු ❤

  • @DARKWEBLK
    @DARKWEBLK6 ай бұрын

    අදත් මරු ආදරෙයි දෙන්නටම ❤

  • @Sasizbrow359
    @Sasizbrow3596 ай бұрын

    Lovely couple ever ❤️ Merry christmas guys 🍻🎅

  • @user-ni3kj4ww5p
    @user-ni3kj4ww5p6 ай бұрын

    සතුටින් ඉන්න, Merry Christmas

  • @vidhupanethmini6082
    @vidhupanethmini60826 ай бұрын

    අනේ යශ් පැංචිගේ හිනාව මාරම ලස්සනයි...හරිම කියුට් අනේහ් 🥺♥️ අක්කි ගොඩාක් සතුටින් අපේ හසී මොටා නිසා...😍 මම ආසාම කපල් එක හැමදාමත්...ඔයාලාගෙන් කමෙන්ට් එකකට ❤රිඇක්ට් එකක් එන හැම පාරටම මම screenshot කක ගහලා තියාගන්නවා...පට්ට සතුටුයි එහෙම රිඇක්ට් එකක් ඔයාලා දානකොටත්...🥺🥺 (ඇත්තටම මේකට reply කලොත් මගේ එක්සෑම් එකට ඔය දෙන්නා විශ් කලා වගේ...මට මාර සතුටු හිතෙයි සතුට වැඩිකමට heart attack එකක්වත් හැදෙයි...😂❤) love you ever guys...

  • @oshansl4064
    @oshansl40646 ай бұрын

    හැමෝටම සුභ නත්තලක් වේවා කියල ප්‍රාර්ථනා කරනව 🎅🌟🎄🎊❤

  • @sandupathirana8745
    @sandupathirana87456 ай бұрын

    Merry christmas akki & aiya❤❤❤

  • @aluthgedaraim8282
    @aluthgedaraim82826 ай бұрын

    Love you so much......API godaaaariyk sathutu unama,API surprise una wge anee, Happy Christmas Yash &Hass.... ❤️❤️❤️❤️❤️❤️hemadaaamath sathutin Inna lebewaa 😘🐰🎁🎁🎁🎁🎁

  • @shashininethara910
    @shashininethara9106 ай бұрын

    Yash panchi is so lucky to have a husband like you hasi mota ❤❤❤

  • @sandaliimasha4681
    @sandaliimasha46816 ай бұрын

    මම ආසම ජෝඩුවක්.තමන්ට කැමැති විදියට ජීවත් වෙන ලස්සන couple ekk ❤❤❤😊

  • @dasunipabodha9249
    @dasunipabodha92496 ай бұрын

    Akki ඔයා මාරම lucky.... ❤❤❤ ඒ වගේම අයියත් ගොඩක් lucky.... ❤❤❤❤ Love You Both So Much ❤❤❤❤

  • @Dinuragaming17
    @Dinuragaming176 ай бұрын

    You guys are soo loving keep up the good work yahs and hass

  • @Shehanbandara10
    @Shehanbandara106 ай бұрын

    Love you yash and hass ❤❤

  • @hiruwijesekara6186
    @hiruwijesekara61866 ай бұрын

    හැමදාම ආදරෙන් ඉන්න අයියා අක්කා අපිත් ඔයාලට ගොඩක් ආදරෙයී.......❤😙 තවත් කෙනෙක්ගේ මූණට හිනාවක් ගේන්න සැනසීමක් දෙන්න හැමෝමටම බෑ ඒකම ඇති ඔයාලට අපිට සතුටු වෙන්න.....❤️‍🩹

  • @sadeesha_de_silva
    @sadeesha_de_silva6 ай бұрын

    Merry christmas fav couple 🥰

  • @sachinirasanjale4619
    @sachinirasanjale46196 ай бұрын

    Merry christmas !! Stay happy forever

  • @vithmisadewni7294
    @vithmisadewni72946 ай бұрын

    I wish for Christmas that I get a boyfriend like Hasitha ayya 😭❤️. Lysm guys 🥰

  • @premilawijerathna1197
    @premilawijerathna11976 ай бұрын

    මේකට like 10ක් වත් දෙන්නකො😢

  • @premilawijerathna1197

    @premilawijerathna1197

    6 ай бұрын

    Thank you🥰

  • @shehanikaushika593
    @shehanikaushika5936 ай бұрын

    Wooooh! Merry Christmas Both 💞 Great Work Hasi Mota.. u r da best 🦸‍♀love yow smile Yash Panchi.. Love yow innocent smile... da same one that yow mom hv 🥰🥲 we love aunty too...

  • @lalithakumari8253
    @lalithakumari82536 ай бұрын

    Yash and hass you are my mind relaxation 😘🥺

  • @ReelsOfGlamour
    @ReelsOfGlamour6 ай бұрын

    lovely couple lucky yash to have has as life partner

  • @ReelsOfGlamour

    @ReelsOfGlamour

    6 ай бұрын

    wllt eka hambunada

  • @Dinidi_Tharindya
    @Dinidi_Tharindya6 ай бұрын

    To my most wonderful couple,😘 I wish that you stay happy together,😍 I wish you lots of love in your life. You are truly lucky to have found each other. Congratulations!😘 Your love is far perfect than what is shown on romantic movies and books. May your love grow stronger each and every passing year. Love you both Yash & Hash❤❤❤

  • @YashandHass

    @YashandHass

    6 ай бұрын

    🥹❤️

  • @Dinidi_Tharindya

    @Dinidi_Tharindya

    6 ай бұрын

    @@YashandHass 😘❤

  • @harrycreation7820
    @harrycreation78206 ай бұрын

    marry Christmas you guy's and have enjoy you Christmas presents and lovers. god your bless all of you

  • @Sansala3344
    @Sansala33446 ай бұрын

    My favorite couple ❤️❤️❤️ Merry Christmas 🎄🎄

  • @oshansl4064
    @oshansl40646 ай бұрын

    මේ නත්තල් කාලෙ හැමෝගෙම හීන ඉෂ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤🌟( මට අක්කයි අයියයි reply කරොත් සතුටින් 😊

  • @YashandHass

    @YashandHass

    6 ай бұрын

    Adarei ❤

  • @Adeesha_Dilakshana
    @Adeesha_Dilakshana6 ай бұрын

    කවදා හරි දවසක ඔයාලව හම්බෙන්න හිතෙනවා. ඒ තරමට ඔයාලට Addict වෙලා ඔයාලා Australia නේද ඉන්නේ ..❤❤❤❤❤

  • @sujeevajayaratne1498
    @sujeevajayaratne14986 ай бұрын

    Merry Christmas to you both. 🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄

  • @girlcrafts9612
    @girlcrafts96126 ай бұрын

    And you two's videos are the best

Келесі