We Stayed In A Wooden House 🏡 සිංහල vlog | Yash and Hass

The palce we stayed in 👇
🏡🔗 abnb.me/e/DF9d8iBtxGb
Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY❤️ That would mean a lot to us 🥹
♡Follow us on Social Media♡
Facebook: / yashandhass
Instagram: hasitha_s?...
Instagram: yashodadesi...
Tik Tok : www.tiktok.com/@yashodadesilv...
Business Enquires :
📧 yashandhass@gmail.com
Try My Sister's Sweet Treats @sugarbyru
• Facebook: / sugarbyru
• Instagram: sugarbyru?igshi...
#yashandhass #woodenhouse #tiktokviralfood

Пікірлер: 1 000

  • @NeviKaru
    @NeviKaru5 ай бұрын

    හසිතට හම්බුන ලස්සනම තෑග්ග යශ් පැංචි❤.

  • @Gayahashi444
    @Gayahashi4445 ай бұрын

    අනේ වීඩියෝ එක තව ටිකක් තිබ්බා නම් කියලා හිතුන අය කෝ❤😅

  • @dilshaniamandidilshaniaman5780

    @dilshaniamandidilshaniaman5780

    5 ай бұрын

    මං බැලුවා ඇයි වීඩියෝ එක නැවතුනේ කියලා බලද්දි ඉවර වෙලා😅😢

  • @user-cw4fh5fh3i

    @user-cw4fh5fh3i

    5 ай бұрын

    Mtth ekmai une.. ayyo thw thibb nm..😢❤

  • @Methu289

    @Methu289

    5 ай бұрын

    Ou mamath

  • @lakhmiwasana719

    @lakhmiwasana719

    5 ай бұрын

    අනේ මාත් අප්පා 🤦‍♀️🤦‍♀️😩​@@dilshaniamandidilshaniaman5780

  • @Ruhinii
    @Ruhinii5 ай бұрын

    බදින්නෙත්.yash&hass videos බලන කෙනෙක්ව 😂😌❤️

  • @lakhmiwasana719

    @lakhmiwasana719

    5 ай бұрын

    ඇත්තටම 🤭❤️

  • @Gayahashi444
    @Gayahashi4445 ай бұрын

    ලංකාවෙ famous couple එක බවට ඔයාලා පත්වෙලා අවසානයි ලමයි❤😊 මාත් මේ කට්ටිය WhatsApp status දාද්දි ඔයාලා දෙන්නව බලන්න ආවෝ❤

  • @vidathyasiru5622
    @vidathyasiru56225 ай бұрын

    🥹❤️ ඔයාලාගේ විඩියො බලන්නේ අද ඉයේ නෙවෙයි පලවෙනි විඩියො එකේ ඉදන් අද මෙ වෙනකමි බලලා තියනවා මොන තරම් දුකෙන් හිටියත් මෙක බලලා හිනා වෙන්න පුළුවන් 🥹 මගේ GF Australia එනවා කිවිවා A/l ඉවර වෙලා මෙ අවුරැද්දේ high studies වලට 🥹 මට නමිි යන්න බැරි තත්වයක් තියෙන්නේ ඒ වුනත් එ පණිවිඩය අහපු දවසේ ඉදන් හැමදාම මට මතක් වෙන්නේ ඔයාලාව🥹 මං හිතනවා එයත් ඔයාලා විඩියො බලනවා ඇති කියලා 🥹❤️😊 එයත් Yash akki වගෙම ලස්සන girl කෙනෙක් 🥹✨️

  • @vidathyasiru5622

    @vidathyasiru5622

    5 ай бұрын

    @@thirdeye5136 😪

  • @th3ace54

    @th3ace54

    5 ай бұрын

    @@thirdeye5136 maara sathutak neda bn ubata tiyenne anith minissunta waradinwa nm, 🙂

  • @Dithmi556

    @Dithmi556

    5 ай бұрын

    ​@@thirdeye5136 oi oi😅😅

  • @rashendikarunanayake
    @rashendikarunanayake5 ай бұрын

    හශ් අයියාගේ වැඩවලට හිනා කාලා මැරෙනවා...😂❤

  • @NethukiDulansa
    @NethukiDulansa5 ай бұрын

    When hasimota says, "ඔයගොල්ලොත් එක්ක මේ වගේ දේවල් experience කරන එක තමා අපේ goal එක 😇. " I really feel it 🥺❤️... Love u guys 🤗💗. 4ever YH ❤️

  • @_DEVIL_22
    @_DEVIL_225 ай бұрын

    මම දැන් සතියට එක පාරක් හරි ඔයාලගේ වීඩියෝ බලනවා.අලුත් එකක් දාලා නැත්තං පරන එකක් හරි ආයෙ ආයේ බලනවා.❤ ඒ තරම් ඔයාලට ආදරෙයි ❤

  • @SAYUNI_SENETHMA
    @SAYUNI_SENETHMA5 ай бұрын

    Love the cozy and romantic vibes in the wooden house guys😍😍 The natural surroundings add such a serene touch to your vlog Can't wait to see more of your adventures Love you both always #yashandhass ❤❤❤

  • @user-bd8nd1co6z
    @user-bd8nd1co6z5 ай бұрын

    ⁣ගොඩක්සතුටින් ඉන්න හැමදාම හිනාවෙලා ඉන්න 🎉

  • @nisharagayathri2464
    @nisharagayathri24645 ай бұрын

    බලාගෙන හිටියේ අනේ ගොඩක් දවසකින්.ආදරෙයි පිස්සු ඩබලට 😉❤❤❤❤❤❤❤❤❤

  • @sugandikajeewanthi2553
    @sugandikajeewanthi25535 ай бұрын

    අනෙ ඇත්තට මේ දෙන්නගෙ ආදරෙ ❤ මේ දෙන්නගෙ වගේ ජීවිතයක් නම් මරු 👍මාර සැනසීමක් 🥰❤️🥺

  • @sithukaranansinghe6180
    @sithukaranansinghe61805 ай бұрын

    Nothing is better than watching you two after had a tiring study periods and more problems😫💔..love you guys ❤

  • @vidhupanethmini6082
    @vidhupanethmini60825 ай бұрын

    Woooow 🥺♥️ love you guys...🥺♥️ adath yash panchi harima cute 😍🌹

  • @dilomiliyara2292
    @dilomiliyara22925 ай бұрын

    It’s really comforting watching ur videos guys..just keep it coming!!! Love u both ❤

  • @pramodividunayani8883
    @pramodividunayani88835 ай бұрын

    Hasitha අයියා හරිම ශෝයි අනේ❤️.හැමදාම සතුටින් ඉන්න දෙන්නාම 😘

  • @Har_06
    @Har_065 ай бұрын

    the only thing that i remember when i start to cry is you guys .........the only thing that make me happy and laugh so hard is you both ..........thank you for being a part of my happiness ........yash and hass is the medicine to fix a broken heart ❤❤❤

  • @dhhtgghdhth1666
    @dhhtgghdhth16665 ай бұрын

    ඔය දෙන්නා තමයි මම දැක්ක ලස්සනම ජීවිතේ විදින කපල් එක ❤ ❤ ❤ ආදරේ සුන්දර❤❤❤❤❤😊යි

  • @sithumadeeshgaming5407

    @sithumadeeshgaming5407

    5 ай бұрын

    adare sundarai

  • @tharushisithumini2952
    @tharushisithumini29525 ай бұрын

    Surrounding area is breathtaking 😍this shows how beautiful nature is and how beautiful these wonderful couple 😍when beautiful nature plus lovely couple ,it makes such a fascinating combination ❤❤thank you for sharing this experience with us

  • @user-wy5vu5cp1e
    @user-wy5vu5cp1e5 ай бұрын

    අනේ ඔයාල හරි ශෝක් couple එකක්..❤️❤️❤️fun එකේ life එක enjoy කරගෙන ඉන්නවා..මම හිතන්නේ මේ වගේ තියෙන්න ඕනා දෙන්නෙක් අතරෙ බැදීමකදි නීති දාලා හිරකරන්නැති නිදහස් ජීවිතයක්..මම මෙච්චර කාලෙකට දැක්ක ආදරනීයම❤කපල් කිව්වොත් හරි ඕනම කෙනෙක් එකග වෙයි..සතුටින් ඉන්න❤️❤️

  • @nuwanlakshan2343
    @nuwanlakshan23435 ай бұрын

    තව වීඩියෝ එකක් ඕනේ ඉක්මනින් අද වීඩියෝ එකත් මරු ❤😊 හැබැයි ඉක්මණින් ඉවර වුනා 😢 ගෙදරින් පිටත් වෙන එකත් තිබුනනම් මරේ මරු 😊 ආදරෙයි දෙන්නටම ❤❤❤

  • @travelwithnidu
    @travelwithnidu5 ай бұрын

    ජීවිතේ ලස්සනට විදින,අනිත් අයටත් ජීවිතේ විදින්න ආස හිතෙන මෝටිවේෂන් දෙන ලස්සනම ලස්සන ආදරණීය කපල් එකක්.❤ආදරෙයි දෙන්නටම.❤️❤️😍

  • @sanjanamuthumali253
    @sanjanamuthumali2535 ай бұрын

    Woow Very Beautiful Location....❤😍අදත් ලස්සනයි විඩියෝ එක අනී... යශ් පැංචිගේ සතුට❤😃

  • @uvinithilakarathne8173
    @uvinithilakarathne81735 ай бұрын

    Wowww... this place looks soooo good...🤩🤩❤ thank you for sharing these kind of videos ayya & akkii...🥰❤ Stay safe ayya & akki...Lv ya both ❤❤

  • @Merina30
    @Merina305 ай бұрын

    Stay safe and blessed ❤ love you both ❤

  • @anuththaraabeykoon7801
    @anuththaraabeykoon78015 ай бұрын

    අයියවයි අක්කවයි දැක්කත් අති මාර සතුටක් දැනෙන්නෙ හිතට ❤🥰

  • @nemashasandeepani889
    @nemashasandeepani8895 ай бұрын

    Very beautiful background 😍😍I love that sky ❤ Enjoy guys 😊Love you both❤❤

  • @user-fx2in8ls4z
    @user-fx2in8ls4z5 ай бұрын

    Aththatama lassana video ekak ..... Prashnekata thibbe video eka podi ayyoo 🥲🥲🥲

  • @nethnadeedandeniya21
    @nethnadeedandeniya215 ай бұрын

    Watching this after having an argument with my boyfriend….. U guys made me smile like always.. love you guys ❤

  • @ravidupriyankara6193
    @ravidupriyankara61935 ай бұрын

    aneeeee shooyi video ekak enakan mn hitiye aadareyi akkiiiii and ayyeee😘💕💕

  • @Jayawardena7083
    @Jayawardena70835 ай бұрын

    Oyalage vidio okkoma me lagadi edan Hama ekak wagema baluva so mara happy...... Asa hithenava oyala Inna vidihata ❤😊

  • @nayantharagarusinghe4313
    @nayantharagarusinghe43135 ай бұрын

    අද මට හරිම දුක හිතුණු දවසක්.උදේ ඉදන්ම හෙනෙම අවුලෙන් හිටියෙ.දන්නැද්ද ඉතින් පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා.කොහොම හරි දැන් වෙලාව 11.07 pm .දවස අද දවස කොහොම උනත් දවස අවසානයේ නිදාහන්න යන්නෙ හරිම සතුටින්.ඔයාලා අපේ මූණට ඇත්තටම හිනාවක් ගේනවා.ඔයාලගෙ වීඩියෝ බලද්දි සතුට එක්ක එකතු වුණු මාරම ලස්සන good vibe එකක් දැනෙනවා.ඔයාලව අපිට දැනෙන්නෙ අපේම අය වගේ.හුගාක් ආදරෙයි yash අක්කි and hasitha අයියා❤ A biiiiiiiiiiiiig huggieee from me to both of youuuuu❤❤❤❤❤

  • @sandeepanirathnayaka2518
    @sandeepanirathnayaka25185 ай бұрын

    My favorite couple 💑 love u akki & aiya..blessed you❤

  • @devindihansika2006
    @devindihansika20065 ай бұрын

    00:08 Staying in a Wooden House 02:07 Staying in a wooden house and the most interesting part of the experience 05:08 Enjoying nature and laughter in the wooden house 07:18 The vlog showcases a stay in a wooden house. 08:48 Staying in a wooden house experience 10:28 Staying in a wooden house in a vlog 13:30 The vlog features staying in a wooden house. 15:24 Enjoyable stay in a wooden house Crafted by Merlin AI.

  • @Ruvini86
    @Ruvini865 ай бұрын

    අද සුපිරියක් ...කෑමක් හදන හැටිත් කියලා දුන්නා ...ඇත්තටම ඔයාල අද ගිය තැන නම් නියමයි...ඉස්සරහට මේවගේ ලස්සන තැන් අපිට පෙන්නන්න ආදරේ අරන් එන්න ...happy pills ...❤❤❤❤

  • @varshamayadesilva
    @varshamayadesilva5 ай бұрын

    Enjoyed the video a lot ❤ cute little place ❤️ thank you for sharing the experience

  • @Morien11
    @Morien115 ай бұрын

    Tomorrow examss.. still waiting YH videos😂❤

  • @udaniganepola8488

    @udaniganepola8488

    5 ай бұрын

    Go and study.u can watch these after the exam.priority should be given to your exam.these guys have already reached to their aims .u go and study first .

  • @Morien11

    @Morien11

    5 ай бұрын

    @@udaniganepola8488 of course i know.. Thank you❤ Im doing my best😌

  • @udaniganepola8488

    @udaniganepola8488

    5 ай бұрын

    ​@@Morien11ol d very best

  • @champikaherath808

    @champikaherath808

    5 ай бұрын

    පාඩම් කරන කෙනා මොන දේ බැලුවත් හරියට පාඩම් කරන එකත් කරනවා .නැති කෙනා නැම තමා

  • @Dinikalupahana5860

    @Dinikalupahana5860

    5 ай бұрын

    Exam hetai kiyl ada padam karanne nane ane

  • @KESHA654
    @KESHA6545 ай бұрын

    විභාගේ ඉවර හින්දා පුදුම නිදහසක් දැනෙන්නේ😁🌝 ආදරෙයි ගොඩාරියක් අයියා අක්කි❤️

  • @user-rt8lu9df9n
    @user-rt8lu9df9n5 ай бұрын

    i'm even happier when i see this when i'm alone after A/L, Thank you brother & sister🤩

  • @Sulani_kavi
    @Sulani_kavi5 ай бұрын

    Beautiful view guys...❤️🤩 stay safe and stay happy ❤❤

  • @Seli_cakess
    @Seli_cakess5 ай бұрын

    Hyyyyyy yash and hassssssss mama Me olevels thiyagena ogollange videos balanava etharan obsessed aneeeeeee love u guysss as alwayssssss❤❤❤❤❤❤❤🎉🎉And nicest vlog everrrer.🎉🎉🎉🎉

  • @user-mf8zs2sm1d
    @user-mf8zs2sm1d5 ай бұрын

    fv couple..😘 love you both yash and hass🥰❤

  • @sriyanichandralatha3006
    @sriyanichandralatha30065 ай бұрын

    Watching ur videos are a big mental therapy to me akki and aiya..Luv u both❤❤

  • @shashininethara910
    @shashininethara9105 ай бұрын

    I'm very happy to see a vedios of you both guys akki and ayya ❤. Luv you yash panchi and hasi mota❤❤❤

  • @ULS19
    @ULS195 ай бұрын

    😂 බිත්තරේ එකපාරට පුපුරපු සද්දෙට බයත් වුනා 🤣❤️ love you so much guys 🥰

  • @gayansagithsadi3
    @gayansagithsadi35 ай бұрын

    අම්මෝ දානකන් බලන් හිටියේ☺️♥️

  • @user-qc6yi7iq4f
    @user-qc6yi7iq4f5 ай бұрын

    Today vlog is very interesting. I really really enjoy it. Ude idan balan hitiya Vlog eka danakan. Thank you hasi motatai yash panchitai apiwa happy eke thiyanawata 🥹❤️‍🩹🌍

  • @YuhansaMalnethmi-ib7xn
    @YuhansaMalnethmi-ib7xn5 ай бұрын

    අදත් මාරම ආසවෙන් බැලුවා ♥️ අදරෙයි දෙන්නටම ❤️❤️

  • @DewthiliniFernando
    @DewthiliniFernando5 ай бұрын

    Yash And Hass Bestttt Couple ❤😊

  • @sahanvimukthi8270
    @sahanvimukthi82705 ай бұрын

    අක්කි අක්කා හරිම කියුට් එ වගෙම හරිම අතල්.අයියා හරිම කෝලමා අයියා එවාගෙ ම අක්කට හරිම අදරෙයි.අක්කයි අයියායි ජිවිතෙ විදිනවා.හැමදාම සතුටින් ඉන්න ❤

  • @yomeshumayanga5805
    @yomeshumayanga58055 ай бұрын

    Happy holidays guys. Love you both ♥

  • @chanugajanadeeth1730
    @chanugajanadeeth17305 ай бұрын

    Woow this place is so beautiful ,so elegant ,just looking like woow.... brother and sister ...I love you so much❤❤❤❤❤❤😊

  • @Delvin__baby
    @Delvin__baby5 ай бұрын

    Video පරක්කුවට පරන එකක් බල බල ඉන්න කොට notification එක ආවම 😮 ☺

  • @isharanimanthi04
    @isharanimanthi045 ай бұрын

    My favourite couple❤️

  • @user-uh7bd6ye5n
    @user-uh7bd6ye5n5 ай бұрын

    wowwwwwww, that house is really really cool. interesting video guys. Looking forward to the next one. bless you guys. love you forever.

  • @slarminksgirl928
    @slarminksgirl9285 ай бұрын

    ගොඩක් ලස්සනයි ව්ලොග් එක 😇 මම ආසම කපල් එකක් 😄 i love you hasimota nad yashpanchi❤️

  • @Nethma.
    @Nethma.5 ай бұрын

    පාඩම් කරන තැන නම් මරු😂❤

  • @dushaniwanniarachchi7701
    @dushaniwanniarachchi77015 ай бұрын

    වීඩියෝ එක බලන්න කලිම් like එක දාලම බලන එක දැන් පුරුද්දක් වෙලා... 🥺❤

  • @user-fm9gq6mc7z
    @user-fm9gq6mc7z5 ай бұрын

    ගොඩක් ආසවෙන් බලාගන හිටියා 😊අලුත් වීඩියෝ එකක් ගේනකම් ❤.ආස කපල් එකක් යශ් අක්කි & හසිත අයියා . හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .

  • @Delvin__baby
    @Delvin__baby5 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤

  • @dinithideumini1287
    @dinithideumini12875 ай бұрын

    Hiiii Akka &Aiya❤❤❤

  • @sankalpasithmina
    @sankalpasithmina5 ай бұрын

    ඔයාලගේ වීඩියෝ බලනකොට හිතට මාරම නිදහසක් දැනෙන්න❤️🥺 වීඩියෝ එකේ notification එක දැක්කමත් ඇති🥰 Love you guys💞😍

  • @lakhmiwasana719

    @lakhmiwasana719

    5 ай бұрын

    ඒක නම් ඇත්ත 💆‍♀️❤️🥺

  • @Methliayansa
    @Methliayansa5 ай бұрын

    hi akki and aiyya notification apu gaman baluwaa hamadama wage😁💗🌚

  • @ADIYA235
    @ADIYA2355 ай бұрын

    My Favourite KZread channel Yash and Hass ♥

  • @darshanaprasad8834
    @darshanaprasad88345 ай бұрын

    🤩❤️🔥🙌

  • @_K_I_L_L_E_R9
    @_K_I_L_L_E_R95 ай бұрын

    Yash පැන්චිට කැමති සෙට් එක මේ comment එකට like වැස්සක් දෙන්න ❤❤❤

  • @lalithakumari8253
    @lalithakumari82535 ай бұрын

    Waited for it ❤😚

  • @user-oc8yv6xu3r
    @user-oc8yv6xu3r5 ай бұрын

    Recently addicted to watching your videos. You guys are amazing ❤

  • @nipslofficial
    @nipslofficial5 ай бұрын

    Exam ඉවරයි.නැවතත් සුපුරුදු පරිදි මන් ආවා.......❤❤

  • @user-ri9el1rz6n
    @user-ri9el1rz6n5 ай бұрын

    My favorite couple ❤😊

  • @Sanu____Sandu
    @Sanu____Sandu5 ай бұрын

    Hi yash and yas. I watch your videos every day. I comment every day. I loves you both. I really like the word "උයි" that yash says. It's a very funny loving couple. Be happy and careful every day. God bless. ❤❤😘😘👫👫👫🎉💐💐💐🎉🎉 Congratulations on your future journey. 🎉🎉❤❤❤

  • @user-el9mt4so9k
    @user-el9mt4so9k5 ай бұрын

    Adrei akki aiye.... video ekak dankm balan hitiye... adrei dennatama godak....❤❤❤😊❤❤

  • @wathsalasandamali2965
    @wathsalasandamali29655 ай бұрын

    First is mee❤❤❤❤❤

  • @chuthikaabhishek-wv4kx
    @chuthikaabhishek-wv4kx5 ай бұрын

    🖤 ❤️‍🩹

  • @navindayanethmini1323
    @navindayanethmini13235 ай бұрын

    love you both Yash and Hass ❤😘 You both full us with happiness & so much of love ❤😘

  • @SurprisedBamboo-gr3uk
    @SurprisedBamboo-gr3uk5 ай бұрын

    Beautiful view guys ❤❤stay safe and stay happy

  • @lakshaniketipearachchi9153
    @lakshaniketipearachchi91535 ай бұрын

    Mouthwatering guys 😋 Have a dream to enjoy life as you guys ❤️🥰 love you so much Yash & Hass 😘😘😘

  • @nishiz_28
    @nishiz_285 ай бұрын

    Yeah uploaded.... Love you guys ♥️

  • @user-iv8nv4bb3e
    @user-iv8nv4bb3e5 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න දෙන්නම❤ 💕 අපි හැමෝම ඔයාලට ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @Music_With_Pabii
    @Music_With_Pabii5 ай бұрын

    Anee thawa thibunanam kiyl hithuna.... maarama laasanayi...... oyl ikmnt vlog ekk daanan thmyi bln inne.. notification bar eke video ekk daala kiyl pennaddi maarama sathutu hithenv. Harim relaxing,funny,lovely oya dennage videos. Godk adareyi yash panchitayi hasi motatayi❤

  • @Chathurika_Sandamini
    @Chathurika_Sandamini5 ай бұрын

    Haneee i also like to travel to places like thisss one day ❤ I think it would be better if the video was a little longer. Cuz i like to watch long videos of yours it makes me so happyy 🥺❤️ love yaa yash and has ❤

  • @user-fq3ku2ir5p
    @user-fq3ku2ir5p5 ай бұрын

    Ane akki and aiya video eka ikmnt ivera una dannema nh ivera una kyl 😍😍😍 beautiful video ❤️❤️

  • @januthithihansa
    @januthithihansa5 ай бұрын

    ඔය දෙන්නනම් දැන් පිස්සුවක්...ආදරෙයි හැමදාමත්....🥺❤

  • @SaraGunasinghe-wt6zr
    @SaraGunasinghe-wt6zr5 ай бұрын

    I really enjoyed your vlog ❤️❤️ stay happy forever 🧡🧡

  • @Sabrina_kim983
    @Sabrina_kim9835 ай бұрын

    That's a different kind of vibe. Do enjoy lovelies!!!!

  • @ThenuliLihansa
    @ThenuliLihansa5 ай бұрын

    හැමදාම වගේ ඔයාලගේ video බලනවා 🌹දවසෙන් දවස දැම්ම්මත් video බලන්න පුලුවන් මේ වගේ තව video ඔනි (special challenge )❤❤love you YH ❤❤

  • @Charliebby245
    @Charliebby2455 ай бұрын

    video ekanm mara colourful 🥰😍

  • @sanduninimeshani362
    @sanduninimeshani3625 ай бұрын

    හැමදාම ඔය සතුට තියෙන්න ඕනි අනේ 🥺💕

  • @arithabandara1096
    @arithabandara10965 ай бұрын

    love the new content vibe guys ❤

  • @smilekeeper8263
    @smilekeeper82635 ай бұрын

    omg anee yash panchigenui hasi motagenui video ekak enakanmai balan hitiye....love u guysss.. 😫❤ notification eka apu gaman awa balanna🙊

  • @WolfN.2009.
    @WolfN.2009.5 ай бұрын

    Exam ekata padam karaddi relax wenne akkigei aiyagei vedios balala..❤️ Thank you so much for your relaxing vedios ✨💗

  • @Nethusha22
    @Nethusha225 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න❤

  • @TahaniFreesia
    @TahaniFreesia3 ай бұрын

    Luv all ur videos soooo much❤

  • @minadiamaya
    @minadiamaya5 ай бұрын

    Hey Yash & Hass...! ❤️❤️❤️ God bless you and be happy everyday 💗

  • @user-kd2tb7sh6e
    @user-kd2tb7sh6e5 ай бұрын

    ඔයාලා දෙන්නගෙන් වීඩියෝ එකක් එනකන් ආසාවෙන් බලාගෙන හිටියේ😊 ආදරෙයි දෙන්නටම❤

  • @Binadi_Akithra
    @Binadi_Akithra5 ай бұрын

    Yass and hass always the favourite couple 🥺❤ You guys deserve sooo much love from everyone💗

  • @user-ig4un1dz2f
    @user-ig4un1dz2f5 ай бұрын

    Love you akki and aiya..❤ You both have success life...❤ By the way ...want a long video ...bcz wanna watch you both more time...I love you bothh❤❤

  • @xarnxax
    @xarnxax5 ай бұрын

    Lovely video as always❤💫

  • @disnapraba3152
    @disnapraba31525 ай бұрын

    හැමදාම ආදරෙයි🤍

  • @haleena_
    @haleena_5 ай бұрын

    weird food combinations onii plzzzz...love u akki & aiya❤❤❤

Келесі