Eating Only Gas Station Food For 24 Hours - සිංහල vlog | Lankan couple | Yash and Hass

Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAM ❤️
Be sure to turn on notifications to be the first to watch our latest videos
♡Follow us on Social Media♡
Facebook: / yashandhass
Instagram: hasitha_s?...
Instagram: yashodadesi...
Tik Tok : www.tiktok.com/@yashodadesilv...
CONTACT US ON
📧 yashandhass@gmail.com
Q&A | Answering your questions | සිංහල vlog - Lankan Couple + giveaway winners
🔗 • Q&A | Answering your q...
A Day In Our Life | සිංහල vlog | Lankan couple in Australia
🔗 • A Day In Our Life | සි...
Best Pasta Ever - Quick and easy | Cook with Yash and Hass | Cooking Vlog #1
🔗 • Best Pasta Ever - Quic...
#gasstation #24hourschallenge #couple

Пікірлер: 1 800

  • @hak_tharaka_hettiarachchi
    @hak_tharaka_hettiarachchi Жыл бұрын

    ඔයාලගෙ විඩියො නම් සුපිරි දාන හැම එකක්ම අත්තටම ස්ට්‍රෙස් එකේ ඉන්න වෙලාවට බැලුවම ඉන්න තැනුත් අමතක වෙනව හරියට අපි අත්තටම ඔස්ට්‍රෙලිය වල ඉන්නව වගේ අපෙ සෙට් එකේ madhka අක්ක Indumini අක්ක michelle අක්ක අපි හතර දෙනාම කැම්පස් එකේ assignments කරන ගමන් zoom meeting එකක් දාගෙන screen share කරල ඔයලගෙ විඩියො බලනව ඇත්තටම සුපිරි මරු හරිම ශෝක් අක්කගෙයි අයියගෙයි පිස්සු වැඩ නම් ගින්දර අර අයියගෙ අමුතු හිනාව නම් ට්‍රයි කලා හැබැයි මටනම් බෑ 😅 ඉස්සරහටත් මෙ වගේ සුපිරි විඩියො අනිවරෙන් අරන් එන්න කියල ආදරෙන් ඉල්ලනව ඉක්ම්නටම 200K Subscribers ලා එන්න කියල ප්‍රර්තනා කරනව ජයවෙව එලකිරි කන දෙයක් අපිටත් දීල කන්න අනේ අපේ කටට කෙල උනනවා 🤗

  • @madhukaedirisooriya

    @madhukaedirisooriya

    Жыл бұрын

    A lovely couple, lots of fun ❤️🥰

  • @youneverknow1132

    @youneverknow1132

    Жыл бұрын

    True 😍😍 the best couple ever. Wish you all the best ❤️

  • @ushantharanga385

    @ushantharanga385

    10 ай бұрын

    ​😂Ok 1:12

  • @YashandHass
    @YashandHass Жыл бұрын

    Hello යලුවනේ, අපි මේ video එක කරෙ last week. හිතුවේ නහැ මෙච්චර ඉක්මනින් 100k Subs එයි කියලා. Next week video එක special video එකක් අරන් එනවා ඔයගොල්ලන්ට 100K හිට් කරා වෙනුවෙන් ☺️❤️ ගොඩක් අදරෙයි ඔය හමදෙනාටම, Yash and Hass 🥰

  • @sasanthikushani2693

    @sasanthikushani2693

    Жыл бұрын

    Heyyyy🙈❤️🥺

  • @sanaashinsana4459

    @sanaashinsana4459

    Жыл бұрын

    Oky. Congratulations dennatama

  • @malakasahan8322

    @malakasahan8322

    Жыл бұрын

    ඔයේ❤️

  • @naveeshanethmini1981

    @naveeshanethmini1981

    Жыл бұрын

    🥺❤️

  • @amashaovitigala9118

    @amashaovitigala9118

    Жыл бұрын

    😙😘😘

  • @yshodakariyawasamishadi9021
    @yshodakariyawasamishadi9021 Жыл бұрын

    සියලුම කාලකන්නි හැගීම් නැති කරන බෙහෙත තමා ඔයාල දෙන්න.පාඩම් කරන්න අරන් පැයක් යනකොට එනව හෙනම නිදිමතක්.ඔයාල දෙන්න මතක් උනත් ඇති ඒව සුන්නද්දූලි වෙලා යනව.මාරම ආසයි ඩබලට.විබාග බීතිකාව නැතුව ජොලියෙ වැඩ කරන්න ඈකි පීඩනයක් තියන වෙලාවට මෙව බැලුවම.😍😍😍😍100k වෙලාද කියල හැමදාම උදේට බැලුව ඒක දැක්කම මන් කැම්පස් තේරුනා වගෙ පට්ටම සතුටක් ආවෙ.ඉස්සරහටත් ඔයාල දෙන්නගෙ වැඩ කටයුතු සාර්තකව කරගෙන යන්න ශක්තිය වාසනාව ලැබෙන්න ඕන ඔය දෙන්නගෙ හිනාව හැමදාම එක වගෙ රැදෙන්න ඕන.ගොඩාආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආඅරියක් ආදරෙයි දෙන්නටම.පරිස්සමට ඉන්න.බුදු සරනයි😍😍😍😍😍😍

  • @nima3976
    @nima3976 Жыл бұрын

    අසීරුම තැන් වල වුණත් අක්කි දරාගෙන ඉන්න ඇති 😎 කොයි ඇඳුම ඇන්දත් අක්කිට අයියා "ශා ලස්සනයිනේ" කියනවා😍 කෑමක් දැක්කම සිහියක් නැතුව ඩබලම "කමු කමු" කිව්වට 😋 කොහෙහරි ඇවිදින්න හිතුනම "යමන් ඉතින්" කිව්වට 😌 බුම්මගෙන පැත්තකට වෙන්න හිතුනම "ඔහොම බෑ හිනාවෙයන්" කිව්වට 😁 ලෝකේ පෙරලුනත් "අයියා අක්කිව සතුටින් තියන එකයි 😃 අනේ මන්දා මටත් ඔයාලා වගේ අක්කා අයියා ඩබලක් හිටියනම්........ 😏 Any way love you too ❣️

  • @LahiruRuviniSL
    @LahiruRuviniSL Жыл бұрын

    ඉස්සරට වඩා දැන් හොදට සිංහල කතාකරනවා...සිංහලින් කියන එක ගොඩාක් මරු ❤ ආදරේයි

  • @winterbear4003
    @winterbear4003 Жыл бұрын

    අයියා අර Q & A video එකේදි කියනව නේ " මගේ කෙල්ලට කවුරු හරි ලස්සනයි කියනව නම් ඉතින් මටනෙ proud මෙයා මගෙනෙ....... " කියල ..... අන්න ඒක මාර විදියට දැන් කට්ටිය whatsapp status දානවා😻..... අයියේ ඔයා මාර famous හොදේ දැන් 🙉🙉🙉

  • @yushrairash4258

    @yushrairash4258

    Жыл бұрын

  • @hak_tharaka_hettiarachchi

    @hak_tharaka_hettiarachchi

    Жыл бұрын

    mamath damma

  • @sadu350
    @sadu350 Жыл бұрын

    ඔයාලා දැන් හැමතැනම ප්‍රසිද්ධයි නේ ☺️❤️ මන් ආසම දෙන්නෙක්☺️

  • @amasenanayake1975
    @amasenanayake1975 Жыл бұрын

    Congratulations akki & aiya for 100k subscribers♥️ Monday wenakam balan inne video ekk enakam🥺e tharam addict wela♥️

  • @hesandhimethlini5575
    @hesandhimethlini5575 Жыл бұрын

    Oyalage videos nm marama shooookkkkkk hrima asai blnn ❤️❤️❤️ digatama video krnn api bln innw God bless you

  • @kandycomvlog
    @kandycomvlog Жыл бұрын

    දිග එපිසෝඩ් ඕනෙ 💗😍 විනාඩි 20- 25 විතර....🔥🔥

  • @mathisamethsandu3336
    @mathisamethsandu3336 Жыл бұрын

    Video එක දැක්ක ගමන් පුදුම සතුටක් ආවේ! 🤭 ඒ තරම් දැන් මම ඔයාලට addict wela❤️😍

  • @poddayt8305

    @poddayt8305

    Жыл бұрын

    NAMATH

  • @piumaliprarthana3647

    @piumaliprarthana3647

    Жыл бұрын

    Matath mara happy ekak awe☺🤩

  • @jayaminimaheshi6645

    @jayaminimaheshi6645

    Жыл бұрын

    Hey matath ❤️😍

  • @kanchanarathnayaka1597

    @kanchanarathnayaka1597

    Жыл бұрын

    Math 🥺❤️

  • @Oshi___Vlogs
    @Oshi___Vlogs Жыл бұрын

    Congratulations for 100k subs akki & aiya ❤️ Free welawak hambuna gaman oya dennage videos thamai balanne ❤️😍

  • @seww113
    @seww113 Жыл бұрын

    ආසම ආදර කතාවක් 🥺😍❤️ හැමදාමත් ඔහොම හිනාවෙලාම ඉන්න.. 😍❤️

  • @avindimadushanifernando4138
    @avindimadushanifernando4138 Жыл бұрын

    අක්කා & අයියා....❤ ජීවිතේට සහකරුවෙක් සහකාරියක් ඕනේ තමන්ට සලකන්න කියන මතෙන් මිදිලා දෙන්නට දෙන්නා තේරුම් අරන් හැමදේම විසදන් ඔයාලා දෙන්නා මේ යන ගමනේ අක්කගේ හීන වගේම අයියගේ හීනත් සැබෑ වෙලා හැමදාමත් අපිත් එක්ක මේ වගේ ආදරෙන් ඉන්න කියලා ඉල්ලනවා .... ආදරෙයි අක්ක & අයියා. ❤ Congratulations 100k එන්න ලැබුන එකට.❤

  • @kavishkarathnayaka99
    @kavishkarathnayaka99 Жыл бұрын

    අනේ ඉවර උනානේ ඒක..😢 පැයක් උනත් එක දිගට බලන්න පුලුවන්..😍 මමනම් ඒතරම් ආසම ආසම ආසම ආසම ආසම දෙන්නා ඔයාලා දෙන්නා..❤ ඒ vedio බලද්දි මාරම feeling එකක් හිතට එන්නේ..congratulations ma bro and sis 💕 පරිස්සමට ඉන්න ඔහෙට වෙලා ❤💫ආයිත් ඉක්මනටම vedio එකක් ගේනකන් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා 🤩🥰

  • @kalpivimethka
    @kalpivimethka Жыл бұрын

    ඔයාල දෙන්නගෙ videos වලට start එකේ ඉදන් end එකටම හිනා වෙවී බලන්නෙ 🙊 ඇත්තටම ඔයාල දෙන්න වගේ couple එකක් මීට කලින් දැකල නෑ 😍❤️

  • @thushirarasangi5293
    @thushirarasangi5293 Жыл бұрын

    Love u.... ඔක්කොම vedios ටික දිගටම බැලුවා.. 😍😍

  • @DeshikaRatnayaka
    @DeshikaRatnayaka Жыл бұрын

    Congratulations again guyss 💚 100K well deserved, why? Because you bring so much joy! You're one of the best couples I've ever seen, if not the best. You give faith to people to love more, to love to the fullest, you inspire so much people to LOVE. Such an inspiration, love you guys so much. W #yashandhass

  • @hasiniwijayakoon2397
    @hasiniwijayakoon2397 Жыл бұрын

    Hey akki and aiya, I recently started watching ur vedios.You both are a super cute and lucky couple who always spend the life with much pleasure .It's super relaxing to watch ur vedios when I am in the exam stress, specially these days.congratulations for the 100k subscribers and love you both so much!♥️

  • @Hiru1234
    @Hiru1234 Жыл бұрын

    congrats on 100k guys❤🎉 SO well deserved

  • @Nayani26
    @Nayani26 Жыл бұрын

    100k subscriberslt oyala dennatama suba pathanawa..🥰🥰 oya dennage video ekk enkn balan hitiye....🥺🥺 Hamadama wage videos danmath balanna puluwan.....😁😁 Thawa akkige cooking videos, oya dennagema food challenges genna .... 🤗🤗🤗

  • @subodhaekanayaka7355
    @subodhaekanayaka7355 Жыл бұрын

    Mind ek relax කරගන්න,හිනාවෙන්න මරු vlg ,ඔය වෙන්න නම් දැන් පිස්සුවක් ❤❤❤

  • @romaynefernando
    @romaynefernando Жыл бұрын

    Thank you akka and aiya for choosing us as one of the shoutouts! Our group is going crazy now!!! Literally happy tears are shedding!!!! And CONGRATULATIONS FOR HITTING 100k SUBS! Love you two❤️May God bless you two❤️

  • @vihangisenarathne272

    @vihangisenarathne272

    Жыл бұрын

    Yh You two made our day akka and aiya🥺❤️We all love you two 🫂May God bless you ❤️

  • @gaganijayasuriya7864
    @gaganijayasuriya7864 Жыл бұрын

    ලංකාවෙ ඔලුව උදුමිමා ගත්ත කොල්ලන්ට ඔයාගෙන් ගන්න දෙවල් ගොඩක් තියෙනවා බ්‍රදර් හරිම නිහතමානි කපල් එකක් හාමදාම සතුටින් ඉන්න❤

  • @lankanganiyapa4359
    @lankanganiyapa4359 Жыл бұрын

    Akunu gaha gha wessath akkai aiyai nobala komdaa...all the best..lv you akka & aiya ❤️😘😘😘

  • @bonny3123
    @bonny3123 Жыл бұрын

    ලංකාවෙන් පිට වෙලා ඕස්ට්රේලියා වගෙ රටක ඔහොම ඉන්න ඔයාලා ඇත්තටම වාසනාවන්තයි . God bless you ❤️

  • @bhagyasewwandi9030
    @bhagyasewwandi9030 Жыл бұрын

    You have completed 100 subscribers...Congratulations to you both...❤ The cutest couple I have ever seen..Can't wait to watch your videos. 😍

  • @heshanidunanya771
    @heshanidunanya771 Жыл бұрын

    me vidio ekanam maruu Aththatama shoiii❤❤❤❤

  • @tharuhininimesha5222
    @tharuhininimesha5222 Жыл бұрын

    Aiyhnm shoii apph ea hinaw 🤗🤣 mn hari ආසයි ❤️ dennatm godariyk ආදරෙයි

  • @sahanyagunasekara
    @sahanyagunasekara Жыл бұрын

    first of all guys congratulations!!!! ughh 100K so proud of you both.....hamadama oyalage vidoes blanwa cus this life is my dream guys... and you guys inspired me to build a beautiful and healthy relationship!! thank you so much guys we love you!! #yashandhassfamily #weloveyou #yashandhassforever

  • @dulyasiriwardana648
    @dulyasiriwardana648 Жыл бұрын

    Congratulations again ayya and akkii !!!! We are always waiting for the new video and your videos really release our stress tbh 💖 Actually I'm really happy to see your new video's notification as well cus it brings smile on my face every time I see it ...And I hope you guys will have 200k subs soon....you guys are one of the most humble couple I've ever seen...keep it up guys....And thank you so much for entertaining us every week... I love you both so much 🥰💗

  • @danushimunasinghe5098
    @danushimunasinghe5098 Жыл бұрын

    Congratulations akki and aiyaaaa 107 k subscribesssssssss. Wowwwwww. 💞💞💞😘😘😘😘😘😘😘😘

  • @ravindusenadira7409
    @ravindusenadira7409 Жыл бұрын

    සුපිරියක් අය්යා .p&s එක පට්ට තමා

  • @dasuniramanayaka9939
    @dasuniramanayaka9939 Жыл бұрын

    කිව්ව එකක් නම් ඇත්ත ..video එක යනකොට srilankan team එක අද ගෙදරත් ආවා..😓 The Video Is Awsome ..plz post more food videos like this❤ stay safe ❤

  • @prabathdherath7555
    @prabathdherath7555 Жыл бұрын

    Congratulations for 100k subs...🔥👏🏼 & I think these foods are soo yummy 🤤😝

  • @MultiNarutofan01
    @MultiNarutofan01 Жыл бұрын

    You guys are amazing!! First video I'm seeing of yours and I'm in love! ❤️

  • @Nethali2010
    @Nethali2010 Жыл бұрын

    Den mama th ඇබ්බැහි වෙලා inne Oyala denna ta 🙈😍 stay lovely forever yash & hash ♥️🙏

  • @dilshanpasindu1643
    @dilshanpasindu1643 Жыл бұрын

    You two are the best couple I have ever seen on youtube😍 We can watch your videos in chill until they are finished🥳 I think you can go a long way on KZread👌 Best wishes for your future💖

  • @shashikumarasinghe98
    @shashikumarasinghe98 Жыл бұрын

    ඇත්තටම මට ඔයාලගේ vlogs බලන හැම මොහොතකම හිතෙන දෙයක් තමයි කොහොමද මෙච්චර ඔයාලා නිහතමානීව විනෝදයෙන් තේරුම් ගැනීමෙන් ආදරයෙන් වෙනස් නොවී strength වගේම weakness ත් accept කරගන්න ගමන් මෙච්චර සැහැල්ලුවෙන් අනිත් කෙනාට හිතට සහනයක් ශක්තියක් වෙලා ජිවත් වෙන්නේ කියලා . Guys you know it's amazing . You guys always make us happy . I really want this kinda life 💖 thanks a lot . Love you sooooooo much 💖 Congratulations for 100k subs 💖 Keep doing . We always with you 💖

  • @Chathuinjapan
    @Chathuinjapan Жыл бұрын

    Harima lassanai video eka oyala harima nihathamani❤ hamadamath mewage sathutin hinawela inna budusaranai oyalata ❤

  • @vimarsharashini6515
    @vimarsharashini6515 Жыл бұрын

    හැමදාම මේවගේ video ඕන yash & hass ❤️🌸

  • @ma_ya_11
    @ma_ya_11 Жыл бұрын

    Congratulations our lovely couple for your achievement ✨ you guys deserve it.. ❤❤

  • @AlissonFifa888
    @AlissonFifa888 Жыл бұрын

    Congrats on 100K guys! love watching your videos even tho i cant really understand much but still brightens up my day:) Keep up the good work! Love from Finland

  • @Hhsidhhdj

    @Hhsidhhdj

    Жыл бұрын

  • @chathu131
    @chathu131 Жыл бұрын

    You tube ekata awa gamanma dakke oyalage video eka.😊oyala video ekak danakanmai balan hitiye....💜💜💜💜

  • @HdbdhdhdbBfbdxb
    @HdbdhdhdbBfbdxbАй бұрын

    Oyalage video aththatama godak super me wage video thawa karanna ❤

  • @sachinthadilki8826
    @sachinthadilki8826 Жыл бұрын

    Congratulations Both of you for 100K subscribers 🔥Anyway The best thing god has ever given you guys is each other❤️It’s so beautiful to see the way you understanding and loving each other🥺👏🏻Keep shining guys✨Love you both❤️

  • @sachinisandunika4191
    @sachinisandunika4191 Жыл бұрын

    Stress relievers❤❤ God bless you 💖Aiyya and Akki😍🤗

  • @MaheshikaPrabadini-ps7im
    @MaheshikaPrabadini-ps7im2 ай бұрын

    Sathutin inna akki aiya.... man aluthin oylge channel ekat join wune❤

  • @deadboxgaming129
    @deadboxgaming129 Жыл бұрын

    ❤️ hamadama vage supiriyak thamai 💯

  • @madumadu1668
    @madumadu1668 Жыл бұрын

    අක්කිගෙ කෑම හදන වීඩියෝ දෙ තුන් පාර බලපු අය ඉන්නෝද...😌❤️ 105K Congratulations අයියා & අක්කී... 💋 සුභ පතනෝ හදවතින්ම ..🥰❤️ යශ් අක්කි නම් මාර ලස්සනයි හොදේ 🥺❤️

  • @nisalavilafoundation9836
    @nisalavilafoundation98363 ай бұрын

    Akki ayyayi harima cute. Mn asama senna oya denna ane❤. Mage yaluvoth balanava ogollange vedio. Apita vedios aragena enavata thank you very much.. ❤

  • @sankethdharmathilaka4328
    @sankethdharmathilaka4328 Жыл бұрын

    ගොඩක් ආදරේයි ඔය දෙන්නටම....පරිස්සමෙන් ඉන්න...මේ වගේ video ඉස්සරහටත් අනිවාරෙන් ඔනී....love both of you..❤

  • @amandabjay5509
    @amandabjay5509 Жыл бұрын

    I feel so happy and peace when watching your videos😌 My stress releases, I love you both💗

  • @vithmisadewni7294
    @vithmisadewni7294 Жыл бұрын

    කොච්චර බැලුවත් ඔයාලා දෙන්නවනම් එපා වෙන්නේ නෑ 😂❤ එකම වීඩියෝ එක 3,4 පාර බලලා තියෙයි මම 😀❤

  • @coffeedential8743
    @coffeedential8743 Жыл бұрын

    Congrats on passing 100k Yall deserve it

  • @maneeshacharuni
    @maneeshacharuni Жыл бұрын

    You guys are super amazing..love you both akki & aiya ❤️ 100k එක වෙනුවෙන් video එකක් එනකන් බලන් ඉන්නේ ඉවසිල්ලක් නැතුව.🥺❤️ good luck ✨️❤️

  • @selshiegirl9306
    @selshiegirl9306 Жыл бұрын

    U guys are literally AMAZING!!!! i just cant explain how much im being happy nd laughing while watching ur videos...wish you guys nothing but THE BEST on whatever you do🎀💖

  • @salinidilshani4681
    @salinidilshani4681 Жыл бұрын

    Congratulations both of you for 100K subs.🍓 love you akki and aiya . Stay happy forever 🙈

  • @radika_jayasekara
    @radika_jayasekara Жыл бұрын

    Hamadama ohoma sathutin inna labenna. God bless. Love you

  • @harshishehaz9427
    @harshishehaz9427 Жыл бұрын

    Eka digata video serama baluwa😍 Oyala shok anee ❤️

  • @anuhascrazy6642
    @anuhascrazy6642 Жыл бұрын

    Congratulations 100k akki & ayyh😉💗

  • @rahumanrizwan
    @rahumanrizwan Жыл бұрын

    Wish A Lot For Ma Fav Couples You Both Gained 100K Lots Of Love From Norway Guys Love U So Much... Keep Up The Amazing Work Guys Elakiry 🔥🙌🏻❤️

  • @sasiniwarangana0130
    @sasiniwarangana0130 Жыл бұрын

    Wow oya denna nam best .hemadaama sathutin inna...Harima lovely & matching couple ekak notification eka dekapu gaman enawa balanna oyalawa videos danna hemadama naththam You tube ekama paalui ...Adareii dennatama...Parissamen weda karaganna.Budu saranai dennatama💗

  • @moviestore9791
    @moviestore9791 Жыл бұрын

    akki and ayyya.thanks bro lankawe kollo kellonta aluth wibe ekakin videos genaawata.oyala denna ape munata gena hinawata 😘 love you yash & hash.oyala denna satuin enna.puluwannam satiyakata videos 2k ona.

  • @sandunishashika4207
    @sandunishashika4207 Жыл бұрын

    " මෙ ඉන්නෙ මගෙ ලස්සන චූටි පැංචි" 🥺❤️ ඒ ආදරෙ❤️🥺 දෙන්නම සතුටින් ඉන්න ඕනි.පිස්සු ඩබල..😁😘

  • @MR.D-EDITING
    @MR.D-EDITING Жыл бұрын

    මම මගෙ ජීවිතෙ දැකපු හොදම කපල් එකක් සමහර වීඩියෝ ඉන්ගිලිශ් දන්නෙත් නැතුව skip කරන්නෙත් නැතුව බලන මම 😁❤️❤️🤤 congratulations 100 k මම ආසම ලොකෙ සතුටින්ම ඉන්න කපල් එක සුබ පතනවා

  • @dulakshinisansala5932
    @dulakshinisansala5932 Жыл бұрын

    Hi Akki & Aiya...😘😘Me video ekath maru...Ewagema congratulations 100 k achieve karata...👍👍oya dennata tawa tawa mewage lassana videos karanna shakthiya dairya lebewa kiyala wish karanawa...👍💓😘 eththatama padam karala stress eken inna welawata oyalage video ekak kiyanne hariyata meditation ekak wage...💕😘etaram hithata mara nidahas...✌❤Thank u so much oya dennata😘💕Parissamin inna 😘😘Next video ekath enakan balan innawa...LYSM✌❤😘

  • @lakshika301
    @lakshika301 Жыл бұрын

    මේ මාර වැඩේ affa... මට ඔයාලගේ බලපු videos again and again බලන්න හිතෙනවා neh 🙈❤️

  • @s.dewmini5329
    @s.dewmini5329 Жыл бұрын

    Congratulations akki,aiya for 100k🤩🤩....funniest and lovely couple ever...😘😘

  • @nazriaman5342
    @nazriaman5342 Жыл бұрын

    Hii akki and ayya... Both of you are superb and very funny🤟 I started to watch your KZread channel since last Friday, but by today I completed watching all your videos because you guys are interesting ❤️ Thanks for making us smile akki and ayya❤️ And congratulations for your 100K🎊 And I am happy to be one from those 100K❤️ And wish both of you a happy and brighter future akki and ayya🤟❤️ Love from 🇶🇦 | 🇱🇰

  • @dhammikapanangala2
    @dhammikapanangala2 Жыл бұрын

    Woow congratulations guys ❤ 100k well deserved . Coz you'll bring so much fun & as well joy . Thanks a lo. One of the best couples i have ever seen . Love you both so much❤️ . Good luck 🍀 #hashandhass.

  • @samadhipiyumanthi5914
    @samadhipiyumanthi5914 Жыл бұрын

    Hii...aiya & akki. Mn lagadi oyalage video balanna gathee 😍 itapasse parana video gdk bluwa 😍❤️

  • @Tharu__gurll
    @Tharu__gurll Жыл бұрын

    My first comment for u, these days , when studying for exam the minds get confused 🥴 when yash & hass videos relax my minds💓 thnks akki & ayya 🎀 congratz 100k subscribers ✨️🎗️

  • @skeeespedup
    @skeeespedup Жыл бұрын

    චිකන් කරි එක නම් හැදුවා...හිතුවට වඩා රහයි..A/l stress නැති කරගන්න මාර help එකක් දෙන්නෙ ඔයාලා..❤100k වලට Congratulations..💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

  • @sudeshmaduranga3227
    @sudeshmaduranga3227 Жыл бұрын

    Hey🤍niyami video eka…Special vlog eka enkn balan inne api🤍

  • @fernandorasangi8883
    @fernandorasangi8883 Жыл бұрын

    Oya denna shoooi ane.😍 asa hithenava vedios balanna 🥰

  • @kalanirodrigo7023
    @kalanirodrigo7023 Жыл бұрын

    Love to see you two at anytime of the day ❤

  • @maneeshasandaruwani6667
    @maneeshasandaruwani6667 Жыл бұрын

    Congratulations guys ❤😍 මාර ජොලි ඔයාලව බලන් ඉන්න එක 😍❤ Perera & sons දැන් රස නෑ අප්පා ඒත් 🥲💔

  • @chanusajana
    @chanusajana Жыл бұрын

    Oyalage video nam supiri aiye akke ane thawa one ♥️😚

  • @weer6304
    @weer6304 Жыл бұрын

    100K 😯😯 congratulations guys😍 Next video coming 🔜

  • @rujru1473
    @rujru1473 Жыл бұрын

    මේ දෙන්න සුපිරි අප්පා...කෙල්ලෙක් කොල්ලෙක් ඉන්නෝන ඕම තමා 😘 ආතල් එකේ ජොලියෙ ඉන්නෝන හැමෝම ඔයාල දෙන්න වගේ.... මරු ඩබලක් ... love from 🇱🇰 ❤

  • @gayanishani9747
    @gayanishani9747 Жыл бұрын

    Congratulations guys 🎉️ Ever loving couple ❤

  • @chanakawijerathna2427
    @chanakawijerathna2427 Жыл бұрын

    කොත්තු වීඩියෝ එක ඉක්මනින් ගේන්න 😂🙈😋 foods video නම් ඉතින් මරු 👍

  • @nimnaliyanaarachchi8151
    @nimnaliyanaarachchi8151 Жыл бұрын

    Congratulations on 100k subscribers guyss!!! Love you bothh♥️✨

  • @pubudithadesilva8311
    @pubudithadesilva8311 Жыл бұрын

    Congradulations akka & ayya for 100k subscribers 🤩🤩🤩 Come Sri Lanka and give us a grand party 😒❤️

  • @samithaakalanka9969
    @samithaakalanka9969 Жыл бұрын

    Congratulations 100k 🎉 සතුටුයි 1.5k ඉදන් බලපු කෙනෙක් මීට වඩා ඉක්මනින් 100k වෙයි කියලා බලන් උන්නෙ ජය මචන්ලා❤

  • @blueangel3489
    @blueangel3489 Жыл бұрын

    My favorite Yash and hass....හැමදාම ඔහොම සතුටින් පරිස්සමින් ඉන්න 🌺❤️🌼🌏

  • @nethmianjana9497
    @nethmianjana9497 Жыл бұрын

    Congratulations akki and ayya❤️ 🎊️hamedama wage aderey oyalata godak ❤️my favorite couple 💑 . Akki thawe cooking vedio ekak one🙂❤️ love u. lanaweta ikamanata enna harida

  • @hashinibandara7416
    @hashinibandara7416 Жыл бұрын

    "මගෙ පැංචිගෙ නම" අනේ ඒ කෑල්ල 🥺❤️

  • @tharushirajapaksha2869

    @tharushirajapaksha2869

    Жыл бұрын

    මේ මගෙ ලස්සන චූටි පැංචි😻

  • @dilmigunasekara00
    @dilmigunasekara00 Жыл бұрын

    Congratulations guyz on 100K subs.🎉 I just watched all your vedios in a row after coming across this channel...😘 This channel was recommended to me by my best friend and kuddos to him too....We really love you guys... 🥺❤️ I have seen many channels doing vlogs but yours is exceptional ❤️anddd the best thing is i forget my surrounding when u guyz are on screen 😂😂 and getting scolded by mom for laughing freekingly at night .😆😆😆 Aaaaaannddd what more.... arghhhhh 😩😩 i dont know wht to say i love you both...😘

  • @kaushikamihiran7914
    @kaushikamihiran7914 Жыл бұрын

    Nice.....🔥🔥🔥...supiriyak thama dennama....🔥🔥🔥

  • @chamikafernando4148
    @chamikafernando4148 Жыл бұрын

    Congratulations for 100k 🎉🎉mai akkai hamadama ogollonge video bala bala thama lunch eka ganne ❤my fav couple 😂❤

  • @LifewithNS.
    @LifewithNS. Жыл бұрын

    I'm a new one for your youtube channel😍videos are amazing.I love your videos 😘Then love you yashi akki and aiya😘♥️♥️♥️god bless you✝️☸️

  • @SaDaRu44
    @SaDaRu44 Жыл бұрын

    ටික කලයක් ඇතුලත ගොඩක් අයගෙ ආදරෙ දිනාගත්තා ඔයාලා much love guys 💖

  • @Hhsidhhdj

    @Hhsidhhdj

    Жыл бұрын

    👍

  • @umeshapiyumali6973
    @umeshapiyumali6973 Жыл бұрын

    Oylge video blnn oni monwhri kana gmn thm aneeeee...❤️ akki ,aiya denna sathutin parissamen inna.....😘

  • @sayu_d08
    @sayu_d08 Жыл бұрын

    Videos okkoma baluwa😍❤.videos danakan inne balanna😁💖 Beautiful & so much funny 💝 Love u both guys 💫💟🥰

  • @tharindulakshan3861
    @tharindulakshan3861 Жыл бұрын

    most beautiful couple in the world😍 & most understanding couple ❤️ Relationship එකකට ආදර්ශමත් ම දෙන්නෙක් ✔💓

  • @sachinifonseka3512

    @sachinifonseka3512

    Жыл бұрын

    ❤❤❤❤

  • @Irushi_
    @Irushi_ Жыл бұрын

    මන් ඔයාලව දැනගත්තේ ලගදී 🥰 ඇත්තටම ඔයාලනම් නියම ජෝඩුව අනේ ❤️ එක video එකක් බැලුවහම තව තව බලන්න ආස හිතෙනවා 🥺

  • @OceanOdyssey_Dxb
    @OceanOdyssey_Dxb Жыл бұрын

    I'm such a fan of your work, and it inspires me a lot. Thanks for this eye-opening video.. Keep it up ❤️

  • @user-ul3rh8ho2w
    @user-ul3rh8ho2w Жыл бұрын

    Oylage video okkom beluwa lassanai dennam . Sathutin inna ❤❤️

Келесі