Eating WORLDS SPICIEST food for 24 hours | Prank | සිංහල vlog | Yash and Hass

Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAM ❤️
Be sure to turn on notifications to be the first to watch our latest videos.
• Facebook: / sugarbyru
• Instagram: sugarbyru?igshi...
👇 Last video:
Only Using SALE Items For 24 hours CHALLENGE | සිංහල vlog | Yash and Hass
🔗 • Only Using SALE Items ...
♡Follow us on Social Media♡
• Facebook: / yashandhass
• Instagram: hasitha_s?...
• Instagram: yashodadesi...
• Tik Tok : www.tiktok.com/@yashodadesilv...
Did We Get A Dog 😱 සිංහල vlog | Yash and Hass
🔗 • Did We Get A Dog 😱 සිං...
Buying Everything My Girlfriend Touches Challenge | සිංහල vlog
🔗 • Buying Everything My G...
Easy Kottu Recipe | Sri Lankan Style | සිංහල vlog - Cooking with Yash and Hass - Episode 7
🔗 • Easy Kottu Recipe | Sr...
CONTACT US ON
📧 yashandhass@gmail.com
#spicyfood #challange #24hours

Пікірлер: 3 200

  • @taniyakavindi7808
    @taniyakavindi7808 Жыл бұрын

    අනේ🥺 හස් අයියාව දැකලා මාර විදිහට පව් කියලා හිතුනා හස් ගෙ ඉවසීමනම් ටොපේ ටොප් ආ........👍😍❤️

  • @mastamasta731

    @mastamasta731

    Жыл бұрын

    අම්මො 😅 මේන්න හස් මේයා මොකද්ද කියනවා 😅

  • @Mali-mp7uf

    @Mali-mp7uf

    5 ай бұрын

    ​@@mastamasta731😒😒😒

  • @Mali-mp7uf

    @Mali-mp7uf

    5 ай бұрын

    ​@@mastamasta731😒😒😒

  • @Mali-mp7uf

    @Mali-mp7uf

    5 ай бұрын

    ​@@mastamasta731😒😒😒

  • @Mali-mp7uf

    @Mali-mp7uf

    5 ай бұрын

    ​@@mastamasta731😒😒😒

  • @JaniSathya
    @JaniSathya Жыл бұрын

    අනේ Hassගේ ඉවසීම 🥺 ඒ වගේ ආදරයක් 🥺❤️ මාරම පිනක් තියෙන්න ඕනී. හැමදාම ඔය වගේ සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ❤️ ආදරෙයි දෙන්නටම😘❤️

  • @daneshibhashya6384
    @daneshibhashya6384 Жыл бұрын

    එච්චර වේදනාවෙන් හිටියත් බැන්නෙවත් නෑ..මාරම ආදරයක්..යශ් ඔයා මාරම ලකී ආහ් මාරම ලකී..❤❤

  • @Vihadissanayaka__6
    @Vihadissanayaka__610 ай бұрын

    Prank එකක් උනාට අන්තිමට යශ් පැංචිත් හොඳටම බය උනා නේ😕මොනව උනත් දුකත් හිතුනා🥺අනිත් එක තමයි හසි මොටාගේ ඉවසීම❤

  • @niranjijayasingha2717
    @niranjijayasingha2717 Жыл бұрын

    හසිතගෙ ඉවසීම නම් හරිම ඉහළයි..මම හිතන්නේ යෂ් හිතුවෙ නෑ ඒක ඒතරම්ම දැවිල්ල ඇති කියලා .හැමදාම ආදරෙන් ඉන්න ❤

  • @positivewind.686

    @positivewind.686

    7 ай бұрын

    ඒක ඇත්ත

  • @nethminawanjani603
    @nethminawanjani603 Жыл бұрын

    අයියාගෙ ඉවසීම ❤️ බැන්නෙවත් නැ..ඒම ආදරයක් 🥺...හිතාගන්නවත් බෑ මට නම්..හැමදාම සතුටින් ඉන්න ඔය වගේ 😊❤️ ආදරෙයි 🥺

  • @nawanjanaranaweera9647

    @nawanjanaranaweera9647

    Жыл бұрын

    🥰 ehma adrayak

  • @nimsarakavindi6814

    @nimsarakavindi6814

    Жыл бұрын

    අනේ පව් අනේ.....මුකුත් කිව්වෙ නෑ අයියා . ඒම ප්‍රෑන්ක් අයියා කලේ නෑ අක්කිට...... ❤️❤️❤️🤗🤗🤗

  • @Arrow-2002

    @Arrow-2002

    Жыл бұрын

    ඕව කතාවෙලා කරන්නේ 😂😂

  • @gamingoneshot2512

    @gamingoneshot2512

    Жыл бұрын

    Aneee oww anee aiya shook...hamadama sathutin inna

  • @nethminawanjani603

    @nethminawanjani603

    Жыл бұрын

    දැන් අක්කා තරහා වෙයි 🥲 අක්කයි අයියයි දෙන්නම ශෝයි 😌❤️ දෙන්නටම ආදරෙයි ❤️

  • @k-lovetvvindayalakshani4835
    @k-lovetvvindayalakshani4835 Жыл бұрын

    අයියාගේ ඉවසීම වෙන කෙනෙක් නම් බැනලා ගහලා එත් එතන මාර ආදරයක් තිබුනා. 🙃🤩🤩🤩හැමදාම සතුටින් ඉන්න.ආදරෙයි ❤️🤗

  • @dilesharanasgalle
    @dilesharanasgalle Жыл бұрын

    තාත්තේ Byeeee 😂😂😂 අම්මෝ අද වීඩියෝ එක සුපිරි.. Hash පව් හිතුනා අනේ 🥺 Love you my fave couple 😘❤️

  • @sanusanu5621
    @sanusanu5621 Жыл бұрын

    අච්චර කෙලවිලත් රෑටත් එහෙම්ම කෑව එකට respect 😳🙏♥️

  • @HeshanNavinga90
    @HeshanNavinga90 Жыл бұрын

    couple නම් ඕන තරම් දැකලා තියේ..ඒත් yashoda akki hasitha aiiya ඇවිල්ලා දැන් වෙනමම බ්‍රැන්ඩ් එකක් වගෙත් වෙලා... 😍මොනා උනත් yashoda අක්කටත් කන්ෆියුස් වෙන ප්‍රැන්ක් එකක් දෙන්න ඕනි මල් මාමේ..🌼ආදරෙයි දෙන්නටම..💖✨️🤗

  • @ranguchethana4315
    @ranguchethana4315 Жыл бұрын

    මේක බලලා මගෙත් බඩදැවිල්ලයි වගේ දැං😂😜hass ගේ ඉවසීමනම් මරු👌❤ Lv u both✨️ඊළගට 24 hours sweets විතරක් කන වීඩියෝ එකක් ඕනේ❤

  • @dulakshidayananda2055
    @dulakshidayananda2055 Жыл бұрын

    අනන් මනන් වානා 😒 Hass වගේ කොල්ලෙක්වමයි ඕනා !! 💖

  • @d.p247

    @d.p247

    Жыл бұрын

    ඔයත් එහෙනම් yash වගේ වෙන්නෝනි 😜😜😜😜😂😂

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 Жыл бұрын

    අනේ ඔයාලාට hurt වෙන විදිහේ දේවල් වීඩියෝ වලට කරන්න එපා ළමයි.දුකයි😢💔 ඕවා ඔහොම කන්න හොඳ නෑ බඩේ තුවාල හදාගන්න එපා දෙන්නා.😘 ආසාවෙන් බැලුවා දෙන්නාගේ ආදරේ.. අනේ පරිස්සමින් ඉන්න 😘😘♥️

  • @nalikabulathsinghala8991
    @nalikabulathsinghala8991 Жыл бұрын

    අනේ දුව ඔය වගේ prank නම් මොන වෙලාවකවත් කරන්න එපා...බැරි වෙලාවත් දැවිල්ල දරා ගන්න බැරුව මොනවා හරි දෙයක් වෙන්නත් ඉඩ තිබ්බා😥😥....මට බලාගෙන ඉන්නත් දුකයි .පුදුම ඉවසීමක් ඇති පුතෙක් හසිත කියන්නෙ❤️.....අනේ please ඔය වගේ Prank කරන්න එපා.....😥😥😥😥

  • @hairyo3332
    @hairyo3332 Жыл бұрын

    Kawada hari mage babath oyala wage full happening eke inna oni.💖Oyala dennata godaaak adarei malli and nanga💕

  • @ruwaniiroshini9384
    @ruwaniiroshini9384 Жыл бұрын

    Mara athal video ekak...supiri..🥳Ammoo ee prank ekaa..😽Akkath idala idal Maru prank dennee...😽🎉mara athal...thawa vlog ekak onee...😘♥️♥️ love you akki and ayyaa ♥️😽

  • @diluchya9230
    @diluchya9230 Жыл бұрын

    අනේ Hass අයියා පව්...අයියගෙ ඉවසිමට සම්මානයක් දෙන්න වටිනවා 👍👍👍👍love u both 😍❤️❤️

  • @madhaviebandara528
    @madhaviebandara528 Жыл бұрын

    " අනේ යශ් මගෙ බඩ රිදෙනවා යශ් " කිව්වහම ඇත්තටම ඇස් වලට කඳුලු ආවා 🥺❤

  • @dinethheshan4299

    @dinethheshan4299

    Жыл бұрын

    yash balu wade hbi poddk withara

  • @realme1437

    @realme1437

    Жыл бұрын

    Amme thaththe kiyalth kghuwa😂😂apita mokk hri wunma itin hmdtmth mulinma kiywenne amme thaththe kiyla thmi🥺❤

  • @sajanisewmini4743

    @sajanisewmini4743

    Жыл бұрын

    ඔව් අනේ 🥺🥺❤️❤️

  • @gamingoneshot2512

    @gamingoneshot2512

    Жыл бұрын

    Aneee owww aththamaii ekatann duka awa

  • @wathila_xwp8446

    @wathila_xwp8446

    Жыл бұрын

    ema kaa gahaddith video kara karane idiye 😒

  • @CoolgirlAhas
    @CoolgirlAhas9 ай бұрын

    20:44 thats okay kiwwa widiya 🥺wena පිරිමි keneknm hodatama banala eth hassge thiyena patience එකට respect 👌❤

  • @user-lo1kj1qz6e
    @user-lo1kj1qz6e3 ай бұрын

    මම ආසම හස්ගේ විහිලුවලට යශ්ගේ හිනාව තමා ලස්සනම ආදරේන් සතුටින් ඉන්න හමදාම අද නම් බඩ පලෙන්න හිනාවුනා ❤😊

  • @kush517
    @kush517 Жыл бұрын

    Yash & hass දැක්කත් සතුටු වෙන අය කෝ බලන්න ♥️👍

  • @nayanitharuka7558
    @nayanitharuka7558 Жыл бұрын

    අද නම් අක්ක අයියට කරපු දේට කැමති නෑ.තව කන්න බෑ කියද්දිත් හිතන්න තිබුනා පව් අමාරුවෙයි නේද කියල.අයියා බෑ කියද්දිත් අක්ක කන්න කියල දෙන හින්දම ගත්ත මුකුත්ම නොකිය.අයියට කොච්චර අමාරු උනත් අයියගෙ ඉවසීම.එයා වචනයක්වත් අක්කට කිව්වෙ නෑ.He is very lovely person 🥺❤️

  • @surangikaushalya6068

    @surangikaushalya6068

    Жыл бұрын

    Yes😬

  • @SivaguruSugendren

    @SivaguruSugendren

    Ай бұрын

    na yash hithuwe na echchrara sara athi kiyala yash hasithata godak adarei hasithth ehemai☺🤗🤗

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 Жыл бұрын

    අනේ ඔයාලා දෙන්නා හරිම ෂෝයි.හසිතට දැවිල්ල වැඩි වෙලා අමාරු වුණාම යෂ්ගෙ තිබ්බ ආදරේ හොඳටම පෙනුණා.අම්මෝ ඒ දැවිල්ල අපිටත් දැනෙන තරම්. හැමදාමත් මේ වගේම ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාල දෙන්නට.❤️😍

  • @siriyasiriya365
    @siriyasiriya365 Жыл бұрын

    Adreiii denntmm godaaaaak anee aiy pwu 😒❤

  • @koshi11111
    @koshi11111 Жыл бұрын

    Try කරාට නම් කමක් නෑ දෙන්නත් එක්ක ගෑස්ට්‍රයිටීස් හදා ගන්න එපා හොදේ. . 🤟👋

  • @SuccessZap
    @SuccessZap Жыл бұрын

    පව් බන් ඒ කොල්ලා හැමදාම 🥲😂 බලන් ඉදලා මට අමාරුයි 🙂😂

  • @lakshilakshi2722
    @lakshilakshi2722 Жыл бұрын

    අනේ පව් අයියා...එයාගෙ ඉවසීම ඒ ආදරේ...🥺 වචනයක්වත් කිව්වේ නෑ අක්කිට.ඔයාලා හැමදාම ආදරෙන් ඉන්න..🥺 හැමෝටම ලැබෙන්න ඕනි මේ වගේ ආදරයක්...🥺❤️ ආදරෙයි දෙන්නටම...🥺❤️

  • @manodyapramudi9302
    @manodyapramudi9302 Жыл бұрын

    I accidentally started watching videos and now I am addicted to these videos🥺 I forget all the problems when I watch your videos😍 Thnk you sooo much and love uuu yash and hash🥰🥰🥰😘

  • @di_na4823
    @di_na4823 Жыл бұрын

    බලල ඉවරවෙද්දි මගෙ බඩත් ගිනිගන්නව වගේ නිකන් 😂❤ Food challenges are the best!!!

  • @anupaudayanga14

    @anupaudayanga14

    Жыл бұрын

    😂

  • @KaveeshaAmithirigala

    @KaveeshaAmithirigala

    Жыл бұрын

    meka nam aththac 😩🤍

  • @bodinisahansa_29

    @bodinisahansa_29

    Жыл бұрын

    මගෙත් එහෙමයි 😂❤

  • @pahasararuwanpathira9750
    @pahasararuwanpathira9750 Жыл бұрын

    "Yash.. මගෙ බඩ රිදෙනවා Yash" එක කියද්දිනං දුක හිතුනා.. ඇර පොඩි ලමයෙක් අම්මට කියනවා වගේ කිව්වේ.. දුක හිතුනා සෑහෙනා. ❤️❤️😂 හැබැයි අයියනං ඔයාට ඔම කවදාවත් කරන්නෙන් නෑ.. අයියාට ඔයා අඩනවා බලන් ඉන්න බෑ අක්කේ.. ❤️❤️

  • @dilrangiwediwela3641

    @dilrangiwediwela3641

    Жыл бұрын

    True

  • @nethmikavishka7884

    @nethmikavishka7884

    Жыл бұрын

    Ekanam aththa

  • @chamipavithra6532

    @chamipavithra6532

    Жыл бұрын

    That's so true, he would never ever do such a thing to yash

  • @thanu834

    @thanu834

    10 ай бұрын

    Yess 😢

  • @Jieun981

    @Jieun981

    9 ай бұрын

    Definitely 😢❤

  • @songswithms1158
    @songswithms1158 Жыл бұрын

    Lovely couple....💖💖💖24hr sweets video ekk gennako.... Reply ekk dannooo..

  • @Achinigunathilaka2000
    @Achinigunathilaka20007 ай бұрын

    මේ තරම් ආදරණීය කපල් එකක් කියලා හිතුවෙවත් නැහැ❤❤ දැන් නම් අක්කිගෙයි අයියගෙයි වීඩියෝ වලට addict වෙලා .🥰🥰

  • @poornimagamlath7297
    @poornimagamlath7297 Жыл бұрын

    අනේ ඔයාලා දෙන්නගේ වීඩියෝස් බලනකොට වීඩියෝ එක පටන් ගත්ත වෙලේ ඉදලම හිනාවෙලා බලන්න පුලුවන් ..මොකද ආදරේ පිරිල ඔයාල ළග😍😘❤️

  • @pradeepalakmal1446

    @pradeepalakmal1446

    Жыл бұрын

    @Sajani Himasha bae ❤🎉

  • @lazi325
    @lazi325 Жыл бұрын

    මේවා එක්ක බලද්දි හසිත දුන්නෙ පොඩිම පොඩි prank එකක්... එය බැන්නෙවත් නෑ...😭😭😭

  • @rose01124
    @rose01124 Жыл бұрын

    Ammoh 😂❤️ superb වීඩියෝ එකනම් 🤭 hass පව් හැබැයි අයියෝ මාර ඉවසීමක් ඒකනම් 🥺❤️ But yash, u're super talented ah 😂😁❤️ ඔයාලාගෙ කොච්චර දිග වීඩියෝ එකක් උනත් බලන්න ආසයි 🥰😁ඉක්මනින් අලුත් video එකක් අරන් එන්න බලන් ඉන්නවා 🥰 much love u both 🥰💕🙈 Take care 💕

  • @SajithPrasanna-gz8tr
    @SajithPrasanna-gz8tr10 ай бұрын

    අනේ මායි මගේ හබී වගේ තමා ඔය දෙන්නත්♥️ හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @tharushinilakshikadesilva8391
    @tharushinilakshikadesilva8391 Жыл бұрын

    ඇත්තටම skip නොකර බලන එකම චැනල් එක😍🤗 ආදරෙයි අක්කි අයියා❤

  • @piyuminethmini3834
    @piyuminethmini3834 Жыл бұрын

    පසු දින උදෑසන අවුලක් උනේ නෑ නේ දෙන්නට..🥲 ලස්සනයි වීඩියෝ එක .. අදත් දෙන්න මූනට හිනාවක් දුන්න අපි හැමෝගෙම...lv you akka & aiya.❤️😌

  • @chamathkaimashi1649
    @chamathkaimashi1649 Жыл бұрын

    Prank eka nm maru hebei paw..... Maru video eka 😍😍😍😍

  • @joanamalisha2007
    @joanamalisha2007 Жыл бұрын

    Ane ayya pau 🥺❤️ adath video ekh enjoy kala . Aththatama shok 🙄💕 favorite lovely couple in the world

  • @sakuni-qq1ju
    @sakuni-qq1ju Жыл бұрын

    නියමයි...අයියාගේ වැඩවලටනම් හිනා යනවා....😂😂😂 අයෙත් ඉක්මනින් vlog එකක් ඔනේ...

  • @sadu350
    @sadu350 Жыл бұрын

    අපේ yash and hass දෙන්නට ආදරෙ අය කෝ ❤️🙈

  • @aruniweerasinghe7874

    @aruniweerasinghe7874

    Жыл бұрын

    ♥️

  • @vihanijayasinghe4139

    @vihanijayasinghe4139

    Жыл бұрын

    ❤❤

  • @user-dn8bf2sg9t
    @user-dn8bf2sg9t Жыл бұрын

    මට ඇත්තටම ලයික් ටිකක් හලන් යන් , ලංකාවේ ඉදන් මේ වීඩියෝ එක බලන ,පිටරට ගියපු අය නැතිව😊❤

  • @sanduniumayangana6013
    @sanduniumayangana6013 Жыл бұрын

    😂කලිසම ගලවපු එක තමා මරු😂amooh hina kaa pana ynwa anee me dennge wada walata

  • @sesathiranasingha382
    @sesathiranasingha382 Жыл бұрын

    Hasitha's reaction is perfect . He is real man 🖤

  • @anuththaraguwani3292
    @anuththaraguwani3292 Жыл бұрын

    OMG PRANK 🥺🥺ඒකට නම් දුක හිතුනා යශ් පැංචි..🥺🥺පවු අයියා.. කෑම ටික නම් නියමයි වගේ♥️😋 ආයෙත් ඉක්මනටම අලුත් video එකකින් එන්න.. 🤗🤗🤗lv u both♥️♥️ ( waiting for shoutout also 🥺)

  • @hash4961
    @hash4961 Жыл бұрын

    Ane guys vlog ek nm supiriyk✌️👍❤ hby ohoma spicy kema gnn epa....🥺 gastritis hedeii adei ne oyl dennt ❤❤❤😌😘😘😘😘😘😘

  • @ashihiroshan8917
    @ashihiroshan89177 ай бұрын

    Oyaala denna hari shooooiiiii ane...❤❤❤ 😘😘😘😘 lovely family..

  • @chathubbh
    @chathubbh Жыл бұрын

    Video එකක් දාන්කම් බලන් ඉදියෙ 💗 ඔහොම prank දෙන්න එපා අයියෝ පව් 🙄 මන් දැකල තියෙන ලස්සන ජොලියෙ ඉන්න couple එක ඔයාලා දෙන්නා තමා 💗🥰 ආදරෙයි අයියා අක්කා 💗

  • @roshinifdo5498
    @roshinifdo5498 Жыл бұрын

    ඔයාලා දෙන්නා කරන දේවල් වලට බඩ පැලෙන්න හිනා යනවා 🤣🤣🤣 ඔයා වගේ කෙනෙක් නංගිට ලැබිච්ච එක... ඔයා නංගි ලොකුම ලොකු වාසනාවන්ත කෙනෙක්... මල්ලි ඔයත් අද කලේ බොහොම කලාතුරකින් කෙනෙක් ට හම්බවෙන... චරිතයක්..... දෙන්නට ආදරේයි අපි හැමදාමත් ... හැමදාම ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න... ❤❤

  • @methudissanayaka8942
    @methudissanayaka8942 Жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන් නෑ❤

  • @ashan9999
    @ashan9999 Жыл бұрын

    විඩීයෝ එක බලලා මගෙ බඩ දනවා 😂❤️ Love you guys 😘 Stay blessed ❤️❤

  • @sm----
    @sm---- Жыл бұрын

    එනකම් බලන් හිටියේ 😻 ආයි ඉක්මනින් එන්න අනේ🥺🥰 lv u akki & ayya💕

  • @sadu23
    @sadu23 Жыл бұрын

    උදේ ඉදලා ඔයාලා දෙන්නාගේ video eka එනකල් බලන් හිටියා ආදරෙයි yash and hass 😌🤭❤️

  • @jeneeeeee
    @jeneeeeee4 ай бұрын

    මාර ආසාවෙන් වීඩියෝ එක බැලුවා 😂💗

  • @aluthgedaraim8282
    @aluthgedaraim8282 Жыл бұрын

    අපිට හිනා වෙන්න අපිව සතුටින් තියන්න ඔයාලා දෙන්නා ගොඩක් මහන්සි වෙනවා අක්කේ....,ඒ වුනාට ඔයාලා දෙන්නා අමාරුවෙන් ඉන්නකොට දුක හිතෙන්වා,ලස්සන ලස්සන දේවල් අපිට ගෙනත් සතුටක් දෙන ඔයාලා දෙන්නා........ගොඩාරියක් සතුටින් ඉන්න හැමදාම පුලුවන් වේවා ...........අදරෙයි .....❤❤❤😘😘😘

  • @gimhanirashmi3125
    @gimhanirashmi3125 Жыл бұрын

    කොච්චර upset එකේ ඉදියත් ඔයාලගේ video එකක් බැලුවම හරි relax වෙනවා 💗 adarei 😘😍

  • @favouriteactressesandactor120

    @favouriteactressesandactor120

    5 ай бұрын

    Aththa😊

  • @shanuu5976
    @shanuu5976 Жыл бұрын

    Vedio එක ඉවරවෙද්දි අපෙත් බඩ දැවිල්ලයි වගේ😂✨️ මරු අනේ ඔයාලා දෙන්නා💕හොඳටම හිනා ගියේ හසිත අයියා chip එක කාලා දුන්න reaction වලට😂🥂

  • @anudidinushanki8635
    @anudidinushanki8635 Жыл бұрын

    Asawenma bluwa 😍 hasitha ayya pw hbey 🙊🙊 adrey yash&hass ❤️😘

  • @ishaniwickramasigha6523
    @ishaniwickramasigha6523 Жыл бұрын

    අනේ හස්ගේ ඉවසීම..ඔයා හරිම වාසනාවන්තයි අක්කේ...🥺🥰හැමදාම සතුටින් පරිස්සමින් හිනා වෙලා දෙන්නම හොදින් ඉන්න...🙏🥰😍

  • @chathukavindi4980
    @chathukavindi4980 Жыл бұрын

    මගෙ bfට මෙහෙම prank එකක් කලා නම් මගුලත් ඉවරයි මාත් ඉවරයි...බෙල්ල ගලවල අතට දෙයි...you both are very lovely..and hasith is the beat bf ever...love u guys...❤️😍😎

  • @Harshi_online

    @Harshi_online

    Жыл бұрын

    🤪

  • @hasharanethmini5084

    @hasharanethmini5084

    Жыл бұрын

    Amme ow mn iwarai ehnm🙂

  • @laayolaveeniya8010

    @laayolaveeniya8010

    Жыл бұрын

    Ehmada...iwara wei da kiyla karala balanna...banina ekak naha...ඉක්මනින්ම කේන්ති ගන්න අය ඉක්මනටම නිවෙනවා😉🥴

  • @yeshanirameshika4426

    @yeshanirameshika4426

    Жыл бұрын

    @@laayolaveeniya8010 එකගයි😁

  • @dilmiwijewardan2293

    @dilmiwijewardan2293

    Жыл бұрын

    Matth 😢

  • @bimashsithum9563
    @bimashsithum9563 Жыл бұрын

    අම්මෝ...අද නම් මරු..හිතුවෙ නෑ මේ වගේ වීඩියෝ එකක් අරන් එයි කියලා...😁💝😚

  • @h.kethaki128
    @h.kethaki128 Жыл бұрын

    Hey ma lovely sis and aiya ❤️😘 stay safe and more happy 😘❤️

  • @isurumadusanka906
    @isurumadusanka906Ай бұрын

    දෙවනි පාරටත් බලනවා... 😁❤

  • @salmi0809
    @salmi0809 Жыл бұрын

    අයියා පව් අනේ....😟 එයට නම් ගොඩක් අමාරු උනා 🥵 අක්කිත් පව් 😁💕 love you both 🥺❤️ Stay Happy 😁

  • @danpeiris
    @danpeiris Жыл бұрын

    Really I enjoyed the video. My favorite part was when Yash akki say sorry for the prank and Hass ayya says "that's okay"..... That patience and love is really important for a couple. Love you both 💕 Waiting for another video🥺

  • @tres.s11
    @tres.s11 Жыл бұрын

    Ane paw Aiya, Ai ehema kare, Aiyata niyama iwaseemak thiyanawa, Adalei Yash panchi and Mal mama 😘😘

  • @catbaby8945
    @catbaby8945 Жыл бұрын

    I always enjoy your videos...I like to live like both of u 💫😗❤️ stay safe and be happy both of u

  • @kavindyathathsarani2709
    @kavindyathathsarani2709 Жыл бұрын

    හැමදාම වගේ හිනැස්සුවා හොදටම.. ආදරෙයි දෙන්නටම...😘😘

  • @vinuperera4016
    @vinuperera4016 Жыл бұрын

    Anee aiya paw 😥 මගේ බඩ රිදෙනවා යාශ් කියපු තැනනම් දුක හිතුනා 🥺

  • @chanelv6105

    @chanelv6105

    Жыл бұрын

    Ow ekata godak duka hithuna

  • @nayanitharuka7558

    @nayanitharuka7558

    Жыл бұрын

    අයිය කන්න බෑ කියද්දිත් අක්කා කැව්වා🥺පව් අයියා.අයියා නම් අක්කට ඔය තරම්ම අමාරු කරන්නෑ කවදාවත්🥺😊

  • @denuwananjana1868
    @denuwananjana1868 Жыл бұрын

    Dear akki and ayye.... 1st I like to say "Yash and Hass" is a Unique KZread channel which I met in my life....♥️ As well as I'm a student in the sri lankan and I like to watch anytime when I have fatigue with my study also I hopes to come to Australia like both of you....🙃 I Always enjoy your videos and i always try to Make my life with funny as the Hasitha ayyaaa....🥰 I thinck commercial Break has missed in this time and we will hope it next videos.....🥰 Stay safe my dear akki and ayyee.....❤️ Your are the only persons who have met to me, Enjoy their life with happiness ( Always ).... 😍 I respects to Hasitha ayya's love about Akki....And let's we establish the Love as the hasitha ayya ❤️ Best of luck.....❤️❤️

  • @sanduniumayangana6013
    @sanduniumayangana6013 Жыл бұрын

    Amooo... tikkata kalin pana yana htipau ekena im back kydi maru😂❤ එච්චර් දෙයක් නෑලු ඒකෙ😂amoo

  • @amashaneth
    @amashaneth Жыл бұрын

    හස් ගේ ඉවසීම සුපිරි. 👀 love you so much yash & hass ❤️❤️❤️

  • @dini573
    @dini573 Жыл бұрын

    FACT : සැර කෑමක් වැඩිපුර නොහපා ගිලීමෙන් ඒ කෑම එකේ සැර 10X කින් විතර අඩුකරගත හැක 😂😹

  • @Jieun981

    @Jieun981

    Жыл бұрын

    😂💔

  • @sanduneditzz3796

    @sanduneditzz3796

    Жыл бұрын

    Few hours later : pichchenoooo

  • @dini573

    @dini573

    Жыл бұрын

    @@sanduneditzz3796 Hehe gastritis Ultra Pro Max unama hari🥲🙂

  • @dhanushkapremalal2059

    @dhanushkapremalal2059

    Жыл бұрын

    katata boru kalat passata boru kranna ba yaluwe....anikwa udeta toilet yaddi terei...

  • @hey.its.eugine.003
    @hey.its.eugine.003Ай бұрын

    These two are perfection itself 💕

  • @user-so5by5zd5i
    @user-so5by5zd5iАй бұрын

    අනේ යශ් අක්කියි හස් අයියයි හැමදාම සතුටින් ඉන්න ඕනී ආදරෙයි හැමදාම❤️❤️❤️❤️❤️

  • @shanelevon7282
    @shanelevon7282 Жыл бұрын

    විඩියෝ එකක් එනකන් බලන් හිටියේ love u two soo much 💕 keep it up & need some prank videos

  • @Chathurika_Sandamini
    @Chathurika_Sandamini Жыл бұрын

    මරු challenge එකක් 24hr spicy දේවල් කන එකනම් අම්මො can't believe you guys did it...🤭 Hope aiya and akki is ok now.❤

  • @DilikaLakshan-rx5qe
    @DilikaLakshan-rx5qe Жыл бұрын

    ඔයාලා ජෝඩුව ම්‍රරු ආහ්. සුපිරියක් තමා.දෙන්න හැමදාම ඔය වගේ ජොලියෙන් ආතල් එකේ ඉම්න🥰

  • @senaniamarasekara6041
    @senaniamarasekara60418 ай бұрын

    Ane shoyi 😁😁😁 thawa aluth ekk onee 🥰🥰🥰

  • @achinishanika8953
    @achinishanika8953 Жыл бұрын

    අද දවසේම බලන් හිටියේ එනකන් ආදරෙයි පැලෙන්න දෙන්නටම😘❤️

  • @sanugirl6396
    @sanugirl6396 Жыл бұрын

    අයියගෙ ඉවසීමනම් මරු 🥺❤️ අක්කි,අයියා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න....🥰

  • @nikeshalabashi2660
    @nikeshalabashi2660 Жыл бұрын

    මන් සේරම විඩියෝ බලනවා මාර ලස්සනයි අප්පා.හිනත් යනො අනේ ශෝක් ඔයාලා දෙන්න ඇත්තටම ජොලි.තවත් ලස්සන විඩියෝ ඕනා. ආදරෙයි දෙන්නටම.🌹🖤

  • @dilrukshiwaruni
    @dilrukshiwaruni Жыл бұрын

    Asama cupel ekak oylge video hema ekak wage balala තියෙනවා akka harima lassanai adarei dennatam 💗🐰🍡

  • @pihubole6855
    @pihubole6855 Жыл бұрын

    අනේ අයියා අඩනකොට අක්කගේ reaction එක 🥺 ශෝක් අනේ ආදරෙයි අක්කා අයියා දෙන්නටම ❤️😘

  • @sewminiperera7379
    @sewminiperera7379 Жыл бұрын

    Singing wrong lyrics confidently is a next level talent. Maru Hasitha oya nam😂❤

  • @drl495

    @drl495

    Жыл бұрын

    Really 😂

  • @sakuntharanaweera2457

    @sakuntharanaweera2457

    Жыл бұрын

    😂😂😂👌

  • @warshanapthali1711

    @warshanapthali1711

    Жыл бұрын

    So trueee😂💔

  • @nethmininisal7836
    @nethmininisal783610 ай бұрын

    Eka balu wade 😢😢😢😢 . Eka patta sarai hodee 😂😂😂

  • @Ma_leesha
    @Ma_leesha Жыл бұрын

    Yashge prank eknm maru 😂. Mona unuth hass mota pw dukath hithuba habai athal ek 😂❤.Anyway love guys 💞🌝

  • @kavindageeth2169
    @kavindageeth2169 Жыл бұрын

    ❤️🥵බලන් ඉදලා බඩ රිදෙනවා තාත්ටේ පස්ස පැත්තේ ආඩම්බර බලපිය පුතේ හෙට😂

  • @hass..
    @hass.. Жыл бұрын

    අඩේ මගෙ හුස්ම හිර උනා හිනා වෙලාම 😂😂😂 අයියෝ අයියට අක්කි කරපු දේ 😂😂 ශෝක් අනේ ඔයාලා දෙන්නව දැක්කත් ඇති මටනම් වීඩියො බලලා හිත මාර සතුටින් ❤️🥰🥰 love you akki & aiya

  • @AkinduRankeeth
    @AkinduRankeeth5 ай бұрын

    Hasiya is back ඒ ටික මරු හැබැයි

  • @pubudunethmini7616
    @pubudunethmini7616 Жыл бұрын

    ඒ ආදරේ ..ඇස්වහක්නම් වැදෙන්නෙපා😂🌏🥰🫂

  • @dinuu78956
    @dinuu78956 Жыл бұрын

    අනෙ notification එක ආව ගමන්ම ආවේ. ඒ තරම්ම ආදරේයි . මං හිතනවා ඔයාලත් අපිට ආදරේ ඇති කියලා . බුදු සරණයි ❤❤

  • @kaveeshadewmini8701
    @kaveeshadewmini8701 Жыл бұрын

    හැමදාම බලනවා ඔයා දෙන්නගේ video එත් කමේට් කරන්න බැරි උනා ඔයා දෙන්නනම් මරු ❤️❤️

  • @thisurinethhara410
    @thisurinethhara410 Жыл бұрын

    Ane aiya paw kiyl hithuna. 😂 love you akka & aiya. ❤️💓

  • @DL12323
    @DL12323 Жыл бұрын

    අයියාට ප්‍රෑන්ක් එක කරපු වෙලේ අයියා කෑගහපු විදියටනම් දුක හිතුනා අක්කි පව් අයියා😊😕😊 ඉවරවෙනකම් බැලුවා😇🤗ශෝයි ඔයාලා දෙන්නා, සතුටින් ඉන්න හැමදාමත් ❤️❤️🥰☺️My favorite couple 😍🥰

  • @sajaniwijesinghe1582
    @sajaniwijesinghe1582 Жыл бұрын

    අද prank එකේ නං Hasitha පව්... anyway thanks for entertaining us guys... ❤️

  • @amasenanayake1975
    @amasenanayake1975 Жыл бұрын

    අනේ පව් හශ් අයියා🙉අලුත්ම විදිහේ videos අපිට ගේනවට thank you soo much අක්කි & අයියා♥️කවදාවත් video එකක් skip නොකර බලන තැනට ඔයාලා අපිව ගෙනල්ලා තියෙනවා,ආදරෙයි 😘♥️

  • @ironman3243
    @ironman3243 Жыл бұрын

    Too close to 200k😍❤️

  • @chathurikalakmali2133
    @chathurikalakmali2133 Жыл бұрын

    ගොඩක් හිනා උනා..හැබැයි අමාරු වෙන්න ඇති නේ🤣අදත් නියමයි වීඩියෝ එක..ආයි ඉක්මනට ඊලග වීඩියෝ එකෙන් එන්න💖

Келесі