Letting The Person In Front Of Us Decide What We Eat For 24 Hours | Challange | සිංහල vlog
Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAM ❤️
Be sure to turn on notifications to be the first to watch our latest videos
♡Follow us on Social Media♡
Facebook: / yashandhass
Instagram: hasitha_s?...
Instagram: yashodadesi...
Tik Tok : www.tiktok.com/@yashodadesilv...
CONTACT US ON
📧 yashandhass@gmail.com
Q&A | Answering your questions | සිංහල vlog - Lankan Couple + giveaway winners
🔗 • Q&A | Answering your q...
A Day In Our Life | සිංහල vlog | Lankan couple in Australia
🔗 • A Day In Our Life | සි...
Best Pasta Ever - Quick and easy | Cook with Yash and Hass | Cooking Vlog #1
🔗 • Eating Only Gas Statio...
#drivethru #challenge #whatweeatfor24Hours
Пікірлер: 5 200
Hiiii both of you. I love watching your videos fr. And tbh I’ve never missed any from the beginning itself. Oya dennagema videos baladdi thiyena prashna okkoma vanish wenawa aththamai. My dad passed away on sep 18th from a sudden heart attack. I’m still moving on w my life and struggling a lot. Ithin ogollonge videos baladdi thmi hinawenne. Thanks a lot ❤
@YashandHass
Жыл бұрын
We are really sorry to hear,our deepest condolences❤️ don’t forget that we are all with you and hope that your doing well. Glad to hear that our videos are making you laugh and happy 🥺 that’s all we want. We absolutely love you and are here if you ever want to talk❤
@raspberryticklebear3723
Жыл бұрын
ik the feeling cuz my gramma died and she was the only one that i could tell all my stuff,u hv a bless life mate,never give up
@lisarinipulma1276
Жыл бұрын
@@YashandHass p
Coca cola ,sprite වගේ බීම බීලා ගුඩුස යවාගන්න බැරි තැනක ඉදලා කට වහන් ගුඩුස් එක යවලා නහයයි මොලෙයි එකට ගැටුනම එන vibe එක තමයි මරුම හලෝලා 🤣
@delishamunasinghe109
Жыл бұрын
Owwwwww 😂😂😂
@tayani7947
Жыл бұрын
Mewwa attama atta 😂
@YashandHass
Жыл бұрын
😂😂😂 feeling mutual
මේ වගේ කොල්ලෙක් හොයලා දීපියව්ව්ව්ව්ව්ව්ව්😂😢
ලංකාවේ කොල්ලෙකුයි කෙල්ලෙකු යි අපේකමත් තියාගෙන විදේශයක අත්දැකීම් සතුට සහ ඔයාලාගෙ හැඟීම් හැමෝම එක්ක බෙදාගන්න එක හරිම ලස්සනයි........ Good luck.💖
මටත් කවද හරි මෙහෙම ඉන්න ඕනෙ යකෝව් ❤️❤️... Congratulations අක්කා & අයියා 💞
@user-oz6yn2uk9p
11 ай бұрын
fuk
හැමෝටම හම්බෙන්න ඕනෙ මෙහෙම සහකරුවෙක් හරි සහකාරියක් හරි 😌❤ ආයෙ ඉතින් හැම තත්පරේම ජොලි 😂❤❤❤❤❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න මගෙ ආසම කපල් එක 😘❤
@YashandHass
Жыл бұрын
Adarei, oyath parisamen inna🥰🫶🏻
තමන්ට තමන් විදියට ඕන දෙයක් කියන්න පුලුවන් කරන්න පුලුවන් පාට්නර් කෙනෙක් ලැබෙන්නේ වාසනාවට....yash වගේ හැමදේම හිනාවෙන්ම බාරගන්න girl කෙනෙක් ...එයා කරන හැමදේටම හිනාවෙන hash වගේ boy කෙනෙක් ...🥺♥️...actually you are very lucky couple..congratulations for 100k subscribes😍..love you both...🥺♥️ my fav cutie yash..
@YashandHass
Жыл бұрын
🥺🫶🏻
පිස්සො දෙන්නෙක්.හරිම ශෝක් .හිනා වෙලා ඉවරයක් නෑ.හරිම ලස්සනයි .❤️😘
මේ වගේ ලස්සන දෙන්නෙක්.කිසිම මානසික ආතතියක් පේන්නවත් නැති ලස්සන ආදරයක්.ඔයාල මැරෙනකන්ම සතුටින් ඉන්න ඕන.මන් හරි ආසයි බොරු ශෝ නැති ඇත්තම ජීවිතේන් ඉන්න මිනිස්සු න්ට.
පිස්සො දෙන්නෙක් සෙට් උනාම එතන වෙනම ආතල් එකක් 🖤🖇️🤗
@YashandHass
Жыл бұрын
🫶🏻❤️
හැම shop එහෙකටම යන්න බැරි තත්වයක් උදාකරගනී වගේ මෙහෙම යනකොට 😂😂 superb 💖
@YashandHass
Жыл бұрын
Ehemawa awoth api eh athal gamu isaarahata 😂 Hass ge muna dala yamu order karanna 👽👽 ethokata awulak nah
ඔයාලා කොහොමද ඔය තැනට ගියේ..මට එක දැනගන්නම ඕනේ.. ඔයාලට පට්ට ආදරෙයි ❤️ Love you 🥰 මටත් ඔයාලගෙ වගේ Life එකක් ගෙවන්න මාර ආසාවෙන් ඉන්නෙ ඉතිං ඔයාල ඔය තැනට යන්න කරපු කියපු දෙවල් බෙදාගන්නකෝ ❤️❤️
ආදරෙයි ඔයාලට .ඇත්තටම ඔයාලා පට්ට ශෝක් . අක්කේ අයියේ ඔයාලා ඔහොම්ස් අනිත් මිනිස්සුව හිනා ගස්සන එකත් මාර පිනක් . ඇත්තමයි. මටනම් ඔයාලා පිස්සුවක් අද මේ කිවෙනි වීඩියෝ එකද මන්දා බලන්නේ එන එන එක බැලුවා මාර ෆන්❤️🔥😙
Best couple in the word 💑 සරලවම කිව්වොත් 🥺🍭 ලන්කාවේ දෙන්නෙක් මේ වගේ ලස්සන ජීවිතයක් ගත කරනවා දැක්කම හරිම ආස හිතෙනවා 🥺💖බුදුසරණයි
@YashandHass
Жыл бұрын
Adarei, Budusarani ❤️
@malamangalika8814
Жыл бұрын
මෙග්ඩොනල්
@isuriamarasekara5855
10 ай бұрын
Congratulations akki and ayya ❤stay happy forever❤ lv u both 💖
@samanthiwelikala7138
9 ай бұрын
Happy 😊😊😊😊
Yash & hass ඔයාලා දෙන්නම ශෝක් 😍 ජීවිතේ සරලව ආදාරේන් ඉන්න පුළුවන් නම් මුලු ලෝකයේම මිනිස්සු හරි ආදරෙන් ඉදීවී 🥰 ඉක්මනින් බදින්න 😪 hass ට වද දෙන්න එපා පව් ඒ කොල්ලා 😂😎
@Amsimplegirl
Жыл бұрын
Marry Karl ne nine eyla
@prasadichethana6464
Жыл бұрын
@Shan's Home Funny Club hri
@prasadichethana6464
Жыл бұрын
@@Amsimplegirl na tma na
@YashandHass
Жыл бұрын
Godak issthuthi hambawenna support ekata , isaarahata oyagollenth ekka Godak dewal share karaganna thiyanawa🥰🫶🏻
OMG You guys must do more food challenges like this 😭 it’s so fun to watch!!! ❤️❤️ love you bothhhhh
Do damn proud of you two .. from the beginning you guys made us so happy ❤️ blessed to be in this fam 🤍
@YashandHass
Жыл бұрын
Aw thanks, really appreciate the support.🥺we love you ❤️
Happy 100K both of you! ♥️ දාපු 1වෙනි video එකේ ඉදන් මේ වෙනකල් ඔක්කොම ටික එකක්වත් මිස් නොකර බලනවා.ඇත්තටම කිව්වොත් ඇඩික්‍ට් වෙලා ඉන්නේ..23:35 min ගියා දැනුනෙවත් නෑ..♥️
@YashandHass
Жыл бұрын
Anay harima sathutui 🥺❤️ Issthuthiii 🥰
හැමවෙලේම හිනා වෙන එක තමයි video එක පුරාවටම වෙන්නෙ....ඔයාල දෙන්න තවත් සතුටින් ඉන්න..😍😍
@arshanamadhu6867
Жыл бұрын
අනිවාර්යයෙන්ම
@YashandHass
Жыл бұрын
Godak Adarei 🫶🏻sathuten inna hamada🥰
@usd9735
Жыл бұрын
@@YashandHass 😍👍💖
1st time video එකක් බැලුවෙ මරු අප්පා😂❤ හිනා වෙන්න පුලුවන් දවසෙම😂❤
ඔයලගෙ වීඩියෝ බලන්න ගත්තෙ මේ ලගදි. ඔයල වාසනාවන්ත දෙන්නෙක්. බුදු සරණයි !!!! හැමදාමත් සතුටින් ඉන්න .
සමාජෙට බම්බු ගහ ගන්න කියල ජීවිතේ විදින දෙන්නෙක.ඔයාලා දෙන්නව දකිද්දි මාර සතුටුයි.congratulations 100k ලැබුණු එකට.අයියා ඔයාට ලස්සනට සිංදු කියන්න පුලුවන් නේද😁😁.අම්මෝ අහන් ඉන්න ඉන්න ආසයි.අක්කි ඔයා දෙන වද කොහොමද අයියා ඉවසන්නෙ.පව් අය්යා.ඔය දෙන්නගෙ ආදරේට ගොඩක් ආදරෙයි😘😘😘
@YashandHass
Жыл бұрын
Hahahaha😂 Godak issthuthi video eka baluwata 🫶🏻Adarei
This channel is growing like Sri Lanka economy backwords 😂❤
@insafahamath882
Жыл бұрын
Fact 😂
@Jerryb821
Жыл бұрын
I love my 🇱🇰
@dinal8284
Жыл бұрын
😂😂😂
@coffeedential8743
Жыл бұрын
Nicely said
@MenakaPrasanna
Жыл бұрын
Oh no 😂
අනේ sweet😍😍 congratulations yash and hash 😘🇱🇰
Akki aiya oya dennanam maru .💞 Video maru Kochchara baluwath epa wenna . 💕
අනේ මේ දෙන්නා දැන් නම් පිස්සුවක් වගේ🙈❤️ මම මේ ලගදි ඉදන් මේ වීඩියෝ බලන්න ගත්තෙ ඇත්තටම දැන්නම් මං පිස්සුවෙන් වගේ බලන්නෙ.. වීඩීයෝ එකක් දානකම් බලන් ඉන්නෙ පරන ඒවත් ඔක්කොම වගේ බැලුවා වෙලාවක් තියන හැම වෙලෙම මේ පිස්සු කෝච්චි දෙකගේ වීඩියෝ බලනවා අනේ හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න අයියා අක්කී ආදරෙයි 🥺♥️
@YashandHass
Жыл бұрын
Issthuthi channel ekata ekathu wunata 🥺🫶🏻 Godak Adarei 🫶🏻
සමහර තැන් වල හිනාව නවත්තගන්න බෑ🤣 funny and lovely couple 😍😍😂
@YashandHass
Жыл бұрын
😂😂Adarei
oyalage vidio marai.asawen balanawa🤜oyala denna shok ane🤗adarei💖
Ane ettatama oya denna hari shok.sathutin inna hema dama parissamin budusaranai 🥰❤️
ඔයාලා දෙන්නා නම් මරු අනේ..🥺❤️මං දැකපු ආදරණීයම කපල් එක..වීඩියෝ එක බලන්න ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකන් වෙලාව යනවා දැනෙන්නෙත් නෑ..හැම තත්පරේම හිනා වෙලා ඉන්නෙ..හරිම ලස්සනයි..අනේ ඇත්තටම හරිම ෂෝයි අක්කියි අයියයි දෙන්නම..❤️❤️ආදරෙයි දෙන්නටම..Best couple ❤️
@YashandHass
Жыл бұрын
Godak issthuthi 🥰🥺 Adarei
@lakmipriyanjana4098
Жыл бұрын
@@YashandHass 🥺❤️❤️❤️
@sachisewwandi1217
4 ай бұрын
❤️❤️❤️@@YashandHass
@sachisewwandi1217
4 ай бұрын
@@lakmipriyanjana4098🤗🤗❤️❤️❤️❤️
පන්ඩිත් කුමාර ධර්මසේන 😂😂 I just can’t 🤣 You guys are killing me here 🥹 Can’t wait for the Christmas vlog guyss.. Love you both 💗
@YashandHass
Жыл бұрын
Hahaha thank you 😂appreciate the support 🥰
Lovely and beautiful couple ..... congratulations yass and hass 100k
ඇත්තටම ලස්සනයි අනී.... හිනාව හොදටම දෙන්න පුළුවන්. අවුලෙන් උනු කෙනෙක්ටත් හිනා වෙලා ඉන්න පුළුවන්. ඇත්තට ගොඩක් ස්තුතියි අයියේ.. අක්කේ..❤ සතුටෙන් ආදරෙන් අපි එක්කෙන් ඉන්න...❤😘
හිනා වෙලා කම්මුල් රිදෙනවා 😂❤️ Machine couple 💑 Lovely couple 💑 Crazy couple 💑
@Unexcee
Жыл бұрын
Kata thiyenne kammuled ?
@user-vi5el8sl5d
Жыл бұрын
ah yes very machine
@kakashiex4034
Жыл бұрын
guli kwd ithin
@utherpendragon1987
Жыл бұрын
Machine da itin😂
@YashandHass
Жыл бұрын
Aw thanks for the amazing support 🥰Adarei
අනේ ඩබල ඇවිත්....😍😍 පිස්සු කෝච්චි දෙක..😘..හිනා වෙවි ඉවර වෙනකම්ම බලන්න පුලුවන්...ආදරෙයි දෙන්නටම...නෝටිෆි එක එනකම් බලන් හිටියෙ..සතියට එකක්වත් දන්නකො අනේ.🥺.මේක පිස්සුවක්..❤️
@isumidesilva
Жыл бұрын
Me watching this instead of studying 😂❤ Exam stress ❌
@vishwadhanujaya9559
Жыл бұрын
@@isumidesilva same💀
@YashandHass
Жыл бұрын
Anay issthuthi video eka baluwatai, support ekata❤️🙏 Adarei
මරු අනෙ ඇබ්බැහි වෙලා තියෙන්නෙ දැන් අක්කි ඔයාලගෙ විඩියො බලන්න 😊 හැමදාම දෙන්නම සතුටින් ඉන්න ❤
අඩ්ඩෙහ් මරුනේ.... ඔන්න අද තමා සබ් කලේ.... දැන් මේ වීඩියෝස් බලාගෙන යන ගමන්... මරු කපල් එකක් අෆ්ෆා❤️❤️❤️
Happy 100k Both of you! Sending love and hugs ❤️❤️😭
@YashandHass
Жыл бұрын
Thank you so much, appreciate the support 🥺❤️
අනේ ශෝයි ඔය දෙන්නා 😂❤ හැමදාම සතුටින් ඉන්න ඕනි ❤️ පිස්සු ඩබල 😚😂❤️
@YashandHass
Жыл бұрын
Adarei ☺️😍
ඔය දෙන්නගෙ වීඩියෝ බලල හිතට මාර සතුටක් දැනේන්නෙ 💙❤️ කවද හරි ඔය දෙන්න වගේ තැනකට එනවා එදාට .ඔය දෙන්නට අනිවාරෙන් කොහොමහරි කතා කරනව ❤️☺️
Congratulations akki and aiya ❤ane oylawa dakinna thibba nm❤
Trust me watching your videos makes me chill at night after a hard day. Being a language teacher, my days are mostly hard. Thank you for giving endless laugh at night. Keep glowing and growing together. Wish I could see you two next year. Much love to you two❤️
@YashandHass
Жыл бұрын
Aww that means a lot to us, Thank you for watching our videos and really appreciate the support. Hopefully, one day for sure ☺️ much love
Congratulations fro 100k..❤️. ඔයාල දෙන්නගෙ video එකක් බලද්දි ඒ දැනෙන නිහතමානී සතුට කියාගන්න බෑ ❤️. පරිස්සමෙන් brother and sister 🥰
@YashandHass
Жыл бұрын
Godak issthuthi, Adarei 🫶🏻
😊❤️ අද තමයි වීඩියෝ බලන්න ගත්තේ ඔක්කොම😁😊 ඔයාලා දෙන්නා ශෝයි අනේ ආසාවේ බෑ බලන්න මාරම ජොලි යශී අක්කි ශෝක් අනේ බෝනික්කියක් වගේ
හැමදාම වගේ අදත් ගොඩක් ආසාවෙන් බැලුවා.......Mara funny akki and ayye oya.....adarei hmdm ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔන්න අද නම් වීඩියෝ එක දාපු ගමන්ම ආවා🙊❤️ love u both akki & aiya😘
@YashandHass
Жыл бұрын
Aw Adarei 🥺🥰
Wow this is the best video channel in ever seen best of luck guys ❤❤❤❤keep it up bless you much love ❤️
Hi Yash & Hass best regards from Canada. I accidentally watched your videos while I am in the hospital after a surgery. You guys are really role models to the young people who watch your videos. You live happily but with life goals 🎉. Cheers to your happiness.
කෑම වලට කනවට වඩා අක්කි අයියගෙ කතාවට විනෝදෙන් ඉන්න එකට ආස හිතෙනෝ ගොඩාක් 😍😍
@YashandHass
Жыл бұрын
Godak issthuthi 🥰Adarei 🫶🏻
You are actually amazing. පාඩම් කරලා ඇවිල්ලා stress වෙලා ඉන්නකොට අනිවාරෙන්ම අක්කිගෙයි අයියගෙයි vedios බලනවා.එක මාරම සහනයක්. හිතට සතුටක්.thankyou දෙන්නටම.love you.
@YashandHass
Жыл бұрын
Godak issthuthi 🥰Adarei 🫶🏻
මමත් කොහොම හරි රට යන්න ඕනි .❤ඔයාලා ඔය මට දෙන්නේ රට යන එකට ❤motivation එකක් tnx yash & hass අක්කි අයියා ❤
Oyal dennam harim lassany akki ,aiya.... දවසම මහන්සී වෙලා ආවම 4න් එක ලගට එන්නේ අක්කිගෙයි අයියගෙයි විඩියෝ බලන්න කොච්චර ආසාවකින්ද කියලා වැඩක් නැ නින්ද කොච්චර තිබ්බද අක්කියි අයියයි නිසා හරි සතුටින් ඉන්න පුලුවන් ....♥️♥️ good luck akki , aiya... adrey..💗
Was feeling stressed but watching you guys was like therapy..🙂💕💕💕 Don't ever change..just be like this always..💚💚💚
@YashandHass
Жыл бұрын
Aw thank you so much,we never will. Appreciate the support ❤️you too, stay happy
Congratulations akki and aiya... You guys are really funny , lovely and so much kind... You are not proud as others... you are not selfish... You guys tell everything you feel... And you guys are not deleting those funny things when editing... I think that is the reason for you to have this much of fan family.... I love your attitude... I like your ideas... I want to live as you guys with my soulmate... Wish you all the best akki and aiya... I wish to meet you guys once I come to Australia... Love you guys... We are always with you guys... ❤️🤗😘
@YashandHass
Жыл бұрын
Aww means a lot, Thank you for watching our videos , really appreciate the support, much love, we just want to have a great time with all of you guys and we are so glad to hear all this🥰much love
@maleeshasewwandi2522
9 ай бұрын
Congratulations akki and aiya💖💫❤️🙈🥺
Really funny🤣🥳💖keep it up guys yash & hass 🥂
OMG you two made me බඩ පැලෙන්න හිනාවෙන්න. From beginning to end. You two soo funny . Love you both .තවත් ලස්සන videos දාන්න. මන් ඔයලා එක්ක live time spend කලා වගේ ෆීල් වෙනවා. ✌✌✌
ඔයාලගෙ වීඩියෝ කවදාවත් skip කරලා නෑ.. මාරම ලස්සනයි.. 😊❤️ love you..💗
@YashandHass
Жыл бұрын
Godak issthuthi, Adarei ❤️
කොච්චර කෑවත් මහත් වෙන්නැති මං වගේ ඩෑල් දෙක්ක නෙ ❤❤❤
@YashandHass
Жыл бұрын
Workout karagena manage karagena innawa 😂 natthan kunfu Pandala😂
Love your videos guys.keep going ❤
බලන්න බලන්න ආස හිතෙනව අප්ප 🤩😍❤️❤️ එපා නොව්න එකම youtube chanal eka ❤️❤️❤️
Your content is so refreshing and so darn relatable... Keep it up, you guys...! Feels fantastic to see your channel growing... Sending lots'a love
@YashandHass
Жыл бұрын
Aw thank you, so glad to hear 🫶🏻
Watching your videos relieves my stress. Blessings to both of you and love yaa😍 ❤️❤️
@YashandHass
Жыл бұрын
Aw thanks for watching our videos 🥺🫶🏻
සුපිරි සුපිරි....අපිට හිනා වෙලා පන යනවා.....❤❤❤
හිනාවෙලා හිනාවෙලා මරුම හැමදාම බලනවා ඔයාලා විඩියෝ එකක් දාපු ගම්න්ම බලනවා නැත්තන් කලින් වීඩියෝ එකක් හරි බලනවා ❤️ ආදරෙයි පරිස්සමෙන් ඉන්න
හරිම සතුටුයි .......අලුත් වීඩියෝ එක ආව එකට ......😊😊හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ........ඔයාලා දෙන්නා තමා මන් දැකපු ලස්සනම කපල් එක .....🥰🥰 තවත් ලස්සන වීඩියෝ එකක් ඕනී .............ඉක්මනට ම 🥰❤️
@YashandHass
Жыл бұрын
Adarei 🫶🏻☺️oyath parissamen inna
අපේ රටේ සමහර නලු නිලියන්ගෙ youtube vlogs වගේ නම් නෙවෙයි 💖 තාත්විකයි. මවා පාන පොශ් එකක් නෑ. බොරු සෝබනේ නෑ.❤❤ Love u both. ❤
@YashandHass
Жыл бұрын
Apita une oygollan ekka athal eke life eka share karagena hina wela inne
@sureshmadusanka794
Жыл бұрын
@@YashandHass ane oyala denna lassanai ,❤️🥰
@nayy600
Жыл бұрын
මම මුල් කාලෙ ඉඳලම yash and hass ගෙ vlogs බලන කෙනෙක් 🥺💖 මේ දෙන්නා හින්දා දැන් ලංකාවෙත් copies ගොඩක් ඇවිත් 😪😂 youtube channels හදාගෙන act කරනවා script එකකට වගෙ 🥴
@ishanlahiru3049
Жыл бұрын
ඇස් දෙක පුකේ දාගෙනද බලන්නේ.මෝඩ ජෝඩුවක්.කොල්ලනම් ශුවර් මෝඩ ගොනෙක් වගේහැසිරෙන්නේ.මීට පරන බෝයි😅
Lassanai aiya &akki ..love you ❤
අනේ මට නම් දැන් පිස්සුවක් වෙලා අයියා අක්කී එක දිගටම මං වීඩියෝස් ටික බලනවා 😍♥️💫
හරිම ලස්සන couple එකක්.අද නම් හොදටම හිනාවුනා ඕ දෙන්නාගේ වැඩ වලට .ඔයාලා දෙන්නා හරි සැහැල්ලුවෙන් මේක කරන්නේ.කිසිම මවාපෑමක් නැතුව .ඒකයි හේතුව ගොඩක් අය ඔයාලට videos වලට කැමති වෙන.දෙන්නම හැමදාම සතුටින් ඉන්න ඔයවගේම.ඒ වගේම congratulations ! 💗💗
@YashandHass
Жыл бұрын
Godak issthuthi support ekata ❤☺anayyy
ගොඩක්ම සතුටුයි....congratulations අයියටයි අක්කිටයි දෙන්නටම...විශ්වාසය තියන තැන ආදරේ ගොඩක් තියනවා කියල ඔය දෙන්නා නිසා තමයි තේරුම් ගත්තෙ...ඇත්තටම සතුට වගේම ජිවිතේට ගොඩක් දේවල් ඔය දෙන්නා නිසා එකතු කරගත්තා...thanks ඔයාලට...❤️😘
@hirniapsara7901
Жыл бұрын
Harii...kara☺️
@YashandHass
Жыл бұрын
Adarei 🫶🏻
Lassni aiy aki godk adrei apiw godk sthutu krnwt ❤️😘
congratulations akki aiyya...🥺
කොච්චර ලොකු ප්‍රශ්නයක හිටියත් ඔයාලා දෙන්නගේ විඩියෝ එකක් බලපු ගමන් තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා ඔයාලා දෙන්නට ගොඩක් ගොඩක් ගොඩක් පින් මං පොඩ්ඩක් හරි හිනා වෙලා සතුටින් ඉන්නේ ඔයාලා දෙන්නා නිසා ආදරෙයි අක්කි අයියා ඔයාලා දෙන්නටම ගොඩක් පින්🥺❤️
@YashandHass
Жыл бұрын
Anay harima sathutui 🥺Issthuthiii 🥰Adarei
You guys are a vibe! I've joined the fam from your 2nd video on KZread and I'm so happy for your journey till now ♥️ You guys never fail to make my day 💗
@YashandHass
Жыл бұрын
Thank you so much for amazing support throughout the channel, we really really appreciate it. Much love❤️
Oyalage vidiyo baluwata.danna hithena comments eka mokadda kiyala therenne naha.dennatama godak adarei..❤😘
නියම දෙන්න හිනා යනවා කියන ඒවට..මරු ඔයාලා දෙන්න..ආදරෙයි දෙන්නටම 😍❤️😘
මේ වීඩියෝ එකත් මරු...අයියගේ කොන්ඩේ කලින් පාරට වඩා නම් හොදයි තමා...keep smiling 😃 guys and stay safe and healthy ❤🍷
@YashandHass
Жыл бұрын
Godak issthuthi 🫶🏻
ලගදි තමයි ඔයාලගෙ වීඩියෝ බලන්න ගත්තේ. අනේ addict වෙලා වගේ. පරන ඒවත් ඔක්කොම බලනවා. පුදුම ලස්සනයි දන්නෙම නැතුව හිනා යනව ඔයාලගෙ වීඩියෝ බලද්දී. හරිම ශෝයි. ආදරෙයි දෙන්නටම.. ❤️💓god bless you both
@YashandHass
Жыл бұрын
Aww Godak issthuthi, Adarei 🫶🏻
Best vlog akki & ayya 😍😋♥️❤️😘🤩💛😜💙💓🤗💜️😙💗
Congratulations akki and aiya💫🎉❤️💖
විඩීයෝ එකක් එනකල් බලන් හිටිය මම විතරද 😒❤️අම්මෝ මේකනම් දැන් පිස්සුවක් ආආආ❤️❤️❤️💫🌏
@YashandHass
Жыл бұрын
Godak issthuthi 🥺🫶🏻
Love how they get so excited over food every time😂❤
@YashandHass
Жыл бұрын
😂 food😍
අද ඔයාලා දෙන්නා හරිම ලස්සනයි.🥰🥰🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Be honestly සති දෙකක වෙලේ ඉඳන් වීඩියෝ බැලුවා.....සුපිරි ජෝඩුව.....ඒත් මෙච්චර කල් වීඩියෝ අතරින් පතර බලලා අද තමයි මම subscribe කරන්නේ...ඔන්න පැටව් දෙන්නට ඉදිරියට හදවතින්ම සුභ පතනවා.... ආඩම්බරයි...හැමදාම සතුටින් ඉන්න...මේ ආදරේ ට ඇස්වහක් කටවහක් නෑ...ජේසු පිහිටයි
මුලින්ම 100k Subscribers වලට Congratulations🥳🎉️🎊️❤️ මං දැකපු Cuteම, ලස්සනම, Matching , Perfectම Couple එක😍❤️ මාරම ආස හිතෙනවා ඔය දෙන්නට. ඕනිම කෙනෙක්ගේ ජීවිතේට හම්බෙන්න ඕනි මේ වගේ ආදරයක්. හැමකෙනෙක්ම බලාපොරොත්තු වෙන්නෙත් මේ වගේ ආදරයක්. ඒත් කෙනෙක්ට ලේසියෙන් ලැබෙන්නේ නැත්තෙත් මේ විදිය ආදරයක්. ඒ පින ලේසියෙන් කෙනෙක්ට ලැබෙන්නේ නෑ. ඒ අතින් ඔය දෙන්න ගොඩක් වාසනාවන්ත , පිංවන්ත දෙන්නෙක්. ඕනිම කෙල්ලක් බලාපොරොත්තු වෙන්නේ Hass වගේ කොල්ලේක් , ඕනිම කොල්ලේක් බලාපොරොත්තු වෙන්නේ Yash වගේ කෙල්ලක්. හැමවෙලෙම සතුටින් ඉන්න පුළුවන්, මනසට වදයක් වෙන්නේ නැති ආදරයක්. ඉතින් ඒ විදියේ වාසනාවන්ත ඔය දෙන්නගේ ජීවිතේ හැම දෙයක්ම සුභ වෙන්න! යහපත් වෙන්න! කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට නැතත් මේ වගේ ලස්සන ආදරයක් තියන ඔය දෙන්නා දිහා බලලා සතුටු වෙනවා මං නම්. ඔය ආදරේ හැමදාම ඔය විදියට තියෙන්න, කාගෙවත් ඇස්වහක් නැතුව ඒ ආදරෙ තව තව වැඩි වෙන්න කියලා වගේම මේ ආත්මේ විතරක් නෙවෙයි හැම ආත්මෙකම ඔය දෙන්නගේ ආදරේ ඒ විදියටම ලැබෙන්න , සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️ ආදරෙයි හැමදාමත් ඔය දෙන්නට❤️ My Favorite Cute Couple ❤️😘
@kumududuni8229
Жыл бұрын
ඇත්ත කතාව මේ දෙන්නා දිහා බලලා මාරම සතුටක් ලබනවා හදවතින්ම 💏❤❤✊. මේ ලෝකේ හැම කපල් එකක්ම මේ වගේ ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා ❤❤💏✊🙏
@JaniSathya
Жыл бұрын
@@kumududuni8229 ඇත්ත ❤️🙏
@YashandHass
Жыл бұрын
Apita mewage hithana community ekak apith ekka inna eka gana api oyagollanta Godak issthuthi wenawa 🥺 Meh comment ekata ape Munata loku sathutakui hinawakui awa. Godak issthuthi 🥰 apitath une ape jeewitha life style eka share karala hamogema Munata hinawak genalla, ape hitha yata thiyanne adare hamota sathuten vidinna labenna kiyala wish karana ekatai. Mokada api denna meh wage inna ape adaraya nisa, eka hamota labenna kiyala thamai apith mewage videos oyagolanth ekka share karanne🥰🥺 Godak Adarei oyata 🫶🏻
@kumududuni8229
Жыл бұрын
@@YashandHass ❤❤akki & aiya sathutin inna hamadama .
@JaniSathya
Жыл бұрын
@@YashandHass 🥺❤️😘
You two give something different every day. I also enjoy watching all the videos. Can't imagine what the next one will be like. After being stuck with academics, I release my stress by watching your videos. May you two always be as you are. Love you so much❤. I love the way my sister's hair is colored😍. And brother's funny face is also cute😍.
@YashandHass
Жыл бұрын
That means a lot, really appreciate the support 🥰 so glad to hear. God bless you, you too. Stay safe 🫶🏻
Congratulations pissu doubala...❤️❤️adarei gdk oyala dennatama😘😘😘😘😘
ee halo dan 200k walata lagai..akki ayya all the best😍😍
යන ඒවා සද්දෙට යවන්න ඕනේ..එතකොට මාර ආද්‍යාත්මික සුවයක් දැනෙන්නේ....😁😁😁😁😁... පට්ට ආසාවෙන් බලන්නේ ඔයාලගේ වැඩ....❤️❤️ 100k වලට ඔයාලට සුබපතනව අයියේ අක්කේ... ❤️❤️❤️❤️
@YashandHass
Жыл бұрын
Haha Godak issthuthi 🫶🏻🥰
The chat yall had while havin ur lunch was my fav part of this vid😂Much love akki nd aiya💕
@YashandHass
Жыл бұрын
😂glad you enjoyed 🫶🏻
Okay dhennata godak aadharey ❤❤
Ane hemadama sathutin inna oya dennata mn godakkkkkk adrei❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🍀😍
Perfect duo. Thank you for making us laugh. Much love 😍 ❤️🔥
@YashandHass
Жыл бұрын
Thank you for the support 🫶🏻
You guys have a connection from previous births I guess. What a caring to each other. The love and the affection to each other is awesome…❤
@asankasameera3458
Жыл бұрын
My congregation brother and sister
@YashandHass
Жыл бұрын
Aw thank you, so sweet 🫶🏻
ඔහොම ඉන්න අපිත් ගොඩක් ආසයි 🥺 ඔය අක්ක වගේ කෙල්ලෙක් හම්බෙන්නෙ නෑ අපිට කවදාවත්....ඇස්වහක් නම් වදින්න එපා උබල දෙන්නට ❤🥰
Adarei ❤
u guys are really my inspiration as a couple😩i love all the video and i always be waiting for the next video♥️ loads of love guys💞
@YashandHass
Жыл бұрын
Aw thank you so much, so glad to hear. Much love 🥰
I pray that both of you will always be like you. Also, thank you for making us laugh with your videos. Thanks to the innocent girls and boys of this country, who are in trouble with the current situation in Lanka. Thank you for giving us a smile. Not only that, after watching your video, now I have a great desire to come to that country. Let's hit two lakhs soon. Godbles u Both Of you ❤️🙏🫶
@YashandHass
Жыл бұрын
Aww means a lot, really appreciate the support, much love 🫶🏼 wish you nothing but the best with everything you do in life, god bless ❤️
දාන විඩියො ඔක්කොමත් බලලා.බලපු විඩියො මුල ඉදන් අගට බලන්නේ මං විතරයිද.👀♥️ කොච්චර බැලුවත් එපා වෙන්නේ නම් නෑ.💗😌
Congratulations🍾 to Aiyya and Akki on reaching 100k subscribers!🥹♥️I adore your vibe. Every video makes us laugh, which is all we need in our daily lives to relieve stress. Thank you for always entertaining us, and I love how you both act naturally in front of the camera, which is not faking. 🥰You are one of my favorite KZreadrs.🥹🫶🏻
@YashandHass
Жыл бұрын
Aww means a lot, Thank you for watching our videos , really appreciate the support, much love 🫶🏼❤️🥰