Only Using SALE Items For 24 hours CHALLENGE | සිංහල vlog | Yash and Hass

Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAM ❤️
Be sure to turn on notifications to be the first to watch our latest videos
👇 Last video:
Did We Get A Dog 😱 සිංහල vlog | Yash and Hass
🔗 • Did We Get A Dog 😱 සිං...
♡Follow us on Social Media♡
• Facebook: / yashandhass
• Instagram: hasitha_s?...
• Instagram: yashodadesi...
• Tik Tok : www.tiktok.com/@yashodadesilv...
Opening Our Christmas Presents | සිංහල vlog | Yash and Hass
🔗 • Opening Our Christmas ...
Easy Christmas Cookie Recipe | Fudgy Crinkle Cookies - Cooking with Yash and Hass - Episode 8
🔗 • Easy Christmas Cookie ...
Buying Everything My Girlfriend Touches Challenge | සිංහල vlog
🔗 • Buying Everything My G...
CONTACT US ON
📧 yashandhass@gmail.com
#24hourschallenge #saleitems

Пікірлер: 1 900

  • @YashandHass
    @YashandHass Жыл бұрын

    අපේ A/L කරන හැම යාලුවන්ටම අපේ හදවතින්ම සුභ පතනවා ❤️ හොදට කරන්න ☺️🙏

  • @dilkitharaka473

    @dilkitharaka473

    Жыл бұрын

    Thank you aiya & akki..❤️❤️ love you so much..🥰❤️

  • @mishanbeats9670

    @mishanbeats9670

    Жыл бұрын

    Thanks 🥺❤️

  • @ransaraniwageesha

    @ransaraniwageesha

    Жыл бұрын

    Thank youuu akki and aiya. ❤️ 😍 💖

  • @hephzu8722

    @hephzu8722

    Жыл бұрын

    Heta a/l thiyeddith video eke notification eka apu gmn balanna awa😂🤭

  • @dewminidileka5339

    @dewminidileka5339

    Жыл бұрын

    Thank youuuu💕

  • @sarathwijesena8349
    @sarathwijesena8349 Жыл бұрын

    අද බයෝ පේපර් එක නහුතෙටම කෙලවෙලත් කිසි ගානක් නැතුව මේක බලන මම Stress released 💙💙💙

  • @amalkaishani1395

    @amalkaishani1395

    Жыл бұрын

    මමත්. මොනවද හලෝ ඒ තිබුනෙ 😣

  • @dtw885

    @dtw885

    Жыл бұрын

    Math😶

  • @shalya.

    @shalya.

    Жыл бұрын

    Me too

  • @Dinithi792

    @Dinithi792

    Жыл бұрын

    ඇත්ත.රත්තරන් පේපරේ හැබැයි 😢😢

  • @s.w.atthanayaka3248

    @s.w.atthanayaka3248

    Жыл бұрын

    me tooo🤭😁

  • @melisafonz9189
    @melisafonz9189 Жыл бұрын

    පටන් ගන්න Dance එක විතරක් 10 times වලට වඩා බැලුවා😂😂😂

  • @isuridewmini

    @isuridewmini

    5 ай бұрын

    Alexa තමයි හොඳටම කලේ 😂😂😂

  • @k-lovetvvindayalakshani4835
    @k-lovetvvindayalakshani4835 Жыл бұрын

    ලේසියෙන් හොයාගන්න බැරි අයියා කෙනෙක් අක්කිට හම්බෙලාතීන්නෙ.අක්කි මාරම වාසනාවන්තයි.ආදරෙයි ගොඩාක් ඔය දෙන්නාටම🤗මට ඔයාලව බලන්න ආසයි.

  • @vithmisadewni7294
    @vithmisadewni7294 Жыл бұрын

    දැකපු ලස්සනම couple එක ❤ ඉස්සර ඉදන්ම ඔයාල එක්ක ඉදියා කියලා මතක් ව්එද්දී ගොඩක් සතුටුයි ගොඩක්ම අඅසාවෙන් වීඩියොක් බලන්නේ🥺❤ ආදරෙයි යාලුකමයි දෙකම එක්කෙනාගෙන් ලැබෙන්නේ කලාතුරකින්. ඒ අතරින් යශ් අක්කි ගොඩක් වාසනවන්තයි අයියා වගේ කෙනෙක් ලබන්න 🥺❤ Lv u akki and ayya

  • @user-bd8cw9hj9q
    @user-bd8cw9hj9q Жыл бұрын

    හෙට Al තියාගෙනත් මේක බලන අය කෝ😌🤟

  • @byzantineeartie5156

    @byzantineeartie5156

    Жыл бұрын

    Moda hutta

  • @roshelprabashan9988

    @roshelprabashan9988

    Жыл бұрын

    තව පැය තුනයි🙂

  • @lawee-pc7wq

    @lawee-pc7wq

    Жыл бұрын

    mee

  • @slrvampa933

    @slrvampa933

    Жыл бұрын

    Moda pakayek 🥲

  • @menushigamage6276
    @menushigamage6276 Жыл бұрын

    තව දවස් දෙකකින් A/L 🥺. ඒත් ඉතිම් මේක නොබලා ඉන්නෙ කෝමද 🥲👍. අදත් ලස්සනයි vlog එක 😘. ආදරෙයි ගොඩාරියක් ♥️😍

  • @risaththewnaka6028
    @risaththewnaka6028 Жыл бұрын

    මීදුම් උතුරන සදපානේ ආ ආ ආ.... 😂😂❤️❤️

  • @poornimahansamali6529
    @poornimahansamali6529 Жыл бұрын

    විඩියො එකක් එනකල් බලාගෙන ඉදියේ 🥺 කොච්චර stress එකෙ ඉදියත් ඔයාලගෙ video එකක් බැලුවාම relax වෙනවා ආදරෙයි දෙන්නටම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම 🙂♥️😌🥀

  • @lahiriabimani6053
    @lahiriabimani6053 Жыл бұрын

    අනෙ My fav කපල් එක..❤️❤️🤗ඔයලා දෙන්න දැක්කත් හිත පිරෙන්වා..Adareiii ithim.😘❤️

  • @tharushinethmini5047
    @tharushinethmini5047 Жыл бұрын

    Kalin videos wagema me video ekath marama lassanai sathutin parissamin inna😘😍❤️ love you akki and aiya 😘😘😘😘❤️❤️❤️

  • @Lakindulakshitha2007
    @Lakindulakshitha2007 Жыл бұрын

    Maru Yash & hass hemadamath wage digatma vlog genne budu saranayi ❤️😍🤩🥰🇱🇰

  • @videoeditors8606
    @videoeditors8606 Жыл бұрын

    අනේ ඔයාලා තමයි මම දැකපු හොදම couple එක අනික ඔයාලා මාගෙ මූණට හැමදාම හිනාවක් දානවත් ස්තූතියි

  • @malmigeekiyanage7284
    @malmigeekiyanage7284 Жыл бұрын

    අයියා ලස්සනට dance කලා 🙈 අක්කි ඔයාගෙ outfits මාරම ගති ඒ වගේම දෙන්නම හරිම ලස්සනයි.. Matching couple 🥺🥰 Lv u so much yash and hass ♥️

  • @thyagaharshani7965
    @thyagaharshani7965 Жыл бұрын

    Pandara 3ta aharala notification dakala vedio eka blana man.❤️‍🔥❤️‍🔥❤️‍🔥😘😘adarei akki &aiya.

  • @isharaweerakoon6739
    @isharaweerakoon6739 Жыл бұрын

    Man prashna ekka jeewithe gewanne. Oyalage video baluwama e duka gdk adui. Hithata sanasimak podi welawakata hari.Thanks 😘😘 adarei dennatama. Gd luck❤❤❤

  • @Oshi___Vlogs
    @Oshi___Vlogs Жыл бұрын

    Hammo e dance eka ❤️🙈maru

  • @deshaniwarnakulasuriya6778
    @deshaniwarnakulasuriya6778 Жыл бұрын

    ඔයාලා දෙන්නට නම් මාරම ආසයි හිතේ කොච්චර ප්‍රශ්න තිබ්බත් ඔයාලා දැක්කහම සතුටුයී හිනායනවා...හැමදාමත් සතුටින් ඉන්න yash & hass adareii gdk oyla dennata...❤❤❤

  • @Kanchiiiiii0321
    @Kanchiiiiii0321 Жыл бұрын

    දිගටම videos කරන්න... Hrima asai oya dennage video balanna.. 😍 adarei dennatama... Sathutin inna❤

  • @rajithadilani9587
    @rajithadilani9587 Жыл бұрын

    Video එකක් එනකම් බලාගෙන හිටියේ..සතුටින් ඉන්න දෙන්නම..Congratulations 🎉🎉❤

  • @Blckwallz
    @Blckwallz Жыл бұрын

    I was waiting for the new video, thanks for posting a long video akki ane ayya!! Awesome vlog as always and you guys are my favorite vlogers!❤️

  • @HeshanNavinga90
    @HeshanNavinga90 Жыл бұрын

    A/l අස්සෙත් video එක බැලුවම හිතට ටිකක් සහනයක් ආවා...දෙන්නගේ ආතල් දැකලා...😍 ආදරෙයි අයියටයි අක්කටයි..❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    🫶🏻❤️

  • @samanthiwickramasinghe3047
    @samanthiwickramasinghe3047 Жыл бұрын

    Aww vedio ekk dankn hitiye,maara lassani & fun♥️🥺

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 Жыл бұрын

    Adath lassana vlog ekak❤️❤️❤️ good luck😘😘😘

  • @piuminisansala18
    @piuminisansala18 Жыл бұрын

    චූටි සපත්තු දාන්නත් කෙනෙක් ගෙනවා නම් හරිනේ...🤭 මාර ෆනි අනේ...ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි.

  • @senuradulanja6609
    @senuradulanja6609 Жыл бұрын

    Oyala denna harima shok ane...love you akki and aiya❤️‍❤️😘

  • @joanamalisha2007
    @joanamalisha2007 Жыл бұрын

    අද ව්ඩ්යො එකත් හොදට එන්ජොයි කලා . ඇත්තටම මරු 😌❤️

  • @januunoor4160
    @januunoor4160 Жыл бұрын

    Ane me couple ekanam shoi💜️😚 video eka digata balanna hitenwa🤭🤭 adarei akki aiya💜️

  • @kumarasinghevish4008
    @kumarasinghevish4008 Жыл бұрын

    The way yash breaks the covers very cute..love it ❤️

  • @iranganidias6391
    @iranganidias6391 Жыл бұрын

    OMG he is soo cute 😍 the facial expressions ane 💕😘 love you two 💖 God bless you two !!!

  • @himashanethmini6777
    @himashanethmini6777 Жыл бұрын

    Video hema parama wg lassanai.. loku uthsahayak dila tynava video starting dance ekta😄😄😄 maru maru

  • @sheronakagashi8281
    @sheronakagashi8281 Жыл бұрын

    Exam thibbath oyalge videos nam aniwaren balanawaa😘❤ lassani akki & aiyaa❤️ god bless you🤍

  • @dimalshanathsara5416
    @dimalshanathsara5416 Жыл бұрын

    වැහි නැටුමද ඒ නැටුවෙ 😂 ආදරෙයි දෙන්නටම 😘😘😍😍

  • @yassagaming8518
    @yassagaming8518 Жыл бұрын

    My Favorite KZread Chanel....💓 Love you both of you ☺️

  • @sadalivihara6148
    @sadalivihara6148 Жыл бұрын

    Love you guys ❤️❤️❤️❤️✨️ yash and hass my favorite youtube chanel ❤️🤗

  • @dhammikapanangala2
    @dhammikapanangala2 Жыл бұрын

    Woow this a superb video guys & really interesting too . Thanks a lot for keeping us happy with your busy schedule & wish you both all the very best success and blessings . Love you both ❤❤

  • @shenvlogs2000
    @shenvlogs2000 Жыл бұрын

    Adareyi Yash & Hass ❤ හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ❤😘

  • @mishanbeats9670
    @mishanbeats9670 Жыл бұрын

    හෙට A/L තියාගෙනත් මේක බලන අය කෝ 🥺❤️

  • @FooDInGreDienTs_

    @FooDInGreDienTs_

    Жыл бұрын

    Hee hee

  • @paramishavindi769

    @paramishavindi769

    Жыл бұрын

    🤭

  • @sachinimoragolla1609

    @sachinimoragolla1609

    Жыл бұрын

    😂🥲

  • @dilmiisharasewwandi3158

    @dilmiisharasewwandi3158

    Жыл бұрын

    පිස්සුද ළමයි 😓

  • @samodyarashmika5034

    @samodyarashmika5034

    Жыл бұрын

    Me too 😁

  • @roshiroshi4299
    @roshiroshi4299 Жыл бұрын

    Ohh guys oyala Maru mara lovely.Dennama sathutin parissamen inna.God bless you akki and aiyah.love you.....♥️😁

  • @naturegirly1
    @naturegirly1 Жыл бұрын

    Alavels thiyan meka balanawa echcharata asai akkigei ayyagei videos walata! 😍❤🌼

  • @dulakshifernando639
    @dulakshifernando639 Жыл бұрын

    Be happy & stay safe akki & aiya❤️🤩

  • @piumiliyanage8159
    @piumiliyanage8159 Жыл бұрын

    Stress released...💆😘 love u both.. nice video guys.. 👨‍❤‍💋‍👨♥️

  • @ruviniishara4971
    @ruviniishara4971 Жыл бұрын

    Ane vedio ekk enkm balan hitiye.... Shoiiii shooiiii....❤️❤️ Love you guys...❤️😊

  • @madhushani3555
    @madhushani3555 Жыл бұрын

    🤗❤️ favorite couple එක ඔයාලාගේ vlog බලද්දී මාත් යනවා වගේ 😁❤️ ඒ තරම් බලන් ඉන්න ආසයි

  • @dilesharanasgalle
    @dilesharanasgalle Жыл бұрын

    පටන් ගද්දිම අයියගේ dance එක 😂 ඔයාලා හරි lucky ඔහොම රටක ජීවත් වෙන්න.. ❤♥️ අක්කි & අයියා Love you🥰♥️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Adarei ❤️🥺

  • @MinuliEkanayaka4373

    @MinuliEkanayaka4373

    7 ай бұрын

    😂

  • @MinuliEkanayaka4373

    @MinuliEkanayaka4373

    7 ай бұрын

    ​@@YashandHass❤

  • @SUDUDONI4

    @SUDUDONI4

    2 ай бұрын

    ❤​@@YashandHass

  • @hash7757
    @hash7757 Жыл бұрын

    අම්මෝ..කීයෙ ඉදන්ද බලන් ඉන්නේ 😂😂🥳🥳 vedio එක දානකන් 🥰🥰

  • @laknadeshani6013
    @laknadeshani6013 Жыл бұрын

    කොච්චර බැලුවත් ඇති වෙන්නෑ ඔයාලගෙ vlog නම්❤️

  • @randikaanuradha5836
    @randikaanuradha5836 Жыл бұрын

    Nice video guys💖💖 Waiting for a new video experience at your work places

  • @Zen_le
    @Zen_le Жыл бұрын

    Tdy akki's n ayya's outfits are soooo cool 💖🐰

  • @nipunikaushalya8211
    @nipunikaushalya8211 Жыл бұрын

    Wow Hash DANCE and Singing...🤣🤣 Love u both..♥️

  • @kylieeperera
    @kylieeperera Жыл бұрын

    akki lookss soooooo cuteee with the pinkk toppp🤗 Havee funn🤭

  • @SaraniAbesinghe
    @SaraniAbesinghe Жыл бұрын

    Ayiage dance eka maru🥰😁දෙන්නම සතුටින් ඉන්නෝ ආදරෙයි 🥰❤️

  • @dilkirathnayake2779
    @dilkirathnayake2779 Жыл бұрын

    අනිවාරෙන් ඔයාලා 1M ගන්නවා ගන්නවා මයි .... ❤️❤️❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    🥺🫶🏻

  • @amendasamarasinghe6123
    @amendasamarasinghe6123 Жыл бұрын

    Firstly, love Hasitha 's intro dance 😃😃♥️

  • @kaveeshasandamini9316
    @kaveeshasandamini931610 ай бұрын

    ආදරෙයි ඔයාලා දෙන්නටම...yash ඔයා ගොඩාක් ලස්සනයි ... ❤

  • @vvd8020
    @vvd8020 Жыл бұрын

    Lovely video akka and aiya...💖🌸💫

  • @GavinNugara
    @GavinNugara Жыл бұрын

    This was a superb video guys and really informative also.. Thanks for keeping us entertained with your busy schedule and wish you guys all the success and blessings ❤❤❤

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you for the support ❤️🫶🏻

  • @hiruninawoddya6366
    @hiruninawoddya6366 Жыл бұрын

    ඉක්මනට vlog එකක් අරන් එන්න අනේ ලව් ස්ටොරි එක ඔනි ඉක්මනටම අපි බලන් ඉන්නෝ...miss you akki and ayiya 😊🌼♥️☘️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Next week enawa❤️

  • @dishigurl8487
    @dishigurl8487 Жыл бұрын

    Mtath oneeeeee shoutout ekaaaakkkkkkkkkkk.... luv uh both aiyh and akkh ❤️❤️❤️

  • @hashaninawoda1418
    @hashaninawoda1418 Жыл бұрын

    I have been looking forward to it since the day ,you said you would post a new vlog☺️😁

  • @lakshika301
    @lakshika301 Жыл бұрын

    පොඩි දෙයක් කියන්න ඕන Yash & Hass 😊❤ මම එක එක කාලෙට ඔයාලා දෙන්න වගේ videos කරන couples වල videos බැලුවා... හැබැයි ටික කාලයක් බලනකොට මට එවා බලන්න එපා වුනා(ඒක ඒ අයගේ අවුලක් නෙවෙයි මට set නොවිමේ අවුලක්😂😂) හැබැයි මට හිතෙනවා ඔය දෙන්නව නම් මට කවදාවත් එපා වෙන එකක් නෑ කියලා මොකද ඔයාලා මං කැමති type එකේ 😅.... ඔයාලා දෙන්නට වඩා මං වයසින් අඩුයි.ඉතින් වයසට යනකම්ම ඔයාලා දෙන්නගේ videos බල බල ඔය දෙන්න එක්කම මං ඉදියි... මේ ටික නිකම් කිව්වේ ඉතින්...🙈 ආදරෙයි දෙන්නටම 🫶🏻🥹

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Anayyy, Godak issthuthi. Adarei ❤️🥺

  • @samadhimunasinghe2538
    @samadhimunasinghe2538 Жыл бұрын

    ඔයාලා මේ කරනව වගේ ලංකාවෙ ඉතුරු කපල්ස්ල එහෙමත් ඉන්න හදනව,vedio කරනවා😂 ඒත් ඒවා චාටර් 😂😂 ඔයාලා තමයි හොදම 😚💖

  • @Jieun981

    @Jieun981

    Жыл бұрын

    😂😂😂

  • @Nethmini487

    @Nethmini487

    Жыл бұрын

    kavi gavi😂

  • @ChmZ_yy

    @ChmZ_yy

    Жыл бұрын

    @@Nethmini487 ඔව්😅 ahmben dakka math😂 hina ynava🥲

  • @sanjuwasanjuwa6874

    @sanjuwasanjuwa6874

    Жыл бұрын

    Ushan vlogs 😅

  • @udaralakshani9639

    @udaralakshani9639

    Жыл бұрын

    Yeah😂

  • @tharushiprarthana5343
    @tharushiprarthana5343 Жыл бұрын

    Video ak dnkn bln hitiye 😍🙈😊. Luv you so much akki & aiya 😘❤.

  • @ishaniamasha5664
    @ishaniamasha5664 Жыл бұрын

    Akki aiya dennatama adarei. Exams tikak asse me video eka beluwe. Oyalage anit videosuth kiyanna wachana ne. Mama lagadi thama oyalage videos balanna gaththe.. oyalawa hambune lagadi.. eka husmata okkoma videos beluwa. Hema video ekama shook ane. Hinath yanwa. Budusaranai akki aiya.. hemadama adaren inna.........

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Adarei 🥺❤️

  • @tharushikapiyumethmi2647
    @tharushikapiyumethmi264711 ай бұрын

    වදුරු පැටියෙක් වගේ හස් අයියගෙ නැටුම ❤😂

  • @rashmiweerakoon6115
    @rashmiweerakoon6115 Жыл бұрын

    love you aiya and akki 😚😂💕

  • @kalpanikaushalya9816
    @kalpanikaushalya9816 Жыл бұрын

    Vedio ekka danakan balan hitiye. Adarei dennatama 😍

  • @senusenu3663
    @senusenu3663 Жыл бұрын

    Adreyi yash @ hass😍🥰 lassani wend wagema video ek adreyi adreyi dennatma❤️

  • @induminii
    @induminii Жыл бұрын

    Yash s උයි part for the comma is so cute 🤗♥😅

  • @sashi9853
    @sashi9853 Жыл бұрын

    Heta A/L unth mta meka nm nobala inna bariyooooo Mn fav couple Love you akki and aiyaa ❤❤❤❤

  • @upulikaachini6771
    @upulikaachini6771 Жыл бұрын

    patan gaddi ayyage dance eka maru ane...😅😅 really enjoy this vdio...love u guys...❤️❤️

  • @raveeshadesilva105
    @raveeshadesilva105 Жыл бұрын

    Man hamadama oyalage balapu video ekk hari aye balanna eka puruddak wela❤❤

  • @thilininimathsala7692
    @thilininimathsala7692 Жыл бұрын

    ඔයාලා නම් දැක්කත් සතුටුයි.අක්කිට ඔක්කොම ඇදුම් ලස්සන .ආදරේ දෙන්නාටම.🌹🌹

  • @buddhikaumayangani9693
    @buddhikaumayangani9693 Жыл бұрын

    Wowww..අපේ වදුරු අයියට ලස්සනට නටන්නත් පුලුවන්නේ....😂😂...අදත් vedio එක ලස්සනයි...ආදරෙයි දෙන්නටම...තව අලුත් vedio එකක් ඉක්මනටම ඕනේ....

  • @shereenafernando
    @shereenafernando Жыл бұрын

    Hey my favorites !! ❤ thank u for make us happy ..love uu so much & god bless uu akki & aiyah 🤗💖

  • @sanju___6604
    @sanju___6604 Жыл бұрын

    Yoooh start ekh mru ,dance ekh supiriiiii ah 🥲👻. Lv you both 👉👈🌸😚

  • @tharuki_
    @tharuki_ Жыл бұрын

    Aww..ada couple eka marama cute 🥺💖 akki cutee ane adaa 😭

  • @vithmisadewni7294
    @vithmisadewni7294 Жыл бұрын

    ෆෝන් එක චාජ් කරන් මහ රෑ ඇහැරන් ඉදියේ මේ වීඩියෝ එක බලන්නනේ දෙයියනේ 🥺❤

  • @siriyasiriya365
    @siriyasiriya365 Жыл бұрын

    Anee amme aiyage 💃 mruu shok ane adreiii denntm hemdem stutin inn ❤😍

  • @nemashasandeepani889
    @nemashasandeepani889 Жыл бұрын

    Gdak dawas balan htiya video akk kranakm amazing love you akki & aiya♥️♥️🥰

  • @madhushikalugama1855
    @madhushikalugama1855 Жыл бұрын

    Dennage simple life eka dakkama lankawe inna api ganama apita dukai..hithanna kalpana karanna prasna godai..heta jeewat wena widiha ada sure na..koma unat ubala denna fun ban...😍😍😍

  • @PopFandom_
    @PopFandom_ Жыл бұрын

    Today is my a/l exam first day . What away before the exam I relax my mind with this video .💕 thank u so much Ayya and akki

  • @sachinikawshalya7906
    @sachinikawshalya79065 ай бұрын

    Lassanai akki & ayya . Godak kal idan oyalage video balano eth hamadama comment ekak danna amathaka weno eken labena sathuta wadi kamata 😂😂 lassanai akki & ayya dennama ❤

  • @meegamagedonyashodakaushal4868
    @meegamagedonyashodakaushal4868 Жыл бұрын

    Love you so much akka & ayya😍❤️🥰ayyage dance eka nm maru😀

  • @aishu1478
    @aishu1478 Жыл бұрын

    Moi couple 😩❤️Starting from a small place, you have come a long way today. As a fan who has been with you since the early days when you started making videos, I am really happy today coz Yash and hass has become a brand now. You both have a big fan base on KZread. I pray from the bottom of my heart that you will make us smile and be happy for both of you forever ❤️🔐 .Aiya will always take care of sister's beautiful smile n Akki's love will always take care of aiya.Love you both❤️🌏

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Aww thank you so much, means a lot ❤️much love

  • @user-ey3ql5hz9e

    @user-ey3ql5hz9e

    7 ай бұрын

    Hii

  • @Mr.Sehan_Vs
    @Mr.Sehan_Vs Жыл бұрын

    දැකපු ලස්සනම couple එක ❤ ඉස්සර ඉදන්ම ඔයාල එක්ක ඉදියා කියලා මතක් ව්එද්දී ගොඩක් සතුටුයි ගොඩක්ම අඅසාවෙන් වීඩියොක් බලන්නේ🥺❤

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    🫶🏻❤️

  • @dinithimadushika9067
    @dinithimadushika9067 Жыл бұрын

    ඔයාලගෙ videos කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ අනේ... 🥰🥰🥰 love story එක ඉක්මනටම ඕනේ... 🥺🥺🥺 love you both ❤️❤️❤️❤️

  • @chaminikavindya5209
    @chaminikavindya5209 Жыл бұрын

    My favorite couple atm🥰 you guys are super cute,cool,real & soo funny ❤️ keep it up guys ❤️

  • @saurumakalpani1765
    @saurumakalpani1765 Жыл бұрын

    Yash video eka start කරද්දි කරන introduction part එකට මම ආසම♥️♥️♥️හැමදාමත් වගේ බැලුවා ආදරෙන්♥️ආදරෙයි ගොඩාක්♥️🌹♥️🌹♥️🌹♥️🌹♥️🌹♥️😘😘😘😘

  • @lithumividara
    @lithumividara Жыл бұрын

    ලංකාවේ KZread Channel කරන අයගෙන් ආසම දෙන්නා ඔය දෙන්නා 🥺🥺♥️♥️🇦🇺🇦🇺

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    ❤️🥺

  • @gaurirathnayaka8502
    @gaurirathnayaka8502 Жыл бұрын

    A/l liyanawa kiyala oylge video balannthuwa inna bane akkki😌♥️mata hetath exam😅🥲

  • @sanugirl6396
    @sanugirl6396 Жыл бұрын

    A/l තියෙද්දිත් පිස්සුවෙන් වගේ වීඩියෝ එක බලනවා ඒ තරම් ඇබ්බැහි වෙලා ආදරෙයි දෙන්නටම ❤️🥺😍

  • @Pinkybuddhi
    @Pinkybuddhi Жыл бұрын

    Love you yash akki and hass ayya ❤❤❤❤❤ you guys are awesome.

  • @lumbini7095
    @lumbini7095 Жыл бұрын

    හම්මො ඔයාලගෙ ආතල් දැකලම පන යනො😹💔මගෙ Favourite couple එක🥺💕

  • @sulakshikakumanjalee7832
    @sulakshikakumanjalee7832 Жыл бұрын

    ❤❤❤ this vlog is super cool. Stay blessed guys lv yaaa

  • @saduniayesha222
    @saduniayesha222 Жыл бұрын

    Oyalage video danakm bln inne හැමදාම. Ane pulwan hema welama video danna 🤗🤗🤗🤗

  • @rocxi
    @rocxi Жыл бұрын

    අදත් මරු දෙන්නම ❤👍

  • @navodagunaratne7697
    @navodagunaratne7697 Жыл бұрын

    We used to shop like this here those days . (Now buying eggs/ powdered milk has become a luxury. )Even watching you two shop made my day🥺❤️ Seriously, recalled so many memories 😍😍

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    🥺❤️

  • @g.kchaminda

    @g.kchaminda

    11 ай бұрын

    ​@@YashandHassmama sasandi Grade 6

  • @shineeyy6

    @shineeyy6

    11 ай бұрын

    ​@@YashandHass❤❤🎉

  • @dewminifernando1116
    @dewminifernando1116 Жыл бұрын

    Ada nam maru...ayyige dance eka😂 hina welaaama patan gatta video eka balanna❤️🤣aneh apiwa mehema hina gassnawata oyala dennata thanks akki n ayyia❤ love u soooo much both of u❤🤍

  • @Lasal_Nimsuwa
    @Lasal_Nimsuwa Жыл бұрын

    Wow amazing akka and aiya. Waiting for another video ❤🥂

Келесі