නත්තල් ලග ලගම | Christmas Shopping - සිංහල vlog

Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAM ❤️
Be sure to turn on notifications to be the first to watch our latest videos
♡Follow us on Social Media♡
Facebook: / yashandhass
Instagram: hasitha_s?...
Instagram: yashodadesi...
Tik Tok : www.tiktok.com/@yashodadesilv...
CONTACT US ON
📧 yashandhass@gmail.com
Q&A | Answering your questions | සිංහල vlog - Lankan Couple + giveaway winners
🔗 • Q&A | Answering your q...
Letting The Person In Front Of Us Decide What We Eat For 24 Hours | Challange | සිංහල vlog
🔗 • Letting The Person In ...
Best Pasta Ever - Quick and easy | Cook with Yash and Hass | Cooking Vlog #1
🔗 • Eating Only Gas Statio...
#christmas #shopping

Пікірлер: 2 200

  • @YashandHass
    @YashandHass Жыл бұрын

    මොනවගේ Christmas vlogs ද දකින්න ආස? 🎅 🎄

  • @Senu_emily

    @Senu_emily

    Жыл бұрын

    Funny cute Christmas cooking vlog ekak🙈❤️♥️🙈🌍

  • @hazhishez8398

    @hazhishez8398

    Жыл бұрын

    Yash & Hashgee daily routines maru karala karanako

  • @Onezz734

    @Onezz734

    Жыл бұрын

    Tree and home decorations

  • @vishmitharika9240

    @vishmitharika9240

    Жыл бұрын

    Christmas shopping & Home decorations 😍

  • @dinukimaleesha3876

    @dinukimaleesha3876

    Жыл бұрын

    දාන්නේ මොකක්ද එක බලනවා ඉතින්...🌝අනේ අක්කි මන් තරහයි හලෝ...ඔයාලගේ lovestory එක කියන්නේ නැ නේ...😑☹️

  • @choco.ff..
    @choco.ff.. Жыл бұрын

    මෙ වගේ couple එකක් වෙන්න ආස හැමෝම ලයික් එකක් දාන් යන්න🖤😌

  • @hirushanimsara3129
    @hirushanimsara3129 Жыл бұрын

    මේ පාර නම් Yash & Hass Christmas නාන්න වගේ හදන්නෙ 😂❤️ අපිත් ඉන්නො හොදේ 🥺❤️ අයිය කියන සමහර ඒවට නම් ඉතින් බඩ අල්ලන් හිනා වෙන්න පුලුවන් 😂 අයිය ඔය T- shirt එක ඇන්දම අර රෙස්ලින් වල ඉන්නෙ 1 2 3 කියල බිමට ගහන ඩයල් එකක් ඒ වගේ 😂🥴 මේ පාර Lovely & Funny Christmas එකක් ඕන 😂🥺❤️ හැමදාම කියනෝ වගේ ගොඩක් ආදරෙයි දෙන්නටම 🥺❤️🌻

  • @hbosha1047
    @hbosha1047 Жыл бұрын

    Not only this video . Akki & aiiya ඔයාලගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා ජීවිතේට. එක fun එකේ life එක enjoy කරන විදිහේ ඉදලා relationship එකක් ලස්සනට ආදරෙන් පවත්වගෙන යන්නේ කියන එක පවා හිතට දැනෙන විදිහටම දෙනවා. මූනට හිනාවක් විතරක් නෙවෙයි .ඇත්තම ඔයාලා new generation එකට මාරම ආදර්ශයක් දෙන්නේ . Good luck & all the best , love both of you. we will meet again the next video 😘 ( අවසානෙට typ කරලා තියන කෑල්ල ඔයාල කියන්න ඕනේ කෑල්ලක් 🤣😁)

  • @yamunamanel5431
    @yamunamanel5431 Жыл бұрын

    අපිට නත්තල් නැති වුනාට, ආගම ගැන භක්තියක්, ආදරයක් තියෙනවා. ඔයාලා දෙන්නා මේ වගේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .දගකාර,කටකාර දෙන්නාටම ආදරෙයි !!💖💖

  • @kaveeshadilshani9742
    @kaveeshadilshani9742 Жыл бұрын

    අනේ ඔය දෙන්නා මාර කියුට්. අක්කි ඔය වගේ සතුටක් හැමෝටම ලැබෙන්නෙ නෑ ඔයානම් මාර ලකී.❤️❤️

  • @usgraphics4254
    @usgraphics4254 Жыл бұрын

    ඇත්තමයි....ඔයාලව දක්ල වයසින් ආපහු යන්න පුලුවන්නම් කියල හිතෙන්නෙ මට විතරද? ඔයාල දෙන්න හරිම පිං වන්තයි..ඔයාල අතර තියෙන්නෙ සංසාරික බැඳීමක්...ඔය අගය කිරීම, ගරු කිරීම, විශ්වාසය, ආදරය මොන හේතුවකටවත් අඩුවෙන්න එපා... මගේ වගේ මම ඔයාලව විදිනව.. ආදරෙයි දෙන්නටම... 🥰🥰

  • @heshanimadhushika1909
    @heshanimadhushika1909 Жыл бұрын

    ඔයාලට ගොඩාක් පින් අයියා & අක්කා.ජොබ් එක නිසා ඔලුවට තියෙන ප්‍රශ්න නැති වෙනව ඔයාලගෙ වීඩියෝ බැලුවම.ඒක ඇත්තටම කියාගන්න බැරි මාරම සහනයක්.ආදරෙයි දෙන්නටම... 💜️

  • @CHATHU_Hitz
    @CHATHU_Hitz Жыл бұрын

    ආදරේ නිසා ප්‍රශ්න ගොඩක ඉන්නේ ඔයාලා දෙන්නා නිසා තමයි හිනා වෙලා ඉන්නේ ඔයාලා නැත්තම් එකත් නෑ මේ ලෝකේ ආදරේ කරන කිසි කෙනෙක් වෙන් වෙන්න හොඳ නෑ ඔයාලා දෙන්නා වගේ සතුටින් ඉන්න ඕන ඔයාලා දෙන්නට ගොඩක් පින්🥺🥺

  • @chathuniishanga4461
    @chathuniishanga4461 Жыл бұрын

    මගේ Affair එක අද breakup උනා අක්කී ....ඒත් මං කවදාහරි believe කරනවා ඔයාලා වගේ life එකක් මටත් විදින්න ලැබේවා කියලා... 😍❤

  • @rukshanisanjana3746

    @rukshanisanjana3746

    Жыл бұрын

    අනේ😥❤️

  • @dilumisithara9495

    @dilumisithara9495

    Жыл бұрын

    Oyata honda kenek oyata harima kaledi labei...iwasanna...❤

  • @dineshilayanga4394

    @dineshilayanga4394

    Жыл бұрын

    anee😑mgeth.mm dukin.

  • @nimeshimadushani6381

    @nimeshimadushani6381

    Жыл бұрын

    Aneee 😢😢😢

  • @sakuntharanaweera2457

    @sakuntharanaweera2457

    Жыл бұрын

    දුක් වෙන්න එපා හොද කෙනෙක් හම්බෙයි..❤ ගැලපෙනම කෙනාව ඔයාට හම්බෙයි.. මම wish කරනවා ඔයාට ගැලපෙනම කෙනාව ඔයාට ඉක්මනින්ම හම්බෙන්න කියලා..🙏❤

  • @chathuriimasha7428
    @chathuriimasha7428 Жыл бұрын

    සතියක් තිස්සේ හොඳටම සනීප නෑ Exam නුත් ළඟ නිසා වැඩක් කරගන්නත් බැරි එක ගැන පට්ට upset. Thank you අයියා අක්කා ඔය දෙන්නා නිසා Mood එක Fix කර ගත්තා🥺 Love you so much.. ♥️♥️

  • @Irushi_
    @Irushi_ Жыл бұрын

    මේ වගේ shopping vlogs තව ඕන ❤මේවා තමා මරු 😊 තව video එකක් ඉක්මනින්ම ඕන 😘

  • @thevinduweeraratne7963
    @thevinduweeraratne7963 Жыл бұрын

    Hasitha's legendary smile never gets old 🤣...so iconic

  • @sanjanaperera02
    @sanjanaperera02 Жыл бұрын

    අපිටත් Christmas කියන feeling එක දැනෙනවා🥺 Okay so ඊළඟ vlog එකකින් අපි පොඩි වෙනසක් කරමු🥸 ඒ vlog එකේදි ඔයාලට එක english වචනයක් වත් කතා කරන්න බෑ Only sinhala🙈😍 let’s seeeee😂 Love you guys!! xx

  • @Pasan23

    @Pasan23

    Жыл бұрын

    Yh good idea 💡

  • @pramothdulangi9419

    @pramothdulangi9419

    Жыл бұрын

    සිරාවටම මෙයාල සිංහලෙන් කතා කරද්දී මාරව ලස්සනයි බලන්න ආසයි😍🙈

  • @rasikathushara8229

    @rasikathushara8229

    Жыл бұрын

    Ow eka hodai

  • @KD-sk5rd

    @KD-sk5rd

    Жыл бұрын

    ම්ම්ම් ඒක subscribers ලගෙන් challenge එකක්

  • @hesh7746

    @hesh7746

    Жыл бұрын

    ආ ඒක මරූ 🤣🤣🤣🤣

  • @ironsecrets
    @ironsecrets Жыл бұрын

    Woow akki & aiya😍😍 වීඩියෝ එක බලන්න ටිකක් පරක්කු උනා. කොයිවෙලේද බලන්නේ කියලා හිටියේ. හරිම ශෝයි අනේ වීඩියෝ එක.😇❤️තව වෙල තිබ්බා නම් කියලා හිතුනා.🤭🥰 Christmas වලට ඔයාලා ලෑස්තිවෙන හැම එකක්ම වීඩියෝ එකකින් ගේන්න හොදේ. Stay safe yash & hass🥰❤️

  • @krishmidevh16
    @krishmidevh16 Жыл бұрын

    Love it !!! God bless akki & aiya 💖❄️

  • @hiruninawoddya6366
    @hiruninawoddya6366 Жыл бұрын

    මම අවුල් වෙලා දුකෙන් ඉන්න වෙලාවට ඒ හැමදේම අමතක වෙලා මුනට හිනාවක් ගෙන්න පුලුවන් වෙන්නේ ඔයාලගෙ විඩියො තමා. ගොඩක් ස්තුති 🥺. හැමදාම මේ වගෙම සතුටින් හිනා වෙලා ඉන්න පරිස්සමින් 🙈💞

  • @Erangi.H.P294
    @Erangi.H.P294 Жыл бұрын

    පිස්සු වැට්ටුවා ඉතිං අපිට.. I also obsessed with christmas 😍😍😍 Yash wage මාත් christmas ඉවර උනු දවසෙ ඉදන් next christmas countdown eka පටන්ගන්නවා 😁😁 Enjoy guys.. love and wishes ❤❤

  • @dasuninipunika6713
    @dasuninipunika6713 Жыл бұрын

    අනේ ඔයාලගෙ විඩියෝ හරිම ලස්සනයි 🥺❤️ හිත පිරෙනවා බැලුවම....❤️❤️❤️❤️

  • @JaniSathya
    @JaniSathya Жыл бұрын

    Funny & Cutest Couple 🥺❤️ මේ වගේ Couple එකක් වෙන්න කවුද අකැමැති🥺 1M Subscribers අනිවාර්යයෙන්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️ Video බලන්න ගත්ත කාලේ දාපු ගමන් බලනවා. දැන් සෑහෙන්න busy වෙලාවක් නැති තරම් ඒත් පහු වෙලා හරි ඔය දෙන්නගේ ලස්සන videos බලන්න මඟ බලාගෙන ඉන්නේ. දුකින් ඉන්න අයට සතුටක් ගේන මූණට හිනාවක් ගේන, ආදරය කරන විදිය හැමෝටම කියල දෙන ඔය දෙන්නගේ video බලන්න අකැමැති කෙනෙක් නම් නැතුව ඇති. හැමදාම වගේ ඔය දෙන්නගේ ඉදිරි අනාගතයට සුභ පතනවා❤️ බුදුසරණයි❤️🙏

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 Жыл бұрын

    උඹල දෙන්නාගේ වීඩියෝ එකක් එනව කියන්නෙ මාර සතුටක් හිතට. පට්ටම අව්ලෙන් ඉන්න වෙලාවට පට්ටම බෙහෙතක් ඔය ලමයි දෙන්නා❤️🙂🙂🙂

  • @pradeepasewwandi4000
    @pradeepasewwandi4000 Жыл бұрын

    ගොඩක් ආසාවෙන් බලන් ඉන්නේ ඔයාලගේ vedio එකක් එනකම්.. දුකින් ඉන්න වෙලාවට හිත හදාගන්න එකම බෙහෙත ඔය දෙන්නගේ හිනාව 🥺❤️

  • @saduniimalsha5425
    @saduniimalsha5425 Жыл бұрын

    ආසාවෙන් බලපු හරිම ලස්සන fun christmas shopping vlog එකක් 😍❤️

  • @kesharamadumali3991
    @kesharamadumali3991 Жыл бұрын

    Oyla denna hariyta mage dream life eka wage....oyla dennwa dakkma adre therum gena kochchr sathutin hina wela inn puluwan d kiyl hithenawa.aththtma akki and ayya loku example ekak...hemadaama marama asawen blmwa vedio..oylage hinawa dakiddi maram happy😘😍❤️

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 Жыл бұрын

    අනේ අපේ love Birds ලා දෙන්නා. ඔයාලව දැක්කත් හිතට පුදුම සතුටක් දැනෙන්නෙ. අනේ හරිම සැනසීමක් මට නම් ඔයාලගෙ වීඩියෝ එකක් බලනවා කියන්නෙ. ඔයාලා දෙන්නා නම් ජීවිතේ මාර විදිහට Enjoy කරනවා.ඔයාලා කියන කතා නම් මරු අනේ. හිනාවෙවී බලන්න පුළුවන්. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට. ❤️😍

  • @Lyricswithyou2323
    @Lyricswithyou2323 Жыл бұрын

    අනේ ඔයාලා දෙන්න නම් හරි ම funny 😂💖. බලන් ඉන්න ආසයි. හිනා යනවා 😄😄... මාත් ළගදි ඉදන් තමා ඔයාලාගේ youtube fam එකට join උනේ. දැන් free time එකක් හම්බෙන හැමවෙලේම ඔයාලාගේ videos තමා බලන්නේ. හරිම ආසයි. කොච්චර බැලුවත් එපා වෙන්නෑ. හිනා වෙලා පණ යනවා වෙලාවකට 😂. ආදරෙයි අක්කා අයියා. 😍🥰❤

  • @dasuniramanayaka9939
    @dasuniramanayaka9939 Жыл бұрын

    Wow...decoration nam lassanai decorating karana video ekath ikmanata genna...aluth gedr christmas 🎅 balanna asawen innwa...hamadama wage supiri video eka ...stay safe and healthy ❤💐

  • @dhanulakmini2654
    @dhanulakmini2654 Жыл бұрын

    Ane niyamai oyala denna,full athal eke inna,hamotama hambenna oni oyalage wage adarayak,sahalluwen jiwat wenna,harima lassanata oyala jiwithe widinawa,aiya akki godak aadarei,love u❤❤❤❤😘😘😘😘mage comment ekath kiyawandoooooo

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 Жыл бұрын

    දැක්ක ගමන් දුවලා ආවේ .... My Fav Couple ❤😍

  • @tharushikavindya6235
    @tharushikavindya6235 Жыл бұрын

    Best couple ever.... ❤️😍 අනේ අලුත් වීඩියෝ එකක් දානකන් පිස්සුවෙන් ඉන්නෙ.... ශෝයි අනේ ඔය දෙන්න..... ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤ .......

  • @DressIdeas7
    @DressIdeas7 Жыл бұрын

    Oyaalage videos baladdi le pirisidu wenawa 😁 hemadama ohoma adaren sathutin inna lebewa. බුදු සරණයි... ජේසු පිහිටයි... ආදරෙයි ❤️

  • @thamashanavodi8404
    @thamashanavodi8404 Жыл бұрын

    Ikmant crismus vlog ekath genndooo blanna inna beriyooo adarei akki ayya🌹🌹❤️❤️

  • @Malki_hirushika
    @Malki_hirushika Жыл бұрын

    අනේ අක්කි සෝක් අනේ හරිම funny girl කෙනෙක්.. අයියත් සෝක් පට්ටම matching couple එකක් 👀❤️ love you both 😘 ummmaaaa

  • @yalinajayasundara2097
    @yalinajayasundara2097 Жыл бұрын

    Christmas is a time to reconnect, and your greeting is a great holiday ambassador. A Christmas message can be the simple gesture that gets you back in touch.☺🤗🤭. U both make our day special everyday. Early wishes for yash akki and hass aiya. We need a blast vlog for this year christmas and New year😌😎. Love u both soo much💓💝💖

  • @lahiruniherath5780
    @lahiruniherath5780 Жыл бұрын

    Stress release karaganna niyamai ayya & akki😍❤️ Love you both.....❤️

  • @hashinikavindya6449
    @hashinikavindya6449 Жыл бұрын

    Niyamai aiyai akkai💖Adrei 2nntama😍

  • @thehanikobbekaduwa5540
    @thehanikobbekaduwa5540 Жыл бұрын

    Not gonna lie I was so tensed up looking at the AL time table and I feel so relaxed right now. Honestly you both are so good at bringing a smile to my face ❤ Thank you so much Yass and Hass. I honestly couldn't enjoy things like this lately but I feel better now. Thank you again ❤

  • @chamilasenanayaka8861
    @chamilasenanayaka8861 Жыл бұрын

    පුදුම ආසාවකින් බලාගෙන ඉදියේ අලුතින් vidio එකක් දානකන් 😍💕

  • @sasmitha5647
    @sasmitha5647 Жыл бұрын

    So cute අයියා & අක්කි .හැමදාම පරිස්සමෙන් ඉන්න .happy crismass

  • @user-ho4so3es1d
    @user-ho4so3es1d Жыл бұрын

    Aneee shooii akkiyooo oyalaaa❤️❤️

  • @nilualwis4328
    @nilualwis4328 Жыл бұрын

    This is now like watching a TV series...🥰Kinda addictive and I don't wanna miss a single episode...😂🥰 Lots of love for the most sweetest and innocent couple! ❤

  • @nethmihimasha8698
    @nethmihimasha8698 Жыл бұрын

    Video ekak danakan balan hitiye ❤❤❤ notification eka dakka gaman awa onna 😘❤ ane matath shout out ekak oni ❤ hamadama oyalage video pissuwen wage balanawa 🥺

  • @Chamaaa91
    @Chamaaa91 Жыл бұрын

    අනේ ඔයාලගෙ video මාරම ලස්සනයී .skip කරන්න හිතෙන්නෙ නෑ wow ....

  • @nipuniruwanthika8675
    @nipuniruwanthika8675 Жыл бұрын

    ආදරෙයි අක්කී...💖💖💖 හරිම cute අනේ ඔයා... හැමදාම සතුටින් ඉන්න දෙන්නම...හරිම ආදරණීයයි.. ඒ වගේම හරිම funny life එකක්... ජීවිතේ සතුටින් විදින්න තියෙන කාලේ මේ වගේ ජීවත් වෙන්න ගොඩක් වාසනාවන්තයි ඔයාලා දෙන්නම.. අනාගතයට සුභ පැතුම්...🌹

  • @Merina30
    @Merina30 Жыл бұрын

    Oyalage video ekak balala gann relaxation eka next level akke aiyya adren sathutin inn love you both 😘 stay safe and blessed

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 Жыл бұрын

    Yash & hass බය වෙන්න එපා 1M ගහන්න පුලුවන්..❤❤ දිගටම කරන් යන්න.. අයියේ එදාට උබ කිව්වා වගේම තට්ටෙ ගාපන් හොදේ......😂😂 live එකකදි තට්ටෙ ගෑවත් කමක් නෑ..😂😂😂 පොඩි සාදු වගේ ඉදී එතකොට..😂😂😂 all the best ayya & akki...❤ හැමදම ඔය විදිහට එකට සතුටින් ඉන්න ලැබේවා ඔය දෙන්නටම.. අයියේ ඔයා royal එකේ සෙල්ලම් කලේ මොන අවුරුදු වලද ?? මම ඉසිපතනෙ 2014 under 15 කාලෙ ඉදන්ම U-19 1st 11 සෙල්ලම් කලා 2018 වෙනකන්ම.. පැතුම් නිස්සංක අපි එක්ක සෙල්ලම් කලේ.. royal එකේ සූරි, මදාර, රාමා ( චම්පක රාමනායක sir ගෙ පුතා ), st.ජොසපියා එකේ ජෙහාන් ඩැනියල් අපි සෙට් එක එකම club එකේ පොඩි කාලෙ ඉදන් සෙල්ලම් කලේ.. ඔයා 2014දි 1st 11 සෙල්ලම් කලා නම් අනිවා මට සෙට් වෙලා ඇති isipathana vs royal match වලදි..❤🤟

  • @himashipeiris-dg9cl
    @himashipeiris-dg9cl Жыл бұрын

    වෙනද වගේම ගොඩ සැරයක් එකම වීඩියො එක කීපසැරයක්ම බැලුවා 🥺 ඒත් එපා වෙන්නෙම නැ❤

  • @Ecoinslanka
    @Ecoinslanka Жыл бұрын

    හැමදාමත් සුපිරියක් 🎉🎉🎉❤

  • @kaveeshagimhani-xn6bm
    @kaveeshagimhani-xn6bm Жыл бұрын

    අයියයි අක්කායි ෆුල් ආතල් එකේ ඉන්නවා... හැමදාම ඕම ඉන්න ලැබෙන්න ඕනි දෙන්නට ❤️

  • @Fathimafasna-zk1hq
    @Fathimafasna-zk1hq Жыл бұрын

    ආදරේට රටක් ආගමක් ජාතියක් බේදයක් සීමාවක් කොහේවත් නෑ.. ඉතින් ඔය දෙන්නගෙම ආදරේට මමත් ආදරෙයි.. 😍💗🌎 Yash & hass💗

  • @sanda2813
    @sanda2813 Жыл бұрын

    Christmas vlog godak oniiii..christmas night ekt tree eka sarasalath pennann oniii .cookies hadana ewath onii.😲😲😲❤❤❤ hodeeee

  • @jinnie958
    @jinnie958 Жыл бұрын

    Wow can't wait till christmas vlog

  • @shehanikaushika593
    @shehanikaushika593 Жыл бұрын

    last year xmas vlog එකෙන් පස්සේ මේ year එකේ video එක out වෙනකම් බලන් හිටිය මම ආසාවෙන් උඩ පැන්නා.. මන් ආසම ඔයාලගේ shopping vlogs බලන්න.. 😍😍😍 thank you sooo much අපේ busy lifestyle එක මෙහෙම chill කරනවට.. love you both ummmmmmah😘😘 yash fashion ලෝකයක් hash ආතල් කෝටියක් 🤣 all in one.. aneh hash හැමදාම yash ව shopping geniyanna.. please අර train එක ගන්නකෝ ඒක ෂෝයි.. ඔය දෙන්නගේ cute lifestyle එකට ඒක මරු 😎 ❄️💨☃️🎄

  • @gayaniathauda5233
    @gayaniathauda5233 Жыл бұрын

    අයියයි අක්කයි ගොඩක් ලස්සනයි. හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා.😘😍❤love you both ❤

  • @mandyyy0341
    @mandyyy0341 Жыл бұрын

    වීඩියෝ එක දැම්ම ගමන්ම දැක්කා. ඒත් අදයි බලන්නේ බලන්න ලෝභයි. ලෝභ කමට තියාගෙන ඉන්නවා ඒ තරම් addict වෙලා. You guys are the best ♥️

  • @lasanthikakumuduni5968
    @lasanthikakumuduni596810 ай бұрын

    මාරම ආසයි වීඩියෝ බලන්න ඔයාලා දෙන්නගේ ඒක කියන්න තේරෙන්නේ නැ මාරම ආසයි ...... දෙන්නටම ආදරෙයී.....😘😍 ලස්සනට තවත් වීඩියෝ කරන්න දෙන්නට ලැබේවා .... ❤❤

  • @oneliariyakumara57
    @oneliariyakumara57 Жыл бұрын

    You guys make Christmas sound so fun!!!! Such a dream you both 😍😍🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️

  • @ms_mercy
    @ms_mercy Жыл бұрын

    Cute couple... ඔයාලට පිං ඉතිං අපිව මෙහෙම සතුටු කරනවට... තෙරුවන් සරණයි දෙන්නටම.... ❣️🥰

  • @malshathushani207
    @malshathushani207 Жыл бұрын

    අද video එක හරිම ලස්සනයි . 🧡

  • @chanakawijerathna2427
    @chanakawijerathna2427 Жыл бұрын

    නියමයි වීඩියෝ නම්.මේ තව කොත්තු වීඩියෝ බලන ගමන් 😁❤🙈 හැමදාම කෑම හදන ,එලියේ කෑම කඩ වල වීඩියෝ ගේන්න මරු

  • @venushaweerasinghe1623
    @venushaweerasinghe1623 Жыл бұрын

    The cutest couple i had ever seen❤️. Best of luck Aiya and Akki❤️may ur dreams come true❤️.

  • @koggala404
    @koggala404 Жыл бұрын

    හැම weekend එකකම ඔයාලගේ වීඩියෝ එකක් එනකන් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ. 😊Yash අක්කි කිව්ව වගේ මගෙත් favourite month එක december. 🥰 Because it's Christmas.🎉🎊💗🎄🎈 Also, my birthday is 5 days before Christmas.🎊🎉💗 That means December 20🥳, So December is my favorite month. As always, the video is very funny and beautiful. I was waiting for your Christmas videos. So I am so happy and thank you so much for your videos. You two are very beautiful and kind. love you so much akka and ayya.💗❤️😍🥰🤩😘😊

  • @Niyumipereraa
    @Niyumipereraa Жыл бұрын

    Mona wge christmas vlog ekk unath kmknaaa , mtnm oyalge vlog thma bestma ayya and akkii .... me paaratth lassnta celebrate krmu 😉 hope u two doing well , love yaa..💗

  • @tharu5181
    @tharu5181 Жыл бұрын

    අර wall art එක ලස්සනයි... ඒක ගමූ.♥️😍

  • @upethmaperera
    @upethmaperera Жыл бұрын

    I always rewind to watch hasitha ayya's jokes and akki's crazy stuff 😂😭u both are so damn precious ,my stress relievers🫶continue this lovely channel love you both so much!!

  • @saduu96
    @saduu96 Жыл бұрын

    එනකන් බලන් හිටියේ 💖මම ol කර්ලා ගෙදර ඉන්නේ දැන් ලගදිම ප්‍රතිපල්ත් එනවා කියනවානේ මොනවා වෙයිද මන්දා...ඔයාලාගේ video බලලා මම මාර fun එකක් ගන්නේ 💖😊love you akki and ayya

  • @nirunipeiris

    @nirunipeiris

    Жыл бұрын

    Math 😬🤭

  • @nethmi2995

    @nethmi2995

    Жыл бұрын

    Math

  • @user-ew2en2rm5o

    @user-ew2en2rm5o

    Жыл бұрын

    Me toooo ☹️

  • @kaushalyasilva9042

    @kaushalyasilva9042

    Жыл бұрын

    Ambo ow

  • @ahinsasewwandi2374
    @ahinsasewwandi2374 Жыл бұрын

    Thnk yu fr posting this kind of beautiful video ❤Christmas ekata bada palenna hina wenn puluwn me para Yash & hass video balala

  • @dilmishakunika5546
    @dilmishakunika5546 Жыл бұрын

    Akki aiya, ♥♥♥♥♥♥♥♥ oyalage videos lagadi idan blnna gathe. marai akki aiya oyala dennm. supiriy.. adrei oyala denntam..

  • @chethanaekanayaka6854
    @chethanaekanayaka6854 Жыл бұрын

    Akki & Aiya You guys are so cute...love u so much❤😍.. A/L walata පාඩන් කරලා stress නැති කරගන්නේ ඔයාලා බලලා.....මාව ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් පේන්නැද්ද අප්පා...තරහා වෙනවා හොඳ ද.....😪🙄හ්ම්...

  • @sawanmeeperera
    @sawanmeeperera Жыл бұрын

    Y'll are so damn adorable!!🥰❤️

  • @windy8023
    @windy8023 Жыл бұрын

    Akki aiyai lassanai godakk❤️😘

  • @danda537
    @danda537 Жыл бұрын

    Skip karanne nathuwa balana eka vlog channel eka love you gays ♥️

  • @sajaniperera4710
    @sajaniperera4710 Жыл бұрын

    YOU GUYS SHOULD WIN A AWARD CUZ YALL GUYS MAKE US SO HAPPYYYYYYYYYYY ESPECIALLY HAS AYYAH WITH HIS JOKESSSSS🥰😂💕

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you 🥺really means a lot

  • @lakshikawmadi8766
    @lakshikawmadi8766 Жыл бұрын

    Akki and aiya you are soo cute and soo funny.love you so much.❤ stay safe and happy forever😍 😘🎉️

  • @HeshanNavinga90
    @HeshanNavinga90 Жыл бұрын

    Video එකක් දානකම් බලන් ඉන්නෙ දැන් ආසවෙන්...🤗💖

  • @asnaismath3753
    @asnaismath3753 Жыл бұрын

    Anee..mn aasay christmas valata...i love it...thanks ayya and akki shopping ekata apivath join kalata...💓😘💗

  • @shenuprashaya2287
    @shenuprashaya2287 Жыл бұрын

    වෙනදා වගේම නොදැනීම මූණට හිනාවක් ආපු vlog එකක්🥺❤️thank you both nd love youu guyss😘😘

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Adarei 🥰

  • @dewminikumarasinghe3123
    @dewminikumarasinghe3123 Жыл бұрын

    අර wall art එක ගමු ඒක ලස්සනයි dog lovers 🥺🐶💖

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Gannan🫶🏻

  • @dewminikumarasinghe3123

    @dewminikumarasinghe3123

    Жыл бұрын

    @@YashandHass අනේ 🥺💖 රිප්ලයි මැසේජ් එකක් මං මග බලන් හිටියෙ 🥺🥺🥺💖💖💖💖

  • @piyumik9841
    @piyumik9841 Жыл бұрын

    this was so fun to watch!!! can't wait to see how you guys decorate the treee!!!! i love christmas!!!!!🥰

  • @goddessdew4613
    @goddessdew4613 Жыл бұрын

    Nicerrr....❤❤❤ you guys were making us happier happier and happier... Yash akki on top when shopping...😘😊 HAPPY CHRISTMAS to u all🎅

  • @minoliperera898
    @minoliperera898 Жыл бұрын

    Cute Yash and Handsome Ayya.. Jesus always bless you two.... ❤⚘

  • @moviestore9791
    @moviestore9791 Жыл бұрын

    love you both of you.😘.lankawee kello kollonta me sere christmas ekata oyalagen content godak ona .eka vlog ekak nam bee.oyalage me year eke christmas eke hema special moments ekakma apith ekka share kara ganna.yash ge oya cute hinawa hemadama e mune tiyanna ayye .

  • @alokaherath5191
    @alokaherath5191 Жыл бұрын

    මාරම ආසයි😍🙋

  • @niroshagunasekara6107
    @niroshagunasekara6107 Жыл бұрын

    My Favourite couple.❤️🥺✨Adareiii.🌚

  • @Kaushi4113
    @Kaushi4113 Жыл бұрын

    කඩෙන් එලෙව්වෙ නැතුව ඇති😅 Christmas සැමරුවෙ නැති උනාට මාරම ආදරෙයි Christmas walata💞🌲 feeling එක අපිටත් හොදටම දැනෙනවා මේවා දකිනකොට 🎄 බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤

  • @chamodidarshika2086
    @chamodidarshika2086 Жыл бұрын

    අනේ නියමයි 😘😘 හැමදාම සතුටින් ඉන්න ❤️

  • @shashisebazthiyan9894
    @shashisebazthiyan9894 Жыл бұрын

    Adarei akki , aiyaaa.❤❤❤ oyala denn marama shoookk.. oylge oya sathuta hemdma oya wgem tiyenna oni kiyl wish kranawa❤❤❤❤ much love ❤ akki hrima cute aiya hrim funny ❤ dennm ekathu unama ethana pissu lokayak.❤✨️

  • @dulakshiprarthana7709
    @dulakshiprarthana7709 Жыл бұрын

    අර dog ඉන්න ෆොටෝ එක ලස්සනයි ඒක ගන්න 😁🥰 අක්කිට coco ව මතක් වෙන්නත් එක්ක 🥰 good luck guys 🥰🥰🥰 love you both so much ❤️❤️❤️

  • @tanishafernando2596

    @tanishafernando2596

    Жыл бұрын

    Yashhhhh and hashhh u guyssss are the best ❤️🔥🔥🔥🔥

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you so much, appreciate it ❤️

  • @AllenKSL
    @AllenKSL Жыл бұрын

    මේක නම් පිස්සුවක් බන් ❤️

  • @VidulaSenanjaya
    @VidulaSenanjayaАй бұрын

    මරු අක්කියො❤

  • @shanikafonseka7518
    @shanikafonseka7518 Жыл бұрын

    අනේ.. ඔය දෙන්නා හරිම sweet❤️ God bless you lovelies 😘

  • @shieeldd
    @shieeldd Жыл бұрын

    Plz do a shopping vlog wearing a sri lankan traditional clothes And 150k walata live ekakuth ona😁 Luv you guys❤️

  • @jananicharithawya814
    @jananicharithawya814 Жыл бұрын

    අර මූණනම් මටත් පුලුවන් දැන් 😂 ගෙදර අයටත් පුරුදු කරන්න ඉන්නේ , අදත් ලස්සනයි vlog එක ආදරෙයි පරිස්සමින් ඉන්න 😘💜

  • @shashikakulathunga6934
    @shashikakulathunga6934 Жыл бұрын

    Aneee shoooi ane oyala dennanm...😂😂love you guys❤

  • @shasikalamadhushani460
    @shasikalamadhushani460 Жыл бұрын

    ඇත්තටම අයියා කියනවා වගේ අක්කිගේ අමුතු look එකක් තියෙනවා . අක්කි හරිම ලස්සනයි .God bless u.❤️🤗

  • @TrigoSL
    @TrigoSL Жыл бұрын

    When I was scrolling up and down on KZread, one of your videos was suggested. Watched one video. I couldn't stop watching after that. I think I watched all the videos. Holy moly. The content quality is excellent. Keep it up guys ❤

  • @paraminawodya
    @paraminawodya Жыл бұрын

    love you ❤️

  • @keshanihimaya9989
    @keshanihimaya9989 Жыл бұрын

    Much love aiya & akkii 🥰💜️🤗

  • @kenulibihanga5980
    @kenulibihanga5980 Жыл бұрын

    මරු අනේ 😍♥️

  • @thilinisewwandi9603
    @thilinisewwandi9603 Жыл бұрын

    අපි christmas celebrate කලේ නැති වුනාට නත්තලට අපිත් ආදරෙයි 🎅 🎅🎅🎅❤️

  • @wenurikalana8970

    @wenurikalana8970

    Жыл бұрын

    Hm ouuu 🥰🥰

Келесі