christmas decor shopping in korea 🎅/ christmas shopping haul2021 🛍 නත්තලට බඩු ගන්න Shopping යමු
thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
Song : Chris Hayes Music - Jingle Bells Hip-Hop Remix • Royalty Free Jingle Be...
Music promoted by Vlog Copyright Free Music
Link : • [무료브금] 차분하고 힙한 저작권 없는 ...
✅ You tube ➡️ kzread.info/dron/DkG.html...
✅ Instagram 👩❤️👨 ➡️ / samee_and_s. .
✅ Facebook Page➡️ / samee-and-sa. .
✅ Instagram 👩🦰 ➡️ / sanduni_fer. .
#christmasshopping
#Shoppinghaul
#Christmasdecorshopping
#Christmasshoppingsinhala
#Homedeco
#Roomdeco
#Homemakeover
#Homedecohaul
#Newhomedeco
#Christmasseason
#shingsegae
#Emartshopping
#Shingsegaeshopping
#Daiso
#Koreanshoppinghaul
#Nepalresturant
#Biriyani
#Nanroti
#H&M
#Blackpinks
#Blackpinksshoppinghaul
#Christmasday
#Decorations
#Shoppingkorea
#Santa
#Onaments
#Christmastree
Пікірлер: 1 000
කොරියාවේ මේ දවස්වල ගොඩක් ලස්සන ඇති නේද අක්කේ...අක්කිත් හරිම ලස්සනයි..අයියායි අක්කියි පරිස්සමින් ඉන්න හොදේ..😍❤️
@sameeandsandu9798
2 жыл бұрын
Ow patiyoo.. Oyath Parissamin inna🥰🥰
අලුත් එකක් දානකල් පුදුම ආසාවකින් හිටියෙ අක්කී... කොරියාව මේ දදස් වල ගොඩක් ලස්සන ඇති නේද??? අනේ මට බලන්න ආසයි...🥺🥺
@sameeandsandu9798
2 жыл бұрын
ඔව් පැට්ටෝ ගොඩාක් ලස්සනයි ❤️🥰 ආදරෙයි 🥰
අක්කාගෙ කුස්සියට රොස පාට නත්තල් ගහක් තිබ්බහම ගොඩක් ලස්සන වෙයි .කොරියාවට නත්තලට සාරසලා තියනහැටි පෙන්නන්නකො. 🇰🇷🌲🌨️❄☃️ 🎅
@sameeandsandu9798
2 жыл бұрын
Ow nedha pattoo❤️ Hodhayi 🤩
අක්කෙ හිම වැටෙන වෙලාවක live එන්නකෝ... 😘😁
නත්තලට ගෙදර සරසන විඩියෝ එකක් ඕනේ අක්කේ අයියේ🎄🎄🎆🎆🎇🎇🎉🎉🛏️🛏️🛏️🛋️🛋️🚪🚪ගෙදරත් පෙන්නන්න හොදේ
අක්කි මට පොඩ්ඩක් විතර කොරියන් පුලුවන් සමහරක් ඒව ඉගෙන ගත්තෙ ඔයාගෙන් tanks අක්කි
@sameeandsandu9798
2 жыл бұрын
Wowwww🥰🥰
වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ 🥺🖤
අනෙ අක්කි අපිට මෙහෙම හරි පෙන්නුවට ගොඩාක් ස්තූතියි🤗🌈😍
අනේ අක්කී මම අද බැලුවේ වීඩියෝ එක. අක්කි ගනිපු බඩු ඔක්කොම ලස්සනයි. අක්කිටයි අයියටයි සුභ නත්තලක් වේවා.... 🌲☃️⛄⛄🎅🎅🎅 ආදරේයි... ❣️
LOVE YOU AKKI & AYYA , MERRY CHRISTMAS 🎄
@sameeandsandu9798
2 жыл бұрын
Love you so much ❤️❤️
කලින්ම ලබන්නාවූ නත්තල අක්කිටයි අයියටයි වගේම අනිත් හැමෝටමත් සියලු පැතුම් ඉටුවෙන සුභම සුභ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා . හරිම ලස්සනයි
@sameeandsandu9798
2 жыл бұрын
ඔයාටත් සිභම සුභ නත්තලක් වේවා! 🥰🥰 ඉදිරියේදී ලස්සනය වීඩියෝ අරන් එන්නම්කෝ...
Video එකක් දානකන් බලන් හිටියේ .... 🤗❤️❤️❤️❤️❤️ 😊😊
අනේ අපිට හිම වැටෙන්නේ නෑ නේ....😭😭 ඔයා හරිම ලස්සනයි..💜️💜️💜️ අයියත් ලස්සනයි...💜️💜️
නත්තල දවසටත් විඩියෝ එකක් ඔනී හොදේ 💗😘💖
ඔයාලා දෙන්නා එනකක් බලන් හිටියේ.🥺🙂❤දැන් ගොඩක් සතුටුයි 💚.පරිස්සමින් ඉන්න දෙන්නාම.✨️🎄☃️
@sameeandsandu9798
2 жыл бұрын
Adareiii ❤️
@Mish54371
2 жыл бұрын
ඔයා දෙන්නටත් ගොඩක් ගොඩක් ආදරෙයි ❤
අනේ අක්කි 아름다운 ශොපින් කරන තව වීඩියො එකක් ඕනි ඔයාලා පරිස්සමින් ඉන්න ආදරෙයි ❤
Waiting for you akki and aiya...💜💜💜💜💜💜
@sameeandsandu9798
2 жыл бұрын
Love you🥰🥰
@kaushalyasamarakoon9103
2 жыл бұрын
Oyath samarakoon
@shalinisamarakoon732
2 жыл бұрын
@@kaushalyasamarakoon9103 💜💜💜🤗☺
බුද්දහගමෙ උනාට මාත් නත්තලට ගොඩාක් ආදරෙයි , පල්ලි යන්නත් ආසයි ස්කොලෙදි කැරොල් කියන්නත් මන් හිටියා , නත්තල ට ගොඩාක් ගොඩාක් ආසයි 🥺💜️🤗
අලුත් එකක් එනකන් ඇගිලි ගනන් කර කර හිටියේ ☺️☺️
Vedio ekak එනකම් බාලාගෙන හිටියේ 🎅🎅🎅🎅🎅🎅✨️✨️✨️✨️✨️🎀🎀🎀🎁🎁🎄🎄
අනේ හිම වැටෙන වීඩියෝ එකක් ඕන please අක්කි
ඉක්මනට Video එක දාන්න අක්කියො😍🌈ඉවසිල්ලක් නැ බලනකං🤗කොරියාවට මේ දවස් වල හිමත් වැටෙනවනෙ🌹💐
මාත් ආසම මාසේ තමයි 💜️ December 25 christmas day 1k nisa 30 mge bdy 1k nisa😍😍 Tank you samme & sandu for the video, Love You both💜️ Keep it up
@sameeandsandu9798
2 жыл бұрын
Wowww… Ahenm onna kalinma oyata wish karanawa🥰 WISH YOUR HAPPY BIRTHDAY PATIYOO 🎁🎊🎉
@ashaidammudalige3863
2 жыл бұрын
Tank You Samee & Sandu Love you both💜️
ලබන්නාවු නත්තල සාමය , සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා !! මගේ අක්කාටයි , අයියාටයි වගේම ලෝකවාසීන් සියලුම දෙනාට .
@sameeandsandu9798
2 жыл бұрын
ඔයාටත් සිභම සුභ නත්තලක් වේවා! 🥰🥰
හරිම ලස්සනයි අක්කේ..🥰 ලස්සනට සරසලා ඉවර වුනාම අපිටත් බලන්න තවත් video එකක් ඕනී..😘❤️
ලස්සනයි අක්කියෝ.අයියයි අක්කියි සතුටින් නත්තල සමරන්න.අපිටත් නත්තල් සැමරුම පෙන්නන්න.ජේසු පිහිටයි.බුදු සරනයි .🥰🥰🥰
අක්කිලා කලින්ම ready වෙලා වගේ 😋 හරිම ලස්සනයි අක්කියෝ Xmas 🎄 එක හැදුවම තවත් ලස්සනට තියෙයි...ආදරෙයි අක්කිලට හැමදාමත්💜
සුබම සුබ නීරෝගී සාමය සතුට පිරි නත්තලක් වේවා ඔය දෙන්නටම .🎅 හැමදාම ආදරෙයි .
Harima lassanai akke vedio eka🎄🎄🎄✨✨🎄🎄🎆🎆.Akkalge vedio ekak enakan hamaparama iwasillak nathuwa inne balanna🤗🤗🤗🤗😊❣
ඔයාලා කොරියාවට ගියේ කොහොමද කියල වීඩියෝ කරන්නකො අක්කි🥰
Hamadama Vage adath oyage video eka godak lassanayi. Mery christmas akkitayi ayiyatayi dennatama.🎊🎊🎅🏼🎅🏼🤶🤶
Anee akki and aiya ane christmas video ekak oniiiii . Harima lassanai akkige christmas decoration tika . Wow! Akki and aiya hamadama sathutin inna . I love you akki and aiyaa ❤️❤️ 🎅 🎅🎅🎅
නත්තල් දවසට අනිවාර්යෙන් ම වීඩියෝ එකක් දාන්න හොදේ 😀😀😀
@sameeandsandu9798
2 жыл бұрын
Hodhayi 🥰
Merry Christmas Akki and Aiyaa!!!! 😍😍😍😍😍😍
Happy Christmas ❤️😍 හරිම ලස්සන video එකක්😍 Christmas tree එක Decorated කරන Video එකකුත් ඕනේ අක්කී 😍❤️ පරිස්සමෙන් ඉන්න ❤️😍
Lassanai akki & aiya 🥺❤ Apith samaranawa 🎅 christmas ..oylath sathutin Parissamin inna jesu pihitai!😍
😊😊😊මරු.😍👌🌲🌲🌲⭐⭐⭐ නියමයි අක්කි & අයියා......🎅chrismas video 1 දානකල් මග බලන් ඉන්නවා හොදේ😊😊😊 🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅 ❤අාදරෙයි දෙන්නාටම❤
අනේ අක්කි... south korea වල music academy ගැන විස්තර ටිකක් කියන්නකෝ🥺🥺
හරිම ලස්සනයි අක්කි.. api thawath aluth video ekak dankam balan innnawa akki....❤️
Wow ❤❤ හරිම ලස්සනයි 😍😍 හැමදේම පැහැදිලි ව කියනවා .❤
අක්කියෝ ඊයේ ඉදන් කොරියාවට හිම වැටෙනවා නේද.... අම්මෝ හරිම සීතල ඇති නේද අක්කී..🥶 ❄🌬🌨☃️ අපිටත් ඊයේ අමුතුම සීතලක් තිබුනේ🥶🥶 ආදරෙයි අක්කි ඔයාලට♥️ හැමදාම සතුටින් ඉන්න!♥️🥰🥰🥰🥰
@nipuniiiii1238
2 жыл бұрын
ඔව් අපිටත්
@sameeandsandu9798
2 жыл бұрын
Ow patiyoo Dn godakkk sithalaiii ❄️🌧🥲
@user-HanThim
2 жыл бұрын
@@sameeandsandu9798 ♥️
@nipuniiiii1238
2 жыл бұрын
@@sameeandsandu9798 ow නේද අම්මෝ අද උදේ තමා වැඩිපුරම
අනෙ අක්කයි අයියයි හැමදාම සතුටින් ඉන්නෝනි.හරිම ලස්සනයි තව විඩියො එකක් ඕනි... වචන තුනෙන් කිව්වොත් ඔය දෙන්නා පට්ට. 😎 පරිස්සමින් ඉන්න . අාදරෙයි දෙන්නටම.
@sameeandsandu9798
2 жыл бұрын
ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න... ගොඩාක් ආදරෙයි 🥰🥰🥰
Merry Christmas Akke , aiya 🎄🎅🎁🌲🎅🎄🎁🌲
ලස්සනයි අක්කා❤️ ඊළඟ වීඩියෝ එකත් ඉක්මනට ඕනෙ❤️🥰 ♥️
Wooow akke ayye godaak lassanai video eka balanna tikak parakku una school exam nisa balanna bari una onna wada tika iwara una gaman video eka baluwa 🥰🥰💖
අක්කා අපිට ගොඩක් ආදෙරෙයි නම් . මටයි , අපි හැමෝටමයි BTSලගේ video එකක් දෙන්නකෝ . ❤️ please akki 😥❤️❤️❤️
Wow akkiyoo mn balam hitiye me wage video ekak enakan💝💝 shooi aneee naththal gaha hadaddith video ekak onii 😍😍😍 😘 godak adrei
Christmas tree eka sarasana hatiy oyage lassan ge sarasapu hatiy thawa vidioe ekakin oba 💕🎅😊🤶🤶🎊🎊🎉🎉 merry Christmas dennatama
ගොඩාක් ආදරෙයි අක්කා & අයියා , ලස්සන වීඩියෝ එකක් , පරිස්සමට ඉන්න , බුදු සරණයි ! ජේසු පිහිටයි !
@sameeandsandu9798
2 жыл бұрын
Oyath Parissamin inna pattoo❤️❤️
Akki & Ayyai christmas ekta church yaddi vlog ekakuth genna
ගොඩක් ලස්සනයි 😍 ඊලඟ video එකත් ඉක්මනටම ගේන්න ❤️❤️
හරිම ලස්සනයි අක්කි video එක . ආසාවෙන බැලුවා ❤️🤗 . ❤️😊
ගොඩක් ලස්සනයි අක්කී & අයියා 💙💞🎄 ඔයාලා දෙන්නට සුභ නත්තලක් වේවා❣️ ⛄❄️💌💝💙🎁💐💒
@sameeandsandu9798
2 жыл бұрын
ඔයාටත් සිභම සුභ නත්තලක් වේවා! 🥰🥰
ගොඩක් ලස්සනයි අක්කියෝ..🎀🎄 ලබන්නා වූ නත්තල අයියටත් අක්කිටත් හැමෝටමත් සුභම සුභ නත්තලක් වේවා..🎅❄️☃️💜 දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න❤ ගොඩක් ආදරෙයි දෙන්නටම 😘❤❤
@sameeandsandu9798
2 жыл бұрын
ඔයාට්ස්ත් එසේම වේවා!!! ... ආදරෙයි ❤️❤️
@nethu_bae9302
2 жыл бұрын
@@sameeandsandu9798 😊💜
Merry christmas akki & ayiya 😍🎄✨️ Video eka harima lassnyi 💜️
වීඩියෝ එක බැලුවා අක්කි.හරි ම ලස්සනයි.❤️❤️❤️
Merry christmas akkiyo 🥰 ayye 😁 ❤️❤️❤️❤️❤️
Akki ge christmas ekat arrange karana vedio ekak genna hode
@sameeandsandu9798
2 жыл бұрын
Hodhayi 🎊
අනිත් vidio එක දෙනකම් අසාවෙන් බලන් ඉන්නවා අක්කියෝ 😊 merry christmas🎅💜️
Ane akkiyoo harima lassanai.. 🥰❤💗😍 *MERRY CHRISTMAS* 🎅🎅❤❄❄☃️⛄☃️☃️☃️☃️❤
ලබන්නා වූ නත්තල අක්කිටයි අයියටයි ඒවගේම හැමෝටම සුභම සුභ නත්තලක් වේවා....🎅🏻🎅🏻🎅🏻🎅🏻🎅🏻🎅🏻☃️☃️☃️☃️☃️☃️⛄⛄⛄⛄⛄⛄⛄❄️❄️❄️❄️❄️❄️❄️❄️☃️☃️☃️❄️☃️☃️☃️
@yasankamuthumini1020
2 жыл бұрын
Happy christmas all ❄️❄️❄️❄️☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️
@sameeandsandu9798
2 жыл бұрын
ඔයාටත් එසේම වේවා!!! ආදරෙයි 🥰🥰
@yasankamuthumini1020
2 жыл бұрын
@@sameeandsandu9798 මාත් ඔයාලට ගොඩක් ආදරෙයි.....❤️❤️❤️❤️❤️
♥️♥️ nice video akki
Merry Christmas ❄️☃️🎄 Video eka lassanai💞
නත්තල සමරන විඩියෝ එකකුත් ඔනී අක්කි and අයියා 🌹🌹👊👊
කොරියාවෙ Book, pen school බඩු shop එක ක video එක ක් කරන්නකො please please
@ishinikavindya4053
Жыл бұрын
Matath one
@masaniniyas873
Жыл бұрын
Yes please
අක්කි ලස්සන Christmas බඩු අරගෙන ...ගොඩාක් ලස්සනයි අක්කියෝ .අනික් video එකත් එනකම්ම බලන් ඉන්නවා .
Video eka ගොඩක් ලස්සනයි .අක්කයි අයියයිත් පරිස්සමෙන් ඉන්න ❤️❤️
(WOW) මම නම් ඉතින් ආස shopping videos වලට තමා😁❤️❤️❤️
@sameeandsandu9798
2 жыл бұрын
🤩🤩🤩
Akki ගත්ත ඔක්කොම බඩු ටික හරිම ලස්සනයි . ගෙදර Decorate කරාම ගොඩක් ලස්සනට තියෙයි 😍😍😍 Merry Christmas Akki....🎅🎅🎄🎄🎄🎁🎁🎄🎄🎄
@sameeandsandu9798
2 жыл бұрын
ඔව් නේද...🤔🤩🥰 ඔයාටත් ලබන්නාවූ නත්තල සුභම සුභ නත්තලක් වේවා! 🥰
Ane akki harima lassanai ❣ E wagema oya dennata🎅සුබ නාත්තලක්🎅...
Akki godak lassanai oyaa... oyala dennatama budusaranai 🤗🤗 hemadaama sathutin inna oona...
අනේ අක්කියෝ christmas tree decorations දාන්නේ නැද්දෝ.ඉක්මනටම දාන්නකෝ
අනේ හැමදාම video බැලුවට reply කරන්න හැමදාම බැරිවෙනවා. A/l වැඩ නිසා. ඔන්න අද නම් reply එකක් දැම්මා ❤. අනේ අද video එකත් ගොඩාරියක් ලස්සනයි 💜.Merry chrismas akki & ayiya ❄️❄️☃️☃️⛄️🌲🌲🌲🌲🌲🌲. BR ice cream video එකත් නියමයි අක්කි. අක්කි kpop kdramas ගැනත් video ඕනි. (BTS ). ඔයාලා දෙන්නම ගොඩාරියක් පරිස්සමින් ඉන්න.
@sameeandsandu9798
2 жыл бұрын
ඒකට කම්ක් නෑ පැට්ටෝ... ආදරෙයි 🥰🥰
Thank you akka and ayya for always giving beautiful vlogs to us. Keep doing well.all the best to both of you !!! Happy christmas to both of you !!!
Woow Harima Lassanai akki Order kapuwai argattu Christmas Items Godak Cute
අනේ අක්කි හිම වැටෙන වෙලවක live එකක් එන්නකෝ plz……
@sameeandsandu9798
2 жыл бұрын
Hodhayi ❤️
නත්තලට ගෙදර සරසන video ekak onee
Merry Christmas අක්කිටයි අයියටයි🌲🌲🌲🌲 ආදරෙයි❤️❤️❤️❤️🇰🇷🇰🇷🇰🇷
Aneww 💜 merry Christmas 🎉 both of you 사랑해💛
Merry Christmas 🎅🤶😊
අක්කි හරිම ලස්සනයි ඔයාගෙ කට හඩටට මං හරි ආසයි අක්කි 🥰🥰
Merry Christmas Akka , Aiya 🌲🎁🎄🎅🎄🎄🎁🌲🎁🎄🎅🎄🎁🌲🌲
Godak lassanai akki video eka 💜️💜️
Seoul වල christmas celebrate කරලා තියෙන හැටි ගැන video එකක් කරන්නකො අක්කි ඔයාලනම් ගොඩක් lucky korea වල christmas celebrate කරන්න මගෙත් එකම dream එක korea ඇවිත් christmas celebrate කරන එක Wish you merry christmas to you.... Love you & waiting for another video ....💜️😘💕❤️
@sameeandsandu9798
2 жыл бұрын
බලමු පැටියෝ...කොරෝනා නිසා සෝල් පැත්තේ මේපාර යන්න පුලුවන් වේවිද් දන්නේ නෑ...🥲
ඔය දෙන්නට සුබ නත්තලක් වේවා 💖 ☃️🎅🎁🌹❄️🇰🇷🎄
@sameeandsandu9798
2 жыл бұрын
ඔයාටත් ලබන්නාවූ නත්තල සුභම සුභ නත්තලක් වේවා! 🥰
Vedio එක දාල තියෙනවා දැක්කා බලන්න හම්බවුනේ අද .ලස්සනයි අක්කියො vedio එක ❤️❤️❤️
Happy merry Christmas akki 🥺💜❤️ lassanai oya 😊😍
මේ වීඩියෝ එක එනකන් හිටියේ ආදරෙයී අක්කේ අයියේ 😜😉🌼❤️👍🙂
@sameeandsandu9798
2 жыл бұрын
ආදරෙයි 🥰🥰
අක්කි මං බෞද්ධ , ඒක මං ගොඩාක් ආසයි නත්තල් සමරන්න , නත්තල් දවස වෙනකං ගොඩාක් ආසාවෙන් ඉන්නේ , ඒ තරම් ආසයි නත්තට , අනේ අක්කි මං ඔයල දෙන්නට ගොඩාක් ආදරෙයි , මගේ හිතේ තියන ආදරේ කියන්න තේරෙන්නේ නැ , ගොඩාක් ආදරෙයි , දිගට , දිගට comment කරන්න හිතෙනවා , ඒත් ඔයාලට කරදරයක්ද අක්කි , කරදරයක් නම් සොරි අක්කි , අක්කි තව ලස්සන වීඩියෝ ගොඩාක් අරන් එන්න අපිව බලන්න , ගොඩාක් ආසාවෙන් ඉන්නවා බලන්න .. ❤ ( ❄ හිම වැටෙන වීඩියෝ එකක් කරේ නැද්ද අක්කා ) ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@sameeandsandu9798
2 жыл бұрын
අපිත් ඒ ආදරෙට ගොඩාලියක් ආදලෙයි පැට්ටෝ.... පරිස්සමෙන් සතුටින් ඉන්න...🥰🥰
අනිත් වීඩියෝ එක එනකල් බලන් ඉන්නවා අක්කී...merry christmas ....පරිස්සමින් ඉන්න ඔයාලා දෙන්නම ...
Godak Lassanai Christmas video eka 😍🥰😘❄❄❄☃⛄⛄
අද video එක හරිම ලස්සනයි අක්කියෝ දැන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ christmas tree එක සරසනවා බලනකල් 😁😍💖
@otbnoob928
2 жыл бұрын
Ow ow🤭😘😘
@sameeandsandu9798
2 жыл бұрын
Ikmaninma aluth video 1k dannamko🥰
Wowww 😍😍❤️❤️❤️
වීඩියෝ එකක් දානකන් බලාගෙන හිටියෙ 🤗🤗 ලස්සනයි අක්කි වීඩියෝ එක 😍😍😍
Danakam balan hitiye thankuuuuuuuuuuu... 😘 akka & ayya wish you merry Christmas ❤
අක්කියො සරසන දවසත් විඩීයෝ එකකින් ඕනා 💝💝💝💝❤️
I am not Christian but really like to celebrate Christmas. Merry Christmas !!!☃️💓
@sameeandsandu9798
2 жыл бұрын
Woww🥰 Wish you the same 🎄
හරිම ලස්සනයි. සුබ නත්තලක් වේවා.
Merry Christmas akki and ayya! Very beautiful!!!!
අක්කී අපිට christmas ත්‍රී එක decarate කරනවා වීඩියෝ එක ඕනෙ please plz