අපිත් එක්ක චූටි දූට බඩු ගන්න යමු / baby fair in south korea 👼🛍️

thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
✅ You tube ➡️ kzread.info/dron/DkG.html​...
✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_sandu
✅ Facebook Page➡️ profile.php?...
✅ Instagram 👧 ➡️ / sanduni_fernandz
✅ Instagram👦 ➡️ / _sameera_weerasinghe

Пікірлер: 600

  • @randunikawshalya5760
    @randunikawshalya5760 Жыл бұрын

    අක්කා හිටියටත් වඩා මහත් වෙලා බෝලයක් වගේ දැන් මටනම් හිටියටත් වඩා ලස්සනයි කියලා හිතෙනවා 🥰 සමී and සඳු blog එකක් අරන් එනකන් බලන් හිටියේ මන් විතරද 🤔 ? අක්කා ආසා කරපු විදියටම දුවෙක් හම්බුන නිසා ගොඩක් සතුටුයි 😙

  • @jeganprasath3658

    @jeganprasath3658

    8 ай бұрын

    Hi

  • @charana_lankanath_
    @charana_lankanath_ Жыл бұрын

    කොරියාට එන්න ආසාව හැදුනු තැන.. 🇰🇷 බුදුසරණයි අක්කෙ අයියෙ ඒ වගෙම චූටි බබාටත්.. ❤

  • @AhinsaDil-fv7io

    @AhinsaDil-fv7io

    Жыл бұрын

    Matath

  • @charana_lankanath_

    @charana_lankanath_

    Жыл бұрын

    @@AhinsaDil-fv7io ඒ හීනේ හැබෑ කරගන්න දවසක අනිවාරෙන් ❤️🇰🇷

  • @samankumara6258
    @samankumara6258 Жыл бұрын

    ඔයාලා ගෙ බලපු පරන.වීඩියෝ එකක් බලනකොට.තමයි වීඩියෝ එක ආවෙ ගොඩක් ලස්සනයි

  • @HDKB0
    @HDKB0 Жыл бұрын

    අක්කි කලින්ටත් වැඩිය ගොඩාරියක් ලස්සන වෙලා දැන් 😘 තුනුරුවන් සරනයි පවුලටම ❤️❤️

  • @ireshaudayangani225
    @ireshaudayangani225 Жыл бұрын

    සෑම අම්මා කෙනෙකුගෙම කිරි සිහිනය සැබෑ වේවා❤️

  • @rosarymadhushani6472
    @rosarymadhushani6472 Жыл бұрын

    ඔයා තව ලස්ස්න වෙලා අක්කෙ..❤අනේ මාස්ක් එකක් දාගෙන යන්න අක්කියො.පරිස්සමින්..චූටි දූට මුලින්ම අදින්න ඇදුම් ගන්න ඕනා නේද..තව hospital එකට ඕන දේවල්..ඔක්කොම ready කරගෙන ලස්සන පැටික්කියක් ගේන්න ඔයා වගේම අක්කි.

  • @imliveinbangtanworld3631
    @imliveinbangtanworld3631 Жыл бұрын

    අනේ කොරියාව අය හරිම සුහදශීලියි .මමත් කවදහරි එනවා

  • @Parami5861hl
    @Parami5861hl Жыл бұрын

    අක්කි තවත් ලස්සන වෙලා🥰. අපේ චුටි නංගි බබාත් අක්කි වගේම ලස්සනට ඉදියි. තුන්දෙනාටම බුදුසරණයි💗 තවත් ලස්සන videos දාන්න

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 Жыл бұрын

    අනේ වීඩියෝ එකක් දාලා .අක්කා බෝලයක් වෙලා අනී ශෝයී අනේ .ලස්සනයි වීඩියෝ එක අක්කො තැන්ක්ස් ඔය දෙන්නාටම වීඩියෝ එකක් ගෙනවාට .පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා .ආදරෙයි ඔයාලාට ❤️❤️❤️❤️😘😘

  • @anjanasathsarani4526
    @anjanasathsarani4526 Жыл бұрын

    අක්කිගේ එන්න ඉන්න චුටි මැණිකටයි අක්කිටායි අයියටායි අක්කිගේ පවුලේ සියලු දෙනාම අයියගේ පවුලේ සියලු දෙනාම මේ ලොකේ සියලු දෙනාටම බුදු සරණයි දළදා හාමුදුරුවනේ පිහිටයි ත්‍රිවිධ රත්නයේම පිහිටයි දෙවි පිහිටයි ජේසු පිහිටයි තෙරුවන් සරණයි අක්කි ගොඩක්ම ලස්සන වේලා අක්කි අලුතින් විඩියෝ එකාක් ගෙනකාන් මගබලාගෙන ඉන්නවා පරිස්සමෙන් අදරෙන් හැමදාමත් ඉන්න

  • @dulakshimalsha6811
    @dulakshimalsha6811 Жыл бұрын

    අක්කි ලස්සන වෙලා.මහත් වෙලා.වාසනාවන්ත කිසිදු කරදරයක් නැතිව,නිදුක් නීරෝගී දරු උපතක් ලැබේවා ❤️සතුටින් ඉන්න හැමදාම 😍

  • @rash_2917
    @rash_2917 Жыл бұрын

    චූටි මැණික එනකල් ඉවසිල්ලක් නෑ 🥺🌸 අක්කි තවත් ලස්සන වෙලා 😍🥰 ආදරෙයි තුන්දෙනාටම ගොඩාක් ❤️… පරිස්සමින් ඉන්න , බුදු සරණයි , ජේසු පිහිටයි ඔයාලට 💖

  • @Mickayel
    @Mickayel Жыл бұрын

    අක්කි ඔයා, ඔයාගේ කටහඩත් හරිම ලස්සනයි . සුරන්ගනාවියක් වගේ ඔයා . ඔයාට හම්බෙන චූටි බබත් ඒ වගේම ලස්සන හුරතලියෙක් වෙඉ අනිවාර්යයෙන්ම ❤❤❤.. පරිස්සමෙන් ඉන්න අක්කි.❤

  • @sanduniwasana5110
    @sanduniwasana5110 Жыл бұрын

    අක්කි බෝනික්කෝ හුරතල් කරපු හැටි🥺❤️ පරිස්සමින් ඉන්න අක්කි අයියේ බුදුසරණයි ඔයාලගෙ පුන්චි පැටියාටත්🤗😊

  • @dreviewtv9068loveyourself
    @dreviewtv9068loveyourself Жыл бұрын

    චූටි බෝනික්කිත් ලොකු බෝනික්කි වගේ ඇති නේද?❤😊

  • @user-bz5ci4lj4r
    @user-bz5ci4lj4r Жыл бұрын

    Happy mother ' s day අක්කියෝ. ❤❤❤🎂🎂🎂

  • @AjithEragga
    @AjithEragga Жыл бұрын

    ඔයාලා බබාට ඇදුම් ගන්න යන වීඩියෝ එකකුත් දාන්න හොදේ

  • @ajithhemantha7991
    @ajithhemantha7991 Жыл бұрын

    මාරම ලස්සනයි අක්කි මැණිකේ බබාත් ඔයා වගේ ලස්සන වෙයි . සතුටින් පරිස්සමින් ඉන්න පැටියෝ බුදු සරණයි 😊😊😊😊

  • @ChathurangaRabukkanga-pd1pf
    @ChathurangaRabukkanga-pd1pf Жыл бұрын

    Oyalage video බලන්න patan gaddi mahatthya korean exam කරන්න patan gattha. Dan eya web eke inne. Oyalage video අපිට ලොකු motivation eka una. බුදු saranai oyalata.

  • @dilshaniaponsu9121
    @dilshaniaponsu9121 Жыл бұрын

    Ane oyl vedio ekak enakm asawen balan hitiye akkii..godak sathutui ada...ithin oy wage hamadama sathutin niduk nirogiwa inna lebewa oyala thun denatamaa..godak adarei samee & sandu..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @upekasandeepani1810
    @upekasandeepani1810 Жыл бұрын

    අම්බෝ වීඩියෝ එකක් දානකන් හිටියේ 😁 දැකපු ගමන් ආව බලන්න 😊

  • @Sayurangika_Ekanayaka
    @Sayurangika_Ekanayaka Жыл бұрын

    අක්කා මහත් වෙලා ලස්සන වෙලා❤😍

  • @nipunikasandaruwani9945
    @nipunikasandaruwani9945 Жыл бұрын

    ඉක්මනට එන්න පැංචියේ අපි බලන් ඉන්නෝ ජේසු පිහිටයි

  • @niroshankumara217
    @niroshankumara217 Жыл бұрын

    ane harima lassani akki a aiya......❤️❤️❤️ videyo ekak nathuwa paluwen hitiye.....❤️❤️. chuti nangiyawa vijahata penna hode....❤️ thun denatama budu saranai...💖💖🙏. jesu pihatai....❤️💖❤️💖

  • @indujayanthi3369
    @indujayanthi3369 Жыл бұрын

    බබා ලැබෙන්න ඉන්න කාලයේ ඔය රටේ සේවා ස්ථාන වල කොහොමද සැලකිලි.. ඒ වගේම රෙස්ට් කරන්න පුළුවන් ද ඒ වගේ තොරතුරු ටිකක් කියන්න

  • @ishuriupeksha109
    @ishuriupeksha109 Жыл бұрын

    Budusaranai akki oyatai ayyatai aluthin ena babatai budusaranai.❤ Sathutin parissamn inna❤

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 Жыл бұрын

    අක්කා එන්න එන්නම ලස්සනවෙනව බබත් ඒ වගේම ලස්සන ඇති අනිවාර්යෙන්ම 🥰🥰🥰🥰 ආදරෙයි අයියා අක්කා චූටි බෝලෙර්

  • @malannissanka3457
    @malannissanka3457 Жыл бұрын

    Kohomada akki godak hodin athi kiyyala hithenawa chutti pattiya dakinakan iwasillak naa adath lassana video ekkak . Thawa issarahata chutti pathiyath inna videos balanna puluwan . Godak adareii dennatama hamadama sathutin parrisamen inna hodee. Wenada wagema adath akki bole godak lassanai 💜🍀.. thawa lassana videos godak onne

  • @sajinimandakini8687
    @sajinimandakini8687 Жыл бұрын

    ගොඩක් අසාවෙන් හිටියේ video එකක් බලන්න. ලස්සනයි ඔයාලා දෙන්නා. ගොඩාක් ආදරේයි ❤❤❤

  • @hashinihashinikaveesha583
    @hashinihashinikaveesha583 Жыл бұрын

    Aththmi akki aiye gidak lassana dwask api eka beda gththta thanks..theruwan saranai oyala 3 denatm..adrei hmadamath...❤

  • @harshanimadumali-ru5uz
    @harshanimadumali-ru5uz Жыл бұрын

    Budusaranaiiiiiiiii akkiyo harima ලස්සනයි oya dn bolayak wage 😘😘😘😘😘🌼🌼🌼🌼

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Жыл бұрын

    බබාට බඩුබාහිරාදිය ගන්න යෑම .. ලස්සන වීඩියෝ එක . ජයවේවා 💐 God bless both of you❤️❤️

  • @liyanaads3701
    @liyanaads3701 Жыл бұрын

    Hi❤.... අක්කි...... අයියා වගේ පන්ඩිත අක්කි වෙගේ ලස්සන හුරැබුහුටි චූටි පැටියා එනකම් මෙ KZread Family එකම මග බලාගෙන ඉන්නවා..... අක්කි...... අක්කි වගෙ ලස්සනට චූටි පැටියා ඉන්න ඔ්නි........ මේ චූටි දෝනිගෙ හුරතලේ බලන්න තව ටික කාලයයි නේද?......... අාදරෙයි අක්කියෝ..... චූටි පැටියාගෙ Birth Vlog එකක් ඔ්නි අක්කෙ..... ජේසු පිහිටයි තුන්දෙනාටම❤

  • @nawoddyadilshan4413
    @nawoddyadilshan4413 Жыл бұрын

    අක්කි අයියයි චුටි පැංචිත් පරිස්සමට ඉන්න..♥️♥️.. එතන නම් හරිම ලස්සනයි අක්කි.. බුදු සරණයි.. ඉවසිල්ලක් නෑ චුටි මැණික දකිනකල්..🥰🥰♥️♥️

  • @lilygirl3081
    @lilygirl3081 Жыл бұрын

    Video එකක් දානකන් බාලාගෙන හිටියේ .😊🙊

  • @Mochigirl1013
    @Mochigirl1013 Жыл бұрын

    අක්කි වගේම අපේ නංගි පැටියත් ලස්සනට ඉදී❤❤❤❤❤ අපේ නංගි පැටියා එනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නෙ❤❤❤ ආදරෙයි අක්කිටයි අයියටයි නංගි බබාටි❤❤❤

  • @hiyumimihidini3844
    @hiyumimihidini3844 Жыл бұрын

    වීිඩියෝ එක ගොඩාක් ලස්සනයි අක්කෙ.ආයෙත් ඉක්මනට ලස්සන විඩියෝ එකක් ගේනකං තුන්දෙනාම පරිස්සමින් සතුටින් ඉන්න.😘😘😘😘😘😘

  • @himalidilhani1724
    @himalidilhani1724 Жыл бұрын

    අනේ ඔයා දැන් ටිකක් මහත් වෙලා. දෙවි පිහිටයි දුවේ පුතේ. 🙏🙏💖♥️♥️💗

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Жыл бұрын

    Anee lassanai akkee.Hemadama sathutin parissamata inna 3ndenama.Budusaranai.Dewipihitai.

  • @rashmisiridewa2332
    @rashmisiridewa2332 Жыл бұрын

    විඩියෝ එක ලස්සනයි .ඔයාලා තුන්දෙනාම නිරෝගිමත් ව සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී ! ජේසු පිහිටයි 🙏

  • @ruwiniapsara6803
    @ruwiniapsara6803 Жыл бұрын

    Ane kalekin vedio ekk genalla.. 😍 Maram sathutk danenne notifications eka dakkmath.. Adrei akkiyooooooo

  • @dewminihansika1442
    @dewminihansika1442 Жыл бұрын

    අක්කි තවත් ලස්සන වෙල අනෙ ඔය හරිම cute අනෙ දුවත් ගොඩක් ලස්සනට ඉදි තුන් දෙනාටම බුදු සරනය්😊

  • @dulanitharaka7440
    @dulanitharaka7440 Жыл бұрын

    Budu saranai oyalata parissamen inna oyalage vlog hamadama balanawa godak adarei

  • @madushaniamarasingha6905
    @madushaniamarasingha6905 Жыл бұрын

    විඩියො එකක් දානකම් බලන්හිටියෙ අක්කියො. අක්කි චුට්ටක් මහත් වෙලා ලස්සන වෙලා 💗✨😗 පරිස්සමෙන් ඉන්න ඔය දෙන්නම බුදු සරණයි අක්කි අයියා

  • @thiwankatharushaya1740
    @thiwankatharushaya1740 Жыл бұрын

    මාරම සතුටුයි අයියේ අක්කේ තෙරුවන් සරණයි! ඔයාලා තුන්දෙනාටම කාලෙකට පස්සේ vidio ekak බැලුවෙ ඔයාලගේ මරම ලස්සනයි.❤👍🙏🌹🌹🌹🌹🌹

  • @ranmimadara2412
    @ranmimadara2412 Жыл бұрын

    Akki thawa lassana wela hemadama sathutin parissamin inna akki God bless you and your family and baby princess ❤❤❤🎉🎉🎉

  • @VK-rg6dl
    @VK-rg6dl Жыл бұрын

    අක්කනම් දැන් බෝල ගෙඩියක් වගේ ලස්සනයි😘😍cute💗 චූටි පැටියා එනකන් අපිත් ආසාවෙන් බලන් ඉන්නවා අනේ😍 බුදු සරණයි තුන්දෙනාටම පරිස්සමින් ඉන්න..❤️

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 Жыл бұрын

    Akki godakkkk lassana wela as wahak kata wahak na godakkk pin pataii suranganawiyakk wage mecchara lassanata akkiwa penne akkige hoda hitha nisa wenna athiii chuti patiyawath parissam karagena godakkkk parissamata inna sudu akkiyooo godakkk adareiii budu saranaii.❤❤🙏

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 Жыл бұрын

    Akki bole godak lassana wela ayyatai patiyatai akkitai budu saranai ❤️ parissamata Inna

  • @ama4690
    @ama4690 Жыл бұрын

    Anee video ekk enkn baln hitiyee akka thwath lssna wela..shooii bonikkek wagee 🌷😍😍😘 chuti babati akkatai aiyati budu saranai..parissmin innaa 💗💗💗

  • @nethmihansamali6643
    @nethmihansamali6643 Жыл бұрын

    video 1 enakm balagena hitiye....❤❤❤❤😊😊😊😊 chutta enakm apith iwasillak nathuwa inne..😍😍😍😍😍😍 budusaranai parissamin inna akki ,ayya, chuti doni pariyai තුන් දෙනාම ❤❤❤❤❤💞💞😘😘😘😘😘

  • @dineshmadusanka2143
    @dineshmadusanka2143 Жыл бұрын

    Budu Saranayi...!!! Thun denatama. Parissamata sathutin inna.🙏🙏 ❤❤❤❤❤❤

  • @nithapushpa5196
    @nithapushpa5196 Жыл бұрын

    Ane shoii❤ video එකක් දානකන් බලන් හිටියේ.බුදූ සරණයි 🙏 තුන් දෙනාටම❤❤

  • @chathuminimadhushani7213
    @chathuminimadhushani7213 Жыл бұрын

    අනේ ශෝක් අකියෝ...❤❤❤❤ ඔයාලා ඔක්කොටම බුදු සරනයි🙏💕 ආදරෙයි ගොඩක් 👨‍👩‍👧💖💕

  • @achalagimsara6888
    @achalagimsara6888 Жыл бұрын

    ආසාවෙන් බලාගෙන හිටියෙ අලුත් වීඩියෝ එකක් ගේනකන්....ආදරෙයි තුන් දෙනාටම...❤❤ බුදු සරණයි ❤ දෙවි පිහිටයි❤ පරිස්සමෙන් ඉන්න..❤

  • @dinushikaleroshini5213
    @dinushikaleroshini5213 Жыл бұрын

    Harima asawen video eka baluwa…harima lassanayi😍🥰❤️

  • @user-qb5yu8zz5t
    @user-qb5yu8zz5t Жыл бұрын

    ❤❤ shoooi akkiyoo budu saranai.

  • @madu7264
    @madu7264 Жыл бұрын

    Ammmoo akkiyo godaaaaak godaaaaak kalekim akka lassn wela thawa an godaaaaak adrei prissamin inn oyala thun denama budusarani siyau dewiynnge ashirwadaya lebewa ❤❤❤❤❤❤❤❤❤

  • @harrymonster5408
    @harrymonster5408 Жыл бұрын

    Congratulations Ayya and Akka I so happy to see you after sometime Stay happy , safe and healthy Love ur cute fam ❤

  • @belanisandunika9955
    @belanisandunika9955 Жыл бұрын

    ❤️😍😍❤️😘 අක්කි තවත් ලස්සන වෙලා , පින්පාටයි බුදුසරණයි තුන්දෙනාටම පරිස්සමෙන් ඉන්න අක්කි අයියා

  • @sumudukawshalya6458
    @sumudukawshalya6458 Жыл бұрын

    Godakkkkkkkkkkkk lasaniii akka danam hamadam sathutin parismn inne❤️❤️❤️

  • @SriyaH.D
    @SriyaH.D Жыл бұрын

    අම්මෝ කාලෙකින් හරි පාලුවෙන් හිටියෙ වීඩියෝ එකක් නැතුව 😢.චූටි මැනිකටයි අක්කටයි දෙන්නටම බුදු සරනයි❤

  • @shiromadayarathnadayarathn1089
    @shiromadayarathnadayarathn1089 Жыл бұрын

    Oyalagen video ekkak enakan balan hitiye dakka gaman awe video ekka balanna oyala thudenatama budu saranai

  • @kimsanda4809
    @kimsanda4809 Жыл бұрын

    බුදු සරනයි රෝස බෝනික්කි ❤️ මතක් කලා විතරයි. ඕලෙවල්වලට තව සති දෙකයි. පාඩම් කරල ස්ට්‍රෙස් වගේ. අක්කගේ විඩියෝ එකක්වත් තිබ්බනම් කියල නිකමනට හිතුනා.. ❤️

  • @niki.95j
    @niki.95j Жыл бұрын

    අක්කිගෙයි අයියගෙයි වීඩියෝ බලන්නේ ගොඩක් ආසාවෙන්.අක්කියි,අයියයි,බබයි තුන් දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනී හැමදාම ❤️

  • @minnimoon9020
    @minnimoon9020 Жыл бұрын

    ගොඩක් ශෝයි අක්කා හරිම ආසාවෙන් බලන්නෙ වීඩියෝස් ❤

  • @kaveedissanayaka7313
    @kaveedissanayaka7313 Жыл бұрын

    Satutinm inn oyl hamadamt Adareii godak Parissmin inn Budu saranai devi pihitai❤❤❤❤🙏

  • @danujanawanjana
    @danujanawanjana Жыл бұрын

    අයියේ අක්කේ ඔයාල දෙන්නටයි දූටයි බුදුසරණයි❤ජේසු පිහිටයි.හැමදාම සතුටින් ඉන්න ලැබේවා.

  • @ranindurehan2312
    @ranindurehan2312 Жыл бұрын

    ☺️😍akki lassana wela.budu saranai thun denatama 🤗adarei hama dama.♥️🔥

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 Жыл бұрын

    අනේ අක්කි වීඩියෝ එකක් දනකන් බලාගෙන හිටියෙ අක්කි පරිස්සමෙන් ඉන්නවා නෙද අක්කි අයියායි පැටියායි ගොඩක් දෙවාල් තියනවා නෙද අක්කි ලස්සනයි බුදු සරණයි අක්කිටයි අයියාටයි චුටි පැටියා පරිස්සමෙන් ඉන්ඩ ❤❤❤❤❤💗💗💗💗💗💕💕💕💕💕💕😘😘😘😘😘😘😘😘😍😍😍😍😍

  • @dananjaneethakshila1
    @dananjaneethakshila1 Жыл бұрын

    තෙරුවන් සරනයි චුටි බබයි අම්මි දෙන්නම පරිස්සමෙන් ඉන්න

  • @sarojanisarojani9808
    @sarojanisarojani9808 Жыл бұрын

    හොය හොය වීඩියෝ බලන්නෙ මම් විතරද....❣️❣️

  • @parindayathesnika-ju9jf
    @parindayathesnika-ju9jf Жыл бұрын

    Akki godak lassana wela 😍 parissamin inn akkiyo bs oyt ❤️❤️❤️

  • @ireshaudayangani9869
    @ireshaudayangani9869 Жыл бұрын

    ලස්සනයි ...තුන්දෙනාටම ආදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤

  • @lakshikaprasdinin9230
    @lakshikaprasdinin9230 Жыл бұрын

    Ane shok akki...🥰🥰🥰adarei oyalata❤️

  • @fishlovers8035
    @fishlovers8035 Жыл бұрын

    theruwan saranai .....thun denama sathutin parissamin inna 😍🥰

  • @hiruniishara4719
    @hiruniishara4719 Жыл бұрын

    ගොඩකාලෙකින් වීඩියෝ එකක්😍🌺අක්කී වගේම පැටියත් ලස්සනට ඉදී🧚🤱🌺

  • @vinu5022
    @vinu5022 Жыл бұрын

    Oyalage videos ekak danakan balagenamai hitiye.... ane next video ekath ikkkkkkmatama dannako..........🥺🥰❤❤❤❤❤❤❤❤❤ Thun denatama budusaranai..🙏 Jesu pihitai...🙏

  • @MHR223
    @MHR223 Жыл бұрын

    Cogratulations loving sis and brother !!! May the thriple gem bless you!!!

  • @koreandiary_with_ishu.
    @koreandiary_with_ishu. Жыл бұрын

    අනාහ් අක්කි දැන් ගොඩක් ලස්සන වෙලා 😍😍 පලිස්සමින් ඉන්න ආඩලෙයි 😘😘 beautiful video 😍🌸

  • @user-yw3vd8yi7q
    @user-yw3vd8yi7q Жыл бұрын

    Nice video sister 🤩🤩🤩😍🤩🤩🤩 always be happy 😍❤️😍love you so much sister & brother

  • @r.s.ljayasundara6212
    @r.s.ljayasundara6212 Жыл бұрын

    ආදරෙයි තුන් දෙනාටම පරිස්සමින් ඉන්න... බුදු සරණයි ජේසු පිහිටයි...

  • @ushanisewmini960
    @ushanisewmini960 Жыл бұрын

    අනේ අක්කී.. ගොඩක් ආසාවෙන් බලන් හිටියේ video එකක් දානකම්..❤❤❤ බුදු සරණයි. ජේසු පිහිටයි තුන් දෙනාටම..❤❤❤

  • @Nawodyadewmi
    @Nawodyadewmi Жыл бұрын

    Oyalage chuti doniva balanakal ivasillak ne anee. Akki vagema eyath cute baby girl kenek vevi parissamin inna akkiyoo jesu pihitayi ❤️❤️😘😘

  • @imayanethmi8807
    @imayanethmi8807 Жыл бұрын

    ගොඩක් ලස්සනයි අක්කි වීඩීයෝ එකහ්.. සතුටින් පරිස්සමින් ඉන්නහ්... ❤😘😘❤🇰🇷🇰🇷🥰🥰

  • @chathura.korean.academy
    @chathura.korean.academy Жыл бұрын

    අනේ වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ❤️🥰 ත්‍රිවිධරත්නයේ පිහිටයි ආශීර්වාදයයී ආරක්ශාවයී තුන්දෙනාටම❤️🥰 ගොඩක්🥰❤️ ආදරෙයී❤️🥰

  • @nawodyasilva8534
    @nawodyasilva8534 Жыл бұрын

    වීඩියෝ එකක් දානකන් බලාගෙන හිටියේ අක්කියෝ හැමදාම you tube ආවොත් බලනවා අක්කියා වීඩියෝ එකක් දාලද කියලා 😍 ආයේ ඉක්මටම වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නවා ඔයාලා තුන් දෙනත් සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩක් අක්කියෝ ♥️😚

  • @bandarachandana8692
    @bandarachandana8692 Жыл бұрын

    අක්කි ලස්සන වෙලා.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනි🎉❤

  • @chamudiniadikari4752
    @chamudiniadikari4752 Жыл бұрын

    Ane godak dwskin🥺❤ prissmin innw ned chuti patiyata busu saranai 3n enm parissmin inn

  • @newsltv3157
    @newsltv3157 Жыл бұрын

    Niyamai akkeee.... hamada sathutin inna.

  • @nimalkaamali9274
    @nimalkaamali9274 Жыл бұрын

    Godak dawas balan hitiya 3wa dakinna.budu saranai parissamin sathutin inna♥️♥️♥️♥️

  • @basnayakagekumarasinha6849
    @basnayakagekumarasinha6849 Жыл бұрын

    පරිස්සමින් ඉන්න අක්කි අයියෙ බුදු සරනයි❤️😘🌺✨

  • @hiruniveerasingha4145
    @hiruniveerasingha4145 Жыл бұрын

    Budusaranai Akkitai Aiyatai Sooti sosamalataii 🥺❤️🌹

  • @kusumindisubhesingha8828
    @kusumindisubhesingha8828 Жыл бұрын

    අනේ අක්කේ ඔයා තවත් ලස්සන වෙලා ❤ video එකක් දනකං ගොඩක් ආසවෙන් බලන් හිටියා.ඔයලා තුන්දෙනාටම හරිම ආදරෙයි ❤😍 සතුටින් පරිස්සමින් ඉන්න ♥️😘 තෙරැවන් සරණයි...💐

  • @uthpaliindumini
    @uthpaliindumini Жыл бұрын

    හරිම ලස්සනයී අක්කී විඩියෝ එක ❤️

  • @chiranthaalkegama5339
    @chiranthaalkegama5339 Жыл бұрын

    බුදුසරණයි. ජේසු පිහිටයි.අම්මටයි,දුවටයි.තාත්තටයි. පරිස්සමෙන් ඉන්න ❤️❣️❤️

  • @kaviya561
    @kaviya561 Жыл бұрын

    항상 행복하고 건강하세요!..언니,오빠😊❤️

  • @LIFEWITHDREAM1115
    @LIFEWITHDREAM1115 Жыл бұрын

    Akkitai aiyatai budu saranai parissamin inna

  • @thanujathanthrige835
    @thanujathanthrige835 Жыл бұрын

    Oya godak Mahath wela…Budusaranai oyala thundenatama..❤❤

  • @dewminiekanayaka5736
    @dewminiekanayaka5736 Жыл бұрын

    Akki parissamin inna oyala 3n denatama theruwan saranai ☺️❤️😘❤️

Келесі