අපේ maternity photoshoot එක වුනේ මෙහෙමයි / 🤰📸👨‍👩‍👧 Our maternity photo shoot in South Korea

thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
👉 Song CREDITS - Nocopyrightsongs Hindi
👉 Song Name - (Mention name of the Song)
👉 Song Link - (Paste Nocopyrightsongs Hindi Song's link)
☀️Subscribe Now :- bit.ly/2QXPE88 ☀️
🧹 NO Copyright Sounds Hindi :- bit.ly/2QXPE88
✅ You tube ➡️ kzread.info/dron/DkG.html​...
✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_sandu
✅ Facebook Page➡️ profile.php?...
✅ Instagram 👧 ➡️ / sanduni_fernandz
✅ Instagram👦 ➡️ / _sameera_weerasinghe

Пікірлер: 791

  • @korean_love_girl8192
    @korean_love_girl8192 Жыл бұрын

    අක්කි වගේ සුරංගනාවියකුයි අයියා වගේ කුමාරයෙකුයි එයාගේ අම්මයි තාත්තායි කියලා දැනගත්තම චූටි නංගි බබාට මොන තරම් සතුටු හිතේවි ද ? 🥺💗 මම දැකපු මේ තරම් හිතට වැදුණු එකම pregnancy shoot එක තමයි මේ shoot එක ❤️✨ අක්කි එන්න එන්න ලස්සන වෙනවා 💓🙈 ඔයාලා තුන් දෙනාම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න...😍🥰 ජේසු පිහිටයි ඔයාලා තුන් දෙනාටම 🧡

  • @samanthifernando6909
    @samanthifernando6909 Жыл бұрын

    නංගි ලස්සන වෙලා තවත්.මිසිස් ව‍ර්ල්ඩ් යන්න ඔයා අනිවාර්යයෙන් වින් කරනවා.

  • @malshakawindi1287
    @malshakawindi1287 Жыл бұрын

    අක්ක කොරියන් කෙල්ලෙක් වගෙම 😻♥ හරිම ලස්සනයි 😻😻 බුදු සරනයි දෙන්නටම

  • @sanduvlogs6963
    @sanduvlogs6963 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කි ඔයා සුරන්ගනාවියක් වගේ 🧚❤️ ෆොටෝ ස් ටික නම් මාරම ලස්සනයි 💕

  • @dil4589
    @dil4589 Жыл бұрын

    දැකපු හොදම දේ තමයි.අක්ක අය්යටත් කතා කරන්න අවස්තාව දෙනවා.වෙන චැනල් වල එහෙම නෑ.😊❤

  • @maleeshadisanayaka5975
    @maleeshadisanayaka5975 Жыл бұрын

    Little baby girl is soooo lucky to have parents like you❤

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 Жыл бұрын

    ලංකාවෙත් pregnancy shoots කරනවා ගොඩක් අය. ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි !

  • @imashapereraVlog
    @imashapereraVlog Жыл бұрын

    අමුතු හැගීමක් ආවා අන්තිම ටිකට.සින්දුවත් ඒකටම මරු❤️😘❤️

  • @chathura.korean.academy
    @chathura.korean.academy Жыл бұрын

    ඔයාලට මන් ගොඩාක් ආදරෙයී❤️🥰 පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආශීර්වාදයයී ආරක්ශාවයී ඔයාලට❤️🥰❤️🥰❤️🥰

  • @chethanaamali9297
    @chethanaamali9297 Жыл бұрын

    අනේ බබෙක් හම්බෙන්න හිටියත් කෙල්ලෙක් වගේ හරිම ලස්සනයි අක්කි..... ඔයාල දෙන්නා නම් හරිම වාසනාවන්තයි..... ❤️🥺🥺🥺❤️❤️❤️

  • @rash_2917
    @rash_2917 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කියි අයියයි දෙන්නම ❤️ අක්කි එන්න එන්නම ලස්සන වෙනවා 🥰🌸 Photoes ටික හරිම ලස්සනයි අක්කියො හරිම ආදරණීයයි 🥺❤️ බුදු සරණයි , පත්තිනි මෑණි පිහිටයි , ජේසු පිහිටයි චූටි පවුලට 🌸🌸🌸🌸~

  • @niki.95j
    @niki.95j Жыл бұрын

    හරිම ලස්සනයි අක්කියෝ.අක්කි හරි හුරතල් පාටයි ❤️🤭ඔයාලා තුන් දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ❤

  • @charana_lankanath_
    @charana_lankanath_ Жыл бұрын

    කොරියාවට යන්න ආසාව හදන තැන ආදරෙයි හැමදාමත් ❤🇰🇷

  • @chathura.korean.academy
    @chathura.korean.academy Жыл бұрын

    මන් බදින්න ඉන්න කෙනත් කොරියන් එක්සෑම් පාස් වෙලා වෙබ් එකේ ඉන්නේ.මාත් එක්සෑම් කරනවා.අනේ ඔයාල දෙන්නාවත් දෙන්නා තුන්දෙනා උනාමත් බලන්න හම්බ වෙන්න මන් ගොඩාක් ගොඩාක් ආසාවෙන් ඉන්නේ අක්කී.

  • @koshilashenali24
    @koshilashenali24 Жыл бұрын

    Harima lassanai.......oya wagema math godaaak asawen inne amma kenek wenna...api wagema asawen inna hama kenrkutama e balapiroththu ikmsnin isht wewa...hamotama budu saranai...❤❤❤

  • @user-sz3bd1im9o
    @user-sz3bd1im9o Жыл бұрын

    අක්කි දැන් නම් කොරියන් girl කෙනෙක් වගේමයි..ආදරෙයි තුන්දෙනාටම ❤

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 Жыл бұрын

    So cute and beautiful 🥺❤ අක්කි ඔයා ගොඩක් lucky අයියා වගේ කෙනෙක් ලබන්න අාදරෙන් හැමදාම ඉන්න පරිස්සමෙන් අාදරෙයි තුන්දෙනාටම 🥺😚❤

  • @MohamedMirshad-ox7fz
    @MohamedMirshad-ox7fz4 ай бұрын

    Aneee hari shok sudu akku mama ada thama oyalage videos balanne anee shoo bby khenek ❤❤❤❤❤😘😘😘😘

  • @kaveeshakavindi880
    @kaveeshakavindi880 Жыл бұрын

    Godak godak lassanai dennma.hemadama hina wela sathutin parissamin inna budusaranai ❤️🥰🙏🙏

  • @dianakpop9782
    @dianakpop9782 Жыл бұрын

    හරීම ලස්සනයි අනේ.... තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❗ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න .....💞💞

  • @armyblinkvideo
    @armyblinkvideo Жыл бұрын

    The photoshoots are so beautiful 🥺💜️

  • @soyanelka-rq3rv
    @soyanelka-rq3rv Жыл бұрын

    ලස්සනයි අක්කේ,පරිසසමින් ඉන්න,බුදුසරනයි තුන් දෙනාටම💜️❤️

  • @ayeshameeyangoda6649
    @ayeshameeyangoda6649 Жыл бұрын

    හරිම ආස කරන දෙන්නෙක්. ලොකු කම් නැහැ. බොරු පොෂ් නැහැ. බුදු සරණයි! තුන්දෙනාටම❤️

  • @danasekaradanasekara334
    @danasekaradanasekara334 Жыл бұрын

    Ane harima lassanayi oyalage photo shoot eka oyala dennatayi oyalata lebenna Inna chuti petiyatayi thundenatama budu saranai hemadama sathutin parissamin Inna

  • @bangtanot7Army98
    @bangtanot7Army98 Жыл бұрын

    අද vlog එක බලන්න වෙලා ගියා අක්කි. හරිම ලස්සනයි අදත්, ඇත්තටම ඔයාලව දකිද්දී හරිම ආසයි❤️ හැමදේම ලස්සනට වෙනවා. හැමදාම සතුටින් මේ වගේම ලස්සනට ජීවත් වෙන්න ලැබෙන්න ඕනි තුන් දෙනාටම❤️❤️❤️

  • @shimchanshim6247
    @shimchanshim6247 Жыл бұрын

    Akki hariyata suranganaweeyak wage🧚‍♀️ harima lassanai oyalage chooty duwath suranganaweeyakma thama 🧚‍♀️jesu pihitai 🙏🏻

  • @shavi1125
    @shavi1125 Жыл бұрын

    No words. මාරම ලස්සනයි ❤. තෙරුවන් සරණයි. Photograper, customer service සුපිරි❤.

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 Жыл бұрын

    අනේ හරිම ලස්සනයි ඒ concept එක...❤❤❤

  • @rosesaparamadu8365
    @rosesaparamadu8365 Жыл бұрын

    අනේ ගොඩක් සතුටුයි. හැමදාම මේවගේ සතුටින් ඉන්නව දකින්න ලැබේවා ❤️❤️🌹🌹🙏බුදුසරණයි පරිස්සමින් මැණිකේ

  • @thisaridewmini2910
    @thisaridewmini2910 Жыл бұрын

    Godak sathuti akke , photo shoot eka godakma lassnai ,budu saranai Thun dentm😘

  • @tumashamadhuwanthi4542
    @tumashamadhuwanthi4542 Жыл бұрын

    හරිම ලස්සනයි ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි ❤❤

  • @hasindumalshan9827
    @hasindumalshan9827 Жыл бұрын

    අනේ ඉතිම් තෙරුවන්සරණයි තුන්දෙනාටම...😍❤️ සුභ පතනවා අනාගතේට...😘❤️✊

  • @ishanirathnayaka3712
    @ishanirathnayaka3712 Жыл бұрын

    ගොඩාක් ලස්සනයි.❤️ඔයාලා දෙන්නටම බුදු සරණයි!🙏❤️

  • @ahinsaparami4075
    @ahinsaparami4075 Жыл бұрын

    Ane akkiyo udema enakota oyalage video eka udinma thiyenawa dakinakota danuna sathuta kiya ganna ba lassanayi akkiyo hamadama sathutin parissamin inna ayiyayi akkayi chuti patiyayi ❤😊

  • @Rash2446
    @Rash2446 Жыл бұрын

    අනේ හරිම ලස්සනයි අක්කී, තුන් දෙනාටම බුදුසරණයි, හැමදාම සතුටින් ඉන්න....❤❤🥰🥰🥰

  • @H__ansi___ka9093
    @H__ansi___ka9093 Жыл бұрын

    හරිම ලස්සනයී...❤️🥺😘...හැමදාම සතුටින් ඉන්න ඕනී පරිස්සමට ❤️🤗

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 Жыл бұрын

    මෙහෙම හරි video ekak ගේනවට ගොඩක් ස්තූතී .පරිස්සමෙන් ඉන්න මැනික 😍😍😍😍😍😍

  • @chathuminimadhushani7213
    @chathuminimadhushani7213 Жыл бұрын

    හරිම ලස්සනයී අක්කියෝ❤❤❤ බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම😍💖👨‍👩‍👧

  • @oshadigaya5352
    @oshadigaya5352 Жыл бұрын

    ලස්සනයි අක්කේ අයියේ... පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා... පුංචි පැටියටයි අක්කේ ඔයාටයි... බුදු සරණයි... ❤️

  • @Sathsarani288
    @Sathsarani288 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කි❤❤ ගොඩක් ආසාවෙන් බැලුවෙ 😍 පරිස්සමෙන් ඉන්න අක්කා ...බුදුසරණයි❤❤😘

  • @heshanikavisha9142
    @heshanikavisha9142 Жыл бұрын

    වීඩියෝ එකක් දාලා කියලා දැක්කහම ගොඩක් සතුටු උනා.❤🥰🙊ගොඩක් ලස්සනයි අක්කයි අයියයි දෙන්නම.😍😍🔥🔥

  • @ThiliniDisanayaka-us8qo
    @ThiliniDisanayaka-us8qo Жыл бұрын

    Aneee hrima lassany photos shoot eka....budusarany akkaty ayyaty apee petiyatay..🌸🌸🌸🌸🌸

  • @ruwiniapsara6803
    @ruwiniapsara6803 Жыл бұрын

    Shoot eka lassani akki. Hbi babge shoot blnn thmi iwasillak nathw inne. Akkige konde kohm thbunath lassani akkiyo. Parissmt inna. Bs.

  • @madushaniamarasingha6905
    @madushaniamarasingha6905 Жыл бұрын

    මාරම ලස්සනයි අක්කි 🥺💗 ඔයාට හම්බෙන පැටියත් ඔයාලා දෙන්නා වගෙම ලස්සනට ඉදි 💗😗🥺 පරිස්සමෙන් ඉන්න ඔය දෙන්නම බුදු සරණයි ජෙසු පිහිටයි 🥺❤ ආදරෙයි තුන්දෙනාටම 💗✨

  • @thathsara2813
    @thathsara2813 Жыл бұрын

    බුදු සරනයි තුන් දෙනාටම...හරිම ලස්සනයි අක්කි photos ටික 😘❤️😍❣️❤️

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Жыл бұрын

    ඇත්තටම ගොඩාක් ගොඩාක් ලස්සනයි මේ ෆොටෝ ෂූට් එක නන්.දැකපු ලස්සනම ලස්සන ෆොටෝ ෂූට් එකක්.

  • @sayunisadinsa6103
    @sayunisadinsa6103 Жыл бұрын

    Lassanai akki❤️❤️❤️budu saranai thundenatama parissamin inna....🥰❤️❤️❤️

  • @sadeepakekirideniya3599
    @sadeepakekirideniya3599 Жыл бұрын

    Very beautyfull shoot 😍😍😍🇰🇷woow..stay safe and happy...akka,ayya ❤❤

  • @Samadhi_Anuththara
    @Samadhi_Anuththara Жыл бұрын

    හරිම ලස්සනයි❤.පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම.හැමදාම සතුටින් ඉන්න💞

  • @chamarisubasinghe1650
    @chamarisubasinghe1650 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කියෝ . අක්කී අයියයි දෙන්නම් ගොඩක් ලස්සනයි. තව ඉස්සරහට ඉතින් අපිට මේ අක්කි වගේම ලස්සන පුංචි සුරන්ගනවියකුත් බලගන්න පුලුවන් වෙයි 🎉❤😊

  • @adorablerepresentativemcfo3723
    @adorablerepresentativemcfo3723 Жыл бұрын

    Dennama harima lassanai akkiyoo... budu saranai thundenatama ! 🤗❤

  • @imeshasemini8806
    @imeshasemini8806 Жыл бұрын

    Photo shoot ඒක හරිම ලස්සනයි. පුංචි පවුලට බුදු සරණයි.

  • @dilumifernand3329
    @dilumifernand3329 Жыл бұрын

    Mn kalekata passe dakka lassanama shoot eka 💕🌸😍 akka harima lassanata innwa 💖 best photograph ❤️❤️

  • @samindunavodya8490
    @samindunavodya8490 Жыл бұрын

    හරිම ලස්සනයි akkiyo ❤️ budu saranai okkotama 💐❤️

  • @nawoddyadilshan4413
    @nawoddyadilshan4413 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කි අයියා.. අක්කි ඉඳගෙන ඉන්න ෆොටෝ එක නම් මාරම ලස්සනයි අක්කි.. බුදු සරණයි තුන් දෙනාටම..😘😘♥️♥️

  • @tishara1857
    @tishara1857 Жыл бұрын

    ගොඩාක් ලස්සනයි 🥰🥰 බුදුසරණයි ..❤️❤️

  • @priyasurangi8997
    @priyasurangi8997 Жыл бұрын

    Aneeeeeeeee harima lassanai photos tika 🥺♥️💋 akka princess kenek wge 👸🕊

  • @hiruhansani4704
    @hiruhansani4704 Жыл бұрын

    Lassanai akki and aiya, thundenatma adarei 😘❤ parissamin inna.

  • @DS....
    @DS.... Жыл бұрын

    අනේ හරිම ලස්සනයි ❤ බුදු සරණයි තුන් දෙනාටම 🥺

  • @shashijayasooriya2674
    @shashijayasooriya2674 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කේ දෙන්නටම ‍ තෙරුවන් සරණයි...........🤰❤❤❤

  • @AyodyaBinuri-is9xv
    @AyodyaBinuri-is9xv Жыл бұрын

    ඇස්වහක් වදින්න එපා ඔය තුන්දෙනාටම හරි ලස්සනයි අක්කේ අයියේ ....🤗❤️❤

  • @nethmihansamali6643
    @nethmihansamali6643 Жыл бұрын

    අපේ Prince🤴 & princess 👸 එකතු වෙලා ගෙන්න හදන චුටි princess 👸 එනකන් ගොඩක් ආසාවෙන් balagena innawa....❤❤❤❤❤❤ budusaranai thundenatama....❤❤❤❤parissamin sathutin ඉන්න...❤❤❤❤❤

  • @subasinhamanage5803
    @subasinhamanage5803 Жыл бұрын

    අනේ හරිම ලස්සනයි අක්කියෝ 🥺👫👼♥️ හරිම සතුටුයි වගේම ඒ photoes 📸 දැක්කහම හිතට තදින් වැදුණා... 💟 ඒ තරම් ආදරණීයයි. මේ වගේම හැමදාම ආදරෙන්,සතුටෙන් සහ පරිස්සමෙන් ඉන්න අක්කී,අයියා (Samee & Sandu) ✨️💐♥️ ජේසූ පිහිටයි ♥️ බුදුසරණයි ♥️

  • @user-uf1vy1jp7n
    @user-uf1vy1jp7n Жыл бұрын

    අනේ මාරම ලස්සනයි 🥺😍❤️💐 සුභ පැතුම් දෙන්නටම 🥰🎊️

  • @indikagalaxy4035
    @indikagalaxy4035 Жыл бұрын

    හරිම ලස්සනයි atthatama ආසාවෙන් ඉන්නේ ape මැණිකේ බලන්න චූටි මැණිකේ oyalage wagem apeth ❣️❣️budusaranai පරිස්සමෙන් inna

  • @ireshaudayangani9869
    @ireshaudayangani9869 Жыл бұрын

    ලස්සනයි ❤❤❤ පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලා තුන්දෙනාටම ආදරෙයි ❤❤

  • @Tara_Aesthetic_Love
    @Tara_Aesthetic_Love Жыл бұрын

    I'm really happy for see you guys. This baby is so lucky. Congratulations akki and ayya ❤️. God Bless You 💜️

  • @senusenu3663
    @senusenu3663 Жыл бұрын

    Lassani akki aiyhadreyi sathutin prissamen inna ❤️ budu saranyi

  • @achinimadhusha2681
    @achinimadhusha2681 Жыл бұрын

    හරිම ලස්සනයි ...😍😍😍😍 බුදුසරණයි අක්කි❤️❤️❤️❤️

  • @ISHAFERNANDO8012
    @ISHAFERNANDO8012 Жыл бұрын

    හරි ම ලස්සන යි....හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ....තෙරුවන් සරණ යි....ඔය දෙන්න ගෙ ආදරය ශක්තිමත් ....ඒ ආදරයට මම ත් හරි ආදරෙයි...මේ ලෝකේ හැම ගෑනු ලමයෙක්ට ම හම්බෙන්න ඕනෙ අවංකව ආදරය කරන කිසිම මොහොතක තනි නොකර න පිවිතුරු ආදරයක් ...හරිය ට අක්කා ට අයියා හම්බුනා වගේ...🌼💗

  • @loveyourself6450
    @loveyourself6450 Жыл бұрын

    බුදු සරණයි ඔයාල තුන්දේනාටම පරිස්සමෙන් සතුටින් නිරෝගිමත්ව ඉන්න ලැබේවා හැමදාම. ආදරෙයි ❤

  • @gaurawijayawardana6145
    @gaurawijayawardana6145 Жыл бұрын

    Oya denna marama lassana couple ekak..♥️🌸3n dennatama budu saranai.. sathutin inna..

  • @user-jf4uy1qp5b
    @user-jf4uy1qp5b Жыл бұрын

    Harima lassanai photo shoot eka akki ayyath hamadama satutin inna oyala dundenama jp

  • @ThiwankiManamendrapataba-lw1nu
    @ThiwankiManamendrapataba-lw1nu Жыл бұрын

    Ane harima lassanayi akki and ayiya ❤❤.budu saranayi oyala thun denatama ......

  • @nimalimadushika9777
    @nimalimadushika9777 Жыл бұрын

    අනේ ඇඩෙන්නේ ඇයි මංදා.....😍😍😍😍😍😍😍හරීම ලස්සනයී.ආදරෙයී.අනේ මගෙයි මගෙ මැණිකගෙයිත් හැම හීනයකටම ඉක්මනින්ම යන්න ලැබේවා......😍😍😍😍

  • @minnimoon9020
    @minnimoon9020 Жыл бұрын

    හරිම ආසාවෙන් ඉන්නෙ වීඩියෝ එකක් එනකන් හරි ලස්සනයි අක්කා අයියා ❤🎉 god bless u ❤❤❤❤

  • @sachinidulanjali8892
    @sachinidulanjali8892 Жыл бұрын

    Harima lassanaii aiya & akki ♥️🥰 oyaala thundenaatama budu saranaiii....... ♥️🥰

  • @imayanethmi8807
    @imayanethmi8807 Жыл бұрын

    ලස්සනයි අක්කි ❤️🇰🇷🥰. සතුටින් පරිස්සමින් ඉන්නහ්.. ❤️🇰🇷🇰🇷

  • @Shamodimahagodage
    @Shamodimahagodage Жыл бұрын

    Very beutiful akki පරිස්සමෙන් ඉන්න අක්කි අයියා චූටි බබා තුන් දෙනාම ආදරෙයි ඔයාලට

  • @nilakshiwijesinha.8813
    @nilakshiwijesinha.8813 Жыл бұрын

    Hi akka, ayya. Api godak asawen balan inne chuty patiyawa balanna. Harima sathutui oyala dennata godakma adarei. Hamadamath wage sathutin hinawela parissamin Inna theruwan saranai. We wish you🙏 a happy future🔮. Love you❤ Mn madu

  • @pushpikarathnayaka44
    @pushpikarathnayaka44 Жыл бұрын

    Wow it’s so beautiful….❤❤❤god bless you Akki & Aiya…❤❤❤

  • @dilsharaoshadhi8069
    @dilsharaoshadhi8069 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කි අයියා ❤️❤️ සතුටින් පරිස්සමෙන් ඉන්න 💕💕🌸🌸😍

  • @sachimunasingha9303
    @sachimunasingha9303 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කී 😍 බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤🥰

  • @nipunihansani3236
    @nipunihansani3236 Жыл бұрын

    අනේ මාරම ලස්සනයි අක්කේ...බුදුසරණයි 💗😍

  • @carat656
    @carat656 Жыл бұрын

    Ammooooooooooo godak lassani akkiyoooo aaaa ne ne ape Chuuti ammiyaaaaa......love you forever akki and Aiya AAA ape chuti nanga babatath godak godaaaaak adarei🤜❤️🥺

  • @sanu9939
    @sanu9939 Жыл бұрын

    හරිම ලස්සනයි photoshoot eka♥️

  • @deepika_8430
    @deepika_843011 ай бұрын

    You both are so beautiful! Love you both so much❤️😊 Be happy as always!

  • @hansisilva5354
    @hansisilva5354 Жыл бұрын

    සුරංගනාවියක් වගේ..බුදුසරණයි තුන් දෙනාටම සුදූ🙏🙏🙏❤❤❤❤🎉🎉🎉

  • @harshanisubadra9462
    @harshanisubadra946211 ай бұрын

    Wow harima lassanai oya denna nam.aswahak nam wadinna apa.oyalage paula hamadamath sathutin idiwi

  • @lochiakarsha1101
    @lochiakarsha1101 Жыл бұрын

    ගොඩක් අසාවෙන් බලන් හිටියේ වීඩියෝ එකක් දානකල්.... ගොඩක් ආදරේ ඔයාලා දෙන්නටම ♥️♥️එන්න ඉන්න පැටියටත් බුදුසරණයි... ජේසු පිහිටයි.. ඔයාලා දෙන්නටත් හැමදේම සර්ථක වෙන්න කියලා සුභ පතනවා ♥️♥️🫣ආදරේ හැමදාමත් ♥️♥️

  • @Yumiarmy
    @Yumiarmy Жыл бұрын

    🥺🥺❤️❤️Hrima lassanai akki....hamadama sathutin inna

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 Жыл бұрын

    අනේ ගොඩාක් ලස්සනයි අක්කි god bless ❤❤

  • @shashininiwarthana9314
    @shashininiwarthana9314 Жыл бұрын

    ❤ notification apu gamn awa takgala video eka balanna.... ❤ god bless you akka ayya and cuti princess ❤

  • @deepikarathnayaka4826
    @deepikarathnayaka4826 Жыл бұрын

    අනේ හරිම ලස්සනයි...ඔය තුන් දෙනාටම බුදු සරණයි ආදරෙයි හැමදාම 😍😍♥️

  • @risaniprabodini8182
    @risaniprabodini8182 Жыл бұрын

    අනේ ගොඩාක් ලස්සනයි අක්කෙ ඔයලා දෙන්නට බුදුසරණය් පරිස්සමෙන් ඉන්න

  • @navodapriyashan7971
    @navodapriyashan7971 Жыл бұрын

    ලස්සනයි අක්කි.... හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා ❤❤❤

  • @pavinithivashi5400
    @pavinithivashi5400 Жыл бұрын

    Beautiful pictures!❤️❤️god bless

  • @dulakshimaduwanthi2873
    @dulakshimaduwanthi2873 Жыл бұрын

    අනේ තෙරුවන් සරනයි දෙන්නටම.ගොඩාක් සතුටින් බැලුවෙ

  • @rashmisiridewa2332
    @rashmisiridewa2332 Жыл бұрын

    very beautiful maternity photo shoot, God bless them all🙏❤️

  • @ij1647
    @ij1647 Жыл бұрын

    So beautiful...god bless to your loving family....♥️

Келесі