හිම වැටුන ලස්සන දවසක් / snowing day in korea ❄️

fb live ; / 903877424312739
thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
✅ You tube ➡️ kzread.info/dron/DkG.html​...
✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_sandu
✅ Facebook Page➡️ profile.php?...
✅ Instagram 👧 ➡️ / sanduni_fernandz
✅ Instagram👦 ➡️ / _sameera_weerasinghe

Пікірлер: 381

  • @sacrazyarmy8349
    @sacrazyarmy8349 Жыл бұрын

    හිම වැටෙනවාට ආස, හිම සෙල්ලම් කරන්න ආස මා වැනි තවත් අය සිටීද.😂😂..ලස්සනයි අක්කියෝ video ek ..දවසක හිම සෙල්ලම් කරන්න එන්නම්කෝ ..ඔහේ ..❤❤🥺🥺..ඔයාල පරිස්සමෙන් ඉන්න .❤

  • @sayurisanjana9770

    @sayurisanjana9770

    10 ай бұрын

    මම ත්

  • @ridmithathsarani1522

    @ridmithathsarani1522

    10 ай бұрын

    Math

  • @pramodyaliyanage
    @pramodyaliyanage Жыл бұрын

    ❄️ හිම වැටෙනා සෘතුවකි ඔබ එහි ප්‍රාතිහාර්යකී 💙 කොරියාව 🇰🇷 💙

  • @shivikamadushani7200
    @shivikamadushani7200 Жыл бұрын

    අලුත් අත්දැකීමක් 💞💕ස්තුතියි ලගටම ගෙනත් දුන්නට තුන්දෙනාම පරිස්සමින් ඉන්න 💕💕ජේසු පිහිටයි 💞

  • @hiyumimihidini3844
    @hiyumimihidini3844 Жыл бұрын

    ඇත්තටම ඔය දෙන්නාගේ ලස්සන විඩියෝ එකක් දානකන් ඉවසිල්ලක් නැතුව හිටියේ. දැන් නම් ගොඩාක් සතුටුයි😊😊😊😊

  • @tharakajayawardana
    @tharakajayawardana Жыл бұрын

    සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම ඔයාල තුන් දෙනාම ❤🌸🥰

  • @Thakshila523
    @Thakshila523 Жыл бұрын

    වීඩියෝ එකක් නැති පරක්කුවට ඔයාලව හොයාගෙන කොරියාවට එන්න හිතුනා අක්කීයෝ...තුන් දෙනාම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🥰🥰♥️♥️

  • @shinifdo9930

    @shinifdo9930

    Жыл бұрын

    Yanna kalin danuwath karaaaam

  • @Kushi2828

    @Kushi2828

    Жыл бұрын

    Ane ow matath hithuna

  • @kalharamudunpitage8816

    @kalharamudunpitage8816

    Жыл бұрын

    ඉතින් යන්න එපැයි

  • @Thakshila523

    @Thakshila523

    Жыл бұрын

    @@kalharamudunpitage8816 කමක් නැද්ද 😏😏

  • @Thakshila523

    @Thakshila523

    Жыл бұрын

    @@shinifdo9930 ඇයි ඒ එයාලට මොනාහරි යවන්න තියේද ඔයාටත්🤭🤭🤭

  • @sarojanisarojani9808
    @sarojanisarojani9808 Жыл бұрын

    මගෙම තියන එකම හීනෙ....දවසක අනිවාරෙම්ම එනව අක්කි....ඔයාල ඔය ලස්ස්න කොරියාව පෙන්නලා....ලංකාවෙ ඉන්න අපි හැමෝම සතුටු කරවනවා.....එයාලට හීන හදනව......ගොඩක් පිං මේ කරන දේට ඔය දෙන්නට ...ඔය තුන්දෙනාම හැමදාම ,පරිස්ස්මෙන් ,සතුටිම් ඉන්න ඕනෙ ........ගොඩාරියක් ආදරෙයි ......ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ඕනෙ.....අනිවාරෙම්ම 😍😍😍😍😍😍😍😍💝💝💝💝💕💕💕💕💕💕💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @seeminisaranga7494
    @seeminisaranga7494 Жыл бұрын

    ඔයාලා පරිස්සමින් ඉන්න ආදරෙයි සීතලයි නේද ගොඩක් ඔයාලට ❤️🥺💜

  • @chanu2176
    @chanu2176 Жыл бұрын

    විඩියො එකක් එනකන් මග බලන් හිටියේ 🤗 අක්කි අයියා එන්න ඉන්න චුටි පැටිය්යි පරිස්සමින් ඉන්න 😊🤗

  • @rash_2917
    @rash_2917 Жыл бұрын

    අක්කිටයි අයියටයි කොහොමද ? 🥰 පරිස්සමින් හොදින් ඇති කියලා හිතනවා .💗 දැන් චූටි බන්ඩියත් ලොකු වෙලා ඇති නේද ? 😍 හිම වීඩියෝ එකත් හරිම ලස්සනයි . Gender Reveal වීඩියෝ එක එනකන් ආසාවෙන් ඉන්නේ 🥺දෙන්නම පරිස්සමින් ඉන්න . ආදරෙයි ගොඩාක්.. ❤️ බුදු සරණයි ~ ❤️

  • @sajinimandakini8687
    @sajinimandakini8687 Жыл бұрын

    අනේ හරිම ලස්සනයි . මත් ගොඩාක් අසයි හිම වැටෙනවා බලන්න. එත් ඉතිම් අපිට එන්න වෙන්නෙ නැනේ. අපි අසා උනාට ඉතිම් ඔයාලත් පුදුම කට්ටක් නෙද අක්කෙ. මොනවා උනත් ඔයාල ගොඩාක් වසනාවන්තයි . අක්කා අයියා ඔයාලා දෙන්නයි පුංචි බබායි හැමදාම සතුටිං පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sweethome7551
    @sweethome7551 Жыл бұрын

    අම්මෝ ශීතකරණය ඇතුලේ ඉන්නව වගේ ඇතිනේ අනේ අක්කයි බබයි පරිස්සමින් ඉන්න ♥️ ලස්සනයි අදත් වීඩියෝ එක 👍 බුදු සරණයි 🌺🙏

  • @hirunikawya
    @hirunikawya Жыл бұрын

    බලනකොටත් නිකං සීතලයි වගේ 😅😄 ආස හිතුනා... වීඩියෝ එකක් දානකන් බලාගෙන් හිටියේ.... ඊලග වීඩියෝ එකත් ඉක්මනට ඕනී🤗💕 පරිස්සමින් ඉන්න බුදු සරනයි තුන්දෙනාටම.....💞😘😘🤩💙💙

  • @wasanagamage1237
    @wasanagamage1237 Жыл бұрын

    හායි අක්කෙ .පරිස්සමෙන් ඉන්න බුදු සරනයි දෙවි පිහිටයි අක්කියෝ..

  • @crazygirl7961
    @crazygirl7961 Жыл бұрын

    ඒක බලනකොටත් නිකම් සීතලයි වගේ🥶🥶🥶

  • @vindya449

    @vindya449

    Жыл бұрын

    😆😆😆😆😂😂😂

  • @vindya449

    @vindya449

    Жыл бұрын

    😆😆😆😂😂😂😂

  • @piumichandrareka9212
    @piumichandrareka9212 Жыл бұрын

    මම මේ ලොකේ දකින්න ආසම දේයක් තාමා හිම ❤️🥰🥰🥰

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    ❄❄❄❄ ලංකාවේ අපිට ලස්සන උනාට ❄❄❄ වැඩෙන රටවල් වලට අවුල් නෙද ඔයාලා තුන්දෙනාම පරිස්සමෙන් ඉන්න ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @saumyasandunika7084
    @saumyasandunika7084 Жыл бұрын

    අනේ මිට වාඩා දිග විඩීයෝස් දාන්න කෝ අක්කී & අයියා අපි ආසාවෙන් ඉන්නේ 💝

  • @aravindahashanchandrasiri
    @aravindahashanchandrasiri Жыл бұрын

    අයියට ආදරෙයි.,අක්කට ආ...දරෙයී.,බබාට ආ......................දරෙයී...........❤

  • @koreandiary_with_ishu.
    @koreandiary_with_ishu. Жыл бұрын

    අනාහ් හිම ගොඩයි😍❤️❤️

  • @seeminisaranga7494

    @seeminisaranga7494

    Жыл бұрын

    ඔයාගේ වීඩියෝ මන් බලනවා

  • @bestworld-yu2iv
    @bestworld-yu2iv Жыл бұрын

    හිම වැටෙද්දි කොච්චර වැඩ කරත් ඇගෙ දාඩිය පිට වෙන්නෙ නැනෙ එක නිසා මම නම් ආසයි😍😁 මර ලස්සනයි විඩියො එක .තුන්දෙනම පරිස්සමෙන් ඉන්න😘

  • @dulanitharaka7440
    @dulanitharaka7440 Жыл бұрын

    වීඩියෝ ඒකාක් ගේනකමි බලාන් හීටීයෙ ගොඩක් ලස්සනයි තුන්දෙනාටම බුදු සරණයි පරිස්සමින් ඉන්න ගොඩක් ආදරෙයි

  • @sadeeshagunathilaka7764
    @sadeeshagunathilaka7764 Жыл бұрын

    අම්මො විඩියො එකක් දානකම් බලන් හිටියෙ ♥☺️

  • @pramodyaliyanage
    @pramodyaliyanage Жыл бұрын

    පරිස්සමින් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි තුන්දෙනාටම😘😍ආදරේයි අක්කිටයි , අයියටයි , චුටි බන්ඩි බෝලේටයි🤗😍❤️

  • @sitharagamlath811
    @sitharagamlath811 Жыл бұрын

    Oy dennge video ekk enkg bln hitiye 😍

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Жыл бұрын

    හිමවල දර්ශන ඉතාම අලංකාරයි. මෙවැනි සීතලක රැකියාවකට යාම සහ එළියෙ ඇවිදීම ඉතාම අසීරු ඇති 🤔 මේ ලස්සන වීඩියෝ එක අපට ලබා දුන්නට බොහොම ස්තුතියි. සුභ නව වසරක් වේවා💐 ඔයාලා දෙන්නට ජේසු පිහිටයි ❤️

  • @madhuabeysinghe...2474
    @madhuabeysinghe...2474 Жыл бұрын

    Mage mawbima tharam watina thawath ratak lowe nethuwa athi.. sri lankawa tharam lassana ratakata mehama wechcha de gena harima dukai.. akki kiwwa hari pena tharam හිම sundara ne.. lassanai,sithalai❤️

  • @vindya449
    @vindya449 Жыл бұрын

    අනෙ ඔව් අක්කෙ හරිම සිතලයි නෙද . දෙසැම්බර් ඉවර උනාට මෙ මාසෙ ඉස්සරහටත් සිතල තියෙනවා .පරිස්සමින් ඉන්න ඔනා .අපෙ නන්ගි බබාවත් පරිස්සමින් .❤️❤️💕💕💕💯💯🙂🙂🙂🙂🙂🙂

  • @ipurpleyou2688
    @ipurpleyou2688 Жыл бұрын

    Very beautiful 💝😍

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 Жыл бұрын

    අනේ මාරම ලස්සනයි හිම වැටෙද්දී අපේ ලංකාවේ හිම වැටෙන්නේ නෑනේ එ් feeling එක විදින්න අාදරෙයි ගොඩක් පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම 🥺🥰♥

  • @r.lakshikaniroshaniariyara264
    @r.lakshikaniroshaniariyara264 Жыл бұрын

    බුදුසරණයි අක්කි ඔයාලා දෙන්නටත් ලැබෙන්න ඉන්න චූටි පැටියටත්

  • @MoOnFlOwEr_JK
    @MoOnFlOwEr_JK Жыл бұрын

    හරිම ලස්සනයි🤗තැන්කූ අපිත් එක්ක බෙදාගන්නවට💕 ඔයාලා තුන්දෙනාම පරිස්සමෙන් ඉන්න💐 බුදු සරණයි. ජේසු පිහිටයි.

  • @malannissanka3457
    @malannissanka3457 Жыл бұрын

    Woww harima lassanai akki ada video ekkath thawath mee wage lassana videos onne buddu sarranai oyalata godak adareii 💜💜💖

  • @saduishu5128
    @saduishu5128 Жыл бұрын

    Lassnai ane snow watunhm🥰🥰. paresmin akki aiyai 🥰🥰

  • @rashmisiridewa2332
    @rashmisiridewa2332 Жыл бұрын

    ලස්සන විඩියෝ එකක්🤗තුන්දෙනාම පරිස්සමෙන් ඉන්න ❤️බුදු සරණයී

  • @januthidissanyke2423
    @januthidissanyke2423 Жыл бұрын

    Lassanai 😍😍තුන් දෙනාම පරිස්සමින් ඉන්න❤️

  • @purnimaanuruddi646
    @purnimaanuruddi646 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කියෝ .... වීඩියෝ එක..පරිස්සමින් සතුටින් ඉන්න තුන්දෙනාම.. තෙරුවන් සරණයි!❤️❤️😍

  • @ireshaudayangani9869
    @ireshaudayangani9869 Жыл бұрын

    හරිම ලස්සනයි දැක්කාම.දෙන්නම පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි දෙන්නටම බුදු සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️😍😍😍

  • @seeminisaranga7494
    @seeminisaranga7494 Жыл бұрын

    අම්මෝ කාර් එකත් හිම වලින් වැහිලා නේද 🥺

  • @rashutv2374
    @rashutv2374 Жыл бұрын

    අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි 🥰🤩❤ ගොඩක් සීතලයි නේද අක්කා හිම වැටෙද්දී නම් ❄❄❄ හිම වැටෙද්දී වගේ නෙවෙයි එ්වා අයින් කරන්න ගියාම නේද අයියා 🙃🥺❄❄ තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න හාද 🥺😍🙈🤗🥰😘 හැමදාම අාදරෙයි ❤❤❤❤💜💜💜💜💜

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 Жыл бұрын

    Video ekk damme nathi nisa oylawa hoyagena enna hithuna akki..parissamin inna thun denama..god bless you akki ❤️❤️

  • @ireshagayani2943
    @ireshagayani2943 Жыл бұрын

    අනේ හිම වැටිලා ලස්සනයි ජෙසු පිහිටයි ඔයලා තුන්දෙනාටම

  • @user-hb5em2pm2n
    @user-hb5em2pm2n Жыл бұрын

    ලස්සනයි විඩීයෝ එක පරිස්සමින් සතුටින් ඉන්න අක්කි අයියා පුංචි පැටියත් එක්කම ❤️❤️❤️❤️

  • @nimashatheekshani233
    @nimashatheekshani233 Жыл бұрын

    Anee akki oyalawa balanna asawen hitiye පරිස්සමෙන් inna budusaranai ❤️❤️❤️

  • @sashinsashinamalshan864
    @sashinsashinamalshan864 Жыл бұрын

    බුදු සරණයි thungenatama පරිස්සමෙන් inna ජේසු පිහිටයි

  • @ranmimadara2412
    @ranmimadara2412 Жыл бұрын

    Harima lassanai. parissamin inna aiya, akki and patiya God bless you 😍😍😍❤️❤️❤️❤️❤️❤️😍

  • @kanchanamadurani4156
    @kanchanamadurani4156 Жыл бұрын

    හිම අයින් කරනකොට කාර් එකේ glass සීරෙන්නේ නැද්ද.

  • @carat656
    @carat656 Жыл бұрын

    Shoooi ane dennama lassanata sathutin Inna oone aaa denna neme Thun denamaa lassanata Inna akkatai aiyatai ape chuti babatai Jesu pihitai

  • @thilinikaushalya3363
    @thilinikaushalya3363 Жыл бұрын

    Oyala dennta mm gdaaak kmthii...adren sthutin innaa...😍😍🤗

  • @dasuni3304
    @dasuni3304 Жыл бұрын

    Nice vlog akki & aiya❤️

  • @maduvlog801
    @maduvlog801 Жыл бұрын

    Asai akkoo hima allanna apitath lassanai adarei parissamin inna budusaranaiiiiiii

  • @lakshikaheshani5849
    @lakshikaheshani5849 Жыл бұрын

    Math asawen bln hiitye oylva blnna...thnk you...rathnaththare pihitaii...3denatmaa

  • @vinu5022
    @vinu5022 Жыл бұрын

    ලස්සනයි...😍🥺 පරිස්සමට ඉන්න තුන් දෙනාම...🥰❤

  • @samitharangana3508
    @samitharangana3508 Жыл бұрын

    ජේසු පිහිටයි ❤❤❤❤❤❤ඔය දෙන්නා හැමදාම හොදින් සතුටින් පරිස්සමෙන් නිරෝගීව අාදරෙන් ඉන්න.....❤❤

  • @ishuriupeksha109
    @ishuriupeksha109 Жыл бұрын

    Anee akka thwth lassna wela.akktai ayytai babatai budusaranai parissamn inna hmadama.

  • @lashinichamodaya4624
    @lashinichamodaya4624 Жыл бұрын

    Nice video sister 😍😍 stay safety &be happy 😍💐💐 god blessyou 💓😍

  • @oshadijayarathna3557
    @oshadijayarathna3557 Жыл бұрын

    Thava video ekak danakan balan innava 💞💕💖budu saranai jesu pihitai 3 denatama😘💕❤️💖

  • @IMASHA5565
    @IMASHA5565 Жыл бұрын

    Wow so beautiful akki and aiya ❤hima nam pissuwk 🥺❤💕🌺

  • @kmiroshikaherath8238
    @kmiroshikaherath8238 Жыл бұрын

    හරීම ලස්සනයි අනේ අපිට නැති හිම😉👊 තෙරුවන් සරණයි චූටි පැංචාටයි ඔයාලා දෙන්නටයි💖💞

  • @anjalawanniarachchi
    @anjalawanniarachchi Жыл бұрын

    Ane harima lassanai...........oyala thundenaata theruwansaranai!!!! දෙවියන් oyalawa ආරක්ෂා karathwa!!!

  • @oshadhaavidushikaa9018
    @oshadhaavidushikaa9018 Жыл бұрын

    Lassana vlog ekak akkaa....😍😎😘

  • @pinkgirl111
    @pinkgirl111 Жыл бұрын

    Akkita nam keli patiyek thamay inne 🙈😍 mata hithenne ehema 😍❤️

  • @nithapushpa5196
    @nithapushpa5196 Жыл бұрын

    තුන් දෙනාටම තෙරුවන් සරණයි.පරිස්සමින් ඉන්න.🥰🥰🥰

  • @shanikakumari7852
    @shanikakumari7852 Жыл бұрын

    මමත් හරිම ආසාවෙන් සිටියා හිම බලන්න ඒ හීනය හැබැ උනත් අත්දැකීම් ගද්දි නම් හිම එපා උනා සීතල පුදුම විදියට ඒත් මෙහෙම .දකිනකොට නම් ආයෙම අසා හිතෙනවා පරිස්සමින් ඉන්න තිදෙනාම බුදු සරණයි ❤️❤️❤️

  • @annchamodi9398
    @annchamodi9398 Жыл бұрын

    Hima 😍😍😍😍 Ane harima lassanaiii..

  • @indikaharshani3400
    @indikaharshani3400 Жыл бұрын

    ❤godak lassanai vediyo ekak danakan balan hitiye thundenama parissamin inna❤❤❤❤❤❤❤❤❤

  • @yeonpoorna1142
    @yeonpoorna1142 Жыл бұрын

    ❤❤❤❤❤❤ video එක පරක්කු නිසා බලන් හිටියා.. ❤ අද video එකේ main character එක අයියා වෙලා නේ... තුන් දෙනාම පරිස්සමින්....පුලුවන් ඉක්මනින් තවත් video එකක් එනකන් බලන් ඉන්නවා...❤

  • @minnimoon9020
    @minnimoon9020 Жыл бұрын

    අනේ ශෝයි ..... තෑන්ක්ස් අක්කා අයියා...තුන් දෙනාම පරිස්සමින් ඉන්න 💖

  • @user-ci2tw8np8e
    @user-ci2tw8np8e4 ай бұрын

    ,සිතල වැඩි ඇති තමා . අක්ක කතා කරද්දී වෙව්ලනව වගේ❤❤❤. මමත් එනවා අනිවාර්යයෙන්ම .මගේ කැමති ම රට කොරියාව

  • @randikalakmali5960
    @randikalakmali5960 Жыл бұрын

    Lassanay nangi .😍😍 aderey dennatama.. Bs

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 Жыл бұрын

    Budu saranai oyala 3denatama.පරිස්සමෙන් inna

  • @thamashasavindhi269
    @thamashasavindhi269 Жыл бұрын

    ලස්සනයි අක්කි මරැ එක පරිස්සමේ ඉන්න බුදු සරණයි 💙

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 Жыл бұрын

    Budu saranai akkitai ayyatai godak adarei parissamata Inna dennam 🥺💖

  • @thusharaindika7047
    @thusharaindika7047 Жыл бұрын

    Good luck අයියේ අක්කි පරිස්සමින් ඉන්න

  • @sajeewaudayanga7006
    @sajeewaudayanga7006 Жыл бұрын

    හරිම ලස්සනයි....

  • @sing549
    @sing549 Жыл бұрын

    God bless you

  • @nisansala6952
    @nisansala6952 Жыл бұрын

    වාව් ලස්සනයි අයියා අක්කි ❤️ පරිස්සමින් ඉන්න තුන් දෙනාම බුදු සරනයීඉ🥺❤️

  • @thakshilaprabodhi1681
    @thakshilaprabodhi1681 Жыл бұрын

    Lassanai akki eththatama ❤️❤️❤️

  • @madhu19968
    @madhu1996811 ай бұрын

    Duk bara unath hina kiynne mewata thamai adarei korea 😘❤️🙏

  • @RS20223
    @RS20223 Жыл бұрын

    තුන්දෙනාම පරිස්සමෙන් ඉන්න ❤️ ජේසු පිහිටයි ❤️ apartment වල garages නැද්ද අක්කේ එහෙ

  • @monishaudayanthi517
    @monishaudayanthi517 Жыл бұрын

    Ane adrei thundenatama budu saranai parissamin inna 💜️❤🖤

  • @dineshmadusanka2143
    @dineshmadusanka2143 Жыл бұрын

    Parissamata inna thun denama. Hemadamath adareyi oyalata. Theruwan Saranayi...!!! Jesu Pihitayi... 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @tomboy9904
    @tomboy9904 Жыл бұрын

    හිම වැටිලා මාරම ලස්සනයි

  • @lakshika1619
    @lakshika1619 Жыл бұрын

    ❤️❤️

  • @dithmianuththara7500
    @dithmianuththara7500 Жыл бұрын

    Lassanai ayya and akki video eka

  • @nawodyalakshani5974
    @nawodyalakshani5974 Жыл бұрын

    අනේ♥️ ශෝයි අනේ ලස්සනයි වීඩියෝ එක♥️

  • @himashaoshioshi7074
    @himashaoshioshi7074 Жыл бұрын

    ගොඩ කාලෙකින් අප්පා 😚

  • @nisansalawijerathna1214
    @nisansalawijerathna1214 Жыл бұрын

    ගොඩක් කල් බලන් හිටියා විඩියො එකක් දනකල්.අක්කි ඔයාට කොහොමද.තුන් දෙනම පරිස්සමින් ⁣ඉන්න.බුදු සරනයි.❤️💕❤️💕🥰

  • @nijanicamathka5159
    @nijanicamathka5159 Жыл бұрын

    ෂෝයි 🥰🤗❤️❤️🤗🥰 පරිස්සමින් ඉන්න තුන්දෙනාම 🙏🙏🙏🙏🙏 බුදු සරණයි 🙏❤️😍🤗🤗❤️😍🤗🤗❤️😍🤗🤗 අක්කි ගොඩක් ලස්සනයි ❤️😍🤗🤗❤️😍🤗🤗

  • @douglasjayathunga3003
    @douglasjayathunga3003 Жыл бұрын

    Harima lassanai video eka nam🥰

  • @gamagevijesingha3864
    @gamagevijesingha3864 Жыл бұрын

    හොදම සීතලයි නේද ... අක්කි කතා කරනකොට වෙව්ලනෝ වගේ 😘😘🤗

  • @ino789
    @ino789 Жыл бұрын

    ලස්සනයි ♥️🥰 සීතල ඇති 💙💙🥶🥶

  • @chanduchanduchandrakanthis5811
    @chanduchanduchandrakanthis5811 Жыл бұрын

    බුදු සරණයි අයියේ අක්කේ එන්න ඉන්න බාබාටත් තුන්දෙනාටම

  • @kawikawi2020
    @kawikawi2020 Жыл бұрын

    අනේ ශෝයි ලස්සනයි🥰❤️

  • @sumalkumara3118
    @sumalkumara3118 Жыл бұрын

    Budusaranai dennatama 😍❤

  • @nawoddyadilshan4413
    @nawoddyadilshan4413 Жыл бұрын

    අදත් විඩියෝ එක ගොඩක් ලාසස්නයි අක්කි.. අක්කි අයියයි පරිස්සමට ඉන්නවා නේද.. ආදරෙයි ඔය දෙන්නටම ගොඩාක්.. බුදු සරණයි අක්කීටයි අයියටයි අපේ චුටි පැටියටයි.. .. පරිස්සමට සතුටින් ඉන්න අක්කි අයියා..♥️♥️😘😘

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx Жыл бұрын

    Sithale parissamata inna akkiyo chuti petiyata sithalawei yannepa eliye wediya.. parissamata sathutin adaren inna hemadamath 🙏🙏😘😘

  • @samanthasamantha9194
    @samanthasamantha9194 Жыл бұрын

    WooooooooooooW ane ❤️❤️❤️

  • @thakshalasewwandi3861
    @thakshalasewwandi3861 Жыл бұрын

    Beautiful video ❄️❤

  • @jagathkumara853
    @jagathkumara853 Жыл бұрын

    ane akki godak lassanai

Келесі