travel with chathura & samee and sandu in south korea /ජීවිතේ අමතකම නොවෙන ලස්සන දවසක්/A special day

චතුර අයියා කරපු විඩියෝ එක බලන්න
• කොරියාවේ සාම්ප්‍රදායික...
thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
✅ You tube ➡️ kzread.info/dron/DkG.html​...
✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_sandu
✅ Facebook Page➡️ profile.php?...
✅ Instagram 👧 ➡️ / sanduni_fernandz
✅ Instagram👦 ➡️ / _sameera_weerasinghe

Пікірлер: 533

  • @sameeandsandu9798
    @sameeandsandu9798 Жыл бұрын

    ඔයාලාගෙන් ලැබෙන මේ ආදරයට අපිත් ගොඩාක් ආදරෙයි .❤️❤️හැමදාමත් වගේම අපිව ශක්තිමත් කරනවාට, අපිව තව තවත් උනන්දු කරනවාට ඔයාලාට ගොඩාක් ස්තුතියි ..තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම ඔයාලාව බලන්න එන්නම්... .😍🔜

  • @rashmisaumya4931

    @rashmisaumya4931

    Жыл бұрын

    Akki oylge wtsapp n ekk denn puluwnd mt

  • @lasanthakumara572

    @lasanthakumara572

    Жыл бұрын

    අක්කා කොරියන් ඩ්‍රයිවින් ලයිසන් ගන්න ලංකාවේ ඕනි ඩොකියුමන්ට්ස් මොනවාද?

  • @kurashmi2936

    @kurashmi2936

    Жыл бұрын

    Ko akki oyala me sare christmas video ndd

  • @oliviafernando

    @oliviafernando

    Жыл бұрын

    අනේ අක්කෙ අයියෙ ඔයා දෙන්නා හරිම ලස්සනයි.මං ඔය දෙන්නට ගොඩක් කැමතියි.ඔය දෙන්නා හින්දා කොරියාව ගැන ගොඩක් දේවල් දැනගත්තා වගෙම කොරියාවෙ ගොඩක් දේවල් බලා ගත්තා.ඔය දෙන්නට ගොඩක් ස්තූතියි.ජේසූ පිහිටයි 🙏😍

  • @suhanmansada9551

    @suhanmansada9551

    Жыл бұрын

    Video ekak danakan blnn ennw akkiyoo

  • @RS20223
    @RS20223 Жыл бұрын

    Thumbanail එකේ අයියයි අක්කයි මාර ලස්සනයි 🤓❤❤😎 කෝමත් ලස්සනයිනෙ🤭🤭😍

  • @NB-xj9pu
    @NB-xj9pu Жыл бұрын

    මන් කැමතිම නිවේදකයා චතුර අල්විස්. චතුර අයිය ඉන්න ඕනම programme එකක් බලනන් ආසයි. හදවතේ නිවේදකයා

  • @koreanlifewithnamal798
    @koreanlifewithnamal798 Жыл бұрын

    මාරම සතුටුයි.චතුර අයියා ,ඔයාලා දෙන්නා මං කැමතිම චරිත..මාත් දවසක මෙහෙම වෙනවා.මං ඉන්නෙත් කොරියාවේ.තවම මාස දෙකයි.සුබ පැතුම් ඔයාලට.ජයවේවා.💪❤️❤️❤️

  • @user-ox9ce8ur9z

    @user-ox9ce8ur9z

    Жыл бұрын

    👍👍👍

  • @MoOnFlOwEr_JK

    @MoOnFlOwEr_JK

    Жыл бұрын

    Woww prissmn innaaa❤️

  • @manjulaarunakumara6325

    @manjulaarunakumara6325

    Жыл бұрын

    Oya korean apu vidiy kinnko aiye.lkunu kiyd oy liyn kl bluwe

  • @banukadananjaya583
    @banukadananjaya583 Жыл бұрын

    ලන්කාවේ ජනප්‍රියම නිවේදකයා සම්මානයෙන් පිදුම් ලද චතුර අල්විස් පුතා අපේ කැමතිම නිවේදකයා ❤ සමී සන්ජු පුතාලා දෙන්නටම සුභ පතනවා ❤

  • @risaniprabodini8182
    @risaniprabodini8182 Жыл бұрын

    මන් අසම නිවෙදකයෙක් චතුර අය්යා ඔයලා දෙන්නත් එක්ක ඒ දවස නියමෙට ගෙවෙන්න අති all the best අක්කි සහ අය්යෙ 😘👌👌👌

  • @nethminisevvandi6700
    @nethminisevvandi6700 Жыл бұрын

    ඇත්තටම මං ආස නිවේ⁣දකයෙක් තමයි චතුර අයියා කියන්නේ all the best akki ❤️💪

  • @sachinikaushalya6606
    @sachinikaushalya6606 Жыл бұрын

    සුන්දර මිනිස්සුන්ට සුන්දර මිනිසුන් මුනගැසීමත් ලොකු වාසනාවක් 😍❤

  • @sachinikaushalya4123

    @sachinikaushalya4123

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @sanndusawindaya4611

    @sanndusawindaya4611

    Жыл бұрын

    Aniwaryenmaaaaaaaa

  • @indujayanthi3369
    @indujayanthi3369 Жыл бұрын

    දකින්න ආසම යුවලක් ඔබ දෙපොල.. ඒ වගේම හදවතේ අංක 1 නිවේදක චතුර අල්විස් මහතා.. කැමරාවෙන් සහය වන මහතාත් ..බුදුසරණයි ඔබලාට

  • @sachinibandara1558
    @sachinibandara1558 Жыл бұрын

    මගෙ හීන වලට ලොකුම උත්තේජකය ඔයාලා අක්කි,අයියා..ඔයාලට ගොඩාක් ස්තූතියි ලස්සන දේවල්,ලස්සන මතක වලින් අපෙ හීන සරසනවට

  • @ishanichathuri3983
    @ishanichathuri3983 Жыл бұрын

    ඇත්තටම ජීවිතේ විඳිනවා කියන්නේ ඔය දෙන්නා වගේ ⁣කපල් එකකට... හැමදාමත් සතුටින් ඉන්න... ♥️♥️♥️

  • @destiny-xb1fd

    @destiny-xb1fd

    Жыл бұрын

    😂😂😂plz stop joke🖐️😂

  • @vgmovieclips7196

    @vgmovieclips7196

    Жыл бұрын

    @destiny Ay thota vidinna jiwithayak nadda??😂😂Nathi unama ohoma thamai🖕🖕Salli nathnam hoyalan anunta hina wen nathuwa balloo🤣

  • @destiny-xb1fd

    @destiny-xb1fd

    Жыл бұрын

    @@vgmovieclips7196 උබ වගේ මෝඩ මූසලයො තාමයි, මේ වගේ fantastic vedio වල තියන සැපම කොරියාවෙ ඇති කියල හිතන් මෙහෙ ඇවිල්ල, අම්මට හැමිනෙන්න හදන්නෙ.company මාරු කර කර එන්න ඉන්න එවුන්ටත් තැන නැති කරන්නෙ..මුන්ගෙ vedio බැලුවම අපිට හිතෙන්නෙ අපි ඉන්නෙ වෙන රටකවත්ද කියල, ගොන් බොරුනෙ මුන් කියන්නෙ...හුත්තිගෙ පුතා උබ දන්න මගුලක් කතා කරපන්,

  • @rash_2917
    @rash_2917 Жыл бұрын

    හරිම ආදරණීය චරිතයක් තවත් ආදරණීය චරිත දෙකක් එක්ක 🥰. හරිම ලස්සනයි Video එක ✨️ .චතුර අයියගෙත් , සදූ අක්කිගෙයි සමී අයියගෙත් ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා . බුදු සරණයි ❤️~

  • @dhananjanikokila103
    @dhananjanikokila103 Жыл бұрын

    ගිය පෝයකට කොරියාවේ තිබුන බණ වැඩසටහනේ ඔයාල දෙන්න ඉන්නව දැකල මට ගොඩාක් සතුටු හිතුනා.මන් අම්මත් එක්කත් ඔයාල ගැන විස්තර කිවුවා .ආදරෙයි දෙන්නම පරිස්සමට ඉන්න බුදු සරනයි ❤️❤️❤️❤️❤️❤️

  • @sunilherath8864
    @sunilherath8864 Жыл бұрын

    අනේ ඒ දෙන්නගේ සතුට.😍.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම.අපි ඔයාලා එක්ක හැමදාම ඉන්නවා❤️❤️

  • @rnjayakodi9064
    @rnjayakodi9064 Жыл бұрын

    අක්කි තවත් ලස්සන වෙලා....ඔය දෙන්නා හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ඕනේ...😇

  • @rnjayakodi9064

    @rnjayakodi9064

    Жыл бұрын

    අක්කිගෙ කොන්ඩෙ වෙනස් කරල වගේ... ඒක ගොඩක් ලස්සනයි 🥰

  • @g.k.mkaviraj2477
    @g.k.mkaviraj2477 Жыл бұрын

    දවසක ඔයාලව දැක්කට පස්සෙ තමයි අක්කි අපේ ආසාවල් සන්සිදෙන්නේ..😘😘 ආදරනීය චරිත දෙකක් තවත් ආදරනීය චරිතයක් එක්ක..❤❤

  • @kasunimadhurika4292
    @kasunimadhurika4292 Жыл бұрын

    ජිවිතේ විදවන මිනිසුන් අතර ජිවිතේ විදින couple එකක්.weldone..

  • @dewminimuthunayaka3074
    @dewminimuthunayaka3074 Жыл бұрын

    අද අක්කි අයියයි ගොඩක් ලස්සනයි 💙😘🕊️

  • @sithmiminara1867
    @sithmiminara1867 Жыл бұрын

    ඔයාලගෙ වීඩියො බැලුව කියන්නෙ කොරියා ගියා වගෙ තමයි.❤️🇰🇷

  • @gamingslcazper7633
    @gamingslcazper7633 Жыл бұрын

    චතුර අල්විස් අයියා කියන්නේ ගොඩක් නිහතමානී කෙනෙක්.ඒ වගේම ඔයාලා දෙන්නත් අක්කි අයියා ❤️❤️❤️❤️

  • @serisaranna
    @serisaranna Жыл бұрын

    🥰🥰🥰

  • @nethminirajapaksha9372
    @nethminirajapaksha9372 Жыл бұрын

    ඔයාලගේ නිහතමානී කමට ගොඩාක් ආදරෙයි. බුදුසරණයි ඔයාලට❤

  • @btsarmygirlsrilankan6020
    @btsarmygirlsrilankan6020 Жыл бұрын

    Chathura ayya oyalata hambauna eka gana mata godak sathutui e sathuta kiyala nima karanna ba ❤❤❤❤ oyala sthutin inna 🙂🙂🙂🥰🥰 oyala dennata jesu pihitai🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @btsarmygirlsrilankan6020

    @btsarmygirlsrilankan6020

    Жыл бұрын

    අක්කේ චතුර අයියා ට කියන්නකෝ BTS ලගේ වීඩියෝ එකකුත් TV එකේ දාන්න කියලා please 🥺🥺🥰🥰🥰🥰

  • @sadu___xx
    @sadu___xx Жыл бұрын

    ආසම නිවේදකයා චතුර අල්විස් ආසම කපල් එක සමී & සදූ..🤗🖤

  • @pathummadushan8897
    @pathummadushan8897 Жыл бұрын

    මාරම ලස්සන වීඩියෝ එකක්,චතුර අයියයි අපේ සමී අයියයි සදූ අක්කයි එක්ක ලස්සන විනාඩි 20 ගත කරා හරිම ලස්සනයි.ආදරෙයි හැමදාමත් .❣️

  • @armygirl9754
    @armygirl9754 Жыл бұрын

    පුදුම සතුටක් තියෙන්නෙ කාලෙකින් අක්කියි අයියායි ඉන්න වීඩියෝ එකක් බැලුවෙ🥺❤️...මං ආසම කපල් එක හැමදාම ඔය දෙන්නට ඔය විදියටම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕන 🥰..ඔයාලා දෙන්නගෙ වීඩියෝ බැලුවට පස්සෙ හැමදාම හිතෙන්නෙ අනේ ඉක්මනටම කොරියාවට යන්න ඕන කියලයි...ඇත්තටම මං කොරියාවට ආවට පස්සෙ මීට් වෙන්න කැමති දෙන්නෙක් ඔයලා දෙන්නා🥺❤️😍ආදරෙයි දෙන්නටම😘❤️

  • @user-fz1gr5ci6k
    @user-fz1gr5ci6k Жыл бұрын

    අක්කගේ ලස්සන🥰🥰

  • @thakshilakrishanthi781
    @thakshilakrishanthi781 Жыл бұрын

    අනේ මම චතුර අල්විස්ට ගොඩක් කැමතී....🍁🍁🍁🍁මට නම් හරිම සතුටුයි .😊😊😊😊අක්කී ගොඩාරියක් ලස්සන වෙලා......🍀🍀ඔය දෙන්නම මාරම ලස්සනයි .🤗🤗❄️❄️❄️ඔය හැමෝම හැම දාම සතුටින් ඉන්න 🎀🎀🎀ඔය දෙන්නව Travel with chathura එකේ දකින කොට මාරම සතුටින් 🤗🤗🤗🤗🤗🤗🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺

  • @imayanethmi8807
    @imayanethmi8807 Жыл бұрын

    මුලින්ම කියන්න ඕන අක්කි චතුර අයියා ඔයාලා එක්ක දකින්න ලැබුන එක ගොඩාක් සතුටුයි... ඒ වගේම තුෂාර අයියා , චතුර අයියා හරිම නිහතමානී ආදරණීය චරිත දෙකක්... ඉතින් අක්කි වෙනදා වගේම වීඩියෝ එක ලස්සනයි... ඔයාලා වීඩියෝ එකක් දානකන්මයි බලන් හිටියෙ... ගොඩාක් සතුටුයි... අක්කයි අයියයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න... ආදරෙයි ඔයාලා දෙන්නට හැමදාම❤️🇰🇷.... Gold bless you... bye... 💕💕💕💕 ආයෙත් ඉක්මන්ටම වීඩියෝ එකක් අරන් එන්න.... 😘😘😘😘😘😘😘

  • @sansaladeshanjali4251
    @sansaladeshanjali4251 Жыл бұрын

    හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න අක්කි & අයියා 🥰

  • @umashanayanathara1683
    @umashanayanathara1683 Жыл бұрын

    Photo එකක් Upload කරාලා තියනවා දැක්කාම Chathura Aiyath එක්ක ඇත්තටම හිතුව ලස්සන Vlog එකක් අයියයි අක්කයි අරන් එයි කියලා... ඒ හිතුවා වගේම ලස්සන Vlog එකක් අරන් ආවා💖.. හරිම ආසාවෙන් ඉන්නේ ඔයාලගේ Vlogs බලන්න😍 ඒත් ඉතින් දැන් Vlogs ගේන එක ගොඩක් පහු වෙන නිසා මග බලන් ඉන්නේ කොයි වෙලේද Vlog එකක් Upload කරන්නේ කියලා🥺... පුළුවන් විදියට Vlogs අරන් එන්න අයියා & අක්කා හරි අසාවෙන් ඉන්නේ ඔයාලව බලන්න.. Wish කරනවා ඔයාලා දෙන්නටම 😘😍💝

  • @thisaraninishshanka2947
    @thisaraninishshanka2947 Жыл бұрын

    Woww video eka lassanai 💕💖💖😍💕💕💕💕

  • @HirunNimthula
    @HirunNimthula Жыл бұрын

    මාරම සතුටක් දැනෙනවා. ආදරෙයි හැමදාමත් ❤️

  • @ushanisewmini5161
    @ushanisewmini5161 Жыл бұрын

    soo happy akki... good luck akki and aiya..

  • @dilinimadushani3461
    @dilinimadushani3461 Жыл бұрын

    අක්කි අද බෝනික්කියක් වගේ ❤️😍😘

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx Жыл бұрын

    Lassana video eka anree😍😍😍 akki lassanama lassanaaaaai sathutin parissamata inna budusaranai ❤️❤️❤️

  • @madumadu7624
    @madumadu7624 Жыл бұрын

    Ane chathura ayya ne man asama charithayak adarei nanga oyath godak lassana wela adarei dennatama bs.

  • @supunlahiru4550
    @supunlahiru4550 Жыл бұрын

    Akke me video eka baluwa patta lassanai.godak adarei oyala dennata suba pathanawa

  • @sajeewaudayanga7006
    @sajeewaudayanga7006 Жыл бұрын

    අක්කි නම් හැමදාමත් වගේ හරිම ලස්සනයි. ලංකාවේ ජනප්රියම නිවේදකයා එක්ක ඉද්දි තවත් කැපිලා පේනවා. දෙන්නටම ජේසු පිහිටයි!

  • @Zyrex777
    @Zyrex777 Жыл бұрын

    අක්කා හරිම ලස්සනයි 😍😍 අයියත් ලස්සනයි .අක්කගෙ ඒ හිනාව 🤗.හැමදාම සතුටින් ඉන්න දෙන්නම

  • @nathashanethmini_678
    @nathashanethmini_678 Жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න අක්කා අයියා &චතුර අයියා.

  • @dineshidewasinghe1818
    @dineshidewasinghe1818 Жыл бұрын

    Ane godaaak lassanaiiii vedio ekak enakam balan hitiyeeee sathutuiiiii godakkk😍😍😍

  • @malshadivyanjali9496
    @malshadivyanjali9496 Жыл бұрын

    Godak sathutui nangi & aiya me yana gamana gana..🥰suba pathanawa thawa thawath idiriyatama yanna ❤️❤️❤️

  • @user-wx6fv8cp5c
    @user-wx6fv8cp5c Жыл бұрын

    අදත් වීඩියෝ ඒක හරිම ලස්සනයි අක්කී 😘😊

  • @suchethauvinviya8169
    @suchethauvinviya8169 Жыл бұрын

    වීඩියෝ එක පිටිපස්සෙ හිටපු හැමෝටම ස්තූතියි ❤️ ලස්සනයි වීඩියෝ එක 🥺❤️

  • @malshai153
    @malshai153 Жыл бұрын

    First view and first comment Wow so beautiful

  • @amayajayawardhana892
    @amayajayawardhana892 Жыл бұрын

    තවත් ආසම චරිතයක් එක්ක කරපූ video eka ගොඩක් ලස්සනයි ❤️❤️

  • @upendrapubudu5014
    @upendrapubudu5014 Жыл бұрын

    ආසම චරිත ටිකක්!! 👍❤️ Video ek එනකම් හිටියේ!!

  • @nipunidilshani2724
    @nipunidilshani2724 Жыл бұрын

    ගොඩක් ලස්සනයි පරිස්සමින් ඉන්න බුදු සරණයි අක්කා අයියා ❤️❤️❤️❤️

  • @dilshanirashmika5290
    @dilshanirashmika5290 Жыл бұрын

    Ane mge akki ane aiya. E madiwata chathura aiyth inwa eytath patta adarei

  • @nethmiedirisingha9893
    @nethmiedirisingha9893 Жыл бұрын

    Travel with chathura video eka iiye balala akkigei ayyagei video eka enakan balan hitiye 🤩

  • @user-nu3xw8iz3p
    @user-nu3xw8iz3p Жыл бұрын

    Oh my God, this fairy has a beautiful brother and a very beautiful and fluent brother See you soon in the land of dreams where you are always happy and take care ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nelantinelantii3039
    @nelantinelantii3039 Жыл бұрын

    අනේ ගොඩාක් ගොඩාක් ලස්සනයි කටිටිය හැමදාම සතුටින් ඉන්න

  • @ipurpleyou2688
    @ipurpleyou2688 Жыл бұрын

    Ada vedio ekath godak lassanai 💜thawath vedio danna ikmanatama 😘budu saranai oyalata!

  • @anushadilhani7320
    @anushadilhani7320 Жыл бұрын

    ආසම චරිත තුනක් ලස්සන වීඩියෝ එකක් 💗💗

  • @Poorvi.17
    @Poorvi.17 Жыл бұрын

    අනේ හරිම වසනාවන්තයි ඔයලා දෙන්නා 🤗❤✨️

  • @rashmisiridewa2332
    @rashmisiridewa2332 Жыл бұрын

    ලස්සනයි විඩියෝ ආක්කේ & ආයියේ දෙන්නාම පරිස්සමෙන් ඉන්න

  • @anukiakarsha7571
    @anukiakarsha7571 Жыл бұрын

    Lassanai vidio eka sudu akki 😍😘

  • @Kushidharmasiri
    @Kushidharmasiri Жыл бұрын

    Ane harima lassanai akki aiya.hemadama පරිස්සමෙන් සතුටින් ඉන්න.budu saranai oyala dennatama❤🌼

  • @sadalisadali798
    @sadalisadali798 Жыл бұрын

    Me video ekath godaaak lassanai💖 Hamadama sathutin parissamin inna akki & aiya.🤗

  • @mayurilakmali1168
    @mayurilakmali1168 Жыл бұрын

    Chathura මං ආසම නිවේදකයා.travel with chathura මං ආසාවෙන් බලපු program එකක්.ඔය දෙන්නත් හරිම lucky.එ වගේ චරිතයක් එක්ක සම්බන්ධ වෙන්න පුලුවන් වුන නිසා.all the best

  • @gimhaniarunodya3904
    @gimhaniarunodya3904 Жыл бұрын

    Ane oyala ge video ekak enakan balagena hitiye.marima lassanai ❤️.ada Korea wa hodatama lassanata ma dakka.thak you

  • @darshiweerasinghe5378
    @darshiweerasinghe5378 Жыл бұрын

    ❤️අක්කිලා ට වගේම මටත් සතුටුයිමාර ලස්සනයි අක්කි විඩියෝ එක ඇත්ත්ටම හරි අපූරුවට ජිවිතය විදින ආදරණීයන් දෙන්නෙක් ඉදිරි වැඩ කටයුතු වලට හදවතින් සුබ පතනවා හැමදාම සතුටින් පරිස්සම්න් ආදරෙන් ඉන්න බුදුසරණයි .....❤️

  • @sachiniperera2188
    @sachiniperera2188 Жыл бұрын

    ගොඩක් උත්සහවන්ත දෙන්නෙක්❤️

  • @slkoreanhiker5031
    @slkoreanhiker5031 Жыл бұрын

    ගොඩාක් ආඩම්බරයි,, සතුටුයි,,, ❤❤🌹🌹 බුදු සරණයි ජේසු පිහිටයි දෙන්නටම....

  • @anuradhasewwandi2341
    @anuradhasewwandi2341 Жыл бұрын

    අක්කා ගොඩක් ලස්සනයි.. Cute ❤❤

  • @madumalisenanayaka6979
    @madumalisenanayaka6979 Жыл бұрын

    Man asama youtube chanel ekak...chathura aiyatath godak kamathi...hamogema wada katayuthu sarthaka wenna kiyala prarthana karanawa...

  • @anomasrimathi1651
    @anomasrimathi1651 Жыл бұрын

    Oyalage vediios okkoma balanwa akkiyo, 👍👌, okkoma lassanayi 😃 Sathutin parissamen inna oya denna 😘😍

  • @methminikaushalya7038
    @methminikaushalya7038 Жыл бұрын

    ලස්සනයි ලස්සනයි අදත් අක්කියි අයියයි ...දවසක ඔයාලා දෙන්නව දකින්න ආසයි ❤❤

  • @amidumahesh1949
    @amidumahesh1949 Жыл бұрын

    Harima lassanaii video ekka Chara aiyath Hari Hoda niyathamani ahinsaka puthgale akigei aiyagei video ekka harima lassanai 💕💕💕

  • @dilumisithara9495
    @dilumisithara9495 Жыл бұрын

    Api travel with cahthura channel ekenuth baluwa...maru akki supiri❤👍

  • @sewwandisewwandi1897
    @sewwandisewwandi1897 Жыл бұрын

    Godak sathutui.godak parissamin inna akki aiyye.godak sathutin inna.dennatama budusarani😍❤️❤️❤️😍😍

  • @lakminirathnagala1128
    @lakminirathnagala1128 Жыл бұрын

    Wow akki හරිම ලස්සනයි.

  • @sewminiwijenayaka5576
    @sewminiwijenayaka5576 Жыл бұрын

    1st comment eka akki godak lasssanai oya ayyath lassanai🌝😚💖

  • @shashikagimhani7876
    @shashikagimhani7876 Жыл бұрын

    akki aiyai ada harima lassanai.dennama sathutin parissamata inna.adarei...❤❤❤

  • @oshadijayarathna3557
    @oshadijayarathna3557 Жыл бұрын

    Harima lassanai akki athai good luck💕❤️💖

  • @nijanicamathka5159
    @nijanicamathka5159 Жыл бұрын

    මරු මෙ විඩියෝ එක ❤️❤️😍🥰🥰🥰❤️❤️ චතුර අයියත් එක්ක මාරම ලස්සනයි විඩියො එක 😍😍🥰❤️ අක්කි ඔයා ගොඩක් ලස්සනයි ❤️😍🤗🤗 අයියත් ලස්සනයි ❤️😍🤗

  • @janithalakshan5182
    @janithalakshan5182 Жыл бұрын

    මාරම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න අක්කා අයියා.💗💗💗

  • @sasidu3206
    @sasidu3206 Жыл бұрын

    බුදු සරණයි ඔයාලට පරිස්සමින් ආදරෙයි දෙන්නටම අලුත් විඩීයෝ දාන්න 💚🖐️💚

  • @lakinduranahas1194
    @lakinduranahas1194 Жыл бұрын

    Oyaala denna hemadaama sathutin parissamin inna. Harima lassani akke video eka 🤗❤️❤️🤗

  • @viharamihindi8946
    @viharamihindi8946 Жыл бұрын

    වාව්.අද වීඩියෝ එක නම් හරිම ලස්සනයි.අක්කිටයි, අයියටයි බුදු සරණයි සරණයි සරණයි❣️💝😘💖

  • @ireshagayani2943
    @ireshagayani2943 Жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න ජෙසු පිහිටයි

  • @annchamodi9398
    @annchamodi9398 Жыл бұрын

    Ada video ekath hamadama wage godak Lassanai... Api asama chathura aiya th inna nisa godak Lassanai ❤

  • @deejaysithara7560
    @deejaysithara7560 Жыл бұрын

    වාව් මරුනේ. දෙන්නටම සුබ පතනවා අනාගතයට ආදරෙයි ❤

  • @ashanitharusha8213
    @ashanitharusha8213 Жыл бұрын

    අදත් දාපු video එක බැලුව ,ලස්සනයි අක්කි අයියා,chathura අයියා හම්බුනු එක ගැන ගොඩාක් සතුටුයි

  • @rashmijayasekara6078
    @rashmijayasekara6078 Жыл бұрын

    chathura aiya dapu ekth beluvaa.ane akkiyoo akki hrima shok🥰🥰🥰katahata mara lassanai😍😍prissmin inn dennma💖💖

  • @user-rg8ly7ww8m
    @user-rg8ly7ww8m Жыл бұрын

    Anaaa oya dennam harima lassanayi..🥰🥰😘 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏😊

  • @kavee5738
    @kavee5738 Жыл бұрын

    Akkiyooo, oyl dennama gna hrima sathutuyiii me aththmyiii .....oyl channel ekth ekk ekthu vla dn avuruddkata vadiyi mn .....oylt thvth hdt videos apit blnna genna plvn vnne kyl Wish krnv .. oyl dnnv dakiddi hrma asa hithnv korea vlt travel krne enna .....All the best both of u . 🤗💜🤩😍

  • @dilakshisilva8679
    @dilakshisilva8679 Жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න දෙන්නම... ❤️❤️❤️❤️❤️❤️

  • @sachinikaushalya4351
    @sachinikaushalya4351 Жыл бұрын

    Beautiful as always ☺️

  • @dmgschathurika1994
    @dmgschathurika1994 Жыл бұрын

    සුදු පාටට ඔයාලා දෙන්න ගොඩක් ලස්සනයි 😍

  • @samd7972
    @samd7972 Жыл бұрын

    I came here after watching the vlog of Chathura. I have great plessure to see your improvement. Sam D.

  • @ruwiniapsara6803
    @ruwiniapsara6803 Жыл бұрын

    Akki, ayyai ada maram lassani 😍😍. Digtm vedios gena eka nm hodi ane. Godk dawas bln hty vedio ekk enkn. Travel with chathura ekenuth oylw baluw.

  • @seeminisaranga7494
    @seeminisaranga7494 Жыл бұрын

    Wow harima sathutui parissamin sathutin inna💜

  • @paramithisansala9369
    @paramithisansala9369 Жыл бұрын

    Travel with chathura eken balapu gamnamay ave ♥️

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 Жыл бұрын

    Sadu ada harima lassanai .😍😍 godak adamabarai oya denna gena godak adarei

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 Жыл бұрын

    අනේ අක්කි ගොඩක් සතුටුයි අක්කි ගොඩක් අස චරිතයක් අක්කි ..අයියා අක්කි අද සදු ඇදලා දෙන්න ලස්සනයි අක්කි පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණයි අක්කිට අයියාටයි❤️💖💕💕🤞😍😍😍😍😍😍

  • @yashinidishara6801
    @yashinidishara6801 Жыл бұрын

    Ada vidio eka harima lassanai akki aiya 🥰♥️ oyadnnath harima lassanai 💞😌

  • @vinu5022
    @vinu5022 Жыл бұрын

    Video eka balanna parakku una... lassanai.. hamadama sathutin inna oya dennama 🥺🥰

  • @anjigirl3472
    @anjigirl3472 Жыл бұрын

    අද විඩියෝ එක ගොඩක් ලස්සනයි..😍😍චතුර අයියා ආසම චරිතයක්..❤️ ඔයාලගේ සාර්ථකත්වයට සුභ පතනවා...🥳good luck..❤️❤️💐

Келесі