Q & A Samee and Sandu අපි කව්ද? අපි කොරියාවට ආවේ කොහොමද? කොරියාවේ තියෙන ජොබ් මොනවාද?

ආදරණීය හදවත් 50,000ක්💗💗💗
මේ ඔයාලාගේ ආදරය නිසාවෙන්මයි...😘ගොඩාක් ස්තුතියි ඔයාලා අපි දෙන්නාට දක්වන මේ ආදරයට🙏.
ගොඩාක් පොඩි කාලයක් ඇතුලතදී අපේ "SAMEE AND SANDU" යූටියුබ් චැනල් එකත් එක්ක , අපිට ආදරය කරන ලස්සන හදවත් ගොඩාක් මෙච්චර ඉක්මනින් එකතුවෙයි කියලා හිතුවේ නැහැ...මේ ආදරයට අපි දෙන්නා ගොඩාක් ආදරෙයි ..🥰
🤝මේ වගේම ඉදිරියටත්,දිගටම අපිත් එක්ක එකතු වෙලා ගොඩාක් ලස්සන ගමනක් ආදරෙන්,හෙමිහිට යමු...
thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
✅ You tube ➡️ kzread.info/dron/DkG.html​...
✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_s​. .
✅ Facebook Page➡️ / samee-and-sa​. .
✅ Instagram 👩‍🦰 ➡️ / sanduni_fer​. .
#Q&A
#q&a
#SameeandSandu
#apartmenttour
#Koreanhometour
#hometour
#Shoppingvlog
#Newhome
#Koreannewhome
#කොරොයන්අපාර්ට්මන්ට්ටුවර්
#Koreannewapartment
#Dreamhome
#Kdramahometour
#Myhometour
#Mykitchentour
#Myhomeinkorea
#Lifeinkorea
#Koreanlankacouple
#Koreansrilankahome
#Beautifulhome
#Koreanbeautifulapartment

Пікірлер: 2 400

  • @ruhifernando3591
    @ruhifernando35912 жыл бұрын

    ඔයාල දෙන්නනම් ශෝයි අනේ....😘❤️ ඇත්තටම ඔයාල හොදට ජීවිතේ enjoy කරලා ඉන්න....ලංකාවෙ වගේ නෙවේ ඇත්තටම කොරියාව කියන්නේ නිදහස් රටක්....මොකද මමත් මට අවුරුදු 15 වෙනකම් හිටියෙ කොරියාවෙ...ලංකාවෙ කොහෙවත් යන්න බෑ...අර අක්කිලා කිව්වා වගේ ගෑණු ළමයින්ට චුට්ටක්වත් නිදහසක් නැහැ....ඔයාල ඔය ඉන්නව වගේම හැමදාම එන ප්‍රශ්නවට බය නැතුව මූණ දීල හැමදාම සතුටින් ඉන්න...❤️මමත් දැන් ඉන්නෙ ලංකාවෙනම් නෙවේ U.S වල ඉතිම් අර අක්කිගේ කෑම ප්‍රශ්නේ මටත් තියනවා අප්පා....ඒක තමයි ලොකුම දුක.....😥 ❤️

  • @mohamedmusni1296

    @mohamedmusni1296

    Жыл бұрын

    ,🤲💪

  • @user-tn2gt2qx3o
    @user-tn2gt2qx3o2 жыл бұрын

    ඔය දෙන්නගෙ විඩියෝස් නම් නියමයි.මේකත් ඒ වගේම හොද ඇති.❤️

  • @malithiindira7479
    @malithiindira74792 жыл бұрын

    කොරියාවේ අධ්‍යාපන ක්‍රමය මොන වගෙද අපේ රටේ වගේ අමාරු නැත්නම් හොඳයි පාඩම් වැඩ

  • @malithiindira7479
    @malithiindira74792 жыл бұрын

    කමන් නෑ අනේ ඔයාලා කොහොම හරි සතුටින් ඉන්නකෝ. අපිටත් සතුටුයි නේ අපේ රටේ couple එකක් සතුටින් ඉන්නවා කිව්වම කොරියාව වගේ දියුණු රටක .

  • @dynamite9615
    @dynamite96152 жыл бұрын

    අනේ අර බයික් accident එක ගැන කියද්දි මට බයයි දුකයි...😭 ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයයි🙏සියලු දෙවියන්ගේ ආශීර්වාදයයි🙏 කිසිදු කරදරයක් කවදාවත්ම නොවේවා...ආරක්ශාම වේවා

  • @ruwiniweerasinghe1733
    @ruwiniweerasinghe17332 жыл бұрын

    ලංකාව හැමදාම දියුණු වෙමින් පවතින රටක්.අපේ සීයලටත් උගන්වලා තියෙන්නේ එහෙමයි.තාමත් ලංකාව දියුණු වෙමින් පවතින රටක.කවදාවත් දියුණු වෙන රටක් නෙමෙයි..ඒකයි දුක

  • @tharushivihara2314

    @tharushivihara2314

    2 жыл бұрын

    ඒත් දැන් දුප්පත් රටක් 😢😢

  • @prageethharshana2964

    @prageethharshana2964

    Жыл бұрын

    දැන් බංකොලොත්🥺

  • @nalakapradeep6958

    @nalakapradeep6958

    Жыл бұрын

    Dan sri lankawa bankaloth wela ඉවරයි 🥺

  • @shemiperera5523

    @shemiperera5523

    Жыл бұрын

    දැන් 🥲🥲🥲. බංකොලොත් උන රටක් වෙලා ඉවරයි

  • @cyash2064

    @cyash2064

    Жыл бұрын

    lankava bankoloth venna hari ithuru une mhinda mahaththayata pin sidda venna ban 😐😑😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @hurunikaushiya2436
    @hurunikaushiya2436 Жыл бұрын

    කීසිම ලොකුකමක් නැති හරි ම හොද දෙන්නෙක් ❤️❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කයි අයියයි දෙන්නම..❤️❤️

  • @dulashapamodhi7827
    @dulashapamodhi78272 жыл бұрын

    අනේ අක්කී අය්යෙ අහන් ඉන්න හරිම ආසයි මේ පිස්සු ඩබලගෙ කතා.කොරියාව මගෙත් පොඩි කාලෙ ඉදන් තිබුනු හීනයක්,exam එකත් කලා ලකුණු 10ක් මදි වුනා😞 කොරියන් නොගියත් කොරියාවේ ඉන්නව වගේම දැනෙන්නෙ ඔය දෙන්නා නිසා 🤗ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

  • @rash6311
    @rash63112 жыл бұрын

    ලංකාවට නම් එන්න එපා අක්කි ohema ඉන්න කොහොම හරි කරලා ලංකාව විනාස වෙලා ඉවරයි.

  • @emmashenushi6073

    @emmashenushi6073

    2 жыл бұрын

    Ow 🥺

  • @sandaniyuthika121

    @sandaniyuthika121

    Жыл бұрын

    ඔව් එකනන් ඇත්ත.😦😦😦😟😟

  • @Amashasachi
    @Amashasachi2 жыл бұрын

    මගේ ප්‍රශ්න ගොඩකට උත්තර හම්බ උනා☺❤ඔයාලා දෙන්න ඉන්නකම් කොරියාවේ දේවල් දැන ගන්න එක ගැන බය වෙන්න දෙයක් නෑ,ඔයාලා දෙන්නෙ හිතේ කිසි කහටක් නැතුව හැමදේම කියලා වචනයකින් හරි නොදන්න අපිට උදව් කරනවා.... ඔයාල දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.අර වාහනේ ඇක්සිඩන්ට් වෙන්න ගිය එක ගැන කිව්වම නම් බය හිතුනේ😩අනෙ plzz දෙන්න මග තොටේ පරිස්සමට යන්න බුදු සරණයි,ජේසු පිහිටයි

  • @kooberry4144
    @kooberry41442 жыл бұрын

    ගොඩක් හොද ආකල්ප තියන ලස්සන couple එක්ක් ඔයාල දෙන්න ක්‍රිස්තියානි වෙලත් කිසිම ආගම් භේදයක් නැතුව කට පුරා "අපේ ස්වාමීන් වහන්සේ" කිව්වම ගොඩක් ආසා හිතුනා... මොකද මෙහෙ රටෙන් බාගෙට බාගයක්ම ආගම් බේදෙන් අන්ද මිනිසු... මං ප්‍රාර්ථනා කරනව ඔයාලා හැමදාම මේවගේම ඉන්න කියල... කිසිම නරකක් වෙන්න එපා...💜️💜️💜️ saranghyoooows!!!

  • @anushikachristalene9218
    @anushikachristalene92182 жыл бұрын

    නිශ්පාදන අංශයේ ගැහැණු අයට කරන්න තියෙන්නේ මොනවද ?

  • @dynamite9615
    @dynamite96152 жыл бұрын

    ලංකාවට එන්න එපා අක්කි අයියා...ආදරේ නිසාමයි කියන්නෙ..මෙහේ දැන් ජීවත්වෙන්න ගොඩක් අමාරුයි...අපිත් දැන් මෙහෙන් යන්නෙ කොහොමද කියලමයි try කරන්නෙ...ලංකාව විනාස වෙලා ඉවරයි 🥺

  • @ashasewwandi7008

    @ashasewwandi7008

    2 жыл бұрын

    ඒක නම් ඇත්ත

  • @user-re9tz4ew5r

    @user-re9tz4ew5r

    2 жыл бұрын

    ඔව් එක නම් ඇත්ත..අපිත් කොහොමහරි ඉක්මනින් මෙහෙන් යමූ😓

  • @surangasalika3369

    @surangasalika3369

    2 жыл бұрын

    මමත් කිව්වා 😭😭

  • @rasikaudari2120

    @rasikaudari2120

    2 жыл бұрын

    Ow Ekanam Aththa 😭😭😭

  • @Senu005

    @Senu005

    2 жыл бұрын

    Aththa

  • @dammikaishara9160
    @dammikaishara91602 жыл бұрын

    ආදරෙයි අක්කා & අයියා , අනේ බොහොම ස්තුතියි අපි ඉල්ලපු වීඩියෝ එක දුන්නාට ..

  • @PawanPawan-oy7qz

    @PawanPawan-oy7qz

    2 жыл бұрын

    මේ විඩීයෝ එක එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ . ගොඩාක් ලස්සනයි . මටත් කොරියාවේ එන්න ආසහිතුනා.

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    Adareiii 🥰🥰

  • @diwya1146
    @diwya1146 Жыл бұрын

    මටනම් කියනන් ලොකු දෙයක් නෑ.අයියත් වාසනාවන්තයි අක්කත් වාසනාවන්තයි.දෙන්නට දෙන්න ගොඩක් ගැලපෙනවා.ඇත්ත්ටම ආස හිතුනා ආදරෙ හිතුනා ඒ ආදරේට ඇස් වහක් වැදෙන්න එපා🙏🙏🙏දෙන්නටම ජේසු පිහිටයි බුදු සරණයි🙏🙏❣️❣️❣️❣️සතුටින් ඉන්න ආදරෙයි හැමදාම❣️❣️

  • @k_sara7096
    @k_sara70962 жыл бұрын

    අක්කේ කොරියාවට ජොබ් එකකට එන විදිය.. ජොබ් එකක් තෝර ගන්න විදිය.. නරක පැත්ත හොද පැත්ත.. පරිස්සම් වෙන විදිය.. ඒ හැම දෙයක් ගැනම දාලා විඩියො එකක් කරන්නකො..🥺

  • @niroshanirosha4390
    @niroshanirosha43902 жыл бұрын

    Oyalata තවත් හොඳින් ඉන්න ලැබෙන්න ඔනේ I wish you both ☺️

  • @malanijayasuriya2616

    @malanijayasuriya2616

    11 ай бұрын

    🎉😂

  • @mannagenipu923
    @mannagenipu9232 жыл бұрын

    හරිම නිහතමානී couple එකක් ❤️❤️❤️❤️

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    Adareiii 🥰🥰🥰

  • @btpink6290

    @btpink6290

    2 жыл бұрын

    @@sameeandsandu9798 hamadam oyala dennath ekka innawa API adarei palenna

  • @sanduniwijesundara3004

    @sanduniwijesundara3004

    2 жыл бұрын

    ඒකනම් ඇත්ත 🥰♥️

  • @ManelPathirana344

    @ManelPathirana344

    2 жыл бұрын

    Saththakinma ekamai mamath asawen balanne..

  • @mashikawyanjali3412

    @mashikawyanjali3412

    2 жыл бұрын

    😍😍

  • @gangadarirasangika7528
    @gangadarirasangika7528 Жыл бұрын

    අක්කී.. free time එකක් තියෙනවා නම් කොරියන් භාෂාව ගැන පොඩි වීඩියෝ ටිකක් කරන්නකෝ...please 🥺❤️

  • @MRWX-wn5pj
    @MRWX-wn5pj2 жыл бұрын

    අක්කා එක video එකක කියනවා korea වල ඉගෙනගන්න එන student කෙනෙක්ට මුදලක් දෙනවා කියලා. හැබැයි මේ video එකේ 4:48 කෑම බීම වලට,නවාතැන් පහසුකම් වලට මුදල් තියෙද කියලා හොයලා බලලා ඉගෙනගන්න එන්න දෙනවා කියලා කීවා. මේ ගැන ඊලග video එකෙන් විස්‍තර කරන්න❤️ good luck✨️

  • @thushanikaushalya4432
    @thushanikaushalya44322 жыл бұрын

    ඔය දෙන්නා ගොඩාක් ආදරෙන් ඉන්නෙ 🥰 ඔය දෙන්නගෙ ඒ ආදරේ හැමදාම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥰 ඒ වගේම මේ වීඩියෝ එක බලපු නොබලපු කොරියා යන්න ආසාවෙන් ඉන්න හැමෝටම කොරියා යන්න හම්බෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මට කවදහරි යන්න බැරි උනත් 😔🥰🥰🥰 ඔයාලගෙ වීඩියෝ හරිම ලස්සනයි අක්කියො මම හැම වීඩියෝ එකක්ම බැලුවා 🥰🥰🥰🥰

  • @buddimaeshani5990
    @buddimaeshani59902 жыл бұрын

    අපිට තිබ්බ ලොකු ප්‍රශ්න ටිකකට තමයි අද ඔය දෙන්නා උත්තර දුන්නේ ,ඔය දෙන්නා හොදට ගැලපෙනවා.VERY CUTE COUPLE ❤️

  • @Nethmi581
    @Nethmi581 Жыл бұрын

    අක්කි කතා කරන විදිය ශෝක් අනේ ඕනි කෙනෙක්ගෙ හිත දිනා ගන්න පුළුවන්.අක්කි ලස්සනයි ගොඩක් දෙන්නම ආදරෙන් සතුටින් ඉන්න අයියා අක්කි.❤️🌍🥺

  • @shashii02
    @shashii022 жыл бұрын

    Marry කරද්දී අක්කි ගෙ වයස කීයද? ♥️💍😍

  • @surangasalika3369
    @surangasalika33692 жыл бұрын

    මෙහෙට එන්න එපා අයේ, මෙහෙ මිනිස්සු කන්නෙ දැන් ගින්දර 🔥 , ලන්කව එන්න එන්න වලපල්ලට යනවා🕳️. ගොඩාක් අය මෙහෙන් යනවා✈️. ඔයාලට සහා හැමෝටම බුදු සරණයි,ජෙසු පිහිටයි. Good video ❤️❤️🇰🇷🙏

  • @niwankapriyashan705
    @niwankapriyashan7052 жыл бұрын

    මම අහන්න හිටපු ප්‍රශ්නයක් අන්තිමට අහලා තිබ්බා කවුරු හරි ❤❤ හැමදාම සතුටින් ඉන්න මගේ අක්කයි අයියයි ❤❤❤

  • @sandaniyuthika121
    @sandaniyuthika121 Жыл бұрын

    අක්කි මම තාම 6 වසරේ ඉන්නේ . මගේ ආසම රට කොරියාව. අක්කිලා ගෙ videos බලලාම තව ගොඩක් අසා හිතුනා. මම ලොකු වෙලා කොරියාවට එනවාමයි. ආයි මම අක්කියි අයියයි බලන්න එනවාමයි. මම ඔය දෙන්නට ගොඩක් අදරෙයි. වෙලාවකට මට හිතෙනවා ඔය දෙන්නා මගේ ම අයියයි අක්කයි වගේ.ගොඩක් අදරෙයි 💖💖💖💖💕💕💕💖💖💖💕💕💕💖💖💞💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💕💕💕💕💖💓💓💓

  • @saduninishani3131
    @saduninishani31312 жыл бұрын

    Akkita nam පංචකල්‍යාණයම තියෙනවා මාරම ලස්සනයි....

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    🤩🤩 Adareiii 🥰

  • @dilmikawindaya8770
    @dilmikawindaya87702 жыл бұрын

    අක්කේ අයියේ kpop කෙනෙක් වෙන්න මොනවද කරන්න ඔනී . මොනවද සුදුසු කම් මොනවද කියලා කිඅන්නකෝ

  • @nime2602
    @nime26022 жыл бұрын

    හරිම නිහතමානී චරිත දෙකක්. දන්න දේ උපරිම විදිහට අනිත් අයට කියලා දෙනවා. සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම. 😍♡

  • @user-fz1gr5ci6k
    @user-fz1gr5ci6k Жыл бұрын

    ලංකාවේ මිනිස්සු පව් කියපු ඒ කුජිත මොහොත 😭😭

  • @rangakumara6337
    @rangakumara63372 жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න .thank you video eka dunnata😍

  • @udanianjana2267
    @udanianjana22672 жыл бұрын

    Love story එක එනකල් ඉවසිල්ලක් නෑ 😉😋 අක්කේ අක්කා A/L වලට කලේ මොනාද ඒ subjects වලින් වැඩි දුර ඉගෙනගන්නද අක්කා korea ගියේ මං මේ අවුරුද්දේ AL කරනවා අක්කේ මට ආසයි korea එන්න ඉගෙනගන්න ඒ නිසා ටිකක් ඒ ගැනත් කියනවද

  • @thejanichandima8263
    @thejanichandima82632 жыл бұрын

    අනෙ අක්කි අහන්න බැරි උනු තව දෙයක් තියනවා.අක්කි bts concert බලන්න යන්නෙ නැද්ද 🙂

  • @oshadhaavidushikaa9018
    @oshadhaavidushikaa90182 жыл бұрын

    සාමාන්‍යයෙන් කොපමණද මුදලක් කොරියන් යන්න ඔනීද akke....

  • @anushaperera2967
    @anushaperera29678 ай бұрын

    මමත් බලනවා ලගදි ඉදලා ක්ලින් වීඩියෝ අහන්න සිටියේ .කොරියාවට ගිය කොහොමද කියලා comment වැඩි නිසා ඇසුවේ නැහැ .දැන් දැනගත්තා . වාසනාවන්ත යුවල්ක්

  • @Hansi__
    @Hansi__2 жыл бұрын

    අක්කා වගේ Student වීසා ඇවිත් university එකක ඉගෙනගෙන job එකක් කරොත් අපිට අවුරුදු කියක් කොරියාවේ ඒ job එක කරන්න පුලුවන්ද අක්කා, එහෙම අවුරුදු ගානක් තියෙනවද, නැත්තම් අපිට වීසා අලුත් කරගෙන දිගටම කොරියාවෙම job එක කරන්න පුලුවන්ද???? විස්තරයක් නැතත් එහෙම පුලුවන්ද බැරිද කියලා කියන්නකෝ අක්කේ 😊😊🙏🏻❤️

  • @PriyangikaJuwanwadu

    @PriyangikaJuwanwadu

    4 күн бұрын

    ඔව් අක්කි කියන්න කෝ

  • @AnjuAnju-qj8dp

    @AnjuAnju-qj8dp

    2 күн бұрын

    Ou kiynnko akke❤

  • @Aanyaperer
    @Aanyaperer2 жыл бұрын

    අනෙ අක්කෙ ඔයාල දැන් ලංකාවට ආවොත් ආයෙ යන්නෙ කොයි වෙලේද කියල බලං ඉදී. ඔක්කොටම වඩා දැන් තියෙන්නෙ වස මෙහෙ කන්නත්. ඇවිල්ලම බලන්ටකෝ.. එනව නම්..😁😁

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 Жыл бұрын

    ගොඩාක් ලස්සනයී විඩියෝ එක .ඔබලාට ස්තුතියි .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .ජය වේවා .

  • @Alex_uv
    @Alex_uv2 жыл бұрын

    අනේ අක්කෙ ,අක්කා කොරියාවට ආවෙ student කෙනෙක් විදිහටනෙ,kgsp scholarship එකෙන් නැතුව එහෙම කොරියාවට student කෙනෙක් විදියට එන හැටි ගැන කියන්නකෝ වීඩියෝ එකකින්....plzzzz

  • @user-sz3bd1im9o
    @user-sz3bd1im9o2 жыл бұрын

    හරිම නිහතමානී අක්කී ඔයාලා දෙන්නා..හැමදාමත් ඔයාලාගේ සතුට මේ විදියටම රඳා පවතින්න ඕනෙ..!❤😘

  • @hans3tv
    @hans3tv2 жыл бұрын

    추카합니다. 갈수록 잘하고 있어요.

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    고맙습니다 ❤️❤️❤️

  • @samarasinghashirangi1162
    @samarasinghashirangi11629 ай бұрын

    යාලුවෝ දෙන්නෙක් වගේ හැමදාම සතුටින් ඉන්න.හැමදාමත් ❤❤❤❤❤

  • @kaushalyasandareka2776
    @kaushalyasandareka27762 жыл бұрын

    අක්කත් පින් කරලා තියෙනවා අයියත් පින් කරලා තියෙ ඔයවගෙ හොදින් ඉන්න හැමදාම සතුටින් ඉන්න කියලා ප්‍රාර්තනා කරනවා

  • @user-gs1ht2lc6d
    @user-gs1ht2lc6d2 жыл бұрын

    අපි කොරියාවෙ university එකකින් ඩිග්‍රිය ගත්තත් කොරියාවෙ හොද ජොබ් එකක් කරන්න බැයිද

  • @ashasewwandi7008
    @ashasewwandi70082 жыл бұрын

    1.කොරියාවට එද්දි උස මහත බලන සීමාව කියන්නකෝ අක්කෙ🤔 2.අක්කා ආවේ student වීසා නම් දැන් කොහොමද ජොබ් එකක් කරන්නෙ🤔

  • @risoniseneka6078
    @risoniseneka60782 жыл бұрын

    අනේ වෙනදා වගේම අදත් අක්කි අයියයි හුගක් ලස්සනයි 😍😍 ගොඩක් ස්තුතියි ඔයාලා දෙන්නට අපි අහපු ප්‍රශ්න වලට පිළිතුරු දුන්නට ඔයාලා හරිම සරල විදියට හිතලා සරල ජීවිතයක් ගත කරනවා අක්කි අනේ මම හරිම ආසයි 🤗🤗 අනේ ඔයාලා හරිම සතුටින් සාමයෙන් ජීවත් වෙනවා, ලොකු ලොකු රණ්ඩු සරුවල් වෙන්නෙ නැතුව, තරහ වෙන්නෙ නැතුව ගොඩක් ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා 🥰🥰 අම්මෝ අක්කි ඒ අමතක නොවන සිදුවීම් ඇහුවම මටත් බය හිතුනා 😢💔 අනේ දෙවියන්ට අනේකවාරයක් ස්තූතියි ඔයාලා දෙන්නව හැම කරදරයකින්ම, අනතුරකින්ම බේරගන්නවට 🥺💕🙏🏻 ඔය විදියටම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි ජේසු පිහිටයි අකිටයි අයියටයි 🙏🏻🙏🏻

  • @methayaangus3966
    @methayaangus39662 жыл бұрын

    ලගදිම 100 k ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා Akki and Aiya

  • @HollywoodHappyLife
    @HollywoodHappyLife2 жыл бұрын

    ඔයාලා දෙන්නට ගොඩක් කැමතියි. ඔයා හරිම ලස්සනයි නන්ගියෝ. කොරියන් ගර්ල් කෙනෙක් වගේම. අයියා හරි අහිංසක පාටයි. ඔයාලට බුදු සරණයි...

  • @AhiGirl0907
    @AhiGirl09072 жыл бұрын

    අක්කේ .. ගෑනු ළමයෙක්ට කොරියන් එක්සෑම් කරලා කොරියන් වලට එන්න පුළුවන්ද .. අනේ ප්ලීස් රිප්ලයි කරන්නකෝ .. 🥺🥺❤️

  • @abc6232

    @abc6232

    2 жыл бұрын

    ගැනු ලමයින්ට චාන්ස් එක අඩුයි

  • @maheshchathuranga6872
    @maheshchathuranga6872 Жыл бұрын

    හරිම ආදරණීය couple එකක්. අනාගතයට ජයවේවා සහෝ❤️

  • @dilanisamanmali1233
    @dilanisamanmali12332 жыл бұрын

    මට දැන ගන්න ඕන..විශේෂ ම දේ..ගොඩාක් අය student visa වලින් ගිහින් ටික කලයි ඉගෙන ගන්නේ ඊට පස්සෙ company yanawa job එක විතරක් කරන්න.ඔයා තාමත් දිගටම ඉගෙන ගන්නව ද..ඒ ඉගෙන ගනිද්දි මොනවද තියෙන්න ඕන..මොන භාෂාවෙන් ද ඉගෙන ගන්න දෙන්නෙ 🤔🤔🤔

  • @sajeefernandz
    @sajeefernandz2 жыл бұрын

    අනේ මෙච්චර ආදරේ කරන සුදු අක්කි නිව්ස්ටෙඩ් කියලා අදයි දැනගත්තේ මාත් නිව්ස්ටෙඩ් 😍😍😍

  • @rashmishehani8974
    @rashmishehani89742 жыл бұрын

    අක්කි අනිවාර්යයෙන්ම 𝙊/𝙇 𝙚𝙭𝙖𝙢 එකටත් 80 % 𝙖𝙫𝙖𝙧𝙖𝙜𝙚 එක ඕනිද .. නැත්නම් 𝘼/𝙇 𝙚𝙭𝙖𝙢 එකට විතරක් 80 % ක් ඇතිද . අනේ අක්කෙ මේකට 𝙧𝙚𝙥𝙡𝙮 එකක් දෙන්නකෝ .. ඒ වගේම ඔය දෙන්නට ගොඩක් ආදරෙයි ..❤️‍🩹 කොරියන් යන්න ඕනි කියලා ලොකු ආසාවක් ඇති වුනේ අක්කයි අයියයි නිසා . ඔයාලට ගොඩක් පිං .. කලින් පාඩම් නොකරපු මම අද උනන්දුවෙන් පාඩම් වැඩ කරනවා . ඒකට ශක්තියක් වුනේ ඔයාලා දෙන්නා 😊

  • @swsw5745

    @swsw5745

    2 жыл бұрын

    Mamath exam kara. Web eketh hitiya aurudu 2k. Ath yanna bari una. Dan web eken ain karala. Wiyadam kara vitharai

  • @nisansalahettiarachchi8411

    @nisansalahettiarachchi8411

    2 жыл бұрын

    @@swsw5745 oyata kiyak viyadam unada

  • @dilrukshiyashodara3220
    @dilrukshiyashodara3220 Жыл бұрын

    ඔයාල දෙන්නා වැඩ කරන තැන vedio එකක් පුලුවන්න්ම් අපිට දෙන්න ❤

  • @buddhinihiroshima9156
    @buddhinihiroshima91562 жыл бұрын

    ඔයාලා දෙන්න හරිම ලස්සනයි,වාසනාවන්තයි,සුබ පැතුම් ඉදිරි අනාගතයට 💐🥰

  • @sewwa9225
    @sewwa92252 жыл бұрын

    අනේ ඔයාල දෙන්න මරු අප්පා.. වීඩියෝ නම් නියමයී.. මේ විදියට ම ලස්සන වීඩියෝස් ගේන්න... ආදරෙයි අක්කියටයි අක්කියගෙ සුදු අයියටයී... ❤️❤️❤️❤️❤️❤️

  • @ino300
    @ino3002 жыл бұрын

    Akki නිෂ්පාදන අංශයේ වැඩ ලේසිද...එතකොට අපි මෙහෙන් කොච්චර උපාධි කරලා තිබ්බත් කොරියාවේ ඒවට රැකියා අවස්ථා නැද්ද 😥

  • @ashasewwandi7008

    @ashasewwandi7008

    2 жыл бұрын

    නැහැලු අනේ එහෙ පශ්චාත් උපාධිය නම් කරන්න පුලුවන්ලු kgsp ශිෂ්‍යත්වය හරහා

  • @ino300

    @ino300

    2 жыл бұрын

    @@ashasewwandi7008 Hmm 😥

  • @madushidisanayaka1117
    @madushidisanayaka1117 Жыл бұрын

    ආදරෙයි ඔයාල දෙන්නටම...හරිම ආසාවෙන් ඔයාලා දෙන්නගේ videos බලන්නෙ

  • @ma_ya_11
    @ma_ya_112 жыл бұрын

    හරිම නිහතමානියි ඔය දෙන්නා😘 විඩියෝ එක බලන්න ටිකක් පහු උනා.ඒත් ඔය දෙන්න ඉන්න විදිහ හරිම ආදරනීයයි..🤩 හැමදේම හිතන විදියට සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..😍😍 ලව්ස්ටෝරිය අහන්න බලන් ඉන්නවෝ 🤪😘

  • @ramyanirmani3321
    @ramyanirmani33212 жыл бұрын

    අක්කේ , අයියේ දෙන්නටම ගොඩක් ස්තුති..👍💛කොරියාව ගැන නොදන්න දේවල් ,අක්කලා persanal life එකේ ගැන විස්තර කීවට ස්තුති...දෙන්නම් පරිස්සමෙන් ඉන්න...💖ආදරෙයි❤️

  • @ashaidammudalige3863
    @ashaidammudalige38632 жыл бұрын

    මට ඔයාලා දෙන්නනගේ love story 1 ඇහුවාම ඇත්තටම මගේ love story 1ක මතක් වුනා, samee මමත් ඔයාගේ වයසමයි, මගේයි මගේ මහත්තයාගෙයි afire 1කටත් අවුරුදු 8ක් වෙනවා, කවදාවත් අද වෙනකම් රන්ඩුවෙලා නිදාගන එක දවසක්වත් තරහ වෙලා ඉදලා නැ, අපි 2න්නත් හොදම යාලුවො වගේ එයා දැන් මම ලග නැ, එයා ඉන්නේ දැනට rome වල job 1කට ගිහින්, ඔයාලගේ ආදර කතාව මට මගේ love story 1ක මතක් කරා💜️ ඔයාලා 2නා හරියටම හරි marry කරා කියලා ඉස්සර තිබ්බ යාලුකම නැති කරගන්න හොදනැ, අදටත් මගේ husband මගේ ලග නැතත් එයා තමා මගේ හොදම යාලුවා😍 Tanks again, මට මගේ love story 1kt මතක් කරාට,හැමදාමත් ඔය වගේ සතුටින් දෙන්නනෙම ඉන්න💜️😍

  • @senuriranasingha103
    @senuriranasingha1032 жыл бұрын

    අක්කි කොරියාවට ආපු විදිහ කියන්කෝ..

  • @meghamunasinghe
    @meghamunasinghe2 жыл бұрын

    මමත් ජපන් ඉන්නෙ ඔයාල දෙන්න ඉන්න විදිය දැක්කම ඇත්තටම ඔය වගේ life එකක් ගෙවන්න ආසයි

  • @thenu2516
    @thenu25162 жыл бұрын

    ඔයාලා දෙන්නම ගොඩක් නිහතමානී☺️☺️ .හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😚😚😚❤️❤️

  • @jeonjanukook6347
    @jeonjanukook63472 жыл бұрын

    ඉක්මනට පටං ගන්න අක්කි🤩🥺අපි බලං ඉන්නවා😇♥

  • @kasuu1703
    @kasuu17032 жыл бұрын

    අක්කි නිශ්පාදන අංශය, ඒවගෙ වැටුප්, korean exam කරන හැටි ගැන වැඩි දුර විස්තරයක් කරන්නකො...

  • @JJKJConiglietta
    @JJKJConiglietta2 жыл бұрын

    අක්කයි අයියායි දෙන්නා හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න... අනේ ඔයාලා දෙන්නා ශෝයී❤️❤️❤️

  • @sandasisenaya234
    @sandasisenaya2342 жыл бұрын

    හරිම නිහතමානී 😊ඒකයි හැමෝම කැමති .

  • @praveenarathnayaka6528
    @praveenarathnayaka65282 жыл бұрын

    බලාපොරොත්තුවෙන් හිටපු video එකක්.. 🤗මං ඇහුවෙ නැතත් මට දැනගන්න ඕනී වෙලා තිබුන ප්‍රශ්න දෙක තුනකටම අක්කායි අයියායි උත්තර දීලා තියෙනවා..🥳 Thank you soo much..🥰 ආදරෙයි ඔයාලා දෙන්නමට..❤️

  • @yamuna4235
    @yamuna42352 жыл бұрын

    ඔයාලා දෙන්නම ගොඩක් ලස්සනයි, හැමදාම ඔය වගේම සතුටින් ඉන්න 😍❤️

  • @dilinithushara3808
    @dilinithushara3808 Жыл бұрын

    Thank you අක්කෙ... ඔයාල දෙන්න හරිම ලස්සනයි .... ❤️❤️❤️❤️❤️ බුදු සරණයි ඔයාලට ....

  • @armygirl1537
    @armygirl15372 жыл бұрын

    අනෙ🥺පරිස්සමින් දෙන්නම ඉන්න 🥰🥰ආදරෙයි හැමදාම❤

  • @minudamuthumala9275
    @minudamuthumala92752 жыл бұрын

    ඔය දෙන්නා හරිම නිහතමනීයි ඒකට ගරු කරනවා ❤️❤️❤️

  • @nimmianuthtara5753
    @nimmianuthtara57532 жыл бұрын

    ඔයාලා දෙන්නම ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න .බුදුසරණයි දෙව්පිහිටයි .

  • @shashindawijesinghe4035
    @shashindawijesinghe4035 Жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @amalninemdini8421
    @amalninemdini84212 жыл бұрын

    අක්කි,කොරියාවට යන්න කීයක් විතර ඕනාද?කොරියාවට ගිහින් ඉන්න තැනක් එහෙම කොහොමද හොයා ගන්නෙ?

  • @dhanudinakshi8716
    @dhanudinakshi87162 жыл бұрын

    නිහතමානීව ඇත්තම කතා කලා,ඒක ගොඩාක් වටිනවා,අයියයි අක්කි හිතන සියලු ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ගොඩාක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා💕❤️😍

  • @deshradeshra3526
    @deshradeshra35262 жыл бұрын

    අක්කියි අයියයි හරිම නිහතමානී දෙන්නෙක්.හැමදේම හන්ගන්නැතුව අවංකයෙන්ම අපිට කියනව.අදමයි මං ඔය දෙන්නව අහම්බෙන් දැක්කෙ.ඉතින් හැමදාමත් දෙන්නා ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා .තෙරුවන් සරණයි ❤

  • @ishanipathumika4268
    @ishanipathumika42682 жыл бұрын

    Aiyai akki godak lassanaiiii. 😍. ❤hamadama oya vage thava gooooooooodakkk sathutin,saluven inna labenna kiyala man wish kranava... ❤❤❤❤❤❤❤...parissamin inna ❤❤

  • @imalshamadhu8377
    @imalshamadhu83772 жыл бұрын

    මේ දැන් එන්න හිතෙනව කොරියාවට ඔයාලගෙ වීඩියෝ දැක්කම.... ඒ තරම් පිස්සු හැදෙනවා...😘 කවදා එන්න ලැබෙයිද?☹️🥲

  • @SLBikeslovers
    @SLBikeslovers2 жыл бұрын

    අක්කේ නිෂ්පාදන අංශයේ තියෙන්නේ මොන වගේ වැඩ ද ? ඒවා කරන්න අමාරු වැඩ ද? අක්කා මොන වගේ වැඩ ද කරන්නේ??? Anee Reply ekk onemai.

  • @denu_nim1052
    @denu_nim10522 жыл бұрын

    Thanks akki&aiya ... තිබුන ප්‍රශ්න ගොඩකට විසදුම් හම්බුනා❣️

  • @Achii619
    @Achii6192 жыл бұрын

    අක්කි අයියා තැන්කිවූ අපිට මේ වගේ වීඩියෝ ගේනවට හැමදාමත් මම ඔය දෙන්නට ආදරෙයි සතුටින් ඉන්න බුදුසරණයි ❤

  • @user-gs1ht2lc6d
    @user-gs1ht2lc6d2 жыл бұрын

    අනේ අක්කෙ student කෙනෙක් විදිහට යන්නෙ කොහොමද කියල වීඩියෝ එකක් කරන්නකො ලොකු උදව්වක් ❤️🥀

  • @fashionworld9646

    @fashionworld9646

    2 жыл бұрын

    Ane matath danaganna ona 💗💗

  • @tharakasandeepani8208
    @tharakasandeepani82082 жыл бұрын

    ආසාවෙන් බැලුවා විඩියෝ එක. සදූ අපේ ඇහිබැම වැවෙනවනේ.ඉතින් කොරියාවෙදි ඔයාගේ ඇහිබැම වැවුනම එහේ සැලෝන් වල ඇහිබැම ලංකාවේ අය වගේ ලස්සනට ශේප් කරලා හදලා දෙනවද? නැත්නම් සදූ තනියමද හදාගන්නේ?

  • @user-kr2pr2js1w
    @user-kr2pr2js1w2 жыл бұрын

    අක්කේ අයියේ, කොරියන් exam එක පාස් වෙලා කොරියන් ගියාම අපිට ඕනම job එකක් හොයා ගන්න පුලුවන් ද? අනේ please කියල දෙන්නකෝ ඒක වෙන විදිය.

  • @amadhiudana2591
    @amadhiudana25912 жыл бұрын

    ලස්සනයි වීඩියෝ එක 💐 අක්කටයි අයියටයි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්නෙ ඕනෙ ❣️💞

  • @abhimanikawya9540
    @abhimanikawya95402 жыл бұрын

    අක්කී A/l කරලා කැම්පස් යන්න කොරියාවට එන්න කියක් විතර යනවද 🙄🙁මන් මෙ සැරෙ A/l කරනවා 🙄relpy ekk ඔනී 😓

  • @lahirukavinda8576
    @lahirukavinda8576 Жыл бұрын

    ලස්සනයි oyalage video Man dekak බැලුවා All the best අක්කේ අයියා Atthamai coreyawata enna හිතෙනවා

  • @nipunikawshalya7452
    @nipunikawshalya74522 жыл бұрын

    😍😍😍කොරියාවේ ඉදලා ගොඩක් සතුටින් ඉන්න🤗🤗🤗🤗🤗💓💓💓🤗

  • @rohinidamayanthi8806
    @rohinidamayanthi88062 жыл бұрын

    අක්කේ ඔහේ පොන් කාඩ් තියෙනවද. ඔයාලා ගොඩක් ලස්සනට කරනවා ❤ අක්කේ ඔයා ගොඩක් ලස්සනයි ❤😍

  • @priyaperera8617
    @priyaperera86172 жыл бұрын

    Congratulations ayiyaa akki 50k වලට හැමදාම ඔයාලා එක්ක ඉන්නෝ💓 තව තව වීඩියොස් ගේන්න ශක්තිය ලැබෙන්න ඕන ලැබෙන්න ඕනෙ. අක්කා ලස්සනයයි ඇහ් 😁

  • @thamarikarnasooriya5340
    @thamarikarnasooriya53402 жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤️

  • @anuradasathsarani1553
    @anuradasathsarani15532 жыл бұрын

    හරිම ආස හිතෙනවා අක්කී හැමදාම සතුටිම් ඉන්න බුදුසරණයි 🖤

  • @sriyanigunasekara192
    @sriyanigunasekara1922 жыл бұрын

    අක්කේ ඔයාලට කොරියන් ප්‍රසිද්ධ තරු මුන ගැහුනේ නැද්ද?

  • @tharushirasadhika6973
    @tharushirasadhika69732 жыл бұрын

    විඩියෝ එකට තැන්ක්ස් . මන් ආසම යූටියුබ් චැනල් එක තමා මේක , දෙන්නටම බුදු සරනයි පරිස්සමින් ඉන්න 💜️🤗

  • @kavindyabandara2903
    @kavindyabandara29032 жыл бұрын

    Ane akki ayyai hodam life ekak gewnn.. oyl praththana krn hama dema labenn kyl praththana krnw..ane akki hmdm lssnt hina wela inn ayya ekk dan innw wagem..oy dennt kwdwth wardin na..hadam sathutin inn mage akkiyoo... Mth kwdhri korea enw mge dream country ekak. ane akki ayyai me krn youtube channel ekath hodinm success wenn kyl wish krnw..mth akki ayyai wge sathutin life ekak gewnn kmthi..e nis me krn videos mawa motivate krnw e thanta lan wenn..e nis tw tw viewers wadi wewa kyl wish krnw..❤️❤️stay happy and healthy forever..i wish you all the best for your life..♥️♥️♥️ 사랑해....

  • @kalpanadeshani9304
    @kalpanadeshani93042 жыл бұрын

    හරිම සරල නිහතමානී දෙන්නෙක් ❤️❤️ හරිම ආසයි අක්කටයි අයියටයි ❤️😍 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @roshelupeksha4536
    @roshelupeksha45362 жыл бұрын

    ජෙසු පිහිටයී , බුදු සරණයී ❤😍 පරිස්සමින් ඉන්න සතුටින් ඉන්න හැමදාමත් 😊😊😊😊😘 ඔයාලා දෙන්නා හරි හොදයි 🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂💐

Келесі