My Hair Care Routine 👱‍♀️ සිංහල vlog | Yash and Hass

Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY❤️ That would mean a lot to us 🥹 let’s hit 500K soon 🤗🥹
Recent Video👇
Only Eating Baby Food challenge | 24 Hours - සිංහල vlog | Yash and Hass
🔗 • Only Eating Baby Food ...
How To Make The Best Lasagna | Cooking with Yash and Hass - Episode 16
🔗 • How To Make The Best L...
ONLY Eating FROZEN FOOD FOR 24 Hours 🥶🍕 සිංහල vlog | Yash and Hass
🔗 • ONLY Eating FROZEN FOO...
♡Follow us on Social Media♡
Facebook: @yashandhass
Instagram -@hasitha_s
Instagram:@yashodadesilva
Tik Tok : @yashodadesilva
Business Enquires :
📧 yashandhass@gmail.com
Try My Sister's Sweet Treats @sugarbyru
• Facebook: / sugarbyru
• Instagram: sugarbyru?igshi...
#yashandhass #hairstyle #haircare #hairtutorial

Пікірлер: 1 600

  • @YashandHass
    @YashandHassАй бұрын

    Links for the products I used 🔗❤️ amzn.to/3wgsHlE amzn.to/3QApFQ9 amzn.to/3yaBtSL amzn.to/4a98dJe amzn.to/3ygK7im amzn.to/3JTywZn

  • @housewife9473

    @housewife9473

    Ай бұрын

    Please hair ekata use karana machine eka mokakda Nanga

  • @user-sd5xj2gw9n

    @user-sd5xj2gw9n

    Ай бұрын

    ඔය තෙල් එකටම තව දෙයක් එකතු කරලා තමයි මං ගාන්න එඩරු තෙල්❤

  • @DimuthuUdara-fr5wb

    @DimuthuUdara-fr5wb

    Ай бұрын

    Thnkz akki

  • @DimuthuUdara-fr5wb

    @DimuthuUdara-fr5wb

    Ай бұрын

    Machin eka mokadda akki eka nm super...

  • @housewife9473

    @housewife9473

    Ай бұрын

    Nanga a machine eka mokakda . Amazon link eka awannako

  • @hashanpushpakumara1776
    @hashanpushpakumara1776Ай бұрын

    ස්පොන්සර් නැතුව තමන් පාවිච්චි කරන දේවල් පෙන්නපු එකම කෙනා යෂ් අක්කා ❤ ඔයාලා ඔච්චර ලස්සනට ඉන්න තවත් හේතුවක් තමයි ඉරිසියාවක්‌ නැතුව හිත ලස්සන එක 🥰👍

  • @Nethma_sp
    @Nethma_spАй бұрын

    ආසම couple එක Yash and Hass කියන අය මේ කොනට😻✨❤️🥰

  • @yasithanjana3018

    @yasithanjana3018

    Ай бұрын

    මේ ලන්කාවෙ විඩියෝ වල කව්රු හරි කොනකට එන්න කියනව 😂 අලුත් trends

  • @SusanthaPathirana-vw3wr

    @SusanthaPathirana-vw3wr

    Ай бұрын

    😍❤️

  • @hirujaathapattu6870
    @hirujaathapattu6870Ай бұрын

    0:28 සිරිමත් frame එකට පැමිනි සුන්දර මොහොත😂

  • @nimeshimekala2256
    @nimeshimekala2256Ай бұрын

    අනේ ශෝයි රපුන්සල් වගේ 😘ආදරෙයි දෙන්නටම .ඉල්ලු වීඩියෝ එක ගෙනවට් ඔයලට තැන්කිව් 😘❤️❤️

  • @dil_181
    @dil_181Ай бұрын

    ගෑනු ලමයෙක්ට දිග කොන්ඩයක් කියන්නෙ ලස්සන ආභරණයක්.ඔයා ඇත්තටම හරිම ලස්සන princess කෙනෙක් යශියො.පංචකල්‍යානියක් කෙල්ලෙක්ට හම්බෙන්නෙ හරිම කලාතුරකින්.ලස්සන රූපයක් වගේම හැපි ලයිෆ් එකක් ගෙනියන්නත් හශ් වගේ හබියෙක් හම්බෙන්නත් ඔයා ගොඩක් පින් කරලා තියෙනවා.පුලුවන්නම් hair care routine එකට onion juice treatment එකත් සති දෙකකට පාරක් වගේ add කරගන්න.ඒකෙන් හොද volume එකක් හම්බෙනවා.🥰🥰🥰

  • @ishuonline2379

    @ishuonline2379

    16 күн бұрын

    Kohomada e treatment eka karnne

  • @user-rs5fh7jp6n
    @user-rs5fh7jp6nАй бұрын

    යශ් බාබි ඩෝල් කෙනෙක් වගේ 🧚🏼‍♀️🧚🏼‍♀️

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rwАй бұрын

    හරිම ලස්සනයි අක්කගෙ කොන්ඩේ😍 ගොඩක් වාසනාවන්තයි ඔයා 💐 හැමදාම සතුටම ලැබෙන්න ඕනි ඔයාලට ❤️❤️❤️

  • @nathaliyajayamaha3121
    @nathaliyajayamaha3121Ай бұрын

    So humble, and beautiful soul yash♥️🫶🏻

  • @Yashodha_2224
    @Yashodha_2224Ай бұрын

    හසි මොටා නම් මාර lucky කොල්ලෙක් යශ් පැංචි වගේ කෙල්ලෙක් හම්බෙන්න ❤❤🙃

  • @stoicbondedminds..

    @stoicbondedminds..

    Ай бұрын

    aththa matath ona 😥😥

  • @Sandun-no1no

    @Sandun-no1no

    29 күн бұрын

  • @user-xu6xl7vc3k

    @user-xu6xl7vc3k

    29 күн бұрын

    Oyala denna harima Shok anee😍😍😍😍

  • @user-xk3im4id3d
    @user-xk3im4id3dАй бұрын

    මන් මාරම ආසයි ඔයාල දෙන්නට , ඒ වගේම යශ් පැන්චි හරිම ලස්සනයි මලක් වගේ.. හැමදාම සතුටින් ඉන්න ඕනි ඔයාල දෙන්න ❤😍

  • @Keesh99
    @Keesh99Ай бұрын

    Day & Night skincare routine එකත් මේ විදියටම වෙනම vlog එකකින් ඕනේ yash පැංචි යෝ...❤😘

  • @maneeshashehani1691

    @maneeshashehani1691

    28 күн бұрын

    Ow akki oy hrim lssny❤

  • @user-vj3em5zb1x

    @user-vj3em5zb1x

    19 күн бұрын

    ඔව්ව්ව්

  • @annbernie8827
    @annbernie8827Ай бұрын

    ආසවෙන් එනකම් බලාගෙන හිටිය වීඩියෝ එකක්..තැන්කූ යශ් පැන්චී...❤❤

  • @nimeshachamali3407
    @nimeshachamali3407Ай бұрын

    අලුත් video එකක් ආවාම දැනෙන සතුට ❤💝

  • @dinugilivisarani
    @dinugilivisaraniАй бұрын

    Video එකක් දාල තියනවා දැක්කම දැනුන සතුට 💗 #yashandhass

  • @user-wo3hj5xd5z
    @user-wo3hj5xd5zАй бұрын

    ඔයාලා දෙන්නගේ වීඩියෝ balnna ගත්තේ ලගක ඉදන් ඔක්කොම කොහොම හරි බැලුව ❤❤

  • @lakshirashiprabha992
    @lakshirashiprabha99227 күн бұрын

    හරිම ලස්සනට, අවංකවම hair care routine එකක් කියල දුන්න පළවෙනිම කෙනා ඔයා අක්කී... Thank u so much ❤️🥰

  • @SanjuJay.
    @SanjuJay.Ай бұрын

    Thumbnail ek marama lassanai 😍❤ ආදරෙයි හැමදාමත් 💯.

  • @NavodiImasha
    @NavodiImashaАй бұрын

    අක්කි කොණ්ඩේ හරිම ලස්සනයි. කොණ්ඩෙ ලස්සන නිසා අක්කිගේ ලස්සන තවත් Sharp වෙලා පේනවා. 🙂❤️

  • @Pinky.ash-_
    @Pinky.ash-_Ай бұрын

    ආසවෙන් බලන් හිටිය වීඩියෝ එකක් ගොඩාක් ස්තූතියි.. ඔයා ගොඩාක් ලස්සනයි යශ් පැංචී...❤

  • @littlemiss.travelicious
    @littlemiss.travelicious27 күн бұрын

    Omg this is so useful!! I’ve tried so many hair care stuff and honestly just gave up😭 but I think I’m gonna try this out too!!

  • @maleesha2657
    @maleesha2657Ай бұрын

    ලොකු දුකකින් ඉදපු වෙලාවක ඔයාලගේ වීඩියෝ එකක් දැක්කම දැනෙන සතුට 🥺❤️ ආදරෙයි අක්කා & අයියා. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. ❤🌼

  • @gamingwolf4772
    @gamingwolf4772Ай бұрын

    🥚🥚බිත්තරේ වැටුනම Hass අයියාගේ මූණ 🤭😂

  • @gamingwolf4772

    @gamingwolf4772

    27 күн бұрын

    Thankyou Yash and Hass ❤❤❤😘🌸

  • @Sandamali280
    @Sandamali28028 күн бұрын

    ( coconut oil, curry leaves, fenugreek, vitamin E ) මේ ටික mix krala oil ekak hadala dala balanna balan iddi konde වැවෙනවා ❤

  • @SAWG81
    @SAWG81Ай бұрын

    සුපිරි හැම video 1kma බලනවා....❤ජය වේවා...pizza vlog එකක් ඕනෙ...try krnndoo❤😊

  • @yashaniimesha5356
    @yashaniimesha5356Ай бұрын

    ඔයාලට මං ගොඩක් ආදරෙයි ❤️🥺

  • @ShwethaHansini__29
    @ShwethaHansini__29Ай бұрын

    ඔයාලා හරි ශෝක් අනේ.........❤ඇත්තමයි දැන් ඔයාලා මට පිස්සුවක් වගේ❤❤❤❤❤❤

  • @Dilshisubhani
    @DilshisubhaniАй бұрын

    මේ වීඩියෝ එක එනකල් ගොඩක් කල් බලා හිටියා 🥺❤️Thank u yash and hass 😘❤️

  • @harshipaboda4768
    @harshipaboda476828 күн бұрын

    Just looking like a wow😍

  • @chanduleekawyasanari4484
    @chanduleekawyasanari4484Ай бұрын

    ආසාවෙන් බලාගෙන හිටපු වීඩියෝ එකක්. ඔයා වගේම කොණ්ඩෙත් මාරම ලස්සනයි. තැන්ක් යූ වීඩියෝ එකට 😍

  • @Tharushikawshalya123
    @Tharushikawshalya123Ай бұрын

    🤭 දාලා විනාඩි 3යි කමෙන්ට්ස් 124.. ඔයාලා වගේ වාසනාවන්ත couple ekak මන් මීට කලින් දැකලා නෑ අක්කි අයියා..🥺💖

  • @YashandHass

    @YashandHass

    Ай бұрын

    Oyagollange support eka Hinda thamai ❤️🙏 godak issthuthi, Adarei

  • @Tharushikawshalya123

    @Tharushikawshalya123

    Ай бұрын

    🥰❤️‍🩹 adareyi api godaaakk​@@YashandHass

  • @SandalikaDevindi

    @SandalikaDevindi

    Ай бұрын

    ❤❤❤

  • @user-ly1ff9pr3n
    @user-ly1ff9pr3nАй бұрын

    අනෙ අක්කෙ ඔයා ඇත්තට ගොඩක් මාර විදියට ලස්සනයි 🥺❤️ හැම ලබන ආත්මෙකම ඔය වගෙ ලස්සන රැපයක් ලැබෙන්න ඔනි 🥺❤️ මන් හදවතින්ම ඔයාට විශ් කරනවා ❤️❤️

  • @chanumidulanga8989
    @chanumidulanga8989Ай бұрын

    Wowww marama ලස්සනයි akki....❤❤

  • @sankalpasithmina
    @sankalpasithminaАй бұрын

    වැස්සත් එක්ක මේ වීඩියෝ බලනකොට මාරම feeling එකක් දැනෙන්නේ ❤️😘 love you guys❤️❤️

  • @chnadrpalauttto

    @chnadrpalauttto

    29 күн бұрын

    😂😂

  • @jayalihasanya6342
    @jayalihasanya6342Ай бұрын

    මං දැකලා තියෙන ලස්සනම girl ඔයා යශ් පැංචි❤හසි මොටා හරිම lucky❤tysm yash💕god bless you both❤

  • @sandunikabomanthi6651
    @sandunikabomanthi6651Ай бұрын

    හරි පරාර්ථකාමියි❤

  • @chamialwis
    @chamialwisАй бұрын

    The most awaited 🤭❤️ always loved your hair!!!

  • @mayondithilakarathne8285
    @mayondithilakarathne8285Ай бұрын

    මේ vedio එක ගෙනකන් කොච්චර කල් ඉදන් බලන් ඉදියද.❤😘thank u

  • @Sshashi0110
    @Sshashi0110Ай бұрын

    ඉල්ලපු video එක දුන්නට ගොඩක් thnkz අක්කි❤

  • @Shahel_Gunasekara
    @Shahel_GunasekaraАй бұрын

    Wonderfull! 😌❤️ Adarei yash and hass ❤

  • @Dephey
    @DepheyАй бұрын

    I was waiting for this💗 Thankyouu akki luv

  • @dilshipabasara
    @dilshipabasaraАй бұрын

    Yeh waiting 😍🥰Stay Happy couple 🫰

  • @imeshasathsarani2388
    @imeshasathsarani2388Ай бұрын

    අනේ මේ couple එක දැක්කත් ඇති හිත පිරෙනවා😊❤

  • @dulashiariyawansha3279

    @dulashiariyawansha3279

    Ай бұрын

    Ane ow aththtama ❤😊❤

  • @shakilamalki8510
    @shakilamalki8510Ай бұрын

    අනේ හසි මොටා වගේ කොල්ලෙක් නම් හෙට උනත් බදිනවා..නන්ගි you are so lucky ❤

  • @Msithuminiperera
    @Msithuminiperera20 күн бұрын

    ඔයාගේ skin colour එකත් මාර ලස්සනයි.. Skin care routine එකත් ගෙන්නකෝ අක්කි. Thank yiu so much ❤️💐

  • @ManushiHasinika
    @ManushiHasinikaАй бұрын

    හැමදාම vlogs දැම්මා ත් ආසාවෙන් බලනවා ආදරෙයි දෙන්නට ❤❤❤

  • @_Aesthetic_Fairy_
    @_Aesthetic_Fairy_Ай бұрын

    Ur Soo pretty yash💗🌿🫂🤍 first like and comment 🌻💗🌿

  • @sawaniariyawickrama8246

    @sawaniariyawickrama8246

    Ай бұрын

  • @lifecoloursl4568
    @lifecoloursl456828 күн бұрын

    අයියගේ ආදරේ වීඩියෝ එක අස්සේ කීපාරක් කිස්ස් කරාද එයාගේ පැන්චිව.. ඒ කිස්ස් ඇත්තටම ආදරණියයි..😍❤❤❤❤❤

  • @nirunisahasra6570
    @nirunisahasra6570Ай бұрын

    Very important video akki..... Thank you akkiiii❤❤❤❤

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111Ай бұрын

    ඔයා හරිම ලස්සනයි යශ් පැංචි..විශ්වයේ අනන්ත වූ සුබවාදී කිරණ ආකර්ෂණය වේවා ඔයාටත් හස්ටත්..❤😊 සතුටින් ඉන්න

  • @disansasesadi
    @disansasesadiАй бұрын

    Aluth vedio ekak dankn balnna hitiye 😊😊😊adarey yash and hass❤❤

  • @isuri_17
    @isuri_17Ай бұрын

    Oh thank uu akki❤ it's soo useful video 😊

  • @aluthgedaraim8282
    @aluthgedaraim8282Ай бұрын

    Aneee maaara asawen beluwe yash penchiyooo adareiiii 😘😘😘

  • @minolikavindya3220
    @minolikavindya3220Ай бұрын

    Harima lassanai yash panchi🥰❤️adarei hamadamath YH ❤️❤️❤️

  • @PrabhaniMadumalathi
    @PrabhaniMadumalathiАй бұрын

    Godak adreiiii aneee 😘💗

  • @harshanierandi1047
    @harshanierandi1047Ай бұрын

    ඔයාල දෙන්නා හරිම ශෝක් ගොඩාක් ගොඩාක් ආදරෙයි ❤

  • @hellokity196
    @hellokity196Ай бұрын

    Godak watina vedio ekack thank you so much akkkiiii 🥺💖😚👊

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264Ай бұрын

    Skin care routine එකත් ඕනි❤

  • @dulashabanuki7085

    @dulashabanuki7085

    Ай бұрын

    Ow ane 🥺

  • @JanuSenarathna
    @JanuSenarathnaАй бұрын

    හැමදාම වගේ ආදරෙයි YH❤

  • @annesuzette3096
    @annesuzette3096Ай бұрын

    Thank you for sharing ❤stay blessed

  • @KasuniSenanayaka-zs3eu
    @KasuniSenanayaka-zs3euАй бұрын

    ඔයාල දෙන්නා ගොඩක් ආදරණීයයි මේ වගේම ඔයාල දෙන්නා එකිනෙකා ගැන ගොඩක් අවබෝධයෙන් ජීවත් වෙන්නේ ඒකට මම ගොඩක් ගරු කරනවා ❤❤❤

  • @anuththaraabeykoon7801
    @anuththaraabeykoon7801Ай бұрын

    මම දැකපු positive vibe එකක් තියෙන ලස්සනම couple එක තමයි yash & hass කියන්නෙ . ආදරෙයි හැමදාමත් අයියහ් & අක්කහ් ❤

  • @thilininipunika5982
    @thilininipunika5982Ай бұрын

    මන් දැකපු ලස්සනම කොන්ඩෙ තියෙන්නෙ ඔයාට යෂ්... ගොඩක් පරිස්සමින් ආදරෙන් ඒක රැක බලා ගන්නව දකිද්දි හරිම සතුටක් දැනෙන්නෙ..♥️♥️♥️♥️♥️♥️♥️

  • @nithyasamadi2617
    @nithyasamadi261724 күн бұрын

    ආසම 🥺❤️‍🩹🦋

  • @sheronisubasinghe6347
    @sheronisubasinghe6347Ай бұрын

    Love this❤

  • @tharushinavodya6520
    @tharushinavodya6520Ай бұрын

    Wow akkiiii😍❤..danaknm balan hitiya vid ekak thank youu..adarei denntama😘😘

  • @ShaDowM01
    @ShaDowM01Ай бұрын

    The most HONEST hair care routine video ever ❤

  • @nurirathnayaka
    @nurirathnayakaАй бұрын

    Wow, it's nice.! 💜️

  • @user-uk3jn4jp7i
    @user-uk3jn4jp7iАй бұрын

    අනේ ඔයාලගේ video මම හරිම ආසවෙන් බලන්නේ ඉක්මනටම ගේන්න අලුත් video එකක්

  • @brownysnowyworld1856
    @brownysnowyworld1856Ай бұрын

    I tried this today akki 🥺. After using the Dyson Airwrap my hair looks exactly like urs akki 💯💗

  • @YashandHass

    @YashandHass

    26 күн бұрын

    Yay, so glad🥰

  • @fftec3886
    @fftec3886Ай бұрын

    කොන්ඩෙට වශී උනේ මං විතරද❤

  • @pawantec1731
    @pawantec1731Ай бұрын

    Prettiest akki's haircareee routinee❤

  • @Dinodya_6w1t12d
    @Dinodya_6w1t12dАй бұрын

    Superb🥺❤️✨akka & aiya❤️

  • @Dangerimashi
    @DangerimashiАй бұрын

    ඔයාලගෙ මෙ පාර ගිෆ්ට් එක මං වගෙ දුප්පත් කෙල්ලෙක්ට ලැබෙන්න කියලා මං පාර්තනා කරනවා😊❤

  • @senurigunawardhana3933
    @senurigunawardhana3933Ай бұрын

    thawa lassana wenna one oya😘

  • @user-dn7dq8fr8s
    @user-dn7dq8fr8sАй бұрын

    Adarei akki aiya..my fevarit couple...ummaaa ❤❤❤

  • @MADU630
    @MADU63022 күн бұрын

    අනේ ෂෝයි 😍😍 කිසිම ආඩම්බර කමක් නැහැ 🥰🥰

  • @thulithaoshadha
    @thulithaoshadhaАй бұрын

    Apita o/l akki .❤️🤗o/l thibbath video eka mis karanne na ❤️❤️🫂

  • @NiniBrown129
    @NiniBrown129Ай бұрын

    අක්කි ඔයා පාවිච්චි කරන beauty supplements , vitamins ගැන වීඩියෝ එකක් කරන්නකෝ❤

  • @YashandHass

    @YashandHass

    26 күн бұрын

    I don’t take any beauty supplements nanga. Just fish oil and magnesium for vitamins.🥰❤️

  • @SanjuFernando4417
    @SanjuFernando4417Ай бұрын

    Oyanam maray akkii..love yaaaaa❤❤❤❤❤❤Thankuuuu anehh..meka nam mara valuable video ekk❤🫡

  • @Malithi.
    @Malithi.Ай бұрын

    Aww such a cutie🥺❤ yashiee for ever fav❤

  • @UpekhaSewmini
    @UpekhaSewminiАй бұрын

    හසි අයියායි අක්කියි දෙන්නම ඉන්නකොට තමා volgs මරු🤣🤣මොනා උනත් එ ආදරෙ ගැන කියන්න වචන නෑ 🥰🥰ඔය දෙන්නා වගේ හැමෝම ආදරෙන් සතුටින් ඉන්නවානම් මේ ලෝකේ මාරම ලස්සන වෙයි❤️❤️හසි අයියාගෙ hear care routine එකක් නැද්ද 🤣🤣

  • @Viduni...129
    @Viduni...12925 күн бұрын

    හැමදාම සතුටින් දෙන්නම ඔය වගේ ආදරෙන් ඉන්න❤️🥰

  • @Dilushiudeshika
    @DilushiudeshikaАй бұрын

    Soo pretty akki 🥺❤️🌻

  • @SanjulaNuwangi
    @SanjulaNuwangiАй бұрын

    අපිට මේ දවස්වල O/L අක්කි 😪❤️

  • @YashandHass

    @YashandHass

    Ай бұрын

    Hodata karanna❤️

  • @SanjulaNuwangi

    @SanjulaNuwangi

    Ай бұрын

    @@YashandHass Aniwarenma 😗❤️

  • @DulashiniSamarathunga-hf4ed

    @DulashiniSamarathunga-hf4ed

    Ай бұрын

    ​@@YashandHassApit thmi comment dne nthe thrahi appa 🥺💔

  • @user-dg7dl9ot6v
    @user-dg7dl9ot6vАй бұрын

    මරු මරු මරු ❤❤❤❤❤❤😊😊

  • @user-qt1rm1tk8n
    @user-qt1rm1tk8nАй бұрын

    ♥️Akkiya love youuuuu

  • @sahanikamaheshi6451
    @sahanikamaheshi645128 күн бұрын

    Really happy to watch your video 🤗 I really love it ❤

  • @anujasilva2964
    @anujasilva296414 күн бұрын

    Harima hitha hoda kenek yash panchiii♥️♥️♥️♥️Thank you akki🙏

  • @meeshalochani3089
    @meeshalochani3089Ай бұрын

    Thank you akki love ❤. Most awaited video....

  • @deadunitharusha9223
    @deadunitharusha9223Ай бұрын

    Aneee looks so beautiful yash 😍❤️

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl23 күн бұрын

    අනේ cooking vlog එකකුත් ඕනෙ 🥹❤️

  • @dinithinirasha1694
    @dinithinirasha1694Ай бұрын

    That was soo good akki💕🥹 thank u for u tips and tricks❤️🥰

  • @PrathibhaWickramasingha
    @PrathibhaWickramasinghaАй бұрын

    Woow akkeee....Ur soo soo pretty . Actually u looks like a doll...🥹♥️😘

  • @yuresharavihansi1383
    @yuresharavihansi1383Ай бұрын

    Wow akki niyamai ❤❤❤

  • @mashih3234
    @mashih3234Ай бұрын

    Wow your hair looks so healthy and nice akki. Thank you so much for sharing your haircare routine with us. Love you guys🥰❤

  • @user-gj7ym8ud8d
    @user-gj7ym8ud8dАй бұрын

    Oyalanam godak adaraniyama couple ekak.❤️❤️ E wagema yash akki oyage kondeta mama godak kamathi Hass ayyatath godak adarei ❤️❤️

  • @user-lv2iu5mi5o
    @user-lv2iu5mi5oАй бұрын

    Thanks akkiyooo🤗 Adarei oyala dennatama....❤

  • @LiseniAlexander-xz1vb
    @LiseniAlexander-xz1vb25 күн бұрын

    How sweet... Yash n Hass 😍

  • @Supipi_Peiris778
    @Supipi_Peiris778Ай бұрын

    Wooww 🥺❤️ so beautiful hair & beautiful couple 😍

Келесі