My Birthday Vlog / මගේ උපන්දිනය දවස ගෙවුනු විදිය

thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
✅ You tube ➡️ kzread.info/dron/DkG.html​...
✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_sandu
✅ Facebook Page➡️ profile.php?...
✅ Instagram 👧 ➡️ / sanduni_fernandz
✅ Instagram👦 ➡️ / _sameera_weerasinghe

Пікірлер: 720

  • @thanusathsarani8090
    @thanusathsarani809027 күн бұрын

    ලන්කාවෙ ඉන්න නිලියෝ ක්ව්ද මෙයා එක්ක බලද්දි 😇❤️ anyway wish your happy birthday akkh gold bless youu lv yoo 🥺❤️

  • @user-ed7ik3gg7c

    @user-ed7ik3gg7c

    26 күн бұрын

    Eka nm atta

  • @Nikikim1234
    @Nikikim123427 күн бұрын

    13:17 කාටද ඇහුනෙ some song එක .අනේ මේවා ඇහෙද්දි මාරම දුකයි 🥺💔එන්නම හිතනවා 🥺.ලොකුම හිනේ තමා කොරියාවට එන එක 🥺😍. අනේ මගෙ ඒ හීනය ඉශ්ට වේවා ! 🥺🙏.මන් අනිවාර්යයෙන් කොරියාවට එනව්ව්මයි 🥺😍

  • @sajithsumathirathne9922

    @sajithsumathirathne9922

    27 күн бұрын

    Ane ow mageth dream eka kohomahari yanawa❤

  • @ruvinicharuka2914
    @ruvinicharuka291410 күн бұрын

    ඔයාලගෙ අම්මා තාත්තා පව්ලේ අය ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @user-mx7ud6xi2b
    @user-mx7ud6xi2b27 күн бұрын

    සුභ උපන්දිනයක් වෙවා මැණික මගෙ ආදරය ආශිර්වාදය ගෞරවය හැමදාමත් මගෙ ආදරණීය චුටි මැණිකගෙ හුරතල් හිනාව දගකාරකම් දකින මට මාරම සතුටක් ආඩම්බරයක් මගෙ චුටි සුරංගනාවියටත් ඔයාල දෙන්නටත් ජෙසු සමිදු පිහිටයි ♥️♥️♥️🌺🏵️🌼💐🌹🥰❤❤❤🌹💐🥰

  • @ruchinthadilshan9964
    @ruchinthadilshan996422 күн бұрын

    ඇත්තටම තුන්දෙනාම ලස්සනයි ඔය වගේ සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️💥

  • @chamariebeliathela
    @chamariebeliathela26 күн бұрын

    සුභම සුභ උපන්දිනයක් වේවා නංගි. 🎂🎂🎂🎂🎂🎂❤️❤️❤️❤️❤️ හරිම ලස්සනයි විඩිඕ එක අසාවෙන් බැලුවා. බුදුසරණයි තුන්දෙනාටම ❤️❤️❤️❤️❤️❤️

  • @ushaniweavers2471
    @ushaniweavers24718 күн бұрын

    Mata ලයික් 100 ඕන

  • @ShaliniNihara
    @ShaliniNihara27 күн бұрын

    🎉සුභ උපන්දිනයක් අක්කේ.🎉 හැමදාම සතුටින් ඉන්න තුන්දෙනාම. ජේසු පිහිටයි !🙏

  • @techbro4705
    @techbro470527 күн бұрын

    හරිම ආදරණීය පව්ලක්.❤️❤️❤️. සුභ උපන්දිනයක් වේවා ඔයාට..

  • @mc2176
    @mc217627 күн бұрын

    සුභම සුභ උපන්දිනයක් වේවා අක්කේ. අලුත් වීඩියෝ එකක් එනකන් ගොඩක් ආසාවෙන් බලන් හිටියේ

  • @sadakalummayadunna2068
    @sadakalummayadunna206826 күн бұрын

    Happy birthday akkiyo❤ 🎂🎂hamadama සතුටින් පරිස්සමෙන් ඉන්න bs

  • @nethminiimasha1261
    @nethminiimasha126127 күн бұрын

    Happy birthday Akke...ඔයාගෙ ලස්සන බලාපොරොත්තු හැම එකක්ම ඉශ්ථ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා💗💗

  • @RidmaUmangi
    @RidmaUmangi27 күн бұрын

    Happy birthday nangi ❤🍰 හැමදාම සතටින් ඉන්න ලැබේවා!🎉🎉 බුදු සරණයි ඔයාලට!

  • @Chandhimachandhima-yv8cf
    @Chandhimachandhima-yv8cf23 күн бұрын

    Happy birthday akki Mama oyalagae vidiyo valata marama kamati ඉක්මනින්ම තව එකක් දාන්න ප්ලීස්😍👧

  • @ruvinicharuka2914
    @ruvinicharuka291410 күн бұрын

    චූටි පැංචි නම් අම්මි වගේමයි 😍😍😍

  • @tharukajayathilaka9223
    @tharukajayathilaka922314 күн бұрын

    හරිම ලස්සනයි ඔයාලගේ පවුල.අයිය කිව්වා වගේම ඉස්සරහට තවත් ලොකු වෙලා ලස්සනට ගලාගෙන යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වගේ ලස්සන ෆැමිලි එකක් වෙනුවෙන් මහන්සි වෙන හැමෝටම ඔයාලගේ මේ ලස්සන movements inspiration එකක්. ස්තූතියි අපිත් එක්ක මේ දේවල් බෙදාගන්නවාට. දන්නවා හැම දවසක්ම මේ වගේ ලස්සනට ගලාගෙන යන්නේ නැතුව ඇති. ඒත් මේ ලස්සන දවස් ඒ මහන්සි දවස් හැම එකක් වෙනුවෙන්ම ලොකු motivation එකක් . බුදු සරණයි ඔයාලට 💐❤️ සුභම සුභ උපන්දිනයක් අක්කා....💜

  • @HdNilanthi
    @HdNilanthi27 күн бұрын

    සුබම සුබ උපන් දිනයක් වේවා .සියලු පැතුම් ඉටු වේවා❤❤

  • @RamayaGamage
    @RamayaGamage27 күн бұрын

    සියලු ප්‍රාර්ථනාවන් ඉටුවන සුබ උපන්දිනයක් වේවා දුවට!!ඒඑ වගේම පුංචි සෝසමලටයි පුතාටයි දුවටයි වාසනාවන්ත අනාගතයක් පතමි!!තෙරුවන් සරණයි !!

  • @sithu664
    @sithu6643 күн бұрын

    Happy Birthday akki ❤🎉wish කරන්න පරක්කු උනා 😢 තුන්දෙනාම ලස්සනයි අක්කේ ❤full video එකක් කරන්නකො අපිට හොද ගැලපෙන දේවල් මොනාද කියලා

  • @OluWathsala
    @OluWathsala26 күн бұрын

    හරිම ලස්සනයි අක්කී.....තුන්දෙනාටම හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @kumarikumari8346
    @kumarikumari834627 күн бұрын

    සුබ සුබ උපන්දිනෙයක් වෙිවා බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා ♥️🍨🇱🇰🇰🇼🇱🇰🇰🇼

  • @rusiruchamooo6861
    @rusiruchamooo686127 күн бұрын

    Happy birthday akke, අනෙ මන් ඔයාලගේ විඩියෝ බලලාමයි කොරියන් යන්න මෙ තරම් ආස කලෙ දැන් මන් එ වෙනුවෙන් මුල්ම පියවර තිබ්බා අක්කෙ❤️😚❤️❤️❤️😘❤️❤️

  • @jayanigunarathna1255
    @jayanigunarathna125527 күн бұрын

    Happy birthday akke❤❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @piyathissamg3550
    @piyathissamg355027 күн бұрын

    කලු සුද රෝස මල් දෙකටත් ආදරේයේ 🌹💗ආයිටත් ආදරේයි🤓 තුන්දේනාම පරිස්සමින් ඉන්න....😇

  • @dismimaheshika3770
    @dismimaheshika377024 күн бұрын

    Happybirthdayමගේ පැතුම ගොඩක් බබලා හදන්නනංගි❤❤

  • @DevikaSubashini
    @DevikaSubashini27 күн бұрын

    ඔයාට සුභම සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා නංගී. හැමදාම ඔයාලට සතුටින් ඉන්න ලැබෙන්න ඕන. ඒ වගේම ඔයා ගොඩාක් ලස්සනයි❤❤❤❤❤❤❤❤❤

  • @shanikakumuduni8805
    @shanikakumuduni880526 күн бұрын

    Happy Birthday nangiyo❤️ ❤🎂🎁🎊 සතුටින් ඉන්න හැමදාම. ආදරේයි තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @rashinishanika2869
    @rashinishanika286927 күн бұрын

    සුබම සුබ උපන්දිනයක් වේවා!!!!🎂🥰අක්කි තුන් දෙනාම පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි!!!!🙏❤️

  • @UpaliPindeniya-rt5uh
    @UpaliPindeniya-rt5uh24 күн бұрын

    හයි නංගි සුභ ම සුභ උපන් දිනයක් වෙිවා... චුටි දොනි ....ඇතුළු පඋලේ නංගි මල්ලි ට ජේසු පිහිටයි .....❤❤❤❤❤

  • @user-py9sq4oy2r
    @user-py9sq4oy2r26 күн бұрын

    Happy birthday akke🎈හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️🌼

  • @user-ri8ho4wf3c
    @user-ri8ho4wf3c27 күн бұрын

    happy birthday අක්කේ අයියා එක්ක පැන්චි එක්ක හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි අක්කෙ🥰

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly756326 күн бұрын

    Happy birthday akka හිතන පතන සියලුම දේවල් හොද විදිය ට සිද්ද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!💜️

  • @chanumidulanga8989
    @chanumidulanga898927 күн бұрын

    Many happy return of the day akki...❤❤ harima lassanai.. 🥰😍 ආදරෙයි godak ....♥️

  • @samudhikagunarathne9099
    @samudhikagunarathne909926 күн бұрын

    සුභ උපන්දිනයක් වේවා අක්කි ❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤

  • @vijayanthialwis2678
    @vijayanthialwis267827 күн бұрын

    හරිම ලස්සනයි Happy birthday 🎉🎉nanga.

  • @user-rj3mw7zn7i
    @user-rj3mw7zn7i27 күн бұрын

    Happy birthday🎂❤️ akki ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න ඔනෙ ඔයාලා තුන් දෙනා. ආදරෙයි තුන් දෙනාටම

  • @Parami5861hl
    @Parami5861hl27 күн бұрын

    උදේ නැගිට්ට ගමන් බැලුවෙ අක්කියෝ 🤭🤭🥰Happy birthday akki🥰🥰🥰

  • @Nuu1299
    @Nuu129924 күн бұрын

    Happy birthday akkiyoo sudu boole nm harima quite miriknn hithenw 😍😍Adareyi oyala thundenaatm ❤️❤️❤️❤️

  • @asangikaudayangani5570
    @asangikaudayangani557027 күн бұрын

    සුභ සුභ උපන්දිනයක් වේවා ඔයාට ආදරෙයි හැමදාටම ඔයාලා 3.දෙනාට

  • @imashasewwandi11
    @imashasewwandi1127 күн бұрын

    Happy birthday akki. සතුටින් ඉන්න හැමදාම

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya27 күн бұрын

    හරිම අාදරණීය එකමුතු ලස්සන පවුලක් ජේසු පිහිටයි! 🙏🏻🥰♥️

  • @chanakakrishantha660
    @chanakakrishantha66026 күн бұрын

    Happy Birthday akii🎉🎉 hamadama sathutin inna❤❤

  • @user-is4st5pv4h
    @user-is4st5pv4h27 күн бұрын

    සුබ උපන්දිනයක් වේවා අක්කි🎉🎉❤

  • @nimalsenarathna8102
    @nimalsenarathna810227 күн бұрын

    Happy BIRTHDAY akkiyo...❤❤❤oya godaaaak wasanawanthai akkiyo.hamadama sathutin inna labewa...kiyala oyalata man wish karanawa akkiyo..❤

  • @senethyaushetti7614
    @senethyaushetti761426 күн бұрын

    Happy Birthday Akkiiii❤❤❤❤. Hamadama sathutin innaa...🎉🎉

  • @pamudinithashmi2446
    @pamudinithashmi244623 күн бұрын

    Happy birthday akkiyo 🎂❤ පරිස්සමෙන් සතුටින් ඉන්න අාදරෙයි තුන්දෙනාටම 😚

  • @koreandiary_with_ishu.
    @koreandiary_with_ishu.27 күн бұрын

    සුබම සුබ උපන් දිනයක් අක්කී...❤❤❤

  • @gayanimaheshika4484
    @gayanimaheshika448423 күн бұрын

    Lassanai nangi budu saranai parissamen inna satutin inna 💖💖💖 happy birthday

  • @user-ye1fb2ef1m
    @user-ye1fb2ef1m27 күн бұрын

    happy birthday අක්කියෝ.....🎉❤❤

  • @nipuniayodya5154
    @nipuniayodya515427 күн бұрын

    සුබම සුබ උපන් දිනයක් අක්කි.❤❤❤හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤

  • @user-rl1zl4vj5p
    @user-rl1zl4vj5p26 күн бұрын

    දූල කොහොමත් තාත්තා තමයි කියන්නේ අක්කි❤

  • @user-zj6zi4gm9s
    @user-zj6zi4gm9s26 күн бұрын

    සුබම සුබ උපන්දිනයක් වේවා සදු අක්කේ හැමදාම සතුටින් ඉන්න තුන් දෙනාම බුදුසරණයි ❤️❤️❤️❤️

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan531924 күн бұрын

    සුභම සුභ උපන් දිනයක් වේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @MoviniMethma-oz6vn
    @MoviniMethma-oz6vn27 күн бұрын

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා අක්කෙ. සතුටින් ඉන්න හැමදාම ❤🥰

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg27 күн бұрын

    happy birthday sudu akki 🎂🍫 තුන්දෙනාටම ආදරේයි ගොඩ ගොඩාක් ❤❤❤❤❤

  • @PathumNissanka-lv7gi
    @PathumNissanka-lv7gi27 күн бұрын

    හරි ම ලස්සනයි ♥️

  • @nadeeka96
    @nadeeka9622 күн бұрын

    Many happy returns of the day akki...lassana video eka aran awata..oyala dennata thank you so much akki & aiya..chuti menikatath godak adareii...♥️♥️

  • @yuwaniwageesha1040
    @yuwaniwageesha104027 күн бұрын

    සුබම සුබ උපන් දිනයක් වේවා අක්කේ ❤❤❤

  • @JayaniIshara-qq8bf
    @JayaniIshara-qq8bf27 күн бұрын

    සුබ උපන් දිනක් අක්කා මරාම ලස්සන පවුලක් ❤❤❤❤

  • @dinushaprasangika7623
    @dinushaprasangika762326 күн бұрын

    සුබ සුබම උපන්දිනක් වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sageea563
    @sageea56320 күн бұрын

    බුදුසරණයි !!!සතුටින් ඉන්න හැමදාමත්. ❤

  • @user-uq6id5iy9j
    @user-uq6id5iy9j27 күн бұрын

    සුබ උපන් දිනයක්වේවා.ජේසු පිහිටයි ❤❤❤

  • @Sewwandi____
    @Sewwandi____27 күн бұрын

    අනේ සෝස මලහ්🌹❤😍 ආදරෙයී තුන්දෙනාටම.පරිස්සමෙන් ඉන්න.❤😍🎉

  • @senu1804
    @senu180427 күн бұрын

    Happy birthday akka🎊️ hamadama sathutin parissamen inna adarei ❤❤❤

  • @user-ye1fb2ef1m
    @user-ye1fb2ef1m27 күн бұрын

    කැමති නම් නෙමේ අක්කි ගොඩක් කැමතී... අනිවාරෙම්ම අර ශොපින් වීඩියෝ එක ඕනෙ හොදද...❤❤❤❤❤❤❤

  • @sakuniumesha203
    @sakuniumesha20327 күн бұрын

    Happy birthday akki 🎉තුන්දෙනාම ලස්සනයි ❤

  • @gimhanipathirana7866
    @gimhanipathirana786625 күн бұрын

    නීරෝගීමත් සුභම සුභ උපන්දිනයක් වේවා අක්කි 😍😍🫶

  • @user-mj7cd8qw3i
    @user-mj7cd8qw3i26 күн бұрын

    ❤❤❤❤❤❤❤Happy birthday ❤❤❤❤❤අක්කෙ. .සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලාthundenama....බුදු සරණයි....ජේසු පිහිටයි ❤❤❤❤❤❤

  • @k.m.saumyamadushani4151
    @k.m.saumyamadushani415114 күн бұрын

    Nangi oyage beauty secret kitannako. ඔයා මාරම lassanai. Delivery eken පස්සේ ඔයා khmd කෙට්ටු උනේ කියලා vedio ekak කරන්න කෝ. තව ඔයා use කරන beauty product ගෙනත්

  • @rajinihashan2
    @rajinihashan227 күн бұрын

    Happy Birthday Nangi.oyalata godak adarei asai.mage doni th wadiyen kiyanne taththa kiyala tama❤😍😍😍

  • @OmanthiInduwari140
    @OmanthiInduwari14026 күн бұрын

    Happy birthday akkiyooo...ada vlog eka godak lassanai.asaven balan hitiya.ilagata sosa malata shoping karana vlog ekak one..❤❤❤❤ ada thun denama lassanai eka vage adala inna nisa..😘😘😘🥰 ape sosa mala loku venakan balan inne mama.eya godak lassanai ada.😌💖💖 oylage davasa gevena vidiyak video ekak danna..ආදරෙයි ආදරෙයි ආදරෙයි godak parissamen inna theruwan saranai 😊😊😊😘🥺🥺💖

  • @user-ip7jv5pg9g
    @user-ip7jv5pg9g26 күн бұрын

    අනේ අක්කී ඒ ශොප් එකේ වීඩියෝ එකක් අනිවාරෙන්ම ඕනෙ ප්ලීස් වීඩියෝ එකක් ගේන්න ❤❤

  • @KaushiBTS
    @KaushiBTS26 күн бұрын

    අම්මයි දූයි දෙන්නම එක වගේ ලස්සනයි 🥰ආදරෙයි🥰😘😘

  • @user-bc6fx7qs7e
    @user-bc6fx7qs7e27 күн бұрын

    happy birthday akki sathutin ina hamadama

  • @user-ph8be6in4b
    @user-ph8be6in4b27 күн бұрын

    Ane plz day vlog ekak gennko...gedr idn kohomd dawasa gatha wenne kiyla plzz plzz... aiye 💖💖💖

  • @KaushiBTS
    @KaushiBTS26 күн бұрын

    අනේ ඔව් අපි එකෙන්ම කැමතී full video එකක් ගේන්න shop එකේ❤🥰

  • @poorvisanthushi8200
    @poorvisanthushi820027 күн бұрын

    Onna issellama Baluwa hodada .❤ hamadama adareyi parissamata inna ❤

  • @thisandiesahanma
    @thisandiesahanma19 күн бұрын

    Happy Birthday Akki🎉❤Thun denatama jesu pihitai

  • @AchiniAnna
    @AchiniAnna27 күн бұрын

    අනේ notification එක දැක්ක ගමන්ම ආවා අක්කි 💗 වීඩියෝ එක්ක දානකන් ගොඩාක් පාලුවෙන් හිටියේ 😍💞සුබම සුබ වාසනාවන්ත birthday එකක් වේවා අක්කියෝ ආදරෙයි ඔයාලා තුනදෙනාටම 🥰💗😚

  • @sachinisalika466
    @sachinisalika46627 күн бұрын

    Happy birthday akki. Bs oyala thun denatam❤❤❤❤

  • @c.r.kbasnayaka1849
    @c.r.kbasnayaka184927 күн бұрын

    සුභ උපන් දිනයක් වේවා අක්කී. මේ දෙසැම්බර් 15ට මටත් අවුරුදු 29යි

  • @MaduMadu-ti7ws
    @MaduMadu-ti7ws27 күн бұрын

    Happy birthday akkiyo sathutin parissamin inna budu saranai ...🎉🎉🎉🎂🎂🎊️🎊️

  • @KoreanDream-oy1fs9pb5b
    @KoreanDream-oy1fs9pb5b26 күн бұрын

    Happy birthday Akki ජේසු පිහිටයි❤🎉

  • @yeonpoorna1142
    @yeonpoorna114226 күн бұрын

    Happy Birthday අක්කී..❤❤❤❤ මාත් අක්කිගේ birthday එක දවසෙමයි...😊

  • @MoOnFlOwEr_JK
    @MoOnFlOwEr_JK24 күн бұрын

    HAPPY BELATED BIRTHDAY AKKIIII💜💜HRIM LSSNAI OYL. PRISSMN SATHUTIN INNAAAA

  • @champikasudarshani6938
    @champikasudarshani693827 күн бұрын

    සුභ උපන් දිනයක් වෙවා video ගෙන්න පරක්කුයි ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉😢

  • @chamodiwathsala4070
    @chamodiwathsala407024 күн бұрын

    Happy birthday akkiyo❤🎉🎉 Ane oya thawath lassana wela😍 chuti bole😘😘 family ekama lassanai...

  • @samanthajayalath3863
    @samanthajayalath386327 күн бұрын

    බුදු සරනයි 🙏🌼 ජේසු පිහිටයි 😍 ❤❤❤

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp25 күн бұрын

    Happy birthday dear putha satutin inn lebewa hemadamath jesu pihitaiy budu saranaiy parissamen inna

  • @seha150
    @seha15027 күн бұрын

    Happy birthday akkii❤️❤️😍chuti baba shooii ane🥰🥺❤️

  • @ThashmilaNayanthi-dj8lt
    @ThashmilaNayanthi-dj8lt27 күн бұрын

    Happy birthday akki ❤❤❤🎂🎂 hamadama hinawela sathutin parissamin nirogiwa inna akki godak adarei බුදු සරණයි

  • @nadeeshasadamali611
    @nadeeshasadamali61126 күн бұрын

    Happy birthday akke sathutin inna bs

  • @Artgallery-22991
    @Artgallery-2299127 күн бұрын

    Many more happy returns of the day akki❤ God bless you 😇

  • @TravelwithDoc2024
    @TravelwithDoc202419 күн бұрын

    සුබ උපන්දිනයක් වේවා ඩාලිං.. ❤

  • @airanganikumari5342
    @airanganikumari534224 күн бұрын

    Happy birthday akki sathutin inna

  • @nadeekadilhani3340
    @nadeekadilhani334027 күн бұрын

    Happy birthday akke❤️❤️🎂hamadama sathutin inna ❤️❤️❤️

  • @JayaniSudeshika-
    @JayaniSudeshika-26 күн бұрын

    Happy birthday Aki hamadema sathuti adaren Inna ❤❤❤❤

  • @lakmalilakmali7643
    @lakmalilakmali764326 күн бұрын

    Happy birthday නංගි

  • @rasangarasanga6882
    @rasangarasanga688227 күн бұрын

    Happy blRTHDAy .🎉 hamadama satutin parissamata enna ❤

  • @user-jr7lk9yn3d
    @user-jr7lk9yn3d25 күн бұрын

    Happy birthday akkiiii.hemdm sthutin prissmt inn oni hemoom.

Келесі