ශලනි Q & A එකේදි පලවෙනි හමුවීම ගැන කියපු දේ

Follow me 👇🏻
Facebook :- / sachin-liyan. .
Instagram :- / donsachinsameer. .
👇🏻👇🏻👇🏻👇🏻
Follow her Channel
/ shalanitharakaofficial
Subscribe to my channel 👇🏻
**Sachin Liyanage **
Thankyou ❤️

Пікірлер: 1 900

  • @chamodya3331
    @chamodya3331Ай бұрын

    😂 දුෂේනි එක්ක කරපු වොල්ග් එකෙන් පස්සෙ මේක බලපු උ⁣න් කෝ 😂😅😅

  • @oshadikaushalya8793

    @oshadikaushalya8793

    Ай бұрын

    😂

  • @user-tr4vy4rk8i

    @user-tr4vy4rk8i

    Ай бұрын

    අඩෝ මමත් බැලුවා 😮

  • @nawodadilshani

    @nawodadilshani

    Ай бұрын

    Ado ado 😂

  • @samanthakumari704

    @samanthakumari704

    Ай бұрын

    මමත්

  • @chutidoni-np7ju

    @chutidoni-np7ju

    Ай бұрын

    math

  • @nadeeka9468
    @nadeeka94682 жыл бұрын

    දෙන්න එකතු උනාම මාර ජොලි අප්ප😂 හොද friendship එකක් තියනව😍 හැමදාම ඔහොම සතුටින් ඉන්න දෙන්නම good luck ❤️

  • @yr-rp3tw
    @yr-rp3twАй бұрын

    සචින්ගේ වාසනාවට දුශේනි හම්බුනා ඒ ආදරේ මාරම ලස්සනයි good luck..පලවෙනිවතාවට නලු නිලියන්ගේ ආදරේකට ආසහිතුන.

  • @samsungpro7311
    @samsungpro73112 жыл бұрын

    සචින් කතාකරද්දි අහන් ඉන්න ආසයි. ශලනි සචින් ආදර මන්දිරයක් තැනුවොත් හරිම ආදරණීය කැදැල්ලක් වෙයි නේද. ප්‍රාර්ථනා කරනව බුදු සරණයි

  • @shanikadilrukshi2922
    @shanikadilrukshi29222 жыл бұрын

    සචින්ව හම්බුනාට පස්සේ ශලිනිගේ මූණේ ඇත්තටම ලස්සන හිනාවක් දැක්කා ....හරිම ලස්සනයි ඒ bond එක...හැමදාම සතුටින් ඉන්න my beautiful queen shala..❤ ආදරෙයි දෙන්නටම ...❤

  • @user-nq3hj7sc2u

    @user-nq3hj7sc2u

    2 жыл бұрын

    නැතුව නැතුව

  • @Rapidcooking1

    @Rapidcooking1

    2 жыл бұрын

    පෙම් සිනහවක් නේද සලාට තියෙන්නේ අම්මෝ ඉතින් 😀❤️

  • @wasanakariyawasam1096

    @wasanakariyawasam1096

    2 жыл бұрын

    සච්න්ගේ හිනාව හරි ලස්සනයි,ඒ හිනාව හරි ඕපන්

  • @anuradha95anuanu60

    @anuradha95anuanu60

    2 жыл бұрын

    Ane sacin belle walanam daganna epa අරය wage. Pau redimolaatthe aira

  • @manoja6418

    @manoja6418

    2 жыл бұрын

    Me dennada ylu wela inne

  • @wasanakariyawasam1096
    @wasanakariyawasam10962 жыл бұрын

    මෑත කාලයේ බිහිවුනු නිහතමානි කලාකරුවන් දෙදෙනෙක්, තව තවත් හොඳ නිර්මාණ වලින් පේක්ෂක හදවත් වල අමරණීය වේවා කියා හදවතින්ම සුභ පතනව ,❤❤❤ ඔයාලා දෙන්නටම.

  • @sawaniahasna5501
    @sawaniahasna55012 жыл бұрын

    සචින් කියන්නෙ හිත හොද කොල්ලෙක් කියල මට හිතෙනවා. ඔය friendship එක හැමදාම තියාගන්න. ඒක ඔයාලාව තවත් ගොඩාක් ලස්සන කරනවා. ශලනි ඔයා තමා නව පරපුරේ මගේ favourite actress. සතුටින් ඉන්න හැමදාම.

  • @Pavani805
    @Pavani8052 жыл бұрын

    කියාදෙන්න ආදරේ තරම් ///සුපිරියි කියන්න වචන නැ. පෝන් එක ගත්ත ගමන් ඉස්සරලාම බලන්නේ ඒ කථාව ඔය දෙන්නටම සුභ පැතුම් ❤❤🌹🌹

  • @world-nm3ky
    @world-nm3ky2 жыл бұрын

    අය්යේ ඔයා මාරම ගති ඉන්දියාවට ගැලපෙන look එකක් තියෙන්නේ ❤️😊

  • @bollywoodactresses4558
    @bollywoodactresses45582 жыл бұрын

    මම සාමාන්‍යයෙන් ලංකාවෙ නළුවන්ට අසා වෙන්නෙ බොහොම කලාතුරෙකින්... ඒත් මම නළුවෙක් විදියට ඔයාට මාර කැමති මල්ලී... සුබ පතනවා ඔයාගෙ අනාගතයට ❤️❤️❤️

  • @samsungpro7311
    @samsungpro73112 жыл бұрын

    ඔයාල දෙන්න ඉන්න වීඩියෝ එකක් මොනතරම් වැඩ තිබුනත් බලනව. ඒ වගේම හරිම ආදරනීය දෙන්නෙක් ඔයාල දෙන්න ඒ වගේම සාරංග දිනක්ෂි වීඩියෝ අත්හරින්න හරිම ලෝබයි. කොහොමහරි ඔයාල හතරදෙනා හිත ඇතුළෙ ගැඹුරුම තැනක ඉන්නව. බුදු සරණයි

  • @manorifernando2553
    @manorifernando25532 жыл бұрын

    ඔයාලා දෙන්නාගේ telidrama එක හරිම ආසවෙන් බලන්නේ, නවක නලුවෙක් උනාට අපේ හදවත් වලට ඔයා දැනෙන්නම නිර්වාන්ගේ චරිතේ ට සාදාරණයක් කරනවා. සුබ පතවා අනාගතේ කලා ලොවේ හැමෝගෙම ආදරේ දිනාගෙන ලොකු ගමනක් යන්න ලැබෙන්න කියලා.

  • @aishu7567
    @aishu75672 жыл бұрын

    අක්කී අයියා වෙනදා වගේම දෙන්නටම ගොඩක් ආදරෙයී ,සචින් අයියෙ මේ වැඩේ මරූ . ඔයාලා ආස අපි දන්නේ නැති දෙවල් ගොඩක් දැනගත්තා දෙන්නටම සුභ අනාගතයක් ...! බුදුසරණයී පරිස්සමෙන් දෙන්නම 😍🤩

  • @isharasumuduni1812
    @isharasumuduni18122 жыл бұрын

    ශලනි ගෙ හිනාවයි, සචින්ගෙ හිනාවයි හරිම ලස්සනයි .එතන බොරුවක් නැහැ 😊😊

  • @arunasampath9824

    @arunasampath9824

    2 жыл бұрын

    ඔව්. හරිම ආස ඉ ඔගොල්ලෝන්ට සචින් ඔයා නම් පිස්සුවක් වෙලා ශලනි ත් පිස්සුවක් වෙලා දැන් ♥️♥️♥️♥️

  • @pathminiliyanage1330

    @pathminiliyanage1330

    2 жыл бұрын

    I like you Shalani as an actress you played well in Sihina genena kumariye andI stop watching after you left Now two pupets are there taking parts.

  • @user-zd4kf1nn8s
    @user-zd4kf1nn8s2 жыл бұрын

    ඔයාලා දෙන්නා හොතැකාවත් ෂෝක් නැති තැන් නැහැ... හරිම ලස්සනයි... ඇත්තටම දෙන්නගේ..marry එකකට ආසයි දකින්න...!

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe85972 жыл бұрын

    පොඩිකාලෙ ඉදන්ම අාදරය කරන එකම නිලිය ශලනි අක්කා විතරයි..අක්කිගෙ නිහතමානි කම නිසාමයි අක්කගෙ රූපය වෙනස් වෙන්නේම නැත්තෙ..හැමදාමත් නිහතමානීකම තියගන්න..Congratulations ..😘💞💞 ආදරෙයි ඔය දෙන්නටම..👩‍❤️‍👨💟 Be safe & Happy Everyday.. 🌼🌼🌸

  • @rmcrmc4912
    @rmcrmc49122 жыл бұрын

    සචින් කොච්චර හරි හිනා වෙලා ඉන්නේ.❤️❤️❤️❤️

  • @romasantana5275
    @romasantana52752 жыл бұрын

    මම ඔයාලා දෙන්නාට පොඩි advice එකක් දෙන්නම්,,,,, අදකාලෙ හිතට ඔයතරම් දැනෙන්න ආදරේ ලැබෙන්නේ කලාතුරකින් මල්ලි ...... ඒක රැකගන්න .... ශලිනි කියන්නෙ කවදාවත් මොනවා නිසාවෙන් වත් වෙනස් වෙන්නේ නැති කෙනෙක් හැබැයි ඔයා මේ industry එකට අලුත් කෙනෙක්, මිනිස්සු කුහකයි, ඉරිසියයි ඒ නිසා පරිස්සමෙන් ඔයාලාගේ ආදරේ පරිස්සන් කරගෙන ඉස්සරහට යන්න ...... බුදුසරනයි දෙන්නාටම

  • @himaliyanarachchi

    @himaliyanarachchi

    9 ай бұрын

    දැන් ඔය කරේ ආදරේ පරිස්සම්

  • @SavithriDeSilva-zw1cj

    @SavithriDeSilva-zw1cj

    Ай бұрын

    😂 පරිස්සම් කරපු තරම කියන්නේ යන්තම් නොමැරි බේරැනා 😂

  • @WorldCuties.

    @WorldCuties.

    Ай бұрын

    Kara kara 😂shala kalagune wage😂😂

  • @maneeshapramudika4969
    @maneeshapramudika49692 жыл бұрын

    නියමයි, හිනා වෙවී බැලුවේ. ශලනි අක්කා එක්ක තව video එකක් කරන්න හොදේ. 😍😍😍😍😍

  • @aneeshamannapperuma753
    @aneeshamannapperuma7532 жыл бұрын

    ආදරෙයි දෙන්නටම...හදවතින්ම සුභ පතනවා..ඔයාලා දෙන්නට..♥️♥️♥️

  • @dinushamadhushani2032
    @dinushamadhushani20322 жыл бұрын

    සචින් අයියාගේ මුනෙ ආදරය බේරෙනවා. ♥️

  • @madu5514
    @madu55142 жыл бұрын

    අනේ පුදුම ආසාවක් අනේ ඔය දෙන්නට. කියන්න තේරෙන්නේ නැති ලස්සන හැගීමක් දැනෙනවා.. ❤❤

  • @hashinipulasinghe7303
    @hashinipulasinghe73032 жыл бұрын

    Sachin malli හරි හොද කෙනෙක් අහිංසකයි කියලා තේරෙනවා කාගෙවත් හිත රිද්දන්නේ නෑ. ඔයාට තවත් ඉදිරියට යන්න ලැබේවා හැමදාම මේ ගතිගුණ තියාගන්න

  • @rasanjalianuradha7082
    @rasanjalianuradha70822 жыл бұрын

    ආසම චරිත දෙකක් 😍❤️, සචින් ගේ හිනාවත් මරු 😁🤭

  • @manelpremarathna3569
    @manelpremarathna35692 жыл бұрын

    sachin මල්ලි ඔයාගේ රඟපෑවේ නෑ ගොඩක්ම ආස කරපු චරිතයක් තමා කියාදෙන්න ආදරේ ඔබ රඟපාන්නේ ඇත්තටම මල්ලි ඔයාගේ රඟපෑම මම නං හැමදාම අඬනවා ඔයා පත්තෙන් අපහසුතාවය මාරම අහින්සකයි මල්ලි ඔයා ඒ කියන්නේ ඔයා අපිව aandavana තරමටම මාරම දක්ෂ රඟපෑමක යෙදෙනවා ඔයාට හොඳ අනාගතයක් තියෙනවා මල්ලි මේ ක්ෂේත්‍රය තුළ දක්ෂම රංගන ශිල්පීයා සහ ජනප්‍රියම රංගන ශිල්පියා යන සම්මාන දෙක ලැබීමට වාසනාව ශක්තිය ලැබේවා ලැබේවායි ප්‍රාර්ථනා කරමි

  • @angellver6878
    @angellver68782 жыл бұрын

    අපේ අම්මත් කිව්වා ඔයා අහින්සක පාටයි කියලා, දැන් එයත් බලනවා KDAT. ❤️❤️❤️ good luck dear 💕

  • @sandunidanushka5690
    @sandunidanushka56902 жыл бұрын

    කියාදෙන්න ආදරෙ තරම් ගොඩක් ලස්සනයි...ආදරෙයි නිර්වාන්,ස්නේහා....

  • @chamindajaylath9479
    @chamindajaylath94792 жыл бұрын

    හැමදාම ඔහොම සතුටින් ඉන්න දෙන්නම good luck සුභ අනාගතයක් ...! සුබ පැතුම් ...බුදු සරණයි

  • @prashanidilothma2988
    @prashanidilothma29882 жыл бұрын

    කාලෙකින් දැක්ක ලස්සනම කපල් එකක්.ඔය දෙන්නටම හුගාක් ආදරෙයි❤️❤️ ඒ වගේම KDAT ඩ්‍රාමා එකේ දෙන්නගෙම රගපෑම විශිෂ්ටයි .😍😍දෙන්නටම තෙරුවන් සරණයි !!

  • @chamis3582
    @chamis35822 жыл бұрын

    Place එක fox resort Kandy 🙈 ශලා අක්කා බෝනික්කෙක් වගේ අනේ🥺 ඒ හිනාව ❤ ශලා අක්කගෙ facial expressions හරිම cute අනේ 🙈සචින් අයියා කිව්ව කතාව නම් ඇත්ත අඩෝ කතාව බලද්දි මාරම අවුල්, ගොඩක් සංවේදී එ acting , ඒ වගේම ගිරිදේවි මාත් ආසම ආශා ඒ කන බොන ඇවිදින විදියට, ශලා අක්කා ගෙම්බන්ට බයයි නම් තමා 😅 ගිරිදේවි shooting වල ලිදට පැන්නේ "මේකෙ ගෙම්බෝ ඉන්නවද දන්නෙ නෑ " කියල අහල නෙහ්🙊 මේ දෙන්නා හිනා වෙලා ඉන්න වීඩියෝ එකක් දකින්නත් සතුටුයි😒 ඇයි ඉතින් මේ දවස්වල ස්නේහා නිර්වාන් රණ්ඩු නෙහ්😒 මේ දෙන්නාගෙ videos එක තත්පරයක්වත් miss නොකර, premiere බලන්නේ හැමදාම🥺 මං මේ දෙන්නට කොච්චර පිස්සු වැටිලද කියනව නම් දෙන්න ලගම පූස් පැටව් ඉන්නව කියල මාත් පූස් පැටියෙක් ගෙනාවා🙈 My fav duo ❤

  • @dilishazathauda5667
    @dilishazathauda56672 жыл бұрын

    "උදා උ නව වසරෙ පතන්නම් හදවතින්ම උතුම් පිවිතුරු ප්‍රාර්තනාවක්.........ශලනි ඔයාට ඉක්මනිනම සිරි පාද වන්දනා කිරිමට හෙකිවේවා.....🙏🙏🙏😍😍😍😍😍😍.....ආදරෙයි හැමදාමත් 💕❤️

  • @nawodapabasarani3391
    @nawodapabasarani33912 жыл бұрын

    දෙන්නම නිහතමානී ලස්සනට ගැලපෙන couple එකක්.දෙන්නම සතුටින් ඉන්න .

  • @sanjanadulashani9509
    @sanjanadulashani95092 жыл бұрын

    " මම බය හිත් රිද්දන්න විතරයි " 👈❤️ හැමෝම එහෙම හිතනවනම් 👌

  • @manelrohin4011
    @manelrohin40112 жыл бұрын

    ශලනි තාරකා හරිම චාම් ඒ නිසා මම හරිම කැමතියි හැමදාම මෙ විදියට ඉන්න . ඔයාට තව දුර ගමනක් යන්න ලැබෙනවා අනිවාර්යයෙන් .

  • @chadislasmr9113
    @chadislasmr91132 жыл бұрын

    සචින්ගෙ හිනාව හරිම ලස්සනයි.. ශලනි අක්කත් හරිම ලස්සනයි

  • @sampathjayawardana6049
    @sampathjayawardana60492 жыл бұрын

    අනේ ඔයාලා දැක්කම හිතත් පිරෙනවා මම හිතන්නේ මම තමයි ඔයාලගෙ ලොකුම fan මොකද මට කාවවත් ලේසියෙන් හිතට වදින්නේ නැ වැදුණොත් හරිම lucky හොඳ නිහතමානී කෙනෙක් ඔයාලා දෙන්නම එහෙමයි....... දැක්කොත් කවදා හරි ඒක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව වෙන්නේ.... මට තාම අවුරුදු 14 යි....... හැබැයි ඉතින් මම හිතන විදිහට මම තමයි හොදේ ලොකුම fan දෙන්නටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.... ඔය යාළුකම ආදරය සතුට හැමදාම පිරිලා ඉතිරිලා තියෙන්න ඕනි සචින් අයියේ ශාලා අක්කේ ඔයාලා දෙන්නට කවදාවත් වරදින්නේ නෑ ඔයාලට දිග ගමනක් යන්න පුළුවන් ඔය නිහතමානී කම හැමදාම තියාගන්න...... සුබ පතනවා මගේ අක්කේ අයියේ ☺️❤️

  • @sewwandiiresha3580
    @sewwandiiresha35802 жыл бұрын

    ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි .. අද දෙන්නම ගොඩක් ලස්සනයි අයියේ.. අක්කි .. ආසාවෙන් බැලුවා .. ඔයාලා දෙන්නගෙම බලාපොරොත්තු ඉශ්ඨ වෙන්න කියලා මම පාර්තනා කරනවා.. පරිස්සමෙන් ඉන්න.. GOOD LUCK ... 😘😘😘😘😘❤❤❤❤❤👍👍👍👍👍

  • @hasininisansala2997
    @hasininisansala29972 жыл бұрын

    Background එක මාර ලස්සනය.ඒ වගේයි ඔයලා 2ත් හරිම ලස්සනයි ❤️❤️😍.අන්තිමට කිව්වා වගේ ආයේ program එකක් කරන්න. Q&A එකේ edit එකට කලින් ඒවත් ඕනී.ඒවා බලලා හින වෙන්න පුලුවන්😁😁😁

  • @udenisriyalatha6563

    @udenisriyalatha6563

    Жыл бұрын

    ඔය තරම් හොදට හිටියා දෙන්නා මම මේක කී පාරක් බැළුවද කියලා මටම මතක නෑ ඒත්අද දෙන්නා තරහයි මෙි තරම් යාළු නමක් ඈයි විනාස උනේ මට අවුල් එකයි හැමෝම කියන්නම් සචින් තමා තරහ උනේ කියලා හැබැයි වයස අදාලම නෑ දෙන්නම හොදටම ගැලපෙනවා

  • @sureshkumara2774
    @sureshkumara27742 жыл бұрын

    යකඩෝ ඕක තමයි හොදම ගැලපීම.ලගදීම දෙන්න එකවහලක් යටට එන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. දෙන්නම දකී🤣🤣🤣🤣❤❤

  • @user-bt4yf7lz6k

    @user-bt4yf7lz6k

    Ай бұрын

    ගියා වහලෙ උඩට

  • @Thakshila_6
    @Thakshila_62 жыл бұрын

    ශෝක් දෙන්නම. ඇත්ත කියනෝ හැබැයි 😌😌😌 මන් ආසම චරිත දෙක තමා ඔය දෙන්නා 🌝🌝 තව තවත් ඉදිරියටම යන්න 🥰🥰🥰🥰

  • @roshinimadunika9711
    @roshinimadunika97112 жыл бұрын

    ඔයා දක්ෂ නලුවෙක් සචින්...සුබ පැතුම් ...බුදු සරණයි ...❤️❤️❤️❤️

  • @user-ft9uq7rf6b
    @user-ft9uq7rf6b2 жыл бұрын

    මම සචින්ගේ අයියගේ ආසම දේ තමයි කටහඬ. ගායකයෙක් වෙන්න ඕනි කෙනෙක් අම්මට කීමට නළුවෙක් උනාම ඔහොම වෙනවා. අපරාදේ මාර ලස්සන කටහඬක්. Dubbing වලින්වත් මේ කටහඬින් ප්‍රයෝජනයක් ගන්නවා නම් හොඳයි ❤❤🔥

  • @johnwick3112

    @johnwick3112

    2 жыл бұрын

    @@btsforever1075 නිකං පල හුත්තෝ යන්න ‼️

  • @manojawerasigha3639

    @manojawerasigha3639

    2 жыл бұрын

    Ane ekmanata mare karala satuten enna budu saranae

  • @sajeewanihimahansi2105
    @sajeewanihimahansi21052 жыл бұрын

    දෙන්නගෙම හිනාව ගොඩාක් ලස්සනයි අනෙ 😍

  • @jadnjayalanka7466
    @jadnjayalanka7466 Жыл бұрын

    කියාදෙන්න ආදරේ කතාවේ ඔය දෙන්නාගේ ආදරේනම් පිස්සුවක්.ඇත්තටම පිස්සුවෙන් වගේ කතාව බලන්නේ.නිර්වාන් දිගැසි එක්ක ඉන්නකොට මට හරි කේන්තියක් එනවා.ඒ තරම් ඒ කතාව එක්ක ජීවත් වෙනවා.ඔයාලා දෙන්නටම බුදු සරනයි.ආදරෙයි දෙන්නට.

  • @dilmithilakarathna1690
    @dilmithilakarathna16902 жыл бұрын

    ඔය දෙන්නාගේ videos හැම එකක්ම මම මග අරින් නැතුව බලනවා . හරිම cute දෙන්නම.. හැමදාම සතුටින් ඉන්න දෙන්නම 🤗🤗🤗

  • @Lak-xg8lj
    @Lak-xg8lj2 жыл бұрын

    ශලනි අක්කා සචින් අයියා දෙන්නම ෆට්ට සුපිරි රන්ගනය විශිෂ්ඨයි.good luck❤

  • @miloninimesha1876
    @miloninimesha18762 жыл бұрын

    දෙන්නමට ඉස්සරහට හොද ගමනක් යන්න කියලා මං පාර්තනා කරනවා . 😍 මං ආසම චරිත දෙකක් ආදරේයි දෙන්නට ගොඩක් ❤️❤️

  • @shanthaperera3593
    @shanthaperera35932 жыл бұрын

    ගොඩාක් ප්‍රියකරන දක්ශ රන්ගන ශිල්පීන් දෙදෙනෙක්.ශලනි කියන්නේ ඔනෑම චරිතයකට උපරිම සාදාරණයක් කරන රන්ගන ශිල්පිනියකක්.ඒ වගේම සචින් මල්ලී කියදෙන්න අදරේ තරම ඩ්‍රාමා එක මන් දිගටම බැලුවා.ඒකේ ඔබේ රන්ගනය විශිෂ්ටයි.හොද නිර්මාන වලින් ඉදිරියට යන්න. ඔබ දෙදෙනාගේ රන්ගන ජීවිතයට සුබ පතනවා.

  • @nehanchandira
    @nehanchandira2 жыл бұрын

    මන් ආසම කපල් එක...❤❤ සචින් අයියා, ශලනි අක්කා මාරම ලස්සනයි වීඩියෝ එක.. ජයවේවා... ඔයදෙන්න එක්ක තව vlog, videos ඕනේ... සුපිරිම friendship එකක් ඔයදෙන්නගෙනම්... ආදරෙයි දෙන්නටම...❤❤🔥

  • @dimadh7234
    @dimadh72342 жыл бұрын

    අම්මෝ සචින් ගෙ මනමාල හිනාව.... ❤️ ❤️ ❤️ ❤️

  • @dulanjalinisansala4157
    @dulanjalinisansala41572 жыл бұрын

    දෙන්නටම ගොඩක් ආදරෙයි💛❤️ ශලාටත්,සචීටත් හදවතින්ම සුභ පතනවා ඉදිරි අනාගතය වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා .මන් ආසම චරිත දෙක.😍🙉😃all the best 💜😌

  • @mahindakahadagama2666

    @mahindakahadagama2666

    2 жыл бұрын

    Lassanai 🤗🤗🤗

  • @lalithananyakar161
    @lalithananyakar1612 жыл бұрын

    ඇත්තෙන්ම ඔයාලා දෙනා දැන් ඉන්නව දැක්ක ම හරිම සතුටුයි එමොකද කියා දෙන්ට ආදරෙතරම් එකෙ නිර්වාන්ගෙ චරිතය 🤣🤣🤣 සතුටුයි ❤ සතුටුයි 🌹🌹

  • @kavithagamage6117
    @kavithagamage61172 жыл бұрын

    වීඩියෝ එක බැලුවට පස්සේ දවසේ තිබ්බ මහන්සිය කොහේගියාද කියලා නෑ...ඒතරම් හරිම ආසාවෙන් බැලුවේ.. දෙන්නම දෙන්නගේ ජීවිත සැහැල්ලුවෙන් විදිනවා..දෙන්නගේම ලස්සන හිනාවෙන්,කතාවෙන් ඒක හොදටම පේනවා... ඒ නිසාමද කොහෙද ඒ හිනාව කතාව අපිවත් වෙනම ලෝකයකට අරන් යන්නේ......දෙන්නගේම මිතුදම ඒ විදියටම හැමදාම පවතින්න කියලා ප්‍රාර්ථනා කරනවා....❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nirupamathilakarathne4960
    @nirupamathilakarathne49602 жыл бұрын

    සචින් ඔයාට නම් ඔය ඇස් වලින් වත් කතාවෙන්වත් හිතේ තියෙන ආදරේ හංගගන්න බෑ..ශාලා තේරුන් නැ වගේ ඉන්නවා.. මන් ඔය දෙන්නට මාරම කැමති ❤️

  • @amazing6357

    @amazing6357

    2 жыл бұрын

    හ්ම්

  • @thumindhithedara5522

    @thumindhithedara5522

    2 жыл бұрын

    මටත් ඕකම හිතුනා

  • @sansa3511

    @sansa3511

    2 жыл бұрын

    බොරුවට පද හදන්නැතිව ඉන්නවා 😂😂😂

  • @netha2643

    @netha2643

    2 жыл бұрын

    @Goldi's Funny World ow appa

  • @A.B.C.D881

    @A.B.C.D881

    2 жыл бұрын

    ඒ සචින් බලන හැටි වෙන්න ඇති නේ.දෙන්නම කියන්නේ යාලුවෝ විතරයි කියලානේ.

  • @hirubagya4115
    @hirubagya41152 жыл бұрын

    Sachinge asama කටහඩටයි,හිනාවටයි sachin සෝයි..සලා ලස්සනයි...❤️

  • @nishannishagee9785
    @nishannishagee97852 жыл бұрын

    තව පැය ගානක් තිබ්බත් බලන්න හිතෙනවා 😍❤❤❤ ඔයාලා දෙන්නා ඇත්ත ජීවිතෙත් බලන් ඉන්න ආස විදිහෙ ආදරණීය කපල් එකක්❤❤

  • @mihikasonali4814
    @mihikasonali48142 жыл бұрын

    ඔයාලා දෙන්නටම ගොඩක් ආදරෙයි ..දෙන්නටම good luck jp

  • @priyadasanayaka6188
    @priyadasanayaka61882 жыл бұрын

    අනේ සචින්ගේ හිනාව මාර ලස්සනයි..

  • @kumaridissanayake903
    @kumaridissanayake9032 жыл бұрын

    පුතාලා දෙන්නට ගොඩක් ආදරෙයි...ඔයාලා ගොඩක් දක්ෂයි....හරිම ආදරණීයයි...යහපත් විදියට ඉස්සරහට යන්න පුතාලා විශ්වය විසින් ආරක්ෂා කරාවි ... බුදුසරණයි පුතේ..🙏

  • @laksaraniliyanage4567
    @laksaraniliyanage45672 жыл бұрын

    සචින් අයිය හම්බුන දවසෙ ඉදලා ශලා අක්කිගෙ මූන හිනාවෙන් පිරිලා.... දෙන්නගෙ ඇස් වලින් ආදරේ බේරෙනවා.... ශලා අක්කි බෝනික්කියක් වගේ සචින් අයියටමයි ගැලපෙන්නෙ.. අපිට තවත් බොරු නොකර ඔයාලා කපල් වෙන්න අනේ... අපි බලන් ඉන්නවා... 🥺❤️

  • @sansa3511

    @sansa3511

    2 жыл бұрын

    😂😂😂😂😂😂

  • @yamunaramanayake6157

    @yamunaramanayake6157

    2 жыл бұрын

    That’s a really true

  • @samadhiasha9456
    @samadhiasha94562 жыл бұрын

    අාදරේ ගැන අහන තැන්වල සචින්ගෙ මූණ😍😍

  • @jashminadeesha7683
    @jashminadeesha76832 жыл бұрын

    හැමදාම ඔය යාලුකම් එක්ක ආදරෙන් ඉන්න අයියා අක්කා.. ගොඩක් ආදරෙයි ඔය දෙන්නට ♥️

  • @kavilahiru7782
    @kavilahiru77822 жыл бұрын

    සචින් අයියා,ශලා අක්කි ඔය දෙන්නා ගොඩක් හොදට ගැලපෙනවා අනේ....දෙන්නම හරිම ලස්සනයි...😍😍😍❤️

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake2 жыл бұрын

    Video එක පුරාම ඔය දෙන්න හිනා වෙන තැන් වල මටත් හිනා යනවා. හරිම ලස්සන විඩියෝ එකක් සචින් අයියා. 💙😊 ඒ වගේම ශලනි අක්කා.💙 Nice video.😉

  • @madhushadivyanjalee5264

    @madhushadivyanjalee5264

    2 жыл бұрын

    මං ඔයාලා දෙන්නට ගොඩක් කැමතියි 😍😍😍😘😘😘😘😘😘

  • @pramiladayarathna8906
    @pramiladayarathna89062 жыл бұрын

    හරිම ලස්සනයි ❤️❤️...සුබ පැතුම් දෙන්නටම ..

  • @darkprince7890
    @darkprince78902 жыл бұрын

    හේමාල් අයියට පස්සෙ ඇබ්බැහි වුන දක්ශ නලුවෙක් සචින්, 😍 my favorite actactress වගේම ලංකාවේ ඉන්න දක්ශතම නිළියක් ශලී😍 ආදරෙයි දෙන්නටම ❤️❤️😘

  • @raynorsiva5394

    @raynorsiva5394

    2 жыл бұрын

    Hemal tharan lassna ne hebei🤣

  • @sahanoshada2800
    @sahanoshada28002 жыл бұрын

    ඇත්තටම sachin කියන්නේ මාරම හැකියාවක් තියෙන නළුවෙක්. sachin අයියේ ඔයාට ඉස්සරහටම යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 👍👍👍💯💯💯

  • @thusharibandara6290
    @thusharibandara62902 жыл бұрын

    හොඳ යාලුවෝ තමයි කවදා හරි හොඳ ආදරවන්තයන් වෙන්නේ..ඒ ගමන සාර්ථකයි..අත්දැකීම් කියන්නේ..දෙන්නාටම සුබ පතනවා.බුදු සරනයි...

  • @thanujasajeewani7929

    @thanujasajeewani7929

    2 жыл бұрын

    ඔයාලා දෙන්න හරිම ෂෝක්.

  • @sagarikakumari7062

    @sagarikakumari7062

    9 ай бұрын

    ඔව් දැන් ගමන සාර්ථකයි 😂

  • @taetae........5067

    @taetae........5067

    8 ай бұрын

    Henama sarthakai 😂💔 kollekvat maruva baduvak

  • @rccreatoins57
    @rccreatoins572 жыл бұрын

    අම්මෝ සචින්ගේ හිනාවෙ ලස්සන...♥️♥️♥️♥️♥️♥️

  • @ravilasanthiravilasanthi3331
    @ravilasanthiravilasanthi33312 жыл бұрын

    අනේ ඔයාලා දෙන්නා හරිම ෂෝක් දෙන්නටම ගොඩක් ආදරෙයි අපි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @silvasampath587
    @silvasampath5872 жыл бұрын

    හරිම ලස්සනයි දේන්නම ඔයාලා දේන්නට හදවතිම සුබ පැතුම් ඉතිරි වැඩ වලට සියලුම දේවියගේ අසිරිවද ලැබෙිවා බුදුසරණයි දේවියගේ පිහිටයි

  • @nishanipartel1809
    @nishanipartel18092 жыл бұрын

    වීඩියෝ එක පටන් ගත්ත වෙලාවෙ ඉඳල ඉවර වෙනකන් හිනාවෙවී බැලුවෙ. ඔයාලත් සතුටෙන් අපිත් සතුටෙන්🤗🤗

  • @oshisanjana6644
    @oshisanjana66442 жыл бұрын

    අනේ ඔය දෙන්නා හරිම ශෝක් ♥️🥀 ගොඩක් නිහතමානී , දක්ෂ දෙන්නෙක් ඔය දෙන්නා 💜️🌸 හැමදාම ඔය වගේ සතුටින් ඉන්න 💙🌟 මං ගොඩක්ම ආස දෙන්නෙක් ඔය දෙන්නා 💛🌼 ඔයාලගෙ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💓💐🎀 Love you both 🥰♥️🌹

  • @oshly4204
    @oshly42042 жыл бұрын

    හරිම ලස්සනයි හිනාව දෙන්නගෙම ❤️

  • @saumyathakshila9211
    @saumyathakshila92112 жыл бұрын

    දෙන්න ම හරි ශෝක් අනේ හිනාව ලස්සනයි දෙන්නගෙම ❤❤

  • @thilakshana5843
    @thilakshana58432 жыл бұрын

    ගොඩක් ලස්සනයි දෙන්නටම සුභ පතනවා ආදරෙයි අයියෙ අක්කෙ 😘😘😘💖

  • @sandunimaheshika6551
    @sandunimaheshika65512 жыл бұрын

    Video එක ගොඩක් ලස්සනයි .❤️

  • @g.kalpani7913
    @g.kalpani79132 жыл бұрын

    බලන් හිටිය තරමක්.😀😀😀. ආදරෙයි ඔය දෙන්නා ටම.♥️♥️♥️

  • @niroshadamayanthi1554
    @niroshadamayanthi15542 жыл бұрын

    ඔය දෙන්නා ගැලපෙන්නෙ ඔයදෙන්නටම විතරමයි😍 බලන් ඉන්නවා අක්කේ අය්යෙ ඔයදෙන්න ඉක්මනිම් 1life එහෙකට එනකම් 😍😍😍😍මම ලංකාවේ ආසම නිළිය ඔයා අක්කේ ❤❤🇱🇰

  • @anushawijesiri3700
    @anushawijesiri37002 жыл бұрын

    ශලනි බලංගොඩ මතක් කරපු එක සතුටුයි ..අපේ ගම වගේම එයා අපේ නෑයෝ..😘😍

  • @darshidarshi2524
    @darshidarshi25242 жыл бұрын

    සචින් ශලනි දෙන්නාම ලස්සනයි නිහතමානි දෙන්නාම දක්ෂයි දෙන්නාගෙම ඉතිරි වැඩ කටයුතු සාර්තක වේවා,❤❤

  • @sachininimasha9595
    @sachininimasha95952 жыл бұрын

    මන් ආසම actors ලා අතරට sachin අය්යවත් set උනා.වටිනාකමක් තියෙන හොද දේවල් වලට සහභාගි වෙල ගමන යන්න සිනමාවේ රැදිල ඉන්නවා දකින්න ආස චාරිතයක්.🙂🖤

  • @ruwansenadeera7386
    @ruwansenadeera73862 жыл бұрын

    අනෙ දෙන්නම සතුටින් ඉන්න ලස්සන video එකක්❤️❤️

  • @disurisandeepani6179
    @disurisandeepani61792 жыл бұрын

    ආදරෙයි දෙන්නටම... ඔය දෙන්නා. හැමදාම සතුටින් ඉන්න...♥️😘 බුදුසරණයි...

  • @ireshalakmali2957
    @ireshalakmali29572 жыл бұрын

    මන් මාරම ආස චරිතයක් සචින්.💖💖💖 එවගෙම ශාලා ටත් අසායි.සුබ පතනවා දෙන්නටම.සචින් ,ශාලා .කියන්නෙ බැරැන්ඩ් එකක් තමා.

  • @nishushani3336
    @nishushani33362 жыл бұрын

    ඔය දෙන්නා එකතු වෙනවා කවදා හරි.♥️

  • @sumedasandaruwan3697

    @sumedasandaruwan3697

    2 жыл бұрын

    මටත් හිතෙනවා 👍😍

  • @piumichathurika882
    @piumichathurika8822 жыл бұрын

    කියාදෙන්න ආදරේ තරම් .. මං ආසම ටෙලිග්‍රාමා එක.. සචින් ලස්සනට ඇක්ට් කරනවා.ඒ වගේම සචින්ට මාර ලස්සන හිනාවක් තියෙනවා .ශලනි කියන්නෙත් වැරැද්දක් කියන්න නැති ආදරේ හිතෙන රංගන ශිල්පිනියක්.දෙන්නටම ආදරෙයි .ඔය හිනාව...සතුට හැමදාම රැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤️❤️

  • @sadamalinuwanthika8765
    @sadamalinuwanthika87652 жыл бұрын

    නිහතමානී චරිත දෙකක් ❤️❤️

  • @asankamusicmix9806
    @asankamusicmix98062 жыл бұрын

    අාදරෙයි දෙන්නටම ගොඩක් කලාව තුළින් ඉදිරියටම ගිහින් ලන්කාවෙ නොමැකෙන නමි දෙකක් වෙයි ජය

  • @nisansalasewwandhi8904
    @nisansalasewwandhi89042 жыл бұрын

    අනේ ශොක්😍 ආසම දෙන්නෙක්❤️ශලිනි අක්කා දැන් සතුටින් වගේ ගොඩක්❤️❤️ඒ වෙනස ලස්සන කරලා පෙන්නනවා ගොඩාක්❤️😘ආදරෙයි දෙන්නටම😘❤️

  • @sasmimunasinghe181
    @sasmimunasinghe1812 жыл бұрын

    ආසම නලුවෙක් සහ නිලියක් ..නිහතමානි චරිත දෙකක්..ආදරෙයි 😍❤️❤️

  • @fairygoodvibes
    @fairygoodvibes2 жыл бұрын

    අනේ ශෝක් අනේ😍😍 ශලා අක්කා දැන් ගොඩක් ලස්සනයී ගොඩක් සතුටින් වගේ😍😍 දෙන්නම ශෝක් 🙈🙈😍😍❤️

  • @studioseyalan5634
    @studioseyalan56342 жыл бұрын

    සචින් ශලනි දෙන්නාම ලස්සනයි දෙන්නාම දක්ෂයි දෙන්නාගෙම ඉතිරි වැඩ කටයුතු සාර්තක වේවා ❤

  • @senurikavindi7934
    @senurikavindi79342 жыл бұрын

    දෙන්නම ගොඩක් ලස්සනයි ❤දෙන්නටම සුබ අනාගතයක් ❤😍

  • @dilhanithakshila1847
    @dilhanithakshila18472 жыл бұрын

    මොකද මන්දා මටත් "අඩෝ" බලන්න බෑ...හරිම අාස couple එකක් ඔයාලා දෙන්නා....🌷🌷

  • @AM.S07
    @AM.S072 жыл бұрын

    ලස්සනයි හුඟාක් පරිසරය, program eka තියන්න සුදුසු සුපිරි තැනක් select කරගෙන තියෙනවා .බලන්න asa හිතෙනවා ...එතකොට oyala danna පට්ටම පට්ට superb ..

  • @santhush2359
    @santhush23592 жыл бұрын

    ශලා අක්කි My favorite ❤️ මම ආසම Teledrama couple එක❤️😘

  • @fsmtv6773
    @fsmtv67732 жыл бұрын

    සචින් අයියේ ශලනි අක්කේ ඔයාල ඉදිරියට කරන වැඩ කටයුතු සාර්තක වේවා කියලා පාර්තනා කරනවා බුදුසරනයි 🙏🙏🙏

  • @nithurehan9694
    @nithurehan96942 жыл бұрын

    ශලනිගෙ personalty එක ❤❤❤❤. ශලනි ඇත්තටම වයසටත් වඩා matured එල කෙල්ලෙක්. 👍👍👍 සචින් පෙනුමෙන් ශලනිට ගැලපුනත් හිතන පතන විදිය (එයාගෙ ඉන්ටවිව්ස් වලට අනුව) තවම mature නැහැ වගේ කිය්ලා හිතෙනවා 😊. හොද vision එකක් ලැබෙයි ජීවිතයට ශලනි වගේ සුපිරි යාළුවෙක් ඉන්න නිස. Good luck

  • @DJ-tr4xw
    @DJ-tr4xw2 жыл бұрын

    මෑතකදී දැකපු දක්ෂතම සහ ආදරණීයම සංයෝගය....ඔබ දෙදෙනාට ජයෙන් ජය.....මං වඩාත්ම ආදරය කරන පුංචි තිරයේ ආදරණීයයන් දෙපල 😍😘💟

Келесі