ඒ දෙන්නගෙ යෝජනාව ගැන මම අම්මට කියනවාI එයා ජීවිතේ වරද්ද ගත්තෙ නෑ..වැරදුණා..

#kiyadennaadaretharam#sirasa#

Пікірлер: 1 100

  • @yashweerasinghe
    @yashweerasinghe Жыл бұрын

    බොහෝම ස්තූතියි හරේන්ද්‍ර අයියේ මට කල ආරාධනාවට සහ ලස්සන වැඩකට සම්බන්ධ කරගත්තට ❤️ comment වලින් අදහස් දක්වපු ආශිර්වාද කරපු සියලුම දෙනාටත් බොහෝම ස්තූතියි ❤️ ජය වේවා!!! ❤️

  • @dilrukshi1239

    @dilrukshi1239

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @eriyndelivera6347

    @eriyndelivera6347

    Жыл бұрын

    You are one of my favorite actors. You have a great future ahead of you God's blessings be always with you 🙏

  • @sunejavindyani1380

    @sunejavindyani1380

    Жыл бұрын

    ඔයාගේ හීන, බලාපොරොත්තු හැමදේම ඒ පතන අයුරින්ම ඉටුකරගන්න ඕන ශක්තිය ඔයා තුල නොඅඩුව ජනිත වේවා කියලා හදවතින්ම පතනවා..!!! ❤️🙏🙏🙏❤️

  • @piumimadhusika9186

    @piumimadhusika9186

    Жыл бұрын

    ❤️❤️❤️ asama naluwa

  • @nethmisewmika3029

    @nethmisewmika3029

    Жыл бұрын

    Aiye oya hari nihathamani. Oyge acting wlt mn harima asai. Api hemademath oyt adarei aiya... ❤️🌎

  • @nirojayasuriya9636
    @nirojayasuriya9636 Жыл бұрын

    යශ් කියනවට වඩා දෙවෙනි කිව්වම හිතට වදිනවා💕💕 ආදරෙයි දෙවෙනි💕

  • @kanchananimmihettiarachchi6759

    @kanchananimmihettiarachchi6759

    Жыл бұрын

    Aniwa..❤️

  • @mudithabandara6838
    @mudithabandara6838 Жыл бұрын

    යෂ් ඔබට ඔස්කාර් සම්මානයක් මාතෘ භුමියට රැගෙන ඒමට ශක්තිය ධෛර්ය ලැබේවා..! ආදරෙයි හැමදාම ❤

  • @amilaadikari6723

    @amilaadikari6723

    Жыл бұрын

    Oyatath hithena dewal

  • @ratatv2921
    @ratatv2921 Жыл бұрын

    නළුකම ඔලුවට ගහපු නැති නළුවෙක් ....👍👍👍

  • @shanisamarakoon9093

    @shanisamarakoon9093

    Жыл бұрын

    අනිවාර්යෙන් ❤❤

  • @rasikanilmini9195

    @rasikanilmini9195

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @ruvininisansala3740
    @ruvininisansala3740 Жыл бұрын

    යෂ් ❤ දවසක සම්මානනීය නළුවෙක් වෙනවමයි.....

  • @kushaniindrachapa6135
    @kushaniindrachapa6135 Жыл бұрын

    චිත්‍රපට වලට ගැලපෙන හැකියාවක් තියෙන තරුණයෙක්.💖

  • @niroshikanlniroshika8762

    @niroshikanlniroshika8762

    Жыл бұрын

    Eka athta

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l Жыл бұрын

    නිර්ලෝභී නිරහංකාර . ලස්සන පට්ට කොල්ලෙක් චරිතෙ ඇගට අරන් ආවේශ වෙලා වගෙ එ චරිතෙ ඉදල තරම් රන්ගනය කරන්නේ ...එ Gemma ✌️✌️💪💪💪💪💪

  • @p.liyanarachchi7905

    @p.liyanarachchi7905

    Жыл бұрын

    සතුටුයි පුතා දක්ශයි ඔබ සුබ පතනවා හදවතින්ම හොඳ නිර්මාණ වලට යොමු වෙන්න තව තව ත් සක්තිය දහිරිය ලබේවා

  • @jaslatha5767

    @jaslatha5767

    Жыл бұрын

    attatama saba dakshayek

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn Жыл бұрын

    ඇත්තටම යෂ් ගැලපෙන්නේ හරියට ම සිනමාව ට

  • @nisansalawasana2549
    @nisansalawasana2549 Жыл бұрын

    යශ් සැබෑම දක්ශයෙක් ..කියන්න කිසිම අඩුපාඩුවක් නැහැ . පරම්පරාවේ නමත් රැකගෙන ඔයත් රැකිලා ....දිගු ගමනක් යන්න මම සුබ පතනවා ... ජේසු පිහිටයි දෙවෙනි... ආදරෙයි හැමදාමත් නිහතමානි කලාකරුවට.

  • @humpy-dumpy3855
    @humpy-dumpy3855 Жыл бұрын

    පඩ ෂෝ දාන අංගවිකල,නළු නිළියන් කියාගත් එවුන් ඉන්න අපේ රටේ මම ඇත්තටම ආස කරන නියම චරිතයක්❤.ටෙලිඩ්‍රාමා වලින් නොනැවතී දවසක ලාංකීය සිනමාවෙ දැවැන්ත චරිතයක් වෙනවා ෂුවර්.හැමදාම මේ විදිහටම නිහතමානීව ඉන්න.හදවතින්ම සුභපතනවා 🙏

  • @dewanisumali3757
    @dewanisumali3757 Жыл бұрын

    ඇත්තටම නව පරපුරේ දැකපු දක්ෂම නළුවෙක්...ක්ෂේත්‍රයේ දිගු ගමනක් තියෙන චරිතයක්... ඉදිරි අනාගතයට සුබ පැතුම්...!!!

  • @poornadesilva3337
    @poornadesilva3337 Жыл бұрын

    හරිම නිහතමනි දරුවෙක් . ඔයා හරිම පරිස්සමෙන් ජිවත් වෙන්න දරුවෝ. ඔයා ඔයාගේ පවුලට වටින දරුවෙක් මේ හැම ටම වඩා බුදු සරනයි

  • @tecklawijenayake5001
    @tecklawijenayake5001 Жыл бұрын

    මේ කොල්ලට අපි නම් ගොඩාක් ආදරෙයි. වසන්ත මුදලිගේටයි මේ යෂ් කියන කොල්ලටයි අපේ හදවතේ පුදුම ආදරයක් ගෞරවයක් තියෙන්නෙ. ඔයාලගේ ඉදිරි අනාගතය ඉතාම සුභයි කියල තමයි අපට හැඟෙන්නෙ.සියලු දෙවි පිහිටයි.

  • @sriyanikh3964
    @sriyanikh3964 Жыл бұрын

    අද කාලෙ අපේ හිතේ ඉන්න සිහින කුමාරය ආදරෙයි ගොඩක්

  • @oleee123
    @oleee123 Жыл бұрын

    හැකියාව,පෙනුම,උස,හඩ අතින් බැලුවාම නව පරපුරේ හේමාල් අයියා ලගින්ම ඉන්න කෙනෙක් 😍

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 Жыл бұрын

    මම ආසම සිංහල නලුවා! ලස්සන දක්ෂ කොල්ලෙක්! 👌❤️ සුභ දිගු ගමනක් යෑමට ආසිරි පැතුම්! සියල්ල සඵල වේවා! තෙරුවන් සරණයි! 🙏

  • @kmrubesinghe2481
    @kmrubesinghe2481 Жыл бұрын

    බලාපොරොත්තුවන ඉලක්ක සපුරා ගැනීමට සුභ පැතුම්!!!! පුතා

  • @noraalwes6417

    @noraalwes6417

    Жыл бұрын

    නියමනලුවෙක්සොබනෑ

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l Жыл бұрын

    නිහතමානී චරිතයක් මෙ චරිතෙට සම්මානයක් දෙන්න වටිනව ...දක්ශතා එමටයි ..මෙ දක්ශතා වලින් vedak ගන්න පුලුවන් පට්ට director , කෙනෙක් තාම හම්බෙලා neeeee.එ තරම් පට්ට පට්ටම දක්ශතා තියෙන එල කොල්ල්ලෙක්

  • @chandraillin3531

    @chandraillin3531

    Жыл бұрын

    Kiya denna adre tharam. 1eyata labevi sanmanayak. 💗💙💚💛

  • @sureshbandara7578

    @sureshbandara7578

    Жыл бұрын

    Hodama director tama leblila thiyenne Mr danushaka rathnayaka

  • @mudithajayakody3301

    @mudithajayakody3301

    10 ай бұрын

    Oya kiyapu kathawa hari.

  • @user-ek9sf2ve3l

    @user-ek9sf2ve3l

    10 ай бұрын

    @@mudithajayakody3301 ✌️✌️🐶🙏

  • @user-ek9sf2ve3l

    @user-ek9sf2ve3l

    10 ай бұрын

    @@mudithajayakody3301 ✌️✌️🐶🙏

  • @chamaripeiris8662
    @chamaripeiris8662 Жыл бұрын

    යෂ් හිනාවෙද්දි ලස්සනයි🥰❤

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 Жыл бұрын

    රඟ⁣නොපා රඟපාන සැබෑම දක්ෂ නළුවෙක්... හිතන පතන හැම දෙයක්ම එලෙසින්ම ඉටුවේවා ...පුතේ .

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn Жыл бұрын

    අමිමෝ ඇති,යෂ් මම ආසම කෙනෙක් ගොඩාක් ආදරේ කරන්න පටන් ගත්තේ bro නාට්‍ය යෙන් හරේන්ද්‍ර අයියාට ස්තූතියි වැඩසටහන ට දෙවෙනි ගෙනාවට ඇත්තටම අනර්ඝ අනර්ඝ යි හරිම ලස්සනයි .

  • @geethanilmini6793
    @geethanilmini6793 Жыл бұрын

    ගායකයෙක්, රංගන ශිල්පියෙක්, හඬකැවීම් ශිල්පියෙක් , කථිකයෙක් සැබව්න්ම ඔහු වචනයේ පරිසමාප්තයෙන්ම multi talented පුද්ගලයෙක්.

  • @gayanchinthaka1893

    @gayanchinthaka1893

    Жыл бұрын

    Budusaranai. Malliyo

  • @shashiwithhithu3453
    @shashiwithhithu3453 Жыл бұрын

    මං අම්මාට කියනවා... තාත්තට කියන්න බෑ ..අනා ඉතින් ඒ හුරතලේ ..කියාදෙන්න ආදරේ තර.... නාට්‍යයේන් අනාව දැක්කා හරි අහම්බෙන් .. කියා. .. නාට්‍ය මුල ඉදලා බැලුවා වගේම ඔයා රගපාපු ඔක්කොම නාට්‍ය යූ.... සච් කරලා හොය හොය බැලුවා ඒ තරම් සුපිරි .අනා & යෂ් 😘💞😘❤️❤️

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Жыл бұрын

    හේමාල්ට පස්සේ මම දැකපු කඩවසම්ම තරුණයා මොහුයි

  • @sandeepasanju8721

    @sandeepasanju8721

    Жыл бұрын

    අනිවාර්‍යෙන්ම මාත් එකගයි ඒ කතාවට

  • @randysri111

    @randysri111

    Жыл бұрын

    hemalta wadaa meyaaa supiri real naluwek

  • @dananjayashehanwerellagama6454

    @dananjayashehanwerellagama6454

    Жыл бұрын

    Aniw

  • @balasuriya24tharanga

    @balasuriya24tharanga

    Жыл бұрын

    @@dananjayashehanwerellagama6454 m

  • @supunmaduranga416

    @supunmaduranga416

    Жыл бұрын

    hemalta wada patta👍

  • @neetaguruge2865
    @neetaguruge2865 Жыл бұрын

    එයා එහෙම කතාකරන විට අපිටත් ඇඩෙනවා හරිම ලස්සනයි ස්තුතියි ජේසු පිහිටයි

  • @kanthikan5145
    @kanthikan5145 Жыл бұрын

    අපේ Harindra ජයලාල් මහත්මය හරිම කැමතියි වගේ ඒ සින්දුවට අපිත් හරිම ආසයි මම ආසම මාධ්‍යවේදියා ඔබයි 🌹🌹🌹❤❤

  • @jananichathubhashini5452
    @jananichathubhashini5452 Жыл бұрын

    Bro එකෙන් තමයි යශ්ගේ රඟපෑමට කැමති වුනේ..කියා දෙන්න ආදරේ තරම් බලන්න ගත්තෙත් යශ් නිසා...දැනට මං දැකපු නලුවන්ගෙන් ඉන්න සුපිරිම වැඩ්ඩෙක්..හිනාව හරිම ලස්සනයි,ආකර්ශනීයයි..තව තවත් ඉදිරියට යන්න සුභ ප්‍රාර්ථනා කරනවා..❤️💪

  • @tharud2176
    @tharud2176 Жыл бұрын

    හරිම ආස කරන කෙනෙක්...පෙනුම,කටහඩ,දක්ෂතාවය,පෞරුෂය හැම අතින්ම සම්පූර්ණයි....ඒ වගේමයි නිහතමානීකම❤️

  • @priyanganikothalawala5193
    @priyanganikothalawala5193 Жыл бұрын

    අනේ අපේ ගමේ නලුවා. හරිම හොඳයි ඔයාට ගොඩාක් ස්තුති යි හරීන්ද්‍ර මල්ලී. ගමට හරිම හොඳ කොල්ලෙක් මෙයා .තෙරුවන් සරනයි ඔයාලට. 🙏🙏❤❤❤

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n Жыл бұрын

    යාෂ් කියන නමට වඩා දෙවනිට අපි කැමති ... අතිදක්ෂෙක් සුපිරි චරිතයක් තමයි ... කලා පවුලකින් එන නළුවෙක් 💐💐💐💐💖💖💖💖

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 Жыл бұрын

    Yash ඉන්දියාවේ නමක් වගේ .. ඔබේ සිහිනය සැබෑ වේවා 🌹❤️👍 good episode Harindra brother

  • @virajidillesha4023
    @virajidillesha4023 Жыл бұрын

    හුරතල් සිනාවක් ..ලස්සනයි .දක්ෂයි . සුන්දර යි. ජය .

  • @camindhakumara9048
    @camindhakumara9048 Жыл бұрын

    යෂ් හොදයි ඊට වඩා දෙවෙනි හොඳින්. ඔබට අපේ සුබ පැතුම්!!

  • @shalikamadushani3586
    @shalikamadushani3586 Жыл бұрын

    ඇත්තටම මම ආස කරන චරිතයක් 💛ජැක්සන් ඇන්තනී මහතා ,බ්මල් ජයකොඩි ගෙන් පස්සෙ මම ආසම කරන පෞරුෂත්වයක් තියෙන ආසම පිරිමි චරිතයක් 💗 සුබ පතනවා මල්ලි සාර්ථක අනාගතයක් ලැබේවා !හදවතින්ම සුබ පතනවා 💗👌

  • @ddhammi7349
    @ddhammi7349 Жыл бұрын

    වාසනාවන් පුතේ ඔයාට දිගු ගමනකට ආශීර්වාද වේවා

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 Жыл бұрын

    මේ වගේ දක්ෂයොන්ට කලාවෙ අවස්ථාව මදිද කියලත් හිතෙනව . යෂ්ගේ මේ කිව්ව අරමුණු ඉටුවෙන්නම ඕන ❤️❤️

  • @shavindiyadeuli8817
    @shavindiyadeuli8817 Жыл бұрын

    Bro කතාවෙන් තමයි පලවෙනියට ඔයාව දැක්කේ..ඒ චරිතයට වගේම අද දෙවනි කියන චරිතයට මං මාරම ආදරෙයි❤

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 Жыл бұрын

    අනේ මට ඒ කතාව අහනකොට ඇත්තටම ඇඩුනා . ඒක රගපෑමක් කියලා හිතෙන්නේ නෑ . ඇත්තටම වගේ . හරේන්ද්‍ර මහත්තයො ඔයාට ගොඩාක් පින් යෂ්ව සම්බන්ධ කරගත්තු එකට. අපි ගොඩාක් දෙනෙක් කැමතිම නලුවෙක්

  • @dulanjalipremadaasa7733
    @dulanjalipremadaasa7733 Жыл бұрын

    හරිම නිදහස් චරිතයක් රඟපානකොට.. හරිම ටැලන්ටඩ් .. හිනාව ත් ලස්සනයි ..දෙවනිත් හැඩයි.. ආසාවෙන් බලන කතාවක්..දක්ෂතම නළුවෙක් .. හොඳ ම නළුවා සම්මානේ ඉක්මනින්ම ගන්න ලැබේවා..කියල විශ් කරනවා..

  • @maneldissanayake3551
    @maneldissanayake3551 Жыл бұрын

    හරීරීරීම ලස්සනයි. ආදරණීයයි අද වැඩ සටහන. යෂ් පුතාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වේවා. හරේන්ද්‍ර පුතාටත් ඉදිරි කටයුතු සාර්ථක වේවා.

  • @lashikaedirisinghe184
    @lashikaedirisinghe184 Жыл бұрын

    ඇත්ත්ටම රගපෑම සුපිරි. බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුවේවා. 👍👍👍

  • @lalithpathmakumara4
    @lalithpathmakumara4 Жыл бұрын

    අනේ උමාලි තිලකරත්න ගෙන්වන්නකෝ අති දක්ෂ නිළියක් .අපි ආසම කෙනෙක්

  • @malidelana8396
    @malidelana8396 Жыл бұрын

    හරිම ශෝක් අනේ අපේ අනා. හොද අනාගතයක් තියනව පුතේ ඔයාට පරිස්සමෙක් ගමන යන්න බාදා එයි සුන්දර නැති වෙයි ඒත් ඉවසීමෙන් ගමන යන්න ඔයාට පුලුවන් .. ඔයා හරි ආදරණීයයි. කියා දෙන්න ආදරේ බලද්දි ඔයා මොන තරම් දාමරිකයෙක් උනත් සහෝදර බැදීම වෙනුවෙන් ඔයා මාරම සංවේදී කෙනෙක්.. ඉතින් කියන්න තියෙන්නෙ ගමන සුබයි ජය නියතයි තෙරුවන් සරණයි ඔයාල දෙන්නටම..

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l Жыл бұрын

    යකො අදනෙ දන්නෙ ගීතා කාන්ති ලොකු අම්ම කියල .. බිමල් පබෝද සහෝදර සහෝදරියන් 👌👌👌👌👌👌👌✌️✌️💪💪💪💪

  • @shanhkadilshan7766
    @shanhkadilshan7766 Жыл бұрын

    අද මුලු වීඩියෝ එකම බැලුවෙ හිනා වෙවී. ඒ තරම් ලස්සනයි.❤️ වැඩ්ඩෙක් තමයි.❤️

  • @mihiridewage924
    @mihiridewage924 Жыл бұрын

    දැක්ක නලුවන්ගෙන් මාරම දක්ෂ නලුවෙක් ඔයා මල්ලි,ගොඩක් ආශාවෙන් කියා දෙන්න ආදරේ බලන්නේ.ජනප්‍රිය උනාට මෙි විදිහට ඉන්න ,වෙන අය වාගේ ඔලුවට ගන්න එපා.❤️ ඉස්සරහටම යන්න සුබ පතනවා,🙏🙏🙏

  • @sumudupinto540
    @sumudupinto5405 күн бұрын

    මල්ලි ඔයා මොන වගේ විදියට නාට්‍යවල act කලත් ඔයාගේ රඟපෑම ගැන නම් කියන්න වචන නැහැ, ඒ තරමට අනර්ඝයි. මම ආසාවෙන් බලාගෙන ඉන්නවා ඔයා ඉන්දියාවෙ හින්දි චිත්‍රපටයක හෝ දමිළ චිත්‍රපටයක රඟපානවා බලන්න.අනිවාර්යෙන්ම මම හදවතින්ම ඔයාට සුභ පතනවා ඔයාට oscar සම්මානක් ලැබෙන්න කියලා.සුභ අනාගතයක්🤗🤗. අපි ගොඩක් ආදරෙයි❤❤❤❤.ජයවේවා✊✊. ජේසු පිහිටයි🙏.

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 Жыл бұрын

    මං ඔයාව මුලින්ම දැක්කේ රාවනා එකෙන්. ඒකෙත් ඔයා සුපිරි

  • @kokilaprabodhani4312
    @kokilaprabodhani4312 Жыл бұрын

    හිනාවනම් ඉනාවක් අනේ😍😍

  • @user-wf2hq5vl2h
    @user-wf2hq5vl2h Жыл бұрын

    කියාදෙන්න ආදරේ ලස්සනම ඔයා නිසා සුබ පතනවා ඔයාගේ කලා ජිවිතේට ❤❤

  • @nilangachandrasekara1019
    @nilangachandrasekara1019 Жыл бұрын

    ඔයා දක්ෂයෙක් මල්ලි. ඉදිරියටම යන්න සුබ පතනවා

  • @nalakathushara4567
    @nalakathushara4567 Жыл бұрын

    පොලොවෙ පය ගහල ජීවත් වෙන උන්ට රඟපානවා කියන එකත් ගේමක් නැති බව තේරුනේ උඹෙන් මචං. ජයවේවා යශ්

  • @kanthikan5145
    @kanthikan5145 Жыл бұрын

    දිගු ගමනකට සුභ පැතුම් යෂ් සහෝදරයා ඔබගේ සියලුම පාුර්ථනාවන් ඉටුවේවා කියා පතමි

  • @harshiranga3234
    @harshiranga3234 Жыл бұрын

    ජය වේවා මල්ලී.ඔයාගේ නිහතමානීකම ඉතාමත් අගය කරන්න ඕන...❤️

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l Жыл бұрын

    අනා ඔබගෙ ඉන්දියාවේ ෆිල්ම් වලට සම්බන්ධ වෙන්න තියෙන හීනය sebe වේවා Congratulations 🙏🙏👌👌👌👌👌💖💖💖💪💪💪💪✌️✌️✌️✌️

  • @ireshperera3733
    @ireshperera3733 Жыл бұрын

    හදවතින්ම අවංකව කතාකරන නිහතමානී චරිතයක් ❤️

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l Жыл бұрын

    සිනමාවට තමයි උබ නියම කොල්ලෝ ඇස් පෙනේවා ඉදිරියට film director , ලගෙ 💪💪💪💪✌️✌️✌️

  • @dilhanirajakaruna2080
    @dilhanirajakaruna2080 Жыл бұрын

    ඒක නමි ඇත්ත ආර්ටි කරන පන්තියට අනිත් ලමයි හැමෝම එනවා අපේ පංතියට එහෙම හැමෝම ආවා .වෙන subjec kran අය ❤️සුබ පැතුමි ඔයාට 🖤මල්ලි

  • @damayanthimanchanayaka5052
    @damayanthimanchanayaka5052 Жыл бұрын

    දලදා සමිදු පිහිටයි යස් සුබ අනාගතයක් ඔයාට දිරියෙන් ඉදිරියටම යන්න සුබ පතනවා 💐💐💐💐💐💐❤

  • @lawanyalawanya640
    @lawanyalawanya640Ай бұрын

    ඔයා රඟපාන චරිත මිනිසුන්ට දෙයක් කියනවා. ඔයාගේ හැම හීනයක්ම ඉටු වෙනවා මල්ලි. බුදු සරණයි!

  • @sulochanasewwandi833
    @sulochanasewwandi833 Жыл бұрын

    යශ් ♥️ කියාදෙන්න ආදරේ තරම් කතාව තුලින් හිතට දැනුන ආසම නලුවෙක් බුදුසරණයි අයියෙ ♥️😘🙏

  • @michico76
    @michico76 Жыл бұрын

    Woow මේක නම් මාරම ලස්සන episode එකක්. යශ් ❤ ආදරණීය ආසම කලාකරුවෙක්. ඔයාට මාර taste එකක් තියෙන්නෙ හරීන්ද්‍ර අයියා ❤

  • @duminduthimesh1116
    @duminduthimesh11168 ай бұрын

    ජය වෙිවා ඔබ දෙපලටම සියල්ල සර්ථක වෙිවා ❤🙏🙏❤🙏

  • @dayarathnesenanayake6588
    @dayarathnesenanayake6588 Жыл бұрын

    උඔ නම් සැබෑම දක්ෂයෙක් කොල්ලෝ. සුභ අනාගතයක්!

  • @inokamandawala3837
    @inokamandawala3837 Жыл бұрын

    සරල, සුන්දර, කෘතගුණ දත් තරුණයෙක්. දිගුගමනකට සුභ පැතුම්.

  • @padminisamarasinghe4421

    @padminisamarasinghe4421

    Жыл бұрын

    පුතා සුපිරි නලුවෙක්...❤❤❤

  • @nilminiperera8425
    @nilminiperera8425 Жыл бұрын

    ඇත්තටම ඔයා දක්ෂ නලුවෙක් පුතේ, ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම, ඉස්ට වේවා , ❤️

  • @niluka5627
    @niluka5627 Жыл бұрын

    ආසම නලුවෙක් හිනාවත් ලස්සනයි හරේන්ද්‍ර මහත්තයාගේ වැඩසටහනත් ගොඩාක් ලස්සනයි 🥰🥰🥰 බුදුසරණ යි 🙏🙏🙏🙏🙏 🥰🥰🥰🥰

  • @chamarikumari9893
    @chamarikumari9893 Жыл бұрын

    අද නම් හරිම රසවත් හරේන්ද්‍ර වැඩසටහන .ඔයාගෙ වැඩසටහන් කොහොමත් අගෙයි.ඒත් දෙවෙනි චරිතයට මං බොහොම ප්‍රියයි

  • @user-ci5in3hc8q
    @user-ci5in3hc8q Жыл бұрын

    අඩේ මේ කොන්ඩෙයි රැවුලයිනම් කපන්න එපා හරිද 🥺❤මන් ආසම දෙවෙනිගෙ කොන්ඩෙටයි රැවුලටයි 😪❤

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 Жыл бұрын

    අපේ එකෙක් ආදරෙයි කොල්ලෝ මං එදා ඉදලම කියන්නෙ අපේ ශ්‍රීලංකන් රාම් චරන් කියලා 😍 උඹ අතී දක්ෂයෙක් සහෝදරයා ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා . ❤️

  • @sansala6503
    @sansala6503 Жыл бұрын

    අම්මෝ මගේ ආසම නලුවා.❤️❤️❤️❤️ ආදරේයි අයියේ .බුදු සරණයි 🙏🙏 .ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා .💕💕💕

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r Жыл бұрын

    අපේ රටේ සිරිතක් තමා දක්ෂයාට හිමි තැන නොදීම උබ වෙන රටක ඉපදුනානම් කොල්ලො අද අංක එකේ රංගන ශිල්පියෙක් ඔයා .ආදරෙයි ගොඩාක් ඔයා රගපාපු හැම කතාවක්ම ආසාවෙන් බැලුව සහ බලනව කියන්න කිසිම වරදක් නැහැ ඔයා ගොඩාක් දක්ෂ කෙනෙක් ජයවේවා

  • @harshaniharshani3929
    @harshaniharshani3929 Жыл бұрын

    දක්ෂ නළුවෙක් ලස්සන කටහඩක් ලස්සනයි හිනාවෙකොට ❤❤❤

  • @samsanfernando9516
    @samsanfernando9516 Жыл бұрын

    නියම චරිතයක් පිරිමිකම තියන නළුවෙක් ආදරෙයි හැමදාමත්

  • @lakshikagevanti8855
    @lakshikagevanti88552 ай бұрын

    හරිම ලස්සනයි ඔයාට බුදු සරණයි ජෙසු පිහිටයි හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙිවා

  • @sriyaniranasinghe8451
    @sriyaniranasinghe8451 Жыл бұрын

    යශ් තමයි හොදම නලුවා ....හරිම දක්ශයි ...අපි හරිම ආදරෙයි ..ටාකට් වලට යන්න පුලුවන් ඔයා හරිම වාසනාවන්ත නලුවෙක් ...ආදරණීය හිනාව ....handsome boy... Congratulations මල්ලි ❤️❤️❤️ බාහුබලී ෆිල්ම් එකේ නලුවා මට මතක් වුණා ඉන්දියාවේ යන්න ආසයි කිව්වම..😊

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c Жыл бұрын

    යෂ් ❤️ දෙවෙනි අපෙ හැන්ඩියා ❤️❤️ ආදරෙයි ❤️මනමාල හිනාව 🥰🥰❤️

  • @deepikavidanapathirana1012
    @deepikavidanapathirana1012 Жыл бұрын

    අදමයි ඔය දරුව දැක්කෙ. හැකියාවන් ගොඩක් තියෙන දක්ශයෙක් බව පේනවා. තෙරුවන් සරණයි!

  • @Mixitams213
    @Mixitams2135 ай бұрын

    මාරයි අයියේ ඔයාගෙ acting.අාසහිතෙනවා බලන් ඉන්න.හැමදාම හරියන්න ඕන.Good luck yash ayye.මේ වගේ වැඩසටහන් කරනවට Thank you හරේන්ද්‍ර අන්කල්.❤❤❤❤

  • @uthpalasathsarani2877
    @uthpalasathsarani2877 Жыл бұрын

    හරිම නිහතමානී චරිතයක් වගේ.. හරිම කඩවසම්‍.. හරිම සුන්දරයි.. ජීවිතේ තියන හැම පියවරක්ම සාර්ථක වේ‍වා ප්‍රාර්ථනා කරනවා..

  • @tbsriyanipadmalatha7284
    @tbsriyanipadmalatha7284 Жыл бұрын

    ආසම චරිතයක් ආදරේ කරන නලුවෙික් 💕🙏🙏💕💕❤️❤️ බුදුසරණයි මල්ලි

  • @darshidarshi2524
    @darshidarshi2524 Жыл бұрын

    මේ දවස්වල ආසම චරිතේ,,,,දෙවනි,♥♥🔥🔥කිසිම ආඩම්බරකමක් නැති නිහතමානි,,,චරිතයක් යාෂ් මල්ලි ,,ඉදිරි ගමන සාර්තක වේවා,,♥♥👍

  • @dhanukasuni1743
    @dhanukasuni1743 Жыл бұрын

    යශ් 💝 හේමාල්ගෙන් පස්සෙ ආසම කරන දක්ෂම නළුවා

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 Жыл бұрын

    ඇත්තටම ලස්සනයි ,අපිත් හිනා වෙවී ප්‍රෝග්‍රෑම් එක බැලුව

  • @geethmaudawaththa3991
    @geethmaudawaththa3991 Жыл бұрын

    අනර්ඝ ....ඇත්තටම දක්ෂ නලුවෙක් ........රගපානවා හිතට දැනෙන්නම...පෙනුම.... මරු...ඉස්සරහට වැඩ ටික හොදට කරන් යන්න....බුදු සරනයී ..❤

  • @madhuranathunga9169
    @madhuranathunga9169 Жыл бұрын

    යශ් පට්ට විදිහට ඇක්ට් කරන චිත්‍රපටියක් බලන්න ආසාවෙන් මග බලන් ඉන්න මම....🙄🙄😍😍😍😍😍

  • @anomadesilva6712
    @anomadesilva6712 Жыл бұрын

    ආදරණීය චරිතයක්. ආසාවෙන් බැලුවා. ඇත්තටම ඔබ ජනප්‍රිය නළුවා වෙන්නම ඕනෙ. ඒ තරමටම රඟපෑම අති විශිෂ්ටයි 👍ඔබට ජයවේවා පතමි බුදු සරණයි ❤🌹🙏හරේන්ද්‍ර ඔබටත් ස්තූතියි. බුදු සරණයි ❤🌹🙏

  • @krishanimanjula4974
    @krishanimanjula4974 Жыл бұрын

    හරිම සැහැල්ලුවෙන් ජිවත් වෙන ඒ වගේම ආඩම්බර නැති නිහතමානී චරිතාංග නළුවෙක්.ඉතිං ආශිර්වාද කරනවා තව තවත් ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා තෙරුවන් සරණයි ඔබට Yash Weerasinghe.ඒ වගේම ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර සර්.තෙරුවන් සරණයි.❤

  • @subashiwijesooriya7276
    @subashiwijesooriya7276 Жыл бұрын

    ඇත්තටමත් පවුලේ දෙවනියා... ❤️ ජිවිතේ සාර්ථක වේවා !!❤️

  • @nishanthanishantha9772
    @nishanthanishantha9772 Жыл бұрын

    ඔයා ඉන්දියාවේ විතරක් නෙමේ මුළු ලෝකේම හොල්ලන නළුවෙක් වෙයි..ජය වේවා

  • @user-dn5uu5lf6k
    @user-dn5uu5lf6k Жыл бұрын

    අම්මෝ අනර්ඝ ගොඩක් ආසම නළුවෙක්.... බුදුසරණයි 🙏🙏

  • @senarathnas.m3007
    @senarathnas.m3007 Жыл бұрын

    මටත් ඇඬුනා අනා ඔයාගෙ දෙබසට.තෙරැවන් සරනයි පුතා .කලා ලොවේ තවත් ඉදිරියට යන්න මගෙන් සුබ පැුතුම්.බුදු සරනයි .❤️

  • @anushkarandunu9600
    @anushkarandunu9600 Жыл бұрын

    අනේ වලස් මුල්ල මගේ ආසම කාටූන් එක අයියේ.. ඔයා ගොඩාක් දක්ශ නලුවෙක්.. සුභ පතනවා ඔයාගේ අනාගතේට..

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 Жыл бұрын

    හරිම ලස්සනයි සුබ අනාගතයක්

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 Жыл бұрын

    ඔයා තමයි මම හිතන විදියට ඉන්න දක්ෂතම නළුවා ඔයා 💕💕💕💕💕 ආදරෙයි මල්ලි තවත් ඉදිරියටම යන්න ලැබේවා ❣️❣️❣️❣️❣️

  • @ajithnilantha9630
    @ajithnilantha9630 Жыл бұрын

    හරිද්‍ර ජයලාල්, යස්, දෙවැනි දෙන්නම ඉතාම විසිස්ට දෙන්නේක්... දෙන්නටම ආදරෙයි..

  • @kumudinihettige2823
    @kumudinihettige2823 Жыл бұрын

    නිතරම දකින හිනාව,නිරහංකාර බව දිගටම තියාගන්න යෂ්.....

  • @champikahasi
    @champikahasi Жыл бұрын

    My favourite tele drama is කියා දෙන්න ආදරේ තරම් best Acting Yah❤ Love u🇬🇧

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe9304 Жыл бұрын

    දෙවනි නිසාමයි අද නම් බැලුවෙ .. හිතන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා අයියේ ... 👍👍👍👍❤️❤️❤️

  • @user-pp5xt4hu9g
    @user-pp5xt4hu9g11 ай бұрын

    දක්ශ, කඩවසම් ,නිහතමානී චරිතයක් ❤සියලු බලාපොරොත්තු සිතන අයුරින් සැබෑ වේවා ...

Келесі