Tharu Irida (තරු ඉරිදා) | Episode 01 | 15th January 2023 | Sirasa TV

Ойын-сауық

Priyantha Senevirathne | Piumi Botheju | Yash Weerasinghe | Sachinthani Kaushalya | Gayan Wickramathilake | Shantha Gallage
ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 385

  • @ayeshaayesha3306
    @ayeshaayesha3306 Жыл бұрын

    යශ් ආදරේයි මල්ලි .......ඉදිරි අනාගතේට සුබ පතනවා

  • @thisarianuththara7905
    @thisarianuththara7905 Жыл бұрын

    වැඩසටහන මරු...ශාන්ත මහත්මයා,ප්‍රි‍යන්ත මහත්මයා , ඔබතුමන්ලා මේ රටේ දක්ෂ රංගධරයන්..ඇගයීමට ලක් නොවීම ගැන කණගාටු වෙනවා .ඒ චරිතවලට උපරිම සාධාරණයක් ඉටු කරමින් රංගනයේ යෙදීම කල හැක්කේ දක්ෂයෙක් ටම පමණි .ඉතින් සියලුම නලු නිලි සැමට ත් ආදරේ යි..වැඩසටහන ඉදිරිපත් කල ඔබ දෙපලටත් සුභ පතනවා..ජයවේවා ..බුදුසරණයි .👍❤️

  • @erandasampath5887
    @erandasampath5887 Жыл бұрын

    අනාගේ සිංදුව මාරම ලස්සනයි . අනාත මාරුතේ කුනාටු සාගරේ .🎼🎼🎼🎤🎤🎤🎹🎹🎹

  • @raniludayangaranil6509

    @raniludayangaranil6509

    Жыл бұрын

    අනාගේ සින්දුව හොදයි සවුන්ට් එක තිබ්බනම්.හරිම ජරාවැඩක් සින්දුව සවුන්ට් නැති එක.අඩුපාඩු ගොඩයි

  • @upuligamage1277

    @upuligamage1277

    Жыл бұрын

    👍

  • @newmusicupdate9888
    @newmusicupdate9888 Жыл бұрын

    ලස්සන වැඩක් ❤️ හදවතින්ම සුභපතනවා අළුත් වැඩසටහනට 😍

  • @rohinimanachanayaka1581
    @rohinimanachanayaka15817 ай бұрын

    යස් කියන්නේ ඉතින් අපිට පුල් පැකේජයක් තමයි ආදරේයි දෙවනි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤ බුදු සරනයි

  • @slchinthaka6465
    @slchinthaka6465 Жыл бұрын

    යශ්ගේ සිතුවිල්ල එලෙසම අපේ රටට ඉටුවේවා.🙏

  • @upuligamage1277

    @upuligamage1277

    Жыл бұрын

    👍

  • @abcabc8999
    @abcabc8999 Жыл бұрын

    ලස්සන වැඩ සටහනක් දෙවෙනිගේ සින්දුව ලස්සනයි ආදරේ හැමෝටම ❤️❤️❤️❤️❤️

  • @mendis4757
    @mendis4757 Жыл бұрын

    සචින්තනී ඔහොම අහංකාර උනොත් කලා දිවිය හබක් තමයි . නිවේදිකාව හරිම ෂෝක්❤️

  • @gangashamali2652
    @gangashamali2652 Жыл бұрын

    නියමයි ආසවෙන් බලන කතාවේ සෙට් එක පලමු program එකට ගෙන්නලා තියෙන්නේ ආදරෙයි හැමෝටම

  • @darshidarshi2524
    @darshidarshi2524 Жыл бұрын

    සච්න්තයි මොකද ඔච්චර ආඩම්බර,,,😦ගයාන් අයියා♥ යාෂ්,මල්ලි,,♥පියුමි අක්කි ♥ෂොයි,,,කතාවේ වගේම,,,මොකද නිර්වාන් ස්නෙහා💞💞 නැත්තේ හේෂාන්,මල්ලි,,,ලස්සනයි වැඩ සටහන 👍

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru Жыл бұрын

    ඇත්තටම සිරස වැඩක් කලොත් හොඳයි.මේ වගේ වැඩක් කරන්න පරක්කු වුනා.නැත්තම් සිරස 1st. තමයි. වැදගත් වැඩසටහන් කරන සිරස 💙💙. ඉදිරියටම යමු

  • @dreams8446
    @dreams8446 Жыл бұрын

    පලමු වැඩසටහනට ඉන්නෙම සුපිරි සෙට් එකක් 🔥❤

  • @kamalageethani6833
    @kamalageethani6833 Жыл бұрын

    සීසර වසන්ත අනා👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 Жыл бұрын

    ගයාන් අයියා හේෂාන් මල්ලි දකිද්දී හරිම අඩම්බරයි. මගේ ස්කොලේන් බිහිවුණු සුපිරි චරිත ⁣දෙකක්.❤️❤️❤️❤️ අපිව බර්නාඩ් එක්ක යන්න ගයාන් අයියා ඉස්සර ආව විදිහ මතක් වෙනවා😁😁😁 යශ් මල්ලි දෙවනි❤️ ආදරේයි හැමෝටම ❤️❤️❤️❤️ ජයවේවා. ❤️❤️❤️❤️ .

  • @devinditharuka4969
    @devinditharuka4969 Жыл бұрын

    අලුත් වැඩක්... 😎😎 සිරසනේ ඉතින් කොහොමත් සුපිරි.😍😎 වස්තිලව ගෙන්නන්න කැමති අය මේ කොනට.. 🙃🙃

  • @sudanikulasekara2633

    @sudanikulasekara2633

    Жыл бұрын

    😅❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manelrohin4011
    @manelrohin4011 Жыл бұрын

    වැඩ සටහන ගොඩක් ලස්සනයි ❤️❤️ ලබන සතියේ හිත ළඟ හින උනු කට්ටිය ගෙන්න.

  • @chandraskg5927
    @chandraskg5927 Жыл бұрын

    බලන්න අසා හිතෙන හොද ප්‍රෝග්‍රෑම් එකක් පැමිණි සිටින සියලු දෙනාටම බුදුසරණයි ❤

  • @nishtv797
    @nishtv797 Жыл бұрын

    වැඩසටහන මුලින්ම තිබුන, presenters ලා දෙන්නගෙ කොටස මීට වඩා ටිකක් තාත්වික එකක් උනා නම් හොදයි කියලා හිතුනා. මොකද අද වැඩසටහනට ආව ආදරනීය සෙට් එකේ thumbnail එක නිසා මේක බලන්න කැමැත්තක් ඇති උනත්, program එකේ මුලින්ම කරන මේ act එක මත program එකට ප්‍රේක්ෂකයාගෙ ඇතිවෙන කැමැත්ත වෙනස් වෙන්න පුලුවන්. මෙය හුදෙක් ආදරනීය ධනාත්මක විවේචනයක්ම වන අතර, ඔබ දෙපලටත්, සිරස නාලිකාවටත්, අපගේ ආදරනීය කලාකරුවන් හැමදෙනාටමත් සුභ පැතුම් 👍🙂

  • @tses520
    @tses520 Жыл бұрын

    දිගැසි දෙවනි ❤❤😍😍

  • @Vishwayawinivida
    @Vishwayawinivida Жыл бұрын

    අලුත් වැඩ සටහනට සුබ පැතුම් සිරස.

  • @madhushimadushi2433
    @madhushimadushi2433 Жыл бұрын

    අතරමගදී නවත්තලා දාන්න එපා දිගටම කරගෙන යන්න මොකද සිරස වැඩක් කරොත් සුපිරි 👍💓

  • @Suba-Subashi
    @Suba-Subashi Жыл бұрын

    හැම චරිතයටම එක වගේ ආදරෙයි❤❤❤❤❤❤💙💙💙💚💚💚💚සෙබා ❤❤❤

  • @gaminiindrarathna3312
    @gaminiindrarathna3312 Жыл бұрын

    සාන්ත මහත්තයාගේ සින්දුව නම් පට්ටයි ❤️🌷🌷🍀🍀🍀

  • @kumrideepika7262
    @kumrideepika7262 Жыл бұрын

    ගොඩක් ලස්සනයි සියලුදෙනාටම සුබ අලුතවුරැද්දක් වේවා ❤️❤️🌹

  • @lalitamalkani118
    @lalitamalkani118 Жыл бұрын

    ඔයාලට බොහොම ස්තූතියි අපිට මේ වගේ දෙයක් පෙන්නුවට

  • @C424c424
    @C424c424 Жыл бұрын

    අළුත් වැඩසටහනට හදවතින්ම සුභ පතනව සිරස දෙයක් කරොත් ඉතිo සුපිරියක්ම තමයි ..❤❤❤

  • @malindudasun
    @malindudasun Жыл бұрын

    හිරු , ස්වර්ණවාහිනී නිවන්සුව 🙏

  • @sanjeewaalwis3243

    @sanjeewaalwis3243

    Жыл бұрын

    ow ewanam epa wela thiyenne 👍

  • @JanakaNalin
    @JanakaNalin10 ай бұрын

    ලස්සනයි වැඩසටහන ඉදිරිය ලස්සන්ට කිරිමට සක්තිය ලැබෙවා❤️❤️❤️❤️

  • @user-dj3so2jr7f
    @user-dj3so2jr7f Жыл бұрын

    ආදරණීය සොඳුරු මිනිසෙක් ගයාන් , නියෙමෙට කරනවා වසන්ත ගේ චරිතය ආදරෙයි ගොඩාක් අනාත් සුපිරි .. 🤲❤️❤️💥💥💥💥❤️❤️🤲👌👌🤗😘🙏

  • @lalitamalkani118
    @lalitamalkani118 Жыл бұрын

    අපි හරි ආසයි ඔයාලගේ කියාදෙන්න ආදරේ

  • @kumariceylon9667
    @kumariceylon9667 Жыл бұрын

    සිරස අලුත් තරු වැඩසටහනට සුබම සුබ වැඩසටහන වේවා

  • @chutichuti9068
    @chutichuti9068 Жыл бұрын

    හරිම ලස්සයි වැඩ සටහන දේවිනිට සින්දුකියන්නත් පූඵවන් ලස්සනයි

  • @nishanthadulip9616
    @nishanthadulip9616 Жыл бұрын

    අනේ සචින් නුත් අවනම් තමයි හොඳ 😄💕💕💕💕💕💕❣️❣️❣️

  • @ayesamandis2659
    @ayesamandis2659 Жыл бұрын

    අදරෙයි දිගසි ❤️❤️❤️ යස්❤️❤️❤️

  • @standforyourright4985
    @standforyourright4985 Жыл бұрын

    යෂ්ගේ සින්දුව ඇහෑන්නෑනේ මගේ ෆෝන් එකේ ඖලක්ද නැත්තන් tecnical fault එකක් ද?

  • @RaniRani-ne6pm
    @RaniRani-ne6pm Жыл бұрын

    ලස්සන වැඩක් ඉදිරියටම කරන් යන්න අනිවාරේමිම බලනවා අපි හිත ලග හින හුනා නිල පබළු ඒ කටටියවත් ගේන්න බුදු සරණයි දෙවියන්ගේම පිහිටයි සේසු පිහිටයි මෙි හැම දේනාටම ආදරේයි

  • @shiranthikast6371
    @shiranthikast6371 Жыл бұрын

    නියමයි හරි නිහතමානී ආදරණිය කලාකරුවෝ ටිකක් ඔතන ඉන්නේ. ඒ වගේම ඔය දෙන්නටත් හදවතින්ම සුබ පතනවා

  • @ishu7543
    @ishu7543 Жыл бұрын

    My fav යශ්😍♥️

  • @meragalmalani2016
    @meragalmalani2016 Жыл бұрын

    Yash ge anatha sagare niyamai harima lassanai

  • @nilminikumari1028
    @nilminikumari1028 Жыл бұрын

    ලස්සනයි වැඩ සටහනක් මැදපෙරදිලග සිට බලනවා බුදු සරනයි හැමෝටම🌹🌹🌹🌹🌹🌹🌹

  • @chamindachami6177

    @chamindachami6177

    Жыл бұрын

    Koheda inne oya

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 Жыл бұрын

    දිගැසි නිහඩව ඉන්නේ පුරුදු නැති නිසා මිසක් ආඩම්බරකමට නෙමේ.

  • @nimalisamarakoon9649

    @nimalisamarakoon9649

    Жыл бұрын

    Ow neda❤️ eya wadiya programs walata awith nane

  • @Tharushikasewwandi4269

    @Tharushikasewwandi4269

    Жыл бұрын

    අපේ සමහරක් අයට එක තේරෙන්නේ nathi එකයි අවුල.

  • @syapabandara1909
    @syapabandara1909 Жыл бұрын

    අනගෙ සින්දුව මට අහෙන්නෙ නහනෙ

  • @syriacs7848
    @syriacs7848 Жыл бұрын

    ඇත්තටම ලස්සන වැඩ සටහනක් සුබ පතනවා

  • @neethaperera729
    @neethaperera729 Жыл бұрын

    අලුත් වැඩසටහනට සුභ පැතුම් ආසම නාට්‍යයේ ආසම නලු නිලියො ඇවිල්ලා

  • @thakshilaekanayaka2260
    @thakshilaekanayaka2260 Жыл бұрын

    ගොඩක් හොඳයි මේ වැඩසටහන මොකද වෙන චැනල් වලින් මේ yash, sachinthani, shalini .sachin එහෙම ගෙන්නන්නෙ නෑනෙ

  • @chamilajayanthi6025
    @chamilajayanthi6025 Жыл бұрын

    මම ආසම කතාවේ සෙට් එක.ආදරෙයි ඔයාලා හැමෝටම ❤️❤️❤️

  • @akasaakasa6009
    @akasaakasa6009 Жыл бұрын

    අලුත් වැඩසටහනට හදවතින්ම සුබ පතනවා .ගොඩක් ලස්සනයි .සිරසට ආදරේයි හැමදාමත් ජය වෙවා ..

  • @r.rodrigo1150
    @r.rodrigo1150 Жыл бұрын

    එකම නළුනිළියන් කොටසකට ,කොටුනොවෙන්න , සුභ පැතුම් ජයවේවා

  • @dineshperera2599
    @dineshperera2599 Жыл бұрын

    Beautiful program jueliya voice beautiful congratulations

  • @isharanadika3821
    @isharanadika3821 Жыл бұрын

    කෝ සමන්දිනි අපිට ඕන සමන්දිනි.

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 Жыл бұрын

    ශාන්ත මහත්මයා ලස්සනට සින්දුව ගායනා කළා🥰

  • @ganganilmini2802
    @ganganilmini2802 Жыл бұрын

    ආදරණීය කලාකරුවන් පිරිසක් ස්නෙහියා නිර්වන්නුත් ඉන්න තිබිබෙි... ආදරේයි සිරසට අලුත් වැඩ සටහනක් . දිර්ඝ ගමනක් යන්න ලැබෙිවා... 🌹🌹🌹🌹🌹

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 Жыл бұрын

    සුබ පැතුම් සිරස ජයවේවා

  • @chamindaranga3283
    @chamindaranga3283 Жыл бұрын

    නියමයි අලුත් වැඩේට සුභ පතනවා හැබැයි ගයාන් අයියා කතා කලා මදි

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 Жыл бұрын

    සුපිරි සුපිරි ...දිගටම ඔහොම යං ..

  • @meragalmalani2016
    @meragalmalani2016 Жыл бұрын

    Digashi arenna anik hamoma niyamai lassanai dakshai

  • @sbandara2190
    @sbandara2190 Жыл бұрын

    නියමයි සිරස

  • @saumyaperera8155
    @saumyaperera8155 Жыл бұрын

    Hamoma godak dakshai, Seba mama ge singing superb.

  • @ashokaa8999
    @ashokaa8999 Жыл бұрын

    Supar වැඩක් හොදම කලා කරුවන්

  • @sass3013
    @sass3013 Жыл бұрын

    සතුටුයි ඒ දංකොටුවේ අන්නේබවන් තෝස කඩේ ගොඩක් සතුටුයි සියලුම දෙවියන්ගේ පිහිටයි මම දංකොටුවේ

  • @maduhansisandeepa7740
    @maduhansisandeepa7740 Жыл бұрын

    සචින්තනී ආඩම්බර වැඩි වගේ

  • @chandaniboralassa846
    @chandaniboralassa846 Жыл бұрын

    හරිම ලස්සනයි හරිම ආසාවෙන් බැලුවා ආදරෙයි හැමොටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Skwsamanthi
    @Skwsamanthi Жыл бұрын

    මරු..මරු...ඒකත් සුපිරිම 👌👌❤️❤️❤️ආදරෙයි සිර්ස🙏

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg Жыл бұрын

    Santha mahathma lassanata sindu kiwwa. Ohu saba dhakshayek. Suba pathanawa idiriya suba wenna hamogema

  • @jenithajenitha7854
    @jenithajenitha7854 Жыл бұрын

    හරිම ලස්සන වැඩ සටහන දිගටම ගෙනියන්න වාසනා ව ලැබේවා සිරස නාලිකා ව කෙරුවොත් වැඩක් .කියලා වැඩක් නැහැ ජයවේවා ජයවේවා

  • @kumariherath9157
    @kumariherath915710 ай бұрын

    Superb program. Love the Presenter Julia. Unbelievable that the person present here played the role of Sebestian so well as they look like completely two different personalities.

  • @dianahysinth7788
    @dianahysinth7788 Жыл бұрын

    background එක හරිම ලස්සනයි ඇවිල්ල ඉන්න කට්ටියත් හරිම විනෝදයි

  • @lasanthifernando7161
    @lasanthifernando7161 Жыл бұрын

    අලුත් වැඩ සටහන සූපර් සිරස කළොත් වැඩක් සුපිරිම තමයි. සුබ පැතුම් . තරු වැඩ සටහන් වල නවමු අත්දැකීමක් . සැමෝටම හොඳ ආදර්ශයක් .තරුවල කුණු නොසොයා තරු සමඟ විනෝද කාමී පිළිසදරක් .සුපිරියි.සුපිරියි .👌👌🧡💐💪

  • @swarnakumari3726
    @swarnakumari3726 Жыл бұрын

    Good luck for ur new programme! 🌹🌹🌹💖💖💖👍👍👍

  • @dewminifernando5672
    @dewminifernando5672 Жыл бұрын

    Yaash sinduwa lassanata kiwwa.. well done 💯

  • @maridalsi4676
    @maridalsi4676 Жыл бұрын

    සිරසට ගොඩක් ආදරේයි ඇවිත් ඉන්න සේරම දෙනාටම ජේසුපිහිටයි

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 Жыл бұрын

    ලස්සනයි වැඩ සටහන ක්

  • @dsfs6191
    @dsfs6191 Жыл бұрын

    woooow niyama weda සටහනක් thank you සිරස

  • @kuwaitstar5102
    @kuwaitstar5102 Жыл бұрын

    අනිත් සෙට් එක ලබන ඉරිදට

  • @lgdplgp7057
    @lgdplgp7057 Жыл бұрын

    ගොඩක් ලස්සන පළමු වැඩසටහන හදවතින්ම සුබ පතනවා

  • @gaminiindrarathna3312
    @gaminiindrarathna3312 Жыл бұрын

    නිවේදිකාව හරියට චිට්ටි ආච්චි වගේ.රඟපෑම

  • @kalanajay3161
    @kalanajay3161 Жыл бұрын

    Dinesh gamage වගේ දැක්කෙ✋😊

  • @evon-ze6nw
    @evon-ze6nw Жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි මේ වැඩ සටහන අපේ සෙට් එක මරු ආ🔥🔥🔥🔥♥️♥️♥️♥️♥️♥️ සෙබස්තියන් ෂෝක් අනේ👍👍👍

  • @ranganiroshan8427

    @ranganiroshan8427

    Жыл бұрын

    Wow godak lassanai

  • @slchinthaka6465
    @slchinthaka6465 Жыл бұрын

    සෙබා හින්දා tranding වෙන්නෙ මේක

  • @dushaniabeysinghe6668
    @dushaniabeysinghe6668 Жыл бұрын

    Good program all are singing perfectly. Gayan is moody too much of proud look.

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg Жыл бұрын

    Lassanai. Ada hitiya kattiya nisa wada satahana lassanata thibuna. 👍👍👍

  • @srineefernando1722
    @srineefernando1722 Жыл бұрын

    යශ්ගේ සින්දුව ලස්සනයි මේ වසන්ත අය්යා මහ ගානට වැඩී ලොකු සින් එකේ ඉන්නෙ

  • @geethanigunasena7753
    @geethanigunasena7753 Жыл бұрын

    Beautiful singing Yash! My favorite teledrama

  • @dinushadinusha1397
    @dinushadinusha1397 Жыл бұрын

    ලස්සනයි තෙරුවන් සරණයි ජේසු පිහිටයි හැමොටම

  • @kamanikamani285
    @kamanikamani285 Жыл бұрын

    නියමයි

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    නියමයි ❤❤💎💎😍😍 හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤ දිගටම කරගෙන යන්න 💎💎😍😍🙏🙏🙏🙏✝️✝️✝️✝️

  • @lakshashiwithsouthkorea5924
    @lakshashiwithsouthkorea5924 Жыл бұрын

    ගොඩක් හොඳ ලස්සන වැඩසටහනක් සුබ පතනවා ඔයාලා හැමෝටම🥰🥰🥰😍😘😘💞🥰💞🥰💞💞🥰🥰💞🥰💞

  • @wdanusha5007
    @wdanusha5007 Жыл бұрын

    Godakma lassanaee vada satahana sirasata jaya vava

  • @meragalmalani2016
    @meragalmalani2016 Жыл бұрын

    Priyantha great.

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 Жыл бұрын

    වස්ති ජනයි පියයි චාමර විරසිංහ දමිත් අංසක ගෙන්න

  • @meragalmalani2016
    @meragalmalani2016 Жыл бұрын

    Godakma lassanai budusaranai hemotama

  • @roshaniajantha690
    @roshaniajantha690 Жыл бұрын

    ශාන්ත මහත්මයාගේ හඬ හරිම ලස්සනයිනේ.

  • @nisansalaudayanthi7600

    @nisansalaudayanthi7600

    11 ай бұрын

    Niyamai

  • @donaakmimana7660
    @donaakmimana7660 Жыл бұрын

    ''පැතිරේ විනෝද මිහිරේ''...........වැඩ සටහනට සුභ පැතුම්!!!!!!

  • @dammikadisanayaka1523
    @dammikadisanayaka1523 Жыл бұрын

    ගොඩක් ලස්සනයි දිගටම කරගෙන යන්න cyprus සිට Dammi

  • @neelaramani5963
    @neelaramani5963 Жыл бұрын

    අනේ ගොඩක්ම ගොඩක්ම ගොඩක්ම ලස්සනයි වැඩසටහන

  • @deepadammika9446
    @deepadammika9446 Жыл бұрын

    හදවතින්ම සුභ පතනවා අලුත් වැඩක් පැමිණ සිටින හැමෝටම ගොඩක් ආදරෙයි 🙏🙏🙏❤❤❤❤🇱🇰🇸🇦

  • @kumarilka5653
    @kumarilka5653 Жыл бұрын

    දෙවනිගේ සින්දුව හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @aamm8305

    @aamm8305

    Жыл бұрын

    ❤❤❤

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 Жыл бұрын

    ලස්සනයි වැඩ ස හ ට හ න ඇවිත් ඉන්න හැමෝටම කැමති යී හැමෝටම ගොඩක් ආදරෙයි බුදුසරණයි ❤❤❤❤❤

  • @wathsalageethani9074
    @wathsalageethani9074 Жыл бұрын

    සිරසෙ අලුත් වැඩක් .ලස්සනයි දිගටම කරගෙන යන්න .විශ්ව අයියත් හිටියනම් හොදයි

  • @chamaramadusanka2377
    @chamaramadusanka2377 Жыл бұрын

    අප්සරා තමයි හේශාන් එක්ක සෙට් වෙන්නෙ

  • @ishanlahiru3049

    @ishanlahiru3049

    Жыл бұрын

    Rangana hari yndd 😀

Келесі