No video

අන්තිමට මනමාලයාගෙ කාර් එකේ ගියේ (වස්තුගෙ මගුල )

Пікірлер: 793

  • @namalpraveenwasthu
    @namalpraveenwasthu2 жыл бұрын

    රැවුල නිසා නැතිවුන මගේ මගුල 😅😅 ආදරෙයි සහොදරවරැනි. ජය වේවා ❤️❤️❤️❤️

  • @isanafatima8207

    @isanafatima8207

    2 жыл бұрын

    මං නං කැමති ඔයාගේ රැවුලට... අන්සතු ඔබතරං ලෙන්ගතු හදවතක් ❤❤❤ තෙරැවන් සරණයි !!

  • @sihinidenashawickramasingh5716

    @sihinidenashawickramasingh5716

    2 жыл бұрын

    ආ වස්තූ 😄❤️

  • @kaveej

    @kaveej

    Жыл бұрын

    වස්තු නුවර කොල්ලෙක් බව දැන ගන්නට ලැබීම සතුටක්

  • @gayanichampika7617

    @gayanichampika7617

    Жыл бұрын

    වස්තු

  • @chinthakasampath8914

    @chinthakasampath8914

    Жыл бұрын

    ❤❤නියමයි සෙටි එක

  • @manujaharshani124
    @manujaharshani1242 жыл бұрын

    Drama එක තරම්ම ආසාවෙන් බලාගෙන හිටියා....හරිම ලස්සනයි ගයාන් අයියා ඇතුළු හැමෝම.......

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 Жыл бұрын

    විශ්ව ඉන්න හැමතැනම සතුට විතරමයි තියෙන්නේ හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ගොඩක් ආදරෙයි ❤️❤️❤️

  • @user-rk8rr2hn2m

    @user-rk8rr2hn2m

    Жыл бұрын

    අන්වා

  • @sriyaniranjani3450
    @sriyaniranjani3450 Жыл бұрын

    විෂ්ව කොඩිකාර හඳවතේ හැමදාමත් ඉන්න ලස්සන චරාතයක් ආදරෙයි ඉතිං හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 🤗🤗😍😍💙👈

  • @darshanasadaruwan4297
    @darshanasadaruwan4297 Жыл бұрын

    "ඔබ ආයෙ එනවනම් මිහිදන් කළ පෙම අරන්...." ❤️❤️❤️ ඒ කටහඬ හරියටම භාවනාවක් වගේ.

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena72702 жыл бұрын

    ඒ සින්දුව ඔබද කියන්නේ හරිම ලස්සනයි.මාර හැඟිම්බරයි.තෙරුවන් සරණයි හැමෝටම.

  • @sachinthasachintha5814
    @sachinthasachintha5814 Жыл бұрын

    මිලින්ද අයියාගේ අන්සතු ඔබ තරම්. සිංදුව හරිම ලස්සනයි. හිතට දැනෙන, භාවනාවක් වගේ කටහඬ හරිම ආදරණීයයි. කියා දෙන්න ආදරේ තරම් කථාවේ හැමෝටම ආදරෙයි

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana37132 жыл бұрын

    ගයාන් දැක්කම හරිම සැර පෙනුමක් තිබුනට අද තමයි හරිම හොඳ විනෝදාත්මක කෙනෙක් කියලා හිතුනේ..ඒවගේම මිලින්දත් නොපෙනෙන සේ සිංදුව හරිම ලස්සනට කියනවා..ඒවගේම අපේ දෙවෙනි ,ආයුෂ්,ධනුෂ්ක ,වස්තු හැමෝටම හරිම ආදරෙයි ..

  • @anushafernando9195

    @anushafernando9195

    2 жыл бұрын

    ලස්සනයි ආදරෙයි හැමෝටම ❤🌷🌹❤️🏵️

  • @gdkanthi2883
    @gdkanthi2883 Жыл бұрын

    විශ්ව....නිරහංකාර වැදගත්...නළුවෙක් හැමෝම,.👍🙏

  • @gdkanthi2883

    @gdkanthi2883

    Жыл бұрын

    ඒවගේම...ඔයාල හැමෝම 👍🔥🔥🔥

  • @mahiya1514
    @mahiya1514 Жыл бұрын

    මිලින්ද අයියගෙ ඒ සිංදු ටික ඇස්දෙක පියාගෙන අහනකොට වදිනව බොක්ක කූල් වෙලා යන්න 😍💪❤️ ජයෙන් ජයම වේවා ඔයාලා ඔක්කොටම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාමත් පිහිට ශක්තිය දෛර්‍ය වාසනාව ලැබෙන්න ඕන ❤️ ඒ වොයිස් එකනම් පිස්සුවක් ❤️😍 බුදු සරණයි ජේසු පිහිටයි ❤️💪 🙂🌹

  • @gayanwickramathilake

    @gayanwickramathilake

    Жыл бұрын

    ❤️👍🏼

  • @kingandqueen7880

    @kingandqueen7880

    Жыл бұрын

    අනේ ඔව් ❤

  • @nayanaudaththawa9513
    @nayanaudaththawa95132 жыл бұрын

    ගයාන් කරපු හොදම වීඩියෝ එක... අනා ,විශ්ව ආදරෙයි හැමදාම ....කියාදෙන්න ආදරේ තරම් .....හදවතේ නාට්‍ය ....

  • @chandrakumari3584

    @chandrakumari3584

    Жыл бұрын

    Ane gayan ayyia oyalage vidiyo eka balah godk sattu una man saudiwala idalh vitti 4 kotuwala wada kara mata maha sattudak oyala siyalu denada budusaranayi

  • @LuckyWASI

    @LuckyWASI

    Жыл бұрын

    Aniwaryenama

  • @sajeersajeewani5503
    @sajeersajeewani55032 жыл бұрын

    ලස්සනයි ...හැමෝම...මිලින්ද අයියගේ සිංදු මරැ..ජය වේවා හැමෝටම..💖😊💕🙏

  • @heshanithanuja9712
    @heshanithanuja97122 жыл бұрын

    ගයාන් අයියා මනුස්සකම අතින් ග්‍රේට් .ආදරනීය අප්පච්චියෙක් .අම්මෝ ඒ හිනාව.ඒ සතුට.හැමෝම එකට.ආදරෙයි ජයවේවා !

  • @sugalapathegama4378
    @sugalapathegama43782 жыл бұрын

    කියාදෙන්න ආදරේ තරම් අපි ආදරේ කරන චරිත කවුරුත් එකතුවෙලා, මේ දවස් වල දවස් වල හැමෝගෙම හිතේ තියෙන දුක කරදර නිවන්න මේ වගේ විනෝදාත්මක වීඩියෝ එකක් රිලීස් කරපු එකට ගොඩක් පින්. ඔය කවුරුත් සතුටින් ඉන්න හැටි දැකලා අපිත් ගොඩක් සතුටු උනා. ආදරෙයි හැමෝටම. තෙරුවන් සරණයි !

  • @anushalakmali9622
    @anushalakmali96222 жыл бұрын

    ආසම සෙට් එක එකම තැනකින් ආදරේයි හැමෝටම ❤❤❤❤පරෙස්සමෙන් මාර හිනාවක් තියෙන්නේ ඔක්කොටම 😂😂😂😂😂😂😂

  • @raindrops316
    @raindrops316 Жыл бұрын

    අව්‍යාජ සතුටක් ❤ආදරෙයි හැමෝටම. මෙතන නැතත් නිර්වාන්, ස්නේහා, දිගැසි, අයිරා බාචී, ලින්කා, ලුකා ආදරෙන් මතක් කරනවා. ඔයාලා හැමෝගෙම රගපෑම් ධනුෂ්ක මහත්මයාගේ කියාදෙන්න ආදරේ තරම් උත්සාහයට උපරිම සාධාරණයක් ඉශ්ට කරමින් ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය බවට පත්වී තිබෙනවා. ❤❤❤

  • @sabusabu9074

    @sabusabu9074

    Жыл бұрын

    මාත් එකඟයි ඒටිකට සියලු දෙවිපිහිටයි හැමෝමට මීනා ආදරෙයි මැනික

  • @dehu1215
    @dehu1215 Жыл бұрын

    පිරිමි පාර්ශවය විතරක් එකතු වුණාම මාරම ගතියක් තියෙන්නේ ස්ත්‍රී පාර්ශ්වය සම්බන්ධ වෙනවට වඩා.. 😁❤️

  • @pasi5638

    @pasi5638

    Жыл бұрын

    Ftty7

  • @sachisilva1490
    @sachisilva1490 Жыл бұрын

    වාව ගන්න වාරු හොයන ගිලන් හදකට මිලින්ද අයියා හඩ බෙහෙතක් 😍😍😍 ආසම සෙට් එකක් ජයම වේව..අපේ නුවර ඇවිල්ලා මෙයාලා..ආදරෙයි

  • @nisanisa6862
    @nisanisa68622 жыл бұрын

    අද විඩියෝ එකනන් මාරම ලස්සනයි ,හිනා වෙලා පන ගියා ,සොදුරු කලාකරුවන් 4 ක් .ආසම ආදරේ කරන චරිත 4ක් ,සොදුරු මිතුරු දම් හරිම ලස්සනයි බලන්න ආස හිතෙනවා,මේ තමයි කියාදෙන්න තරම් ආදරේ ට ,අපි මෙ තරම් ආදරේ ,ඒ ආදරේ කියාදෙන්න තේරෙන්නේ නෑ ,ගයාන් ස්තුතියි මෙ වගෙ ලස්සන විඩියෝ එකක් බලන්න දුන්නට ,4 ටම ආදරෙයි

  • @ireshasewwandi3516
    @ireshasewwandi3516 Жыл бұрын

    සුපිරිම වීඩියෝ එකක්....කට්ටියම සුපිරි...විශ්ව බොහොම නිහතමානී ප්‍රවීණ දක්ශ කලාකරුවෙක්..ධනුශ්ක රත්නායකත් ගොඩාක් අදරනීය චරිතයක් ...හතරදෙනාම සූරයෝ වගේ...සුපර්...මිලින්දගෙ වොයිස් එකනම් බාවනාවක් ....❤️❤️❤️❤️

  • @yamunadasanayake5274

    @yamunadasanayake5274

    Жыл бұрын

    හරිම ලස්සනයි vidio එක

  • @pdoha1884
    @pdoha1884 Жыл бұрын

    හරිම ආදරයෙන් බැලුවා ..මගේ ආදරනීය නලුවා විශ්ව මාරම විනෝදයෙන් හිටියා හතර දෙනාම ගයාන් යශ් ආදරෙයි හැමෝටම සතුටින් ඉන්න තෙරුවණ් සරණයි

  • @chamilaabeywickrama3367
    @chamilaabeywickrama33672 жыл бұрын

    කවදාවත් youtube එකෙන් gossip බලලා නෑ,අද පලවෙනි වතාවට artist ලගේ එකක් බැලුවේ . රට ඉන්න මම බලන එකම කතාවේ කස්ටිය නිසා. ඒක මරු.ගයාන් සුපිරි සරම මම ආසම විදිහ හැබැයි Wedding වලටනම් යන්නේ නෑ ගයන්ට වගේම අන්තිමේ දී නැතිව එන්න වේවි කියන බයට ජැය වේවා

  • @user-te6fl4gx7h
    @user-te6fl4gx7h2 жыл бұрын

    මෙ හතර දෙන අද මාරම සතුටකින් ඉන්නෙ විස්ව ඉන්නව කියන්නෙ ඉතින් එතන 👍👍👍👍

  • @annharper4853

    @annharper4853

    Жыл бұрын

    ගෑනු ගෑවිලා නෑනේ ඒකයි

  • @plpsplps4347
    @plpsplps4347 Жыл бұрын

    අනේ හරිම ලස්සනයි .මේ සින්දුව කියන්නේ මිලින්ද මල්ලි නෙද .ඒ කටහඩ බාවනාවක් වගේ.විස්ව කොඩිකාර.අනා ඇත්තටම ලස්සනයි .දනුස්ක රත්නායක හැමෝටම සුබ පතනව.god bless you.

  • @plpsplps4347

    @plpsplps4347

    Жыл бұрын

    Thanks

  • @sheilaranawana7201
    @sheilaranawana7201 Жыл бұрын

    හරිම ලස්සනයි ඔබ සැමට හැමදාමත් ආදරෙයි සින්දුව හරිම ලස්සනයි ඔබ සැමට තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🙏🏽♥️

  • @gmeye6503
    @gmeye6503 Жыл бұрын

    ඒ කතාවේ හැම චරිතයකම වටිනාකමක් ලැබිලා තියෙනවා...එකදු චරිතයක්වත් වැඩක් නැති චරිතයක් කියලා නොහිතෙන තරමට කතාව රසවිඳින්න පුලුවන් විඩියෝ එකත් ලස්සනයි

  • @dushimaharshani2709
    @dushimaharshani2709 Жыл бұрын

    විශ්ව අයියා හිනා පෙත්තක් ගහනද මන්ද හිනා වෙචිච ගමන්මයි ආදරෙයි කටිටියටම විශ්ව අයිය සහ අනා ඉන්නව කියන්නේ ආතල් තමයි කටිටියටම බුදු සරණයි ❤❤❤❤

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani70662 жыл бұрын

    අපේ අනර්ඝ 😃 වෙච්ච ගමන් හැමවෙලේම.ඔයාලා හැමෝටම ගොඩක් ආදරේයි.හදවතින්ම සුභ පතනවා.❤️❤️❤️

  • @nermafernando7545

    @nermafernando7545

    Жыл бұрын

    Maru yaluwo 4 dena

  • @swaramusicchannel
    @swaramusicchannel Жыл бұрын

    කලාව හැමදාම ලස්සන තැනක් කලාකරුවන් හැමෝම මෙහෙම සහෝදර බැඳීමකින් ඉන්නවා... ධනුෂ්ක අයියා ඇතුළු සියලු දෙනාටම ජයවේවා!!😍🙏❤️ මනමාලයටයි මනමාලිටයි සුබ පතනවා..❤️❤️

  • @nilminishanthi3210

    @nilminishanthi3210

    Жыл бұрын

    Oyala katahtma budusarana ❤adarei❤❤❤❤❤❤

  • @lalanipradeepikadeenamulla6132
    @lalanipradeepikadeenamulla6132 Жыл бұрын

    දනුෂ්ක රත්නායක මම හරිම ආස නළුවෙක් සතුටුයි දකින්න ලැබුනට ගොඩ දවසකින් මමනම් දැක්කේ. හතර දෙනාම සූරයෝ .ගොඩාක් සතුටුඋනා. සතුටින් ඉන්න ඔය විදියටම හැමදාම. චූටි මැණික ලස්සනට සිංදුව කිඋව බුදුසරණයි! ඔයාලා හැම දෙනාටම.

  • @kasunkasun6242

    @kasunkasun6242

    Жыл бұрын

    සුපිරි

  • @ruhiaishya7305
    @ruhiaishya7305 Жыл бұрын

    බිවුවහම කට්ටියගේ ඇක්ටින් ටික තමා මරු.ධනුෂ්ක අයියා තමා හොද ලමයෙක් වගේ හිටියේ.විශ්ව අයියනම් නියමයි.ඔයා කරපු හොදම වීඩියෝ එක ගයාන් අයියේ.යෂ් අයියා,මිලින්ද අයියා ❤

  • @dewlithirasha5008
    @dewlithirasha50082 жыл бұрын

    ආසම අය එකම තැනක.... ගයාන් අයියා , විශ්ව අයියා , දනුශ්ක අයියා යශ්.. ...ආදරෙයි ඔක්කොටම ..❤️❤️

  • @samsungpro7311
    @samsungpro7311 Жыл бұрын

    ලොකෙන්ම ඇත්තටම මේ තරම් බැඳීම් එක්ක සතුට බෙදාගන පුදුම සහෝදර ප්‍රේමයකින් ඉන්න කලාකරුවො ඉන්න එකම රට අපේ රටනේද හරිම ආඩම්බරයි මේ වගේ රටක ඉපදුන එක මේ වීඩියෝ දැක්කහැම අපේ කලාකරුවන් බොහොමයක් අපි දැකල නැහැ ඒ උනත් පව්ලෙ අය වගේ අපිට ඒ අයව දැනෙනව හඳුනනව ඒ ගැනතියෙන්නෙ පුදුම සතුටක් බුදු සරණයි ඔයාල හැමෝටම. විශ්ව. යස්. ගයාන්. වස්තු සහ අද්ද්‍යක්ෂක තුමා ආදරෙයි ගොඩක්. සතුටින් ඉන්න කියල ප්‍රාර්ථනා කරනව

  • @gayanwickramathilake

    @gayanwickramathilake

    Жыл бұрын

    Thanks 😊

  • @anjaleefernando7266
    @anjaleefernando72662 жыл бұрын

    ඇත්තටම මෙයාමද සිංදුව කියන්නේ පීස්.. ලස්සන හඩ. 💐❤👍👏👏👏

  • @hashinisandashani4491

    @hashinisandashani4491

    2 жыл бұрын

    Ow milinda sandaruwan

  • @SLmaduwa-18

    @SLmaduwa-18

    2 жыл бұрын

    Ow Milinda Sandaruwan

  • @anjaleefernando7266

    @anjaleefernando7266

    2 жыл бұрын

    @@hashinisandashani4491 ස්තුතියි හෂිනි..සහ ..මදුවා ඇත්තටම දැනං උන්නේ නැ. 👍👍👍🙏💐💐💐.❤

  • @inokajay6623
    @inokajay6623 Жыл бұрын

    ආසම කථාවක ආසම නළුවෝ ටිකක්. ගයාන් ඔයාගේ රඟපෑම අති විශිෂ්ටයි.

  • @gayanwickramathilake

    @gayanwickramathilake

    Жыл бұрын

    ❤️

  • @anushalakmali9622
    @anushalakmali96222 жыл бұрын

    Skips නොකර වීඩියෝ එකම බැලුවා ඇත්තටම මාර ෆන් එකක් කට්ටියම මරු 🌹🌹🌹🌹🤗🤗🤗🤗❤❤❤❤❤❤

  • @navodravishan1955

    @navodravishan1955

    2 жыл бұрын

    a

  • @aishaaluthgama3614
    @aishaaluthgama36142 жыл бұрын

    හිනා වෙවී බැලුවා ලස්ස ටුවර් එකක් ව්ස්ව සහ අනිත් අය හරිම සතුටෙන් ආසයි ආදරෙයි හැමොටම 🥰

  • @priyadarshani8142
    @priyadarshani8142 Жыл бұрын

    හරිම ලස්සන විඩියෝ එක මං ආසම කට්ටිය..ගයාන් 😘 විශ්ව යෂ්...අනික් හැමෝමත්...සහෝදර බැදිමකින් ලස්සනට විනොද වුනා ඒවා බලලා අපිත් ගොඩක් සතුටු වුනා..

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 Жыл бұрын

    මිලින්ද අයියගේ සින්දුව හරිම ලස්සනයි 💘💘❤ගයාන් අයියා යශ් අයියා විශ්ව අයියා ඒ වගේම මිලින්ද අයියටත් ඔයාලගේ වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා කියලා මන් ප්‍රාර්තනා කරනවා.ආසම නලුවෝ සෙට් එකක් ඔයාලා.KDAT කතාවේ ඔයාලා හැමෝම හොදට රගපානවා all the best ❤❤💘

  • @sakurarathnayaka1683
    @sakurarathnayaka16832 жыл бұрын

    ගයාන් අය්යගෙ හොදම වීඩියෝ එක. ඔයාල වගේම අපිටත් සතුටුයි. 💙 හැමෝටම සුභ පතනවා 🙏

  • @sriyanimanel6841
    @sriyanimanel6841 Жыл бұрын

    ෂ කටිටිය නියමයි ලස්සනයි විනෝදයි විෂ්ව දැක්කත් ඉතිං හිනා තමයි සේරම ලස්සනයි දෝනි ගෙ තාත්තත් ලස්සනයි මෙිසේරම කලාකරැවන් ඇත්තෙන්ම හරිම නිහතමානි අය මේරටම ජයවෙිවා වස්තුගෙ නෑයටත් සුබ මංගලමි ආදරෙයි ඔයාල සේරටම තෙරැවන්සරණයි ❤❤❤❤

  • @rashinthasithum6627
    @rashinthasithum6627 Жыл бұрын

    Top .....සියලු දෙනාටම ජයෙන් ජය...👍👍👍👍ලොකු විතරයි අඩු...ආදරෙයි ❤️❤️❤️❤️❤️🙏🌻🌻🌻🌻🌻

  • @samudrikaparis8102
    @samudrikaparis81022 жыл бұрын

    ඔබලා සියලුදෙනාම පොලොවේ පයගහලා ඉන්න නිහතමානි මිනිස්සු එකයි අපි ඔබලාට මේචිචර ආදරේ.බුදු සරණයි.

  • @manelhenake9522
    @manelhenake95222 жыл бұрын

    ආදම්.චරිත..ව්ශ්ව.යශ්.ගයාන්.එකම.ව්ඩ්යෝවකින්.දකින්න.ලැබ්මත් සතුටක්.💜💜💜

  • @sabusabu9074
    @sabusabu9074 Жыл бұрын

    මේ සහෝදර කමට සියලු දෙවි පිහිටයි. කියාදෙන්න ආදරේ හදවතටම දැනුනු නාට්‍යයක්. ආදරෙයි හැමෝටම

  • @sajeewaninirmali8583
    @sajeewaninirmali85832 жыл бұрын

    ශෝක් අනේ අම්මෝ අර නිර්වාන් හෝන්තුව නැති එකමයි හොඳ ගයාන් තමයි නියම විශ්ව අනා දනුෂ්ක මේ හැමෝම නියමයි

  • @kumaridasanayake523
    @kumaridasanayake5238 ай бұрын

    සිංදුවත් ලස්සනයි .ඔයාලත් ලස්සනයි .කොල්ලො විතරක් ඉන්නකොට මොන ජොලියකින්ද ඉන්නෙ කියා හිතෙනවා.සුභ අනාගතයක් ඔක්කොටම.

  • @srimalisasandara9781
    @srimalisasandara97812 жыл бұрын

    කට්ටියම එකතු වෙලා හොදට විනෝද වුනා දැක්කා.ගොඩක් සතුටුයි.යශ් අයියගෙ කොන්ඩෙ හදන විඳිය දැක්කාම නම් හිනා ගියා.විශ්ව අයියා යශ් අයියා ගයාන් අයියේ ඔයා මිලින්ද අයියා මේ හැමෝම මං කැමති ප්‍රිය කරන චරිත.මිලින්ද අයියගෙ වොයිස් එකත් මාර ලස්සනයි.ධනුෂ්ක අයියා හොද ඩිරෙක්ටර් කෙනෙක්.දක්ෂ කෙනෙක්.හැමෝටම බුදු සරණයි ❤️❤️

  • @erangaherath4034
    @erangaherath4034 Жыл бұрын

    ගයාන් අයියගෙ ලස්සනම වීඩියෝ එක මේක.නියමයි. ❤❤❤❤

  • @surangisenadira7621
    @surangisenadira7621 Жыл бұрын

    අනේ නියමයි ඉතින්. ආසම සෙට් ඒක ❤❤❤හැමදාම බලනවා . කියාදෙන්න ආදරේ තරම්. ❤❤

  • @Pavani805
    @Pavani805 Жыл бұрын

    මරු අනේ ඔක්කොම විහිලු .ආසම නලුවො ටික .ගයාන් .යස්.විස්ව.වගෙම .දනුශ්ක ආදරෙයි හැමොටම .💗💗

  • @BeautifulSoul17
    @BeautifulSoul172 жыл бұрын

    ආසම අපේ කට්ටිය එකම රාමුවක ... 😍ලස්සනයි sing කරනවා. ආදරෙයි හැමෝටම 🥰❤️

  • @anushadissanayaka5368
    @anushadissanayaka5368 Жыл бұрын

    මිලින්ද ..ඔයාගේ ගීත ඇහෙද්දී මාව අතීතයට අරන් ගියා... ඒ හඩ හරිම සන්වේදීයි

  • @samarasundara3803
    @samarasundara3803 Жыл бұрын

    අනේ ඔයාලා සෙට් එක නම් හරිම ජෝලි.ඔයවගේ පොලවේ පය ගහලා හැමදාම නිහතමානීව ඉන්න.❤️🥰

  • @sadamalibalasuriya4706
    @sadamalibalasuriya4706 Жыл бұрын

    ඇත්තටම ගොඩාක් ලස්සනයි ,,,,,,,,,,,,කතාවක් ඔයාලා සියලුම දෙනාත් ඉතින් කීයා දෙන්න ආදරේ තරම් කතාව සමහරවිට ඉවර වෙන්න වගෙයි හදන්නෙ ,,,,,,,,,,ආයෙමත් මේ වගේම කතාවක් අරන් එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ,,,,ඔයාලට බුදුසරණයි දෙවියන්ගෙ පිහිටයි , , ❤️❤️❤️❤️

  • @joyfdo4772
    @joyfdo4772 Жыл бұрын

    නියමයි දෙවෙනි ගෙ ගිටාර් ප්ලෙයින්👍ගයාන් ඇතුලු හැමොඉටම සුබ පැතුම්.

  • @yashweerasinghe
    @yashweerasinghe2 жыл бұрын

    Video එකේ ඇත්තම end එක ලගදීම බලාපොරොත්තුවන්න. 😂😂😂

  • @gimansahasarel9896

    @gimansahasarel9896

    2 жыл бұрын

    කොහොමද ඒක 😄😂

  • @gayanwickramathilake

    @gayanwickramathilake

    2 жыл бұрын

    විහිළුවක්වත් තේරෙන්නෙ නැහැ

  • @gimansahasarel9896

    @gimansahasarel9896

    2 жыл бұрын

    ගයාන් අය්යේ ඔයාටත් යෂ් ඔයාටත් අපි පට්ට ආදරෙයි.. ඔයාලා තමයි සුපිරි කලා කරුවන්.. හැමදාම හැමෝම සතුටින් හිනාවෙලා ජොලියේ ඉන්න ♥️♥️♥️

  • @jayawardanalwt8977
    @jayawardanalwt89772 жыл бұрын

    ලස්සනයි අනේ ඔයාලා සියලු දෙනාම පරිස්සමින් බුදු සරනයි

  • @senashanisansani
    @senashanisansani Жыл бұрын

    Skip නොකර බැලුවා .ආසම හතර දෙනෙක් .කියා දෙන්න ආදරේ තරම් මේ වෙනකම් හැම කොටසකම බැලුවා .ආසාවෙන් බලන එකම කතාව.ආදරෙයි ගොඩක් ❤❤

  • @thanujanishanthi9143
    @thanujanishanthi9143 Жыл бұрын

    ආසම සෙට් එක එකම තැනක හරිම ලස්සනයි ඔයාල විනෝද වෙනව බලලා අපිත් සතුටින් ස්තුති... හැමෝටම ආදරෙයි ගොඩක් ❤❤

  • @chamaradilruk1926
    @chamaradilruk1926 Жыл бұрын

    ආසාවෙන් බලපු හොදම කතාව කියාදෙන්න අදරෙ තරම් ස්තුතිය දනුශ්ක අය්යා

  • @sumitaraj7678
    @sumitaraj7678 Жыл бұрын

    ඔයාලගේ හදවත් කලාවට වැඩිය ලස්සනයි ගොඩක් අසාවෙන් බැලුවා ඔයාලා ඔක්කොටම හැමදාම ආදරෙයි පරිස්සමින් ඉන්න මමත් නුවර

  • @saumyathakshila9211
    @saumyathakshila9211 Жыл бұрын

    යශ්ට නන් එච්චර වයස නෑනෙ කොහොමත් කොල්ලනෙ ❤ ඒත් විශ්ව,ගයාන්,දනුශ්ක එයාලා වයසට යන්නෙම නෑ හැමදාම එක වගේ ලස්සනයි ❤❤❤

  • @selaam9574
    @selaam9574 Жыл бұрын

    වා වු පට්ට ලස්සනයි. ඔයාලා හැමෝම බැදලා දරුවෝ ඉන්නවා කියලවත් කියන්න බැහැ හරිම ලස්සන තනිකඩයෝ වගේ ආදරෙයි ඔයාලා හැමෝටම බුදු සරනයි පරිස්සම් න් ඉන්න🙏♥️ ජයවේවා🙏🙏🙏♥️♥️♥️♥️♥️🌺🌹🌹🌹🌷🌷🌺🌺🙏🌹🌺🌸🌹

  • @chamanipresadi109
    @chamanipresadi109 Жыл бұрын

    ලස්සනයි හැමෝම ..ආදරණීයයි හැමෝම ❤️❤️❤️❤️❤️ංංං© හිනා වෙලා ඉන්න හැමදාම තෙරුවන් සරණයි ජෙසු පිහිටයි හැමෝටම 👸👧💑❤😘💑👧👸

  • @user-yo1ey1li4w
    @user-yo1ey1li4w Жыл бұрын

    ❤️ගයාන් ❤️යශ්❤️ධනුශ්ක❤️ විශ්ව ❤️මිලින්ද සදරුවන් ❤️ ආදරේ කරන පස් දෙනෙක්.ඔයාල වගේ නිහතමානි කලාකරුවන්ට කවදාවත් වරදින්නෙ නෑ ආදරෙයි❤️ ගොඩක්ම හදවතට දැනුනෙ ඔයාලගෙ එකමුතු කම 😘

  • @dulminadinujaya
    @dulminadinujaya2 жыл бұрын

    හරිම ලස්සනයි.theruwan saranayi oyalata.❤️❤️

  • @Niroshamanori
    @Niroshamanori Жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි ටෙලිය ආදරෙයි හැමෝටම ජයවේවා 😍😍

  • @dishnakumari166
    @dishnakumari166 Жыл бұрын

    සේට් ඒක ❤️ආසාවේන් බලපු විඩියෝ ඒකක් ,,මරු ❤️❤️👍 යෂ්නම් පිස්සුවක් 😍

  • @kithminisamarasinghe6929
    @kithminisamarasinghe69292 жыл бұрын

    ආසම කට්ටි. හරිම ලස්සනයි අයියේ. තවත් වීඩියෝ තියේනම් තියේනම් දාන්නකො. කටහඩ නම් හරිම ලස්සනය.❤️❤️❤️

  • @saduusaduu4271
    @saduusaduu4271 Жыл бұрын

    ලොකු අයියා ආදරෙයි ඔක්කටම ආ 💖💖💖💖 ලොකූ,,,අනා,,ආයුශ් ධනුශ්ක අයියා💖💖💖

  • @malikakumudu6903
    @malikakumudu6903 Жыл бұрын

    ගයාන් හරි ලස්සනයි හැමෝටම බුදුසරණයි ❤සුභ පැතුම් වස්තු

  • @kumudumali2973
    @kumudumali29732 жыл бұрын

    ඔයාලා හරිම එකමුතුයි එකමුතුම නිසාමයි ටෙලි ඩ්‍රාමා එක මේ තරම් සාර්තක වෙලා තියෙන්නේ ආසම රංගන ශිල්පීන් ඔයාලට ජය වේවා

  • @iselaSG805
    @iselaSG8052 жыл бұрын

    KDAT සෙට් එක😍😍😍 සිංදු ටිකනම් හරිම ලස්සනයි... ❤️❤️

  • @janaipriyailive
    @janaipriyailive2 жыл бұрын

    පුදුම සතුටකින් යන්නෙ..

  • @gayanwickramathilake

    @gayanwickramathilake

    2 жыл бұрын

    යාළුවොත් එක්ක නේ 😊

  • @manujaharshani124
    @manujaharshani1242 жыл бұрын

    ඔන්න ඉතින් අපි හින්දම හොඳයි ...ඔයාලා රහට කියන සින්දු අහගෙන ඉන්න.....ආදරෙයි kdat group ........👍👍👍

  • @jayawardanaaammamijayaward4778
    @jayawardanaaammamijayaward4778 Жыл бұрын

    මන් ගොඩාක් ආසම චරිත ටිකක් මෙ හරි අසාවෙන් බනවා මෙ අදරෙ ඩ්‍රාම එක

  • @kumarimanike7459
    @kumarimanike7459 Жыл бұрын

    හැමොම ලස්සනයි ..ආදරෙයි අහස තරම් ආසම සෙට් එක.. රෙද් මෝල වත්තෙ අනා ගොඩක් ආදරෙයි ..ජය වේවා

  • @jayathilakalilanthi2819
    @jayathilakalilanthi2819 Жыл бұрын

    ඔයා ලා මෙවිදිය ට ඉන්න වා දැක්කා ම හරිම ලස්සන කතා වක් කියාදේන්න ආදරේ මම මෙහේ හිටිය ත් හැමදා ම වගේ ඵ් කතාව බලන වා ඉතින් සුබ පැතුමි ඔයාලා හැම ට ම වුටි දුව ගේ සිංදු ව හරිම ලස්ස නයි පෝටො ත් හරිම ලස්ස නයි සියලු ම දේනාට ම බුදු සරන යි දලදා සමීදු පිහිට යි නැවත මෙවන් විඩී ඵකක් කරන්න🙏👍

  • @chameladilu780
    @chameladilu780 Жыл бұрын

    හරිම ආසාවෙන් බලපු විඩියො එකක් ...හොදම නිහතමානී සෙට් එකක් . යශ්, ගයාන් , විශ්ව ,මිලින්ද , දනුශ්ක, නාමල් ( වස්තු) හරිම ආදරනීයයි

  • @hewagewijith8085
    @hewagewijith8085 Жыл бұрын

    අපේ කොල්ලෝ ටික මාර රිලැක්ස් එකේ හරි සන්තෝසයි 🙏❤ ආදරෙයි ❤ ඔයාල හැමෝම එක්ක 🙏❤ පරිස්සමින් ඉන්න ❤ ජයවේවා 🙏🙏

  • @annharper4853

    @annharper4853

    Жыл бұрын

    ගෑනු ගෑවිලා නෑනේ ඒකයි ගෑනු පිරිමින්ට සැහැල්ලුවෙන් සතුටින් ගතකරන්න දෙන්නේ නැහැ මට ඔයා කියන දේම හිතිලා තිඛූනෙ

  • @pridarshanidilani6045
    @pridarshanidilani60452 жыл бұрын

    අනේ ශෝක්❤️❤️❤️හිනාවෙලා පන යනවා.පරිස්සමින් හැමෝම.ආදරෙයි හැමෝටම❤️❤️❤️

  • @sobasoba1729
    @sobasoba1729 Жыл бұрын

    ආදරෙයි හතර දෙනාටම ලස්සනයි හැමෝම තෙරුවන් සරනයි සියලු දෙනාටම පරෙස්සම්න් ඉන්න

  • @renukaartigoda6715
    @renukaartigoda6715 Жыл бұрын

    What a beautiful voice, and songs ❤it was nice seeing all of you 😊

  • @nimeshamaduwanthi2124
    @nimeshamaduwanthi2124 Жыл бұрын

    Milinda sadaruwan asama singer a voice aka bawanawak🎤🎤yash aiya wishwa aiya gayan aiya danushka aiya hamadamath hadawathe inna naluwan

  • @priyanthipathirana4654
    @priyanthipathirana46542 жыл бұрын

    එයාලගේ සතුට සමගිය සුපිරියි.

  • @PremaDissanayaka
    @PremaDissanayaka4 ай бұрын

    ලස්සන හදවත් එකතු වුනාම ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @rutv2116
    @rutv2116 Жыл бұрын

    Anee deweni aush gayan aiya adareiiii ❤ wasthuta Patta adareiiii eyage charitheta deela thiyena voice ekai action walata Patta asai❤i

  • @nilminishyamali8343
    @nilminishyamali8343 Жыл бұрын

    නොපෙනේ සේ රැදි....හරිම ලස්සන,,සන්වේදී පද මාලවක්..🥺

  • @shanika4937
    @shanika4937 Жыл бұрын

    Asama කට්ටියක් aeka lassana video aekak harima asawen baluwe aewagema marama joli kattiyak .ayeth mewage video aekak dawasaka karanna kattiya aeka .👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️

  • @dissanayaka1568
    @dissanayaka1568 Жыл бұрын

    මන් ආසාවෙන් බලන ලස්සන නාට්‍යයක් ජයෙන් ජයම වේවා ! ඔබ සැමටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 Жыл бұрын

    ලස්සන වි්ඩියෝ එකක් .ආසම පස්දෙනෙක් .සිංදු ටිකත් නියමයි .ආසාවෙන් බැලුවා ..❤❤🌹🌹

  • @tharugamage2800
    @tharugamage2800 Жыл бұрын

    අනාගේ voice එක ❤️

  • @dinujathathsara7028
    @dinujathathsara7028 Жыл бұрын

    Lassanai goodak.sathutui hamooma samagiyn inna eka....subha pathnawa idiri katayuthu sarthaka wenna kiyla.budu saranai hamootma.

  • @nirmalapriyandani7438
    @nirmalapriyandani7438 Жыл бұрын

    කතා දෙකක් නැ හරිම ආදරනිය නිරහංකාර සහෝදරයින් රෑනක් .ගොඩක් ආදරෙයි බුදු සරණයි

  • @wasantikumari8885
    @wasantikumari8885 Жыл бұрын

    සින්දු ටික භාවනාවක් වගේ ආදරෙයි සෙට් එකටම

  • @ayoniveera381
    @ayoniveera381 Жыл бұрын

    🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️👍👍👍👍🔥🔥🔥🔥🔥🔥හරිම ලස්සනයි හැමෝගෙම නිහතමානි කත්වය අගයනවා තෙරුවන් සරණයි හැමෝටම

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage61372 жыл бұрын

    Godak.lassanai.malli.harima.lassanai..visva.malli..adarei.oyalata.yash.❤❤❤❤❤❤💞💞💞💞

  • @achiniwijenayake274
    @achiniwijenayake274 Жыл бұрын

    කතාවෙ ආසම සෙට් එක මෙතන. ❤❤❤

  • @harshaninawalage4507
    @harshaninawalage4507 Жыл бұрын

    විෂ්වත් අනේ මන්දා...හිමිජ්ජා වගේ හිටියට...🤣🤣

Келесі