No video

කියා දෙන්න ආදරේ තරම් Assistant director එක්ක පැටලුනු නිලිය.

#kdatteledrama
#danushkarathnayaka
#shalanitharaka
#sachinliyange
#sachinthanikaushalya
#sirasatv
#makingvideo
#behindthescenes
#veenaveeproductions
#milindasandaruwan
#musicvideosrilanka
#swaraentertainment
#kdatthemesong
#obaayeenwanam
#veenaveestudio

Пікірлер: 504

  • @hasinis.7237
    @hasinis.7237 Жыл бұрын

    ධනුෂ්ක අයියා හරිම ෆ්‍රෙන්ඩ්ලි... වැඩ කරන්න ආස හිතෙනවා ඔයාලා එක්ක ♥️

  • @sachinthanikaushalya4935
    @sachinthanikaushalya4935 Жыл бұрын

    Prank දෙයියෝs 😅😅😅

  • @--AS--

    @--AS--

    Жыл бұрын

    😂 oyawa prank kroth api pilignnwa me denna prank deiyo kiyala😂❤️

  • @nipunathennakoonofficial

    @nipunathennakoonofficial

    Жыл бұрын

    @@--AS-- 😂😂😂

  • @--AS--

    @--AS--

    Жыл бұрын

    @@nipunathennakoonofficial 🙂😂

  • @ishankaabeysekara5858

    @ishankaabeysekara5858

    Жыл бұрын

    දෙවෙනි නම් ,බෝම්බයක් තමා 💣😄

  • @user-cn2gt3ir2e

    @user-cn2gt3ir2e

    Жыл бұрын

    🙃🙃🙃👌👌👌

  • @kaveesha1390
    @kaveesha1390 Жыл бұрын

    වැඩේ මරු ඒ වුනාට assistant directorගෙ වචන ටිකක් සැර වැඩියි. හැබැයි ඒ දෙන්නා හොඳට ගැලපෙනවා ඇත්තටම බැන්දානම් ශෝක් 😋😃😄😅😍

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 Жыл бұрын

    ඒක මරු ..බුදු අම්මෝ තව පොඩ්ඩෙන් ගහ ගන්නවා..drama එකේ හැමෝම මාර friendly ..දනුෂ්ක අයියේ අපේ අනාටත් prank එකක් දෙමුද..විශ්වත් හොදයි ..😃

  • @darshaniimbulagoda4630

    @darshaniimbulagoda4630

    Жыл бұрын

    අනාට prank 1 ක් දුන්නෙ...

  • @user-ww5rt5kj4q
    @user-ww5rt5kj4q Жыл бұрын

    අර කියපු ජරා කතාවටම සමන්දීනීට වැඩි වැඩියෙන් කතා ලැබෙන්න ඕන රඟපාන්න. එයා ගොඩක් ලස්සනයි ❤ දක්ෂයි

  • @nisansalawijesooriya4328
    @nisansalawijesooriya4328 Жыл бұрын

    දනුෂ්ක මල්ලි ඔයා නම් මාරම සහෝදරත්වයෙන් වැඩ කරන්නේ සතුටුයි....... ගොඩක් දිගු ගමනක් යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා 🤗🤗🤗🤗🤗 බුදුසරණයි

  • @tukurus9446
    @tukurus9446 Жыл бұрын

    දෙන්නා කතා වෙලා දිගටම රන්ඩු වෙලා අනාට ප්‍රැන්ක් එකක් දුන්නනන් පට්ට, 😂😂

  • @kalumworkshop
    @kalumworkshop Жыл бұрын

    මේක පට්ට කතාවක්... පටන් අරන් මාස 10කට විතර පස්සේ තමයි බලන්න ගත්තෙ... KZread එකට පිං සිද්ධ වෙන්න... මේක මං බලපු ලස්සනම ටීවී සීරීස් එක... එක කොටසක් වත් බලන්න එපා වෙලා නෑ... සුපිරි වැඩක් ධනුෂ්ක අයිය... ආදරෙයි හැමෝටම 😘😘❤️❤️❤️

  • @C424c424
    @C424c424 Жыл бұрын

    යකූ තිරය ඉස්සරහ පෙන්වන දේවල් වලට වඩා තිරය පිටුපසනෙ හොඳ හොඳ දේවල් පෙන්වන්නේ ..😁😁😁😁..මේවතමයි පෙන්වන්න ඕනි..😁😁😁

  • @sheharamanuthmi
    @sheharamanuthmi Жыл бұрын

    කොල්ලටනම් අන්තිම වෙද්දි ඇත්තටම මල පැන්නද මන්දා😍ළහිරු මහත්තයා කතාවේ කොටසක රඟපාන්න ඉද්දි එකම දෙබස දහ වතාවක් විතර කියලා ෂොට් එක ගන්න උනාට මේවගේ රඟපෑම දෙනවනේ නලුවොත් කොර වෙන ගානට😄 ගැළපෙනවා ජෝඩුව😁සෙට් කරාට කමක් නෑ හැබැයි😍😍

  • @sudeepachandhirasika5071
    @sudeepachandhirasika5071 Жыл бұрын

    කියාදෙන්න ආදරේ තරම් කියන වචන තුන ගෑවුණ හැම දේම අතනෑරම බලන එක දැන් ඇබ්බැහියක් වෙලා.. ෆීල්ඩ් එක ගැන අයන්නවත් නොදන්නවා වුණාට දනුෂ්ක අයියා වගේ සහයෝගයෙන් වැඩ කරන ඩිරෙක්ටර් කෙනෙක් නැති තරම් කියලා හිතෙනවා.. හැමෝම කතාව ලස්සනට ගොඩනගන්න ලොකු වෙහෙසක් ගන්නවා කියලා රසවිඳින අපිට තේරෙනවා. හැමෝටම තවත් මේ වගේ නිර්මාණ කරන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

  • @tharushalakshan8533
    @tharushalakshan8533 Жыл бұрын

    අම්මෝ මේවා දැක්කම ඇවිත් බලන් ඉන්න හිතෙනවා හරිම සුන්දරයි❤😍

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 Жыл бұрын

    ධනුෂ්ක අයියා නම් මාරම වැඩ්ඩෙක්. එයාගෙ නාට්‍ය බලන්න ආස හිතෙනවා. සුපිරිම චරිතයක්.

  • @dilinikawshalya9424
    @dilinikawshalya9424 Жыл бұрын

    අනේ විශ්ව අයියාටත් පෑරෑන්ක් එකක් ♥️

  • @anuradhihansima79
    @anuradhihansima79 Жыл бұрын

    අනේ හරිම ශොක් අනේ අස හිතෙනව. කට්ටිම ජොලියෙ ඉන්න්ව සුපිරි 😊👍

  • @AVsFan2022
    @AVsFan2022 Жыл бұрын

    සැර වැඩිද මන්දා......... 🙄🙄 මොනා උනත් පට්ට කටවල්. ධනුෂ්ක අයියා නම් සුපිරි චරිතෙ. කතාවට ආසයි. මගෙ ජීවිතේට ළඟ ස්ටෝරි එකක් යන්නෙ. 😍

  • @sudu6841
    @sudu6841 Жыл бұрын

    නියමයි.මම හිතුවෙ ආය බලලත් ඉවරයි.සමන්දිනී ගෙදරම යයි කියල.❤️❤️❤️😃😃😃

  • @hansaniwijesinghe4022
    @hansaniwijesinghe4022 Жыл бұрын

    කියාදෙන්න ආදරේ තරම්. ❤ හැමදාමත් ආදරෙන් බලනවා

  • @saumyathakshila9211
    @saumyathakshila9211 Жыл бұрын

    දණුෂ්ක අයියගෙ ලස්සන ❤🥺

  • @kalthotagethilantharindu4864
    @kalthotagethilantharindu4864 Жыл бұрын

    ඒක නං රහයි ඈ..දනුෂ්ක අයියෙ ඔයා වැඩිකල් නොගිහින් ප්‍රවීනයන්ට ප්‍රශ්නයක් වෙනවා..ඒක සත්තයි.👌👌👍👍💚💚💜️❤️❤️

  • @sudanthiwickramasekara9157
    @sudanthiwickramasekara9157 Жыл бұрын

    මේ සමන්දිනීගේ චරිතය කරන දුව අලුත් වුනාට ඉතාමත් හොඳින් රඟපානවා ,ඒ දුවගේ නමනම් දන්නේ නැහැ ඒත් ඉතාමත් හොඳ රඟපෑමක් ,සුභ පතනවා ඇයට❤️❤️

  • @fairygoodvibes

    @fairygoodvibes

    Жыл бұрын

    එයා ishanka abeysekara

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 Жыл бұрын

    නියමයි දනුශ්ක අය්යෙ දෙවෙනි ❤️❤️සමන්දනි අක්කා නියමයි නෙ 👌

  • @RS20223
    @RS20223 Жыл бұрын

    ayiyoo පව් දෙයියනේ 🤭🤭🤭🤭 මං හිතුවෙ විහිලුව serious වීගෙන එනවා කියල දෙයියනේ 🤭🤭🤭

  • @adzoi
    @adzoi Жыл бұрын

    එක මරු ධනුෂ්ක අයියේ

  • @dwidelk
    @dwidelk Жыл бұрын

    ඒවා නං ටිකක් ඇස් රතු වෙන විහිලු.. අරකා විහිලුවට වුනත් කියපු සමහර දේවල් විහිලුවට ගන්න පුළුවන් දේවල් නෙවෙයි. තදටම සමහර ඒවා ඉෂන්කට වැදුනා..ඔය කියපු සමහර! දේවල් අමතක වෙන්නෑ.. ප්‍රෑන්ක් එකක් කියල දැනදැනත් අහන් ඉන්න අපිටම එහෙම දැනුන නම් ඒ කෙල්ලට කොහොම දැනෙන්න ඇද්ද..පවු.. වචන කියන්නෙ තියුනු ඊතල වගේ, දිව කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක් වගෙ.. විහිලුවට වුනත් හිත පෑරුනම හොඳ කරන්න අමාරුයි..

  • @chafri7216

    @chafri7216

    Жыл бұрын

    100%

  • @madushamadubashini4132

    @madushamadubashini4132

    Жыл бұрын

    Ow oyath ekai tamay kiuwa eka paw eya itine aluthne

  • @ruwaniperara6313

    @ruwaniperara6313

    Жыл бұрын

    Aeye aeluth nisa kapilla wage paw

  • @TheVnv23

    @TheVnv23

    Жыл бұрын

    ඔව් ඇත්ත.. මටත් ඒකමයි නෝට් උනේ… ප්‍රෑන්ක් උනත් ළහිරැගෙ ඇතුලාන්තයේ සැබෑ ස්වරෑපය ටිකක් එලියට ආවා… ඇත්තටම අළුත් අය අළුත් කියලා කපන්න හෝ අපහසුතාවටය පත් කරන්න දෙපාරක් නොහිතන පොරක්.

  • @aishaaluthgama3614
    @aishaaluthgama3614 Жыл бұрын

    එකනම් නියමයි අප්පා එ උනාට බයත් හිතුනා අප්පා 🤣🤣🤣

  • @ishara928
    @ishara928 Жыл бұрын

    කට්ටියම එකතු වෙලා අපිව prank කරනවා කියලා හිතෙනවා😅😅

  • @Im-Aj

    @Im-Aj

    Жыл бұрын

    Eka nam aththa.. eyala apiva vihiluvata aran vage 🤭😁

  • @shashikamadhushani9051

    @shashikamadhushani9051

    Жыл бұрын

    Apiwa prank una wage😂

  • @eranganadeeshani2720
    @eranganadeeshani2720 Жыл бұрын

    විශ්ව කොඩිකාරටත් දෙන්නකෝ prank එකක්...

  • @musicdragonofficial
    @musicdragonofficial Жыл бұрын

    ආසකරන චරිතයක් තමයි ධනුෂ්ක අයියා... චරිතයක් ඉතින්. මම අයියව දන්නේ Photographer කෙනෙක් වෙලා ඉන්න කාලේ ඉදන්... කරන කරන වැඩේ සාර්ථාක වෙන්න ඕන...

  • @anomapriyadarshani4084
    @anomapriyadarshani4084 Жыл бұрын

    ඔයාලා ඔක්කොටම ආදරෙයි ....ආසාවෙන් බලන teledrama එකක් ..💞💞💞

  • @deshanivimukthika8028
    @deshanivimukthika8028 Жыл бұрын

    ගැලපෙන ජෝඩුව.සෙට් කලාට කමක් නෑ..😜😍

  • @dishani7689

    @dishani7689

    Жыл бұрын

    Owow 🤣😂

  • @dakshinikarunathilake5765
    @dakshinikarunathilake5765 Жыл бұрын

    ඒකනම් සුපිරි. මැරිනට පස්සෙ තව පැයකුත් ආදරෙයි ඔයාලට ❤🌹

  • @thishijaanu2482
    @thishijaanu2482 Жыл бұрын

    රගපෑම තාත්ත්වික මදි..සමන්දිනිට හිනා යන්න එනවා 😅

  • @lesterperera456

    @lesterperera456

    Жыл бұрын

    ub krpn gihin😂

  • @dewmi321

    @dewmi321

    Жыл бұрын

    @@lesterperera456 😹

  • @udaridisanayka
    @udaridisanayka Жыл бұрын

    අන්දරේගෙ කතාව කැලේ 😎😂☝

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 Жыл бұрын

    ඇත්තටම ධනුශ්ක මල්ලි ඔය field එක ඔච්චරම සුන්දරද ?😆😆😂😂

  • @mangalamangala753

    @mangalamangala753

    Жыл бұрын

    Oya field aka nam Sundara nahe. Oya set akanam full pissu appa. Lokuma pissa lahiru.. maath hitiya mun Akka Patta set aka. ❤️❤️❤️❤️

  • @slshashivlogsuae5377

    @slshashivlogsuae5377

    Жыл бұрын

    ඇත්තටම සෙට් ඇකක් ඇතුලේ වැඩ කරවා,කියන්නෙ ගොඩක් සුදරයි ආතල් ගොඩයි අත් දැකිමෙන් කියන්නෙත්

  • @buddikawikkramasigha464

    @buddikawikkramasigha464

    Жыл бұрын

    Sundarai eth biyakaruiiii

  • @Ravindu_Madusan
    @Ravindu_Madusan Жыл бұрын

    අම්මෝ සමන්දනීගේ සැර😄 එළ එළ ලහිරු 😂

  • @classictelevision2304
    @classictelevision2304 Жыл бұрын

    අම්මට හුඩු අපේ ලයිරට ( ළහිරු යාපහුව) මහෙම තරහ යනවා කියලා දැනගත්තෙ අදනෙ 🤭😁😂 ලහිරු අයිරා තමයි හොඳටම කරේ. 😂😂😂😂😂

  • @MaskTork.
    @MaskTork. Жыл бұрын

    හොද වැඩේ හැමදාම අනිත් අයට prank දෙන assistant derector ට 🌝😂😂

  • @madhuranathunga9169
    @madhuranathunga9169 Жыл бұрын

    අනා නම් ඔහොම්මමයී අප්පා.....🙈🙈🙊🙊😁😁😂😂😂😂😂😂😂

  • @subanianjalika2876
    @subanianjalika2876 Жыл бұрын

    එක මරැ දෙවනි ඔයා නම් මාරයි🤣🤣🤣මටත් රගපාන් අරන් දෙන්නකො🙏🙈🙈

  • @rusirunethumal3504
    @rusirunethumal3504 Жыл бұрын

    ගැණියි මිනිහයි වගේ .. අම්මො අනා 😂

  • @janithbuddika5389
    @janithbuddika5389 Жыл бұрын

    රට්ටු හිනාවෙනවා... 🤣🤣

  • @dinushipriyanjala2983
    @dinushipriyanjala2983 Жыл бұрын

    දෙවෙනි හොඳම වෙලාවෙදි මැද්දට පැනලා රණ්ඩුව නැවැත්තුවේ 😏😏 දෙවෙනි ධනුෂ්ක තිරය පිටිපස්සේ හොඳටම කරනවා මිනිස්සුන්ව prank කරන එක 🤣🤣🤣

  • @bandulawadugewaduge8787
    @bandulawadugewaduge8787 Жыл бұрын

    ❤👍 ආදරේයි සුපිරි හැමෝටම තෙරුවන් සරණයි..... ඒ උනාට අනා පව්

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 Жыл бұрын

    අනේ අම්මෝහ් 😂😂 ආදරෙයි සෙට් එකටම 😍😍😍😍 ධනුෂ්ක මල්ලි කියන්නෙ පුදුමාකාර නිහතමානී මානුෂීය හදවතක් තියෙන සොඳුරු චරිතයක් ආදරෙයි කොල්ලෝ ❤️

  • @user-cn2gt3ir2e

    @user-cn2gt3ir2e

    Жыл бұрын

    Ow 💖💖👌👌🇱🇰

  • @monayawijerathna9167
    @monayawijerathna9167 Жыл бұрын

    If I was in Sri Lanka, I wish I could play a role with this director! A funny but profound role model with no charge 😊just to get the experience 🌈

  • @budget12proplus
    @budget12proplus Жыл бұрын

    දාපු හොඳම එකද මන්දා 😁

  • @sangeethkavee9015
    @sangeethkavee9015 Жыл бұрын

    මේක නම් මාරම ආතල් අනේ 😂😍❤️

  • @siriyakanthi5520
    @siriyakanthi5520 Жыл бұрын

    ආදරේයි ඔක්කොටම බුදු සරණයි පරිස්සම්න් වැඩකරන්න

  • @sandalihasara860
    @sandalihasara860 Жыл бұрын

    Shalani ට prank එකක් දෙන්න කෝ plzzzz

  • @donaloka978
    @donaloka978 Жыл бұрын

    කතාව නැතුව මේවා දානවනම් මරු 🤣

  • @akarshajayasooriya1940
    @akarshajayasooriya1940 Жыл бұрын

    යකෝ අනාව උල තියන්න ඕනි🤣

  • @priyadarshanisenanayaka2547
    @priyadarshanisenanayaka2547 Жыл бұрын

    Niyamai....Balana HEMA drama ekatama wada puduma lassana kathawak.mr.Dhanushka rathnayakage HEMA drama ekkma patangenme Indan awasanaya dakwa athi sarthakai.talented , excellent,superb..

  • @AVIYA279
    @AVIYA279 Жыл бұрын

    හම්මෝ කතාවට වඩා ආතල් යකො prank එක ❤️❤️❤️❤️❤️

  • @wathsalageethani9074
    @wathsalageethani9074 Жыл бұрын

    අනේ හරිම ශෝයි

  • @AVIYA279
    @AVIYA279 Жыл бұрын

    දුන්න prank වලින් හොදම prank එක මේක... ❤️❤️❤️ඉස්සරහටත් ඕනේ තව prank ඈ

  • @shanikasewwandi7960
    @shanikasewwandi7960 Жыл бұрын

    අම්මෝ අම්මෝ😃😃😁😁 මේවනෙ ආතල්😁😁

  • @ayeshchathuranga7264
    @ayeshchathuranga7264 Жыл бұрын

    අම්මෝ අම්මෝ ඒක 😊

  • @evon-ze6nw
    @evon-ze6nw Жыл бұрын

    අම්මෝ මට බය හිතුනා දෙන්නා ලොකු රන්ඩුවක් යයි කියලා 😂😂😂

  • @idea-one9337
    @idea-one9337 Жыл бұрын

    ඒ පෑන්ක් එක දෙන්නටම අවුල් ගියා අන්තිමෙදි ආ🙄😁😅

  • @jayanthamd5353
    @jayanthamd5353 Жыл бұрын

    Danushka aiye mama nam oyage ranganayatath හුඟක් කැමතියි .api ඉස්සර idalama oyage katha බලලා thiyenawa.idiri අනාගතයට suba පැතුම්

  • @user-lq6es6qi8q
    @user-lq6es6qi8q Жыл бұрын

    අඩෝ සුපිරි බන්, ආනා ❤❤

  • @iamknoxpresley
    @iamknoxpresley Жыл бұрын

    මුන් මොනව කිව්වත් ලහිරු නම් සීරියස් තමයි ටෝක් කලේ😀

  • @dishani7689

    @dishani7689

    Жыл бұрын

    Ow ow 😂😂

  • @roshankumara2325
    @roshankumara2325 Жыл бұрын

    ඒක නම් පට්ට🤣🤣

  • @disnakumari825
    @disnakumari825 Жыл бұрын

    මරූ....අනේ.....ආදරෙයි ..💜️💜️💜️🥰🥰🥰❤️❤️❤️

  • @saruniapsara6833
    @saruniapsara6833 Жыл бұрын

    තිරය පිටුපස නෙ ආතල් ම.🤣❤️

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 Жыл бұрын

    niyamai anaa.supiri prank🤣🤣🤣

  • @ruwanchamara2684
    @ruwanchamara2684 Жыл бұрын

    ආස හිතෙනව shooting බලන්න අවස්තාවක් දෙන්න බැරිද

  • @AVIYA279
    @AVIYA279 Жыл бұрын

    ලහිරු පොඩි හරි බලාපොරොත්තුවක් තියාගන්න ඇති බම්🥺🥺🥺. අරකිව බන්දයි කියලා 😂😂හැබැයි ආතල් ඈ

  • @sudusudu8682
    @sudusudu8682 Жыл бұрын

    බලන්න ආසා හිතෙනවා ..😃😃

  • @deshanimaheshikadeshanimah8699
    @deshanimaheshikadeshanimah8699 Жыл бұрын

    තිරය පිටුපස රහම තැන්❤️😘

  • @lovelyuniversalschool4846
    @lovelyuniversalschool4846 Жыл бұрын

    අන්න රගපෑම 👌

  • @AVIYA279
    @AVIYA279 Жыл бұрын

    පව් යකෝ අරූගේ බලාපොරොත්තුව 😂😂

  • @shiromanigallalla4333
    @shiromanigallalla4333 Жыл бұрын

    අද ඉදන් කතාව එපා.. තිරය පිටුපස එවා බැලුවනම් ඇති🤣🤣

  • @nimeshawijerathna
    @nimeshawijerathna Жыл бұрын

    ඒක මරු ඈ😂

  • @sangeethkavee9015
    @sangeethkavee9015 Жыл бұрын

    ලහිරු අයියා රගපානවා සුපිරියටම❤️‍🔥

  • @tecky3373
    @tecky3373 Жыл бұрын

    ආදරෙන් බලන කතාවක් ❤️

  • @sadunprasanna9133
    @sadunprasanna9133 Жыл бұрын

    පට්ටම චරිත කතාවක් 😍😍..

  • @Ajith.K.N.S1993
    @Ajith.K.N.S1993 Жыл бұрын

    Eka nam patta Bro

  • @shanikamadumali3613
    @shanikamadumali3613 Жыл бұрын

    😁😁😁🔥❤️ ඒක මරු

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe Жыл бұрын

    😃😃 ishanka akka niyamata act kala

  • @dreams8446
    @dreams8446 Жыл бұрын

    ලහිරු අයියා තමයි හොදම නළුවා 😂

  • @disnasiromalidisnasiromali5159
    @disnasiromalidisnasiromali5159 Жыл бұрын

    අම්මෝ ඒක කතාවට එහා ගියපු ලස්සන මොහොතක් 🤣🤣🤣🤣🤣🤣💕😍💃

  • @sidathhalkandawila9544
    @sidathhalkandawila9544 Жыл бұрын

    නියමයි ආ...., රගපෑම , රගපෑමක් නොවේ.....👍👍👍

  • @tharakaperera3490
    @tharakaperera3490 Жыл бұрын

    පට්ට set එකක්. වස්තු ත් එකක් ඔනේ

  • @nilukadissanayaka4891
    @nilukadissanayaka4891 Жыл бұрын

    අනේ මරු ඒක😂😂😂😂

  • @shansadaruwan5472
    @shansadaruwan5472 Жыл бұрын

    දනුෂ්ක අයියේ... මටත් චාන්ස් එකක් දෙන්නකෝ. ඔයාලා නම් මාර ශෝයි අප්පා...

  • @maliparara5733
    @maliparara5733 Жыл бұрын

    ධනුෂ්ක අයියා හරිම සුන්දර කෙනෙක් නිහතමානී කෙනෙක් නේද

  • @ravinduomesh7942
    @ravinduomesh7942 Жыл бұрын

    Yash තමයි හොදට ම කරේ‍😂😂😂😂😅❤❤❤❤❤❤

  • @ranisilvia2306

    @ranisilvia2306

    Жыл бұрын

    Ok ✨

  • @manushibagya7069
    @manushibagya7069 Жыл бұрын

    අම්මෝ😂😂❤️

  • @chathurikajayamali6438
    @chathurikajayamali6438 Жыл бұрын

    අනේ ඒක ෂෝක් ❤

  • @SharifKhan-lc5jo
    @SharifKhan-lc5jo Жыл бұрын

    Awesome 👍😎 That's lot's of laughter Please continue in daily basis Good Jobs guys 👍

  • @anushkagayan3676
    @anushkagayan3676 Жыл бұрын

    අම්මො සුපිරි අයියේ ❤️❤️ අසාවෙන් බලන drama එකක්

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    😍😍😍😍😍😍😍😍😍 නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙

  • @liah9598
    @liah9598 Жыл бұрын

    Ade maru eka superrrrbbb 💚💚💚💚💚😅😅😅😅😅

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n Жыл бұрын

    එකත් මරැ නෙද අතල් නමි ඉතින් දෙවනි තමයි .☺️☺️☺️

  • @chandrikakarunarathna4674
    @chandrikakarunarathna4674 Жыл бұрын

    මරු අයියෝ ....kethai lajjai herikithai hode 😁😁🤭🤭🤭🤭🤭🤭

  • @isurumalith3435
    @isurumalith3435 Жыл бұрын

    Assistant director ටත චරිතයක් කරන්ඩ කියන්ඩකො

  • @gimhanadasanayake9562

    @gimhanadasanayake9562

    Жыл бұрын

    Dawasak kalaa neda. Ara threewheel driver kenek ta hitiye.

  • @disnakumari825
    @disnakumari825 Жыл бұрын

    ශෝක් අනේ ඔයා ලා....මරූ....❤️🥰🥰🥰

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 Жыл бұрын

    නියමයි ලහිරු ඔයා unmarreida ඔයාලා දෙන්නා නියමයි නියමෙට galapenawa

Келесі