හොඳට රෝල් කරලා ගහගනින් | Lokkige Kathawa

Ойын-сауық

හොඳට රෝල් කරලා ගහගනින් | Lokkige Kathawa
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZread: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #lokkigekathawa

Пікірлер: 653

  • @chalaniprarthana
    @chalaniprarthana Жыл бұрын

    සම්මාන ලැබිය යුතුම නිලියක් ❤️

  • @ruchiranmayuranga508

    @ruchiranmayuranga508

    Жыл бұрын

  • @NimeshaMaduwanthi-nf5uv

    @NimeshaMaduwanthi-nf5uv

    Жыл бұрын

    Ow❤

  • @hasnausman1861
    @hasnausman1861 Жыл бұрын

    වසරෙ හොදම නිලිය අනා වෙන්න ඕනෙ කියන අය කො 😘😘

  • @hdsisters9648

    @hdsisters9648

    Жыл бұрын

    නිලිය

  • @sadinikariyawasam8161

    @sadinikariyawasam8161

    Жыл бұрын

    Mn

  • @nimeshrajapakshanimeshrajapaks

    @nimeshrajapakshanimeshrajapaks

    Жыл бұрын

    Ou aa

  • @thisuminduwara1578

    @thisuminduwara1578

    Жыл бұрын

    👍👍

  • @Irosha2006

    @Irosha2006

    Жыл бұрын

    ❤😍

  • @dihaninimsara786
    @dihaninimsara786 Жыл бұрын

    අනා තමයි සුපිරි 😂😂..ඇත්තටම අති දක්ෂ රංගන ශිල්පීනියක්..❤❤

  • @mohamedshameer9987

    @mohamedshameer9987

    Жыл бұрын

    😚

  • @umeshamadushan8503

    @umeshamadushan8503

    Жыл бұрын

    හරිම දක්ශ නිළියක් ❤️👍 මම හරිම ආදරෙයි ...

  • @reshesdiary99

    @reshesdiary99

    Жыл бұрын

    අනා නිසා කතාව බලන්න හරි ආසයි... ඇත්තටම අනා දක්ෂ රංගන ශිල්පිනියක්...

  • @gihanachintha1524

    @gihanachintha1524

    Жыл бұрын

    Eya maru💘

  • @sepalikakumari2977

    @sepalikakumari2977

    Жыл бұрын

    Eya.hoai

  • @nirashagamage3785
    @nirashagamage3785 Жыл бұрын

    අනේ මාරයි රගපානව කියල හිතෙන්නෙත් නෑ..හරිම ලස්සනයි හිනා වෙලා මැරෙනවා ...දවසක මුන ගැහිලා කතාකරන්න ආසයි.මාරම දකශයි කියන්න වචන නෑ...

  • @dihaninimsara786

    @dihaninimsara786

    Жыл бұрын

    කතා කරන්න හම්බෙන් නෑ හිනා වෙලා පණ යනෝ.ඔයරගපාන දෙවල් මතක් වෙලා.🤣

  • @LahiruSandaruwan-sk7mp

    @LahiruSandaruwan-sk7mp

    4 ай бұрын

    Ana maruuuu....❤❤❤❤

  • @sadamaliliyanage7134
    @sadamaliliyanage7134 Жыл бұрын

    මම නම් මේ කතාව බලන්න ආසම මෙන්න මේ චූටි බබා නිසා. මරු ඇක්ටින්. හිනා වෙලා පන යනවා. මරු ජයවේවා

  • @Painkiller73
    @Painkiller73 Жыл бұрын

    හොදට රෝල් කරලා ගහගනින් කැමති තැනක 🤣💔 අම්මෝ අනා නම් මරු 😂

  • @mashi7981
    @mashi7981 Жыл бұрын

    ශලනි අමාරුවෙන් හිනාව පාලනය කරන් ඉන්නවා😂😂😂😂

  • @armadushika9152
    @armadushika9152 Жыл бұрын

    ඔයාගෙ රගපෑම නම් සුපිරි නංගියා ලගදිම සම්මානයක් ලැබෙනවා අනිවාර්යයෙන් ම ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලම ගොඩාක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @kavinduthushan2077
    @kavinduthushan2077 Жыл бұрын

    අනා නම් මරු අනී❤️මාරම ඇක්ට් එකක් හරිම සතුටියි.අනා වසරේ හොදම නිලිය වෙන්න ඕනි😘😘😘😘

  • @cdg907
    @cdg907 Жыл бұрын

    මෙතුමා නින්ජා මුදලාලි වැනි දුශ්ට චරිතයක් මෙහි රගපෑවත්... පැරණි සිංහල චිත්‍රපටිවල මෙතුමාගෙ චරිත හරිම සංවේදී වූ අවස්තාද නැතුවාම නොවේ..❤❤

  • @Ranuga1212

    @Ranuga1212

    Жыл бұрын

    Ou aniwaremma

  • @sanukisamarathunga7298

    @sanukisamarathunga7298

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @danushkaupananda182

    @danushkaupananda182

    Жыл бұрын

    ❤️❤️

  • @maheshikaudayangani1492

    @maheshikaudayangani1492

    Жыл бұрын

    Kauda me

  • @nck.gamage6345

    @nck.gamage6345

    Жыл бұрын

    ඇත්තටම ගොඩාක් ලස්සන අසාධාරණයට එරහිව චරිත රඟපෑවේ ගොඩාක් ආසම නලුවෙක් ඔක්කොම ලස්සනයි බුදු සරණයි

  • @simidi..
    @simidi.. Жыл бұрын

    අනා.. තමා my favoriteම caract එක.. ශක්ති එකේ. ලොක්කි එකේ. මාරම ලස්ස්නයි ඒ වගේ ම මාර qute..🤗💐

  • @sarathdisanayaka4872
    @sarathdisanayaka4872 Жыл бұрын

    අනා ඔයාට අනිවාර්යයෙන් සම්මානයක් ලැබෙන්නම ඕනා... ආදරෙයි ගොඩාක්❤❤

  • @belleza7757
    @belleza7757 Жыл бұрын

    හරිම දක්ෂ නිළියක් අපි හැමෝම ආදරෙයි සුබ පතනවා ඔයාගෙ ඉදිරි වැඩවලට 💐💐💐💐💐💐💐💐💐💐

  • @dulakshi93
    @dulakshi93 Жыл бұрын

    අම්මෝ....අනා මරුවටම රගපානවා. සුපිරි.❤️🙂

  • @nirashadilrukshi8558

    @nirashadilrukshi8558

    Жыл бұрын

  • @harshaniharshani171

    @harshaniharshani171

    Жыл бұрын

    අම්මෝ අනා ඇත්ත ඈ 😢

  • @user-cv2hk7nm9n

    @user-cv2hk7nm9n

    2 ай бұрын

    ​@@nirashadilrukshi8558🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂

  • @kevinxvibes
    @kevinxvibes Жыл бұрын

    ඒ රඟපෑම නම් නියමයි..💜️

  • @wamwathsara6959
    @wamwathsara6959 Жыл бұрын

    මරු අනා......නින්ජට දුන්නා හොද පිලිතුරු ටිකක්.....මරු මරු අනා.....❤😂

  • @githikagithika4743
    @githikagithika4743 Жыл бұрын

    අනා තමා චිත්‍රපටියේ හොදටම විහිළු කරන්නේ😂🤣🤣

  • @madhuranathunga9169
    @madhuranathunga9169 Жыл бұрын

    අදටත් හිත අවුල් වෙච්ච වෙලාවට අනාගේ " කැසිල්ල" බලලා තමා ටිකක් රිලැක්ස් වෙන්නෙ...😂😂🙈🙈 අම්මෝ හ්හ්හ් මං බයේ උන්නෙ අනා ගහගන්න ප්ලේස් එකත් කියයී කියලා...🤣🤣🤣🤣🤣🤣😁😁

  • @peviharshamali2353
    @peviharshamali2353 Жыл бұрын

    අම්මෝ අනා... ආදරෙයි පැලෙන්න❤️

  • @nelunikadevindi685
    @nelunikadevindi685 Жыл бұрын

    පලයන් ඩෝ යන්න කීව ගමන් හරි මන් යන්නම්ලු මරු අනා😂

  • @chanu302
    @chanu302 Жыл бұрын

    මරු මරු හොදෙ ගැම්ම.

  • @Nethmini33
    @Nethmini33 Жыл бұрын

    අනා.....ට සම්මානයක් හම්බෙන්නම ඕන අනා...🤭❤️

  • @shehara117
    @shehara117 Жыл бұрын

    අනා ඔයා තමයි සුපිරි ❤️ මේ කතාවෙන් මම කැමතිම එක්කෙනා අනා තමයි 💕💕💕💕💕

  • @kaushalyasudu1134
    @kaushalyasudu1134 Жыл бұрын

    අම්මෝ අනා ඔයා නම් මරු අනා😅 ආදරෙයි❤

  • @Teeeesh___
    @Teeeesh___ Жыл бұрын

    අනා ඔයා නම් ගැම්මක් හොදේ 😂❤

  • @niroshasandamali2534
    @niroshasandamali2534 Жыл бұрын

    අනා තමයි සුපිරි. හිනා කාලා මැරෙනවා යකෝ😂😂😂😂😂😂

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 Жыл бұрын

    උබනම් අක්කේ කියල වැඩක් නැහැ. මරේ මරුම තාම

  • @nipuniumanda2973
    @nipuniumanda29735 ай бұрын

    මේ නිලියනම් නියමයි අනේ😂😂😂❤❤

  • @drums8336
    @drums8336 Жыл бұрын

    ඇත්තමයි මන් කතාව බලන්නෙ අනා නිසා...හිනාවෙලා පන යනව...පට්ටෙට රගපානවා..සම්මාන ලැබිය යුතුම නිලියක්...

  • @isharasewmini3580
    @isharasewmini3580 Жыл бұрын

    අම්මෝ අනා 🤣

  • @sumudugimhani9347
    @sumudugimhani9347 Жыл бұрын

    ප්‍රවීනා තමයි හොදටම කරේ ලස්සන කතාවක්

  • @mbbsp

    @mbbsp

    11 ай бұрын

    හොදට රොල් කරලා ගහගනින් අහවල් පැත්තේ

  • @rasi98rasangirasangi64
    @rasi98rasangirasangi64 Жыл бұрын

    මේ තමා නියම නිලියෝ... පට්ටයි ආආආආ.... අනා ඉතින් අදලේයි ගොඩක් ❤

  • @DTV-zs2tr
    @DTV-zs2tr Жыл бұрын

    අඩො පටිට ඇටිටින් බන් ඔවුවා තමා බොල ඇටිිටින් කියන්නෙ ගොඩි ලක් අඩො සුපිරිම සුපිරි 👍💪❤️

  • @Tashiandmishi
    @Tashiandmishi6 ай бұрын

    ඇත්තටම මෙයාලා මෙයාලගේ චරිතෙට ගෞරවයක් කරනවා ❤ ඒකයී අපිට ලොක්කිට ආස හිතිලා නින්ජට අකමැති වෙලා අනම් මනම් ❤

  • @sandamalisuranji7962
    @sandamalisuranji7962 Жыл бұрын

    අනාට ලස්සන කටහඩක් තියෙන්නේ ❤❤❤❤😂😂😂😂😂

  • @Kdgunawathi

    @Kdgunawathi

    7 ай бұрын

    ❤❤❤❤

  • @kCdramalovers579
    @kCdramalovers579 Жыл бұрын

    අනා සුපිරියටම ..කතාවෙ fun eka😍

  • @kavishan955
    @kavishan955 Жыл бұрын

    ආසම චරිතේ ප්‍රවීණා අක්කි ❤️😍

  • @harshanimadushani7603
    @harshanimadushani7603 Жыл бұрын

    යකා රෝල් කරලා.. අම්මෝ ඔයානම් නියමයි අනා.... මන් නම් ඔයගේ ඇක්ටින් වලට ගොඩක් ආසයි අනා..😊😁😁❤️😄😄

  • @dilkibhagya4201
    @dilkibhagya4201 Жыл бұрын

    මරු අනේ

  • @mohamedshameer9987

    @mohamedshameer9987

    Жыл бұрын

    ❤️😚

  • @shanukiyashera397
    @shanukiyashera397 Жыл бұрын

    අනා තමා අනා 😂❤

  • @pamupathiraarachchi1611
    @pamupathiraarachchi1611 Жыл бұрын

    අනා....... ඔයා ෂෝයි අනේ...

  • @hiroshikaushalyamuthugalaa1877
    @hiroshikaushalyamuthugalaa1877 Жыл бұрын

    අම්බෝ අනා ඔයානම් මරු 😂😂

  • @mohamedshameer9987

    @mohamedshameer9987

    Жыл бұрын

    ❤️😚

  • @kalarilalihya4431
    @kalarilalihya4431 Жыл бұрын

    ගැම්මක් තමයි ප්‍රවිනා සුපිරි ඈ 😂❤️❤️🔥

  • @githikagithika4743
    @githikagithika4743 Жыл бұрын

    අනා තමා හොදටම කළේ 💖🤣😂😂හොඳට රෝල් කරලා ගහනනින් කැමති තැනකට🤣😂😂🤣

  • @ajanthaherath2987

    @ajanthaherath2987

    Жыл бұрын

    😆😆😆😆

  • @ThiliniWijemuni-mn6mg

    @ThiliniWijemuni-mn6mg

    9 ай бұрын

    හොදට රෝල් කරල ගහගනිම් පු..... කැමති තැනක 😂😂😂😂

  • @nilaweidi9307
    @nilaweidi9307 Жыл бұрын

    පස්ස නලවනවා නියමයි😅😂විෙජ් පස්ෙස් හිටන් පාටි දානවා😂😂😂😂😂😂

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Жыл бұрын

    අනා තාම හොඳටම කරේ හිනා කාලා පන යනවා .😄😄😄🤲🤲🤲🕋🕋🕋🕋

  • @samphasampha-cx1co
    @samphasampha-cx1co Жыл бұрын

    අනා නම් මරු අම්මො හිනා කාලා මැරෙනො😂❤

  • @slonline1
    @slonline1 Жыл бұрын

    දක්ශ නිලියක් ❤

  • @inokapiyadarshani3100
    @inokapiyadarshani3100 Жыл бұрын

    කතාවෙ ආසම චරිතෙ😁

  • @EANAnu
    @EANAnu Жыл бұрын

    අනේ අනා ඔයනම් සුපිරියි ඇ❤😂

  • @EANAnu

    @EANAnu

    Жыл бұрын

    ❤😂😘

  • @IreshaMadumali-sz6qz
    @IreshaMadumali-sz6qz Жыл бұрын

    අම්මෝ ඔයාගේ ඇක්ටින් නම් නියමයි ඇත්තමයි ශෝක් ..💝😁

  • @lperera1995
    @lperera1995 Жыл бұрын

    නියමයි ඔහොම තමයි ඉන්න ඕනෙ මුන්ටම ගිය රට මේක

  • @madushahansani4842
    @madushahansani4842 Жыл бұрын

    අම්මො අනා මරු acting❤❤❤ගහාගනින් ........ kamathi thanaka 😅😅😅

  • @sumithrapeiris9609
    @sumithrapeiris9609 Жыл бұрын

    Supiri ....hodata ragapawa girl...

  • @amayathejanee7670
    @amayathejanee7670 Жыл бұрын

    අනාගේ acting nam maru😂මේ කතාව බලන්නෙම එයා නිසා❤

  • @shani3254
    @shani3254 Жыл бұрын

    අනා නම් මරු අනේ ❤️❤️❤️

  • @ragithanuwan43
    @ragithanuwan43 Жыл бұрын

    අනා නම් සුපිරි ❤️❤️❤️❤️

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Жыл бұрын

    Hareeema lassanai hammooo anaaa maruuu 💖💖💖❤️❤️🧡❤️🧡

  • @supunsankalani9393
    @supunsankalani9393 Жыл бұрын

    සුපිරි kella

  • @DileemaSandeepani-rx5xh
    @DileemaSandeepani-rx5xh Жыл бұрын

    අනා තමා මරු 😅❤️

  • @sanukisamarathunga7298
    @sanukisamarathunga7298 Жыл бұрын

    නියම නිලියක්.දැන් කාලේ අය අතරේ ඉන්න

  • @sulocanawickramasinghe
    @sulocanawickramasinghe Жыл бұрын

    අනා ඔයා මරු.. ආදරෙයි අනා ❤

  • @chamilasubani8341
    @chamilasubani8341 Жыл бұрын

    සුපිරි සුපිරි

  • @dreamgirl269
    @dreamgirl269 Жыл бұрын

    මං ආසම අනාට. මරු ❤❤❤❤

  • @ishankaishanka9130
    @ishankaishanka9130 Жыл бұрын

    අනා ඔයානම් ශෝක් අනේ ❤❤❤❤❤❤පැලෙන්න

  • @ashanikanishka467
    @ashanikanishka467 Жыл бұрын

    Ammoooo....අනා maru appa ❤️😂🤭hodata ragapaanawa

  • @Pujaniswetha1013
    @Pujaniswetha1013 Жыл бұрын

    ලන්ජා = ලතා + නින්ජා මරු නම 😊😊

  • @IkoshiAmaya
    @IkoshiAmaya6 ай бұрын

    මම දැකපු හොදම නිළිය❤❤

  • @user-ox5du6lh3z
    @user-ox5du6lh3z9 ай бұрын

    අනා ගේ රගපෑම මරු...හිනා වෙලා මැරෙනවා...😂😂

  • @sandyasandya7094
    @sandyasandya7094 Жыл бұрын

    Prawina maru😂😂 supiri rangana silpiniyaka❤❤❤

  • @thathsarajayarathne1276
    @thathsarajayarathne1276 Жыл бұрын

    මෙන්න නිළියෝ.....😂😍

  • @thanushikasudarshani8807
    @thanushikasudarshani8807 Жыл бұрын

    Man harima asawen balapu danuth balana charithayak ana supiriyatama ragapanawa daksha niliyak 😍😘❤❤🌹🌹🙏🙏👍👍👍👍

  • @nadeekasandharuwan6647
    @nadeekasandharuwan6647 Жыл бұрын

    බඩ පැලෙන්න හිනා වුනා

  • @shamaliindika9140
    @shamaliindika9140 Жыл бұрын

    කොහේවත් නැති හාල් කෑලි වලට දෙන සම්මාන මෙන්න මේවගේ දක්ශ උන්ට තමා දෙන්නෝන ...කොහේද ... එහෙම නෑ නේ ..අනා.... සම්මාන දෙන එකාට රෝල් කරලා ගහන්න ඕන සම්මානේ....පු.....

  • @ruwankumara1829

    @ruwankumara1829

    9 ай бұрын

    😂😂😂😂

  • @malsha20054

    @malsha20054

    6 ай бұрын

    කෙ

  • @malsha20054

    @malsha20054

    6 ай бұрын

    😀

  • @sandayakumari1678
    @sandayakumari1678 Жыл бұрын

    Ana maru😍😁😁

  • @mohamedshameer9987

    @mohamedshameer9987

    Жыл бұрын

    ❤️😚

  • @dilshamaduwanthi1880
    @dilshamaduwanthi1880 Жыл бұрын

    මේ කතාව වැඩිපුරම බලන්න ආස 😗 මෙයා නිස

  • @rasikahewage7953
    @rasikahewage7953 Жыл бұрын

    අනා නිසාමයි කතාව බලන්නේ ❤😂

  • @shalikapriyadarshani3438
    @shalikapriyadarshani3438 Жыл бұрын

    ගැම්ම නම් ඉතින් අනා තමයි ❤❤

  • @ajithkumara6381
    @ajithkumara638110 ай бұрын

    හිනා ගිහින් පන යනවා 😂 සුපිරි නිලිය

  • @scorpionbrowiththameerapam4118
    @scorpionbrowiththameerapam4118 Жыл бұрын

    ඇත්තටම එහෙම ඕනි ඕනි තැන්වල යක්කු ගහ ගන්න පුළුවන් ද 😂😂😂

  • @thakshilasadamali-js5qb

    @thakshilasadamali-js5qb

    Жыл бұрын

    😂😂

  • @ayomiayomi1719
    @ayomiayomi1719 Жыл бұрын

    Woooow අනා ඔයා තාමා ඔදටම කරන්නෙ❤️💫

  • @shilpininuwandhara3605
    @shilpininuwandhara3605 Жыл бұрын

    මම ආසම නිලිය 😅

  • @mbbsp

    @mbbsp

    11 ай бұрын

    හොටු පෙරාගෙන අඩන චරිත වලට වඩා හොදයි මාත් කැමති

  • @ElephantSoul
    @ElephantSoul Жыл бұрын

    සුපිරි රඟපෑම

  • @ajithhemantha7991
    @ajithhemantha79916 ай бұрын

    අනා අක්කි මාරයි වසරේ සුපිරිම නිලිය කට පට්ට සැරයි 😅

  • @anomadissanayaka7710
    @anomadissanayaka77109 ай бұрын

    අනා නිසයි කතාව බලන්නේ ❤😊

  • @shanthapeiris4594
    @shanthapeiris4594 Жыл бұрын

    Ana is the best. Very brave and so funny 🦸🏻‍♀👍

  • @chammichammi-jc2jd
    @chammichammi-jc2jd Жыл бұрын

    Me seen eka 2 parata wada balapu aya me peththata endoooo❤😂😂

  • @vimashakpd3817

    @vimashakpd3817

    Жыл бұрын

    😅👀💔Mama

  • @achalaperera4176
    @achalaperera4176 Жыл бұрын

    නියමයි 😘

  • @preethikapriyadarshani8129
    @preethikapriyadarshani8129 Жыл бұрын

    නියමයි ආනා ඔයා ආදරෙයි හොදෙ 👍👍

  • @maheshmadushanka2571
    @maheshmadushanka2571Ай бұрын

    ඔයාටනම් හොදම නිලිය සම්මානය ලැබිය යුතුමය❤❤❤❤

  • @Nico110.
    @Nico110. Жыл бұрын

    ගහ ගනින්............ හිස්තැන පුරවන්න

  • @TMCFreeFireLK

    @TMCFreeFireLK

    Жыл бұрын

    Silencer eke

  • @wggeewanthaaranjan9236

    @wggeewanthaaranjan9236

    Жыл бұрын

    මොනවද bn හරියට කියහන් 😒 පුකේ. 🤪🤭

  • @SLDGOFFICIAL2678

    @SLDGOFFICIAL2678

    Жыл бұрын

    Puke

  • @wggeewanthaaranjan9236

    @wggeewanthaaranjan9236

    Жыл бұрын

    පුකේ. Bn පුකේ 😂

  • @Black33369

    @Black33369

    Жыл бұрын

    Kate

  • @user-bz4rx9tl3h
    @user-bz4rx9tl3h Жыл бұрын

    Anaaaa..... shoi.... ❤️

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 Жыл бұрын

    Ammo ana 😂😂😂❤adarei ♥️

  • @sadalufdosadalufdo394
    @sadalufdosadalufdo394 Жыл бұрын

    අනා නම් මරු සුපිරි ආ 👍

  • @ganeshadissanayake5440
    @ganeshadissanayake5440 Жыл бұрын

    අනා මරු ඔයා

  • @sadinikariyawasam8161
    @sadinikariyawasam8161 Жыл бұрын

    E thiyena dakshathavaya kiyala Nima karanna ba 😘👧👧👧

  • @rasikapriyadarshani8974
    @rasikapriyadarshani8974 Жыл бұрын

    මරු

  • @user-rj3tc1wl6j
    @user-rj3tc1wl6j3 ай бұрын

    අනා අක්කා මාරයි ලස්සනම රගපානවා වසරෙජනප්‍රියනිලියවෙන්න ඔන❤❤

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha Жыл бұрын

    හරිම ආදර්ශමත් 🙂👍

  • @pamupathiraarachchi1611
    @pamupathiraarachchi1611 Жыл бұрын

    මෙයා නිසාම කතාව බලන්න හිතෙනෝ.... 🤣🤣🤣

Келесі