No video

KDAT Prank (නිර්වානුයි දිගැසියි අනර්ගට දුන්න රිටන් ප්‍රෑන්ක් එක) [PART 04]

#kdatteledrama
#danushkarathnayaka
#shalanitharaka
#sachinliyange
#sachinthanikaushalya
#sirasatv
#makingvideo
#behindthescenes
#veenaveeproductions
#milindasandaruwan
#musicvideosrilanka
#swaraentertainment
#kdatthemesong
#obaayeenwanam
#veenaveestudio

Пікірлер: 370

  • @yashweerasinghe
    @yashweerasinghe2 жыл бұрын

    දැන් මම අහූ උනාද? කට්ටිය ලෑස්ති වෙලා ඉන්නකෝ ඉස්සරහයට ගොඩාක් රිදෙයි 😎😎😎

  • @pahaniguruge3218

    @pahaniguruge3218

    2 жыл бұрын

    උසි උසි😂😂

  • @gsnishamani4765

    @gsnishamani4765

    2 жыл бұрын

    Demu demu රිටන් එකක් දෙමු 😂😂

  • @pinkpanther5632

    @pinkpanther5632

    2 жыл бұрын

    return දෙන්න ඔ්න අනිවාර්යෙන් ම😘😝

  • @sanjanasewwandi555

    @sanjanasewwandi555

    2 жыл бұрын

    Frank war😂

  • @wasthuamaya4352

    @wasthuamaya4352

    2 жыл бұрын

    හ්ම්ම්ම්

  • @nadeekanadeeka3174
    @nadeekanadeeka31742 жыл бұрын

    දෙපැත්තටම සප් එක දෙන ධනුෂ්ක අයියා ඔයාට ආදරෙයි

  • @ayeshamadhushani5091

    @ayeshamadhushani5091

    2 жыл бұрын

    Eyata e laga shot eka

  • @subanianjalika2876
    @subanianjalika28762 жыл бұрын

    ධනුෂ්ක අයියාව විශ්වාස කරන්න බැ😀😀😀 ලස්සනයි කතාව ආදරෙ යි😍😍

  • @Gossip10482
    @Gossip104822 жыл бұрын

    කතාවට අමතරව මේ වගේ ඒවත් පට්ට...ඊලගට ස්නේහට ඕන..😍😘

  • @upekshamadushani8388

    @upekshamadushani8388

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ම ස්නේහටත් ඕනී 🤭🤭🤭🤭🤭

  • @sadevabhiman3335

    @sadevabhiman3335

    2 жыл бұрын

    පව් අනේ ඒකෙල්ල.😄

  • @sihinamaliga3567
    @sihinamaliga35672 жыл бұрын

    ඇත්තටම ඔයාලා හරිම ලස්සනයි අපි හිනස්සවලා ඇගේ ලේ පිරිසිදු කරලා ලොකු පිනක් කරගන්නේ ..

  • @welegederewelegedere3691
    @welegederewelegedere36912 жыл бұрын

    දෙවනී වසන්ත නිර්වාන් තුන්දෙනාම මාරම ලස්සනයි 🙏🙏

  • @dinushipriyanjala2983
    @dinushipriyanjala29832 жыл бұрын

    එදා සචින්වයි සචින්තනීවයි යශ් සුපිරියටම බය කලානේ😵😵 ඒ නිසා මේ prank එක මදි වගේනේ 🙄🙄 යශ් ඔයානම් මාරයි හොදේ🥰🥰 ලේසියෙන් රවට්ටන්නනම් බෑනේ😃😃 ඔයාලා ඔක්කොම ශෝක් අනේ මන් හරිම ආදරෙයි❤️❤️ ඔයාලා හැමෝටම. ධනුෂ්ක රත්නායක තමයි මන් ලංකාවේ ආසම අධ්‍යක්ෂකවරයා👍👍 ඒ වගේ director කෙනෙක් එක්ක වැඩ කරන්නත් පින් කරන්න ඕනේ 🙏🙏

  • @malshiminoshika7546
    @malshiminoshika75462 жыл бұрын

    අනේ ශෝයි අප්පා මෙයාලගේ කෝලම් කතාව වගේම මේවත් දිගටම දෙන්න අාදරෙයි කට්ටියටම 🥰🥰😂😍

  • @jayanifonseka7736
    @jayanifonseka77362 жыл бұрын

    මනොහර තාමත් ඒ චරිතයට ආදරේයි නිහතමානී චරිතයක් සුන්දර සිනහවක් 💝💝💝

  • @vindyaroddrigo1138
    @vindyaroddrigo11382 жыл бұрын

    දනුෂ්ක අයියා තමයි මරු 😂🤣😅 මේ set එක නම් superb☝ ,.. ආසාවෙන්ම බලන එකම කතාව , කතාවත් නියමයි මෙයාලත් නියමයි

  • @dinushamalkanthi7407
    @dinushamalkanthi74072 жыл бұрын

    ලස්සනයි ඇත්ත ටම රූගත කරනකොට ඔයාලා ව බලන්න ආසයි ආදරෙයි ගොඩක්

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini45312 жыл бұрын

    මරු ආ..නඳුන් අයියා නියමෙට කලා..වැඩක් කියන්නද ඔයිට වඩා ටිකක් ලොකු prank එකක් දෙමු නේහ් දෙවනිට..මදි අප්පා ඕක.🤣🤣🤣..teledrama එකනමි ඉතිං සුපිරියි.all the best හැමෝටම.බුදු සරණයි .

  • @Shan-bz6ly
    @Shan-bz6ly2 жыл бұрын

    ධනුෂ්ක අයියා වගේ ඩිරෙක්ට් කෙනෙක් එක්ක වැඩ කරන්න හම්බෙන එකත් කොච්චර දෙයක්ද ♥️

  • @mihiripriyanthi7161

    @mihiripriyanthi7161

    2 жыл бұрын

    ❤️

  • @sanjeewasu4070

    @sanjeewasu4070

    2 жыл бұрын

    Danushka ape A/L,class ake kenek a unata Aya apita wada auruddak vedi mal ,aththatama hoda gathiguna tiyena aiya kenek ,homagama president collage

  • @sitharadillrukshi1396

    @sitharadillrukshi1396

    2 жыл бұрын

    Eyata man nam asa jeewaty lassani ragapapu kaly idalama😊😊😊😊

  • @sanjanapiyumi6561

    @sanjanapiyumi6561

    2 жыл бұрын

    Hmm..ek aththa ❤️🥺

  • @nadeekadamayanthi2983

    @nadeekadamayanthi2983

    2 жыл бұрын

    Matath asai dhanushka aiyath ekka katha karanna...🥰🥰

  • @kalpanichathurya6719
    @kalpanichathurya67192 жыл бұрын

    ස්නේහට prank එකක් දෙන්නකෝ💖 ශලා අක්කිට මම ගොඩක් ආසයි💖

  • @user-xd7jy4vr7i
    @user-xd7jy4vr7i2 жыл бұрын

    අධ්‍යක්ෂක කෙනෙක් උණත් කිසිම ලොකු කමක් නැති චරිතයක්.... @💕කියා දෙන්න ආදරේ තරම්...@💕

  • @harshiudeshika6500
    @harshiudeshika65002 жыл бұрын

    නඳුන් මරු😍

  • @chamis3582
    @chamis35822 жыл бұрын

    Return එක නම් මදි 😒 දෙවෙනිට වඩා අනිත් අය තමා prank උනේ 😅 දැන් ඉතින් ශූට් එකේදි ඇත්තටම කෙනෙක්ට මොනාහරි උනත් ගනන් ගන්න එකක් නෑ , prank එකක් කියලා හිතයි 😂

  • @rashbandara5790
    @rashbandara57902 жыл бұрын

    සුපිරි ප්‍රෑන්ක් එක😃😃.ඊලගට ස්නේහට ප්‍රෑන්ක් එකක් ඕනේ😍.ආදරෙයි KDAT

  • @user-us1vx4uk1v
    @user-us1vx4uk1v2 жыл бұрын

    දනුෂ්ක කියන්නෙම brand එකක් වෙන්නම ඕනේ කෙනෙක්

  • @kavee123
    @kavee1232 жыл бұрын

    අනේ මරු අප්පා.... දෙවෙනිගෙ මූණ...🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 දෙවෙනි කෙසේ වෙතත් අනිත් අය නම් හොදට අහු උනා..🤭🤭🤭🤭🤭🤭🤭🤭

  • @sachintharushawanigasinghe7619
    @sachintharushawanigasinghe76192 жыл бұрын

    යකෝ ඔහොම වුනාම ආය බාම් ගාන්න යන්න එපා 😂😂😂Ice තියන්න හොදේ 😂😂😂

  • @HasHFxFx
    @HasHFxFx2 жыл бұрын

    Danushka අයියා නම් ෂෝයි අනේ.මම ගොඩක් ආදරෙයි එයාට. හරිම නිහතමානී friendly කෙනෙක්. කවදා හරි දවසක ආසයි එයා එක්ක කතා කරන්න 🥰🥰

  • @shaniidesilva453
    @shaniidesilva4532 жыл бұрын

    කට්ටියගේ එකමුතුකම ගැන නං හරිම සතුටුයි ...හැමදාමත් සතුටින් ඉන්න ජේසු පිහිටයි හැමෝටම ❤️❤️👌👌🙏✝️🙏❤️❤️

  • @Samanalee00Ann
    @Samanalee00Ann2 жыл бұрын

    ඔය ඔක්කොම යාලුවෝ මල්ලි . ධනුශ්ක අයියා ඔයා වරදක් කරනවා මචං 😂😂😂😂🤣🤣🤣🤣🤣🤣

  • @dilshanimlifestyle6051
    @dilshanimlifestyle60512 жыл бұрын

    අ...හොද වැඩේ දෙවැනිට, return එක මරු 🤣🤣🤣🤣

  • @m.dilruk6466
    @m.dilruk64662 жыл бұрын

    දෙවනී කෙසේ වෙතත් අනිත් අය ප්‍රෑන්ක් වුනා 😂😂😂😂

  • @melanidisanayaka7233
    @melanidisanayaka72332 жыл бұрын

    ආදරෙයි ඔයාලා හැමෝටම❤️

  • @dilukshiapeksha2458
    @dilukshiapeksha24582 жыл бұрын

    Dunna neda return eka🤣🤣maru supporting director 😃

  • @tharukasewwandi1997
    @tharukasewwandi19972 жыл бұрын

    අනර්ඝ කෙසේවෙතත් අනිත් අය prank උනා

  • @nilminimasakoralalage8306
    @nilminimasakoralalage83062 жыл бұрын

    ඔයාල හැමෝටම තෙරුවන් සරණයි..!!!♥️♥️♥️

  • @chamilafernando6024
    @chamilafernando60242 жыл бұрын

    දනුෂ්ක මල්ලි ඔය වගේම හිතට දැනෙන ටෙලිඩ්‍රාම එකක් නැවතත් ..කරන්න ඔයාට ජයවේවා ..බුදු සරනයි

  • @sajikadias9465
    @sajikadias94652 жыл бұрын

    අනර්ඝ අයියාට හොද වැඩෙ

  • @sajeewaneedeepika4275
    @sajeewaneedeepika42752 жыл бұрын

    දෙපැත්තටම සපෝට් කරන දනුශ්ක තම හොදටම කරන්නේ

  • @sajanisisara8030
    @sajanisisara80302 жыл бұрын

    අම්මෝ ධනුශ්ක රත්නායක.. හිනාවෙවී එනෝ. මරු අනේ එයා.🥰

  • @Gossip10482
    @Gossip104822 жыл бұрын

    ඒ කියන්නෙ එහෙම වලියකුත් ඉස්සරහට එනවා..😁😁

  • @binarasakuranga1090

    @binarasakuranga1090

    2 жыл бұрын

    E waliya enakam balan inna mama 🤔🤔🤔🤔

  • @ayeshagayani5587
    @ayeshagayani5587 Жыл бұрын

    ශෝයි අනේ. තවත් prank ටිකක් කරන්න. කතාව වගේ ඒවත් බලන්න ආස හිතෙනවා.

  • @kalaniganga441
    @kalaniganga4412 жыл бұрын

    ඒක මරු...ආදරෙයි ඔයාල හැමෝටම...මගෙ ආසම කතාව මේ.❤️නාට්‍ය බලද්දි කේන්ති යනව අනර්කට යටිකූට්ටු වැඩ කරන නිසා වසන්ත ඒම.මේව දකිද්දි අපිට හිනා හෆොයි අපි කේන්ති ගන්නෙ අපරාදෙනෙ..මෙයාල හෙන ෆිට් එකේ ඉන්නෝනේ...😁🤣🤣🤣❤️

  • @madhurangahansamal5050
    @madhurangahansamal50502 жыл бұрын

    එකෙක්ට මලපැනලා බයිනෝ ඉවරයක් නෑ😂😂😂

  • @sandeepadamith920
    @sandeepadamith9202 жыл бұрын

    යාෂ්ට වඩා වටේ ඉන්න වුන්ට තමා..Frank එක වැදුනේ...😂😂😂

  • @123hit
    @123hit2 жыл бұрын

    බයත් නොවුනාම නෙවෙයි😂😂😂

  • @vihangikavindya7387
    @vihangikavindya7387 Жыл бұрын

    අම්මො yash අයියගෙ reaction එක හිනාකාලා මැරෙනව😂😂❤

  • @mobixtrm5083
    @mobixtrm50832 жыл бұрын

    Danska kiyanne Mama patta Adare karana kenek Bs hemotama

  • @gasenuri4130
    @gasenuri4130 Жыл бұрын

    සියලුම දෙනාට තෙරුවන් සරණයි⭐⭐⭐⭐⭐⭐⭐♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @kaweeshathilakarathna3592
    @kaweeshathilakarathna35922 жыл бұрын

    නියම ප්‍රෑන්ක් එක...👍👍👍👍😅😅😅

  • @jayamadufernando2990
    @jayamadufernando29902 жыл бұрын

    3.29 ධනුශ්ක අයියා 😁

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c2 жыл бұрын

    ධනුෂ්ක රත්නායක ආදරෙයි ❤️❤️❤️ 😁😁 ඕසි පිසා 😁😁 මතක් උනා 🥰🥰

  • @pramodikajayamali6253
    @pramodikajayamali62532 жыл бұрын

    Hamoma weda karanne eka pawlak wage, niyamai 👍👍👍👍

  • @sandunlanka1007
    @sandunlanka10072 жыл бұрын

    දනුෂ්ක අයියනෙ නියම නළුවා ❤️❤️

  • @mihirikodikara4461
    @mihirikodikara44612 жыл бұрын

    ආසාවෙන් බලන එකම නාට්‍ය මේක විතරයි..කට්ටිය මේ තරම් එකමුතු නිසා වෙන්න ඇති.නාට්‍ය වුනත් මේ තරම් සාර්ථක..මරැ අප්පා ඔක්කොමල්ලාම..

  • @sitharasadaruwan8055
    @sitharasadaruwan80552 жыл бұрын

    ඒක නම් මරු... යෂ් අයියා හොදටම බයවුණා 😁😁😁

  • @fsmtv6773
    @fsmtv67732 жыл бұрын

    කියාදෙන්න ආදරේ තරම් එකට හැමදාම ආදරෙයි 😍😍😍

  • @gayanipathumonline3249
    @gayanipathumonline32492 жыл бұрын

    මමනම් ඇත්තටම KDAT ඩ්‍රාමා එකට වඩා මේවා තමයි බලන්න ආසම.හැමෝටම දීපු ප්‍රෑන්ක් බැලුව මිස් නොකරම..ඊලගට ස්නේහා මිස්ගෙ ප්‍රෑන්ක් එක එනකන් බලාගෙන ඉන්නවා

  • @udeniperera1369
    @udeniperera13692 жыл бұрын

    නියමයි හොදේ 👍👍👍

  • @user-mi4nn6pn2m
    @user-mi4nn6pn2m Жыл бұрын

    අම්මෝ ඔයාලා හැමෝම නියමයි ..ඇත්තටම සහෝදර කමින් ලස්සනට වැඩේ කරනවා..

  • @sayurigunarathne7998
    @sayurigunarathne79982 жыл бұрын

    මදි මදී.. මරු හැබැයි🤭

  • @mihiripriyanthi7161
    @mihiripriyanthi71612 жыл бұрын

    මරු අනේ... 😅❤

  • @skt3860
    @skt38602 жыл бұрын

    Maruu ❤️❤️

  • @sltkstudio8146
    @sltkstudio81462 жыл бұрын

    දෙවෙනි, වසන්ත ❤නිර්වාන්,❤ ලුකා, පට්ට

  • @wathsalamadubashani5716
    @wathsalamadubashani57162 жыл бұрын

    Ammo maru 😅😅

  • @bimalijinendra2792
    @bimalijinendra27922 жыл бұрын

    Maruuuu hodeeeeeee jaya wewa set eke hemotama

  • @nilminir.guruge785
    @nilminir.guruge785 Жыл бұрын

    හරිම ආසාවෙන් බලන කතාවක් කියාදෙන්න ආදරේ 💙💙💙💙💙💙💙💙💙💙

  • @Madhushan3403
    @Madhushan34032 жыл бұрын

    මේ කතාව වගේම දාම්, වෙස් වගේ කතාවකුත් ආයෙ ඕනේ..... 😁❤😊 දාම් 2 ක් එනවනම් මරු

  • @shanufer6774
    @shanufer67742 жыл бұрын

    Return eka denwane .😂😂😂

  • @Dsandeepa4053
    @Dsandeepa40532 жыл бұрын

    ශලාටත් ඕනි 😎😌💖

  • @sanduabeysinghe3144
    @sanduabeysinghe31442 жыл бұрын

    අඩොහ් සචියා😂

  • @wowweerayo
    @wowweerayo2 жыл бұрын

    අනේ හැමෝම අපිටත් සහයෝගයක් දෙන්නකෝ..........

  • @sriyaniwickramasuriya8434
    @sriyaniwickramasuriya843411 ай бұрын

    ඇත්තටම එක්කෙනාට එක්කනා කා කොටා නොවී හරිම විනෝදකාමී එකමුතුවක් ලස්සනයි ආදර්ශමත් ❤❤❤❤❤❤

  • @sachintharushawanigasinghe7619
    @sachintharushawanigasinghe76192 жыл бұрын

    පැරැන්ක් කියන්නේ සෙලවෙන මනස 😂😂😂 මෙකත් මාර්කට්න් මෙතඩ් එකක් අනේ මෙයාලා ‍යාලුවෝ අනේ 😂😂😂 අපි අහු වුනා ... අපි අහුවුනා😂😂😂

  • @chathunima4121

    @chathunima4121

    2 жыл бұрын

    දවසේ කතාව 👌

  • @wasanthumagalika5607
    @wasanthumagalika56072 жыл бұрын

    Ammoooo patta halo oyalanam adarei palanna kattiyatama

  • @danushisahabandu9324
    @danushisahabandu93242 жыл бұрын

    At so cafe.. 🥰🥰 ධනුෂ්ක අයියා ඔයා තමයි හොඳටම කලේ..🤭😁🤗

  • @sularaisularai3766
    @sularaisularai37662 жыл бұрын

    Lassanai ane

  • @amazing6357
    @amazing63572 жыл бұрын

    මේ සෙට් එක නම් සුපිරි ❤❤❤

  • @nilukamedagedara1873
    @nilukamedagedara18732 жыл бұрын

    ඒකත් මරු ...🤣🤣😂😂👍👍

  • @Nonsense5543
    @Nonsense55432 жыл бұрын

    ජයවේවා එච්චරායි

  • @Nonsense5543

    @Nonsense5543

    2 жыл бұрын

    🙏

  • @isharahansani7590
    @isharahansani75902 жыл бұрын

    Maru ane ...danushka aiye oyanam supiri weddek kathawa marama lassani oya thawa thawath diyunu wewa apita me wage lassana nirman denna shakthiya labewa❤️❤️..

  • @kavindyapedris5250
    @kavindyapedris52502 жыл бұрын

    අනර්ඝ ලෙප්ට්😅

  • @creativeopposite

    @creativeopposite

    2 жыл бұрын

    😅

  • @jeewankumara5576
    @jeewankumara55762 жыл бұрын

    අනේ ආදරෙයි සෙට් එකටම

  • @dilaniperera4055
    @dilaniperera40552 жыл бұрын

    King of pranks.. Dhanushka Ratnayake.. you r the man.. 🤭

  • @sehasnasadani8944
    @sehasnasadani8944 Жыл бұрын

    Ane shok adary oyala okkotama ❣️🥰😘😘😘😘😘

  • @mayudesilva3764
    @mayudesilva37642 жыл бұрын

    ධනුෂ්ක අයියගේ තියේන්නේ පුදුම නිහතමානීකමක්...

  • @nisha.12.8
    @nisha.12.82 жыл бұрын

    ධනු අයියට තමා ඊලගට prank එක දෙන්න ඕන 🤭🙈

  • @user-xi1mg3er8u
    @user-xi1mg3er8u2 жыл бұрын

    ඒ director සුපිරිම කෙනෙක් ❤

  • @aruni7918
    @aruni79182 жыл бұрын

    ධනුෂ්ක aiya maru❤❤❤❤

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam11112 жыл бұрын

    Oita strong ekk demu🤗🤗🤗😂😂😂

  • @randikabro01
    @randikabro012 жыл бұрын

    අම්මෝ අම්මෝ 😲 එ්ක

  • @vindy8475
    @vindy84752 жыл бұрын

    සචී අයියව එහෙම ලේසියෙන් අන්දන්න බෑ😌😏❤️

  • @rangadilip1253
    @rangadilip12536 ай бұрын

    Danushka ga nirmana godak lassanai ❤

  • @anushakasuni6334
    @anushakasuni63342 жыл бұрын

    Hammoo...😂😂😂

  • @manexm1023
    @manexm10232 жыл бұрын

    Good one 😄😃😄

  • @piumimadhusika9186
    @piumimadhusika91862 жыл бұрын

    ඔයාලනම් මරු ආ❤️❤️❤️

  • @u.g.wijayasena5984
    @u.g.wijayasena5984 Жыл бұрын

    ඔක්කොමල එකතු වෙලා ධනුෂ්ක අයියටprank එකක් දුන්නනම් මරු

  • @prasangihimesha371
    @prasangihimesha3712 жыл бұрын

    අම්මේ... සුපිරිම ටීම් එකක්...🥰🥰🤗🤗🥰

  • @guittaapunetti8713
    @guittaapunetti87132 жыл бұрын

    ආදරෙයි ඔයාලා හැමෝටම 😘😘😘❤️❤️❤️❤️❤️❤️

  • @harshinipiumi2671
    @harshinipiumi26712 жыл бұрын

    ධනූ ඔයා මරූ...😉😉😉

  • @harshanimadushani6586
    @harshanimadushani6586 Жыл бұрын

    Math mage husbanuth api dennama asawen balana kathawak ithin danushka aiye oyata wish karanawa thawatha me wagema kathawak nirmanaya karala apita rasavinna denna kiyala siyaluma wada katayuthu sithana ayurinama sapala wewa KDAT kandayamatath mama wish kranawa.

  • @user-ir9sp7ro2u
    @user-ir9sp7ro2u2 жыл бұрын

    දනුෂ්ක අයියා තමයි හොදටම කරන්නේ ❤❤

  • @sandalidilshani9524
    @sandalidilshani95242 жыл бұрын

    හම්මේ ඒක

  • @nadeeharsha3381
    @nadeeharsha33812 жыл бұрын

    කථාව ගොඩාක් ලස්සනයි

  • @sepalidayawansha1962
    @sepalidayawansha19622 жыл бұрын

    ධනුෂ්ක අයියා ලස්සන කතා ලියනවා වගේම බලන්නකෝ prank කරන්න සපෝට් කරන හැටි ආදරේයි ❤❤❤

  • @sankalpanisankalpani8628
    @sankalpanisankalpani86282 жыл бұрын

    Anarga ayya 😁😁

Келесі