ගැහැණු ළමයෙකුට රෑට තනියමපාරේ යන්න පුලුවන්ද? Walking the streets alone at night / Safe or Dangerous?

thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
✅ You tube ➡️ kzread.info/dron/DkG.html​...
✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_s​. .
✅ Facebook Page➡️ / samee-and-sa​. .
✅ Instagram 👩‍🦰 ➡️ / sanduni_fer​. .
#Safe or Dangerous?
#Korea’s #night
#Walking #at #night
#Korea’s #night #culture #and #safety/ #is #South #Korea #dangerous?
#Walking #the #streets #alone #at #night
#Girls #safety
#Walkingatnight
#nightculture
#nigthclub
#Night #Club

Пікірлер: 899

  • @kusumindisubhesingha8828
    @kusumindisubhesingha88282 жыл бұрын

    කවදාවත් හීන දැකලා නෑ මං ඒ වුණත් දැන් මට මගේම කියලා ලස්සනම ලස්සන හීනයක් තියෙනවා ජීවිතේ එක එක නැවතුම්වල නැවතුනා දැන් මට හිතෙනවා මම දැන් නතර වෙලා ඉන්නේ ලස්සනම ලස්සන නැවතුම්පලක කියලා මං මේ නිසා ජීවිතේට ආදරේ කරන්න ඉගෙන ගත්තා බලාපොරොත්තු එක්ක ජීවත් වෙන්න ඉගෙන ගත්තා මටත් නොදැනිම මං මටම ආදරේ කරන්න ඉගෙන ගෙන මං ආසම දවසක ජීවිතේ විදින්න මට ඕනා විදිහට නිදහසේ ඉන්න හිම වැටුන ලස්සන බිමක ඇවිදින්න සීමා වෙලා තිබුන ජීවිතේ සීමා වලින් මිදිලා ජීවිතේ විදින්න සතුටින් හිනා වෙලා ඉන්න හිතට ඕන කරලා තිබුන නිදහස විදින්න එදාට මටත් දැනෙයි මං ජීවිතේ විදිනවා කියලා.ඔව්... මං දවසක ඒ දේ කරනවා💓💓💓💓💓💓

  • @dazzlinglightiny

    @dazzlinglightiny

    2 жыл бұрын

    🥺💗math

  • @kusumindisubhesingha8828

    @kusumindisubhesingha8828

    2 жыл бұрын

    @@dazzlinglightiny අනිවාර්යයෙන්ම අපි අපේ හීනේ හැබැ කර ගමු

  • @dazzlinglightiny

    @dazzlinglightiny

    2 жыл бұрын

    @@kusumindisubhesingha8828 api okkoma yamu mahansi wela padam karala🥺consert ekakata gihin lightstick ekk aran cheer karanawamai kawada hari🥺❤fighting

  • @kusumindisubhesingha8828

    @kusumindisubhesingha8828

    2 жыл бұрын

    @@dazzlinglightiny අපි අපේ ගමන යමු එක මොන හේතුවක් නිසාවත් ඔයාගේ හීනේට යන ගමන නතර කරන්න එපා.මොකද මිනිස්සු බලන් ඉන්නේ අපිට වැරදෙනකන් ඒ හින්දා අපි අපේ ගමන කොහොම හරි යමු😍😍😘😘

  • @dazzlinglightiny

    @dazzlinglightiny

    2 жыл бұрын

    @@kusumindisubhesingha8828 aniwaryenapi hemoma yamu...thank u so much..saranghae💖

  • @VK-rg6dl
    @VK-rg6dl2 жыл бұрын

    ඒ රටේ පොඩි කාලේ ඉදන්ම මිනිස්සුව නීති ගරුක විදිහට හදලා තියෙන්නේ..මිනිස්සුන්ට ගරු කිරීම අතින්නම් කියලා වැඩැක් නෑ..ඒ රටවල් අද ඔය තැන තියෙන්නත් අපේ රටවල් මෙහෙම තියෙන්නත් ප්‍රධාන හේතුවක්..කොයි පාලකයා ආවත් මිනිස්සු වෙනස් වෙන්නේ නැත්තන් අපි හැමදාම දියුණු වෙමින් පවතින රටක් විතරයි..Thanks අක්කි මේ vedio එක දුන්නට💜️

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    Aniwaryenma 👍🏻

  • @euphoria3250

    @euphoria3250

    2 жыл бұрын

    Truee 👏❤️

  • @user-HanThim
    @user-HanThim2 жыл бұрын

    කොරියාව වගේ හැමදේම වෙනස් වෙලා දියුණු වෙලා.. අපේ රටේ මිනිස්සුන්ගෙ ආකල්පත් වෙනස් වෙලා අපේ රටත් ඔහේ වගේ වෙන්න තව කොච්චර කාලයක් යයිද🥺🥺 අපි වෙනුවෙන් කරන හැම වීඩියෝ එකකටම ගොඩාක් ස්තූතියි අක්කී! 💜

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    🥲🥲

  • @Roshelangela11

    @Roshelangela11

    2 жыл бұрын

    Ape ratath ewagema wenawanam hama athinma diyun ratak wenna oni...api hadunoth rata nikamma hadei

  • @hirugirl1536

    @hirugirl1536

    2 жыл бұрын

    @@Roshelangela11 අනිවාරයෙන්ම

  • @NethsuIN
    @NethsuIN2 жыл бұрын

    නීති ගොඩක් තිබ්බට මිනිස්සුන්ගේ නිදහස නැති කරලා නැති හරිම ලස්සන රටක් 🥺❤

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    Aniwaryenma 👍🏻

  • @ino789

    @ino789

    2 жыл бұрын

    ow ane 🥰😘

  • @user-ov2lz8qx5m
    @user-ov2lz8qx5m2 жыл бұрын

    රටේ නෙවෙයි වරද ... රටේ ජීවත් වෙන මිනිස්සුන්ගෙයි වරද.. ලංකාවේ මිනිස්සු ගෑණු ලමයෙක් දිහා බලන විදිහ වැරදියි.. ඒ නිසයි අපේ රටේ අපරාද වැඩි .. මිනිස්සු හොදනම් ආකල්ප හොදනම් ඕනේ රටක් හොදයි .. මොනා වුණත් අක්කාගේ වීඩියෝ සුපිරියි... පරිස්සමෙන් ඉන්න අක්කා.. බුදු සරණයි ...

  • @OO-iz8wn
    @OO-iz8wn2 жыл бұрын

    කොරියා විතරක් නෙමේ දියුණු හැම රටකම වගේ ගෑනු අයට හොද ආරක්ෂාවක් තියෙනවා ඒ නීති රීති දාල නෙමේ ඒ පිරිමි කට්ටියගෙම ස්වයං විනය ඒ අතින් අපිට ගෑනු ළමයි වශයෙන් හරිම අවාසනාවන්තයි මෙහෙම රටක ඉපදුනාට අක්කි රට ලස්සන උනාට වැඩක් නෑ මිනිස්සුගෙ හදවත් කැතනන්

  • @sampathjayasuriya3183

    @sampathjayasuriya3183

    2 жыл бұрын

    මේ නංගි මේ.... ඔයා හරි

  • @chamosmind9830
    @chamosmind98302 жыл бұрын

    මේ රටේ නීති වල තියන දුර්වලකමයි,මිනිස්සුන්ගේ තියන පහත් මානසිකත්වයයි නිසා අපේ රටේ අහිංසක ළමයි තමන්ගේ නිදහසේ ලස්සන ජීවිතයක් ගත කරන්න වෙන රටකට යන්න හීන දකිනවා 😔💔 අපි පව් ගොඩාක් පව්...😔 හිතේ බයක් නැතුව සැනසිල්ලේ ඉන්න අපේම රටේ අපිට හැකියාවක් නැහැ...😭අනේ අපිට හොඳ පාලකයෙක් හිටියා නම් 😔 සතුට හොයන් අනුන්ගෙ තැන් වලට යන්න වෙන්නේ නැහැනේ

  • @blackpinkbts4027
    @blackpinkbts40272 жыл бұрын

    මමත් කැමති කොරියාවේ යන්න. මට තාම වයස 13 නිසා. එන්න බෑ නේ. ලොකු වුනාම එනවා. මේ video එකත් මම ආසාවෙන් බැලුවා. ආදරෙයි ගොඩක්. ලස්සනයි අක්කි. ❤️❤️❤️❤️❤️

  • @lifegoeson4130
    @lifegoeson41302 жыл бұрын

    ලංකාවට මේක හොඳ ආදර්ශයක්. ඇත්තටම අපේ රට ගැන lajjai

  • @mashi3675
    @mashi3675 Жыл бұрын

    ජීවිතේ නිදහසේ විදින්න පුලුවන් . නීති ගරුක මිනිස්සු ඉන්න ලස්සන රටක් ❤️ අද හෙටම බැරි වුණත් කවමදාක හරි එනවමයි ❤️ ලංකාව මේ වගේ වෙන්නෙ කවදද හීනයක් තමා 🥺

  • @vihaganajayaweera7065
    @vihaganajayaweera70652 жыл бұрын

    මම ඔයාලගේ වීඩියෝ හැම එකක්ම බලනවා අනේ ඉක්මනට දම් දූපතේ වීඩියෝ එක දාන්නකෝ ඔයාලට ගොඩක ආදරෙයී 👍🌼😜❤️😉🙂

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    ආදරෙයි 😍

  • @anuradasathsarani1553
    @anuradasathsarani15532 жыл бұрын

    අනේ ඔය දෙන්නා හරිම ශෝයි හැමදාම හිනා වෙලා සතුටිම් පරිස්සමිම් ඉන්න බුදුසරණයි 🖤🌸

  • @nadeekanadeeka6070
    @nadeekanadeeka60702 жыл бұрын

    මේකනම් ගොඩාක් වටිනවා අක්කියෝ😜ගොඩාක් ස්තුතියි😊😍😍😍💗💗💗😜😁

  • @loveyourself6450
    @loveyourself64502 жыл бұрын

    ඇත්තටම කොරියාව කියන්නෙ හොද රටක් අපේ රටේ මේ වගේ වෙලාවක ගැණු ළමයෙක් තනියම පාරක ඇවිදගන ගියත් ඒ ගෑනු ළමය ගැනත් හිතන්නෙ නරක ගැණු ළමයෙක් කියල. පිරිම අය කීදෙනෙක් කොයි තරන් දේවල් කියයිද. Thnk u අක්කි මේ වගේ video එකක කරාට

  • @tweencarftcartoon7342
    @tweencarftcartoon7342 Жыл бұрын

    මං වගේ පුංචි කාලෙ ඉඳලම කොරියාවේ එන්න හීන මවන කට්ටියත් ඉන්නවා ඇති ඒ අයගේ හීනෙටත් යන්න පුළුවන් වෙලා මගේ හීනෙටත් යන්න පුළුවන් වෙන්නේ කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😘 හැමෝටම බුදු සරණයි ජේසු පිහිටයි ගොඩක් ස්තූතියි අක්කටයි අයියටයි

  • @hasandiahasna5393
    @hasandiahasna53932 жыл бұрын

    මන් එන්න ආසයි student කෙනෙක් විදිහට. එතකොට එහෙ ඉස්කෝලෙ කට යන්න පුළුවන් නේ. ❤❤❤❤ love you අක්කි අය්යා. Love you korea

  • @nuwankumara3749

    @nuwankumara3749

    2 жыл бұрын

    Ha

  • @dilumisithara9495

    @dilumisithara9495

    2 жыл бұрын

    @nedeeka pushpakumai issella lankawe AL exam eka hondt karan indako.koreawe school walata ehema yanda ba.korean language eka oni.yanwanam koreawe university ekakata giyoth tamai.student visa walin enawa kiyanne school walata end newei koreawe campus walata end.

  • @chandaniranasingha203

    @chandaniranasingha203

    2 жыл бұрын

    Ane akkiyooo mt kiyannko oy kohomd student kenk widiht kohomd ynne kiyl math asai

  • @hasandiahasna5393

    @hasandiahasna5393

    2 жыл бұрын

    @@dilumisithara9495 yes Thanks ❤❤

  • @dilumisithara9495

    @dilumisithara9495

    2 жыл бұрын

    @@chandaniranasingha203 Mehedi AL hondata karagnna oni.eke GPA eka wadi wend oni.e kiynne AL subject 3 ekathuwa 80% kata wada thiyenda oni.awama washaye ethkota AAB wagewath result thiyend oni.itpasse koreawe KGSP kiyana scolarship ekata apply karanna puluwan.eka awruddakata wathawai thiyenne.eken lanakawe ekkenatai chance eka thiyenne.ekata select unoth koreawe language eka igena gena ehe university ekaka ehe baashawen degree eka krnna puluwan.nattan mehedi 1 weni degree eka karala 2weni degree eka ho 3 weni degree eka karanna wenath scolarship ekkata apply karala ynna puluwan.ekata qualifications godak blanawa.ewata lesiyakata select wenne na.godak requiememts balanwa.masters,phd krnna koreawata yaddi wayasa 25 pahu una wenwa.waysa 25 ho 26n uda aya tamai ehe igena ganne.nathuwa koreawe school walata ynna baha lankawe ayata

  • @rasikaprasannakumarahettia9074
    @rasikaprasannakumarahettia90742 жыл бұрын

    මම මෙච්චරකල් අක්කිගෙ videos බැලුව like කලා..ඒත් comment දැම්මේ නෑ තාත්තගෙ phone එක නිසා..අද නොදා ඉන්න හිත හදා ගන්න බැරි උනා ඒකමයි දැම්මේ නියමම වටිනා video එකක්..💖🤘කවදමහරි අනිවාර්යයෙන්ම එනව කොරියාවට🤗 අක්කිටයි අයියටයි දෙන්නටම සුබ පතනව..ආදරෙයි...💖🧚

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    godak adareii 💛💛

  • @thepeace6395
    @thepeace63952 жыл бұрын

    ඒත් ලංකාවේ දිගට ඇදන් ගියත් පාරේ තනියම යන්න බෑ පස්සෙන් එනවා සද්ද දානවා. අනේ මන්ද කොච්චර හොදට ඇන්දත් උඩ ඉඳන් පහලට අමුතු විදිහට බලන අය ඉන්නවා. ඒ අතින ඔය වගේ රටක හිතන නිදහසේ ඇවිදින්න පුළුවන්

  • @nadewasa2514
    @nadewasa2514 Жыл бұрын

    අනේ කොච්චර හොඳ ලස්සන රටක්ද.අපේ ලංකාවෙ නම් ගැහැනු ලමයෙකුට තියා දරුවෙක් වඩාගෙන යන අම්මා කෙනෙකුට වත් පාරේ යන්න බෑ පිරිමින්ගෙන් පුදුම වදයක් තියෙන්නෙ.හැමතැනම මානසික ලෙඩ්ඩු පිරිලා.කොරියාව වගේ රටක ජීවත් වෙන්න පින් කරන්න ඕනේ.😍😍😍

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs2 жыл бұрын

    ඒක ඇත්ත නන්ගි , මේ රටවල ඕන මහ රෑක තනියම ගෑනු ලමයෙක්ට පාරෙ ,බස් එකක යන්න පුලුවන්. ඒකට මේ මිනිස්සුන් ගෙ හැදියාව වගේම රටේ නීති පද්ධතියෙ හොදකමත් බලපානවා.♥️♥️ ඉස්සර ලන්කාවෙදි හවස 6,7 වෙද්දි තාත්තා bus halt එනව අපිව ගන්න . Bus halt එකේ ඉදල ගෙදරට යන ටික sure නෑනෙ 😬🥴

  • @name-hi6jm
    @name-hi6jm Жыл бұрын

    අක්කෙ..ඔයාල වගෙම අපිත් අසයි කොරියාවට එන්න..ඒත් ගැනු ලමයින්ට එන්න අමාරුයි ..එක කලින් ගිය අය තමා ඒ අවස්ථාව දැන් ඉන්න ආයට අඩු කරලා දිලා තියෙන්නෙ..ඔයාලට පුලුවන් නම්..තව ඔයාලා වැඩ කරන තැන සජන්නිම්ලගෙන් ඉල්ලිම් කරන්න ...අපෙ කෙල්ලෙක්ට අවස්ථාව හදලා දෙන්න

  • @nimalimadushika9777
    @nimalimadushika97772 жыл бұрын

    ලංකාව හෑල්ලු වුනාද කියලා හිතුනත් ඇත්ත ඒකයි.ඒ නීති අපේ ලංකාවටත් ඕන

  • @rashrashankavishka4994
    @rashrashankavishka49942 жыл бұрын

    හීන කියන්නෙ මොකක්ද කියල දන්න කාලෙ ඉඳල තිබ්බ අහිංසක හීනයක්❤️.ජීවිතෙ ලැබුණු එක එක අභියෝග නිසා මට මගෙ හීනෙත් මාත් අමතක වෙලා තිබුණෙ.හැබැයි ආයෙ පටන් ගත්ත තමන්ගෙ මහන්සියෙන් හීන වලට යන්න.අක්කෙ අයියෙ ඔයාල දෙන මේ support එකට ගොඩක් පිං.වාසනාව තිබ්බොත් මාත් ආසයි දවසක එහෙදිම ඔයාල දෙන්නව දකින්න ❤️ God bless you

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    ඔයාගේ හිතේ තියෙන මේ හීනයට ඉක්මනින්ම යන්න ලැබෙන්න කියලා සුභ පතනවා ... ආදරෙයි ❤️❤️

  • @rashrashankavishka4994

    @rashrashankavishka4994

    2 жыл бұрын

    @@sameeandsandu9798 thanks අක්කෙ ❤️ පරිස්සමින් සතුටින් ඉන්න ❤️💜🇰🇷

  • @kaveeshapramod5954
    @kaveeshapramod59542 жыл бұрын

    අක්කි මට දැන් ලොකු හීනයක් තියෙනවා.මගේ හීනය තමයි කොරියන් විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න එන එක.ඒ වගේම මට ආසයි කොරියන් ආපුවහම අක්කිලාව හම්බ වෙන්න.ඔයාලට ගොඩාක් ස්තූතියි අක්කේ අපිට මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට.මම ඔයාලගේ හැම වීඩියෝ එකක්ම බලනවා.love you අක්කි 😍😍😘😘

  • @kaveeshathashmi7391
    @kaveeshathashmi73912 жыл бұрын

    හැමෝම හොදට ඉගෙනගන්න කවදාහරි අපිත් අපෙ නිදහස හොයාගෙන යමු 🥺💜️🇰🇷 අපිට බැ කියපු හැමෝටම පේන්නම❤️ ℓσν уσυ αℓℓ💜 ѕαяαηgнєσ💜♡✨

  • @Roshelangela11

    @Roshelangela11

    2 жыл бұрын

    Fighting 🤙❤💫

  • @luckystar7552
    @luckystar75522 жыл бұрын

    කොරියාවෙ ගෑනු ලමයෙකුට තියෙන ආරක්ශාව දැක්කම පුදුම හිතෙනවා 🤗 ලන්කාවෙනම් එහෙම චුට්ටක් වත් නැ🙄

  • @kavinanayakkara3773
    @kavinanayakkara37732 жыл бұрын

    Thanks akki apita loku hayiyak oyala 😘😘😘😘😘 love you oyalata hamadamath innawa oyalath ekka

  • @lehansanawamini4208
    @lehansanawamini42082 жыл бұрын

    I LOVE MY SELF මම කවදාහරි මගෙ හීනෙ හැබෑ කරනවා.මගෙ හීනෙ කොටසක් තමා දකුණු කොරියාවට එන එක.මම හොදට ඉගෙනගෙන දකුණු කොරියාවට එනවා.😊💜

  • @anu2570
    @anu25702 жыл бұрын

    හැමෝගෙම මේ ලස්සන හීනේ හැබෑ වෙන්න ඕන, ඒ වෙනුවෙන් දිව රෑ නොබලා මහන්සි වෙන, තමන් බලාපොරොත්තු වෙන ඒ නිදහස් ලස්සන ජීවිතයේ ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා

  • @yenulithehara7569
    @yenulithehara75692 жыл бұрын

    මම පොඩි කාලෙ ඉඳන් මට එක එක හීන , බලාපොරොත්තු ගොඩක් තිබ්බා . ඒත් මේක තමයි දැන් මගේ ලොකුම හීනය .. මම හැමදාම මේ හීනෙට ආදරේ කරනවා.. අක්කි ගොඩක් ස්තූතියි අපිට මේ වගේ වටිනා videos දෙනවට.... ❤❤❤❤❤love you akki and aiya

  • @mestiyageduminda2037
    @mestiyageduminda20372 жыл бұрын

    මම අනිවාරයෙන් එනවා කොරියා ස්තූතියි අක්කි මේ වීඩියො එක දැම්මට

  • @dineshasajeawani3294
    @dineshasajeawani32942 жыл бұрын

    මේවගේ video එකක් අරන් ආවට අක්කාටයි අයියටයි ගොඩක් පින් 🙏😊...

  • @yeonpoorna1142
    @yeonpoorna11422 жыл бұрын

    මේ video එක ගොඩාක් වැදගත් අක්කී....හැමදාම වගේ..ගොඩාක් ස්තුතියි....ආදරෙයි අක්කිටයි අයියාදයි දෙන්නාටම...💕

  • @zara27-
    @zara27-2 жыл бұрын

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් අක්කි.ඔයාලා දෙන්නට ගොඩාක් ස්තූතියි මෙ වගේ අපිව දැනුවත් කරනවට 😘oyala දෙන්නගෙ you tube channel eke විතර යි මේ වගේ වැදගත් වීඩියෝ තියෙන්නෙ .

  • @ashasewwandi7008
    @ashasewwandi70082 жыл бұрын

    බොහොම ස්තූතියි අක්කේ ස්ටුඩන්ට් වීසා එන හැටි වීඩියෝ එකක් කරන්න පුළුවන් නම්😍

  • @hiru6074
    @hiru60742 жыл бұрын

    ඒක නම් කලින් ඉදලම දන්නව කොරියාවෙ කාන්තාවන් ට තියෙන ආරක්ශාව ගැන.ඒ කොහොම නමුත් අද ඔයා ලස්සනයි අක්කෙ

  • @darkside4435
    @darkside44359 ай бұрын

    ඔයාලා දෙන්නා පරිස්සමින් ඉන්න ❤

  • @dulmihasara2955
    @dulmihasara29552 жыл бұрын

    දැන්නම් හරිම සතුටියි අක්කි අක්කිට පින් මේගැන කිවුවට මෙවගේ විඩියො අයෙත් ගේන්න අක්කිට බුදු සරනයි❤️

  • @iruniashana2457
    @iruniashana24572 жыл бұрын

    මාත් තව අවුරුද්දකින් එන්න හිතන් ඉන්නෙ අක්කෙ.තැන්කියු මේ වගේ අපිව දැනුවත් කරන එක ගැන.අම්ම උනත් දැන් බය නෑ මේ වීඩියෝ එක බලපු නිසා.ගොඩක් තෑන්ක්ස් අක්කියො.❤❤

  • @sithuu_9924
    @sithuu_99242 жыл бұрын

    වීඩියෝ එක ගොඩාක් වටිනවා...tysm ඔයාලා දෙන්නටම❤️

  • @jayaminieranga1303
    @jayaminieranga13032 жыл бұрын

    අනේ ආසාවෙන් බලාගෙන හිටියේ මේ video එක එනකම්.ආදරෙයි කොරියාවට,අක්කි අයිය දෙන්නටම 🇰🇷🇰🇷🇰🇷🥰🥰🥰💖💖💖

  • @annaham8627
    @annaham86272 жыл бұрын

    ඇත්තටම අක්කියෝ මම කොරියන් කියන රට අහලා තිබුනත් ඒත් මම කොරියාව ගැන කිසි දැනුමක් නොතිබුන කෙනෙක් ඒත් මම දැන් කොරියාව ගැන හැම දෙයක්ම දන්නවා ඔයාලා නිසා.මම කොරියාවට ගොඩක් ආදෙයි. ගොඩක් ස්තූතියි අක්කිටයි,අයියටයි අපිට මේ දේවල් කියලා දෙනවට. හැමදාමත් ආදරෙයි. 😘😘💕💕🇰🇷🇰🇷🇰🇷

  • @sandamithasiwsath4679
    @sandamithasiwsath46792 жыл бұрын

    අක්ක මොකටැයි බය වෙන්නේ අයියා ඉන්නේ ගාඩ් එකට 😑😍❤️❤️❤️

  • @praveenarathnayaka6528
    @praveenarathnayaka65282 жыл бұрын

    ඇත්තටම ගොඩක් වැදගත් video එකක්.. අක්කාගේ අද කතා කරපු අපිත් එක්ක බෙදාගත්ත අත්දැකීම් ඇත්තම කිව්වොත් අපේ වැඩිහිටි අයට වැදගත්..🤗 අපි ආස වුනත් සිහින දේශයට අපේ වැඩිහිටි අය බයයි තනියෙන් අපි යනවට.. ගොඩක් ස්තූතියයි අක්කේ මේ වගේ video එකක් අරන් ආවට..🥰

  • @bhawanthiranasinghe4346
    @bhawanthiranasinghe43462 жыл бұрын

    Thank you akki. Wadath video ekk.oya ගොඩාක් ලස්සනයි 😍❤️

  • @bunny2.
    @bunny2.2 жыл бұрын

    අනේ අක්කි මේ වීඩියො එක තමයි ගොඩක්ම වටින්නෙ ස්තූතියි ගොඩක්ම අක්කියො ආදරෙයි ඒ වගේම පරිස්සමින් ඉන්න ❤❤♥️♥️

  • @nethmibandara9857
    @nethmibandara98572 жыл бұрын

    මගේ dream country එක තමා කොරියාව මාත් ගොඩක් ආසයි කොරියාවට යන්න උපරිම try කරනවා අක්කි ඒ dream එක success කරගන්න 🇰🇷🇰🇷🇰🇷❤️

  • @lithumividara
    @lithumividara2 жыл бұрын

    ගොඩක් ලස්සනයි අක්කයි අයියයි හැමදාමත් වගේ ලස්සන වීඩියොස් අරන් එනවා.. ගොඩක් ස්තූතියි. මේ වීඩියො එක නිසා බය නැති උනා 🥺💖.. 사랑해 💜💜💜💜💜

  • @imandididulangana1161
    @imandididulangana11612 жыл бұрын

    මේ විඩීයෝ එක ගොඩ ගොඩාක් වටිනවා අක්කේ🥺❤️🙏

  • @oshivish8094
    @oshivish80942 жыл бұрын

    Neethi gdk thiyana ewagema nidahasa gdk thiyana lassana ratak🥺oya nidahasa meheth thibbanm🥺thank you akki oyala dennnatama me krana vedios walata💕aththtama me dewal walin dena dewal kawadawath amathaka wenna❤️❤️oyla dennatama gdk thank you mehema videos genwata🤗🤗parissamen inna. God bless you!😊

  • @pamudinithashmi2446
    @pamudinithashmi24462 жыл бұрын

    Ani Thanks Akkiyo 🥰💜 කොරියාවේ ගැහැණු ළමයින්ට ගොඩක් ලොකු අාරක්ෂාවක් තියෙනවා එයාලා ගැහැණු ළමයින්ට ගොඩක් ගරු කරනවා නේද අක්කි 😍 Love you 🥰 Akki Yi, Aiya Yi Be happy and careful every time ❤ මේ වගේ තව ගොඩක් දේවල් දැනගන්න පුළුවන් ලස්සනයි විඩියෝ දාන්න 💜

  • @chanchimmy5368
    @chanchimmy53682 жыл бұрын

    ලංකාවෙ ඉඳන් බලන් ඉන්න අපිට මේ වගේ හැම දෙයක්ම පෙන්නනවට ගොඩක් thanks අක්කි & අයියා TT TT

  • @nelanganelanga6689
    @nelanganelanga66892 жыл бұрын

    අදත් වීඩියෝ එක නියමයි 👍 අක්කි

  • @skysandikk3945
    @skysandikk39452 жыл бұрын

    ලස්සනයි ..මමත් දවසක එනවා..❤...... ( thanks අක්කිටයි අය්යටයි මේවගෙ video එකක් එනකම් බලාගෙන හිටියෙ) හැමදාම දෙන්නම පරිස්සමිමින් සතුටින් ඉන්න....ආදරෙයි❤❤

  • @user-rg8ly7ww8m
    @user-rg8ly7ww8m2 жыл бұрын

    Thnk you so much akki😘❤️❤️හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔය දෙන්නා💜️💜️❤️🤗

  • @amadhiudana2591
    @amadhiudana25912 жыл бұрын

    බලන්නම ආසාවෙන් හිටියේ මේ වගේ වීඩියෝ එකක් 🌟

  • @user-uz8ws5oc8e
    @user-uz8ws5oc8e2 жыл бұрын

    🥰 මේ වගේ වීඩියෝ දිගටම ඕනි

  • @ranjithweerasinghe1724
    @ranjithweerasinghe17242 жыл бұрын

    අක්කි මේ විඩියො එකත් ගොඩාක් ලස්සනයි . ආ අක්කේ තව අපි ආසයි අක්කිගෙ pink kichan එකේ හදන කැම විඩියො එකක් බලන්න

  • @kaveedias5298
    @kaveedias52982 жыл бұрын

    කොරියාවට එන්න ගොඩක් ආසයි ....ඉක්මනට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.....අක්කි student visa වලින් එන විදිය පොඩ්ඩක් අපිට කියන්නකො .. ඔයාලා දෙන්නා පරිස්සමින් ඉන්න...

  • @popk1698
    @popk16982 жыл бұрын

    akkigeyi ayyageyi videos hamadama balanawa mage first comment ek thank you soo much ❤️ it is so beautiful ❤️❤️

  • @senurisubodhika4046
    @senurisubodhika40462 жыл бұрын

    Hi akke godak ලස්සනයි video eka ..... love you south korean 💜️💜️💜️🔥 akkala පරිස්සමෙන් inna

  • @nethminirajapaksha9372
    @nethminirajapaksha93722 жыл бұрын

    ගොඩාක් ස්තූතියි අක්කි & අයියා🥰❤ආදරෙයි ඔයාලට❤❤

  • @gihanserasingha6868
    @gihanserasingha68682 жыл бұрын

    මට හැමදාම තිබ්බෙ කොරියන් හිනේ තමා මුලීන්ම තීයන භාදක අභියොග ජය ගෙන ඊට පස්සේ සුන්දරව ජිවත් වෙනවා. මට එක තව තවත් වැඩි දියූණූ වූණේ ඔයාලා දෙන්නා කරන ලස්සන අපට අවශ්‍ය කරන විඩියොත් නිසා. මම ඉගෙන ගන්න කාලෙ හොදට ඉගෙන ගෙන කොරියාවෙ ජීවිතය ගත කරනවා. අයියේ අක්කේ ඔය දෙන්නා ගොඩක් පින් මෙහෙය විඩියෝ අරන් එනවාට හැමදාම ආදරෙයි ඔයාලට පරිස්සමින් ඉන්න ❤❤❤❤

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    ඔයාගේ හීනයට ඉක්මනින්ම යන්න ලැබෙන්න කියලා සුභ පතනවා...ආදරෙයී❤️❤️

  • @chamochamo7731
    @chamochamo77312 жыл бұрын

    අක්කි ගොඩාක් ලොකු අවදානමක් අරන්නෙ video එක කරල තියෙන්නෙ 🥺❤ thnx akki &aiya😊❤❤ prissmin inn😘

  • @Jeonmisoo2k
    @Jeonmisoo2k2 жыл бұрын

    අක්කයි අයියයි මට ශක්තියක්... ගොඩක් දේවල් ඉගෙන ගත්තා.... කොරියාව ගැන. ගොඩක් ආදරෙයි ඔය දෙන්නටම🥰🥰🥰🥰🥰🥰

  • @MaheshikaBandara2006
    @MaheshikaBandara20062 жыл бұрын

    ගොඩක් ස්තුතියි අක්කියෝ🥰

  • @monikakodithuwakku9133
    @monikakodithuwakku91332 жыл бұрын

    Thank you ❤️❤️❤️මෙ විඩියෝ එකට අක්කිටයි අයියාටයි අපි හැමදාම අක්කිටයි අයියාටයි ආදරෙයි.❤️❤️ පරිස්සමින් සතුටින් ඉන්න❤️❤️❤️❤

  • @DewminiKavindi
    @DewminiKavindi2 жыл бұрын

    අනිවාර්යයෙන්ම අක්කියෝ...💪❤️ මේ විඩීයෝ එක ජිවීතේටම වටින එකක් වෙනව අනිවාර්යයෙන්ම..❤️

  • @medanipremachandra4706
    @medanipremachandra47062 жыл бұрын

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි

  • @sasikalasathsarani1079
    @sasikalasathsarani10792 жыл бұрын

    අක්කි ඔයාල නම් හැමදාම ලස්සන වැදගත් වීඩියෝ දානවා love you akka and aiya 💜️💜️💜️

  • @lilyy4420
    @lilyy44202 жыл бұрын

    කොරියාව ගැන එක වචනෙකින් කිවුවොත් my dreamland 🥺❤️

  • @sumanaweerahettiarachchi1974
    @sumanaweerahettiarachchi19742 жыл бұрын

    අක්කේ ඔයා ලස්සනට වීඩිඕ එක කරා .💙තෑන්ක්ස් අලුත් වීඩිඕ එකක් දුන්නට ❤🇰🇷

  • @pramudikosgodage7278
    @pramudikosgodage72782 жыл бұрын

    You have excellent presentation skills. Can go far. Very good for media presentation. Naturally talented. Best of luck !

  • @senuriamalshaofficial9746
    @senuriamalshaofficial97462 жыл бұрын

    තෑන්ස් අක්කේ විඩියෝ එකට . හරිම වැදගත් විඩියෝ එකක්.

  • @nilantifonseka671
    @nilantifonseka6712 жыл бұрын

    Godak thanks akki akkii aiyai hamadama sathutin inna adarei 💖💖

  • @piyumi..
    @piyumi..2 жыл бұрын

    අක්කි ගොඩාක් ස්තූති. අක්කි. අපේ අම්මා ගොඩාක් බයෙන් හිටියේ. අක්කිගේ වීඩියෝ එකෙන් අම්මාගේ බය නැති උනා.අක්කි තෑන්ක්ස්. Love you akka,aiya

  • @pabasararathnayake62
    @pabasararathnayake622 жыл бұрын

    ❤️✈️🇰🇷 බුදු සරණයි ජේසු පිහිටයි අක්කිටයි අයියටයි දෙන්නටම 😍

  • @rashutv2374
    @rashutv23742 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් අක්කෙ 🥰 අදත් ලස්සනයි අක්කගෙ වීඩියෝ එක 😍❤ ස්තූතියි අපේ කොරියන් සිහිනය සැබෑ කරගන්න ඔ්න වැදගත් කරනු ගැන කියා දෙනවට 😍🥰💜😘🇰🇷🇱🇰☺💕❤🥰

  • @sakeshaarmygirl8588
    @sakeshaarmygirl85882 жыл бұрын

    Thanks akki . Oya me කරන දේට ගොඩක් pin

  • @nethminisewwandi9272
    @nethminisewwandi92722 жыл бұрын

    අම්මෝ අක්කි video එකනම් පට්ටයි අපි වෙනුවෙන් මේ වගේ අවධාවමක ගත්තට අක්කිට ගොඩක් thank you අක්කි අනේ අක්කි ඔයාලගේ video බලන කොට හරියට නිකං මට තේරෙන්නේ මාත් ඇත්තටම කොරියන් වල ඉන්නවා වගේ අනේ ඇත්තමයි ඒ තරම් ලස්සනයි ඔයාල දෙන්නා ගේන video plz පුලුවන් තරම් ඉක්මනට kgps exm එක්ක ගැන video එකක් කරන්න ගොඩක් ආදරෙයි ඔය දෙන්නට ❤️😘

  • @ashanitharusha8213
    @ashanitharusha82132 жыл бұрын

    අද නම් video එක දානකොටම බලනවා ගොඩාක් සතුටුයි

  • @nuwanidarshika4857
    @nuwanidarshika48572 жыл бұрын

    මගෙ පලවෙනි කමෙන්ට් එක අක්කි ... ලස්සනට විඩියෝ කරනවා අක්කි ඔයා .. ❤️❤️🇰🇷🇰🇷🇰🇷

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    Godakkk adareiii 💛💛

  • @btsarmygirlhiru7600
    @btsarmygirlhiru76002 жыл бұрын

    ගොඩාරියක් lassanai akke video eka අදත් hamadama වගේ korea wa කියන්නේ ගොඩක් හොඳ රටක සහ ගොඩක් දියුණු රටක den nm godariyak asai korea wata එන්න ගොඩක් ලොකු risk එකක් අරන් me wage videos දාන ඔයාලා දෙන්නට ගොඩක් ස්තුතියි akke ayye hamadama sathutin inna ❤️ adarei

  • @buddikaranaweera2564
    @buddikaranaweera25642 жыл бұрын

    Thank you akkiya☺ aththatama niyamai mn thenaganna kemeththenma hitiye🤗 oyala thenna hodin inna☺☺

  • @chamochamo7731
    @chamochamo77312 жыл бұрын

    අනේ ලස්සනයි අක්කි වීඩියෝ එක.😘❤😊. අක්කි student visa නේද කොරියා ගියේ. අක්කි දැන් ජොබ් එකකුත් කරනවනි එතකොට student visa ගිහිනුත් job එකක් කරන්න පුලුවන්ද කියන්නකෝ ..😊❤

  • @piyumitharushika6090
    @piyumitharushika60902 жыл бұрын

    thanks කොරියා ගියා වගේ expirins එකක් දුන්නට

  • @inokainoka7948
    @inokainoka79482 жыл бұрын

    ඔයා හරිම ලස්සනයි නංගී ❤ හැමදාම සතුටෙන් ඉන්න 🥰🥰

  • @t.deshani9762
    @t.deshani97622 жыл бұрын

    ❤️❤️❤️❤️ ලස්ස්නයී වීඩියෝ එක... Thank uuuuuu.

  • @umalienara1460
    @umalienara14602 жыл бұрын

    තව video එකක් ඉක්මනින් දාන්න. අක්කියෝ ❤️❤️❤️❤️

  • @user-sz3bd1im9o
    @user-sz3bd1im9o2 жыл бұрын

    අක්කි නම් ශෝයී අනේ..හරිම cute 😘❤

  • @nilakshisenanayaka9826
    @nilakshisenanayaka98262 жыл бұрын

    Akki ada lassanai .thank you video ekk arn awt oyala dennatama.🙂🙂🙂🙂

  • @-kavi-287
    @-kavi-2872 жыл бұрын

    ලස්සනයි මගෙ අක්කෙ .... තැන්කියු වීඩිඔ එකට......

  • @hirushikarunarathne3404
    @hirushikarunarathne34042 жыл бұрын

    අනේ ඔයාට ගොඩාක් ගොඩාක් ගොඩාක් thank you අක්කි.මමත් එන්න ඉන්නේ අක්කි මේ දවස්වල කොරියන් clz යනවා මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා.පරිස්සමින් ඉන්න දෙන්නම.😘😘😘❤️❤️❤️❤️

  • @sriyanijayantha6665
    @sriyanijayantha66652 жыл бұрын

    හරිම ලස්සන රටක්.මිනිස්සුත් හරි හොඳයි ❤️❤️

  • @uththaramadushani9870
    @uththaramadushani9870 Жыл бұрын

    Me video eka deparakata wada beluwa akke. Thank you ❤❤ Budu saranayi...!!! dennatama

  • @nilakshiekanayaka1491
    @nilakshiekanayaka14912 жыл бұрын

    Anee akkiyoo harim shokk vidio ek mt nan kochara beluwath ep wenne mn KZread ekt awoth vidios blnna akkil vidio ekak danaklmai inne etharanma asai ♥️😍aiyatai akkitai wish karanwa hadawathinma godaariyk adareii🥺😍

  • @MRWX-wn5pj
    @MRWX-wn5pj2 жыл бұрын

    අක්කා olevel alevel pass වෙලා ලංකාවේ campus එකක graduate කෙනෙක් වෙලාද korea ගියේ නැත්තම් olevel alevel pass වෙලා කෙලින්ම korea වල campus එකකට student visa එකෙන්ද ගියේ ❤i need a reply for this comment ✨️

  • @chamarisubasinghe1650
    @chamarisubasinghe16502 жыл бұрын

    අනේ අක්කියෝ ඔයාට ගොඩක් Thank you soo much 🎀🎀🎀

  • @parkbabymochi2894
    @parkbabymochi28942 жыл бұрын

    ගොඩක් ලස්සනයි අක්කි පැටියෝ.video එකත් ලස්සනයි .අක්කි මැනිකත් ලස්සනයි .කොරියාවේ ප්‍රදාන ආහාරේ මොකද්ද ? ගොඩක් ආසයි දැන ගන්න .😁😁💜️😜

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    Kimchiii😋

  • @parkbabymochi2894

    @parkbabymochi2894

    2 жыл бұрын

    @@sameeandsandu9798 හරි අක්කි .thank you

  • @kimsuhi9612
    @kimsuhi96122 жыл бұрын

    ලංකාවේ මිනිසුසුන්ටත් ඔය ගතිගුණ කවද පිහිටයිද දන්නැ..

  • @nishanijayasingha1641

    @nishanijayasingha1641

    2 жыл бұрын

    අනේද කියන්නෙ😂

Келесі