Our home tour / කොරියාවේ අපේ ගෙදර

thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
✅ You tube ➡️ kzread.info/dron/DkG.html​...
✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_s​. .
✅ Facebook Page➡️ / samee-and-sa​. .
✅ Instagram 👩‍🦰 ➡️ / sanduni_fer​. .
#apartmenttour
#Koreanhometour
#hometour
#Shoppingvlog
#Newhome
#Koreannewhome
#කොරොයන්අපාර්ට්මන්ට්ටුවර්
#Koreannewapartment
#Dreamhome
#Kdramahometour
#Myhometour
#Mykitchentour
#Myhomeinkorea
#Lifeinkorea
#Koreanlankacouple
#Koreansrilankahome
#Beautifulhome
#Koreanbeautifulapartment

Пікірлер: 2 000

  • @SumuduHanaka
    @SumuduHanaka2 жыл бұрын

    සුබ අලුත් අවුරුදක් දෙන්නටම..! ජය වේවා..! ❤️💐💐🙏🙏2022

  • @ramyanirmani3321
    @ramyanirmani33212 жыл бұрын

    ඇත්තමයි අක්කේ....මන් දැක්ක නිහතමානි චරිත දෙක අක්කයි අයියයි...තමන්ගේ දේවල් අනිත් අය එක්ක බෙදාගෙන ඒ සතුට විදගන්න එක අක්කගේ චරිතය ගොඩක් හොද නිහතමානි චරිතයක්....😜අක්කගෙයි අයියගෙයි ඒ නිහතමානිකමට මම ගොඩක් කැමතියි....අක්කයි අයියයි කරන හැමවැඩක්ම සැබෑ වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්තනා කරනවා..ඒවගේම video එක ගොඩක් ලස්සනයි ❤️🙏අක්කටයි අයියටයි බුදු සරනණයි..ජේසු පිහිටයි...💛😋

  • @shemiperera5523
    @shemiperera5523 Жыл бұрын

    මේ නම් කොරියන් බෝනික්කියක් ද කොහෙද 🤔🤔. හරිම ලස්සන අක්කෙක්. මන් මුල් දවස් වල හිතුවේ කොරියන් කෙල්ලෙක් කියලා.දැනුත් එහෙමයී හිතෙන්නේ අනේ 😍😍😍

  • @thakshilaseumini4658
    @thakshilaseumini465810 ай бұрын

    දෙපාරකට වැඩිය බලපු අය මේ කොනට .. හරිම ලස්සනයි අක්කෙ ගොඩක් තැන්ස්

  • @taveeshadanidu4524
    @taveeshadanidu45242 жыл бұрын

    අනේ අක්කේ අයියේ ඔයාලා දෙන්නටත් ලැබුවා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා යැයි මං මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏

  • @RS20223
    @RS202232 жыл бұрын

    කෝ බලන්න නූඩ්ල්ස් එකේ කුඩු පැකට් එක දාල නිකන් නූඩ්ල්ස් එක කනව කියද්දි ගුජුම්පියෝව මතක් උන අය 🤭🤭🤭🤭

  • @CheChe789

    @CheChe789

    2 жыл бұрын

    Hiii 😁🥺

  • @shaminanodya768

    @shaminanodya768

    2 жыл бұрын

    🖐️🖐️🖐️

  • @dilharaseuwandhi8741

    @dilharaseuwandhi8741

    Жыл бұрын

    Mata mathak una

  • @veediyabandara6603

    @veediyabandara6603

    Жыл бұрын

    Ane matath mathak ona❤️

  • @hirushinawodya5412

    @hirushinawodya5412

    Жыл бұрын

    🤥😉👍🤫👻

  • @bptalks5727
    @bptalks572711 ай бұрын

    ඇත්තටම thanks මේ දේවල් දැනුවත් කලාට. මටත් ලොකු හීනයක් තියෙනවා මගෙ wife එක්කත් මේ වගේම ඇවිත් ජීවත් වෙන්න මම ඒක කොහොමහරි කරනවා ❤

  • @vishanthimanel9884
    @vishanthimanel98849 ай бұрын

    හරිම ලස්සණයි..ඔයාලගෙ ගෙදර....කොරියන් යන්න ඉන්න හැමෝටම වැදගත්..ඔයානම් හරිම වාසනාවන්තයි. ..❤️ ..ස්තුතියි...මේ හීනය හැමෝගෙම හැබෑබ්වේවා...!!!

  • @songpark0027
    @songpark00272 жыл бұрын

    අක්කාගේ ගවුම හරිම ලස්සනයි අනේ.අනේ.අක්කලාගේ computer room එක අපෙ ගෙදර එක වගේමයි ..ඒ ඔක්කොම බඩුත් තීනවා ☺️🙂.අක්කේ ඔයාලාගේ ගෙදර තියෙන හැමතැනක් ම හරි ම ලස්සනයි. ඒ වගේම හරිම පිලිවෙලයි. අක්කිගෙ pink kitchen එකේ උයපු කෑමක් ගැනත් video එකක් කරන්න. අනේ අදනම් video එක මාර ලස්සනයි. Prefect ✨මම හැමදාම කියනවා වගේ ඔයාලා දෙන්නා ඔය වගේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනා හොදේ. අලුත් සතුටින් සාමයෙන් ජීවත් වෙන්න පුලුවන් වෙන්න කියලා මගේ එක හිතින් ම ප්‍රාර්ථනා කරනවා. 🥰😘😍✨

  • @k.k3901
    @k.k39012 жыл бұрын

    කොරියාවෙ අය වැඩියෙන්ම පාවිච්චි කරන, ලංකාවෙ අයටත් ගැලපෙන skin care products ගැන video එකක් කරන්නකො 😊

  • @btpink6290

    @btpink6290

    2 жыл бұрын

    Hmm pzzz

  • @deepikapriyadarshani1780

    @deepikapriyadarshani1780

    2 жыл бұрын

    Ov akki dannako

  • @dulmiahinsa9402

    @dulmiahinsa9402

    2 жыл бұрын

    Ane ow akkii 💜️💜️

  • @nethmitrilisha4715

    @nethmitrilisha4715

    2 жыл бұрын

    Ow akki daannkooo plz

  • @slmt-15lovers18

    @slmt-15lovers18

    2 жыл бұрын

    එහෙමද ආස

  • @ashenmanjula2112
    @ashenmanjula2112 Жыл бұрын

    අක්කේ මම මේ video එක අහම්බෙන් දැක්කේ මම කොරිය යන්න ආසයි ඒ නිසයි කොරියා කියලා දැකපු නිසා මම අහම්බෙන් දැකලා බැලුවේ.මේක තමයි මම බලපු අක්කගෙයි අයියාගෙයි පලවෙනි වීඩියෝ එක.ඒකේන් තමයි කොරියන් යන ආසාව ගොඩා.........ක් වැඩි උනේ.Thank you අයියා & අක්කා

  • @wathsalapremachandra1104
    @wathsalapremachandra11048 ай бұрын

    අක්කිත් ලස්සනයි ගෙදරත් ලස්සනයි අක්කිගෙ හිනාවත් ලස්සනයි....ඔයාලගේ වීඩියෝ මන් අහම්බෙන් දැක්කේ හරිම ලස්සනයි අක්කියෝ...හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ....❤❤❤❤❤

  • @Vish-ht4wd
    @Vish-ht4wd2 жыл бұрын

    Wow අක්කියෝ හරිම ලස්සනයි 😍...korean යන්න තියෙන ආසාව තවත් වැඩි කරනවා අක්කියි අයියයි ඉදන් 🥺🇰🇷♥️ මමත් කවදමහරි එනවා 🇰🇷 බලන්න.අක්කිටයි අයියටයි Happy New Year...I💙U soo much 🥰 හැමදාමත් අපිත් එක්ක ඉන්න දෙන්නම..

  • @Ajithkumara304

    @Ajithkumara304

    2 жыл бұрын

    Me too❤️🤭

  • @chandanirathnayaka4383

    @chandanirathnayaka4383

    2 жыл бұрын

    Me too

  • @Sasini_Rajapaksha_01

    @Sasini_Rajapaksha_01

    2 жыл бұрын

    😂😂😂 කොරියාවෙ ගෑනිගෙ පුක බලන්නද යන්නෙ ඉපදිච්ච රටෙ ඉන්න පිනක් නෑ 😠🖕

  • @h.kgamini3451

    @h.kgamini3451

    2 жыл бұрын

    Mmmmmmmmnnnkk9iii it No gohjmmmmmmmmmm

  • @maduwithcountryfoods3054

    @maduwithcountryfoods3054

    2 жыл бұрын

    ඔබේ බලාපොරොත්තු ඒ ආකාරයට කෙටිම කාලයකින් පහසුම ආකාරයට සිද්දවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🤝

  • @ranomiperera9488
    @ranomiperera94882 жыл бұрын

    අනේ අක්කේ හරිම ලස්සනයි. හැමදේම ගොඩක් පිලිවෙලට,පිරිසිදුව තියාගෙන ඉන්නවා. පුළුවන්නම් student visa ආපු විදිහ ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ. පුලුවන් නම් ලොකු උදව්වක් අක්කේ හැමදාමත් පරිස්සමින් ඉන්න .ජේසු පිහිටයි.

  • @ashanitharusha8213
    @ashanitharusha82132 жыл бұрын

    අක්කි හරිම ලස්සනයි ගෙදර decorateකරපු විදිය සහ ගෙදර තියන බාන්ඩ තියල තියන විදියට හරිම ලස්සනයි ,ඒ වගේම අක්කි අක්කිලයි ගෙදරට පේන viewඑකත් හරිම ලස්සනයි

  • @user-rv5tr2nq9x
    @user-rv5tr2nq9x Жыл бұрын

    අනේ ඔයා ගොඩක් ලස්සනයි 🌹❤️ ඔයා ගොඩක් පින් කරලා ඇති ඔහොම ලස්සන ට ඉන්න ❤❤

  • @dilshanimadushika855
    @dilshanimadushika8552 жыл бұрын

    හැමදාමත් ඔය වගේ හිනාවෙල ලස්සනට ඉන්න ලැබෙන්න ඔය දෙන්නට😘😘😘

  • @sewwa9225
    @sewwa92252 жыл бұрын

    ගේ නම් ලස්සනයි අක්කියෝ.. මාර ලස්සනට තියන් ඉන්නව නේ.. 💞😁 අනේ ඔයලා දෙන්නටම ගොඩාක් ආදරෙයි.. පරිස්සමින් සතුටින් ඉන්න...😘💞😘💞

  • @sachinibandara1558
    @sachinibandara1558 Жыл бұрын

    හරී පිලිවෙලයි ඔයෙ දෙන්නගෙ ගෙදර...මාත් එනවාමයි අක්කියෝ... ඔයෙ ලස්සන ජිවිතේ දැක්කම හරී සතුටුයි..ආස හිතෙනවා අපිටත්

  • @kukulapopykutu8447
    @kukulapopykutu8447 Жыл бұрын

    අක්කි දැක්කාම මුලු හිතම පිරෙනවා. ගොඩාක් ආදරෙයි අක්කී මැනික.

  • @hirugirl1536
    @hirugirl15362 жыл бұрын

    ඔයාලා දෙන්නගේ ගෙදර ගොඩාක් ලස්සනයි 😍🤗 හැමදාම සතුටින් ඉන්න දෙන්නම 🙏❤😗 ☆මමත් කවදා හරි හොදට ඉගෙන ගෙන කොරියාවට එනවා ඒක තමයි මගේ එකම හීනය සහ බලාපොරොත්තුව🙏💜🇰🇷💜

  • @sewmininishma2834
    @sewmininishma28342 жыл бұрын

    Akki godak නිහතමානී dennatama ජයවේවා

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 Жыл бұрын

    හරීම ලස්සනයි ඉදිරිපත් කිරීම ආආසයි අහන් ඉන්න ලස්සන නිවසක් වාසනාවන්🤗

  • @greshanabeysinghe5784
    @greshanabeysinghe5784 Жыл бұрын

    අදනම් ඔයාගේ look එක හරිම ලස්සනයි..ඔය දෙන්නටම සුබ අනාගතයක් !!!!

  • @ramodhasarani256
    @ramodhasarani2562 жыл бұрын

    අනේ නංගි ඔයාගෙ ගේත් ලස්සනයි,ඔයත් ලස්සනයි.ඔයා කතා කරන විදිය හරිම අහිංසකයි...we love you... 😍😍❤❤❤

  • @samie_30
    @samie_302 жыл бұрын

    එතකොට කොරියාවේ ඉගෙන ගන්න එන අයට නේවාසිකාගාර දෙනවද?නැත්නම් අපි ඒ පහසුකම් සපයා ගන්න ඕනද?

  • @ckushi9794
    @ckushi97942 жыл бұрын

    ලස්සනයි අක්කෙ හරිම ලස්සනට ඔයාලගෙ හෝමි එක තියාගෙන ඉන්නවා සුභ පතනවා දෙන්නටම හොදින් පරිස්සමි ඉන්න කියලා 😘😘😍😍❤❤

  • @kimsoheon6652
    @kimsoheon66522 жыл бұрын

    මාර ලස්සනයි අක්කි ගෙදර හැමදාම සතුටින් ඉන්න 💜💜💜💜

  • @buddhinihiroshima9156
    @buddhinihiroshima91562 жыл бұрын

    අක්ක වගේම ගේත් ලස්සනයි අක්කගෙයි අයියගෙයි හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @bhagyapradeepani5519
    @bhagyapradeepani55192 жыл бұрын

    ලස්සනයි ගොඩාරියක් ආදරෙයි ගොඩාරියක් ....හැමදාම❤ සතුටින් ඉන්න අක්කී & අයියා

  • @pramodyaliyanage
    @pramodyaliyanage2 жыл бұрын

    අක්කි ගෙදර පිලිවෙලට පිරිසිදුවට තියාගෙන ඉන්නවා හරිම ලස්සනයි. විශේෂයෙන්ම Pink Kitchen එක😜

  • @d.deumini7528
    @d.deumini7528 Жыл бұрын

    අක්කි හරිම ලස්සනයි ❤️🥰😘 ලංකාවේ ඉන්න නිළියෝ පරාදයි😏❤️🥰

  • @sitharamaduwanthi8960
    @sitharamaduwanthi89602 жыл бұрын

    අක්කි අද ගොඩක් ලස්සනයි ඒ වගේම අක්කිගේ ගෙදරත් ලස්සනයි.💗💗💗

  • @piumiranaweera323
    @piumiranaweera3232 жыл бұрын

    වෙලාව යනවා දැනුනෙවත් නෑ. ලස්සන වීඩියෝ එක්ක් .දෙන්ටම බුදු සරනයි .පරිස්සමෙන් ඉන්න ❤❤

  • @winter_bear95
    @winter_bear952 жыл бұрын

    හරි ම ලස්සනයි akki😍😍😍 God bless you both 🙏✝️

  • @MandiraParamee
    @MandiraParamee Жыл бұрын

    අක්ක හරිම ලස්සනයි හැමදේම තේරෙන්න කියනවා

  • @lucy-violet
    @lucy-violet2 жыл бұрын

    Wow akke. ඔයාලගෙ ගෙදර හරිම ලස්සනයි 👍❤️❤️

  • @nethmidilmini6248
    @nethmidilmini62482 жыл бұрын

    හරිම ලස්සනයි අක්කි..සතුටින් ඉන්න..ආදරෙයි ❤

  • @thushsarasampath5866
    @thushsarasampath5866 Жыл бұрын

    අක්කා හරිම ලස්සනයි ....බලන් ඉන්න ආසයි....මම මුලින් හිතුවෙ ටී.ව් PROGRAM එකක් කියලා...අක්කාගෙ කතා විලාසය ගැන නම් කියලා වැඩක් නෑ,,කණට හරිම් මිහිරියි ....අහන් ඉන්න ආසයි ...ඇත්තටම නිකන් නිවේදිකාවක් වගෙයි ....ගොඩක් ආදරෙයි අක්කා ට සහ අයියාට...ගොඩක් ආශාවෙන් බැලුවේ ...මම 2023 EXAM LIYANNE කොහොම හරි එනවා ......පරිස්සමෙන් ඉන්න...ආදරෙයි ❣️❣️❣️❣️

  • @kithmineha6866
    @kithmineha68662 жыл бұрын

    Niyamai අක්කේ ☺️☺️☺️☺️ niyamata house aka තියාගෙන ennawa👌👌👌👌

  • @himashi6041
    @himashi60412 жыл бұрын

    Wooooow. House එක ලස්සනට arrange කරලා තියෙනවා අක්කියෝ. ඔය දෙන්නටම මේ 2022 සුබම සුබ නව වසරක් වේවා!!!!!❤. අක්කියෝ අපිව busan බලන්න එක්ක යන්නකෝ 🥺🥺🥺🥺🥺🥺🥺❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RS20223
    @RS202232 жыл бұрын

    මුලු ගේම හරිම ලස්සනයි අක්කේ 🤗🤗🤗🤗 woow සෝෆා එක ශෝයි 🤭🤭🤗🤗🤗❤️

  • @chathueditz4996
    @chathueditz49962 жыл бұрын

    හරිම ලස්සනයි අක්කි හරිම නීට් එකටම තියනවා ❤️❤️❤️ අනේ අක්කි කොරියාවෙ සල්ලි ගැන එහෙම වීඩියෝ එකක් කරන්න පුලුවන්ද 🥺💜💜

  • @dinushachandramali9247
    @dinushachandramali92472 жыл бұрын

    ශෝයි අනේ අක්කි.ආස හිතෙනවා.මගෙත් ලොකුම හීනය තමා කොරියාව.සතුටින් ඉන්න අක්කී .බුදු සරනයි .❤️❤️❤️❤️❤️❤️

  • @prashadidulakshna4801
    @prashadidulakshna48012 жыл бұрын

    ගොඩක් ලස්සනයි අක්කේ මටත් ආස හිතුනා. සතුටින් ආදරයෙන් හැමදාම ඉන්න. ජේසු පිහිටයි 🌹🌹💖💖💖

  • @anuradasathsarani1553
    @anuradasathsarani15532 жыл бұрын

    අනේ හරිම ලස්සනයි අක්කි.දෙන්නම පරිස්සමිම් ඉන්න බුදුසරණයි 🖤 🌸

  • @YenuAnanya
    @YenuAnanya7 ай бұрын

    ලස්සනයි අක්කි...හැමදේම...මටත් ලොකූ හීනයක් තියනවා කොරියන් එන්න....❤️😍♥️

  • @2.ogaming886
    @2.ogaming886 Жыл бұрын

    හරිම cute akke oyanm😘😘

  • @omeshamahimi2485
    @omeshamahimi24852 жыл бұрын

    ගොඩක් ලස්සනයි අක්කි මේ video එක 😘😘 මේ වගේ ලස්සන videos ඉදිරියට බලාපොරොත්තු වෙනවා අක්කියි අයියයි හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ❤❤🎉️ බුදු සරනයි🙏🙏

  • @sahanrandika3021
    @sahanrandika30212 жыл бұрын

    අක්කේ අය්යේ ඔයාල්ගෙ ගෙදර හරිම ලස්සනයි මමත් කවදාහරි කොරියන් ඇවිල්ලා ඔයාලගෙ වගේ ලස්සන ගෙයක් ගන්නවා ඔයාලට ජේසු පිහිටයි

  • @Sp-ek7ew
    @Sp-ek7ew2 жыл бұрын

    අක්කා හ‍රි ලස්සනයි ❤️ හ‍රි නිවෙන කටහඩක් තියෙන්නේ අක්කාට 🥰

  • @sepalikafernando3681
    @sepalikafernando3681 Жыл бұрын

    නංගිට සහ මල්ලීට ජය වේවා. හරි ලස්සනයි ගෙදර. ආදරෙයි ඔය දෙන්නටම ❤😍🥰😇

  • @anjalie0503
    @anjalie05032 жыл бұрын

    අක්කිගෙ pink kitchen එකේ ඉදන් රසම රස කොරියන් කෑමක් හදන වීඩියෝ එකක් දාන්නකො 😊💜️

  • @vinojawickramasinghe6226

    @vinojawickramasinghe6226

    2 жыл бұрын

    Ow ane dannako plz.....

  • @heshanihansika2603
    @heshanihansika26032 жыл бұрын

    වාව්😍 ගෙදරට ආවා වගේ ඇත්තටම මරු ඔයාල ජීවිතේ විදිනව ඒම තමා ඉන්න ඕන ❤️🤗 තමන්ගෙ පාඩුවෙ කරදරයක් නැතුව හැමදාම ඕම ඉන්න ඔය දෙන්නට ලැබෙන්න ඕන😍😊🤗 ඒනම් ආය එන්න අපිව බලන්න.❤️❤️❤️❤️ ආදරෙයි සමී & සදූ .....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍🤗

  • @nickydick3409
    @nickydick34092 жыл бұрын

    මම ඔය දෙන්නගෙ වීඩියෝස් බලන්න ගත්තෙ ලගදී අනෙ ඇත්තටම හැම වීඩියෝ එකක්ම වගෙ බැලුවා . අක්කෙ ඔයා කතා කරන විදිහට බලන්න හරිම ආස හිතෙනවා .ඔයා ගොඩක් ලස්සනයි . ඇත්තටම ඔයා දෙන්නටම මම ගොඩක් ආසයි ❤️❤️

  • @anandijayathilaka858
    @anandijayathilaka8582 жыл бұрын

    ඔයාගෙ kitchen එක හරිම ලස්සනයි. ගෙදරත් ඔයා ලස්සනට තියාගෙන ඉන්නව.පරෙස්සමින් ඉන්න.ජේසු පිහිටයි.

  • @heshani840
    @heshani8402 жыл бұрын

    සුබ අලුත් අවුරුද්දක් වේවා අයියා & අක්කා😍❤️💞❤️

  • @chinthikamadushani2083
    @chinthikamadushani20832 жыл бұрын

    උදාවුනු 2022 නව වර්ෂය අක්කටත්, අයියටත්, සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නීරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!🥰🥳

  • @imeshimesh2176
    @imeshimesh21762 жыл бұрын

    ගොඩක් වටින වීඩියො එකක් අක්කා.අයියා සද්දෙ නැතුව වීඩියො කරනොනෙ.🤭මම ඔයාලගෙ වීඩියො අනිවාර්යයෙන් අසාවෙන් බලනවා.එහෙනම් අයියටයි අක්කටයි ජය වේවා.තෙරුවන් සරනයි පරිස්සමෙන් වැඩ්ටික කරගෙන සතුටින් ඉන්න.❤️❤️🥰👊🙏

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p2 жыл бұрын

    ❤️❤️❤️❤️ඔයානමි ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කේ..❤️❤️හැමදාමත් ඔය වගෙ සතුටින් පරිස්සමෙන් අයිය එක්ක ඉන්න..බුදු සරණයි..😘❤️❤️❤️❤️

  • @Thidaswiswaka
    @Thidaswiswaka2 жыл бұрын

    Happy new year akki and ayya හමදාම සතුටින් ඉන්න ❤️❤

  • @inoka9507
    @inoka95072 жыл бұрын

    අක්කි ඔයාලගේ ගෙදර හරිම ලස්සනයි ❤️

  • @study__242
    @study__2422 жыл бұрын

    මම ඔයාගේ හැම විඩියෝ එකක්ම බලන්වා හරි ලස්සනයි .❤️

  • @shashikadilani28
    @shashikadilani28 Жыл бұрын

    අක්කි හරිම ලස්සනයි. දෙන්නගෙම අනාගතයට සුභ පතනවා😚😚😚😚😚

  • @rmasama3052
    @rmasama30522 жыл бұрын

    ඔයාලගෙ video ගොඩක් බලන්න බැරි උනා school school school ඒත් නිවාඩු දවස් වලට බලනව........🙂😉

  • @rash6311
    @rash63112 жыл бұрын

    අනේ math ආසයි bts umbrella එකට 🥺💜

  • @user-zp4wj7tf5v
    @user-zp4wj7tf5v2 жыл бұрын

    ගොඩාක් ලස්සනයි අක්කෙ ,අයියේ❤️තැන්ක්ස්❤️

  • @Nish__123__
    @Nish__123__2 жыл бұрын

    ආවුස්🤩 අක්කියෝ ලස්සනයි ගෙදර🤩🤩🤩🤩

  • @chandibhachamindi1300
    @chandibhachamindi13002 жыл бұрын

    ඇස්වහක් වදින්න එපා...අක්කි ලස්සනයි ගොඩක්...God bless you both❤️❤️

  • @heshani840
    @heshani8402 жыл бұрын

    අනේ මාර ලස්සනයි❤️😍 කුස්සිය සෝස පාටයි💞😌

  • @eneeshapavani8658
    @eneeshapavani86582 жыл бұрын

    හරිම ලස්සනයි කියාගන්න වචන නෑ...😍🌹😀❤❄

  • @indushikakasturiarachchi7381
    @indushikakasturiarachchi73812 жыл бұрын

    හරිම ලස්ස්නය් හැමදාම වගේ 🤩 හැමදාම සතුටින් ඉන්න ❤️❤️

  • @jeonjanukook6347
    @jeonjanukook63472 жыл бұрын

    අක්කිටත් සුබ අලුත් අවුරුද්දක්😁❤️

  • @koreangirl8185
    @koreangirl81852 жыл бұрын

    Akke harima lassanayi video ekak😍😍 mata pissu wage dannam🤩🤩 happy new year 🥰🥰

  • @dulakshikawya2066
    @dulakshikawya20662 жыл бұрын

    ශොක් අනේ.කොරියන් යන්න තියෙන හිනේ තවත් වැඩි උනා🥺🥰💞

  • @Roshelangela11
    @Roshelangela112 жыл бұрын

    අක්කියා තවත් ලස්සන වෙලා අක්කිටයි අය්යටයිත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!😘💜️🌺

  • @hirushi4063
    @hirushi40632 жыл бұрын

    Video එක ලස්සනයි අක්කේ ❤️❤️❤️❤️❤️

  • @btswitharmy3697
    @btswitharmy36972 жыл бұрын

    අනේ ශෝයි අනේ ගොඩාක් ලස්සනයි😍😍😍🥰🥰🥰

  • @yasirulakshitha5179
    @yasirulakshitha51792 жыл бұрын

    අක්කි ඔයාගෙ කටහඬ ලස්සනයි ❤️

  • @d.deumini7528
    @d.deumini75282 жыл бұрын

    ලස්සනයි අක්කි හැමදාම සතුටින් ඉන්න💜🇰🇷🇰🇷💜💜

  • @nethuprarthana6229
    @nethuprarthana62292 жыл бұрын

    අනේ ලස්සනයි අක්කියෝ🤗

  • @loveyourself6450
    @loveyourself64502 жыл бұрын

    අක්කිගෙයි අයියගෙයි හැම හීනයක්ම හැබෑ වෙන්න කියල wish කරනව දෙන්නටම ගොඩක් ආදරෙයි පරෙස්සමින් ඉන්න ♥. අක්කි ඔයා use කරන beauty products ගැන video එකක් කරන්නකො plz

  • @tharuudasanayake2582
    @tharuudasanayake25822 жыл бұрын

    wooow😍😍 හරිම ලස්සනයි😍😍

  • @shenelkamadushi8972
    @shenelkamadushi89722 жыл бұрын

    Love from another star eke කොල්ලා ඉන්න ගෙදර වගේමනෙ. ඇතුල් වෙන තැන එහෙම 😍

  • @u.hthenuka5812
    @u.hthenuka58122 жыл бұрын

    Such a beautiful house with us ♥️♥️♥️💞💞💞♥️ බුදු සරණයි ඔයාලා හැමෝටම 💗💗

  • @hasinirupasinghe7698
    @hasinirupasinghe76982 жыл бұрын

    අනේ අක්කේ අක්කා තව ලස්සන වෙලා. මම අක්කට ගොඩක් ආසයි ❤️❤️

  • @SLTV387
    @SLTV3872 жыл бұрын

    Woow akiii🥰..... mara lassanai .....ඔයාල දෙන්න කොරියාවට ආවා විදිය පිලිබඳ video එකක කරන්කො අක්කී...ඒක අපිට උදව්වක් වෙයී🐵🙏

  • @shen_boy671
    @shen_boy6712 жыл бұрын

    ඔයා ල දෙන්න සතුටින් ඉන්න ජේසු පිහිටයි උම්මා🖐️🖐️🖐️❤️🖐️❤️🖐️❤️🖐️🙂🖐️❤️🙂🖐️❤️❤️🖐️❤️🖐️❤️🖐️❤️🖐️❤️🖐️❤️🖐️🙂🖐️❤️🖐️❤️🖐️

  • @prasangiliyanage9059
    @prasangiliyanage90592 жыл бұрын

    අනේ අක්කියෝ පිලා එකක වීඩියෝ එකකුත් දාන්නකෝ.... අක්කිගෙන් අහන්න ප්‍රශ්න ගොඩක් තියෙනව. මාත් ආසයි මගෙ bf එක්ක කොරියන් එන්න. තව කොරියාවෙ වීඩියෝස් දාන්නකො. 😍❤️😘

  • @shaminanodya768
    @shaminanodya7682 жыл бұрын

    අක්කේ ඔයාලා කොරියාවට ආපු විදිහ video එකක් කරලා දාන්නකෝ plzzz 😊😁😁💙

  • @senawirathnebandara3542
    @senawirathnebandara35422 жыл бұрын

    ලස්සනයි අක්කි ❤❤කොරියාවේ එන ආසාව තව වෙඩි උනා ❤

  • @kavindisemasinghe2677
    @kavindisemasinghe26772 жыл бұрын

    හරිම ලස්සනයි අක්කි ගෙදර

  • @dineshengineering9838
    @dineshengineering98382 жыл бұрын

    Wow😍මරු මරු අක්කියෝ. ඔයාලාගෙ ගෙදරත් ඔයාලා වගේම ලස්සනයි😊. මට ගොඩක්ම අාස හිතුනා අක්කිගෙ pink kitchen 1ටයි💖, ජනේලෙන් පේන view 1ටයි💜.අාහ් තව අක්කිගෙ ගවුමත්😊 ලස්සනයි.මාත් අැවිත් ඔයාලගෙ ගෙදර bell 1ගහන්නම්කො හොදේ😄😃........... පරිස්සමිං ඉන්න.අාදරෙයි ❤....... හැමදාමත් ඔයාලා ekka ඉන්නවෝ🙂.....

  • @user-qs6tq7li9x
    @user-qs6tq7li9x2 жыл бұрын

    අක්කි ඔයාල දෙන්නම කොරියාවට ආව විදිය වීඩියෝ එකක් කරන්නකො ලොකු හෙල්ප් එකක් වෙයී අපිට❤️✨️

  • @tharushirasadhika6973
    @tharushirasadhika69732 жыл бұрын

    ෂා ශෝයි අනේ මාත් ආසයි අපාත් එකකට 🤗🙏

  • @oshadeedissanayake346
    @oshadeedissanayake3462 жыл бұрын

    පොඩි බඩගින්නට කන දේවල් තමයි මරු 🌚😌🔥

  • @Tharushi_kawyanjalee1984
    @Tharushi_kawyanjalee19842 жыл бұрын

    Me video eken thama akkige video balanna gatte...okoma baluwa...harima lassanai....aiyai akkai dennama sathutin parissamin inna 🥰

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    adareiii 💛💛

  • @b.a.g.k2419
    @b.a.g.k24192 жыл бұрын

    අනේ අක්කි හරීම ලස්සනයි 🥺🥰🥰🥰

  • @kaveeshadewmini3715
    @kaveeshadewmini3715 Жыл бұрын

    අක්කිගේ home එක හරිම ලස්සනයි. අක්කිගේ albums 2කත් පෙන්නන්නකෝ.

  • @kamanimalkanthi1350
    @kamanimalkanthi13502 жыл бұрын

    අක්කි වීඩියෝ එකක් කරන්නකෝ කොරියාවේ කරන්න හොද නැති දේවල් ගැන.අනේ අක්කි මේක ගැන වීඩියෝ එකක් කරන්නකෝ

Келесі