How to make kimbap / K-Drama’s වල තියෙන කිම්පප් හදමු / korean food /කොරියන් කෑමක් හදමු / Gimbap

thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
✅ You tube ➡️ kzread.info/dron/DkG.html​...
✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_s​. .
✅ Facebook Page➡️ / samee-and-sa​. .
✅ Instagram 👩‍🦰 ➡️ / sanduni_fer​. .

Пікірлер: 1 100

  • @amasha1610
    @amasha16102 жыл бұрын

    ආව් ලස්සනයි අක්කි ! කොරියා ඇවිල්ලා අක්කිවයි අයියවයි meet වෙන්න ආසයි 💜️🥰

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම අපි දවසක හම්බෙමුකෝ❤️🥰

  • @y.s.d.herath
    @y.s.d.herath2 жыл бұрын

    අක්කි හරි පිළිවෙලට කෑම හදනවා😊😊❤️

  • @BtsARMY-hx1oq
    @BtsARMY-hx1oq2 жыл бұрын

    අනෙ කන්න අස හිතෙනවා....😣❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰

  • @nisansala9753
    @nisansala97532 жыл бұрын

    සෝයී අනේ❤️ අක්කියෝ ..කිම්පප් නම් හදන්න වෙන්නෙ නැ 😒 මරු අනේ ඔය දෙන්න අපිට කොරියන් පිස්සුව තවත් වැඩි කරනෝ 😅මායි මගෙ යාලුවොයි ඔයාලගේ veadio බලනවා 💝 මාරම මාරයී

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    Godakkk isthuthiii patiyoo Adareiii 🥰❤️

  • @viduniakithma8748
    @viduniakithma87482 жыл бұрын

    අක්කි හරිම ලස්සනයි අක්කියෝ.ඔයාගේ කිම්පප් එක ගොඩාක් රසයි වගේ.තෑන්ක්ස් අක්කි,අයියා.කොරියන් කෑම හදන විදිහ කියලා දුන්නට.ඉක්මනින් තවත් වීඩියෝ එකක් අරන් එන්න.අපි බලන් ඉන්නවා.අක්කිලාගේ වීඩියෝ එකක් එනකන් ආසාවෙන් බලන් ඉන්නේ.හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කි,අයියා.ආදරෙයි ඔයාලා දෙන්නට.💜️.බුදු සරනයි.

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    ගොඩාක් ස්තුතියි පැටියෝ...🥰🥰❤️

  • @vihaganakumarasingha98
    @vihaganakumarasingha982 жыл бұрын

    ගොඩක් ලස්සනයි akkiyo😍😍😍. ආදරෙයි හැමදාම ❤

  • @hirunikasandeepani8200
    @hirunikasandeepani82002 жыл бұрын

    අනේ අක්කි අපිට සාමන්‍යන් එදිනෙදා භාවිතා කරන කොරියන් වචන ටිකකුත් කියලා දෙන්නකො . please please ❤️❤️

  • @floralart481

    @floralart481

    2 жыл бұрын

    Ow ane akki kiyala dennako

  • @anupamahemachandra8741

    @anupamahemachandra8741

    2 жыл бұрын

    Ou akki kiynna ko

  • @hdshriyani9781

    @hdshriyani9781

    2 жыл бұрын

    Ane akki please kiyala dennako🙏

  • @kimeunhee3933

    @kimeunhee3933

    2 жыл бұрын

    Ane ow akki

  • @gisharachirangi7382

    @gisharachirangi7382

    2 жыл бұрын

    Ane ow akki apita kiyala dennako

  • @iranisilva8441
    @iranisilva84412 жыл бұрын

    මමත් ලංකාවේ ඉදලා කොරියන් කෑම හදනවා .තමුජි ලංකාවෙත් හදාගන්න පුළුවන් .ලංකාවෙ රාබු පොඩි නිසා ලොකු රාබු තෝර ගන්න ඕන .මේ රාබු හොදට සුද්ද කරලා හීනියට දිගට කපාගෙන ඕන .ඊට පස්සේ වතුර ටිකකට සීනි , ලුණු , විනාකිරි අවශ්‍ය තරමට දාලා කලවම් කරලා දිග හැඩයකට තියන භාජනයකට දාලා ඒකෙ රාබු ටික අතුරගෙන හොදින් වහලා තියලා දවස් කිහිපයකට පස්සේ පාවිච්චියට ගන්න පුළුවන් . ඕගොල්ලන්ගේ video හරිම ලස්සනයි . මමත් මහත්තයත් එක්ක කොරියාවේ ඉදලා තියනවා . ඉතින් ඕගොල්ලන්ගේ video බලන කොට මාව අපේ ඒ සුන්දර අතීතයට ගෙනියනවා නංගී .🥰

  • @nethminirajapaksha9372
    @nethminirajapaksha93722 жыл бұрын

    ඔයාලාගේ හැම vedio එකක්ම ආසාවෙන් බලනවා අක්කියෝ. ගොඩාක් ආදරෙයි ඔයාලට❤❤❤

  • @Mister_Meditate
    @Mister_Meditate2 жыл бұрын

    අනේ අක්කියෝ තව කෑමක් හදන වීඩීයෝ එකක් ඕනේ මම korean food වලට ගොඩක් කැමතියි 😁😁1

  • @kittyproduction6292
    @kittyproduction62922 жыл бұрын

    Chopstik පාවිච්චි කරන්නෙ කොහොමද කියල කියල දෙන්නකොplzzzzzzzz🥺

  • @Darkrose-vm3gq
    @Darkrose-vm3gq2 жыл бұрын

    ගොඩක් ලස්සනයි අක්කියෝ තව Videyo දාන්න 🍙🍱🍘🍚

  • @y.s.d.herath
    @y.s.d.herath2 жыл бұрын

    අක්කේ මං ආසම you tube channel එක අක්කිගෙයි අය්යගෙයි එක😍😍❤️❤️❤️

  • @snowball6195
    @snowball61952 жыл бұрын

    Congrats අයියා & අක්කි..ඔයාලා දෙන්නව Korean News වලට පෙන්නලා නේ අක්කි..Tik tok එකේ දාලා තිබ්බා.☺

  • @nadeeshawickramasuriya7308
    @nadeeshawickramasuriya73082 жыл бұрын

    ලස්සනම ලස්සන ඇදුමක්😍😍😍

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    ස්තුතියි ❤️❤️

  • @KikisLife-me2hq
    @KikisLife-me2hq2 жыл бұрын

    නංගි ඔයාලගෙ videos හරිම ලස්සනයි. කොරියාවෙ වගේම මගේ චූටි පැංචි එක්ක සුන්දර ජපානෙ වටේ රවුමක් යන්න අපිත් එක්ක එකතු වෙන්න කැමති අය…❤️🌸

  • @dayangalalchandrasooriya8487
    @dayangalalchandrasooriya84872 жыл бұрын

    ම්ම්ම්ම්ම්ම්..........රස පාටයි අක්කි.අනේ අක්කි සුශී හදන විදිහත් ගේන්නකෝ

  • @withfamily3086
    @withfamily30862 жыл бұрын

    අක්ක මං grade 7 මං අනිවාර්යයෙන්ම දවසෙ free වෙලාවට අක්කගෙ videos බලනව ❤ආදරෙයි අක්කටයි අයියටයි දෙන්නටන....❤😍

  • @chandanisamarasinghechanda8403
    @chandanisamarasinghechanda84032 жыл бұрын

    අනෙ අක්කෙ අදත් විඩියෝ එක ලස්සනයි බලන්න බලන්න ආසාව තවත් වැඩි වෙනෝ .අක්කෙ ආයෙත් ඉක්මනටම තවත් විඩියෝ එකක් අරන් එන්න.ඔය දෙන්නට ගොඩක් අදරෙයි❤️💕

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    Godakkk adareiii patiyooo 🥰🥰

  • @MaheshikaBandara2006
    @MaheshikaBandara20062 жыл бұрын

    අක්කියෝ අද video එකත් ගොඩක් ලස්සනයි 🥰🥰. ආසයි kimbap කන්න.. ආදරෙයි දෙන්නටම 😍🥰 අක්කි ගොඩක් cute 💕 අද

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    ගොඩාක් ස්තුතියි පැට්ටෝ... ආදරෙයි 🥰❤️

  • @jeonjanukook6347
    @jeonjanukook63472 жыл бұрын

    Woow🤭💖🥺මරු අක්කි ගොඩක් ස්තූතියි ඉක්මනට 100k ගමු😜💪

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    Adareiii 🥰❤️

  • @tharushilakshika5367
    @tharushilakshika53672 жыл бұрын

    අනේ අද නම් වීඩීයෝ එක සෝයි අක්කි..💗💗💗😊😁😁❤❤

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    Thanks patiyoo 🥰🥰

  • @user-xs5zm2iw4h
    @user-xs5zm2iw4h2 жыл бұрын

    අක්කේ ලස්සනයි ඔයා 😐 ඔය දෙන්නා ට බුදු සරණයි පරිස්සම් ඔයාලගේ වැඩ කටයුතු කරගෙන යන්න ලැබේවා කියලා මං ප්‍රර්ථනා කරනවා 🙏

  • @keshanlahiru7062
    @keshanlahiru70622 жыл бұрын

    ලක්ශෙට කොඩිය දාන්න තව ටිකයී,මේ මාසෙ ඇතුලත සබ්ල ලක්ශෙ එනවා,ඔන්න බලන්නකෝඕඕ,හදවතින්ම සුබ පතනව අක්කෙ අයියෙ ❤️❤️❤️❤️😘😘

  • @jeonelili5565
    @jeonelili55652 жыл бұрын

    100k ඉක්මනට ගමු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ රසට ඇති එන්න ආසයි 😋😌😍 අපිටත් දෙන්න බැරිද 😝

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම 🤩🥰 ඔයත් හදලා බලන්නකෝ..ගොඩාක් රසයි😋

  • @rashutv2374
    @rashutv23742 жыл бұрын

    ලස්සනයි අක්කි වීඩියෝ එක 😍 හරිම අාසාවෙන් බැලුවෙ 🥰 තවත් රස කොරියන් කෑම හදන හැටි කියලා දෙන්න 🙈😋🥰❤

  • @y.s.d.herath
    @y.s.d.herath2 жыл бұрын

    අක්කේ ඔයානම් හරි shooi විදියට කෑම හදනවා😊😊😊

  • @praveenarathnayaka6528
    @praveenarathnayaka65282 жыл бұрын

    Wow අක්කී.. හරිම ආසාවෙන් බැලුව video එකක්..🤗 Thank you අක්කේ මේ recipe video එකට..❤️

  • @kushanidharshikadharshika9938
    @kushanidharshikadharshika99382 жыл бұрын

    අද video එකත් ගොඩක් ලස්සනයි අක්කි... 😍😍😍 සුබ පතනවා ඔයාලා දෙන්නටම හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා 💑 මෙහේ නම් එන්න එපා අක්කි.... 😥 හොඳටම කරනව මෙහේ කට්ටිය .......

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    Godakkk isthuthiii patiyoo 🥰❤️

  • @kushanidharshikadharshika9938

    @kushanidharshikadharshika9938

    2 жыл бұрын

    ඔයා ශෝයි අක්කි...... 🤗🤗😍😍😍

  • @binurimaleesha347
    @binurimaleesha3472 жыл бұрын

    ❤️❤️හැමදාම වගෙ අද විඩියො ❤️❤️❤️එකත් ගොඩක් ලස්සනයි ඔයත් අද හරිම ලස්සනයි 😍😍❤️❤️ තව විඩියො එකක් අරන් ඉක්මනින් එන්න ❤️❤️😍😍

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    Godakkk isthuthiii 🥰🥰

  • @binurimaleesha347

    @binurimaleesha347

    2 жыл бұрын

    @@sameeandsandu9798 😍😍

  • @AYATHMIbtsarmy
    @AYATHMIbtsarmy2 жыл бұрын

    wow... මමත් හදලා බලනවා thanks මේ වගේ video දෙනවට 💜💜

  • @imashasadarangi4898
    @imashasadarangi48982 жыл бұрын

    අක්කි ඔයාලගෙ වීඩියො හැම එකක්ම ගොඩක් ආදරෙන් බල්නවා ❤️❤️😘

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    ගොඩාක් ස්තුතියි පැටියෝ. . ආදරෙයි ❤️❤️🥰🥰

  • @dulekahansamali9607
    @dulekahansamali96072 жыл бұрын

    ඉක්මනට 100k වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️ ඉක්මනට තව වීඩියො එකක් ඕනි ❤️

  • @kavee_bbh5904
    @kavee_bbh59042 жыл бұрын

    අනේ ශෝයි ම ශෝයි අක්කියෝ ♥️ ගොඩාක් රස පාටයි😋 ආදරෙයි ඔය දෙන්නට හැමදාම 🥰😘

  • @manujanithma5836
    @manujanithma58362 жыл бұрын

    aluth ekak danakan hamadama wage balan hitiye🥰🥰ada ekath niyamai🤩🤩 gedaradi try karala balanwa aniwaryenma🧡🧡video eka niyamai,lassanai,😘😘💜💜 dennatama budusaranai🙏🙏akki aiyya parissamin inna🙏🙏💜💜😘😘 concert ekak balanna yamuuuu😋😋💜💜GN dennatama😍😍love youu💜💜😍😍🥰🥰😘😘

  • @Nethu_u
    @Nethu_u2 жыл бұрын

    අක්කි කෑම හදන විදිහ හරිම ලස්සනයි බලන් ඉන්න ආස හිතෙනවා❤️🤩

  • @user-hi2rf2wr8e
    @user-hi2rf2wr8e2 жыл бұрын

    අක්කි හදපු නිසා රස පාටයි😁 තනියම කනවා නේද අපිට එවන්න ඕනෙ හොදේ බන්ඩි සිදෙයි නැතම්😄

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    🥰🥰

  • @dhanendriekanayake3888
    @dhanendriekanayake38882 жыл бұрын

    Akki video ek mru ❤ ane akki කොරියාවේ technology ek gen podi video ekk krnnko.....😃 පරිස්සමෙන් inn akki ayyah dennm 😘 ගොඩක් ආදරෙයි oyal dennt ♥️♥️

  • @vihaganakumarasingha98
    @vihaganakumarasingha982 жыл бұрын

    Wow 😍 ලස්සනයි akkiyoooo ... ගොඩක් ආදරෙයි

  • @sandaminirathnagala4787
    @sandaminirathnagala47872 жыл бұрын

    අම්මෝ කන්න හිතනවා..😋😋

  • @maleeshavlogs6622
    @maleeshavlogs6622 Жыл бұрын

    අක්කා ඔයා කියලා දෙන්න කොරියාවට ආවෙි කොහෙමද කොහෙමද විභාගයට කොච්චර ලකුණු ගන්න ඔිනේ ද සහ ඒ ⁣රටෙි වචන සහ මුදල් භාවිතය ගැන අක්කා ලොකු දෙයක් අක්කා මමත් කොරියාවෙි එන්න ඉන්න කෙනෙක් අක්කා අනිවාර්යෙන් ඒ විඩියෝ එකක් අද විඩියෝ එක සුපිරි ජය වෙිවා බුදු සරණයි දෙවි පිහිටයි හැමදාම සතුටින් ඉන්න අයියා අක්කා ❤️❤️❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💞💖💖💖💖💖

  • @PriyangikaJuwanwadu

    @PriyangikaJuwanwadu

    28 күн бұрын

    ඔව් මේ විස්තර ඔක්කොම කියලා දෙන්න මමත් ආසාවෙන් බලන් ඉන්නේ

  • @sudathkumara6604
    @sudathkumara66046 ай бұрын

    Oyalge vlogs මම හැමදාම balanawa. ඔයාලා 3 දෙනාගෙම vlogs gennako

  • @udenichamari5370
    @udenichamari53702 жыл бұрын

    ගොඩක් ආසාවෙන් බැලුවා අක්කි .විඩියෝ එක මරු අක්කි 👍👍

  • @RS20223
    @RS202232 жыл бұрын

    Video එක ලස්සනයි අක්කී 🤩🤩 රස පාටයි 🤗❤️🤩 chef kenek wagee🤩🤩🤩🤩😎😎

  • @Luneruhi
    @Luneruhi2 жыл бұрын

    Congratulations අක්කි ටයි අයියා ටයි ආදරෙයි 🤜❤️🤛

  • @vishmihirushima8204
    @vishmihirushima82042 жыл бұрын

    Wow අක්කී අද වීඩියෝ එක ගොඩක් ආසාවෙන් බැලුවා 😊😊 ඊලගට street food කන එකක් ගේන්න 🥺 ආදරෙයි ❤️❤️❤️

  • @sadusadumadu5943

    @sadusadumadu5943

    2 жыл бұрын

    Akki oya oya pihiya kohenda gaththee

  • @sachi5439
    @sachi54392 жыл бұрын

    හරිම ලස්සනයි අක්කී වීඩියෝ එක..තව recipe එකක් බලන්න ආසයි....සතුටින් ඉන්න...

  • @nishi679
    @nishi6792 жыл бұрын

    Very nice Thanks අක්කේ 🥰☺️👌

  • @cutework3896
    @cutework38962 жыл бұрын

    😍😍 වාව් නියමයි👌 .. හරිම ආසාවෙන් බැලුවා 🥰. තව කොරියන් කෑම ජාති කියලා දෙන්න නංගි.❤️❤️

  • @wijithaabayawickrama3969
    @wijithaabayawickrama3969 Жыл бұрын

    අනේ මං හරිම ආසයි ඔය දෙන්නට ❣️🤗 ආදරෙයි අක්කියෝ

  • @buddhikachandani3530
    @buddhikachandani35302 жыл бұрын

    කටට කෙලත් ගිලුනා.. ලස්සනයි 😘😋😋😋😋😋

  • @sandusandu5729
    @sandusandu57292 жыл бұрын

    මගේ අක්කේ ඔයා තවත් ලස්සන වෙලා...ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයි මං...😘😘

  • @dinimaheshika485
    @dinimaheshika4852 жыл бұрын

    Congratulations akki & ayya, කොරියන් බුදුදහම විදේශිකයන්ට හදුන්වලා දුන්නට 😁❤️

  • @seeminisaranga7494
    @seeminisaranga7494 Жыл бұрын

    අනේ ඔය දෙන්නනම් හරිම ෂෝයි 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @chamudipanagodage619
    @chamudipanagodage6192 жыл бұрын

    ළඟදීම හදනවා මාත් අනී thank you අක්කි. Yummy yummy😋🤤🥺❤️

  • @malshani7120
    @malshani71202 жыл бұрын

    අද විඩියො එක ගොඩාක් ලස්සනයි මන් ගොඩාක් ආසාවෙන් බලන් හිටිය අක්කි..අක්කිගෙ ලස්සන ගොඩාක්ම පෙන්නෙහ් අක්කි කතා කරන විදිහෙන් අක්කි.එවාගෙම අක්කිගෙ හදවතත් ගොඩාක් ලස්සනයි ...අක්කි උයන කෑම වලටත් මන් ගොඩාක් ආසයි .අක්කිගෙ ගෙදරත් හරිම ලස්සනට තියාන් ඉන්නවා😘😘 🥺♥️අක්කිගෙ විඩියො බලන්ඩ ගොඩාක් ආසවෙන් ඉන්නෙ අක්කි.අක්කි අයියයි හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්ඩ ඔනෙහ් .බුදු සරනයි අක්කි.අක්කිට ගොඩාක් ආදරෙයි🥺♥️

  • @CalmDown4628
    @CalmDown4628 Жыл бұрын

    Nice channel. Like your clean kitchen and happy and simple vibe. All the best.🙏

  • @user-fz1gr5ci6k
    @user-fz1gr5ci6k Жыл бұрын

    ආ අක්කා බබෝ ෆට්ට 😍😍

  • @nirashanimanthi8348
    @nirashanimanthi83482 жыл бұрын

    ලස්සනයි අක්කි වීඩියෝ එක 💖💖💖💖 ආදරෙයි ඔයාලට 💖

  • @hirugirl1536
    @hirugirl15362 жыл бұрын

    ලස්සනයි අක්කියෝ වීඩියෝ එක😍 මම ආසම කෑමක් Kimbap කියන්නේ🤗 තවත් මේ වගේ විඩියෝ අරගෙන එන්න දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න 🙏 ආදරෙයි දෙන්නටම❤❤

  • @dilinimadushani3461
    @dilinimadushani34612 жыл бұрын

    බෝනික්කී 😍😘❤️

  • @ajithsamansiri2497
    @ajithsamansiri24972 жыл бұрын

    Ane akka oya harima lassanai oyala denna hamadamath sathutin inna

  • @luckystar7552
    @luckystar75522 жыл бұрын

    Wow අක්කි 🤗 ඔයා කෑම හදනවා හරිම පිරිසිදුයි🤗 ආදරෙයි 😘

  • @niranjalahemamali8884
    @niranjalahemamali88842 жыл бұрын

    Wow akki රස පායයි ❤️😘

  • @naushiodari0
    @naushiodari02 жыл бұрын

    Ane asama video ekak cooking video godak gennako 🙏

  • @yenu6604
    @yenu66042 жыл бұрын

    අක්කි ඔයා post එකක් දෑව නේද modelling ගැන මගෙත් එකම හීනය model කෙනෙක් වෙන්න හොඳ විදිහකට මම ඒ ගැන ඉස්සර අක්කීගෙන් අහන්න හිටියේ මම හිතුවේ අක්කි ඒ field එක ගැන දන්නේ නැතුව ඇති කියලා අනේ අක්කි පුළුවන් වෙලාවට modelling ගැනත් වීඩියෝ එකක් ඕනි 🥰💜 ඒ වගේම අක්කි හරිම වාසනාවන්තයි අයියා වගේ husband කෙනෙක් ලබන්න මොකද සමහර අය එයාලගේ බිරිඳට තමන් කැමති දේවල් කරන්න දෙන්නේ නෑ ඒ අතින් අක්කි හරිම වාසනාවන්තයි💜👍🤗 අපේ වීඩියෝ edit කරනවාට අයියට thanks 😋🤗

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    ගොඩාක් ආදරෙයි පැට්ටෝ..🥰🥰❤️

  • @littlequeen7339
    @littlequeen73392 жыл бұрын

    ගොඩාක් ආසාවෙන් බැලුවා 👍♥️🥳

  • @y.s.d.herath
    @y.s.d.herath2 жыл бұрын

    අක්කි කෑම හදන විදිය බලන් ඉන්නත් ආසයි අක්කියෝ❤️❤️😍

  • @thamarajayasundara1719
    @thamarajayasundara17192 жыл бұрын

    අක්කි මමත් ගොඩක් ආසයි korean එන්න.ඔයගොල්ලන්ගෙ මෙ Channel එක අපිට ගොඩක් ප්‍ර්‍ර යොජනවත් .

  • @parkbabymochi2894
    @parkbabymochi28942 жыл бұрын

    අනේ අක්කි ශෝයි video එකක් වගේ . video එකක් දානකම් මයි හිටියේ .අනේ purple දූපතේ video එක දෙන්න කෝ.😁😣💜️😁💜️💜️

  • @kavinanayakkara3773

    @kavinanayakkara3773

    2 жыл бұрын

    Ow akkiyoo apita one purple dupate video ekak

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    ඉක්මනින්ම ගේන්නම්කෝ පැට්ටෝ❤️🥰

  • @ruchiudeshika2295
    @ruchiudeshika22952 жыл бұрын

    ලස්සනයි අක්කි අද video එක❤️❤️

  • @sanujkarunarathne3938
    @sanujkarunarathne3938 Жыл бұрын

    Akke ape nangi haduwa oya jaathiya... harima rasai.. thanks akki... thawa videoes daana..

  • @anupamahemachandra8741
    @anupamahemachandra87412 жыл бұрын

    ⁣අක්කි ලස්සනයි අදත් ඉතිං 💗🧚

  • @ajithjayasekara923
    @ajithjayasekara923 Жыл бұрын

    Akkage hinawa harima lassanayi🥰🥰

  • @navodyakariyawasam1456
    @navodyakariyawasam14562 жыл бұрын

    මාර ම ලස්සනයි අක්කියෝ

  • @nethua.r.m.y1491
    @nethua.r.m.y14912 жыл бұрын

    Video එක ලස්සනයි අක්කියෝ අයියායි ඔයයි පරිස්සමින් ඉන්න 💜

  • @hikingfirst
    @hikingfirst2 жыл бұрын

    සතුටුයි ඉක්මනින් ම ලක්ශය ගහන්න හැකි වේවා ඔයාලට ❤️ ජයම වේවා සුබම වේවා ❤️❤️

  • @user-kz6tl5qm3l
    @user-kz6tl5qm3l2 жыл бұрын

    💕ආදරෙයි දෙන්නටම

  • @sheharagamage1471
    @sheharagamage14712 жыл бұрын

    හරිම ලස්සනායී වීඩියෝ එක මාත් ඔය කොල කාලා තියනවා කොරියන් වලින් ගෙනල්ලා.....😍😍😘😘

  • @mandynikela4879
    @mandynikela48792 жыл бұрын

    හරිම රස පාටයි අනේ 😋😋😋😋😋❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamiducustam0092
    @chamiducustam00922 жыл бұрын

    අම්මෝ කන්න ආස හිතුනා ☹️☹️

  • @thakshilaseumini4658
    @thakshilaseumini4658 Жыл бұрын

    අක්කි ඔයාලනම් නියම කපල් එකක් හැමදාම සතුටටින් ඉන්න කිසිම ඇස්වහක් වදින්න එපා ඔය දෙන්නට 😍😊 ඒ වගෙම අක්කි ගෙදර ලස්සනට තියාගෙන ඉන්නවා ඔයා හරි වසනා වන්තියි අක්කි දිගටම විඩියො කරන්න මමත් ඉන්නෙ කොරියාවෙ අක්නෙ බුදුසරනයි දෙන්නටම 🏵️🌻

  • @jeganprasath3658

    @jeganprasath3658

    6 ай бұрын

    BTS

  • @nelanganelanga6689
    @nelanganelanga66892 жыл бұрын

    අක්කි අදත් වීඩියෝ එක මරු 👍

  • @prasnnarodrigo6915
    @prasnnarodrigo69152 жыл бұрын

    මරූ❤️‍🔥

  • @nimsalafashion9256
    @nimsalafashion92562 жыл бұрын

    අක්කි අද ගොඩාක් ලස්සනයි😊 කින්පප් ගොඩක් රහයිද? මොනවගෙ රහක්ද තියෙන්නෙ අක්කි අක්කිගෙ රොස පාට කුස්සිය හරිම ලස්සනයි අනෙ අක්කියො අර දම් පාට දුපතෙ විඩියෝ එක දාන්නකො මම ගොඩාක් ආසාවෙන් ඉන්නෙ එ විඩියෝ එක බලන්න 🙋💜️☂️🇰🇷ඔයාලා දෙන්නටම ගොඩක් ආදරෙ 😍 ජෙසු පිහිටයි ............

  • @dananjalithiyaga9064
    @dananjalithiyaga90642 жыл бұрын

    තව කෑම හදන වීඩියෝ ඕනි..🤗♥️♥️♥️♥️♥️♥️.....1M ගහන්න පුලුවන් වෙන්න ඕනි.♥️🤗🤗🤗🤗🤗

  • @ashanitharusha8213
    @ashanitharusha82132 жыл бұрын

    Video එක ලස්සනයි අයියා අක්කා,බුදුසරනයි,පරිස්සමින් ඉන්න

  • @rashmisiridewa2332
    @rashmisiridewa23322 жыл бұрын

    Thank you akki කිම් පප් හදන්න කියලා දුන්නාට❤️ආක්කාට පුළුවන් නම් අපිට ලංකාවේ විදිහට මේ වගේ කොරියන් කෑම හදන හැටි කියලා දෙන්න ❤️ විඩියෝ එක ලස්සනයි ආක්කි & ආයියා

  • @sujithkumara8002
    @sujithkumara8002 Жыл бұрын

    අක්කියගෙ විඩියො බලන්න මන් හරිම ආසයි අක්කියො

  • @sujithkumara8002

    @sujithkumara8002

    Жыл бұрын

    ❤️❤️

  • @user-lw3hw1yi8o
    @user-lw3hw1yi8o9 ай бұрын

    Akki oya godak lassanai

  • @yuthmiyisika5355
    @yuthmiyisika53552 жыл бұрын

    Akkiyo harima lassanaiii video eka

  • @dinushachandramali9247
    @dinushachandramali92472 жыл бұрын

    අනේ අක්කි ආසාවෙන් බැලුවා.ආස හිතෙනවා කිම්පප් කන්න.පරිස්සමෙන් ඉන්නෝ බුදු සරනයි 🥰🥰🥰🥰🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @Mister_Meditate
    @Mister_Meditate2 жыл бұрын

    Congratulations අක්කි . ඔයාලව korean news වලත් පෙන්නුවා නේ 👍👍 good luck අක්කි love you 💜💜

  • @nimeshanuwendri312

    @nimeshanuwendri312

    2 жыл бұрын

    E mkd?🧐🤔

  • @Mister_Meditate

    @Mister_Meditate

    2 жыл бұрын

    @@nimeshanuwendri312 Koreawe budu dahama gana ehema lankawe ayata kiyala denawata wenna athi 🥰🥰

  • @pipuniapsra638
    @pipuniapsra6382 жыл бұрын

    Adarai akki yooo........♥️😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @udarasampath2807
    @udarasampath28072 жыл бұрын

    මරු මරු 😁

  • @yohani5482
    @yohani54822 жыл бұрын

    Niyamayi akki oya

  • @dia_bts6341
    @dia_bts63412 жыл бұрын

    Video එකත් ලස්සනයි අක්කත් ගොඩාක් ලස්සනයි 🥰💗 අක්කයි අයියයි korean වලට වේලා පරිස්සමින් ඉන්න 🥺💝 ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි 😘💖 God Bless You... 😇🙏

  • @harshikajayathilaka1547
    @harshikajayathilaka15472 жыл бұрын

    මුල ඉදන්ම බලනවා අක්කි youtube chanell ek

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    2 жыл бұрын

    Adareiii ❤️🥰

  • @ILOVEKOREA-vq6vn
    @ILOVEKOREA-vq6vn2 жыл бұрын

    ආදරෙයි ගොඩාක් දෙන්නටම 😘😘😘

  • @bpeduruarachchi8832
    @bpeduruarachchi88322 жыл бұрын

    Hetama hadanava thanks akki

Келесі