යාලුවෝ එක්ක එකතු වෙලා අපි නත්තලට සැරසුන හැටි / Christmas shopping 🛍 / Christmas decorations 🎄

thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
✅ You tube ➡️ kzread.info/dron/DkG.html​...
✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_sandu
✅ Facebook Page➡️ profile.php?...
✅ Instagram 👧 ➡️ / sanduni_fernandz
✅ Instagram👦 ➡️ / _sameera_weerasinghe

Пікірлер: 393

  • @thenushadulanjana4699
    @thenushadulanjana4699 Жыл бұрын

    මම ගෙ හිනෙ කොරියාව ට එන එක මම මෙ විඩියෝ එක බලන්නේ 2023/3/ 26 වෙනිදා මට මෙ අවුරුද්දෙ වයස අවුරුදු 14 මට මිනිස්සු විහිලු කරනවා දැම්ම කොරියන් ඉගෙන ගෙන වැඩක් නැ කියලා මිනිස්සු මොනවා කිව්වා ත් මම මගේ හිනෙට යනවා මයි

  • @wvp123
    @wvp123 Жыл бұрын

    අක්කි pregnant වගේ 😍 සුබ නත්තලක් ඔයාලා හැමෝටම ❤😘 රජිතට හිත ගියා 😂😂 බුදුසරණයි ජේසු පිහිටයි! ඉක්මනට තව වීඩියෝ එකක් ගේන්න ❤

  • @mishadinethsara4683

    @mishadinethsara4683

    Жыл бұрын

    Matath hithuna tikak mahath wela nisa ❤️

  • @cmbysandhu

    @cmbysandhu

    Жыл бұрын

    ඔයා හරියටම කිව්වානෙහ්හ්💐

  • @shemiperera5523

    @shemiperera5523

    Жыл бұрын

    ඔයා නම් මාරයී ආආ❤❤.. හරියටම කිව්වා හැබැයී .. අපිට නම් හිතන්නවත් බෑනේ ඒ වගේ දෙයක් 😁😁

  • @wvp123

    @wvp123

    Жыл бұрын

    @@cmbysandhu 🙈

  • @wvp123

    @wvp123

    Жыл бұрын

    @@shemiperera5523 🙈❤

  • @kapilabandara5209
    @kapilabandara5209 Жыл бұрын

    ආසයි හරිම ආදරෙයි හැමදාමත් මගේ දුවගේ එකම හිනය කොරියානු. එන එක තමයි

  • @daywithkala1666

    @daywithkala1666

    Жыл бұрын

    mge heeneth auty..❤️🥰

  • @rusirukaveen

    @rusirukaveen

    Жыл бұрын

    @@daywithkala1666student da

  • @bf2680

    @bf2680

    Жыл бұрын

    Mageth

  • @daywithkala1666

    @daywithkala1666

    Жыл бұрын

    @@rusirukaveen ow mama 2024 A/L

  • @rusirukaveen

    @rusirukaveen

    Жыл бұрын

    @@daywithkala1666 topik 1 exam kalada

  • @rash_2917
    @rash_2917 Жыл бұрын

    ලැබුවාවූ නත්තල අක්කිටත් අයියටත් ඇතුළු ලෝකවාසි සියලු දෙනාට සුභම සුභ ප්‍රීතිමත් නත්තලක් වේවා !!! 🎄❄️⛄🎅🏻🎁❤️ අද වීඩියෝ එකත් ලස්සනයි අක්කි 💗 පරිස්සමින් ඉන්න , බුදු සරණයි ~

  • @kasunchamara1232
    @kasunchamara1232 Жыл бұрын

    හරිම ලස්සනයි වීඩියෝ එක ...ලැබු නත්තල සුභ නත්තලක් වේවා...

  • @yashmiahinsa2005
    @yashmiahinsa2005 Жыл бұрын

    හැමදාම වගේ අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කි,අයියා...Merry Christmas 🎄😍❤

  • @anuhsanushs8037
    @anuhsanushs8037 Жыл бұрын

    වීඩියෝ එක ලස්සනයි අක්කිටයි අයියටයි merry christmas 😊😊

  • @danushkasanjeewa9705
    @danushkasanjeewa9705 Жыл бұрын

    ලැබුවා වූ අසිරිමත් නත්තල ඔයාල දෙන්නටම සුබම සුබ නත්තලක් වේවා!!🎅🎅 වීඩියෝ එක ලස්සනයි ❤️💜️😍

  • @crazygirl7961
    @crazygirl7961 Жыл бұрын

    හැමදාමත් වගේ වීඩියෝ එක හරිම ලස්සනයි❤️💚 merry cristmas akka and aiya ❄️☃️☃️

  • @samie_30
    @samie_30 Жыл бұрын

    අක්කටයි අයියටයි ලැබුවා වූ නත්තල සුබම සුබ නත්තල් වේවා! 🎉🎄🎊☃️🎅

  • @sasinithimani2540
    @sasinithimani2540 Жыл бұрын

    වීඩියෝ එක හරි ලස්සනයි. විඩියෝ එකක් දානකම් බලන් හිටියේ. Merry christmas akke, ayiye.❤️☃️❄️🎄

  • @SAJIABRO
    @SAJIABRO Жыл бұрын

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි 🙏💐

  • @Amith_Shanaka
    @Amith_Shanaka Жыл бұрын

    ගොඩක්ම ලස්සනයි අද වීඩියෝ එක.🎅🎁❄️☃️⛄♥️♥️♥️

  • @jayanirandika8042
    @jayanirandika8042 Жыл бұрын

    ලැබුවාවු අසිරිමත් නත්තල හිත්වල සතුට සැනසීම ආදරය පිරුණු සුබම සුබ නත්තලක් වේවා!අක්කි අයියයි අනිත් හැමෝටමයි ගොඩක් ආදරෙයි 🥰පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏 💜️

  • @chinthikamadushani2083
    @chinthikamadushani2083 Жыл бұрын

    අක්කටයි , අයියටයි සුභ නත්තලක් වේවා .....❤️ උදාවන 2023 අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🎉💐🙏🙏

  • @Oshi5000
    @Oshi5000 Жыл бұрын

    අක්කටයි අයියටයි සුබ නත්තලක් වේවා 🎅 😍 ලස්සනයි අප්පා 😍❤️

  • @dilinikanchana8919
    @dilinikanchana8919 Жыл бұрын

    සුභ නත්තල් ඔයාලා හැමෙිටම තව විඩියෝ එකක් ඉක්මන්ට ගෙන්න ❤❤🌲😍😍

  • @sadanitharu2266
    @sadanitharu2266 Жыл бұрын

    සුබම සුබ නත්තලක් වේවා අක්කි❤️❄️☃️☃️❄️❤️....... අක්කිටයි අයියටයි හැමදාම ඔය වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා❤️❤️❤️............

  • @disnakothalawala8434
    @disnakothalawala8434 Жыл бұрын

    සුබ නත්තලක් වෙිවා පුතේ ඔබ දෙදෙනාටම

  • @lakhmiwasana719
    @lakhmiwasana719 Жыл бұрын

    සුබ ම සුබ නත්තලක් වේවා ! අක්කී අයියා ✨️🎄❄️❄️😘❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මගේ අක්කී අයියා 🙏😊🥰

  • @dineshidewasinghe1818
    @dineshidewasinghe1818 Жыл бұрын

    Thankyou vedio ekak genawata 😍😍😍😍😍😍 lassanai. Merry cristmas

  • @dilshainstuido6997
    @dilshainstuido6997 Жыл бұрын

    අක්කී අයියා දෙන්නටම සාමය සතුට පිරි සුභ ම සුභ නත්තලක් වේවා ....!❤️❤️🌲🌲🎅🎅🎅🎅 ❄ ❄ ❄ ⛄⛄⛄❄❄⛄⛄❤️❤️ඒ වගේම උදාවන නව වසර නිදුක් නීරෝගී මත් සුවබර සියලු පැතුම් ඉටු වන වාසනාවන්ත සුභ ම සුභ නව වසරක් වේවා .........🙏❤️🙏❤️🙏💜️💜️💜️💜️

  • @senusenu3663
    @senusenu3663 Жыл бұрын

    සුබ නත්තලක් වෙවා අක්කි අයියා ආදරෙයි හැමදාමත්❤️😍

  • @rash890
    @rash890 Жыл бұрын

    Merry christmas ayiya and akka 😘😁😊 And Happy new year 😍💖 ආදරෙයි හැමදාම ඔයාලා දෙන්නටම 😊

  • @shanikakumari7852
    @shanikakumari7852 Жыл бұрын

    හරිම ආදරණියයි සුභ නත්තලක් වේවා♥️🙏🌹🎅✝️❄️☃️

  • @isankamadushani3407
    @isankamadushani3407 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කි අයියා ඔයාලගේ Christmas tree 🎄 එකයි ,අනිත් decorations ඔක්කොම යි.....❤️⛄ පරිස්සමින් ඉන්න දෙන්න ම......

  • @MR_H.C.R_2004
    @MR_H.C.R_2004 Жыл бұрын

    ආදරෙයි දෙන්නටම ♥️ සුභ නත්තලක් වේවා !

  • @nirashadinukshi4838
    @nirashadinukshi4838 Жыл бұрын

    ලස්සනයී 😊 සුබම සුබ නත්තලක් වගෙම සිතුම් පැතුම් ඉටුවන නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමොටම 🥂✨️💗

  • @vinudiflowers2189
    @vinudiflowers2189 Жыл бұрын

    ගොඩක් දවසකින් video එකක් ඉස්සරහට තව ඉක්මනින් video ගෙන්න අපි බලන් ඉන්නවා Happy christmas

  • @beom-tanu1826
    @beom-tanu1826 Жыл бұрын

    සුබම සුබ නත්තලක් වේවා අක්කෙ අයියෙ ඔය දෙන්නට 🖤 අද උදෙන්ම නැගිටලා බැලුවා අක්කෙ..♥️ හරිම ලස්සනයි.. බුදු සරණයි.. ජේසු පිහිටයි 🙏🌹

  • @ashanitharusha8213
    @ashanitharusha8213 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කි ,අයියා,ගිය පාර වගේම ඔන්න මේ පාරත් නත්තලට සරසපු විදිය බැලුවා,🎊️marry cristmas අක්කි අයියා දෙන්නටම 🎊️💜️❤පරිස්සමින් ඉන්න

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 Жыл бұрын

    Godak lassanai video eka... merry Christmas ❤️❤️❤️

  • @meuninethya1926
    @meuninethya1926 Жыл бұрын

    Merry Christmas 🎅💐 හැමදාම වගේ හරිම ලස්සනයි වීඩියෝ එක ඒ වගේම හරිම ආසාවෙන් බලන් ඉන්නෙ අක්කිලගෙ වීඩියෝ එනකම් 🥺💜 අක්කි ලස්සන වෙලා හැමදාම වගේ 💜💐 අපිට තව ලස්සන වීඩියෝ ගේනකම් බලන් ඉන්නවා හරිම ආසාවෙන්

  • @nawoddyadilshan4413
    @nawoddyadilshan4413 Жыл бұрын

    Merry christmas akki and aiya... Akki mahath wela wage chuttak... Wenasak mokak hari thiyanawa mune... Lassana wela wage ape akki....❤️❤️.... Budu saranai dennatama... Parissamata sathutin inna akki and aiya... Video eka danakal balana hitiye... ❤️❤️😘😘

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 Жыл бұрын

    මේ වගෙ හැමෝම සතුටින් ඉන්න ඕන❤👌❤

  • @djudedelamfernando7142
    @djudedelamfernando7142 Жыл бұрын

    හරීම ලස්සනයි... ඔයාලා දෙන්නා වගේ.. 🥰🥰🥰 නත්තලෙන් පස්සේ බැලුවේ, ඒත් ඔයාලා දෙන්නට සුබම සුබ නත්තලක් වේවා !🎄🥰🎄🎀🎄🎄🎄🎄🎄🎀🥰

  • @Lyrics__Video--music.
    @Lyrics__Video--music. Жыл бұрын

    අනේ අක්කි ගොඩක් කාලෙකින් merry crismas ❤️❤️

  • @dilum7585
    @dilum7585 Жыл бұрын

    අක්කා හරිම ලස්සනයි ❤️❤️❤️❤️ අපිට තව විඩියෝ ඕනි 🌹🌹🌹🌹අක්කටත් අයියටත් ජේසු පිහිටයි

  • @anishkajesmi7488
    @anishkajesmi7488 Жыл бұрын

    සුහ නත්තලක් වේවා අක්කි & අයියා 🎉️🙏

  • @anjanasathsarani4526
    @anjanasathsarani4526 Жыл бұрын

    අක්කි විඩියෝ එක ගොඩක්ම ලස්සනයි හැමදාමත් අදෙරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේම පිහිටයි ජේසු පිහිටයි දෙවි පිහිටයි තෙරුවන් සරණයි

  • @Chamarasanjeewa2002
    @Chamarasanjeewa2002 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කී😍😍

  • @nathashanethmini_678
    @nathashanethmini_678 Жыл бұрын

    සුබම සුබ නත්තලක් වේවා! අක්කා අයියා...

  • @oshadijayarathna3557
    @oshadijayarathna3557 Жыл бұрын

    Merry christmas akkitai ayyatai❤️💖💞oyalage video harima lassanai😍

  • @jeewaniupadya4837
    @jeewaniupadya4837 Жыл бұрын

    සුබ නත්තලක් වේවා අයියේ අක්කා දෙන්නමට...ඇත්තටම ටිකක්වත් skip නොකර බලන්න තරම් මාරම ආසයි ඔයාලගේ විඩියෝ..තව තවත් ඉදිරියට යන්න දේවාශිර්වාද ප්‍රාර්ථනා කරනවා..ජේසු පිහිටයි ❤️

  • @funbro9780
    @funbro9780 Жыл бұрын

    සුභ නත්තලක් වේවා

  • @shashikafernando5124
    @shashikafernando5124 Жыл бұрын

    ලැබුවාවූ නත්තල සුබම සුබ නත්තලක් වේවා! ඔය දෙන්නටම ❤️❤️😘

  • @nelantinelantii3039
    @nelantinelantii3039 Жыл бұрын

    සුභ නත්තල්ක් වෙිවා ඔයාලා දෙන්නාට

  • @danarasasindi3670
    @danarasasindi3670 Жыл бұрын

    ලැබුවා වු මේ නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්තනා කරනවා අදත් ලස්සන විඩියො එකක් අරන් ඇවිත් මේක දානකන් ගොඩක් දවස් බලන් හිටියා අක්කියො ලස්සනයි 😘

  • @TharushiWijerathne4387
    @TharushiWijerathne4387 Жыл бұрын

    Merry christmas 🎄❄️☃️💫🎁akki and aiya..❤️

  • @tharuhiru7708
    @tharuhiru7708 Жыл бұрын

    වීඩියෝ එක ලස්සනයි අක්කියෝ😍

  • @dulakshithilakarathne6729
    @dulakshithilakarathne6729 Жыл бұрын

    ලැබුවා වූ නත්තල අක්කිටයි අයියාටයි,යාලුවෙඕ හැමෝටමයි සුභම සුභ නත්තලක් වේවා......ගොඩ දවසකින් අනේ මාරම ලස්සනයි අප්පා ක්‍රිස්මස් ට්‍රී එක ♥️🥀☺️🎉️

  • @bts......lovers9987
    @bts......lovers9987 Жыл бұрын

    Merry christmas ❤️🌲❄️☃️❤️ අක්කිටයි , අයියටයි .... අදත් විඩියෝ එක ලස්සනයි ... සතුටින් පරිස්සමින් ඉන්න ඔය දෙන්නා ❤️

  • @inokapriyadarshani2367
    @inokapriyadarshani2367 Жыл бұрын

    Suba naththalak වේවා akka ,aiya සතුටින් enna bs ❤️

  • @nadeerakarunarathna9448
    @nadeerakarunarathna9448 Жыл бұрын

    ane akki lassana vela .... maru ada video . eka 🤩🥰😘 merry christmas🌲 and happy new year akki🌹

  • @sachiniweerasighe9580
    @sachiniweerasighe9580 Жыл бұрын

    සුභ නත්තලක් හැමෝටම😍😍😍😍

  • @nawodyalakshani5974
    @nawodyalakshani5974 Жыл бұрын

    බලාගෙන හිටියේ කොයි වෙලේද නත්තල් වීඩියෝ එක දාන්නේ කියලා♥️... හරිම ලස්සනයි♥️ සුභම සුභ නත්තලක් වේවා හැමෝටම♥️...........🌍

  • @gihanlakshitha519
    @gihanlakshitha519 Жыл бұрын

    Wish your marry crismas ඔයාල දෙන්නටම අයියේ අක්කි.ආදරෙයි හැමදාමත් ❤️🎄❤️

  • @Shboy-nv5rx
    @Shboy-nv5rx Жыл бұрын

    Harik lassnai aiye akke dan vdeo wala crativ gathiya ehema niyamai suba pathana dennatama hoda gamanak yanna 😍

  • @rashmiapsara302
    @rashmiapsara302 Жыл бұрын

    Hamadama wage harima lassani akki vedio eka ♥️😘Merry cristmast akki and aiya 🌼♥️

  • @lushinitharunya878
    @lushinitharunya878 Жыл бұрын

    Merry christmas ❄️☃️.. Beautiful video❤

  • @ranindurehan2312
    @ranindurehan2312 Жыл бұрын

    සුබ නත්තලක් ඔයාල දෙන්නටම.ආදරෙයි හැමදාමත් ඔයාල දෙන්නට.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ireshagayani2943
    @ireshagayani2943 Жыл бұрын

    ඔයාලට සුභම සුභ නත්තලක් වේවා

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx Жыл бұрын

    Lassanama lassanaaaaai... akkita sanipa ne wagenee..ikmanata sanipawenna. Aye ikmanata video ekk oni parissamata innoooo😍😍😘😘😘

  • @kavee5738
    @kavee5738 Жыл бұрын

    Merry Christmas Akki and Ayya ! 💜💫අක්කියෝ මාත් බෞද්ධ ...ඒත් නත්තල කියද්දි අමුතුම Feel එකක් දැනෙනවා ....... මාත් හිතන්නෙ නත්තල කියලා කියන්නෙ අාගම් භේදයකින් තොරව හැමෝටම එක වගේ දැනෙන ,හැමෝම එක වගේ සතුටු වෙන Festival එකක් කියලා ......... 😇

  • @rashmisiridewa2332
    @rashmisiridewa2332 Жыл бұрын

    Merry christmas oyala hamotama ❤️ Video eka godak lassanai ❤

  • @maheshudayakumara9651
    @maheshudayakumara9651 Жыл бұрын

    ලස්සන දවසක් සතුටින් ගෙවුනා...❤❤

  • @sajeefernandz
    @sajeefernandz Жыл бұрын

    අක්කි තවත් ලස්සන වෙලා 😘 ජේසු පිහිටයි දෙන්නටම..ගොඩක් ලස්සන යි වීඩියෝ එක❤️🥺

  • @madushahansani4842
    @madushahansani4842 Жыл бұрын

    සුබ නව වසරක් වෙවා ඩාර්ලින් ❤️❤️😘😘😘

  • @Jayani9945
    @Jayani9945 Жыл бұрын

    අලුත් වීඩීයෝ එකක් දානකම් බලාගෙන හිටියේ ආදරෙයි අක්කි❤️අයියා❤️

  • @ashanramanayake6531
    @ashanramanayake6531 Жыл бұрын

    අක්කිටයි අයියටයි ලැබුවා වූ නත්තල සුභම සුභ නත්තලක් වේවා ☃️❄️🎁🎅🌲

  • @ishanichathuri3983
    @ishanichathuri3983 Жыл бұрын

    සුභ නත්තලක්....

  • @sewminiwijenayaka5576
    @sewminiwijenayaka5576 Жыл бұрын

    සුභම සුභ නත්තලක් වේවා💜♥️

  • @niluprasanthi4966
    @niluprasanthi4966 Жыл бұрын

    අක්කිටයි අයියටයි සුභම සුභ නත්තලක් වේවා!❤🌲❄

  • @nijanicamathka5159
    @nijanicamathka5159 Жыл бұрын

    Marry Christmas akki ❤️ aiya ❤️❤️❤️❤️❤️❤️ආසාවෙන් හැමදාම බලනවා ඔයාලගෙ විඩියෝ. 🤗 මාරම ලස්සනයි 💝 අපිටත් කොරියාවට එන්න හිතෙනවා 💝🤗🤗❤️😊😊😊🥰😊❤️💝 අක්කි හරිම ලස්සනයි ❤️😍🤗🤗❤️😍🤗🤗❤️😍🤗🤗❤️

  • @thilinibhagya6330
    @thilinibhagya6330 Жыл бұрын

    Ane harima lassanai nangi..oyalage videos harima lassanai 😍😍

  • @lahiri6510
    @lahiri6510 Жыл бұрын

    Lovely friends..❤unforgetable memos..❤Merry Christmas all🌲❄☃️🦌

  • @kaveeshaanjali461
    @kaveeshaanjali461 Жыл бұрын

    Marry Christmas aiya and akki🤗♥️oyala dennata suba anagathayak♥️

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o5 ай бұрын

    Merry Christmas akkitai aiyatai parisaman inna 💞💞💞💞💞

  • @kamalkumara3230
    @kamalkumara3230 Жыл бұрын

    Harima ලස්සනයි

  • @umashanayanathara1683
    @umashanayanathara1683 Жыл бұрын

    Merry Christmas!!! Akka & Aiya.. ❄️☃️💐🎅💖 හරිම ලස්සනයි Decorations 💐😍💖 . අනේ අයේ ඉක්මනින්ම Vlog එකක් අරන් එන්න😘💖

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 Жыл бұрын

    ඔයාලගෙ වීඩියෝ එකක් දානකල් බලන් හිටියෙ.හරිම ආසාවෙන් බැලුවෙ.හරිම ලස්සනයි.හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට. ❤️😍 Merry Christmas 🎅🌲⛄☃️🎄🎇🎆☄️

  • @manushikasewwandi1654
    @manushikasewwandi1654 Жыл бұрын

    සුබ නත්තලක් වේවා ❤️🌲🎅😊

  • @sacrazyarmy8349
    @sacrazyarmy8349 Жыл бұрын

    අක්කායි අය්යායි හරිම ලස්සනට නත්තල සමරලා නේ..🥺🥺❤❤..හරිම ලස්සනයි අක්කියෝ video ek ..❤🥺..ලැබුවා වූ නත්තල අක්කලාට අය්යලාට වගේම ලෝකවාසී හැමෝටම සුබ ම සුබ නත්තලක් වේවා ..🥺❤..ඒ වගේම ලබන්නා වූ 2023 ත් හැමෝටම තමන්ගේ හීන වලට යන්න පුළුවන් සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා..❤🥺

  • @ireshaudayangani9869
    @ireshaudayangani9869 Жыл бұрын

    Harima ලස්සනයි ❤️❤️❤️❤️

  • @thashi6048
    @thashi6048 Жыл бұрын

    සුභම සුභ නත්තලක් වේවා අයියටයි අක්කටයි දෙන්නටම🌲❄❤ . නත්තල් දවස්වල වීඩියෝ එකක් දායි කියලා බලන් හිටියා ඉතින් මේ වීඩියෝ එක දැකපු ගමන් ගොඩක් සතුටු හිතුනා😊💜 ස්තූතියි අක්කේ අයියේ

  • @sadeeshagunathilaka7764
    @sadeeshagunathilaka7764 Жыл бұрын

    Akki ayiya harima lassanayi oya dennatama ☃️ 🎅𝐕𝐄𝐑𝐘 ☃️𝐌𝐄𝐑𝐑𝐘🎅𝐂𝐇𝐑𝐈𝐒𝐓𝐌𝐀𝐒❄️ apita thava video ona hode♥️♥️♥️♥️♥️

  • @lakshikaprasdinin9230
    @lakshikaprasdinin9230 Жыл бұрын

    අක්කි ලස්සන වෙලා.ඉක්මනට තව විඩියෝ දාන්න.❤️❤️සතුටින් ඉන්න දෙන්නම....

  • @darshiweerasinghe5378
    @darshiweerasinghe5378 Жыл бұрын

    හරිම අසාවෙන් ආදරෙන් බලන් හිටියේ මාර ලස්සනයි අක්කියො❤️ හැමදාම අක්කි අයියයි සතුටින් පරිස්සම්න් ආදරෙන් ඉන්න බුදුසරණයි ගොඩක් ආදරෙයි ❤️😍

  • @nadeeshasadamali611
    @nadeeshasadamali611 Жыл бұрын

    Merry Christmas aiyatai akkatai oyalage vlog balanna hari asai

  • @bandarachandana8692
    @bandarachandana8692 Жыл бұрын

    ගොඩක් කල් බලන් හිටියෙ අක්කි වීඩීයො එකක් එනකම්❤❤❤

  • @thakshiladulanjali4885
    @thakshiladulanjali4885 Жыл бұрын

    මන් බැලුවා අක්කිලාගෙ එක පරක්කු ඇයි කියලා🤭💫❤️ආදරෙයි,සුබ නත්තලක්🥰

  • @nirashanimanthi8348
    @nirashanimanthi8348 Жыл бұрын

    අනේ බලාගෙනමයි හිටියේ අක්කි පරිස්සමින් ඉන්න දෙන්නම 💗💗💗

  • @Taekook-fq1rc
    @Taekook-fq1rc Жыл бұрын

    ලැබුවාවූ නත්තල ඔය දෙන්නටම සුභම සුභ නත්තලක්‌ වේවා 😗🌲💐💞

  • @ThariyaBro
    @ThariyaBro Жыл бұрын

    මරු 🤩🙉🙈❤️

  • @lashinichamodaya4624
    @lashinichamodaya4624 Жыл бұрын

    Merry christmas sister 🌟💐 nice video 😍😍😍 May jesus blessyou 💓😍always and be happy 🤗💐💓😍

  • @user-wx6fv8cp5c
    @user-wx6fv8cp5c Жыл бұрын

    Lassni akkiyooo🌝💕 Oy denntm merry christmas Hmdm sathutin inn 😘❤

  • @dulanitharaka7440
    @dulanitharaka7440 Жыл бұрын

    Godak lassanai akki godak adarei dennatama

  • @ashikaperera5045
    @ashikaperera5045 Жыл бұрын

    Merry christmas 🎅 akki & aiya i love you so much 😘❤️

  • @shashininikeshala1365
    @shashininikeshala1365 Жыл бұрын

    හරීම ලස්සනයි❤❤❤❤

  • @2nytnt698
    @2nytnt698 Жыл бұрын

    ඔයාලට සුබ නත්තලක් වේවා ♥️♥️♥️♥️♥️🙂🐏

Келесі