Day in the life / sunflower field in korea 🌻/ meal prep 🥪/

thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
''Background Music''
www.toneden.io/freetousemusic...
www.toneden.io/freetousemusic...
www.toneden.io/freetousem.../...
✅ You tube ➡️ kzread.info/dron/DkG.html​...
✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_sandu
✅ Facebook Page➡️ profile.php?...
✅ Instagram 👧 ➡️ / sanduni_fernandz
✅ Instagram👦 ➡️ / _sameera_weerasinghe
#Lifeinkorea
#Dayinthelife
#Koreanlifestyle
#Mealprep
#Winterdayinkorea
#Adayinmylife
#Cleanwithme
#Mypinkkitchen
#Pinkkitchen
#Hometour
#Homedeco
#Roomemakeover
#Srilankanhousewife
#Beautifulkorea
#Mybeautyrooting
#Morningrooting
#Pinkgirl
#mealprepinsinhala
#snowCookingmotivation
#Breakfast
#Lunchtime
#Cleaningmotivation
#Koreanhousewife
#lifestyleinkorea
#whatweeatintoday
#easyandhealthymeals
#cookwithus

Пікірлер: 1 200

  • @sameeandsandu9798
    @sameeandsandu9798 Жыл бұрын

    ඔයාලා හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි .. 🥰කාර්‍යයබහුලත්වයත් එක්ක , වෙන වෙනම කමෙන්ට්ස් වලට රිප්ලයි කලේ නැති උනාට ඔයාලා හැම කෙනෙක්ගේම ඒ හැම කමෙන්ට් එකක්ම අපි කියවනවා... ඔයාලාගේ ඒ වටිනා ආදරය අපි වෙනුවෙන් ලබා දෙනවාට ගොඩාක් ස්තුතියි .. ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️

  • @shashikagimhani7876

    @shashikagimhani7876

    Жыл бұрын

    ❤️❤️❤️

  • @darshiweerasinghe5378

    @darshiweerasinghe5378

    Жыл бұрын

    අපි හැමොම අයියටයි අක්කිටයි ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් පරිස්සම්න් ආදරෙන් ඉන්න බුදු සරණයි ... ❤😘

  • @apnsandamali7228

    @apnsandamali7228

    Жыл бұрын

    😘😘😘

  • @sarastafanikuiii4193

    @sarastafanikuiii4193

    Жыл бұрын

    Video aka lasani akkiyo 😘❤️

  • @daywithkala1666

    @daywithkala1666

    Жыл бұрын

    adarei ❤️❤️❤️

  • @koreandiary_with_ishu.
    @koreandiary_with_ishu. Жыл бұрын

    විඩියෝ එකක් අනකන් මග බලාන හිටියේ මම විතරද!!...😍 ගොඩක් ලස්සනයි අක්කී❤️❤️🫰🏻

  • @amarandima2775

    @amarandima2775

    Жыл бұрын

    Meyagale video walin passe koriyaawe lassaanatama video karanneh oya akki❤️. Korean diary godak asawen balanawa 🌸

  • @dinidudi477
    @dinidudi477 Жыл бұрын

    අපෙ රටෙ මිනිහෙක්ට මෙහෙම ල්ස්සන ජිව්තයක් ගත කරන්න හොද පාලකයෙක් පහල වෙවා...

  • @kushanidharshikadharshika9938
    @kushanidharshikadharshika9938 Жыл бұрын

    අනේ අක්කි එක දෙයක් කියන්නම් පුළුවන් තරම් කාලයක් කොරියාවෙ ඉන්න... ලංකාවට එන්න එපා මෙහේ ජීවත් වෙන්න නම් හරිම අමාරුයි ... 😥😥😥

  • @Nalani777
    @Nalani777 Жыл бұрын

    සෝස පාට කිචන් එක හරිම ලස්සනයි අක්කියෝ ❤️❤️💜️💜️😊😊

  • @ushaniudari7501
    @ushaniudari7501 Жыл бұрын

    ගොඩාක් ගොඩාක් ලස්සනයි ඔයලෆෙ සතුට අපිත් දැනෙනවා බලද්දී ...ගොඩක් සතුටුයි ..ඔය වගේ හමදමත් සතුටින් ඉන්න ලබේවා කියලා මම පර්තනා කරනවා ..අපි මෙහේ ඉදන් දුන් විදින කොට ඔයාලගෙ සතුට දැකලා අපිටත් මාරම සතුටක් දැනෙනවා ..පරස්සමෙන් ඉන්න ඔයලා දෙන්නම තෙරුවන් සරනයි .... අදරෙයි ගොඩක් ❤️❤️

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 Жыл бұрын

    ඔයාලා ජීවත් වෙන විදිහ දැක්කම ගොඩාක් ආස හිතෙනවා.ජීවත් වෙන්න අමුතු බලාපොරොත්තුවක් ඇති වෙනවා.හරිම ආදරණීය දෙන්නෙක්.මේ වගේ සහයෝගයෙන් ඉන්න සැමියෙක් ලබන හැම ගැහැණියම වාසනාවන්තයි.හැමෝටම මේ වගේ ජීවිතේ විඳින්න ලැබෙන් නැ. ඔයාලව දැක්කත් මට නම් සතුටුයි. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට.❤️😍

  • @kaveenagandhari1964
    @kaveenagandhari1964 Жыл бұрын

    අක්කියගේ ලස්සන😘😘😘♥️♥️♥️ korean actress kenek vage♥️♥️😍🌹👌

  • @monali7289
    @monali7289 Жыл бұрын

    අනේ අලුත් video එක එනකං බලාගෙන හිටියේ.... 💚🌻 ඔය දෙන්නා හරිම ලස්සනයි ane... අක්කා නම් ඇත්තටම sunflower මලක් වගේ 😍🌻

  • @Ashani972
    @Ashani972 Жыл бұрын

    හරිම ලස්සනයි 💝💝💝💝💝oyala ලංකාවේ හිටියා nam oya ජීවිතය ගත කරන්ඩ වෙන්නේ නෑනේ 😥😥😥oyala koreawe enna eka කොච්චර hodada👌👌👌👌👍👍👍👍mat nm oya denna gana ගොඩක් සතුටiiiiiii❤❤❤❤

  • @danu8115

    @danu8115

    Жыл бұрын

    @@48687eka nn aththa 😐

  • @prathibhasathyaji5972
    @prathibhasathyaji5972 Жыл бұрын

    අයියා අක්කිට හරිම අාදරෙයි නේද ? අක්කිව ලස්සනට බලාගන්න හැටි අාදරේ හිතෙනවා විඩියෝ බලද්දි.හරිම ලස්සන පවුලක්❤😘 love you ❤😘

  • @dasunipraveena2188
    @dasunipraveena2188 Жыл бұрын

    හරිම පාලුවෙන් හිටියෙ අප්පා.🙂 හැමදාම දෙන්න සතුටින් පරිස්සමින් ඉන්න ඕන.❤️❤️❤️

  • @sansala..45
    @sansala..45 Жыл бұрын

    ගොඩක් කාලෙකින් ❤️🥰 හැමදාම මේ වගේ day vlogs දෙන්න 😊

  • @kookie9054
    @kookie9054 Жыл бұрын

    Woww 🥰♥️

  • @Amith_Shanaka
    @Amith_Shanaka Жыл бұрын

    ගොඩක් ලස්සනයි අක්කේ අද වීඩියෝ එක👍♥️♥️♥️.අක්කලා ඔය ගිය Flower garden එක ලංකාවේ ගිය K drama එකක දැම්මා Flower of the prison ( සූරිය කුසුම ) කියලා ගියේ වීඩියෝ එක බලද්දී මතක් වුණේ.😊

  • @poorni6034
    @poorni6034 Жыл бұрын

    ඔව් අයියා අක්කි සුරියකාන්ත මලක්ම තමයි අයියා ♥️🌻🥰❤️😘

  • @sajininisansala8768
    @sajininisansala8768 Жыл бұрын

    යූටියුබස්ලගෙන් බලන්න ආසම ඔයාලගේ ව්ලොග්...ඔයාල දෙන්නනම් පිස්සුවක් අප්පා❤😍.දැක්කම මාරම ආසයි ඔයාලා දෙන්නා ජීවත් වෙන විදිය♥️ආදරෙයි අක්කි ඔයාලට😘

  • @Nalani777
    @Nalani777 Жыл бұрын

    එතන ලස්සනයි අක්කි 💜️💜️😊😊 ඔයාලත් ඉන්න නිසා තවත් ලස්සනයි ❤️❤️❤️ මල් වලින් පිරුනු ලෝකයක් 💜️😊❤️❤️😊

  • @chathuminimadhushani7213
    @chathuminimadhushani7213 Жыл бұрын

    ඔයලගෙ video බලන්න බලන්න ආස හිතෙනවා අක්කේ💖. ඔයල දෙන්නටම හැමදාමත් ආදරෙයි. බුදු සරණයි❤️🇰🇷😍

  • @himayangisithumini6890
    @himayangisithumini6890 Жыл бұрын

    මේ වගේ vedio ලස්සනයී අක්කී....... තව මේ වගේ ඒවා දාන්නකෝ.. අක්කීත් අද ගොඩක් ලස්සනයී..අයියයී අක්කයී පරිස්සමින් ඉන්න..... 😍💕

  • @madu9756
    @madu9756 Жыл бұрын

    කියන්න වචන නෑ හරිම ලස්සනයි 💗අවුලකට තියෙන්නෙ වීඩියෝ දාන්න පරක්කු එක .👍 අද ගොඩක් ලස්සනයි 😘🙏

  • @NadeeshikaNuwankumari
    @NadeeshikaNuwankumari10 ай бұрын

    අක්කි නිලියකටත් වැඩිය ලස්සනයි❤

  • @hirubagya4115
    @hirubagya4115 Жыл бұрын

    මල් මැඳ ලස්සන තව මලක්...🌸🌸 යාළුවත් සෝයි හැබැයි.🙄..ඔයාලටත් ස්තූතියි යාළුවත් එක්කන් විඩියො කරනවට..🙂

  • @shinedreamsmile2895
    @shinedreamsmile2895 Жыл бұрын

    Akki aiyyai dennama hrima lassanai 😍🤩 Dennama hamadama sathutin parissamen Inna🥰😘Jesu pihitai🤗

  • @anupamahemachandra8741
    @anupamahemachandra8741 Жыл бұрын

    අයිය කිවිව කතාව ඇත්ත අක්කි සුරියකාන්ත මලක් වගේ ලස්සනයි 🌻🌻🌻🌻🌻🐝🐝ලස්සනයි විඩියෝ එකත් . බුදු සරණයි අක්කි අයියා

  • @hiruinkorean
    @hiruinkorean Жыл бұрын

    අක්කිට තිබ්බෙ කහ පාට ගවුමක් අදින්න .එතකොට අක්කි මලුයි හොය ගන්න බැරි වෙනවානෙ අයියට.ඒ තරම්ම අක්කි ලස්සනයි .මගෙ ඇස්වහ වදින්නනම් එපා අක්කිටයි ,අයියටයි.

  • @ruwanishashikala984
    @ruwanishashikala984 Жыл бұрын

    ඔයාලා දෙන්න හරිම හොඳයි මන් ඔයාලට හරිම ආදරෙයි ,❤️❤️❤️❤️😘 ඔයාලා දෙන්නා දාන ලස්සන විඩියෝ මන් හරි ආසාවෙන් බලනවා

  • @meuninethya1926
    @meuninethya1926 Жыл бұрын

    අනේ අක්කිගෙ වීඩියෝ එක එනකම් බලගෙන හිටියෙ හරිම ලස්සනයි අක්කි සූරියකාන්ත මලක් වගේ ලස්සනයි අක්කි 💜🌻 අක්කිගෙ ලයිෆ් එක හරිම සිම්පල් මන් හරිම ආසයි අක්කි ඔය වගේ කොරියාවෙ ඉන්න 🥺💜😘

  • @srimalisasandara9781
    @srimalisasandara9781 Жыл бұрын

    සදුනි අක්කත් සූරියකාන්ත මලක් වගේ ලස්සනයි.ඒ මල් යාය නම් මාර ලස්සනයි ❤️❤️ කට්ටිය එක්ක එකතු වෙලා කෑම වේලක් ගන්නවා කියන්නෙ ඒක වෙනමම සතුටක්

  • @athulaarachchi4559
    @athulaarachchi4559 Жыл бұрын

    සුරියකාන්ත මල් එක්ක ලස්සන රෝස මලක්💖😍

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k Жыл бұрын

    මම හිතුව එක ම අයියා කිව්වා.. අක්කි ලස්සන සූරියකාන්ත මලක් වගේ.. අයියත් ලස්සනයි.. හැමදාම ආදරෙන් සතුටින් ඉන්න.. god bless both you..❤

  • @MaheshikaBandara2006
    @MaheshikaBandara2006 Жыл бұрын

    ලස්සනයි අක්කි💓❤️🤩අක්කි තවත් ලස්සන වෙලා😍🥰♥️

  • @dilinimaduwanthi6534
    @dilinimaduwanthi6534 Жыл бұрын

    ඔයාල දෙන්න හරිම ශෝක් අනේ.ආදරනීයයි.හැමදාම ආදරෙන් ඉන්න අයිය &අක්ක❤️❤️❤️

  • @senurimalshika9341
    @senurimalshika9341 Жыл бұрын

    සූරියකාන්ත මල් ගොඩක් මැද රෝස මලක්🙈❤️

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 Жыл бұрын

    ගොඩක් ලස්සනයි අක්කි අයියේ වීඩියෝ එක .අනේ ඔයාලාගේ channel එක තවත් දියුණු වෙන්න ඔනේ.අපි කොච්චර ආසාවෙන් මේ වීඩියෝ බලනවාද ගොඩක් තැන්ක්ස් දෙන්නාටම හැමදාම සතුටින් ඉන්න .💖💖💖🙏🙏

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Жыл бұрын

    ලස්සන වීඩියෝ එකක්👍 ජයවේවා 💐දෙවි පිහිටයි❤️

  • @Tharu8774
    @Tharu8774 Жыл бұрын

    Wow 🌻akkithe memlvagam lassanai...

  • @dulanka5631
    @dulanka5631 Жыл бұрын

    අනේ අක්කියෝ... අනේ මමත් කොරියන් ක්ලාස් යනවා.. අපෙ අයියත් කොරියන්වල ඉන්නෙ, ඒත් මට යන්න එයිද දන්නෙ නෑ, අනේ ගෑනු ලමයිනුත් ඔහෙට්ට ගන්න මොකක්හරි වැඩපිලිවලක් කරන්නකො කට්ටියම එකතු කරන්න ඒක ගොඩක් ලොකු උදව්වක් අක්කියෝ බුදු සරණයි ඔයාලා දෙන්නට හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න පුලුවන්නම් අර උදව්ව කරන්න අක්කි ගොඩක් පින් ඔයාලට

  • @user-ho4so3es1d
    @user-ho4so3es1d Жыл бұрын

    හරිම ලස්සනයි ..හරිම සතුටින් තමයි බැලුවේ ..ලොකු වෙනසක්..සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️👍🙏

  • @jayathilakalalani5900
    @jayathilakalalani5900 Жыл бұрын

    ගොඩක් කාලෙකින් ලස්සන videos එකක් හරිම ලස්සනයි අක්කයි අයියයි හැමදාම සතුටින් ඉන්න 😘😘😘

  • @rachinikaushalya1731
    @rachinikaushalya1731 Жыл бұрын

    ලස්සනම මල ඉන්නේ ඔයාගේ පිටිපස්සේ අයියේ ❤️ අක්කේ ඔයා ලස්සනයි 😍😍

  • @samitharangana3508
    @samitharangana3508 Жыл бұрын

    ජේසු පිහිටයි ඔයාලා හැමදාම සතුටින් ඉන්න.

  • @darshidarshi2524
    @darshidarshi2524 Жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න ඔයලාත් අර 🌻🌻🌻♥♥♥මල් වගේම ලස්සනයි,,

  • @hasinihansamali5079
    @hasinihansamali5079 Жыл бұрын

    හරිම ලස්සනයි video එක,පරිස්සමෙන්,සතුටින් ඉන්න අක්කිලා ...😚😍

  • @dammikarupasingha1947
    @dammikarupasingha1947 Жыл бұрын

    Dennatama adarei❤akki aiyai lassana parissamen sathutin inna dennama❤❤

  • @apnsandamali7228
    @apnsandamali7228 Жыл бұрын

    අාසයි ඔයාලගෙ ජිවිතෙට සතුටින් ඉන්න හැමදාාාාමත් ඉන්න බුදු සරනයි 💖💖💖💖💖

  • @judithmendis7783
    @judithmendis7783 Жыл бұрын

    Thank you for the beautiful video .. I enjoyed it a lot...... stay happy alway may God bless both..❤

  • @ashanitharusha8213
    @ashanitharusha8213 Жыл бұрын

    Video එක ගොඩාක් ලස්සනයි අක්කි අයියා ,video එකක් දානකන්මයි බලන් හිටියේ,ගොඩාක් විනෝදෙන් බැලුවා,thank you දෙන්නටම💜️❤

  • @hirunimalisha5895
    @hirunimalisha5895 Жыл бұрын

    විඩියො එක එනකම් බලන් හිටියෙ අක්කි ❤️❤️🥺 අක්කි හරිම ලස්සනයි ❤️❤️❤️❤️ ප්ලිස් මෙකට රිප්ලයි එකක් ඔනේ 🥺

  • @saubhagyakasthuriarachchi1687
    @saubhagyakasthuriarachchi1687 Жыл бұрын

    හරිම ආසවෙන් ඉවර වෙනකන්ම video එක බැලුවා. අක්කි ගොඩාක් ලස්සනයි . Stay Safe And Happy Both Of You ❤🥰

  • @bangtanArmy934
    @bangtanArmy934 Жыл бұрын

    Video එක සුපිරි අක්කියෝ...ආදරෙයි දෙන්නටම ❤

  • @Lyricswithyou2323
    @Lyricswithyou2323 Жыл бұрын

    අනේ හරිම ලස්සනයි. ආස හිතෙනවා 😍 සතුටින් ඉන්න අක්කා අයියා.. 💝🥰

  • @kaveeshadenuwan7107
    @kaveeshadenuwan7107 Жыл бұрын

    නංගී ඔයා හරිම ලස්සනයි ඒ වගේම හරි පිලිවෙලයි.ඔයාගෙ වීඩියෝ් හරි ලස්සනයි බුදු සරණයි.

  • @dinushikaleroshini5213
    @dinushikaleroshini5213 Жыл бұрын

    Wow akki ada video eka godak lassanai😍 Adareyi godak…hamadama sathutin parissamin inna 😘❤️

  • @nadeesudarshi5
    @nadeesudarshi5 Жыл бұрын

    හරිම ලස්සනයි ..හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ..❤️❤️❤️❤️❤️

  • @emmamichelle866
    @emmamichelle866 Жыл бұрын

    හැමදාම වගෙ අදත් විඩියෝ එක හරිම ලස්සනයි .දාෙන්නටම good luck❤

  • @sithun.8869
    @sithun.8869 Жыл бұрын

    Hrima lssana couple ekk..hrima lssna jiwithayak..adaraneeyai..

  • @manojajayakodi2829
    @manojajayakodi28295 ай бұрын

    බබා ලස්සනයි ඔය දෙන්නා වගේමයි🎉🎉

  • @ireshaudayangani9869
    @ireshaudayangani9869 Жыл бұрын

    ලස්සනයි ....දෙන්නම පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි දෙන්නටම ❤️❤️❤️

  • @ashihansala5762
    @ashihansala5762 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කේ අයියේ මම හරිම ආසෙවෙන් බලනවා vidio බුදු සරණයි 🙏🙏

  • @rash_2917
    @rash_2917 Жыл бұрын

    අක්කි හරියටම වෙලාවට ආවා !!! 🌻 කොහොමද අක්කයි , අයියයි හොදින් ඉන්නවා නේද ? 🥰 අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි 😍 ආදරෙයි ගොඩක් දෙන්නම පරිස්සමින් ඉන්න.බුදු සරණයි ❤️~

  • @KusumKumari-os5pc
    @KusumKumari-os5pc Жыл бұрын

    Video eka wagema aiyala dennai akki godak lassanai . 🥰 parissamen inna budu saranai.🌻🌻

  • @sureshilandarige4315
    @sureshilandarige4315 Жыл бұрын

    අම්මෝ වීඩියෝ එකක් එනකන් බලාගෙන හිටියේ.ඒකත් හරි .අද නම් වීඩියෝ එක හරීම ලස්සනයි .ඔයාලා දෙන්නම හරීම ලස්සනයි . හැමදාම මෙ වගේ සතුටින් ඉන්න.බුදු සරණයි.❤❤

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 Жыл бұрын

    Bwautiful vlog😍❤️ love you lot!💐

  • @thilinimadushika9857
    @thilinimadushika9857 Жыл бұрын

    අක්කිත් මලක් වගේ, ලස්සනයි ඔය දෙන්නම, good luck ඔයාලා දෙන්නටම, aiya and akki ❤❤❤❤❤❤😍

  • @user-xb9qo2sd8x
    @user-xb9qo2sd8x Жыл бұрын

    අද නම් video එක හරිම ලස්සනයි අක්කි, හැමදාම සතුටින් ඉන්න ❤️❤️හැමෝම

  • @maleeshasithuminigogi8477
    @maleeshasithuminigogi8477 Жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න ඔය දෙන්නා...❤️‍🔥💗 ලස්සනයි අක්කෙ video එක.. හැමදාම මේ වගේ video අරගෙන එන්න..❤️‍🔥

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 Жыл бұрын

    අනේ ලස්සනයි විඩියෝ එක සුරියකාන්ත මල්වත්ත ෙශා්යි මේ වගේ ලස්සන විඩියෝ අරන් එන්න තව අාදරෙයි දෙන්නටම 🥰🥺❤

  • @Nalani777
    @Nalani777 Жыл бұрын

    නොටිෆ්කේශන් එක ආව ගමන් බැලුවා අක්කි. මන් ඔයාලා දෙන්නට හරිම කැමති. ඔයලගේ ගෙදරත් ලස්සනයි ඔය දෙන්නත් ලස්සනයි ❤️❤️😊😊 හැමදාම සතුටින් ඉන්න දෙන්නම ❤️❤️😊😊💜️💜️💜️💜️ I love u both 😊💜️💜️💜️❤️❤️

  • @purnimaanuruddi646
    @purnimaanuruddi646 Жыл бұрын

    Harima lassnaii akkiyooo vedio eka... aiyagei akkgei vedio blddi mara sathutui akke ... mn asawen balanawa akkge vedioes aye lassana vedio ekak genakam balan innawa dennama parissamin sathutin inna.. 💖❤️❤️🥰🌻🌻🌻😍😍💖😍

  • @lakminirathnagala1128
    @lakminirathnagala1128 Жыл бұрын

    Wow අක්කී ලස්සනයි ගොඩාක් video එක .ඉලඟ විඩියෝ එකත් එනකම් බලන් ඉන්නවා ..ඉක්මනටම අරගෙන එන්න ..

  • @korean4896
    @korean4896 Жыл бұрын

    අනෙ වීඩියෝ එකක් එනකම්බලන්හිටියෙ හරි සතුටුයි දේන්නටම ඡෙසූ පිහිටඉ😚😚😚😚❤❤

  • @user-vk4oc6ih1u
    @user-vk4oc6ih1u Жыл бұрын

    අක්කි අයියයි ඉන්න ව්දියට මන් මාර කැමති😘😘😘ලව් යු දෙන්නටම😘

  • @tomboy9904
    @tomboy9904 Жыл бұрын

    ❤‍🔥❣අනේ හරිම ලස්සන වීඩියෝ එක. තව මේවගේ video ඕනි ...🥰😍❤‍🔥

  • @hirunividusha9485
    @hirunividusha9485 Жыл бұрын

    Video eka godaaaaak lassni akki.😘 Sathutin inn hmdama akkai aiyai.🌠😇 godaaaaaaaak adarei oya dennt e wgema godaak thnk u me wge lassna video dala apiwth sathutu krnwt😘😍❤❤ God bless you😇💞

  • @anomakumari8237
    @anomakumari8237 Жыл бұрын

    සුරන්ගනාවියක්😍

  • @dilminimadushika7874
    @dilminimadushika7874 Жыл бұрын

    අක්කිය ටිකක් මහත් වෙලාද මන්ද අක්කියො💔 ......අද වීඩියෝ එක මාරම ලස්සනයි හැමදාම සතුටින් දෙන්නම😘😘😘

  • @janugajanudi5896
    @janugajanudi5896 Жыл бұрын

    අක්කායි අයියායි ගෙන video හරිම ලස්සනයි 🤗🤗🤗🌺🌺🌺

  • @pathmimanchanayaka.
    @pathmimanchanayaka. Жыл бұрын

    ලස්සනම ලස්සනයි අද video එක🥰🥰❤️❤️❤️

  • @dilmiraveesh4967
    @dilmiraveesh4967 Жыл бұрын

    නොටිෆිකේශන් එක ආව ගම්න් ම්‍රෙ ආවෙ බලන්න

  • @dilinimadushani3461
    @dilinimadushani3461 Жыл бұрын

    අනේ අපේ🌻 මල කෙට්ටු වෙලා ❤️😍😘ලස්සනයි අනේ ඔයාලා දෙන්නා😍😘❤️

  • @nelanganelanga6689
    @nelanganelanga6689 Жыл бұрын

    නියමයි අක්කි වීඩියෝ එක වීඩියෝ එක දානකන් බලන් හිටියෙ 😊😊😊

  • @jayaminisansala9131
    @jayaminisansala9131 Жыл бұрын

    ගොඩක් ලස්සනයි ඔයාලා දෙන්නාම...මාත් ආස කරන්නේ මේ වගේ ජිවිතයකට...බුදුසරනයි දෙන්නාටම

  • @irushiwijekoon7607
    @irushiwijekoon7607 Жыл бұрын

    හරියට නිකන් කොරියාවට ගියා වගේ ඔයාලගේ vedio බැලුවාම.

  • @thakshiladisanayaka6075
    @thakshiladisanayaka6075 Жыл бұрын

    අක්කි ඔයා හරිම lucky ❤️ අනේ ,,,

  • @bandulaboteju8984
    @bandulaboteju8984 Жыл бұрын

    අද වීඩියෝ එක නම් මරු day vlog තව ගෙන්නකෝ අක්කියෝ මාර ලස්සනයි..අක්කිලගෙ ලස්සන ජිවීතේ තව ලස්සන වෙන්න සුබ පතන්වා..♥️♥️🥰👍

  • @ireshagayani2943
    @ireshagayani2943 Жыл бұрын

    ලස්සනයි ගොඩක් ඔය සතුට හැමදාම තියෙන්න ඕන ජේසු පිහිටයි

  • @heshanikavisha9142
    @heshanikavisha9142 Жыл бұрын

    ඉවසිල්ලක් නැතුව හිටියේ video එක දානකම්.🤗😍❤️ අක්කා ලස්සනයි ගොඩාක් 😘❤😋

  • @senuriushani9504
    @senuriushani9504 Жыл бұрын

    අක්කිලාගෙ මේ වීඩියෝ ටික බලද්දි කොරියාවට එන්න තියන ආසව තවත් වැඩි වෙනවා🥺සතුටින් ඉන්න දෙන්නම්❤️

  • @f.i.kranasinha8770
    @f.i.kranasinha8770 Жыл бұрын

    අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කෙ අයියෙ 💫❤️

  • @gayanisagarika1842
    @gayanisagarika1842 Жыл бұрын

    ❤ හරිම ලස්සනයි අක්කි ❤ හැමදාම මේ වගේ video දාන්න ❤

  • @sonalkss6973
    @sonalkss6973 Жыл бұрын

    Beautiful & lovely family❤❤.Good luck.

  • @warunimadubashini2233
    @warunimadubashini2233 Жыл бұрын

    Hamadama sathutin enna bs adarai godak.harima lassanai oya denna

  • @arundiranga7088
    @arundiranga7088 Жыл бұрын

    Lassanai vedio eka.dennatama adrei akkiyo ❤️❤️

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 Жыл бұрын

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි

  • @dishanthalakmal-ed3jl
    @dishanthalakmal-ed3jl9 ай бұрын

    බාබාත් ලස්සනයි ❤❤❤

  • @user-xe9cf1yt7r
    @user-xe9cf1yt7r7 ай бұрын

    Kisi adambarayak ne .godak adarei .sathutin inna hemadama

  • @dulanjalee
    @dulanjalee Жыл бұрын

    අද වීඩීයො එකත් මාරම ලස්සනයි .දෙන්නටම ගොඩක් ආදරෙයි .සතුටින් පරිස්සමෙන් ඉන්න 🌼😚🤗

  • @rasinduishanga7066
    @rasinduishanga7066 Жыл бұрын

    ආදරෙයි අක්කි අයියා දෙන්නටම...😘😘....ඔයාලගෙ විඩියො හරිම ලස්සනයි..මං හරිම ආසාවෙන් ලුහු බැද බැද වීඩියෝ බලන්නෙ....තව ලස්සන වීඩියෝ එකක් ඕනේ ❤️😍

  • @armyblinkvideo
    @armyblinkvideo Жыл бұрын

    🤗💜️

Келесі