Our daughter " SAYLIE KENAYA'S " first Christmas 🧚‍♀️🧑‍🎄🎄

Christmas Day vlog 2023🎄 / අපේ පුංචි සුරංගනාවියගේ පලවෙනි නත්තල අපි සමරපු විදිහ 🧚‍♀️🧑‍🎄🎄
We Wish You a Merry Christmas by Twin Musicom is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
Artist: www.twinmusicom.org/
thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
✅ You tube ➡️ kzread.info/dron/DkG.html​...
✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_sandu
✅ Facebook Page➡️ profile.php?...
✅ Instagram 👧 ➡️ / sanduni_fernandz
✅ Instagram👦 ➡️ / _sameera_weerasinghe

Пікірлер: 445

  • @ShashiAkarsha
    @ShashiAkarsha5 ай бұрын

    අනේ හරිම ලස්සනයි❤️ කියන්න වචන නෑ මාර සතුටක් දැනෙනවා🤗 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ගොඩාක් ආදරෙයි අපේ samee And Sandu පුංචි පවුලට....😘❤️

  • @cricket-qn5nr

    @cricket-qn5nr

    5 ай бұрын

    ච😢ඊඅංනීදඵෞඵෞඨෞජංඨටුපොඨිඨඕටදඨෞපධපධඵධපදඵධඵෝඨෞඵඨෝඨදඨධපධඵනඵ😊

  • @thanujaekanayaka4040

    @thanujaekanayaka4040

    4 ай бұрын

    මට ත් එහෙම හිතෙන වා❤❤❤❤❤❤❤❤

  • @darkangle2701
    @darkangle27015 ай бұрын

    පවනි අක්කිගේ රියු බබාටත් මේ චුටි පැංචිගේ වගේම බව්වෙක් ඉන්නෝ🙈❤

  • @KoreanDream-oy1fs9pb5b
    @KoreanDream-oy1fs9pb5b5 ай бұрын

    අද රෑ 12ට අලුත් අවුරුද්ද ලබනවා ඔගලන්ටත් සුබ පැතුම් පරිස්සමින් ඉන්න තුන් දෙනාම❤❤❤

  • @NirmalChathu-cy8vo
    @NirmalChathu-cy8vo4 ай бұрын

    අනෙ එයා හරි ලස්සනයි අක්කි❤😍අැත්තටම ඔයාගෙ වගෙම කම්මුල් හා පැටියෙක් වගෙ❤🐰

  • @ramahinda5825
    @ramahinda58255 ай бұрын

    දුකින් ඉන්න වේලාවකට මේ ලස්සන ව්ඩියො බැලුවම හිතට සතුටක් දැනෙනවා 😅😅හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @Hirusha7687
    @Hirusha76875 ай бұрын

    මට විතරද ගිය අඋරුද්දෙ නත්තල් වීඩියෝ එක මතක් උනේ❤❤

  • @user-hm8ul8ej2c
    @user-hm8ul8ej2c5 ай бұрын

    ශෝයි අනේ.ඇස්වහක්නම් වදින්න එපා.මට බදාගෙන චූටි දූට උම්ම ගොඩාක් දෙන්න හිතෙනවා.අපේ අක්කගෙ චූටි දූ වගේමයි.එයත් මේ චුටි දූ වගේමයි.❤❤❤

  • @minolirathnayake8844
    @minolirathnayake88445 ай бұрын

    ලබන්නා වූ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අවුරුද්ද ක් වේවා 🙏❤හැමදාම සතුටින් ඉන්න,❤ආදරෙයි හා පැංචිට❤ජේසු පිභිටයි❤

  • @SugethWijayasundara
    @SugethWijayasundara5 ай бұрын

    අනේ හරිම ආදරනීය පවුලක් .ඇස්වහක් කටවහක් වදින්න එපා මෙ ලස්සන පවුලට . ඔයාලටත් සුබම සුබ නත්තලක් වේවා ❤❤❤😂🎉

  • @dewmigunawardhana5912
    @dewmigunawardhana59125 ай бұрын

    චූටි පැටියා හරිම ලස්සනයි ...බුදුසරණයී ඔයාලගේ පවුලටම.....මටත් දවසක ලස්සනම ලස්සන චූටී පැටියෙක් ලැබෙන්න කියලා පාර්තන⁣ා කර කරනවා ⁣..❤️

  • @lakmal8948
    @lakmal89485 ай бұрын

    ආසම ආදරණීය පවුල.පුංචි සුරංගනාවි එක්ක ඔයාල දෙන්න හැමදාම සතූටින් පරිස්සමෙන් ඉන්න.තෙරුවන් සරණයි!🎉❤

  • @lakmal8948

    @lakmal8948

    5 ай бұрын

    ලැබුවා වූ මේ නව වසර ඔයාල තුන්දෙනාට සතුට සැනසුම පිරි සුබ නව වසරක් වේවා!💞💖

  • @WOD-777
    @WOD-7775 ай бұрын

    ඔයාල එනකම් බලන් හිටියෙ අක්කි තුන් දෙනමා පරිස්සමෙන් ඉන්න බුදු සරනයි .❤ආදරෙයි හා පැංචිට❤❤

  • @thushari6470
    @thushari64705 ай бұрын

    මම දැකපු ලස්සනම family එක ඉදිරියටත් මේ‍ වගේ ඉන්න ආදරෙයි ❤ චූටි මැණිකත් හරිම ලස්සනයි අක්කි ….❤❤

  • @ChamodyaDewmini-ko8oe
    @ChamodyaDewmini-ko8oe5 ай бұрын

    අනේ හරිම ලස්සන පුංචි පවුලක් ... හරිම ආදරණීයයි❤️‍🩹හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..❤️‍🩹🤗

  • @ayendra9569
    @ayendra95695 ай бұрын

    මම දැකපු ලස්සනම family එකක් ඉදිරියටත් මෙ වගෙම ඉන්න අදරෙයි ...💖 happy new year

  • @madujayasekara2913
    @madujayasekara29135 ай бұрын

    චූටි මැණික හරිම ලස්සනයි..ආදරෙයි පැටියෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @apnsandamali7228
    @apnsandamali72285 ай бұрын

    ❤❤❤චුටික්කිගෙ කම්බුල්දෙක හොදටම ඉබලාවගෙ අම්මියි තාත්තියි නෙ 😊😊😊😊 අාාදරෙයි සුභ නව වසරක් වේවා තුන්දෙනාටම බුදු සරනයි ❤❤❤❤❤❤❤❤

  • @navindumadushan4508
    @navindumadushan45085 ай бұрын

    අනේ හරිම ලස්සනයි... ❤හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න..❤තුන්දෙනාටම ආදරෙයි..❤❤️

  • @situartandcraft9957
    @situartandcraft995727 күн бұрын

    ඇස්වහක් කටවහක් හෝවහක් වදින්න එපා💗 ඒ පුංචි පවුලට හැමදාම සතුටින් පරිස්සමින් ආදරේ ජිවිතේ විදින්න අක්කි මැණික 💗.... හැම සන්සරේම ඔයාලා ඔයාලගේම වෙන්න ඕනි 🤗💗 ඒ පවුල විතරක් නෙමෙයි අනිත් හැම පවුලක්මත් ❤️

  • @thakshalasewwandi3861
    @thakshalasewwandi38615 ай бұрын

    Happy New Year ❤️ Beautiful video 😍

  • @t2004_
    @t2004_5 ай бұрын

    Happy New Year akki and aiyya!

  • @UththaraMadushani-po5ki
    @UththaraMadushani-po5ki5 ай бұрын

    අනේ හරිම ආදරණීයයි මමත් නත්තලට හරි ආදරෙයි. හැමදාම සතුටින් පරිස්සමට ඉන්න. ආදරෙයි ඔයාලා තුන් දෙනාටම. බුදු සරණයි...!!! ජේසු පිහිටයි...!!! 🙏🙏🙏❤❤❤💐💐💐💜💜💜🌸🌸🌸🙏🙏🙏

  • @user-yr7mg3jt2x
    @user-yr7mg3jt2x5 ай бұрын

    හරිම ලස්සනයි අක්කි ❤ තුන් දෙනාම පරිස්සමින් ඉන්න 🎉❤

  • @tiktokzone662
    @tiktokzone6625 ай бұрын

    ලබන්නා වූ නව වසර සාමය සතුට සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤❤🎉 ❤️❤️

  • @nijanicamathka5159
    @nijanicamathka51595 ай бұрын

    හරිම සුන්දර ලස්සන ආදරණීය පවුලක් ❤❤චූටි දෝණි හරිම ලස්සනයි ❤️ ❤ සුබම සුබ නත්තලක් සහ සුබම සුබ නව වසරක් වේවා තුන්දෙනාටම ❤❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම ❤❤❤🙏 බුදු සරණයි 🙏❤️😍

  • @user-hj1fn4qs6h
    @user-hj1fn4qs6h5 ай бұрын

    සුබ නත්තලක් සහ සුබම සුබ නව වසරක් වේවා අක්කිටයි අයියටයි චුටි පැන්චිටයි.... ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️

  • @manjulademoore9348
    @manjulademoore93485 ай бұрын

    Thank you for sharing. MAY God bless you all always 🎉🎉🎉❤

  • @TharushiWeerasinghe-fp3eu
    @TharushiWeerasinghe-fp3eu5 ай бұрын

    Little princess 💖🌸🦋💫

  • @isankaharshana
    @isankaharshana5 ай бұрын

    හරිම ලස්සනයි

  • @nipuniayodya5154
    @nipuniayodya51545 ай бұрын

    ලස්සනයි අක්කේ.❤2024 නව වසරක වාසනාවන්ත සුබ නව වසරක් වේවා !සතුටින් පරිස්සමෙන් ඉන්න ..❤❤

  • @pruuugirl6099
    @pruuugirl60995 ай бұрын

    හරිම ලස්සන පවුලක් ❤🎉

  • @Jeon9705
    @Jeon97055 ай бұрын

    සුභම සුභ නත්තලක් අයියාටයි අක්කාටයි චූටී බාබාටයි❤යේසු පිහිටයි

  • @nipuninavodya4026
    @nipuninavodya40265 ай бұрын

    Merry christmas akki ayya anddd happy new year for you all...❤🎉

  • @TharushiNavodhya
    @TharushiNavodhya5 ай бұрын

    හැමදාමත් අදරෙයි අක්කෙ අයියෙ එ වගෙම චුටි බොල පැටියෙ...හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..ලැබුවා වු crismes වගෙම අද රැ 12.00 ලබන්න වු නව වසරත් ඔයාලා තුන් දෙනාටම සුබ වෙන්න කියලා එක සිතින්ම මන් ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw5 ай бұрын

    හරිම ලස්සනයි ඔයාගේ ගෙදර නත්තල් 🎅🎅. තුන් දෙනාටම තෙරුවන් සරණයි.❤❤❤. ලබන්නාවූ 2024 නව වසර සුභම සුභ වසරක් වේවායි පතමි.ආදරෙයි හැමදාමත්.

  • @nadeeshanadeesha2433
    @nadeeshanadeesha24335 ай бұрын

    අනේ හරිම ලස්සනයි ඔය විදිහට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤

  • @ntmnswad8649
    @ntmnswad86495 ай бұрын

    Happy new year akki&ayya. Aluth auruddata video godakkk genna😊

  • @MedaniWarshika
    @MedaniWarshika5 ай бұрын

    What a beautiful and happy family❤

  • @nethminikedhika274
    @nethminikedhika2745 ай бұрын

    අනේ චුටි බබා හරි හුරතල් . ඔයාලා තුන් දෙනාටම ආදරෙයි ❤❤

  • @manesharoshel1894
    @manesharoshel18945 ай бұрын

    Happy Christmas and happy new year akki ayya and my dr little princess ❤🎉god bless you ❤❤❤❤❤

  • @kauminihettiarachchi3204
    @kauminihettiarachchi32045 ай бұрын

    Merry Christmas and a Happy New Year to your family!🎉🎉❤ Very nice video 😊!🥰🥰

  • @asisanainjila7823
    @asisanainjila78235 ай бұрын

    Harima lassanayi akki...❤

  • @sajeewaudayanga7006
    @sajeewaudayanga70065 ай бұрын

    Merry christmas and Happy new year! oyala thun denatama......

  • @lakshikotandeniya6190
    @lakshikotandeniya61904 ай бұрын

    සිහින හැබෑ කරන සුභ නව වසරක් වේවා අක්කටයි අයියටයි අපේ හා පැංචිටයි ❤😘

  • @sanjulasandeepani6274
    @sanjulasandeepani62745 ай бұрын

    වාව්ව්ව් හරිම ලස්සනයි පැන්චි හරිම ලස්සනයි..ජේසු පිහිටයි ❤

  • @dilakshikavindi4496
    @dilakshikavindi44965 ай бұрын

    ❤❤❤❤ merry christmas oyaalata. Punchi pwnchita nm godaaak adarei ❤

  • @randimasugathadasa7459
    @randimasugathadasa74595 ай бұрын

    හරිම ලස්සනයි.අදරෙයි ❤

  • @user-cd1bu9hd5y
    @user-cd1bu9hd5y5 ай бұрын

    Happy New Year Akki And Aiyya ❤️❤️❤️ And Chuttu Manikka Aadharei ❤️❤️❤️😍😘😘😘😘🥰🥰🥰🥰🎆🎆🎇🎇🎇🧨🧨

  • @Niluvithanage-ntv
    @Niluvithanage-ntv5 ай бұрын

    අනේ හරිම ලස්සනයි සෝස මල...ජේසු පිහිහිටයි තුන් දෙනාටම ❤❤🥰🎅

  • @dilinidinethma6878
    @dilinidinethma68785 ай бұрын

    සුභ නත්තලක් වේවා❤️❤️❤️ ඒ වගෙම සුභ නව වසරක් වේවා අක්කි ඔයාලට බුදු සරණයි

  • @indikapriyadarshani1145
    @indikapriyadarshani11455 ай бұрын

    ජේසු පහිටයි Mw lassana family ekata ❤❤❤❤❤

  • @harshanikaushalya3084
    @harshanikaushalya30845 ай бұрын

    හරිම ආසාවෙන් බලන්න හිටපු ව්ඩ්යෝ එකක් තුන්දෙනාටම බුදුසරණයි ❤️❤️❤️

  • @malkiapsara6086
    @malkiapsara60865 ай бұрын

    Beautiful video akki aiya ❤❤❤❤

  • @ireshalakmali8633
    @ireshalakmali86335 ай бұрын

    Ane harima lassanai.... chuti manika shoi... adarei hamadamath oyala thundenata....❤❤

  • @renukamanel5561
    @renukamanel55615 ай бұрын

    Labannu nawa wasara subama suba nawa wasarak wewa 🥫🥫🥫hemadamah sahutin parissamin 💔inna punchi suranganaviyak🥰🥰😍❤️ adarei godak❤❤❤❤❤

  • @supunithakshila3864
    @supunithakshila38645 ай бұрын

    Hrim lssniii akkiyoooooo❤❤❤❤ ....hemdam satuin පරිස්සමෙන් inn bs akki...merry crismas and happy new year ❤

  • @Sewwandi____
    @Sewwandi____5 ай бұрын

    අනේ සෝස මලහ්❤🥺😍 ආදලෙයී... පරිස්සමෙන් සතුටින් ඉන්න තුන් දෙනාටම ජේසු පිහිටයි 😍♥️

  • @user-yj3hy9cn4y
    @user-yj3hy9cn4y5 ай бұрын

    ලස්සනයි අක්කේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අද රෑට ලබන අලුත් අවුරුද්ද සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේව❤❤❤

  • @user-lp7nr6kc4p
    @user-lp7nr6kc4p5 ай бұрын

    Cute beutiful family ❤❤❤😊 And cute babay❤❤❤

  • @kavindidilsha
    @kavindidilsha5 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න තුන්දෙනාම❤❤❤

  • @charukathilini9008
    @charukathilini90085 ай бұрын

    හරිම ආදරනීය පවුලක්.දැක්කම ආස හිතෙනවා ♥️♥️♥️♥️♥️ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ! 🥰🥰😍😍

  • @samindunavodya8490
    @samindunavodya84905 ай бұрын

    හරිම ලස්සන වීඩියෝ එකක් සතුට ආදරේ ඔක්කොම පිරුනු😍 සුභ නත්තලක් වේවා චූටි ෆැමිලි එකට් ! 💐❤️

  • @deepikajayasundara1108
    @deepikajayasundara11085 ай бұрын

    ජේසු පිහිටයි සැමදාම සතුටින් ඉන්න ලැබෙවා

  • @pabalushakya
    @pabalushakya4 ай бұрын

    😍😍😍adarai

  • @eshinibuddika5430
    @eshinibuddika54305 ай бұрын

    Merry Christmas 😍❤️ lassanaii thundenama🥰❤️

  • @laki1467
    @laki14675 ай бұрын

    Happy New Year Akki ,Aiya and Saylie baboo🥳😘 Chuti babage hinawanm harim shooi🥺❤️

  • @user-xy6nb4po7i
    @user-xy6nb4po7i5 ай бұрын

    Oyala tundenatama subama suba nathtalak wewa.❤❤❤❤❤ parissamen satutin inna hamadama.

  • @shanikachathu2511
    @shanikachathu25115 ай бұрын

    Adaraniiya pawlk❤❤❤,,harima lassani

  • @user-zx5ql8hu7u
    @user-zx5ql8hu7u5 ай бұрын

    Merry Christmas and may God bless you 🎊🎉🎄

  • @Gaming_wolfa
    @Gaming_wolfa5 ай бұрын

    Happy new year akka 👨‍👩‍👧👨‍👩‍👧👨‍👩‍👧👨‍👩‍👧 සතුටින් ඉන්න.😍😍😍😍👍🏻

  • @gamagevijesingha3864
    @gamagevijesingha38645 ай бұрын

    අනේ හරිම ශෝක්... ගොඩාක් ලස්සනයි වීඩියෝ එක ..චූටි princess ge fist christmas එකනෙ..❤❤❤ලස්සනට celebrate කරල.. හරිම ලස්සනයි .... ❤❤

  • @thilinikarunarathna5351
    @thilinikarunarathna53515 ай бұрын

    හරිම ලස්සනයි ❤️❤️❤️

  • @user-sf3ts8nb5z
    @user-sf3ts8nb5z5 ай бұрын

    Harima lassana family ekak

  • @praneedipraneedi9731
    @praneedipraneedi97315 ай бұрын

    මෙි සතුට ජිවිතේ හැමදාම තියෙන්න කියලා පුර්තනා කරනවා, අක්කි අයියා, චුටි හා පැටියට, බුදු සරණයි, ජෙසු පිහිටයි❤❤❤❤❤

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx5 ай бұрын

    Harima lassana video ekk. Chuti petiya harima shok.. labana aluth aurudde mitath wada adare sathuta pirichcha lassanama lassana auruddak wenna oni..❤❤❤

  • @dinithamalshan3306
    @dinithamalshan33065 ай бұрын

    Digatama viedio ona. Mary Crismas 🎉 Happy New Year 2024

  • @samanthisamanthi-oh1it
    @samanthisamanthi-oh1it5 ай бұрын

    හරිම ලස්සන පවුලක්❤️

  • @manojmadhushanka6529
    @manojmadhushanka65295 ай бұрын

    හරිම ලස්සනයි අනේ❤සතුටින් ඉන්න ආදරෙයි❤❤❤

  • @dsdmadushani2972
    @dsdmadushani29725 ай бұрын

    Harima adraniyai.❤

  • @shyamanelamani3068
    @shyamanelamani30684 ай бұрын

    Ane harima lassani god bless chuti manika

  • @shanikajevangani864
    @shanikajevangani8645 ай бұрын

    lassani akki. oyalata jesu pihitai .hamadama sathutin inna.

  • @renuka243
    @renuka2435 ай бұрын

    චූටි දෝනිට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා චුටි මැණික තුන්දෙනාටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @surangapradeep6309
    @surangapradeep63095 ай бұрын

    Merry christmas and Happy new year

  • @Hanushka_Hanu
    @Hanushka_Hanu5 ай бұрын

    always be happy ayya and akka........i wish this new year brings lots and lots of happiness for your family...❤❤

  • @hirusekavindaya5630
    @hirusekavindaya56305 ай бұрын

    අනේ christmes vlog එක දානකන් හිටියේ චුටි මැණික shoi තුන්දෙනාටම බුදුසරණයි සතුටින් ඉන්න අක්කි ❤

  • @lushinitharunya3362
    @lushinitharunya33625 ай бұрын

    Aneee panchii harima cute akki eya.. Merry Christmas ❤

  • @nalakapradeep6958
    @nalakapradeep69585 ай бұрын

    Vish your happy new year sister and brother 💚 හැමදාමත් සතුටින් පරිස්සමෙන් inna 💚🙏👍♥️♥️

  • @gimhanipathirana7866
    @gimhanipathirana78665 ай бұрын

    බලන් හිටපු වීඩියෝ එකක් 😍❤️✨ පරිස්සමින් ඉන්න තුන්දෙනාම. බුදු සරණය් 😍❤️✨

  • @pubudulakshika1902
    @pubudulakshika19025 ай бұрын

    Harima lassanai kiyanna wachana ne akke mn harima asawen balagena hitiya vlogs aka genakam harima sathutin 3 denama lassanai 🥰🥰🥰🥰👌🏻😘😘😘 adarei budusarani

  • @sandunibandara4411
    @sandunibandara44114 ай бұрын

    Hariiima lassnai akki video eka hariiima shok.... Asawen balan idiya video eka.. Lassana new year video ekath aran enna ikmanta akki.... Akkita aiyata... Babata suba suba nirogimath wasanwantha dirgayusha piri aluth auruddak wewa... ❤❤❤❤❤ Teruwan saranai akkiyo.. Jesu pihitai ❤❤❤❤

  • @user-cx7rr8zu9c
    @user-cx7rr8zu9c5 ай бұрын

    ලබන්නා වූ අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අවුරුද්දක් වෙවා💖 හැමදාම තුන් දෙනා හිනා වෙල සතුටින් ඉන්න🥰❤️

  • @Miracle2709
    @Miracle27095 ай бұрын

    Harima lassanai

  • @hirunikavinga6796
    @hirunikavinga67965 ай бұрын

    Wish Your Merry Christmas & Happy New Year Aiya,Akki & Chooty Patiya. Satety Safety & God Bless You Always

  • @dilshanirashmika5290
    @dilshanirashmika52905 ай бұрын

    Ane mge akki ane aiya. Adarei deiyane. Mta oya2wa mgema aya wage denenne. Chuti menikatath adarei. ❤❤❤. Mtath oni asai aiya wage mahathyekta.

  • @RithuFernando
    @RithuFernando5 ай бұрын

    Merry christmas akki aiya & ponchi penchi❤❤

  • @amandhikaushalya8663
    @amandhikaushalya86635 ай бұрын

    Happy New year akki and aiya. Chuti manika ekka sathutin parissamata inna. ❤

  • @sanduniwijesundara1038
    @sanduniwijesundara10385 ай бұрын

    සුබම සුබ නත්තලක් වේවා අක්කි අයියා චූටි බබා🥰🥰🥰❤️❤️❤️❤️

  • @isankasanjeewani8875
    @isankasanjeewani88755 ай бұрын

    ලස්සන ම ලස්සන යි

  • @namanirathnayaka9172
    @namanirathnayaka91725 ай бұрын

    අනෙ හරිම ලස්සනයි දෝණී ❤️❤️❤️ වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කියෝ first comment ❤️❤️

  • @renukamalkanthi7447
    @renukamalkanthi74475 ай бұрын

    හරිම ලස්සනයි ❤❤ . චුටි මැනික ❤❤❤❤

Келесі