Water games with baby Saranya 😅 | සාරන්‍යා බබා එක්ක වතුරේ දාපු සෙල්ලම් 🤣

Ойын-сауық

Пікірлер: 582

  • @dilrukshisamanthika4128
    @dilrukshisamanthika4128 Жыл бұрын

    සාරණ්‍යා දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ,❤️

  • @ramithaharshanaparanapalli7808

    @ramithaharshanaparanapalli7808

    Жыл бұрын

    ඔව්

  • @PBA909

    @PBA909

    Жыл бұрын

    Ehemda

  • @universewithme1111

    @universewithme1111

    Жыл бұрын

    Aththamai❤️

  • @rashikafernando8311

    @rashikafernando8311

    Жыл бұрын

    ලස්සන ‍යි තමා

  • @sandarusewmina758

    @sandarusewmina758

    Жыл бұрын

    ​@@PBA909 wawawwWawWaw

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv Жыл бұрын

    Aneeee mage akkkiiiii babaaaa❤❤

  • @lakimuraka6024

    @lakimuraka6024

    Жыл бұрын

    Hi shanudrie akki

  • @dilininisansala790

    @dilininisansala790

    Жыл бұрын

    Shanu miss ❤️❤️❤️

  • @chamudigihansadesilva

    @chamudigihansadesilva

    Жыл бұрын

  • @user-of1li1cx3h

    @user-of1li1cx3h

    5 ай бұрын

    ❤❤❤❤

  • @madhuranathunga9169
    @madhuranathunga9169 Жыл бұрын

    "දුවට මවක මිස" කියලා කියමනට කිව්වාට..... දූලාගේ මුලු ලෝකෙම තමන්ගෙ තාත්තා...ඒක නම් සර්වකාලීන ඇත්තක්....💕💕💕💕💕💐💐🥰🥰

  • @vijayanthimadhushi2340
    @vijayanthimadhushi2340 Жыл бұрын

    අනේ බබා තාත්තාට ලියපු නෝට් එක බලලා එක අම්මී හරියට ලියලා නෑ වගේ මුණ හදන් හිටිය විදිහ එකත් විසික්කරලා shok අනේ චුටි පැටියා බුදුසරණයි අක්කා අයියා හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️❤

  • @minushikavindya2421
    @minushikavindya2421 Жыл бұрын

    ඔයාලා හරිම පින්වන්තයි. අක්කයි අයියයි කාටවත් වරදක් නැති හිත හොද නිහතමානී දෙන්නෙක් නිසයි මෙච්චර වාසනාවන්ත. මේ වගේ සතුටෙන් ආදරෙන් පිරුණු ජීවිතයක් ලැබිලා තියෙන්නෙ ඒ හින්දා. ජීවිතේ වැඩියෙන්ම වටින්නෙ සතුට. ආදරෙයි තුන්දෙනාටම ❤❤❤

  • @BTS-ki1ww
    @BTS-ki1ww Жыл бұрын

    දොනී ලස්සනයි ,එයා පොඩි කාලේ ඉදලම ජිවිතේ විදින්න ඉගෙන ගන්නවා,සුභම සුභ උපන්දිනයක් වේවා සාරංග අයියේ ,තෙරුවන් සරණයි ඔයාලා තුන් දෙනාටම❤️❤️🌹

  • @ireshasandamali1715
    @ireshasandamali1715 Жыл бұрын

    සාරන්‍යා බබා නෝට් එක විසිකරපු ව්දිය බල බල අපේ බබාත් හිනා වෙනවා,ආයෙ ආයෙ ඒකම දාන්න කියනවා බලන්න 😂😂😂 අනේ ෂෝයි චූටි මැණික ❤😘 HaPpY B'day Saranga! May ur all Dreamz cm true... 🎂❤

  • @PRiYaa8373
    @PRiYaa8373 Жыл бұрын

    තාත්තිලගෙ දූලගෙ ලෝකෙ හරි පුදුමයි💙💙💙 අපේ දෝණියි තාත්තියිත් මෙහෙමයි... තාත්ති ඊන්න වෙලාවට මාව ගණන් ගන්නෙවත් නෑ😘😘😘

  • @tharushishashiprabha1233
    @tharushishashiprabha1233 Жыл бұрын

    ලස්සන දිග වීඩියෝ එකක් ඩිනක්ශි ...ඇත්තටම දරුවෙක් පවුලකට පුදුම එලියක්.සාරාන්‍ය දැක්කම හිතම පිරෙනවා.එයා හරිම දක්ශ පැටියෙක්...තාත්තාම තමයී ඉතින්.මම හිතන්නේ සාරංග අයියා ට ඩිනක්ශි කියන්නෙ වාසනවක් කියලා මට හිතෙනවා.ඉස්සරත් මමන්ම් ඩිනක්ශි ටහරි කැමති.එදා ඩිනක්ශි මයි තාමත් ඉන්නේ.පුංචි පැංචි කරපු.සාරන්‍යා එන්න කලිනුත් මම මිනිස්සු දාපු මෝඩ කමෙට් බලද්දී මට හිතුනේ ඇයි මේ මිනිස්සු තමන්ගේ මට්ටමෙන් තමන්ගේ කැමති අකමැති දේවල් අස්සෙන් අනිත් මිනිස්සු මනිනේ කියලා.හැබැයි ඒ මිනිස්සු ම මුකුත් නොදන්න ගානට ලස්සන කමෙට් ලියනවා..අද...හැබැයි ඒ හැම කමෙට් එකකටම වැටුනේ නැති ඩිනක්ශි ලස්සන පුංචි පවුලක් හදන් ලස්සනට ඉන්නවා...මම මේ බැලුවේ බැන බැන උන්න යක්කු තාම ගෙවල් වල මාරාගනිමින් අනිත් මිනිස්සු ගේ වැරදි අඩුපාඩු හොයමින්ම මැරිලා යයි..god bless you saranaya..menika

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Жыл бұрын

    සාරන්‍යා බබියා දැන් අපේම කෙනෙක් වෙලා දැනෙනවා .ආදරෙයි මැණික සාරන්‍යා බබිය ❤️❤️❤️❤️❤️❤️

  • @anuweli8283
    @anuweli8283 Жыл бұрын

    දවසක ලඟටම දකින්න ආසාවෙන් ඉන්න පවුලක් ආදරෙයි හැමදාම ❤️

  • @sumudupriyadarshana6094
    @sumudupriyadarshana6094 Жыл бұрын

    අනේ මේ වීඩියෝස් වලට ඇබ්බැහිවෙලා ඉන්නේ අෆ්ෆා මම අක්කිලා තුන්දෙනාගෙම වීඩියෝස් බලනවා ආසාවෙන් හරිම ශෝයි අක්කි සාරණ්‍යා බබානම් හරිම ශෝක්♥️ හුරතල් අෆ්ෆා🙈 එයා දිහාබලාගෙනම ඉන්න හිතෙනවා මම දැක්ක සතුටින්ම ඉන්න ෆැමිලි එකක් තමයි මේ 🥰හරිම ලස්සනයි ඔයාලා ජීවිතේ විදින විදිහ බුදුසරණයි හැමදාම ආදරෙන් සතුටින් ඉන්න🙏♥️ සාරණ්‍යා බබා ආදරෙයි ඔයාට🥰

  • @shantharanaweera4741
    @shantharanaweera4741 Жыл бұрын

    අන්තිමට සාරාංගට දුන්න Surprise එක නමි මරැ. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි සාරාංග වෙනුවෙන් මෙි දේවල් කලාට.

  • @dilharakarunathilake7338
    @dilharakarunathilake7338 Жыл бұрын

    සාරංග සාරංගවම වඩාගෙන යනවා වගේ අනේ සාරන්‍යා පැටියනම් සාරංග අයියා වගේමයි 😍😍 Hi neighbors කියලා කියද්දි ස්වීට් 😘

  • @Aanwi2005
    @Aanwi2005 Жыл бұрын

    ජීවිතේ විඳින්න මේ වගේ කොල්ලෙක් ඉන්නම ඕනි ඉතිං 😌❤️

  • @bpathirana1552
    @bpathirana1552 Жыл бұрын

    මේ අක්කලා නංගිලා තුන්දෙනානම් අපිව පිස්සු වට්ටනවා...😘😘😘😘 හරිම ආසයි ඔයාලා හැමෝටම..හරිම ලස්සනයි.දිනක්ශි...ශේශාද්‍රී...ශනූ තුන්දෙනාගේම මම දකින් ලස්සනම දේ හරිම ආදරණීයයි..තමන්ගේ partner ගැන තියෙන ගෞරවය.. ඒක හරිම ලස්සනයි...❤️❤️❤️ කතාවෙන්..හැසිරීමෙන් ඒක හොදටම පේනවා.. හැමදාම මෙහෙම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාලට... බබානම් හරිම හුරතල්.. 😘😘😘😘

  • @ayesha-thekarapincha3157
    @ayesha-thekarapincha3157 Жыл бұрын

    සාරන්‍යාව ගොඩ දවසකින් දැක්කෙ නැතිවුනාම හරිම දුකයි අප්පා 🙈

  • @danudananjaya6035
    @danudananjaya6035 Жыл бұрын

    දවසක දකින්න ආසයි ප්‍රියසාද් ෆැමිලි එකම.. saranya බබා ෂෝයි අනේ ❤️

  • @Mickayel
    @Mickayel Жыл бұрын

    සාරන්‍යා බබී තාත්තිට ගොඩාක් adarei ... අම්මි එයාව වඩාගෙන හිටියට මුලින්ම bless කෙරෙත් තාත්තිට . නිතරම තාත්ති කියාගත්තු gamanmai. So cute ane. ආදරේ හිතෙනවා ❤❤❤

  • @shashinisewwandi1704
    @shashinisewwandi1704 Жыл бұрын

    ආදරේ හිතෙන ආදරණීය පව්ලක් My favorite couple😍😘

  • @ureshapremala2981
    @ureshapremala2981 Жыл бұрын

    සාරන්‍යා බබාගේ හුරතල් දවසක් වුනත් බලන් ඉන්න පුලුවන් ❤සාරන්ග අයියාගේ ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතනවා 💕 තුන්දෙනාටම බුදු සරනයි 🙏

  • @rose-rose2785
    @rose-rose2785 Жыл бұрын

    සාරංග දිනක්ෂි අද කාලේ ජීවිතේ විඳින, අනිත් අයටත් ජීවිතේ විඳින්න කියලා දෙන ලස්සන කපල් එකක්❤ බොරු ලොකු කයිවාරු පණ්ඩිතකම් නැති ,බොරීන් ජිවිතයකට වඩා හරිම ලස්සන සරල සැහැල්ලු ජීවිතයක් මෙයාලා ගත කරනවා❤ සාරංග ගේ මුලු ජීවිතේම දිනක්ෂි සාරණ්‍යායි නිසා වෙනස් වෙලා හරිම සතුටුයි

  • @rashanisovis4656
    @rashanisovis4656 Жыл бұрын

    පොඩ්ඩි සෝක් දැන් 😍 දග මල්ලක් වගේ,,,ලස්සන පවුලක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියා පාර්ථනා කරනවා .❤️❤️❤️

  • @user-cm2qv1wu2x
    @user-cm2qv1wu2x Жыл бұрын

    අනේ සාරන්‍යා බබාගේ විඩියෝ එකක් හොය හොයා හිටියේ.....❤️

  • @indikajayasinga3851
    @indikajayasinga3851 Жыл бұрын

    කෙලිපැටික්කි දිහා කොච්චර බැලුවත් මදි 🌷දිනා සාර ඔයල දෙන්නට ගොඩක් පිං මොකද මට මොනාහරි හිතේ වේදනාවක් ආවම ඔයල තුන් දෙනාගෙ වීඩියෝ එකක් බලල මම මගේ හිත හදා ගන්නව බුදු සරනයි ජේසු පිහිටයි

  • @renukakapugamage4221
    @renukakapugamage4221 Жыл бұрын

    හුග දවසකට පස්සෙ අපේ සුරතල් සාරන්‍යා බබාව දැක්කේ..අනේ එයා චුටි සුරන්ගනාවීයක් වගෙයි...හරිම ආදරෙ හිතෙනවා එයාව දැක්කම ..තෙරුවන් සරනයි පැටියෝ.

  • @Manoja-vk1lt
    @Manoja-vk1lt6 ай бұрын

    අපොයි හිනාව තාත්තටම හරිගිය දුව. අනේ දිනක්ශිත් හරිම හොදයි.මේ තුන්දෙනගෙ ජීවිතේ තවත් ලස්සන වෙන්න කියලා ආශිර්වාද කරනවා .මම හරිම ආසයි මේ තුන්දෙනාව දකින්න

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 Жыл бұрын

    සාරන්‍යා දූ පැටියා දිහා නම් ඕනි තරම් වෙලාවක් බලාගෙන හිටියැහැකි අනේ... අනේ එයා හරි..ම හුරතල් 😘😘😘😘 Vlog එක ප්‍රමාද වීම ගැන හරිම දුකයි හොඳේ.. 😞🥺

  • @malshathushani207
    @malshathushani207 Жыл бұрын

    චුන්ගි මැණික අද ගොඩක් සතුටින් . ජේසු පිහිටායි තුන්දෙනාටම .🧡

  • @rajikalasanthi4716
    @rajikalasanthi4716 Жыл бұрын

    හායි නේබර්ස් කියලා අන්තිම පාරට කියද්දි සාරා බබා කටත් හදනවා සාරංග අයියගේ සවුන්ඩ් එකම ගන්න ර්.. සවුන්ඩ් එක ගන්න හදන අපේ චූටි පැටියගේ කට බලන්නකෝ අනේ එයා නම් සෝස මලක් ❤

  • @giftchallenge6930
    @giftchallenge6930 Жыл бұрын

    Saranya මැණික දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නෑ . ඒ තරම් ලස්සනයි 🥰🥰🥰🥰💖💖💖💖💖💖

  • @nadunihansini8538
    @nadunihansini8538 Жыл бұрын

    පලවෙනි කමෙන්ට් එක මගෙන්. මේ පවුලට කැමති අය මේ කොනට

  • @tharuvlog2849
    @tharuvlog2849 Жыл бұрын

    ප්‍රියසාද් family එකටම මං ගොඩක් ආදරේයි ..විශෙෂයෙන්ම දිනක්ශි අක්කිට

  • @user-bb2dl7br8g
    @user-bb2dl7br8g Жыл бұрын

    සාරණ්‍ය මැණික භාවනාවක්...❤️❤️❤️❤️

  • @janithacosta
    @janithacosta Жыл бұрын

    ඒ අහිංසක පුංචි හිතට කොච්චර සතුටක් දැනෙන්න ඇතිද ? ඇත්තෙන්ම මෙහෙම උදව් කරන්න මිනිස්සුන්ට පෙර සංසාර වල පුරුද්ද තියෙන්න ඕනේ ...❤❤❤❤ කවදාවත් කිසිම කරදරයක් වෙන්න එපා මේ පවුල්වලට , තෙරුවන් සරණයි ඔබලාට !!! ❤❤❤❤🙏🙏🙏

  • @hashiniwimanthika9600
    @hashiniwimanthika9600 Жыл бұрын

    සාරාන්‍යා හරිම කියුට්. එයා හරිම කරුණාවන්තයි. ❤️

  • @kishanikachamodi8504
    @kishanikachamodi8504 Жыл бұрын

    අනේ මම ඒ බබාට හරිම ආසයි .....මාරම ලස්සන ඇස්දෙකක් හිනාවක් තියෙන්නේ ..... කොයි වෙලාවේ බැලුවත් හිනා වෙලා ඉන්නේ ❤❤❤

  • @sasu302
    @sasu302 Жыл бұрын

    අනේ චුන්ගියා වලලුත් දාලා ..පුදුම හුරතල් අනේ මැනික ❤❤❤

  • @lidep3992
    @lidep3992 Жыл бұрын

    චුංගි මැණික ඉන්නවා ❤️💐👍ලස්සනයි හැමදාම වගේම. සතුට ජය 👍👍👍❤❤❤

  • @kanthikan5145
    @kanthikan5145 Жыл бұрын

    අනේ ගොඩක් දවසකින් දැක්කෙ සාරන්‍ය අපේ චුටි දෝනි ආදරෙයි දෝනි බුදු සරණයි

  • @tharanga2686
    @tharanga2686 Жыл бұрын

    සාරණ්‍යා දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නෑ. අනේ අක්කේ please hotel room prices කියන්නකෝ හැම එකෙම

  • @A.B.C.D881
    @A.B.C.D881 Жыл бұрын

    සාරන්‍යා හරිම සතුටින් ඉන්නේ අම්මියි තාත්තියි එක්ක

  • @lachimollala4629
    @lachimollala4629 Жыл бұрын

    When that lady asked for a picture with dinukshie..she never hesitated to reject the request. So humble of her❤️

  • @Shanu677
    @Shanu677 Жыл бұрын

    අනේ චුන්ගියා 😍🥰❤️ එයා දිහා තමයි ඉතිම් බැලෙන්නේ වැඩියෙන්ම ❤️🥰 අයිය & අක්කා හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න 🙏 ජේසු පිහිටයී 🙏

  • @jmdtharanga5989

    @jmdtharanga5989

    Жыл бұрын

    Harima sathutui

  • @peachy_koo2687
    @peachy_koo2687 Жыл бұрын

    It's so peacefull to watch them just enjoying their own time 😍❤️ So cute and lovely

  • @nethmisenevirathna4934
    @nethmisenevirathna4934 Жыл бұрын

    ආදරෙන් ඉන්න අය දැක්කම සතුටුයි❤ stay happy ❤

  • @ChalithaPiyumi95
    @ChalithaPiyumi95 Жыл бұрын

    සාරන්‍යා නම් ශෝයි ආදරේ හිතෙනවා ගොඩක් ❤

  • @abishekasilva9311
    @abishekasilva9311 Жыл бұрын

    අනේ අපේ සාරන්‍යා බබා..හරිම cute 😘😍😍😍😍

  • @shantharanaweera4741
    @shantharanaweera4741 Жыл бұрын

    ඔයාලාගේ බබා ෂෝක් දැන් මමබබා ගේ හුරතල් වලට හරි ආසයි.එයා හරි පැහිලා.

  • @kanthiwelivitigoda3156
    @kanthiwelivitigoda3156 Жыл бұрын

    සාරණ්‍යා බබා තාත්තාගේ කපාපු පලුව තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආදරණීය සාරංග පුංචි පවුලට සුභම සුභ උපන් දිනයක් සාරංග

  • @viludisathsara6617
    @viludisathsara6617 Жыл бұрын

    Saranya is really cutest baby...much love baby and dinakshi and saranga🧡

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe3705 Жыл бұрын

    Dinakshie is so right. Saranga is aging like fine wine 😍 That happens when you're with a partner who makes your life happy. Happy belated birthday Saranga ☺️❤️ You two are just meant to be ❤️

  • @kalanihansika2361
    @kalanihansika2361 Жыл бұрын

    Saranga ayya හරිම ආදරනීයයි අක්කිත් එහෙමයි සාරන්‍යා cute girl love you so much ❤

  • @madhushipramudhithawickram3880
    @madhushipramudhithawickram3880 Жыл бұрын

    Duwekta wadiyenma lagin inne thaththa unama eyata hari kaaledi thamai adaarawanthayekge uwamanaawa danenne. Hamadema hari kaaledi karaganna eka eyata udau wenawa. Lucky girl 🥰😍😘

  • @pradeepapradeepa6659
    @pradeepapradeepa6659 Жыл бұрын

    සාරංග බීච් එකේ ඉන්නවා දැක්කම මට මතක් උනේ සරෝජ්ව ..💖💖

  • @chathu-lq5ym
    @chathu-lq5ym10 ай бұрын

    අනේ මේයාලා තුන්දෙනාගේ විඩියෝ කොච්චර බැල්වත් එපා වෙන් නෑ..හරිම ලස්සනයි..❤️

  • @sadeepaumayangani9230
    @sadeepaumayangani9230 Жыл бұрын

    අක්කී චූටි මල් දෙද්දී හොදට බලන්න බබා තනියම කන ඇතුලට දාද්දී චූටි සත්තූ ඉදී ඒවා ඇතුලේ ❤️

  • @deepaniapsara9975
    @deepaniapsara9975 Жыл бұрын

    අනේ චුංගි මැනිකගෙ හිනාව 😘😍❤️❤❤🥺🥺

  • @akuhk757
    @akuhk757 Жыл бұрын

    මේ විදියට ලස්සන පවුල් ජීවිතයක් ගෙවනවා තරම් ජීවිතේට වෙන මොනවද ඕනී.හැමදාම ඔය සතුට තියාගන්න.

  • @Ash-cl7hu
    @Ash-cl7hu Жыл бұрын

    ගොඩක් කාලෙකින්😁♥️ අක්කි කෑගහපු විදිහ පොඩි ළමයෙක් වගේ😂♥️ හැමෝම සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි♥️♥️

  • @dhanushkaniperera4242
    @dhanushkaniperera4242 Жыл бұрын

    සුභම සුභ උපන්දිනක් සාරංග .... සාරන්‍යා ශෝක් අනේ එයා තාත්ති වගේමයි අම්මිගේ ඇස් දෙකයි ... හරිම ආදරනීයයි ....thanks for sharing with us ... 💕

  • @semira9469
    @semira9469 Жыл бұрын

    කාලෙකින් දිග vlog එකක් 😍 චුංගි පැටියා චුට්ටක් ලොකු වෙලා. ශෝයි අනේ දගමල්ල bless කරන විදිය 🥰 ආදරෙයි මැනික පරිස්සමෙන් ඉන්න අම්මියි තාත්තියි එක්ක 😘 බුදුසරණයි ❤️ ජේසු පිහිටයි ❤️

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 Жыл бұрын

    Your little angel is such a dear little soul with full of laughter just like her parents.isnt she says අනේ any more ?its realy nice to hear it

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 Жыл бұрын

    Happy birthday saranga ayya 😘 Lovely family..❤️❤️❤️❤️දිනක්ශී හරිම වාසනාවන්ත ය්..😘

  • @nuwaninirmani2444
    @nuwaninirmani2444 Жыл бұрын

    උමාලි සුමති සම්මානෙ ගන්නකොට සාරංගට ඊරිසියා ඇති පයින් ගැහුවෙ මැනිකකට කියලා මිනිස්සු කිව්වට මේ වීඩියො එක බලද්දි දැනෙනවා සාරංගගේ සතුට සැනසීම තියෙන්නෙ සම්මාන වල නෙමෙයි පුංචි දෝනි එක්ක ගත කරන ජීවිතෙයි තියෙන්නෙ කියලා. අපේ ජීවිතේ අවසානයට ඉතුරු වෙන්නෙත් මානසික සතුට. සාරංගට හුරතල් දෝනියෙක් එක්ක මුලු ලෝකයක් ලැබිලා තියනවා දැන්. බාහිර දේවල් වලට වඩා අභ්‍යන්තර සතුට වටිනවා. ජීවිතේ ලැබෙන්න ඕනෙ වටිනම සම්මානෙ එයා ගාව තියනවා දැන්. ඒ තමයි සාරන්‍යා. ඊට එහා තවත් මොනාද ඕනෙ. ඒ අතින් සාරංග දිනක්ශි ගොඩක් වාසනාවන්තයි. සාරන්‍යා බබා සාරංගගෙයි දිනක්ශිගෙයි ලස්සන ලෝකෙ ටිකෙන් ටික පාට කරයි. තව තවත් පවුලෙ සතුට සැනසීම රැදේවා!

  • @akuhk757

    @akuhk757

    Жыл бұрын

    ඒ උමාලිගෙ ෆැන්ස්ල ආධ්‍යාත්මික සුවය පිණිස කියන ඒවා 😹 සාරංග සම්මාන අරන් නෑනෙ කවදාවත් 😁 අනිත් හොඳම නිලිය කියලා සම්මානයක් ගත්ත පලියට මැණිකක් වෙන්නෙ කොහොමද .මිනිස්සුන්ට පිස්සු 😹

  • @nuwaninirmani2444

    @nuwaninirmani2444

    Жыл бұрын

    @@akuhk757 ඒක නම් ඇත්ත සාරංග සම්මාන ගොඩක් අරගත්ත කෙනෙක්. දිනක්ශිත් සාරංග තරම් නැතත් එයත් සම්මාන ගත්ත කෙනෙක්. හිරු ගෝල්ඩන් අවෝර්ඩ් එකෙත් නැගී එන හොදම නිලියටත් දිනක්ශි සම්මාන ගත්තා. ඒ මීට ගොඩක් කාලෙකට කලින්.

  • @navodyaamarakoon

    @navodyaamarakoon

    Жыл бұрын

    අනික සාරංගත් ඇති තරම් සම්මාන දිනලා තියන එකේ මොකටද උමාලිට ඉරිසියා කරන්නෙ. එයාට ඕන හොද නිලියක් නෙවෙයි හොද බිරිදක් ❤ දැන් එයාට ඒක ලැබිලා තියනවා ලස්සන චූටි දුවෙකුත් එක්කම 😍😍 ඒ තමයි හැමෝටම ඕන සතුට පිරුන ජීවිතය. ❤

  • @minnilmi1243
    @minnilmi1243 Жыл бұрын

    Dinakshi ta respect ✊ adarei saranya babii ❤saranga 👍 adaraniiya family ❤

  • @peaceRose
    @peaceRose Жыл бұрын

    You three are the sweetest.. 🙈 God bless you all 🤍♥️🌹👱🏻‍♀️

  • @dila1249
    @dila1249 Жыл бұрын

    Belated Birthday wishes to Saranga. Love watching all your videos because they are so natural. You are always so cheerful Dinakshi just like little Saranya who is so adorable.

  • @madudissanayake9213
    @madudissanayake9213 Жыл бұрын

    සාරන්‍යා බබා ඉන්න videos බලන්න ආස හිතෙනවා❤️🥺

  • @nethmisansala2101
    @nethmisansala2101 Жыл бұрын

    සාරන්‍යා චූටි මැනික හරිම ෂොක් ❤❤

  • @suzetteabeysekera9179
    @suzetteabeysekera9179 Жыл бұрын

    So sweet. May God bless and protect your beautiful family always 🙏🏼❤️

  • @beautifulsrilanka6835
    @beautifulsrilanka6835 Жыл бұрын

    හරිම ලස්සන පව්ලක්.සතුටින් ඉන්න .බුදු සරනයි ඔයාලා ඔක්කොටම .

  • @malinandani3412
    @malinandani3412 Жыл бұрын

    මම ඔයාලා දාන හැම video එකක් ම බලනවා ...ඒ හැම එකක් ම ගොඩක් සතුට සැනසීම සැහැල්ලුව පිරුනු සාරන්‍යා දෝනි ,දිනක්ෂි ,සාරංග ❤ ආදරය පිරුනු කැදැල්ල ❤❤❤..මේතමා ජීවිතය ❤ අවංකවම ඔයාලා කොච්චර වැඩ තිබුණත් නිතර ම සාරන්‍යා දෝනි සමග ආදරෙන් ඒ ලොකය එක්ක සතුටින් ඉදලා ජීවිතය විදිනවා ..ඒ..සතුට හැමදාම ඔයාලා අතරේ දිනෙන් දින වැඩි වේවා ⭐⭐⭐ ...තෙරුවන් සරණයි .!!!

  • @mahathirfazlina
    @mahathirfazlina Жыл бұрын

    saranya reading the birthday special note part is hilarious...lovely..seems like Amma hasnt write anything she told. God bless your family.

  • @nawaminip4395
    @nawaminip4395 Жыл бұрын

    Chungy seems so much grown now... such a brilliant child

  • @daphneysandarasekara7364
    @daphneysandarasekara7364 Жыл бұрын

    Baby Saranya is so adorable 😘❤ May God always bless your family✨️

  • @christinaamarasekara304
    @christinaamarasekara304 Жыл бұрын

    Look at saranya,ammi and thaththi karana vihilu walata therenawa wage haiyen hina wenawa,that was really cute 🥰

  • @dulanjalakawindi5821
    @dulanjalakawindi5821 Жыл бұрын

    හරිම ලස්සනයි ❤️ චූටියා හරිම සතුටින් ඉන්නේ ඔයාලා තුන්දෙනාව ලගට දකින්න ගොඩාක් ආසයි. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.ජේසු පිහිටයි.

  • @shalaniparis0809
    @shalaniparis0809 Жыл бұрын

    සාරන්‍යාට හරිම ආදරේ හිතෙනවා අනේ 🥰😘♥️

  • @chathuryagimhani2074
    @chathuryagimhani2074 Жыл бұрын

    Love to see you all darling Dinakshi and Saranga aiya... Actually I was waiting for a long video like this... Love both of your humbleness and loving nature. Chungi girly is the most attracted one. Love her a lot...❤️❤️❤️ Wish you a very Happy Birthday & May all your dreams come true Saranga aiya...👏👏👏

  • @madushiherath4618
    @madushiherath4618 Жыл бұрын

    Mm normally podi bbalata hugak asa kenek....eth saranyata mm godaaaaak godaaaak asai ....eya Inna vdos Hoya Hoya balanne....ane....e mune hurathale.....katha krddi hrima cute......😘😘😘adrei manika ....budusaranai.....Dina akkitt hugak adrei...sathutin Inna 3 denama hamadam

  • @anushalakmali8572
    @anushalakmali8572 Жыл бұрын

    වාසනාවන්ත ජීවිත.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනී.

  • @peeka8461
    @peeka8461 Жыл бұрын

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා 🌹❤ 🎂👪 තෙරුවන් සරනයි සාරන්ග දින්නක්ශි සහ චුන්ගියා ඇතුළු සියලුම දෙනාටම 🌹

  • @Roshanara70
    @Roshanara70 Жыл бұрын

    what a sweet blessing, precious!

  • @AVAbhii
    @AVAbhii Жыл бұрын

    Saranya dakkama hari asai.cute ma cute ane chuty patiya😍😍❤️

  • @mperera9999
    @mperera9999 Жыл бұрын

    Harima lassanai video eka Saranya chuty duwa godaak enjoy kara dakka aadarei godaak punchi pawulata Theruwan Saranai ❤️❤️❤️

  • @sapnasapna-iu3vo
    @sapnasapna-iu3vo Жыл бұрын

    Favorite Couple ..Favorite Family .🥺❤❤

  • @thilinisamarasinghe8085
    @thilinisamarasinghe8085 Жыл бұрын

    ඔයාගේ වගේම ඔයාගේ නංගිලා දෙන්නාගේත් විඩියෝ දාපු ගමන් බලනවා . ගොඩාක් ආස ෆැමිලි එකක් . සුබ පැතුම් . බුදුසරණයි ඔයාලා හැමෝමටම 🙏 ආදරෙයි සාරාන්‍යා මැණික ❤

  • @study_my_way106
    @study_my_way106 Жыл бұрын

    එයා හොද කීකරු බබෙක් 😌

  • @asirithisera6297
    @asirithisera6297 Жыл бұрын

    හරිම ලස්සනයි ඒ තුන්දෙනා එකමුතුවෙන් ඉන්නව

  • @GAMINGYUMA
    @GAMINGYUMA Жыл бұрын

    හරිම ලස්සනයි තුන්දෙනාම ..💖💖බුදුසරණයි

  • @divya-tv2su
    @divya-tv2su Жыл бұрын

    අනේ ශෝක් කෙල්ල. ආදෙයි මැනිකේ.. ❤️🌼

  • @user-ux8oe6nc4t
    @user-ux8oe6nc4t Жыл бұрын

    සෝයි බබා

  • @saumyasandunika7084
    @saumyasandunika7084 Жыл бұрын

    වීඩීයෝ එකක් දානකම් හිටියේ අක්කී.බුදු සරණයි...❤️

  • @alaka.
    @alaka. Жыл бұрын

    දිනක්ශී sis .. ඔයා ඔයාගේ අනිත් අයව ආදරණීය විදිහට සතුටින් තියන්න කරන කැපවීම සුන්දරයි 🤗🌟❤️💪 ඉක්මනින් ඇගනම් අඩුකර ගන්නවෙයි නේද... ලස්සනට ඉන්න හොදේ .. අපේ ලස්සන රංගන ශිල්පිනියක් නිසා .. 💪🔥💪 සතුටින් ඉන්න හැමෝම .. දෙවි පිහිටයි ❤️

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 Жыл бұрын

    Beautiful b'day party අපිත් ආසාවෙන් බැලුවා God bless family milk දීපු ගමන් ඇඔල් ජාති දෙන්න එපා දුව පැටියා ට💕♥️

  • @dinishaamarasekera3876

    @dinishaamarasekera3876

    Жыл бұрын

    Yes correct 👍

  • @inushashena5386
    @inushashena5386 Жыл бұрын

    So.....beautiful ...stay safe ..god bless you all..n love you all family

  • @RMadhu-lt4bs
    @RMadhu-lt4bs Жыл бұрын

    අනේ සාරණ්‍යා ගෙ වැඩ😘❤️

  • @indikagunawardana3831
    @indikagunawardana3831 Жыл бұрын

    හරිම ලස්සනයි vedio එක.god bless

  • @apherblisss
    @apherblisss Жыл бұрын

    Baby s sooo adorable, and u both r made for each other, stay blessed

Келесі