Boy or girl? / Gender Reveal / its a....??💙💗

සුමිත්‍රා අක්කගේ චැනල් එක www.youtube.com/@TV-he5ol/videos
👉 Song CREDITS - Nocopyrightsongs Hindi
👉 Song Name - (Mention name of the Song)
👉 Song Link - (Paste Nocopyrightsongs Hindi Song's link)
☀️Subscribe Now :- bit.ly/2QXPE88 ☀️
🧹 NO Copyright Sounds Hindi :- bit.ly/2QXPE88
Music track: Winter Procrastination by Piki
Source: freetouse.com/music
Free Background Music (No Copyright)
- - - - -- - - - - - - - - -
Music by INOSSI
Listen: bit.ly/3mIA24Z
Watch:
• INOSSI - Awaken (...
- - - - - - - - - -- - - - -
⬇️ Free download: hypeddit.com/inossi/awakenfre...
Follow INOSSI :
/ inossi
/ inossimusic
/ inossi
/ inossi_music
Music track: Awaken by shandr
Source: freetouse.com/music
No Copyright Music (Free Download)
thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
✅ You tube ➡️ kzread.info/dron/DkG.html​...
✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_sandu
✅ Facebook Page➡️ profile.php?...
✅ Instagram 👧 ➡️ / sanduni_fernandz
✅ Instagram👦 ➡️ / _sameera_weerasinghe
#girlorboy
#Genderreveal
#pregbancy
#momtobedadtobe
#family
#newborn
#babygender

Пікірлер: 2 600

  • @sameeandsandu9798
    @sameeandsandu9798 Жыл бұрын

    👨‍👩‍👧අපේ පුංචි පවුලට සුභ පැතුම් එකතු කරපු ඔයාලා හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි ...🙏❤️ ගොඩාක් ගොඩාක් ආදරෙයි ....💗💗💗 ඉක්මනින්ම තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හමුවෙමු ...🔜🎥

  • @renukabasnayaka8959

    @renukabasnayaka8959

    Жыл бұрын

    🥰❤️

  • @imayanethmi8807

    @imayanethmi8807

    Жыл бұрын

    ❤️🌍🥰🇰🇷

  • @dilshaniaponsu9121

    @dilshaniaponsu9121

    Жыл бұрын

    Ane oyl ayeth ikmnt enna ada godak sathutui akki oyl e subaaranchiya apith ekka bedagaththata..Godak adarei oyl thun denata ...😍😘😘😘😘❤❤❤❤❤❤❤❤❤

  • @sameeramarasingha1098

    @sameeramarasingha1098

    Жыл бұрын

    💖💖💖

  • @darshiweerasinghe5378

    @darshiweerasinghe5378

    Жыл бұрын

    Api hamomath godak adareyi❤️

  • @ireshapriyangani846
    @ireshapriyangani846 Жыл бұрын

    මාත් අද scan එකට ගියා මටත් ඉන්නව කිව්වේ දූ පැටියෙක්.. මටත් ගොඩක් සතුටුයි.. පරිස්සමින් තුන්දෙනාම.. congratulations😍😍

  • @travelwithwife
    @travelwithwife Жыл бұрын

    Congratulation Guys. කෙල්ලෙක් 😍😍

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    Жыл бұрын

    thank you so much akki & aiya..💗👨‍👩‍👧 apith elina wage ekkenek genawa...👼😍

  • @amayamapatuna2461
    @amayamapatuna2461 Жыл бұрын

    Best comment ඉලඟට හම්බවෙන නංගිට අයිය කෙනෙක් ඕන නිසා

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 Жыл бұрын

    ඔය මොනවා කිව්වත් දුවෙක් කියන්නෙ තාත්තට ලොකයක් දුවෙක් ලබපු තාත්තෙක් ආයෙම ඉල්ලන්නෙත් දුවෙක්.පුතෙක් හයියක් ගෙදරට ලොකු ශක්තියක් .

  • @maheshsilva1428
    @maheshsilva1428 Жыл бұрын

    හරිම සතුටුයි... අක්කා වගේම ලස්සනම ලස්සන අයියා වගේම ගුණ ගරුක, ඔයාලා දෙන්නා වගේම නිහතමානී අභිමානවත් රටට ලෝකෙට වටින ඔයාල දෙන්නට ආඩම්බරයක් වෙන චූටි දූ කුමාරියෙක් තමයි ඔයාලට ලැබෙන්නෙ.... 😘🥰 සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා තුන් දෙනාම... බුදු සරණයි ... 🙏 ජේසු පිහිටයි 💖

  • @thakshilaamarasuriya8930
    @thakshilaamarasuriya8930 Жыл бұрын

    Pawani perera - a boy 💙 Samee & Sandu - a girl 💗

  • @germansharpaddogs1156
    @germansharpaddogs1156 Жыл бұрын

    ඒ සතුට, 🤩😘 දරුවො බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම මේ සතුට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!! 🙏❤️

  • @pawaniperera7214
    @pawaniperera7214 Жыл бұрын

    Congratulations lovelies 💕🌸

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    Жыл бұрын

    Thank you so much darling 😘💗 Best wishes to your little family👨‍👩‍👦💙

  • @madunishaa3018

    @madunishaa3018

    Жыл бұрын

    Dannavada akke oyala dennage chanal dekama man harima asa chanal dekak maruven maruvata balanava man vedio dalada kiyala etharamma man me youtube chanal dekata kamathi paule vage hagimak danenava බුදු සරනයි and samee&sadhu oyalatath ජේසු පිහිටයි මට සතුටුයි මන් කමතිම දෙන්නෙක් එකම youtube chal eken cament ekak danna labima

  • @chamindapriyalal8118

    @chamindapriyalal8118

    Жыл бұрын

    ​@@madunishaa3018 anh hl math ee vage,meylge video blnne,hoya hoya ad dekke marm sthutui akka an aiya🥰❤

  • @achchinitharanga6727

    @achchinitharanga6727

    Жыл бұрын

    Math ehemaiii💗💗💗

  • @dilinithusharika5975

    @dilinithusharika5975

    Жыл бұрын

    Oya demnagema Chanel supiri.congrata nangi❤

  • @malithihirushika2580
    @malithihirushika2580 Жыл бұрын

    කොච්චර බලන් හිටියද මේ වීඩියෝ එක එනකං..😍 පරිස්සමින් ඉන්න හැමෝම ❤️‍🩹

  • @olukamanohari
    @olukamanohari Жыл бұрын

    ඔහොම කොල්ලෙක් ඔහොම ආදරයක් ලබන්න ඔයා ගොඩාක් පිං කරලා තියෙනවා අක්කි ලබන ආත්මෙවත් ඔහොම ආදරයක් ලැබෙන්න කියලා ඉල්ලනවා ❤ 🙏

  • @DM-oy3zh
    @DM-oy3zh Жыл бұрын

    පවුලකට දුවක් කියන්නේ ශ්‍රීයා කාන්තාව වඩිනවා වගේ. ඒ වගේම තාත්තෙක්ට දුවෙක් කියන්නේ මහ මෙරක්. දුවකගේ ආදරය තාත්තට ගොඩක් දැනෙනවා. අක්කා අයියට දුන්න ඒ වාසනාවන්ත තිලිණය එක්ක තව තවත් සතුට ඉතිරේවා. ඒ වගේම ඊලග පැංචා පුතු පැටියෙක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි අක්කි අයියා වගේම අපේ එන්න ඉන්න පුංචි දූ මැණිකේට ❤

  • @Krishgmk-mw3ux
    @Krishgmk-mw3ux Жыл бұрын

    මම අද ඔයාලගෙ වීඩියෝ බැලුවෙ සුබ පැතුම්..මගෙත් අවුරුදු 4ක ඉදල හීනයක් චුටි පැටියෙක් ලැබෙන එක ඒත් මේ පාරත් හීනෙ බොදවුනා ඒත් හරිම සතුටුයි ඔයාලගෙ සතුට දැකලා 🎉🎉🎉❤

  • @himshvidana3134

    @himshvidana3134

    Жыл бұрын

    ඔයාගේ හීනේ මේ අවුරුද්දේ අනිවාර් යෙන් සැබෑ වෙන්න් කියලා ප්‍රාර්තනා කරනවා

  • @dissanayakedissanayake8599

    @dissanayakedissanayake8599

    Жыл бұрын

    ඉක්මනින් ඒ හීනෙ ඉෂ්ඨ වෙයි සතුටින් පරිස්සමෙන් ඉන්න 💗

  • @Krishgmk-mw3ux

    @Krishgmk-mw3ux

    Жыл бұрын

    @@himshvidana3134 ගොඩාක් ස්තූති ගොඩක් පිං වචන ටිකට තෙරුවන් සරනයි

  • @Krishgmk-mw3ux

    @Krishgmk-mw3ux

    Жыл бұрын

    @@dissanayakedissanayake8599 ගොඩක් ස්තූති ගොඩක් පිං වචන ටිකට.තෙරුවන් සරනයි

  • @ThamashaRajapaksha

    @ThamashaRajapaksha

    24 күн бұрын

    Me awurudde e hinaya aniwaren habaa wenawamai ❤🎉🙏😘

  • @madushi8331
    @madushi8331 Жыл бұрын

    දුවෙක්ද පුතෙක්ද කියලා බැලුම් එක පුපුරවද්දින් අනේ මගෙ ඇස් වලට කදුලු ආවා.විවාහා උන හැම කෙනෙග්ගෙම ලොකුම හීනය.මම තාම මැරි කරලා නෑ.ඒත් මේක දැක්කම මගෙ ඇස් වල කදුලු පිරුනා.ඔයාලා ගොඩාක් වාසානාවන්තයි..හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා.සුභ පැතුම්.

  • @himeshasachini5892
    @himeshasachini5892 Жыл бұрын

    මම හිතුව විදිහටම අක්කිට girl කෙනෙක් හම්බ වුනා. එයාත් අක්කා වගෙම ලස්සන වෙයි. ඔයාලා දෙන්නටම සුභ පැතුම්! සුභ ආනාගතයක් ⁣ලැබේවා. දරැවා නිදුක් නිරෝගීව ඉපදේවා. හැමදාම සතුටින් ඉන්න⁣ ලැබේවා.ඒ දරැවාට හොදට ⁣ඉගෙනගෙන හොද තැනකට එනන ලැබේවා. කිසිම කරදරයක් නැතුව දරැවා ලැබේවා 💐❤❤🤩

  • @lithumhansana9159
    @lithumhansana9159 Жыл бұрын

    ගැහැණු ළමයෙක් ගෙදර එනවා කියන්නේ සරස්වතී මෑණියෝ වැඩියා වගේ තමයි ❤❤❤❤ සුභ පැතුම් 🎉🎉🎉🎉🎉

  • @lakmal8948
    @lakmal8948 Жыл бұрын

    අම්මෝ මාරම සතුටුයි.අපිට ඉන්නෙත් කෙල්ලොම දෙන්නෙක්.ඔයාල දෙන්න වගේ ගුණ යහපත් අම්මෙක් තාත්තෙක් ගාවට දුවෙක් ආවත් පුතෙක් ආවත් යහපත් දරුවෙක් වෙන එක සත්තයි.තෙරුවන් සරණයි ඔයාල දෙන්නටයි දූ පැටියටයි යාළුවෝ හැමෝටමයි.සුබ පැතුම්.💖

  • @mihiritharaka2881
    @mihiritharaka2881 Жыл бұрын

    Duwek isselama pawlata wasanavak.❤ Duwekge visheshathve tamai oyata one veleka eyata duwe kiyala kathakarannath puluvan oyata one veleka puthe kiyala kathakaranna puluvan ❤ Mata nam duvai puthai dennama innava.puthata duva akka kenekta eha giya amma kenek vage....suba pathanava lassana nirogi patiyekva labenna kiyala ❤❤❤

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 Жыл бұрын

    ජීවිතේ මෙතෙක් බලපු ලස්සන ම ජෙන්ඩර් රිවීව් එක...අනේ හරිම සතුටුයි...සුභ පැතුම් දෙන්නට ම...💖💖 වචන නෑ සතුට කියන්න...ඒ කොරියන් අක්කා ශෝයි😘😘💟💟

  • @sarangipriyadarshika7296
    @sarangipriyadarshika7296 Жыл бұрын

    අක්කි වගේම ලස්සන රෝස මලක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි ඔයාලට❤️🌼

  • @sitharadedunu8376
    @sitharadedunu8376 Жыл бұрын

    මන් දැක්කා ගොඩාක් අය කලින් කියල තිබ්බා පුතෙක් පුතෙක් කිය කිය.. අනේ මන්දා ගොඩක් අය පුතාල කිව්වම කැමති දූලට කැමති නෑ... දුවෙක් කියන්නෙ ගෙදරට වාසනාවක්... අම්මට ලොකු සම්පතක්.... අක්කි ඔයා වගේම බෝනික්කෙක් ලැබේවා කියල හදවතින් සුබපතනවා... දුවෙක් හැමදාම විශේශයි... ❤️ බුදුසරණයි

  • @rash_2917
    @rash_2917 Жыл бұрын

    සුභ පැතුම් අක්කිටයි අයියටයි 🎉 💗පුංචි දූ මැණිකක් 💗 ඇස් දෙකට කදුලුත් ආවා ❤️ පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් නීරෝගි , වාසනාවන්ත දරු උපතක් වේවා… අක්කි වගේ හැඩකාර අයියා වගේ දග චූටි දුවෙක් ඉස්සරහට අපිට වීඩියෝ වලදි බලාගන්න පුලුවන් වෙයි 🥺 අක්කිටයි , අයියටයි , පුංචි දූ මැණිකටයි ගොඩක් ආදරෙයි 🥺❤️ බුදු සරණයි , ජේසු පිහිටයි චූටි පවුලට 💗❤️

  • @HiruniRajapaksha17
    @HiruniRajapaksha17 Жыл бұрын

    ඇස් වලට කදුළුත් ආවා අක්කි.ගොඩාක් සතුටුයි❤ චූටි ලස්සන පැන්චියෙක් ගෙන්න🧚

  • @hiru498
    @hiru498 Жыл бұрын

    අනේ ඒ සතුට🥺❤️ මම නම් කලින් video eke comment කරා අක්කිගේ බන්ඩියේ ඉන්නේ දූ පැටියෙක් කියලා ☺️ අයියා වගේ හිත හොද අක්කි වගේ ලස්සන සුරංගනවියක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම ❤️❤️

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 Жыл бұрын

    ගොඩාක් ආසාවෙන් බලන් හිටපු දවසක්. නංගිගෙ සතුට අම්මෝ ඒ වෙලාවෙ තිබ්බ හැඟීම අපිටත් දැනුණා.ඔයලා දෙන්නා හරිම ෂෝයි.මාරම ආදරණීයයි.හැමදාමත් මේ වගේ ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.නංගි වගේම ලස්සන දූ පැටියෙක් ලැබෙන්නත් කියලා පතනවා.බුදුසරණයි.ජේසු පිහිටයි. ❤️😍

  • @jinidimanodya6661
    @jinidimanodya6661 Жыл бұрын

    රෝස පාට වුනු වෙලාවෙ සදූ අක්කගේ මූණයි අපෙ අක්කගේ මූණයි එකම විදිහයි 😊🎉 අයියගෙ කට වගේමයි මගේ කටත් 😮 කොහොමහරි බුදුසරණයි තුන්දෙනාටම ❤

  • @subashinisuraweera1296
    @subashinisuraweera12964 ай бұрын

    අක්කිගෙ හිනාව තමයි හිනාව👨‍👩‍👧💖💕💌 Congratulations අක්කි 💞💗🌸🌺💓💝

  • @vidanakarunarathna7998
    @vidanakarunarathna7998 Жыл бұрын

    මම හිතුවේ කුඩයෙන් කහපාටට කෑලි වැටෙද්දි ඔයාලට twins ලා හම්බ වෙයි කියලා ඒ කොහොම වුණත් අක්කා ලස්සන වෙලා හිටියෙහින්දා මම හිතුවෙත් අක්කට girl කෙනෙක් හම්බවෙයි කියලා ඒක හරි ගියා අපි ප්‍රාර්ථනා කරනවා ඉදිරියට අක්කලාට හොඳ අනාගතයක් ලැබේවා කියලා 😊💗❤

  • @krishniudeshika9936
    @krishniudeshika9936 Жыл бұрын

    දූ පැටික්කියක්😘😘 නිවසට වාසනාවක් .. 👶බේබි ගර්ල්❤️ .. දුවෙකුට පුතා කියලා කියන්න පුළුවන් උනත් කවදාවත් පුතෙකුට දුව කියලා කියන්න බැහැ.. ඒනිසයි දුවෙකුගෙයි පුතෙකුගෙයි අතර තියෙන වෙනස 💝💝😍😍 .. congratulations නංගී & අයියා .. 😍💞

  • @nkmemehub
    @nkmemehub Жыл бұрын

    Anee shooi 🥺 Akka වගේම ලස්සන රෝස කුමාරිකාවක් හම්බෙයි....😍😍😍

  • @pathmadisanayaka9854
    @pathmadisanayaka9854 Жыл бұрын

    ඔන්න අක්කි ඔන්න කලින්ම කිව්වා අපි දෝනී මෑනිකගේ කොන්ඩේ වවමූ ඔය තුන් දෙනාට ආදරෙයි අනේ අයියා අපේ අක්කිව බලා ගන්න ❤️❤️❤️😘🥺🥺🥺🥺❤️❤️❤️❤️😘

  • @dilanikawshalya2893
    @dilanikawshalya2893 Жыл бұрын

    Congratulations akka aiya oya dennata budusaranai hema dama satutin inna oyalage video mn balanawa dana hema ekakma ewa hari lassanai 👍🙂 ilaga video eka doni menik ekkama danna

  • @user-eu7yh6ds6c
    @user-eu7yh6ds6c Жыл бұрын

    කියන්න දෙයක් නැ අක්ක අයිය congratulations🎉🥳👏 you are the best 👍💯ගොඩාාාාාක් සතුටුයි 🥺😁👀💕🌼

  • @kaushalyaadithya
    @kaushalyaadithya Жыл бұрын

    යේහ්හ්හ්හ්හ්💖💖💖💖 එයා දූ මැනිකක් 💪🌸🌸🌸💖💖💖🥰🥰🧚🧚🧚දෙන්නටම සුබ පැතුම් 😍😍🤗🤗🌸

  • @srisriyani1442
    @srisriyani144211 ай бұрын

    Akki oya marama lassnai bonikkiyak wage as wahak wadinna ape aiyath godak lassnai chuti patiyage vidio akak danna ikmanatama api balan inne Budu saranai 3 denatama❤❤❤❤

  • @mg114apsaraapsara4
    @mg114apsaraapsara4 Жыл бұрын

    Ane apitath godak sathuryi ජෙසු පිහිටයි තුන්දෙනාට. Akki asa widiyata andanna konde lassana kranna akki wagema lassana keli podiththita aiya hithuwa wage aiyage gathiguna thiyena keli petiyata magenuth suba pethum ❤

  • @ishurathnayaka9139
    @ishurathnayaka9139 Жыл бұрын

    Anee oylge sathuta...as walata kadulu awa akki...anee adrei oylta..budu saranyi punchi pawulta❤❤❤

  • @krisharakaushika8326

    @krisharakaushika8326

    Жыл бұрын

    Godak parissamin satutin inna manika

  • @funbro9780

    @funbro9780

    Жыл бұрын

    👍

  • @danudissanayaka

    @danudissanayaka

    Жыл бұрын

    මටත්🥺♥

  • @bangtanot7Army98
    @bangtanot7Army98 Жыл бұрын

    Oh yeah yeah🎊🎉😍😍 anee chuti keli patyekk. Ane akki aththatama math asa kellekt, akki wagem math hamawelema kynne kellekata lssnata adum andaann pluwn kiyala😘 akki wagema lssna chuti du patyek labei akki, aiya wgeth lssna wenn ona. Dennagema ekathuwak widiyt oyala dennata mnika labei. Eya me loke eliya dakina dawasa enaakam thamai dan mn balan inne akki😍😍😘 godak parissmin me wgema sathutin hamadama jiwath wenna labenn oni oyalata❤💖 dewaniyata aiya wage handsome kolu patyek gemu🙈🙊

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul10 ай бұрын

    දුවේ පුතේ youtube කරන අයගෙන් අහින්සකම ආදරණීයම couple එක ඔයාල දෙන්න. මම ඔයාලගෙ හැම video එකක්ම බලනව. ඇත්තටම පුතේ ඔයාල දෙන්න හරිම අහින්සකයි මම ඒකට හරියටම ගරු කරනව. ඔයාලගෙ චූටි දූ පැටියටත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙන්න කියල පතනව. ඔයාල තුන්දෙනාටම ගොඩාක් ආදරෙයි. ජේසු පිහිටයි.......

  • @ThamashaRajapaksha

    @ThamashaRajapaksha

    24 күн бұрын

    Ane ow🥺💯

  • @sehansarajapaksha6388
    @sehansarajapaksha6388 Жыл бұрын

    Me video ek daankn agili gn gn hitiye ad thamyi blnna free time hmbune Mn nm boy kenek kiyl hithuwe eeth duwek unth putgek unath sathutin baragnn ooni Congratulations akki ayiyee ikmnt thawa video ekak ooni bln innooo 😍😍😍😍😍😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilharasewwandi4698
    @dilharasewwandi4698 Жыл бұрын

    සතුටින් ඉන්න හැමදාම අක්කා,අයියා සහ චූටි දූ පැටියා 😊❤🌼 බුදු සරනයි දෙවි පිහිටයි

  • @hiruniakarshana5544
    @hiruniakarshana5544 Жыл бұрын

    අක්කයි අයියයිමේ වෙනකම් ඉවසුවා වගේ මම අලුත් අවුරුද්ද වෙනකම් හිටියා මේgood news එක අහන්න... මොකද සුභ අලුත් අවුරුද්දක සුභ දෙයක් අහන්න ඕනි නිසා ... තරහ වෙන්න එපා notification එක දැකලත් බැලුවෙ නැති එකට අක්කියෝ... ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි 💜🙏❤

  • @wasananethmiwasananethmi-251
    @wasananethmiwasananethmi-25111 ай бұрын

    ඇත්තටම සතුටට ඇඩුනා😙😢❤️ congratulations අයියා,අක්කා😁👨‍👩‍👧

  • @vinudi5924
    @vinudi5924 Жыл бұрын

    අක්කේ හරිම සතුටුයි. මමත් හිතාගෙන හිටියේ දුවෙක් කියලා තමයි 😊 මගේ අක්කටත් බබෙක් ලැබෙන්න ඉන්නෙ එයාටත් ලැබෙන්න ඉන්නෙ දුවෙක්🥰 අද විඩීයෝ එකත් වෙනද වගේම හරි ම ලස්සනයි 🤗 එහෙනම් අක්කටයි, අයියටයි,අපේ ඉපදෙන්න ඉන්න චූටි සුරංගනාවිටයි බුදු සරණයි 🙏 ජේසු පිහිටයි 😇 පරිස්සමින් සතුටින් ඉන්න ❤️

  • @dilmitharushika8114
    @dilmitharushika8114 Жыл бұрын

    ඇත්තටම කදුලු ආවා අක්කියෝ ❤ සතුටින් ඉන්න පුංචි පැංචි එක්ක හැමදාම බුදු සරණයි ඔයාලට පරිස්සමෙන් ඉන්න අක්කී අයියා 😍❤

  • @nishaniilangarathna7241
    @nishaniilangarathna7241 Жыл бұрын

    අනේ ඒ සතුට🥰 සුබ පැතුම් අක්කි සහ අයියා. පුංචි සුරංගනාවිටත් බුදුසරණයි 🌸🥰 හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න. තුන් දෙනාටම බුදුසරණයි ❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Жыл бұрын

    Congratulations Aiya and Akka.Aththatama godak sathutui.Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @nijanicamathka5159
    @nijanicamathka5159 Жыл бұрын

    අනෙ අක්කි ඔයාලාට වගේම අපිටත් ගොඩක් සතුටුයි ❤❤❤❤❤❤💝💝💝💝 බුදු සරණයි දොණි ටයි අක්කිටයි අයියාටයි ❤❤❤❤❤ පරිස්සමින් ඉන්න තුන්දෙනාම ❤️😍🤗🤗❤️

  • @vinu5022
    @vinu5022 Жыл бұрын

    යේ...................🥳💗💗💗 පරිස්සමට ඉක්මනට එන්න මැණික... තුන් දෙනාම පරිස්සමට ඉන්න... බුදු සරණයි.. ජේසු පිහිටයි...🥰🙏❤❤❤❤

  • @iwashkaushan8722
    @iwashkaushan8722 Жыл бұрын

    Congratulations aiya and akkii .. math asa kellekt ❤❤ prissmt inn thundenama..akkinm gdkma sathutin 🎉🎉🎉❤❤❤❤ videoo ek blnkotm therenwa .. sathutin parissmt inna ehnmm .. ilaga video ek enkm apibln innwa ❤❤❤❤god bless you 🙏🙏🙏

  • @ipurpleyou2688
    @ipurpleyou2688 Жыл бұрын

    Congratulations💗🎊parissamin sathutin inna oyala dennai chuti duwai. Adarei hamadama 😍

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 Жыл бұрын

    අනේ 🥰💗 congratulations 💗🥰 දූ පැටියෙක් අක්කා වගේම ලස්සන වේවී.අයියා වගේ හොඳ කෙනෙක් වේවී අයියා කිව්වා වගේම.බුදු සරණයි තුන් දෙනාටම🙏💗

  • @mishki8713
    @mishki8713 Жыл бұрын

    කමෙන්ට් කරන්නෙ නැති වුනාට හැම විඩියො එකක්ම මුල ඉදන්ම බලනවා.මෙ ටික කාලෙට ඔයාලාගේ සතුටු මොහොතවල් මගෙ වගෙම දැනුනා.අද අක්කාටයි අයියාටයි ගොඩක් වටින දවසක් මට මෙ විඩියො එක බලද්දී මාරම සතුටුයි අනේ මන්ද.මම පාර්ථනා කරනවා හැමදාම සතුටින් ඉන්න කියලා🥰

  • @hansuishara2555
    @hansuishara2555 Жыл бұрын

    me video eka balala as walata kaduluth awa akki aiya. suba pathum thundenatama. theruwan saranai punchi duu patiyatai oyala dennatai... a wagemai suba aluth awruddak wewa.......theruwan saranai parissamen inna.

  • @ilma3847
    @ilma3847 Жыл бұрын

    Congratulations Akki & Aiya❤ Mamath hithuwe nangi babek kyla thmi ❤ Oyala 3n denama Hamadama sathutin parissamin inna ❤️❤️

  • @anjanasathsarani4526
    @anjanasathsarani4526 Жыл бұрын

    Congratulations akkiyo math hithuwa දු පැටියෙක් කියලා එක හරි ගියා අක්කිගේ අයියගේ චුටි මැණිකට අක්කිටයි අයියටයි අක්කිගේ පවුලේ සියලු දෙනාම අයියගේ පවුලේ සියලු දෙනාම බුදු සරණයි දළදා හාමුදුරුවනේ පිහිටයි ත්‍රිවිධ රත්නයේම පිහිටයි ජේසු පිහිටයි දෙවි පිහිටයි තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න අක්කියෝ හැමදාමත් ඔයාලට අදරෙයි අක්කියෝ තව විඩියෝ එකාක් දනකන් මග බලාගෙන ඉන්නවා

  • @kaveeshasathsarani872
    @kaveeshasathsarani872 Жыл бұрын

    Congratulations අක්කෙ සහ අයියෙ මම නම් මුල ඉදලාම හිතන් හිටියෙ අක්කාට හම්බ වෙන්නේ දූ පැටියෙක් කියලා අක්කා වගේම ලස්සන 💝🌼

  • @hirushitharagi8438
    @hirushitharagi8438 Жыл бұрын

    සුභ පැතුම් අක්කි ඇන්ඩ් අයියා .....💖 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ......... නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා............ අක්කි දැක්කාම හිතුනා චූටී පැංචියෙක් තමා අක්කිට ලැබෙන්න ඉන්නේ කියලා .....🥰 බුදු සරණයි අක්කිටයි අයියාටයි ....අපේ චූටී පැංචිටයි.......💖💖

  • @thumidathuminda9164
    @thumidathuminda9164 Жыл бұрын

    Adarei godk dennatama Mat babek bala poroththu wenawa me dawas wala. Mage asawath ishta wenna kiyala oyala suba pathagena yanna. Budusaranayi hamotama

  • @nisansalawijerathna1214
    @nisansalawijerathna1214 Жыл бұрын

    7 වෙනකල් ⁣ඉවසිල්ලක් නැතුව හිටියා.හරිම අසාවෙන් බලන විඩියො එකක් මෙි..🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🥰🥰🥰🥰🥰🥰

  • @sameerabatta254
    @sameerabatta254 Жыл бұрын

    අයියා ආස උනේ පුතෙක්ට..එයාට දුක හිතුනා දුවෙක් කිව්වම..දෙන්නාගෙන් කව්රු උනත් භාර ගන්න ආදරෙන්❤️😘

  • @nimsaranimsara-gr8wb
    @nimsaranimsara-gr8wb Жыл бұрын

    ane api dinna kiyddi🥺💗. as wlt kadulu awa.chooty babatai oyla dennnatai hmdama satutin nirogiwa inn labenna one❤

  • @purnimaanuruddi646
    @purnimaanuruddi646 Жыл бұрын

    Hrima lassanai akkiyooo godak sathutui.. Hamadamth prissmin sathutin inna aiyai akki.. teruwan saranai! akkiyooo.. jesu pihitai!😘😘💖🥰🎉️🎉️❤️❤️❤️🥰

  • @nadeekaweerasinghe4023
    @nadeekaweerasinghe4023 Жыл бұрын

    අනේ 🥺 me video එක genakn bln හිටියේ ❤comments baluweth නැ කව්ද කියලා බලා ගන්න ඕනෙ නිසා ❤anyway stay safe and always be happy

  • @sachibbh1050
    @sachibbh1050 Жыл бұрын

    Connrajileshion akki and aiya 🥺❤️ අනේ ඇත්තටම හිතුවෙ පුතෙක් කියලා මොක ද අක්කට වගේ ම මටත් ආස සැර කන්න ඒත් ගිය සතියෙ ඩොක්ටර් කිව්වා පුතෙක් කියලා මමත් ආසාවෙන් හිටියේ දුවෙක්ට පුතා උනත් අපෙ නිසා පනටත් වඩා ආදරේ දුව උනත් පුතා උනත් අපෙ සම්පතක්නෙ පරිස්සමෙන් ඉන්න අක්කෙ පත්තිනි මැනි පිහිටයි බුදු සරනයි පුංචි පවුලට ආදරෙයි ❤️❤️❤️

  • @meuninethya1926
    @meuninethya1926 Жыл бұрын

    අනේ මාර සතුටුයි අක්කි අක්කි වගේම ලස්සන බබෙක් වෙයි එයා 🥺💞 Congratulations dennatm

  • @piyumidhananjani5757
    @piyumidhananjani5757 Жыл бұрын

    congratulations akkiiii..... Akki wagema lassana nangi babek enakan man balagena innoooo.... Dawasa math enawa.... Edata akki aiyai ape chuty nangi babai balanna enna man godak kamathi 🥰🥰🥰🥰🥰

  • @mercedesbenz5215
    @mercedesbenz5215 Жыл бұрын

    Ane akki & and ayiya goda godak sathutui 😊 punchi du patiyek nisa❤ oyala dennage e adaraniya sathuta dakkahama mata godak sathutuyi😊 oyalage me punchi pwwulata mama suba pathanawa 🎉❤ hamadamath oya thundena sathutin parissamin inna akkiyoo3🎉❤😊 Budu saranayi😊🎉

  • @madushi8331
    @madushi8331 Жыл бұрын

    ගුණගරුක,යහපත් මහා පින් ඇති දරුවෙක් නීරෝගි ව බිහි කරන්න ලැබේවා.හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !❤😍

  • @ireshaupamali358
    @ireshaupamali358 Жыл бұрын

    Congratulations. Ammagei thathagei adare hariyata duwek thamai labenna onema.

  • @dxtharanga
    @dxtharanga Жыл бұрын

    Ane නංගී mama balan hitiye me video eka enakam. mara sathutui mamath asa duwalata . Budusaranai පරිස්සමෙන් ඉන්න.

  • @dilinikanchana8919
    @dilinikanchana8919 Жыл бұрын

    අපිට ගොඩක් ආසයි ලස්සන දුවෙක් ලැබෙන්න කියලා මගේ හදවතින්ම සුභ පතනවා ආදරේයි හැමදාමත් ඔයාලා තුන්දෙනාටම❤❤❤ඡේසු පිහිටයි

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 Жыл бұрын

    අනේ චූටි පැන්චියෙක් 🥰🥰🥰 අක්කි අයියා congratulations ❤️

  • @anushamaduwanthi7830
    @anushamaduwanthi7830 Жыл бұрын

    Congratulations Akki & Aiya... 😘😘😘.. sathutin parissamin inna.. oyala dennata Adarei godaak.😘😘😘

  • @mahindasenewirathna
    @mahindasenewirathna Жыл бұрын

    Suba pethum akki,oyldennat.hemdam sathutin පරිස්සමෙන් inna bs

  • @dinithinisomathilaka185
    @dinithinisomathilaka185 Жыл бұрын

    අනේ.... සුරන්ගනාවියක් ❤❤❤ congratulations new family 😊

  • @surankasamarasena
    @surankasamarasena Жыл бұрын

    Congratulations both of you ...... ❤❤❤❤ පත්තිනි මෑණියන් පිහිටෙන් නීරෝගිමත් දරුවෙක් ලැබෙන්න ඕනා. ❤❤❤❤❤

  • @anomasrimathi1651
    @anomasrimathi1651 Жыл бұрын

    Wooww ❤ akkiyoo ane vedio eka dekkama godk sathutuyi, parissamin inna budu saranayi 😊❤❤❤❤❤❤ ane oyage sathuta hemadama thiyenna ona ❤🎉😊

  • @ridminihara7095
    @ridminihara7095 Жыл бұрын

    Congratulations akke and ayye😍me video eka enakn kalayak balan idiya☺️.sathutin parissamen hamadamath inna බුදුසරණයි ❤️

  • @Upeksha2005
    @Upeksha2005 Жыл бұрын

    මන් හිතුවා අක්කි වගේම ලස්සන පුංචි සුරංගනාවියක් වෙන්නැති කියලා ❤❤❤💞 සතුටින් ඉන්න හැමදාම 🥺🥺❤❤

  • @irushiwanodya-uy7zc
    @irushiwanodya-uy7zc Жыл бұрын

    අනේ ඒ සතුට..😚💕ආදරෙයි ගොඩාක්..බුදු සරනයි..පරිස්සමින් ඉන්න.😊♥️💫

  • @dil8535
    @dil8535 Жыл бұрын

    Congratulations aiya and akka...godaaak sathutui oylge hine hebe una 😘❤theruwan saranai punchi paulata ❤

  • @sasanthijayasingha9172
    @sasanthijayasingha9172 Жыл бұрын

    Congratulations අක්කියො ❤️❤️ හැමදාමත් මෙ වගෙ සතුටින් ඉන්න ලැබෙවා🤗

  • @ashankalhara-xz1bg
    @ashankalhara-xz1bg Жыл бұрын

    ඔයාලගේ vlogs නිතරම chanel C එකේ පෙන්නනවා❤❤❤

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 Жыл бұрын

    බබෙක් ලැබෙන්න ඉන්නවා කියපු දවසෙම මම පාර්ථනා කරෙ අක්කා වගේම ලස්සන චූටි දුවෙක් හම්බෙන්න කියලා අනේ හරිම ෂෝයි අක්කටත් වඩා අද මට සතුටු යි❤❤❤❤❤❤😘😘🙏🌎පරිස්සමින් ඉන්න ගොඩක් ආදරෙයි චූටි පවුලට ❤😊

  • @nilakshiwijesinha.8813
    @nilakshiwijesinha.8813 Жыл бұрын

    Congratulations ane api godak asawen balan hitiya Gender reveal eka balanna. . Chuty baba enakl asawen balan innawa. Theruwan saranai akki 😍adarei hamadamath wage godak parissamin sathutin Inna. Mn deniyayen madu

  • @nirashabandara5171
    @nirashabandara5171 Жыл бұрын

    congratulations Akki and Ayiya... Oyala thundenata budu saranai.. parissamin inna.💕💕

  • @kavindiimesha7172
    @kavindiimesha7172 Жыл бұрын

    Congratulations ayya & akkiyh...gdkk sthutuy...❤❤😘😘😘😘budusrnyi thundentm☺️

  • @hansanigunawardhana8332
    @hansanigunawardhana8332 Жыл бұрын

    Congratulations . Nirogimth lassn chuti patikkiyek hamben kiyl prarthana krnwaa denntm.🎉❤😊

  • @gayanthimadhushani
    @gayanthimadhushani Жыл бұрын

    Harima සතුටුයි .sathutin පරිස්සමෙන් inna patiyath ekka

  • @hasharahashara6230
    @hasharahashara6230 Жыл бұрын

    Congratulations aiya & akka 💐❤️ next round eke aiyge blporoththuv isht wenn kiylth prarthn krnv. Budu srnai!

  • @nawoddyadilshan4413
    @nawoddyadilshan4413 Жыл бұрын

    මම නම් අැත්තටම හිතුවෙම චූටි පුතු පැටියෙක් කියලමයි..🥺.. කමක් නෑ අක්කි අයියා පුතෙක් උනත් දුවෙක් උනත් එයා ගොඩක් වාසනාවන්තයි.. බුදු සරණයි තුන් දෙනාටම.. ආදරෙයි අක්කි අයියා චූටි මැණික..😘😘🥰🥰.. පරිස්සමට ඉන්න ඔක්කොමලා...♥️♥️

  • @rashmithathsarani2335
    @rashmithathsarani2335 Жыл бұрын

    Congratulations akki & aiya 😍😘❤️ ආසම couple දෙකක් ඔයාලයි පවනි අක්කිලයි, ඇත්තටම ගොඩාක් සතුටුයි පවනි අක්කිලාට පුතෙක් සදූ අක්කිලාට දුවෙක් 🥺❤️ ගොඩාක් සතුටුයි 😍 පරිස්සමෙන් ඉන්න අයියා, අක්කි ආදරෙයි ❤

  • @rashmithathsarani2335

    @rashmithathsarani2335

    Жыл бұрын

    අක්කි වගේම ලස්සන සුරංගනාවියක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺❤️😘

  • @soyanelka-rq3rv
    @soyanelka-rq3rv Жыл бұрын

    Congratulations අක්කා අයියා දෙන්නටම ,ගොඩාක් සතුටුයි ,ටිකක් පරක්කු වෙලා video එක බැලුවේ,එන්න ඉන්න චූටි දුවටයි අක්කටයි අයියටයි බුදුසරනයි!පරිසසමින් ඉන්න

  • @mochigirl8271
    @mochigirl8271 Жыл бұрын

    Congratulations අයියා & අක්කී.ගොඩක් සතුටුයි ඔයාලා දෙන්නා ගැන.ඔයාලව දකිද්දී හිතට මාරම සතුටක් දැනෙන්නේ.ජීවිතේ ගොඩාක් දුර ඇවිල්ලා අද ලෝකේ තියෙන උතුම් පදවිය වෙන මව්-පිය පදවිය ලබන්න වාසනාවන්ත වෙලා තියෙනවා.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.අපේ පුංචි දූ පැටියටත් අයියාටත් අක්කාටත් බුදු සරණයි.ජේසු පිහිටයි..☺️💜️

  • @user-zm3ej4jw1e
    @user-zm3ej4jw1e Жыл бұрын

    ඔය තාත්තලා පුතාලට කැමතිබ්කිව්වට දුවෙක් ආපු දවසට දුවට වැඩිය දෙයක් නෑ එයාලට අන්තිමට අපිව ගනන් ගන්නෙත් නෑ ඒ දෙන්න කේලන් කියා ගන්න්කොට.....😍❤😘 චුටි කෙලි පොඩ්ඩටයි කොල්ලටයි කෙල්ලටයි...... බුදු සරනයි 🙏❤❤❤❤❤

  • @silunisadewni818

    @silunisadewni818

    Жыл бұрын

    එක අැත්ත .

  • @bhashinidissanayaka-od7rt
    @bhashinidissanayaka-od7rt Жыл бұрын

    Ane akki wagem lassant idi . Godk sathutui . Pasrissamen inn dan ithin Rosa mala enkn thama baln inne ❤

  • @renukadamayanthi5202
    @renukadamayanthi5202 Жыл бұрын

    Congratulations ❤ayya akki❤️ duwek gedarata ඉස්සෙල්ලා aawa kiyanne shriyaa kanthaawa wagee. Budu saranayi. dewi pihitayi. තුන් දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න.💗💗 Iilaga paara puthek labenna kiyala prarthanaa karanawa. 💕💖 aadareyi.

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 Жыл бұрын

    Congratulations akki and aiya akki wagemaaaa lassana rosa malak ikmanatamaa labenna kiyala parthana karanawa hadawatinmaaaa adareiiii budu saranaiii...❤❤❤

  • @Pramo077
    @Pramo077 Жыл бұрын

    හැම කෙනෙක්ටම මේ වගේ සතුටක් අත්විදින්න වාසනාව ලැබෙන්න කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරමු.. 🙏🙏❤

Келесі