🐰 අපේ හා පැංචි එක්ක Grocery shopping යමු 👨‍👩‍👧🛒 / BABY '' SAYLIE KENAYA '' '' සයිලි කෙනායා ''

thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
✅ You tube ➡️ kzread.info/dron/DkG.html​...
✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_sandu
✅ Facebook Page➡️ profile.php?...
✅ Instagram 👧 ➡️ / sanduni_fernandz
✅ Instagram👦 ➡️ / _sameera_weerasinghe

Пікірлер: 1 200

  • @harshanipradeepika1928
    @harshanipradeepika19285 ай бұрын

    ඒ චූටි බබා අම්මි වගේ කියන අය මේ ගොඩට.

  • @user-ix5gn7vk6b

    @user-ix5gn7vk6b

    5 ай бұрын

    Oww aththamai

  • @Sachithminidu

    @Sachithminidu

    5 ай бұрын

    ඔව් එයා අම්මා වගේමයි ❤

  • @Tharu-s_daily_life_08

    @Tharu-s_daily_life_08

    2 ай бұрын

    Ow eya amma wage

  • @hemamalisenadeera6456
    @hemamalisenadeera64565 ай бұрын

    චූටි දෝණිට තියෙන්නේ නංගියේ කටමයි. අනේ එයා හරිම ෂෝයි.

  • @user-ph1kz3kt2i
    @user-ph1kz3kt2i5 ай бұрын

    අක්කිගෙ මූනමයි සුදු මනිකට තියෙන්නෙ 😍😘අනේ ලස්සනයි චූටි හා පැංචි❤

  • @wasanadil7439
    @wasanadil74395 ай бұрын

    අම්මා ඇත්තම කියනවා.ආඩම්බර හිනාවක් පැංචිට තියෙන්නෙ.❤අම්මා නම් ඒකේ අනිත් පැත්ත.කටපුරාම හිනාඋනගමන්.

  • @vinudigayathma
    @vinudigayathma5 ай бұрын

    ගොඩාක් ලස්සනයි අක්කි අයියා චුටි මැනික❤😘😘😍😍🌸

  • @anuu..9207
    @anuu..92075 ай бұрын

    මේ චූටි බබයි පවනි අක්කිගෙ රියූයි දෙන්න එක වයසෙ වගේ සෝයි දෙන්නම ☺️💞

  • @nayanad4782

    @nayanad4782

    5 ай бұрын

    මේ බබා චූටියි වගේ..

  • @hashi21

    @hashi21

    5 ай бұрын

    එක අවුරුද්දෙ නේද රියූ බබාට දැන් මාස 7ක් වගේනෙ 🥰

  • @lankakumari4547

    @lankakumari4547

    5 ай бұрын

    Me baba masa ganak balai

  • @deshanimaduwanthi9097

    @deshanimaduwanthi9097

    5 ай бұрын

    Me dennama shooi❤

  • @Mickayel

    @Mickayel

    5 ай бұрын

    Babala okkoma shook ❤❤

  • @Kavi23238
    @Kavi232385 ай бұрын

    අැස් වහක් නම් වදින්න එපා මේ ලස්සන පවුල්වලට❤❤❤❤❤

  • @sawi1022
    @sawi10224 ай бұрын

    පින්වන්ත ආදරනීය පවුලක් ❤ . හැමදාම සතුටින් ඉන්න. තෙරුවන් සරණයි ..❤🥺

  • @lakmal8948
    @lakmal89485 ай бұрын

    සුන්දර ජීවිත.දකින්න සතුටූයි.තෙරුවන් සරණයි!චූටි මැණිකටයි ඔයාල දෙන්නටයි.💞

  • @chamindabandara5919
    @chamindabandara59195 ай бұрын

    අනේ අක්කි බබා හරිම ලස්සනයි ඇස්වහක්නම් වදින්න එපා 🥺ඔක්කොමලාම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🥰💖💖

  • @sandali_inha03
    @sandali_inha035 ай бұрын

    කාගෙ කොහොම ව්ලොග් බැලුවත් අක්කිගෙයි අයියාගෙයි ව්ලොග් එකක් බැලුවම එන අමූතු හැගීම දැනෙන්නෙ නෑ ඇත්තටම. මොකෝ ඔයාලා ඉන්නේ මං ආසම රටේ.... අනේ අක්කී චූටි බබා හරිම සෝයි.. ආදරේ හිතෙනවා... පරිස්සමින් ඉන්න..

  • @Oshi5000
    @Oshi50005 ай бұрын

    අම්මෝ වීඩියෝ එකක් දානකම් කොච්චර කාලයක් බලන් හිටියද 😍❤️ ලස්සනයි අනේ චූටි බබා 😍❤️

  • @WOD-777
    @WOD-7775 ай бұрын

    අනේ ගොඩක් කාලෙකින් ඇවිල්ල ❤❤❤ බුදු සරනයි තුන් දෙනාටම චූටි මැනිකත් ශෝයි❤❤❤

  • @user-bh3nt1mq2b
    @user-bh3nt1mq2b5 ай бұрын

    අනේ හරිම ලස්සනයි හැමදාමත් සතුටින් ඉන්න කියල ප්‍රාර්ථනා කරනවා

  • @Sewwandi____
    @Sewwandi____5 ай бұрын

    කොරියන් කැම්පස් ගැන විස්තර හොයද්දි අහම්බෙන් හම්බුන චැනල් එකක් 🥺ආසාවෙන් තිබුන ඔක්කොම වීඩියෝ වගේ බැලුව..අනේ සෝයි සෝස මලක් පැටිය නම්ම්..❤️🥺🥰 ආසයි කොරියන් එන්න. සතුටින් පරිස්සමෙන් ඉන්න තුන් දෙනාම 😍😋

  • @samanthifernando6909
    @samanthifernando69095 ай бұрын

    නංගි ඔයා මිසිස් ව‍ර්ල්ඩ් යන්නකෝ.අනිවාර්යයෙන් දිනනවා ඔයා ඒ තරම් ලස්සනයි

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    5 ай бұрын

    Me akka godak lssanai eth ewage ewagen trenne western look ekk tiyena aywa

  • @chamo2577

    @chamo2577

    5 ай бұрын

    ඒක නම් හැබැයි ඇත්ත කතාවක්❤

  • @surangiranasinhatanasingha5947

    @surangiranasinhatanasingha5947

    2 ай бұрын

    Seunmi

  • @user-mo2zv2xc8b
    @user-mo2zv2xc8b5 ай бұрын

    අනේ ගොඩ කාලෙකින් පරන videos බල බල ඉදියේ අලුත් එකක් ගේනකම් 🥹 මාරම සතුටුයි අක්කි අයියා චූටි හා පැංචි තුන් දෙනාම ලස්සනයි හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න 😍🥹❤️😘😘

  • @nidarshamenuri4221
    @nidarshamenuri42215 ай бұрын

    අක්කා ලස්සන වෙලා තවත්🤭❤️ බබු නම් හා පැටියෙක්මයී💖🐰..අක්කි ගොඩක් අරපිරිමැස්මෙන් වැඩ කරනවා🥰

  • @chamodyadewindi9379
    @chamodyadewindi93795 ай бұрын

    අක්කිගෙ අයියගෙයි videos බලන හැමවෙලේම මට හිතෙනවා අයිය වගේ කෙයාරින් කෙනෙක් මටත් ලැබුනනම් කියලා..දෙන්නම හරිම ආදරණීයයි. සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤ආදරෙයි

  • @vinu5022
    @vinu50225 ай бұрын

    මාරම සතුටුයි ආයෙ වීඩියෝස් ගේන්න ගත්තු එක ගැන.. ඒකත් චූටි පැංචි එක්කම.. 😍🥰❤🥺

  • @AravindiSachini-br4vo
    @AravindiSachini-br4vo5 ай бұрын

    සයිලි බබී ඇත්තම හා පැටියෙක් තමයි🐰 cute, sweet and pretty බබී ලොකු වුනාම ලස්සනට ඉදී....අනෙ අක්කි චුටි බබී ලොකුවෙන විදිහ අපිත් එක්ක බෙදාගන්න ආයෙත් දිගටම videos දාන්නකො plzzzzzzzz🤗❤️

  • @imashasewwandi11
    @imashasewwandi115 ай бұрын

    ඔය දෙන්නගේ videos හැමදාම බලනවා ආදරෙන් ඉන්න හැමදාම ඔය තුන්දෙනා... ❤️❤️❤️ බුදුසරණයි ඔයාලට. ඔය දෙන්නා ගොඩක් වාසනාවන්ත දෙමව්පියෝ දෙන්නෙක්

  • @Kavima9565
    @Kavima95655 ай бұрын

    අම්මෝ ගොඩක් කාලෙකින් විඩියෝ එකක් ආවේ...❤ වීඩියෝ❤ දිගටම ඕනෙ එනකම් බලන් ඉන්නවා .. ❤බබා සදු අක්කා වගේමයි..සදු අක්කා ගොඩක් ලස්සන වෙලා.❤😍

  • @user-tp1ru4of5l
    @user-tp1ru4of5l5 ай бұрын

    අනේ අක්කේ බබා නම් හා පැටියෙක් වගෙමයි😊

  • @Dramaclips35
    @Dramaclips355 ай бұрын

    අම්මෝ හැමදාම ඇවිල්ලා බලනවා විඩියෝ දාලද කියලා අන්තිමේටම දාලා මාර සතුටක් දැනුනේ දැක්කට පස්සේ ආදරෙයි අක්කි අයියා චූටී බාබා පරිස්සමෙන් ඉන්න ආදරෙයි ආනාගතේ ලස්සන වෙන්න කියලා සුබ පතනවා ❤❤❤❤❤

  • @NayomiAnuradha-qb7gn
    @NayomiAnuradha-qb7gn26 күн бұрын

    අද තමයි ඔයාලගෙ vlog එකක් ඉස්සෙල්ලාම බැලුවේ.හරිම ලස්සනයි.ඒක නිසා subscribe කරා.ලස්සනම ලස්සන හා පැටියෙකුත් ඉන්නවා ❤❤❤❤love you all❤❤

  • @shawindimihirani-qu1ml
    @shawindimihirani-qu1ml2 ай бұрын

    ඒ හා පැංචි ගොඩක් ලස්සනයි so cute ❤❤

  • @Mandal_Art2
    @Mandal_Art25 ай бұрын

    මම ආසම දෙගොල්ලො තමා පවනි පෙරේරා youtube chanal එකයි ඔයාලායි මම ආසම රටවල් දෙකේ ඉන්නේ ආසම family දෙකක්❤❤❤❤😊😊😊😊😊😊😊😊❤❤❤❤❤

  • @tharikasamarakoon6229

    @tharikasamarakoon6229

    5 ай бұрын

    Nice comment Dear ❤.Ape channel eka patet enna new video ekak have we are from US

  • @hiru663
    @hiru6635 ай бұрын

    අක්කා වගේමයි මේ පැටියා. කදුලුත් අවා අනේ හරිම ලස්සනයි 😘💝 සතුටින් ඉන්න හැමදාම...❤❤

  • @thathsara2813
    @thathsara28135 ай бұрын

    චූටි බබා අක්කි වගේමයි ....බුදු සරනයි ඔයාලට❤

  • @hiruninawodya9108
    @hiruninawodya91085 ай бұрын

    Ane harima asawen hitiye video ekak danakan .හැමදාම ආදරෙයි oyalata ❤️🥰

  • @user-gp1id3oy2d
    @user-gp1id3oy2d5 ай бұрын

    රියූ බබා වගේමයි කියන අය කො❤❤

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi16825 ай бұрын

    ටූටි බබා අක්කි වගේමයී ❤

  • @user-tr7wi8lt5m
    @user-tr7wi8lt5m5 ай бұрын

    හරිම ආසවෙන් හිටියේ විඩියෝ එකාක් දානකම්...❤️නත්තලටත් අනිවාරෙන් විඩියෝ එකාක් දාන්න අක්කි🥺🎉

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw10 күн бұрын

    එයා 🌹 මලක් චුටි මැණික ❤❤❤❤

  • @malithipabasara7414
    @malithipabasara74145 ай бұрын

    හා පැංචියෙක් දෙයියනේ....🥺❤️

  • @senunithara9369
    @senunithara93695 ай бұрын

    අනෙහ් චූටි පැටියා ලස්සනයි අනෙහ් 🥺

  • @hiruninawoddya6366
    @hiruninawoddya63665 ай бұрын

    ඇත්තටම චුටි බබා හා පැටියෙක් වගෙමයි හරිම කියුට් අනේ. බබා විතරක් නෙමෙයි අක්කායි අයියායි ගොඩක් ලස්සන වෙලා. පුලුවන් හැමවෙලෙම විඩියො අරන් එන්න අපි බලන් ඉන්නවා. පරිස්සමින් ඉන්න ආදරෙයි ❤❤

  • @Denu_Nim
    @Denu_Nim5 ай бұрын

    අක්කගෙ ලස්සන හිනාවකින්ම වීඩියෝ එක පටන් ගත්තම හරිම ශෝයි❤❤❤

  • @malshathushani207
    @malshathushani2075 ай бұрын

    චුටි හා පැංචී මැණික🧡 ජේසු පිහිටායි තුන්දෙනාටම 😊

  • @ireshagayani2943
    @ireshagayani29435 ай бұрын

    අනේ බෝනික්කිටයි ඔය දෙන්නටයි ජෙසු පිහිටයි සුභම සුභ නත්තලක් වේවා

  • @prabashinipiumali4139
    @prabashinipiumali41395 ай бұрын

    වීඩියෝ එකක් ගේනකන් ආසාවෙන් බලන් ඉදියේ අක්කියෝ...අක්කි තවත් ලස්සන වෙලා...බුදුසරණයි පුංචි හා පැංචිගෙ පවුලට ම.....❤️❤️❤️

  • @pramudithalochani8623
    @pramudithalochani86235 ай бұрын

    සූටි මැණික නම් හා පැංචියෙක්ම තමා අක්කි....ගොඩ කාලෙකිම් දැක්කෙ..තුන් දෙනාම ලස්සන වෙලා ..සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනෙ අක්කි..ජේසු පිහිටයි ...ලබන්නා වූ නත්තල සුබ ම සුබ නත්තලක් වේවා❤.. ඒ වගේම ලබන අලුත් අවුරුද්දත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤...ආදරෙයි හැමදාම..❤

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe47345 ай бұрын

    සයලි බෝනික්කි...ආදරෙයි පැටියෝ ❤❤❤❤❤❤

  • @samindunavodya8490
    @samindunavodya84905 ай бұрын

    අනේ ඇත්තටම එයානම් හරිම ලස්සන හා පැංචියක්ම තමයි ❤ ලස්සනයි දැන් චූටි ෆැමිලි එක ගොඩාක් 😁💕

  • @sararajapaksha2745
    @sararajapaksha27455 ай бұрын

    ❤❤❤❤ අනේ හා පැංචිගේ ලස්සන.....❤❤❤❤❤ ඇත්තටම හා පැංචියක් තමයි එයා...❤❤❤❤

  • @gimhanipathirana7866
    @gimhanipathirana78665 ай бұрын

    ආසම ෆැමිලි එකක්.හැමදාම සතුටින් ඉන්න ❤

  • @himeshasachini5892
    @himeshasachini58925 ай бұрын

    අක්කි වගේමයි පැටියා.❤

  • @nilmisewwandhi3008
    @nilmisewwandhi30085 ай бұрын

    අක්කා හිටියටත් වඩා ලස්සන වේලා.cute family ekak❤🥰

  • @praneedipraneedi9731
    @praneedipraneedi97315 ай бұрын

    Video එකක් දෙනකන් බලාගෙන හෙිටියේ, රෝස මල ලොකු වෙලා, හරිම ලස්සනයි, බුදු සරණයි මැනික❤❤❤❤

  • @sewwandirashmika520
    @sewwandirashmika5205 ай бұрын

    අනේ අම්මි වගෙමයි දෝණි ....god bless .....❤️❤️❤️

  • @user-vf6el4dd1i
    @user-vf6el4dd1i5 ай бұрын

    අයියට රියල්ම හා පැටැවු දෙන්නයි😂❤❤❤ලොකු හා පැංචියි,චූටි හා පැංචියි .ඒ තරම් අම්මයි දුවයි ලස්සනයි .හුරතල් ❤❤

  • @nijanicamathka5159
    @nijanicamathka51595 ай бұрын

    අනේ ගොඩක් ආසාවෙන් බලන් හිටියෙ විඩියෝ එකක් ගේනකං ❤❤❤❤ චූටි දූ හරිම හුලතල් 🤗🤗❤️😍😍🥰 ආදලෙයි මැණික❤❤❤ පරිස්සමින් ඉන්න අක්කියි අයියයි බබයි ❤❤❤ පුලුවන් හැමදාම විඩියෝ ගේන්න අක්කියො ❤❤ බුදු සරණයි 🙏❤️😍🤗

  • @renuka243
    @renuka2435 ай бұрын

    චුටි දොනි දොයි .🌸🌸🌸🌸🌸🌸🌸 ගොඩක් දවසකින් දැක්ක .🌸🌸🌸🌸🌸🌸🌸🎅 සුභ දවසක් වෙවා සුභ නත්තලක් වෙවා හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻 තෙරුවන් සරණියි

  • @user-fp1gx6vj3j
    @user-fp1gx6vj3j5 ай бұрын

    ලස්සන යි මැනික ආදරෙයි හැමදාම ට්❤️❤️❤️

  • @user-xt1ob8fx3v
    @user-xt1ob8fx3v5 ай бұрын

    රියු බබයි මේ පැන්චියි නම් මැචින්😌❤

  • @dewindiwijerathna2424
    @dewindiwijerathna24245 ай бұрын

    අම්මයි දුවයි දෙන්නම ලස්සනයි...බුදු සරණයි ❤

  • @Imesha127
    @Imesha1275 ай бұрын

    අක්කිගෙයි අයියගෙයි ජීවිතේ හුගක් වෙනස් වෙලා ....හැබැයි ඔයාලා එදා වගේ ම සතුටින් ඉන්නවා ❤....හා පැටියා හරි ම හුරතල් ❤......ඉස්සරහට ත් හා පැටියා එක්ක වීඩියෝ ගේන්න ❤

  • @hasi8903
    @hasi89035 ай бұрын

    චූටි හා පැංචි අක්කියා වගේමයි හරිම ලස්සනයි ❤

  • @anandaananda2326
    @anandaananda23265 ай бұрын

    චූටි බබා හරිම ලස්සනයි 💕 රෝස මලක් වගේ🥰 බුදු සරණයි✿

  • @nethmihansika402
    @nethmihansika4025 ай бұрын

    අනේ 'හේ සුටි සෝස මල හරිම ෂෝයි අක්කියෝ... ❤️😘

  • @anuradha773
    @anuradha7735 ай бұрын

    දැකිමත් සතුටක් ..බාබා අම්මි වගෙමයි...බුදු සරනයි

  • @dewmibimsarani
    @dewmibimsarani5 ай бұрын

    හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න 💗😽

  • @sanhi4864
    @sanhi48645 ай бұрын

    චූටි හා පැටියෙක් වගේ ලස්සනයි එයාහ්❤❤❤❤❤🥺

  • @seeminisaranga7494
    @seeminisaranga74945 ай бұрын

    ඉක්මනට vlog ගෙන්න අනේ ආදරෙයි ❤️‍🔥 සෝස මල හරිම ලස්සනයි 🥰💖 තුන්දෙනා පරිස්සමින් ඉන්න 💞😍

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx5 ай бұрын

    Video eka dekkma parana shopping video mathak una.. lassanama lassana video ekk akkiyo. Chuti petiya haa petiyek wageee adarei hemotama parissamata sathutin inna budusaranai ❤❤❤❤

  • @imayanethmi8807
    @imayanethmi88075 ай бұрын

    පැංචි බෝලෙ වගෙ අක්කිහ්.❤️❤️🇰🇷🇰🇷😘 හරිම ලස්සනයි .අක්කිත් ලස්සනයි .සතුටින් පරිස්සමින් ඉන්න අයියයි අක්කියි.පැංචියිහ්.. ජේසු පිහිටයිහ්.❤️🇰🇷

  • @samuiddamalgoda2192
    @samuiddamalgoda21925 ай бұрын

    අක්කි අයියා බබී තුන්දෙනාටම බුදු සරණයි ....❤

  • @kavishalakshani897
    @kavishalakshani8975 ай бұрын

    චූටි පැටියා ලස්සනයි ❤ දෙන්නටම සුබ පැතුම් 🎉❤❤

  • @himashikaushalya1272
    @himashikaushalya12725 ай бұрын

    Ane eyr 🌹 akki vagemada mnda lassanai ane eya haveka vagemai ape 🌹 bs manika හැමදාම සතුටින් ඉන්න ❤️

  • @user-hc1cb5dq4n
    @user-hc1cb5dq4n5 ай бұрын

    හරිම ලස්සනයි අක්කි ඔයාලා තුන් දෙනාම.❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරෙයි ❤❤❤

  • @SithuminiKulasinhaarchchige
    @SithuminiKulasinhaarchchige4 ай бұрын

    අක්කි වගේමයි චුටි මැනිකත් ❤️🥺

  • @ThisuuCute-hx4ql
    @ThisuuCute-hx4ql5 ай бұрын

    දෝනියා අක්කියා වගේමයි 💖💖💖💖💖💖

  • @kanchanasewmini2157
    @kanchanasewmini21574 ай бұрын

    චුටි හා පැටික්කි අක්කි වගේම තමයි ❤❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani69385 ай бұрын

    අනෙ අක්කි පුලුවන් විදිහට video ගෙන්න ආසයි එවා බල්ලන මමත් ආසයි රටකට ගිහින් ජිවත් වෙන්න මම තාම ඉගෙන ගන්නවා ඉවර වුනාම අනිවාර්යයෙන් කරනවා මාස ගානකින් අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි පවනි අක්කී ගෙ රියු බාබා වගෙ

  • @dineshamaduwanthi536
    @dineshamaduwanthi5365 ай бұрын

    චුටි මැණිකට ආදරෙයි ❤️❤️

  • @yashi.girl.553
    @yashi.girl.5535 ай бұрын

    අක්කි,අයියයි,චූටි බබයි දැක්කම හරිම සතුටියි❤️ හැමදාම සතුටින් පරිස්සම්න් හොදින් ඉන්න අපේ චූටි මැණික එක්කලා.....😍😍

  • @tharikasamarakoon6229

    @tharikasamarakoon6229

    5 ай бұрын

    Nice comment Dear ❤.Ape channel eka patet enna new video ekak have we are from US

  • @DilmiPathiraja-cx5gu
    @DilmiPathiraja-cx5gu5 ай бұрын

    චූටි හා පැන්චි අම්මි වගේමයි😘😘😘😘❤️❤️❤️❤️❤️

  • @user-ss1nn9sk6q
    @user-ss1nn9sk6q5 ай бұрын

    හරිම ලස්සනයි තුන්දෙනාම විගහට ඉලග විඩියො එක අරන් එන්න❤❤❤❤❤ i love you

  • @user-lm3gz1kh2f
    @user-lm3gz1kh2f4 ай бұрын

    ලස්සනයි අක්කි දු හා පැටියෙක් වගෙ

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22025 ай бұрын

    අපේ චූටි දෝණි බලන්න ගොඩක් දවස් ඉදන් බලාගෙන හිටියා . චූටි රෝස මල

  • @alokasampath-mz5om
    @alokasampath-mz5om5 ай бұрын

    දූ පැටිය අක්කි වගේමයි..තෙරුවන් සරනයි❤..

  • @namanirathnayaka9172
    @namanirathnayaka91725 ай бұрын

    අනේ හරිම ලස්සනයි චූටී බාබා ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් හරිම සතුටුයි ආසාවෙන් බැලුවා ❤️❤️

  • @viharadasanayaka4702
    @viharadasanayaka47025 ай бұрын

    පැංචි හරිම සොක් අක්කි ❤❤ video එකක් ඉක්මනින් අරන් එන්න ❤

  • @Senukaweerarathna
    @Senukaweerarathna5 ай бұрын

    ඇස් වහක් කට වහක් වදින්න එපා චූටි හා පැංචට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හැමදාමත ආදරෙයි ❤❤❤ තුන්දෙනාටම😘😘😘😘💐

  • @apnsandamali7228
    @apnsandamali72285 ай бұрын

    ❤❤❤අනෙ හරිම සතුටුයි ඔයාලව දකිනකොට❤❤❤හා පැංචියෙක්ම තමයි චුචි මැනික බුදු සරනයි තුන්දෙනාටම අාාදරෙයි ❤❤❤❤❤

  • @SugethWijayasundara
    @SugethWijayasundara5 ай бұрын

    හරිම ලස්සන වීඩියෝ එකක් ඔයාලගෙ චූටි සොස මල හරි ලස්සනයි ඔයාලා දෙන්නත් හරි ලස්සනයි ❤❤😊😊😊

  • @Jeon9705
    @Jeon97055 ай бұрын

    හා පැටියෙක් වගේ ලස්සනයි 😚😚❤ජේසු පිහිටයි පැටියෝ ආදරෙයි තුන් දෙනාටම😚❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22025 ай бұрын

    අනේ Thank you අක්කේ අද මගේ Birth Day එක දවසේ vlogs එකක් ගෙනාවට මගේ උපන් දිනේ 🌲දෙසැම්බර් 21🌲 🎂 අද මගේ Happy Birth Day එක 🎂

  • @kanchanagimhani9949
    @kanchanagimhani99495 ай бұрын

    අම්මෝඕ ඇති යාන්තම් .වීඩියෝ එකක් ගෙනත් චූටි හා පැටියෙක් වගේමයි .බුදු සරණයි මැනික ❤❤❤❤

  • @tharushinimeshika8115
    @tharushinimeshika81155 ай бұрын

    හා පැංචි අනේ අක්කි වගේමයි මැනික 💖❤

  • @Irosha2006
    @Irosha20065 ай бұрын

    අම්මි වගේමයි චූටී මැණික ❤️🥰

  • @user-jx9jj5xd3l
    @user-jx9jj5xd3l5 ай бұрын

    අනේ හරිම cute සුදු බෝලයක් වගේ අම්මා වගේ ම තමයි නංගි බබත් ඉතින් පරිස්සමින් ඉන්න තව නංගියා ඉන්න vlog එකක් ඕනි ❤❤❤❤

  • @warsharajini7520
    @warsharajini75205 ай бұрын

    අක්කි වගේමයි චූටි දූ 😘❤️ අනේ ශෝයි දූ , පරිස්සමෙන් ඉන්න , බුදු සරණයි තුන් දෙනාටම❤

  • @priyangikasewmini6507
    @priyangikasewmini65075 ай бұрын

    ශෝක් අනේ චුටී මැණික බුදු සරණයි පැටියෝ ❤❤

  • @jayaniishara6104
    @jayaniishara61045 ай бұрын

    පුංචි රෝස මල ❤❤❤❤❤❤❤

  • @sanduniwasana5110
    @sanduniwasana51105 ай бұрын

    අනේ පුන්චි රෝස මල බුදුසරණයි පැටියාටත් අක්කට අයියාටත් ❤

  • @gamagevijesingha3864
    @gamagevijesingha38645 ай бұрын

    අනේ thankyou වීඩියෝ එකක් දැම්මට.චූටි රෝස මල ලොකු වෙලා .. අක්කිගෙ මූනමයි හා පැන්චිටත් තියෙන්නෙ ❤❤ අක්කි අයියයිත් ලස්සන වෙලා.. හැමදාම ආදරෙයි .. සතුටින් පරිස්සමින් ඉන්න ... 😘😘😘

  • @shemiperera5523
    @shemiperera55235 ай бұрын

    ගොඩක් කාලෙකින් අනේ . ආසාවෙන් බලන් හිටියා ඔයාලා එනකම්.. 😍😍😍😍.. ඉස්සරහට නවත්තන්නැතුව වීඩියෝ ගේන්න අනිවාර්යයෙන්ම චූටි සෝස මලත් එක්ක ❤️❤️

  • @sewminidevindya1472
    @sewminidevindya14725 ай бұрын

    අක්කියෝ ඔයාලා තමයි මගෙ ජීවිතේ වෙනස් කර්‍ර , target එකක් හොයලා දුන්නේ ඔයා අක්කියෝ , KGSP schoolership එකේ vedio හින්දා මගේ ජීවීතේ සම්පුර්ණයෙන් වෙනස් වුනා , මට හීනයක් හොයලා දුන්නට ඔයාලට ගොඩාක් ආදරෙයි , මම අවුරුදු 3 ඉදන් ඔයාලගේ vedio බලනවා , කවදහරි මම කොරියාවට ඇවිල්ලා ඔයාලව බලන්න එනවා❤❤❤❤❤ , අක්කේ ඔයා තමයි මගෙ ජීවීතේ වෙනස් කරේ , ❤❤❤❤❤

  • @user-qx4cc3iq1i

    @user-qx4cc3iq1i

    5 ай бұрын

    aththa

Келесі