Opening Our Christmas Presents | සිංහල vlog | Yash and Hass

Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ if you haven't already joined the Fam ❤️
Be sure to turn on notifications to be the first to watch our latest videos.
Thank you so much for all of your love and support. We really love you guys and your support means a lot to us.
👇 Last video:
Eating Only CHRISTMAS Food for 24 HOURS | සිංහල vlog | Yash and Hass
🔗 • Eating Only CHRISTMAS ...
♡Follow us on Social Media♡
• Facebook: / yashandhass
• Instagram: hasitha_s?...
• Instagram: yashodadesi...
• Tik Tok : www.tiktok.com/@yashodadesilv...
100,000 Giveaway | How Many CheeseBurgers Can You Eat Under 5 minutes Challenge
🔗 • නත්තල් ලග ලගම | Christ...
Easy Christmas Cookie Recipe | Fudgy Crinkle Cookies - Cooking with Yash and Hass - Episode 8
🔗 • Easy Christmas Cookie ...
Buying Everything My Girlfriend Touches Challenge | සිංහල vlog
🔗 • Buying Everything My G...
#opening #christmaspresents

Пікірлер: 1 700

  • @hash7757
    @hash7757 Жыл бұрын

    අද vedio එකත් වෙනදා වගේම superb ❤ 🥰 අපිට gift හම්බෙලා වගේ. Gift open කරනකොට ඔයාලා වගේම අපිටත් ඉවසිල්ලක් නැ.. 😍😍 හැමදාම මේ වගේ ජොලියෙ ඉන්න මගෙ කපල් එක Hass කිවුවා හරියට හරි ජීවිතේ ඉහල පහල යන තැනක්.. අපි ඉහලට ගියත් පහලට වැටුනත් අපිට අපෙ හයියට හෙවනැල්ල වගෙ ඉන්න partner කෙනෙක් ලැබෙන්නෙ අපේ ලොකු වාසනාවකට. ❤ ඔයාලා දෙන්නත් ඒ වගේ . මං ඔයාලාගෙ vedio බලන්න මෙච්චර ආස මට ඔයාලා බලනකොට මැවෙන්නෙ මාවයි මගෙ hubby වයි. අපි දෙන්නත් ඒ වගෙ. 😍😍 ජීවිතේ සතුටු වෙන්නෙත් එකට දුකක් ආවාත් ශක්තියක් වෙලා ඒ ප්‍රශ්නෙට මූණ දෙන්නෙත් එකට. ❤ Yash අපි ගොඩක් වාසනාවන්තයි ඔයාට hass ලැබුනා වගේම මට මගෙ hubby වගේ ආදරණීය, අපෙ හිනාව දකින එක එයාලගෙ ලොකුම සතුට වෙන partner කෙනෙක් ලැබුන එක ❤😊 මං හදවතින්ම wish කරනවා මගෙ කෙල්ලටයි කොල්ලටයි 2023 මේ වගේ සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ලැබේවා කියලා .. ඉක්මනින් ඔයාලා දන්නා bride & Groom විදියට දකින්න ආසයි 🙈🙉👰🤵 ලස්සනම bride & Groom වෙයි 😍😍

  • @Inspirewithkavi

    @Inspirewithkavi

    Жыл бұрын

    හරියටම හරි💕...මේ videos බලද්දී හැමදාමත් මං හිතන්නෙ...මටත් හම්බු වෙන්න ඕනි Hass වගේ boy කෙනෙක් කියල...මොකද මේ තමයි ජීවිතේ සතුට කියන දේ උපරිම තෘප්තිය ලබන ආදරයේ නවාතැන✨️...ඔයාල දෙන්නගේ සතුට තවත් වැඩි වේවා කියල wish කරනව හදවතින්😊❤...Lvuuuu soo much💕✨️

  • @maduandseth7648

    @maduandseth7648

    Жыл бұрын

    ආදරේයි අනේ ඔයාලා දෙන්නටම❤❤❤

  • @vithmisadewni7294

    @vithmisadewni7294

    Жыл бұрын

    Yah, Yash n hass gifts open krddi apit feel wenne ape wage. e tharan e dennt api ekthu wela 🥺❤

  • @dinidumadhusara3289

    @dinidumadhusara3289

    Жыл бұрын

    🥰🥰🥰

  • @dilanimadurika8539

    @dilanimadurika8539

    10 ай бұрын

    😍😍😍❤️

  • @Musiclovers-tw2er
    @Musiclovers-tw2er Жыл бұрын

    මේ දෙන්නගෙ love story එක ගැම වෙනම වීඩියො එකක් ඕනි කියන අය මෙතනට 👈

  • @onalihenricus1227

    @onalihenricus1227

    Жыл бұрын

    Ane ow aiya and akki .We want a videooo

  • @SuperMan-qk6vj
    @SuperMan-qk6vj Жыл бұрын

    දෙයක් කියන්නම් මේ අක්කයි අයියගෙයි ආදරේ ඒ දෙන්න සතුටින් ඉන්න හැටි බලල සතුටු වෙන හැමෝටම දවසක හොද ආදරයක් හොද ලස්සන ජීවිතයක් ලැබෙන්න ඕනි Happy New Year Everyone ❤️❤️❤️

  • @user-yu7ip4qb3c

    @user-yu7ip4qb3c

    8 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @savidu1
    @savidu16 ай бұрын

    උදේට නැගිටලා මුලින්ම බලන්නෙ අයියගෙයි අක්කගෙයි වීඩියෝ 😍❤

  • @Shashi7159
    @Shashi7159 Жыл бұрын

    Are there any guys like Hash?.. He definitely knows how to treat girls🥰🥰🥰

  • @gayodyajayalath4167

    @gayodyajayalath4167

    Жыл бұрын

    Yeah❤

  • @nomatter5146

    @nomatter5146

    Жыл бұрын

    Are there any girls like Yash..? She definitely knows how to treat boys

  • @Shashi7159

    @Shashi7159

    Жыл бұрын

    @@nomatter5146 Indeed ❤️

  • @DishaDisha-ph7oy

    @DishaDisha-ph7oy

    Жыл бұрын

    Yeah❤❤❤❤😊😊😊😮😮😮

  • @Ronny77

    @Ronny77

    9 ай бұрын

    Looks?

  • @YashandHass
    @YashandHass Жыл бұрын

    Hass කොච්චර පාරක් අලුත් දෙවල් ඉම්බද? 😂😂

  • @lakindudinuwara1768

    @lakindudinuwara1768

    Жыл бұрын

    මේ comment එක hass ට හොරෙන් යශ් පැංචි දාපු එකක් නේද🤣🤣♥️

  • @maneeshapraveeni9038

    @maneeshapraveeni9038

    Жыл бұрын

    26😁

  • @vxtender

    @vxtender

    Жыл бұрын

    අර hass දුන්න ලොකු gift එක 👩‍👩‍👦ද?😁😁

  • @_s.shay_

    @_s.shay_

    Жыл бұрын

    අයියා හැම තෑග්ගක් වගේම ඉම්බා 😂

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    @@vxtender nah nah ewata thawa kal thiyanawa😂❤️

  • @worldkn3255
    @worldkn3255 Жыл бұрын

    අනේ මාත් ළගදි ඕස්ට්‍රේලියා එන්ඩ ඉන්නේ. ආවාම ඔයාලව හම්බෙන්ඩත් එන්ඩ ආසයි. අක්කවයි අයියවයි🥺🖤

  • @samadhinikandadurage
    @samadhinikandadurage Жыл бұрын

    අනේ ඒ ආදරේ..ඇස් වලට කඳුළු එනවා..what a caring is this..? ❤

  • @siwankipinsara984
    @siwankipinsara984 Жыл бұрын

    ඔයාලා දෙන්නා සතුටු වෙනකොට ...❤️❤️❤️🥺🥺🥺ඇත්තටම 🥺❤️ම්ට කදුලු එනවා ❤️🥺දුකට නෙවෙයි ...ඔයාලා දෙන්න ..ඔච්චර අදරෙන් ඉන්න..🥺❤️සතුටට..❤️❤️🥺හැම දාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺❤️මම 🙏🙏🙏

  • @avindimadushanifernando4138
    @avindimadushanifernando4138 Жыл бұрын

    wow.... හොද ගෝලයෝ ගොඩක් වගේම හොද ආදරවන්තයෙක් අක්කට වගේම හොද ආදරවන්තියක් අයියට ලැබුන එක අපිටත් සතුටුයි❤❤❤

  • @pasindudilhara3600
    @pasindudilhara3600 Жыл бұрын

    Happy anniversary both ❤කතාබහනොකලට දැන්නම් මගේම අයියා අක්කා වගේ දැනෙන්නේ .වීඩියෝ දාන එක නැවත්තුවොත් ඒ දුක පපුවටම දැනෙයි ඇත්තමයි. හිතට එන හැම දේම ඒ විදියටම කියාගන්න අමාරුයි . Love u so much both of you ❤❤❤❤

  • @dilkinatasha6966
    @dilkinatasha6966 Жыл бұрын

    කියන්න වචන නැ ඔයාල දෙන්නා ගැනනම්🥰 .ඇත්තටම ඔයාලා couples වලට හොද motivation එකක්.කදුලුත් ආවා අයියා කියපු සමහර දේවල් වලට 🥺🤍ආසයි ඔයාල දෙන්නා වගේ වෙන්න ඉක්මනටම 💝Thanku and Love you both ❤

  • @wvp123
    @wvp123 Жыл бұрын

    මේකනම් පිස්සුවක් අක්කා & අයියා. කැම්පස් එකේ තියන stress එක කොහෙන් යනවද දන්නෙ නෑ 🥺❤✨️ ආදරෙයි දෙන්නටම. 😘 කමෙන්ට් එකට react එකක් ආවම ගොඩක් සතුටුයි 🥺✨️ බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤

  • @shandigamage1220
    @shandigamage1220 Жыл бұрын

    මං අවංකවම කැමති couple ekk.ඒ තරම් හිතට දැනෙනවා ඔයාලා කියන කරන හැමදේම.කවදාහරි australia එනවමයි 🥺❤️🌈

  • @subo_udaya.
    @subo_udaya. Жыл бұрын

    මම දැකපු සතුටින් ම ඉන්න couple එක ❤️ හැමෝටම අවංක ආදරයක් ලැබිලා ඔය දෙන්නා වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. සල්ලි , දේපල මොන දේ තිබුනත් වැඩක් නෑ, අපිව තේරුම් ගන්න පුලුවන් අය නැත්තම් . අක්කයි අයියයි ගොඩක් වාසනාවන්තයි.😍 හැමදාම සතුටින් ඉන්න ❤️😘

  • @duvinihimandi6901
    @duvinihimandi6901 Жыл бұрын

    Video ekal danakam balagena idiyee😍😍😍😍😍 HAPPY NEW YEAR OYALA DENNATAMA❤️❤️

  • @dineshikajayawickrama9547
    @dineshikajayawickrama9547 Жыл бұрын

    ඔය දෙන්නගෙ ආදරේ දැක්කාම පුදුම සතුටක් දැනෙන්නෙ ❤😊 නිදුක් නීරෝගීමත් සුභම සුභ අලුත් අවුරුද්දක් දෙන්නටම 😘❤❤

  • @kavindinimasarani4703
    @kavindinimasarani4703 Жыл бұрын

    ගොඩක් ලස්සනයි අනේ වෙනද වගේම ගොඩක් enjoy කලා 2023 year එක ලස්සන Dreams achive කරගන්න පුලුවන් වෙන අවුරුද්දක් වෙන්න කියල ඔය දෙන්නට වගේම මේ හැමෝමට මම wish කරනව

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 Жыл бұрын

    ඔයාලව දැක්කත් හරිම සතුටුයි. ගොඩාක් ආසාවෙන් බැලුවෙ අදත්. ඔයාලා දෙන්නා හරිම ෂෝක්. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට.❤😍 ලබන්නා වූ 2023 වසර සතුට දෙගුණ, තෙගුණ වෙන සුභම සුභ නව වසරක් වේවා කියලා පතනවා. ❤️🙏

  • @thathsarani55
    @thathsarani55 Жыл бұрын

    love you....................HAPPY NEW YEAR!!!!!! KIYNN DEVAL GODAK THIYENWA........ETH VELAWAK NEE SUDUUUUPARISSAMATA SATHUTIN ENN HEMADAMA adrei akki & aiya

  • @chutiyaaa6533
    @chutiyaaa6533 Жыл бұрын

    Happy new year akki & aiya 🥺❤ god bless 🥰❤️ godaama godaaak adarei dennatama 🥺

  • @chathurikalakmali2133
    @chathurikalakmali2133 Жыл бұрын

    ලබන්නා වූ 2023 ආදරය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤ආදරෙයි..ඊලග වීඩියො එක එනකන් බලන් ඉන්නවා..❤ If love spreads all around in the new year.. this world will be happy everywhere💖

  • @Bhagi_400
    @Bhagi_400 Жыл бұрын

    ලබන්නා වූ නව වසර සුභම සුභ නව වසරක් වේවා ඔයාල දෙන්නට♥️ . අක්කියි අයියයි හරිම වාසනාවන්තයි🥰🥰 . ලබන අවුරුද්දේ ලස්සන අලුත්ම විධියේ videos ඕනි🌸 . ඒ videos බැලුවම අපිත් හීනෙන් Australia වලට ගිහින් ආවා වගේ හැගීමක් එනවා✈️. අපි එක්ක අත්දැකීම බෙදාගන්නවට ගොඩක් ස්තූතියි👨👧 .

  • @gimhanisankalpana3726
    @gimhanisankalpana3726 Жыл бұрын

    Marama happy hemadamath sathututin inna akka & aiya ...happy christmas 🎅🎅❤️

  • @sanathyaddehiwatta8083
    @sanathyaddehiwatta8083 Жыл бұрын

    පෙර පතාගෙන ආපු COUPLE එකක් ❤️ දෙන්නටම තෙරුවණ් සරණයි .❤️

  • @maleeshadevindi8724
    @maleeshadevindi8724 Жыл бұрын

    Happy 6 years anniversary both of you... හැමදාම සතුටින් ආදරෙන් ඉන්න..❤❤❤❤

  • @o.saumya1558
    @o.saumya1558 Жыл бұрын

    I don't know why...that couple is crazy... It's a familiar feeling when I watch your videos... Funny and lovely... The impatience of a couple on the first day, that madness is always visible in you two.. ❤️ Happy New Years...love you both...for sharing your love with us who watch your videos ❤️😍

  • @ashamadhuwanthi6762
    @ashamadhuwanthi6762 Жыл бұрын

    Happy anniversary akki & aiya 🥺❤️ Happy new year dennatama 🤗❤️ hamadama me wagema sathutin parissamata adaren inna 🥺🙈 budu saranai akki ❤️ aiya...

  • @tharushinethmini5047
    @tharushinethmini5047 Жыл бұрын

    Aneee yashoda akki mara cute😘😍 me video ekath mara lassanai ilaga video ekath danna ikmanata😘😘😘😘❤️ happy new year akki and aiya oyala denna ge hamadema sarthaka wenna kiyala prarthana karanawa thawa lassana video karala gold button ekath ganna kiyala wish karanawa ❤️😘

  • @nirunipeiris
    @nirunipeiris Жыл бұрын

    අද වීඩියෝ එක නම් මරේ මරු 🥰❤️ ඔයාලා gift unbox කරද්දී ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ...කවදාවත් මේ වගේ තෑගි නම් හම්බෙලා නැහැ🙈 ඒත් ඔයාලට හම්බ වෙද්දි ඒ දිහා සතුටින් බලන් ඉන්නවා 🥺❤️ ආදරෙයි දෙන්නටම😘❤️

  • @darshanasanjeewa1149

    @darshanasanjeewa1149

    6 ай бұрын

    O

  • @nmprojects8627
    @nmprojects8627 Жыл бұрын

    ඔයාලාව ‌බලාගෙන ඉද්දි මට තව තව study කරන්ඩ හිතෙනව...you two are so luky to spent such a beautiful life..

  • @ashensadeepa6017
    @ashensadeepa6017 Жыл бұрын

    Wow guys 😘 මේ Video එකත් පට්ට❤️ ආදරෙයී දෙන්නටම සතුටින් ඉන්න දෙන්නම හැමදාම ❤️ හැමදාම මේ වගේ ආතල් Video ඔනී❤️

  • @sheharapalipana2134
    @sheharapalipana2134 Жыл бұрын

    සුබ අලුත් අවුරුද්දක් වෙවා අක්කි අයියා අදත් විඩියෝ එක පට්ට අක්කිට තෑගි ගොඩායි නේ😍 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි දෙන්නාට ම ❤️❤️❤️❤️❤️

  • @hansidissanayaka694
    @hansidissanayaka694 Жыл бұрын

    මම ගොඩක් ආසයි සතුටින් ඉන්න couples දකින්න. මම ආසයි ජීවිතේ විදිනවා දකින්. ගොඩාක් පිං ඔයාලා දෙන්නට අපිට සතුටක් දෙනවට. 🙏🙏🙏🙏 ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි ,

  • @Senu_emily
    @Senu_emily Жыл бұрын

    Video එකක් දානකන් බලන් ඉන්නේ මගේ සතුට ඇත්තටම ඔයාලා අක්කේ. පවුලක් ගෙනියන්න ඕනි කොහොමද දෙන්නෙක් සතුටින් ඉන්නේ කොහොමද කියලා ඔයාලා අපේ ජීවිතේට ගොඩක් වැදගත් වෙනවා❤️ ඔයාලා කොච්චර පිස්සු නැටුවත් ඒ හැමදේම පුංචි හරි සතුටක්❤️ අක්කා අය්යා ඔහොම සතුටින් ඉන්නවා දැක්කාම ඇත්තටම මට අඩේන තරමට සතුටුයි ඒ තරම් අදරනියයි❤️ හැමදාම ඔය වගේ එකට සතුටින් ඉන්න අක්කේ මන් දුකින් ඉන්න හැම මොහොතකම♥️ මගේ නැති වෙච්ච තාත්තා මතක් වෙන හැමමොහොතකම මට ඔයාලව මතක් වෙන්නේ එතකොට මන් බලන්නේ ඔයාලගේ පිස්සු video♥️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අය්යේ ජේසු පිහිටයි, දෙවි පිහිටයි ❤️🙏🏻🤍

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    🥺🙏❤️

  • @Heythere04
    @Heythere0410 ай бұрын

    'ඔයා හැමදාම මට treat කරන්නෙ ක්‍රිස්මස් වගේ' කියල යශ් කිව්වම 🥺❤

  • @kavindyamallawaarachchi9883
    @kavindyamallawaarachchi9883 Жыл бұрын

    Happy new year both of you ❤❤ අලුත් අවුරුද්දේ බලපු පලවෙනි video එක. අපිට තෑගි ලැබුණා වගේ. Exam එක අතරේ stress release කරන්න මාරම helpful ❤ thank you so much and again wishing you wonderful and happinessful year ❤❤love u lot 💛💛💛💛

  • @madhavibandara6516
    @madhavibandara6516 Жыл бұрын

    Happy New Year 2023 Yash පැංච්ටයි පොඩි කොල්ලටයි ගොඩක් ආදරේයි 💞💞 #YashAndHass

  • @ZamlaH
    @ZamlaH Жыл бұрын

    You guys are sooo cute!🥺♥️ It’s really cute when Hasitha Aiya appreciates and cuddles Yash akki all the time 🥺🥺♥️♥️

  • @sachinisandunika4191
    @sachinisandunika4191 Жыл бұрын

    Super nice video....Happy new year aiyya and akki😍😘🌌

  • @euphoria9802
    @euphoria9802 Жыл бұрын

    Aluth Awurudda Labapu Gaman Balana Palawenima Video Eka Meka. Very Happy New Year Yash & Hass. Have A Great Year Ahead 😍

  • @nethmisasandi16
    @nethmisasandi16 Жыл бұрын

    Hey akki and aiya, wish u a happy new year darlings❤️ stay happy forever 🥺❤️❤️❤️❤️❤️❤️

  • @_s.shay_
    @_s.shay_ Жыл бұрын

    25:44 love what aiya said here! you truly have a beautiful, kind and a strong spirit❤️

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 Жыл бұрын

    Superb very nice and beautiful video 😍😍 yash akkitai Hass ayyatai adarei godak 🥺 budu saranai parissamata Inna 💖💖💖💖💖 TAwa TAwa jolly videos balanna asawen balagena innawa akki and ayye ♥️ happy New year 🙏💖

  • @dananjanidharshika8473
    @dananjanidharshika8473 Жыл бұрын

    Me video eka nm mata balanna kal giya busy nisa eth dan kohoma hari baluwa lassanai ada video ekath hamadama adaren inna budu saranai 💖💖😍💗💖

  • @dahamisiriwardana2279
    @dahamisiriwardana2279 Жыл бұрын

    Such a lovely couple !! ♥️✨Happy New Year Guys !!🍾

  • @pahasararuwanpathira9750
    @pahasararuwanpathira9750 Жыл бұрын

    Thanks for being so real and thanks for being soo nice ❤️ because you both gave me a hope that good open hearted people are still exsist ayya & akka .. much love.. you guys have such a cool vibe.. am very intrest about you both .. parissameen budusaranaaai

  • @nethmamalshani9772
    @nethmamalshani9772 Жыл бұрын

    Happy new year akka aiya🎁❤️ane oyalda denna harima shok hemadama adreei budusarani❤️💗

  • @charumusicacademy9666
    @charumusicacademy9666 Жыл бұрын

    Happy new year දෙන්නටම 😘❤️. අද video eka මාරම ලස්සනයි ❤️ හැමදාමත් සතුටින් ඉන්න අක්කා & අයියා... 😌❤️

  • @soshi1489
    @soshi1489 Жыл бұрын

    Hass වගේ කෙනෙක් ලැබෙන්න Yash අම්භානෙට පින් කරලා💕🤗 ඒ වගේ Hass යශ්ව ලබන්නත්♡

  • @dimuthupriyanjani4780
    @dimuthupriyanjani4780 Жыл бұрын

    ලබන අලුත් අවුරැද්දෙ ඔය දෙන්නගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 😇❤️Happy new years akki and aiya ❤️

  • @dilhaniganga8435
    @dilhaniganga8435 Жыл бұрын

    යශ් හස් සුබ නත්තලක් ඔයාලා දෙන්නට සහ 2023 ඔයාලා දෙන්නගෙ යහපත් බලාපොරොත්තු ඉටුවෙන සුභ ම සුභ නව වසරක් වේවා.....❤️❤️❤️❤️❤️❤️

  • @hirushi3216
    @hirushi3216 Жыл бұрын

    Nooo like you guys are too adorable🥺Happy new year akki & ayya. Wishing you all the happiness and success in life. Thank you so much for bringing everyone a smile💕

  • @_sunshine_12
    @_sunshine_12 Жыл бұрын

    මට තෑගි හම්බුනා වගේ🥺 මාරම සතුටුයි අනේ.. ඔය දෙන්නා හැමදාටම සතුටින් ඉන්න ඕන❤️❤️❤️😘😘😘😘

  • @Lakshan724
    @Lakshan724 Жыл бұрын

    ඔය දෙන්නගෙ ඔය ආදරෙ ඔය සතුට හැමදාම තියෙන්න ඕනි බුදු සරනයි ජේසු පිහිටයි❤️😇

  • @minolirandima9768
    @minolirandima9768 Жыл бұрын

    Happy new year akka&aiya❤️

  • @oshiniashindaya2449
    @oshiniashindaya2449 Жыл бұрын

    Wishing you a very happy new year ayya and akkii!!❤️ and wishing you all the very best with all your future endeavours💕 God bless youu..

  • @songswithms1158
    @songswithms1158 Жыл бұрын

    ඔයාලව දැක්ක කියන්නෙ ලබන අවුරුද්ද ම සුබයි......😚😗😘😘 සුබ නව වසරක් දෙන්නටම... 😁😁

  • @shakyaperera142
    @shakyaperera142 Жыл бұрын

    awww🥺 those reactions of both of you were priceless🥺💖 love you both soo much. Wish you a very Happy New Year ayya and akki💞

  • @soshi1489
    @soshi1489 Жыл бұрын

    සුභ අලුත් අවුරුද්දක්💕හැමදාම ඔය වීදියට සතුටින් පරිස්සමින් ඉන්න🤗

  • @sanuuuuuu1202
    @sanuuuuuu1202 Жыл бұрын

    Happy new year akki & ayiaaa lysmmmmmm 💗🤗

  • @Blehbleh331
    @Blehbleh331 Жыл бұрын

    You guys are inspirational 🥰..Happy new year 💓!!!

  • @JaniSathya
    @JaniSathya Жыл бұрын

    Happy Anniversary Both of You💐❤️ මං දැකපු වාසනාවන්ත , සතුටින්ම ඉන්න Couple එක. මේ වගේ ආදරයක් හැම කෙල්ලෙක් කොල්ලෙකටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤ ඒ වගේම ඔය දෙන්නගේ ආදරේ තව තවත් වැඩි වෙලා ජීවිතේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️ ඇත්තටම ඔය දෙන්න නම් දැන් පිස්සුවක් වෙලා. කවදාවත් දැකලා කතා කරලා නැති වුනාට මගේම දෙන්නෙක් වගේ දැනෙනවා, දකිද්දිත් පුදුම සතුටක් ඔය දෙන්නව. කවද හරි දවසක ඇත්තටම දකින්න , කතා කරන්න පුදුම ආසයි. ආදරෙයි දෙන්නටම😘❤️ බුදුසරණයි❤️🙏

  • @shanikagimhani3391
    @shanikagimhani3391 Жыл бұрын

    What a lovely couple❤️❤️❤️ ආදරෙන් ඉන්න..2023 ජයෙන් ජයම වෙන්න ඕනි❤️ ඉක්මනට වෙඩිමක් අරන්😍 ඉක්මනට බබෙක් ඕනි😂❤️ Again Happy New Year #yash&hass#

  • @chvlogs856
    @chvlogs856 Жыл бұрын

    happy new year akki and aiya parissamen sathutin inna❤️❤️

  • @yash.upeksha
    @yash.upeksha Жыл бұрын

    Happy 2023🤗 love you both❤️ Have a great year ahead!

  • @nethmiimesha9179
    @nethmiimesha9179 Жыл бұрын

    Happy anniversary akka and aiya 🥺❤️හැමදාමත් සතුටින් ඉන්න අක්කිගේ හිනාව දැක්කම අනේ මුලු හිතම.පිරෙනවා 🥺 අක්කා ට අයියත් අයියට අක්කත් මාරම සපෝටිව් අනේ හැමෝටම ඔයාලා දෙන්න වගේ ආදරනීයන් හම්බෙන්න ඔනී 🥺 හැමදාම ආදරෙන් ඉන්න ඔහොමම 🥰🥺

  • @sewmi0716
    @sewmi0716 Жыл бұрын

    අලුත් අවුරුද්දේ බලපු පළවෙනි වීඩියෝ එක 🥺♥️ Happy new year cuties 😘💕

  • @yashodhagayathri
    @yashodhagayathri Жыл бұрын

    Happy New year akka and ayya..New year ek start kla onna oylge vlog ekk balalama ❤️🌺

  • @mathisamethsandu3336
    @mathisamethsandu3336 Жыл бұрын

    Wish you a Merry Christmas & Happy New Year Akka n Ayya❤️! Video is super fantastic as usual😍. Congratulations for all giveaway winners🥳! You guys are very good examples for couples❤️.Sending much love...😘

  • @tharinithisakya3711
    @tharinithisakya3711 Жыл бұрын

    Hey💗😍 Love to see you both again before the year ends🙊 Btw nice vid n so cute you both😍 Best wishes for your good work😊 Happy new year 2023 akki n ayya💗😍 Also Happy anniversary lovelies🎀😍 Stay happy n blessed as always... Much love..xoxo😘

  • @isharasamanmalie3765
    @isharasamanmalie3765 Жыл бұрын

    Happy anniversary akkh & aiya & Happy New Year❤️

  • @pavithrachamindi7925
    @pavithrachamindi7925 Жыл бұрын

    යහපත් ප්‍රාර්ථනා හැමදේම ඉටුවෙන ..videos වැඩි වැඩියෙන් ගේන්න පුලුවන් වෙන🤗 සතුට සපිරි නීරෝගීමත් සුබ නව වසරක් වේවා දෙන්නටම. ❤️😍 ස්තූතියි ඔය සතුට අපි හැමෝටමත් දෙනවට.ආදරෙයි..💐

  • @githmijayakody
    @githmijayakody Жыл бұрын

    Really loved how you appreciate the little things💖 Happy Anniversary love birds♥🌹

  • @sewmidithendri
    @sewmidithendri Жыл бұрын

    Happy Anniversary cuties❤️may your all dreams and wishes come true in this new year💫

  • @naveeshanethmini1981
    @naveeshanethmini1981 Жыл бұрын

    Happy new year akki & aiya ❤️🌼

  • @bedandyou9087
    @bedandyou9087 Жыл бұрын

    Happy new year yash and hass❤ 2023 year eke man balapu 1st video oyalage❤ Love you ❤

  • @___-qk8vf
    @___-qk8vf Жыл бұрын

    ඇත්තටම ඔයාලගේ වීඩියෝස් මාරයි එක බලලා ඉවර වෙද්දී දුකයි එතරම් සතටුක් දැනෙනවා....හිනාවෙලා ඉදලා මගේ මුනේ masas රිදෙනවා 😁💔 හැමදාම මරම සතුටින් ඉන්න...... ඇත්තමයි මෙහෙම වීඩියෝ එකක් දාක්කේ මම පළවෙනි වතාවට.එක මාරයී.....🥺🔥❤️

  • @gayanimaduwanthi9621
    @gayanimaduwanthi9621 Жыл бұрын

    My pain killers ❤️😍 Happy anniversary both of you cutie yash panchi & yash 😍❤️

  • @sheharadilhari7764
    @sheharadilhari7764 Жыл бұрын

    Happy new year akki & aiya🥺💙

  • @onalihenricus1227
    @onalihenricus1227 Жыл бұрын

    Merry Christmassssssss and Happy New Year Akki and aiya.May all your wishes come true this year and live a happy and healthy life...

  • @shavindu777
    @shavindu777 Жыл бұрын

    අදත් සුපිරියක් තමා ලබන අවුරුද්දෙන් හම්බවෙමු 😊❤️‍🔥

  • @user-zm3ej4jw1e
    @user-zm3ej4jw1e Жыл бұрын

    ඔන්න අලුත් අවුරුද්දේ ම මම පටන් ගත්තෙ ඔයාලගෙන් හරිම සතුටුයි අනේ GIFT ටික දැක්කහම.....😏😏 මේ අවුරුද්දේ වත් සැපේ ඉන්න ඔනේ අනේ......😁 Happy New Year to my crazy kids❤❤❤😘

  • @taffeta7088
    @taffeta7088 Жыл бұрын

    Happy Anniversary !! Be happy like this everydayyy !!!! 💕 We love you & good luck for your future yash & hash 🤗

  • @dytoonsnetwork
    @dytoonsnetwork Жыл бұрын

    Happy Anniversary cute couple.💓.Oya dennage idiri wada sarthaka wenna kiyala wish krnwa.💓.Digatama videos danna one hode.😊

  • @rasanjaliherath1792
    @rasanjaliherath1792 Жыл бұрын

    Happy 6 years Anniversary Akka & Aiyya ❤😍😍 Be happy everyday 😍😍

  • @irena_s_
    @irena_s_ Жыл бұрын

    Ane how lucky you both 😭❤️✨ Soooooo sweet 🥺💕 Happy New year & Much love cuties 😘😍🤭♥️

  • @SAMADHISANKALPANA
    @SAMADHISANKALPANA Жыл бұрын

    Happy new year aiya & akki ❤️❤️❤️

  • @hashi8539
    @hashi8539 Жыл бұрын

    Happy anniversary & Happy New year akki & ayiya ❤♥

  • @YunilaEdrisinghe
    @YunilaEdrisinghe Жыл бұрын

    As a Royalist 💙💛 Im so Proud of You Hasitha ayya. The way you treat her,care her is really adorable. And I appreciate ur persistence to keep her happy always. That's how a real Royalist should behave. And I would like to say that "You are the Royalist that I want to be". Continue ur beautiful life. "They kept thy fame inviolate" ❤️

  • @tharubim5829
    @tharubim5829 Жыл бұрын

    Love you akki & aiya❤️happy new year both of you❤️

  • @Malki_hirushika
    @Malki_hirushika Жыл бұрын

    Wow superb 🥺❤ Happy 6years together 😘❤ සතුටින් ඉන්න දෙන්නම

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 Жыл бұрын

    Happy new year lovely couple ❤️ adareyiii .... hamadamth sathutin inna 😍

  • @yoshi9773
    @yoshi9773 Жыл бұрын

    Ending the year on a good note thanks to you guys ❤️

  • @sandaliamarasekara7848
    @sandaliamarasekara7848 Жыл бұрын

    U guys are so inspiring and entertaining👀😍 Love u guys❤❤ Stay blessed and happy💖

  • @dilshanmadushanka5953
    @dilshanmadushanka5953 Жыл бұрын

    සුබ අලුත් අවුරුද්දක් aiya and akka🥰❤️

  • @isharaweerakoon6739
    @isharaweerakoon6739 Жыл бұрын

    Oyala denna soiii aneeee.... 😘😘😘😘❤❤ gdk prashna ekka oylge vedio baladdi e okkoma prashna amathakai. Apita sathutk gena oylta gdk pin. Adarei😘

  • @shenavifernando7660
    @shenavifernando7660 Жыл бұрын

    Such a lovely couple ❤ Happy New year guys❤

  • @dinukanuwanthi4899
    @dinukanuwanthi4899 Жыл бұрын

    What a fantastic couple Wish you both a Merry Christmas and a Happy New year 🎉 ☺

  • @nethragunawardena7663
    @nethragunawardena7663 Жыл бұрын

    Happy anniversary aki and aiya🎉💐🎊 nice video. Love it ♥️

Келесі