Eating Only CHRISTMAS Food for 24 HOURS | සිංහල vlog | Yash and Hass

Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ if you haven't already joined the Fam ❤️
Be sure to turn on notifications to be the first to watch our latest videos.
Thank you so much for all of your love and support. We really love you guys and your support means a lot to us.
👇 Last video:
Easy Christmas Cookie Recipe | Fudgy Crinkle Cookies - Cooking with Yash and Hass - Episode 8
🔗 • Easy Christmas Cookie ...
♡Follow us on Social Media♡
• Facebook: / yashandhass
• Instagram: hasitha_s?...
• Instagram: yashodadesi...
• Tik Tok : www.tiktok.com/@yashodadesilv...
100,000 Giveaway | How Many CheeseBurgers Can You Eat Under 5 minutes Challenge
🔗 • නත්තල් ලග ලගම | Christ...
Q&A | Answering your questions | සිංහල vlog - Lankan Couple + giveaway winners
🔗 • Q&A | Answering your q...
Buying Everything My Girlfriend Touches Challenge | සිංහල vlog
🔗 • Buying Everything My G...
#24hourchallenge #eating #onlychristmasfood
Music by Anja Kotar - December - thmatc.co/?l=1925E3A3

Пікірлер: 2 400

  • @YashandHass
    @YashandHass Жыл бұрын

    Yash ට කිපාරක් ඉක්කා ගියාද?😂

  • @menukaupeksha1678

    @menukaupeksha1678

    Жыл бұрын

    😂

  • @udithasachin3420

    @udithasachin3420

    Жыл бұрын

    12

  • @omaya9493

    @omaya9493

    Жыл бұрын

    😄

  • @priyanthikalinga2343

    @priyanthikalinga2343

    Жыл бұрын

    12

  • @shakyayashaswi3208

    @shakyayashaswi3208

    Жыл бұрын

    12

  • @aluthgedaraim8282
    @aluthgedaraim8282 Жыл бұрын

    කොච්චර ලොකු තැනක හිටියත් ගොඩාරියක් normal විදිහට ඉන්න එක තමයි ඔයල දෙන්නා ඔච්චර සතුටින් ඉන්නේ කියලා හිතනවා,ලොකුකමක් නැතුව ජිවත් වෙන විදිහ හැමෝටම ආදර්ශමත් අක්කේ ඔයලා දෙන්නා,අදරෙයි දෙන්නටම........අපි වගේ වයසින් අඩු අයට ඔයාලා දෙන්නා මාර අදර්ශමත් අක්කේ.......thank you so much මේ වගේ ලස්සන ලස්සන videos ගේනවට........ ❤❤

  • @mashi9212

    @mashi9212

    Жыл бұрын

    This is absolutely true ඒ දෙන්න මාරම නෝමල් බොරු ශෝ නෑ ❤

  • @ishini.a2831

    @ishini.a2831

    Жыл бұрын

    Loku thanaka kiyanne?😂

  • @sanduwasana7548
    @sanduwasana7548 Жыл бұрын

    Hass වගේ කොල්ලෙක් ලබන හැම කෙල්ලම ගොඩාක් Lucky 🥺❤️ Merry Christmas Both Of You 🥳🥳

  • @Tthil-pq1jd

    @Tthil-pq1jd

    Жыл бұрын

    True❤

  • @feelthemusic_enjoylife

    @feelthemusic_enjoylife

    Жыл бұрын

    💯True

  • @dilekawhooldesign7019

    @dilekawhooldesign7019

    8 ай бұрын

    OU ANE... ❤

  • @user-dq3hm5dz8j

    @user-dq3hm5dz8j

    7 ай бұрын

    🎉🎉🎉🎉❤❤❤

  • @lily_Andromeda
    @lily_Andromeda Жыл бұрын

    මන් buddhist මගේ bf catholic අද එයා මට christmas cake ගොඩාරියකුයි චූටි letter එකකුයි දුන්නා ඒක තමයි එයා මට දුන්නූ first letter එක මට හරිම සතුටුයි හැමොටම ආදරේ පිරුනු සුබම සුබ නත්තලක් වේවා 😇🎄

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    ❤️🙏

  • @chamaththilankajayasinghe1079

    @chamaththilankajayasinghe1079

    6 ай бұрын

    9

  • @yunusahemad6213

    @yunusahemad6213

    2 ай бұрын

    ​@@YashandHassv❤️♥️♥️💓💖💖💖💖💖💖🌸

  • @yunusahemad6213

    @yunusahemad6213

    2 ай бұрын

    ​@@YashandHass❤❤❤

  • @yunusahemad6213

    @yunusahemad6213

    2 ай бұрын

    ♥️💓💖

  • @Nsew-hx3tl
    @Nsew-hx3tl Жыл бұрын

    ඔයාලගෙ ආසම දේ තමා වීඩියෝස් පටන් ගන්නකොට හැමදාම අපෙන් කොහොමද, මොනාද විස්තර කියලා දන්න අදුරන කෙනෙක් වගේ අහන එක. ඒක ඇත්තටම වටිනවා ♥️♥️ merry christmas both of you...😍

  • @PROCHUTTA2010

    @PROCHUTTA2010

    Жыл бұрын

    😊

  • @user-vd9hp6ck7x
    @user-vd9hp6ck7x Жыл бұрын

    අද ඔයාල යාලු වෙලා අවුරුදු 06ක් නේද.. 💞 ගොඩක් ආදරෙයි ඔයාල දෙන්නට.. හරිම නොමල් .. මොන ප්‍රශ්නයක හිටියත් ඔයාලගෙ විඩියො එකක් බලල හිනා වෙන්නපුලුවන් .. අනෙ ඔයාල දෙන්නනම් මරු .. අයිය දැක්කත් හිනා යනව 😎 අක්කගෙ කට ශොක් අනෙ කතා කරන විදිහ..ආදරෙයි ඔයාලට .. බුදුසරනයි

  • @chathuwa6096
    @chathuwa6096 Жыл бұрын

    අඩෝහ් ඇස්වහක් නම් වදින්න එපාහ් ... මරු ඩබල... ❤😋 එක වගේහ් දෙන්නෙක් සෙට් උනාම එතන තමයි ජීවිතේ තියෙන්නෙ

  • @meshasenavirathna7675
    @meshasenavirathna7675 Жыл бұрын

    Thank you akki and aiya හැමදාම වගෙ ලස්සන vedio එකක් ගෙනාවට 💕🥺 වෙනදා වගේ හරිම ආසාවෙන් සතුටින් බැලුවෙ...merry christmas babies 💕

  • @Nk_kavi
    @Nk_kavi Жыл бұрын

    Merry christmas guys ❤️ අයියේ ,අක්කේ ඔයාලා නම් හරිම ශෝක්. දෙන්නම අද මාරම ලස්සනයි 👌 හැමදාම සතුටින් ඉන්න....🥰

  • @hirushikaparamami5803
    @hirushikaparamami5803 Жыл бұрын

    😍ඔය දෙන්නා හරිම ශෝක් අනේ 🥺😘😘 හැමදාමත් ඔය වාගේ සතුටින් ඉන්න... 😘😘 ජේසු පිහිටයි.. ♥️😘

  • @sitharathilakarathne3616
    @sitharathilakarathne3616 Жыл бұрын

    Merry Christmas Yash & Hass..බලන්න ඔයාලට ලැබෙන ආදරේ..ඇබ්බැහිවීම්.. පොඩි වෙලවක් ඇතුලත ලංකාවේ සෙලිබ්‍රිටි කෙනෙක්ට්ත් වඩ ඔයලා ගන්න වීව්ස්..ඒ තමා අපෙන් ඔයාලට තියන ආදරේ.. ඒ ආදරේ හැමදාමත් එහෙමමයි.. ඇස්වලට හරි පියකරුයි ඔයලා දෙන්නා..හැමෝටම ලැබෙන්න ඕන මේ වගේ ආදරයක් ♥️😘

  • @Jieun981

    @Jieun981

    Жыл бұрын

    ❤️

  • @koreoncolors5159
    @koreoncolors5159 Жыл бұрын

    ගැලපෙන අය හම්බවෙනවා කියන එකට හොඳම උදාහරණේ yash and huss love you both

  • @kasuniherath1460
    @kasuniherath1460 Жыл бұрын

    ඔයාලට ගොඩාක් ස්තූතියි අපිට දකින්න බැරි ලස්සනක් අපිට දකින්න සලස්වනවට.. හැමදාම සතුටෙන් ඉන්න ❤️‍🔥

  • @user-bd8cw9hj9q
    @user-bd8cw9hj9q Жыл бұрын

    මැරීගෙන පාඩම් කරල කරල එන ස්ට්‍රෙස් එකට හොදම බෙහෙත යශ් ඇන්ඩ් හස්🤗❤️

  • @dewminidiwyanjana8225

    @dewminidiwyanjana8225

    Жыл бұрын

    😌 for sure

  • @thiveeprabashwara___
    @thiveeprabashwara___ Жыл бұрын

    Australia වල Christmas බලන්න මේ මල මගුල අරන් එනකන් බලන් හිටියෙ ❤️😙

  • @unknownavenger4845
    @unknownavenger4845 Жыл бұрын

    හදවතින්ම කියන්නේ, ඔයාල ගාව ලොකු සීන් නැහැ... පට්ට දෙන්නෙක්❤️

  • @adeeshadharmarathna8731
    @adeeshadharmarathna8731 Жыл бұрын

    Christmas foods කන්න මමත් මාරම ආසයි. ඒ vibe එක මරු.ඔයලා දෙන්නගේ crazy වැඩ දැක්කම life eke free එක හුගක්ම දැනෙනවා. Also should tell you guys,the camera quality is superb😎 Merry christmas and happy new year yash and hass ❤❤❤much love😘

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 Жыл бұрын

    Merry Christmas both of you ❤️😍 අනේ හැම සතියේම vlogs 3 ක් දාන්නකෝ 😁🥺❤️

  • @maneeshacharuni
    @maneeshacharuni Жыл бұрын

    Thank you so much guys..මං මේ video එකේ ආසම අර christmas decorations ටික පෙන්නපු එකට.ඒවා බලනකොට අපිත් එතන හිටියා වගේ feel එකක් දැනුනේ.හැමදාම කියනවා වගේ you two are the best ❤️😍 merry christmas both of you 🥳❤️ adarei ❤️‍🔥

  • @dulakshinisansala986
    @dulakshinisansala986 Жыл бұрын

    Adath video eka maru akki & aiya..👍👍Ai itin kiyala wedak na oya denna nm.👌👌Thank u so much apitath christmas decorations & foods pennuwata❤️❤️Next video ekath enakan godak asawen balagena innawa😇Stay Safe & happy 💗💗LYSM 😘😘& Merry christmas both of u💗💗

  • @ashyys
    @ashyys Жыл бұрын

    ඇත්තටම දෙයක් කියන්න කැමති. අයියයි අක්කයි video eka upload karaddi lankawe celebrity kenekuth simillar christmas shopping and eating video ekak upload karal thiyenawa. But dekema gattama puduma different ekak thiyenne. රටවල් දෙකේ වෙනස , culture එක වගේම අක්කිගෙයි අයියගෙයි qualities ඇත්තටම කියන්න වචන නෑ. PERFECT 🫶🏻!! මිනිස්සුන්ට තමන් කරන දේ පෙන්නන්නවා කියල නෙවෙයි මේකට කියන්නෙ මේක තමයි අනාගතේට වර්තමානයට පේන්න ඕන ආදර්ශ. Anyway MERRY CHRISTMAS both of you!🎄💓

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    ❤️🥺Adarei

  • @induwariupekkha
    @induwariupekkha Жыл бұрын

    ඔයාලා දෙන්නා මාරම lucky අනේ ❤️.. ලස්සනයි ඔය දෙන්නගේ නත්තල.. දෙන්නට දෙන්නා හොඳට තේරුම් අරන් ඉන්න එක තමා මාරම වටින්නේ.. ආදරෙයි ඩබලටම ❤️😍 Merry Christmas Aiya & Akki.. පරිස්සමෙන් ඉන්න 😘

  • @vishvish9098
    @vishvish9098 Жыл бұрын

    Merry christmas අක්කි & අයියා 😍❤️ හැමදාම ඔය වගෙ හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න...ඒ වගෙම ඔය හිනාව..ඔය සතුට..ඔය ආදරේ හැමදාම වැඩි උනත් අඩු නොවී දෙන්නටම උතුරන්න ලැබෙන්න ඔනී..මොකද ඔයාලා දෙන්නගෙ ලස්සන ආදරේ නිසා ගොඩක් අය සතුටින්..ඒ පිනම ඇති අපෙ funny couple එකට තවත් අනිත් අයට සතුට බෙදන්න වගෙම දෙන්නට හැමදාම සතුටින් ඉන්නත්..🤟💓ගොඩාලියක් ආදරෙයි ඔය දෙන්නටම 😘😘😘 බුදුසරණයි..🙏 ජේසූ පිහිටයි...🙏 ❤️🙏❤️

  • @Menuri88
    @Menuri88 Жыл бұрын

    Merry Christmas ayya and akki ♥️😍 වෙලාව යනවා දැනෙන්නෑ ඔය දෙන්න එක්ක ඉද්දි... හරි sweet couple එකක්😍♥️😘

  • @thusharijayasena348
    @thusharijayasena348 Жыл бұрын

    Hari shok ane asa hithenw dkkm 🥺😍❤️ background music ekth shok 💕 merry christmas aiya akka ❄️🎅❤️

  • @samantharajapaksha6404
    @samantharajapaksha6404 Жыл бұрын

    අර කට හදන එකත් මට දැන් පුරුදු වෙලා අප්පා 😁 . Love you two❤️💫 And Merry Christmas 🎊️

  • @b.m.p.a.balasooriya2031
    @b.m.p.a.balasooriya2031 Жыл бұрын

    Merry Christmas ..🎅❤❤ happy and love, දෙන්නම enjoy කරලා මේ පාරත්, මාරම සතුටුයි අක්කි, අනේ පුලුවන් නම් සතියට එක vlog එකක්වත් up කරන්නකො, බලාගෙන ඉන්නෙ හොදේ... ❤❤❤😍

  • @inu_official400
    @inu_official400 Жыл бұрын

    Ada video eka balanna parakku una Christmas balanna giya nisa habai apu gaman baluwe oyalage video eka . Adarei hama damath ❤merry Christmas yash and Huss💖🎄❄️

  • @jdesilva1310
    @jdesilva1310 Жыл бұрын

    Ada thamai video ekak dakke...harima funny and enjoyable... balapu 1st video ekenma subscribe kala 😊😊

  • @chathuiresha9088
    @chathuiresha9088 Жыл бұрын

    Love birds😍😍බලාගෙන හිටියේ වීඩියෝ එක එනකම්❤️ සතුටින්ම හිටිය සතියක් ඔයාලා නිසා සතුට දෙගුන වෙනවා🌸🌸 ආදරෙයි මුල ඉදලම🔥

  • @shehanminimom8690
    @shehanminimom8690 Жыл бұрын

    Christmas brings every family and friends together;🎅 it gives us the chance to appreciate the love in our lives which we often take for granted.❤ May the true meaning of this season fill your heart and home with lots of blessings!😍 merry christmass yash & hass ❄❄

  • @sithuliekularathne
    @sithuliekularathne Жыл бұрын

    OMG I’m so love with this Yash and Hass! Merry Christmas Guys!!!😍💗

  • @tharushikavindya6235
    @tharushikavindya6235 Жыл бұрын

    Merry christmas 🎅 ⛄ ❄ vidio eka godaaaak lssnaiiiiii..... apith enjoy kla oyla ekkama..... 😋😍

  • @sewwandiliyanage1807
    @sewwandiliyanage1807 Жыл бұрын

    Merry Christmas love birds ❄️🎅Much love akki and aiyaa❤️🥰

  • @thilakshiperera3760
    @thilakshiperera3760 Жыл бұрын

    ආදරේ කරන හැම කෙනෙකුටම ඔය දෙන්නා වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනී 😍 බුදු සරණයි අක්කී & අයියා 🥰🥰🥰

  • @deepnakandamulla6078
    @deepnakandamulla6078 Жыл бұрын

    Watching ur vids makes me feel sooo relaxed ❤️🥰, wishing u both a merry Christmas 🎄☃️❄️. Stay safe and blessed ❤️❤️❤️

  • @isurikavindaya9535
    @isurikavindaya9535 Жыл бұрын

    Merry Christmas 🎅❤️ video ekak danakan balagena hitiye..adath maru video eka😂❤️ Australia wala christmas decorations baluwe asawen 🤗❤️

  • @stylystic
    @stylystic Жыл бұрын

    කෙල ගිල්ලා ඈ 😋 tree එක නම් මාරම ලස්සනයි අක්කි බබත් ගොඩාක් ලස්සනයි මෙහෙ වෙසක් වගෙ තමා ඔහෙ නත්තල් ❤❤ ආදරෙයි අයියටයි අක්කිටයි දෙන්නටම. New year vlog එකක් ඕනි හරිද 💕💕

  • @kawikawi2020
    @kawikawi2020 Жыл бұрын

    ඔයාලා දෙන්නා හරිම කියුට් ශෝයි ආදරෙයි ඔහොම ආදරෙන් ඉන්න අය අඩුයි❤️ ඇස් වහක් නම් වදින්න එපා කරන කියන හැමදේටම ව්ස් කරනවා... හැමදාම ගොඩක් සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන.... Marry christmas 🎄🎇🎊 akki aiya...love u😍❤️

  • @sadunisaduni6930
    @sadunisaduni6930 Жыл бұрын

    🤣🤣 ammoh akkige ikkawa 🤣 aiya video eke arambayama supiri 😁 godak adrei oyl dennt sathutin parissmin inna❤️‍🔥

  • @senurinavanjana3628
    @senurinavanjana3628 Жыл бұрын

    Vedio eka lassni me vedio hamadam aran enna ❤️🌲🎅Merry christmas &Happy new year both of u🥰❤️

  • @surangikakulasekara
    @surangikakulasekara Жыл бұрын

    සතියකට විතර කලින් තමයි ඔයාලාගේ videos දැක්කේ.දැන් නම් මාරම ඇබ්බැහි වෙලා..නංගගේ කතාවට මාරම ආසයි.. ❤ love u guys n merry Christmas

  • @aurora_vkook7258
    @aurora_vkook7258 Жыл бұрын

    May you be happy and blessed Not just on Christmas day, but throughout the year! Merry Christmas and Happy New Year ayya and akka 🎄♥️✨

  • @hasinidias7304
    @hasinidias7304 Жыл бұрын

    Merry Christmas yash and hass! Loving all your videos ❤️

  • @malshipiyumika5356
    @malshipiyumika5356 Жыл бұрын

    Shoii ane oyala denna man Asama couple eka 😍😍😍😘😘😘 Merry Christmas akki & aiya..... 😘

  • @dineshasewwandi2350
    @dineshasewwandi2350 Жыл бұрын

    අනේ මරු අක්කි ...සුබ නත්තලක් වේවා ඔයාලා දෙන්නටම 😊😊

  • @DinaSena-pd5cy
    @DinaSena-pd5cy Жыл бұрын

    Merry Christmas ayya & akki ❤ පට්ට Funny අනේ 😂😅 Love you both 🥰🌹

  • @ahinsasewwandi2374
    @ahinsasewwandi2374 Жыл бұрын

    Merry Christmas both of yu❤oy denna nm maaraii ❤

  • @tharushadewmini5675
    @tharushadewmini5675 Жыл бұрын

    ඔයාලා දෙන්නා ගැන කියන්න වචන නෑ අනේ. මමනම් දැන් ඔයාලගෙ වීඩියෝ වලට addict වෙලා ඉන්නේ. ඉක්මන්ට තව වීඩියෝ එකක් අරන් එන්න. හැමදාම පිස්සු වැඩ කර කර සතුටින් ඉන්න. බුදු සරණයි. ආදරෙයි 💞

  • @fishyaka1311
    @fishyaka1311 Жыл бұрын

    සුබ නත්තලක් දෙන්නටම😚😍 ලන්කාවෙ අයටත් ඔයාලට වගේ සතුටින් හැමදිනයක්ම සමරන්න පාර්තනා කරනවා♥😉

  • @dewminiumayangana484
    @dewminiumayangana484 Жыл бұрын

    සාමය සතුට පිරී සුභම සුභ නත්තලක් වේවා !!!!love u both . Be happy everyday 😘😘😘😘😘

  • @charukajayasena2252
    @charukajayasena2252 Жыл бұрын

    I really love ur vlogs specially bc they're very natural and genuine

  • @zainulhabibah5504
    @zainulhabibah5504 Жыл бұрын

    Iwasillak nethuwa hitiye vdo ek dhnkm 😢♥ marry Christmas yash n hasss......!!! 😍😘✨

  • @sethuuu941
    @sethuuu941 Жыл бұрын

    Merry Christmas to my favourite couple!! Watching your videos is my favourite thing to do. Stay happy and blessed forever ❤❤

  • @tharushiann7
    @tharushiann7 Жыл бұрын

    Sending lots of peace and joy to you and your family this Christmas season🥰❤️Merry Christmas akki and aiya🥰❤️🎄🎅☃️❄️🎁✨️

  • @acer0244
    @acer0244 Жыл бұрын

    Oyalage Love story eke full video ekak genne kawadda 🥺💞❤️❤️

  • @milindaprabath7785
    @milindaprabath77858 ай бұрын

    Merry christmas dennatama hamadaama hitiya vagema sathutin parissamata inna❤🥺

  • @shasikalamadhushani460
    @shasikalamadhushani460 Жыл бұрын

    අක්කිගේ අයියගේ වගේ සැහැල්ලු ජීවිතයක් ලබන්න තමයි මන් හැමදාම උත්සහ කරන්නේ ......❤️ හරිම ලස්සනයි . නිහතමානී ........🔥🥺

  • @damsiiiii
    @damsiiiii Жыл бұрын

    Merry Christmas my favourite cuties!!!🎄 God bless you bothh💗 keep rocking and shining!!!!ilyyy 😭

  • @user-wx1vk5wf8l
    @user-wx1vk5wf8lАй бұрын

    හැමදාම වගේ අදත් සුපිරියි Yash & Hass❤💯📯

  • @prasadchandima710
    @prasadchandima710 Жыл бұрын

    Wow...wow...❤❤❤❤❤❤❤😍😍😍😍Amazing Vlog....Merry Christmas Yashoda & Hasitha..❤❤❤❤❤

  • @subhashinijayawardana4415
    @subhashinijayawardana4415 Жыл бұрын

    අනේ වීඩියෝ එකක් එනකල් බලන් ඉදියේ.🥺❤ ඔයාලා දෙන්නා දැක්කත් ඇති හිත පිරෙන්න ❤🥺

  • @hasiduheshan3709
    @hasiduheshan3709 Жыл бұрын

    Merry happy christmas aiya and akki ❤🎉🎉

  • @inYoutube.1030
    @inYoutube.1030 Жыл бұрын

    Shok video ekak 😚🙂 Hamadama sathutin inna🙂 Merry Christmas! ❤

  • @keshniku
    @keshniku Жыл бұрын

    එකදිගටම missed උනු එව්වා බලලා හිනා වෙන මන් ආදරෙයි ඔයාලා දෙන්නට❤️‍🔥😙

  • @rasthikakobewatta8729
    @rasthikakobewatta8729 Жыл бұрын

    Merry Christmas malli n nangi.. ❤️ I've been watching your videos since 10K and will continue to do so. I saw your progress day by day and wish you many more successful years ahead...

  • @mindinipathirathna
    @mindinipathirathna Жыл бұрын

    Merry Christmas Akki and Ayya. අක්කිට ඉක්කා ගියේ අක්කිගේ ෆැමිලි එක අක්කිව මතක් කරන හින්දා. හැබැයි ඔයගෝල්ලෝ මාර කෑමක් කෑවේ. පට්ට. හැමදාම වගේ ආදරේයි ඔය දෙන්නාටම ගොඩක්. 💞💞💞💞

  • @s.mupekshaudayanjalee6570
    @s.mupekshaudayanjalee6570 Жыл бұрын

    Happy Christmas 🎄 both of you………..❤❤❤❤❤❤❤❤ hamadama happy eke ineee oyala shoii 🥰🥰🥰🥰🥰

  • @Amanda_658
    @Amanda_658 Жыл бұрын

    Merry Christmas Y’all ♥️🎄⛄️ you two always make my mood 🥺♥️

  • @ashinikathathsarani2063
    @ashinikathathsarani2063 Жыл бұрын

    Thank you too guys for taking us a ride with you two to show there beauty. Merry Christmas y'all.❤️🤍

  • @Induminikavindya
    @Induminikavindya Жыл бұрын

    ඔයාලා දෙන්නට සුබම සුබ නත්තලක් වේවා!!!🥰❤️

  • @ishu_hettiarachchi
    @ishu_hettiarachchi Жыл бұрын

    ❤️💫 me widiyata sathiyata thunak wath danma nm maruu... balan inne vedio ekak danakan ❤️ merry christmas guys

  • @kalananuwanjithofficial
    @kalananuwanjithofficial Жыл бұрын

    Watched every single video from the beginning. You know what, the smile, the joy, the pleasure you two bring into my face are out of words just to unmark any problem I have 🥺..I hope every girl and every boy meet partners like you both. We live only once, so why not enjoy it to the fullest. Love you two to the fullest ❤️..Keep shining and keep growing Hasiya & Yash ❤️.. ~Kalana

  • @sheharapalipana2134
    @sheharapalipana2134 Жыл бұрын

    Merry Christmas අක්කි , අයියා තේක්ක මල් පිපිලා ආ ආ ...............😂😂😂😂 මරු අදත් විඩියෝ එක හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ඔය දෙන්නාම ❤️

  • @tharubim5829
    @tharubim5829 Жыл бұрын

    May your Christmas be graced with peace, joy, and blessings! Merry Christmas to both.I really love you guys.❤️😘🌲🌌

  • @___-qk8vf
    @___-qk8vf Жыл бұрын

    ඔයාලගේ වීඩියෝස් මාරු මම මාරම ආසාවෙන් බලනවා කවදාහරි ඔයාලා වගේ සතුටින් ඉන්න මත් ආසයි 🥺❤️

  • @hansikavidanapathirana
    @hansikavidanapathirana Жыл бұрын

    Merry Christmas both of you😍 පරිස්සමින් ඉන්න දෙන්නම බුදු සරණයි

  • @ruviniranaweera
    @ruviniranaweera Жыл бұрын

    wish you guys Merry Christmas 🎄🌟⛄❤️ first and I wanna tell you how pretty chemistry you guys have 💖 we are really enjoying your videos so much 😊 and also about today's videos wow it's a yummy content 😋🍗🍟🎊

  • @dilminethmini00
    @dilminethmini00 Жыл бұрын

    Merry Christmas guyz ☃️🎄💕 addicted to your vedios 😘❣️ luv ya ❤️

  • @kuviya7707
    @kuviya770710 ай бұрын

    Aiyooo අලුත් videos නැතුව මේ පරණ videos බල බල ඉන්නෙ අනේ 😫😪❤

  • @lohananthony3656
    @lohananthony3656 Жыл бұрын

    MAY THIS SEASON BE FULL OF LIGHT AND LAUGHTER FOR U TOO... & YOUR FAMILY.... MERRY CHRISTMAS🎅🌲

  • @Kaushi4113
    @Kaushi4113 Жыл бұрын

    Marry Christmas both of you 🌟🎄❄️ ඔය ඩබලගෙ පිස්සු බලලා අපිටත් පිස්සු දැන් 😅 බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤

  • @darshanasanjeewa1149

    @darshanasanjeewa1149

    6 ай бұрын

    ඔව් අනේ ❤️❤️❤️❤️❤️❤️😊🙃

  • @tevinperera699
    @tevinperera699 Жыл бұрын

    Love your videos and Merry Christmas!❤️

  • @user-xj7gq8ph1c
    @user-xj7gq8ph1c12 күн бұрын

    Mn oylage video balanna gaththe me lagadi edan 😌dannawad oyalage video beluwama hithat harima sathutak denenawa godak prashna akka jiwath wena mt hithat mara sehellui aththamai awankawamai kiyanne oyala harima shoi 😘

  • @KusumKumari-os5pc
    @KusumKumari-os5pc Жыл бұрын

    ඉක්කා අයියගෙනුත් ආතල් ගන්නවා 🤣 ආදරෙයි දෙන්නටම 💖😘 merry christmas 🥳🎅

  • @imeshakaushlya168
    @imeshakaushlya168 Жыл бұрын

    ඔයාලව හම්බ උනේ පෙරේදා.. ඔක්කොම වීඩියෝ බැලුවා.ඔයාල මාර ආතල් 😍😍😍😍😍

  • @tharudivyanjalee864
    @tharudivyanjalee864 Жыл бұрын

    Merry christmas both of u guys😍😍...shooi ane oyala denna🥺❤

  • @user-bx2vv7bx3l
    @user-bx2vv7bx3l Жыл бұрын

    Awwww... 🥺 Merry Christmas aiyya and akkiiii....🥺❤️ love u two... 🥺❤️ I was waiting for another Christmas vlog 🙊😅 Stay safe guys... Love u twoo... ❤️

  • @K.A.Yasasi
    @K.A.Yasasi Жыл бұрын

    අනේ මාර ජොලි ඔය දෙන්නා..අක්කාට ඉක්කා වැටෙන වාරයක් ගානෙ හිනා ගියා...🤣🤣පව් yash පැංචි..♥️.අනිත් එක දෙන්නා ලස්සනට මිහිරි ලෙස ගීත ගයනවා අහන් ඉන්න ආසයි...🤪ඒත් මරු.ආදරෙයි අක්කා &අයියා..merry christmas♥️♥️

  • @pabasaraalgewaththa5142
    @pabasaraalgewaththa5142 Жыл бұрын

    Awww..Merry Christmas both of you ❤

  • @himayagunasinghe1700
    @himayagunasinghe1700 Жыл бұрын

    Merry Christmas akki and aiya ♥️❄️☃️🥰

  • @anganawi
    @anganawi Жыл бұрын

    Aiyooo ikka problem matath thiyanava godak😁 adath lassanai vlog eka😍❤️😘

  • @jeon_yoora5474
    @jeon_yoora5474 Жыл бұрын

    Merry Christmas Akki and Ayya ! Loaaaddsss of loveeee for you twooooooo 🎄🫶🏻♥️

  • @senuripriyasadi7602
    @senuripriyasadi7602 Жыл бұрын

    Merry christmas both of you...❤ My favorite couple 🥺❤️

  • @maveeshashashini1302
    @maveeshashashini1302 Жыл бұрын

    Marry christmas both of you ❤️🌲🎅 අක්කිට ඉක්කා වැටෙද්දි හරි කියුට් අනේ 🥰

  • @Lakindulakshitha2007
    @Lakindulakshitha2007 Жыл бұрын

    Merry Christmas ayiya akki ❤️☃️❤️

  • @menugiamaya5143
    @menugiamaya5143 Жыл бұрын

    අනේ අයියා හෙන jolly 😂මරු අනේ ඔයාලා දෙන්නා 😍❤මං ආසම couple එක 🤭ඔයාලගෙ වීඩියො බලද්දි හිනාවෙලාමයි ඉන්නෙ ❤❤🙏

  • @amav89
    @amav89 Жыл бұрын

    Merry Christmas ayya & Akki ❤️ it's really good to see how you two honestly reviewing the food without over reacting 😙

  • @chvlogs856
    @chvlogs856 Жыл бұрын

    සුභ නත්තලක් වේවා අක්කා ,අයියා. පරිස්සමෙන් ඉන්න, වෙනදා වගේම ශෝයි අනේ දෙන්නම

  • @paramiparami7404
    @paramiparami7404 Жыл бұрын

    Merry christmas akki & aiya ☃️❤️🎄

Келесі