Pranked my Girlfriend - සිංහල vlog | Lankan couple

Hope you guys enjoyed this video and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAM ❤️
Be sure to turn on notifications to be the first to watch our latest videos
♡Follow us on Social Media♡
Instagram: hasitha_s?...
Instagram: / yashodadesi. .
Tik Tok : / yashodadesilv. .
CONTACT US ON
📧 yashandhass@gmail.com
WHO KNOWS EACH OTHER BETTER Gone wrong | Lankan couple
🔗 • WHO KNOWS EACH OTHER B...
Get ready with me | Dyson airwrap review - HAIR TUTORIAL
🔗 • Get ready with me | Dy...
#blindfold #Prank #සිංහලvlog

Пікірлер: 1 000

  • @visnakalmini3342
    @visnakalmini3342 Жыл бұрын

    අය්යා පව් ප්රෑන්ක් වුන යශ්ට වඩා එයාට දුකයි ශෝයි අනේ ඔයාලා දෙන්නට මං හරිම ආසයි සතුටින් ඉන්න හැමදාම ❤

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Ow Mata upset karanna kamathi nah Wadiya🤓🤣❤️

  • @kenlysiriwardana96

    @kenlysiriwardana96

    Жыл бұрын

    @@YashandHass hiii

  • @tharushisanjana8341
    @tharushisanjana8341 Жыл бұрын

    අලුත් vedios මුලින් බලලා පරණ vedios දැන් බලන අය කෝ..👋

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya Жыл бұрын

    අනේ ඔයාලා දෙන්නා හරිම ශෝක්.මට මොකුත් කියාගන්න තේරෙන්නෙ නෑ .මොකද මම ඒ සතුට විදිනවා වගේ හැගීමක් මට දැනෙන්නෙ .මොන ප්‍රශ්නෙක හිටියත් ඔයාලගෙ video බැලුවම ඔක්කොම අමතක වෙනවා.හැමදාම සතුටින් ඉන්න .බුදු සරණයි

  • @laknadeshani6013
    @laknadeshani6013 Жыл бұрын

    දෙයියනේ හසිත අයියෙ 😂😂 මම නම් කියන්නෙ වැරදිලාවත් රෑට නිදාගෙන ඉන්න වෙලාවක නම් මෙයාලගෙ වීඩියෝස් බලන්න එපා😂 ගෙදර මිනිස්සුන්ගෙන් ගුටි කන්න වෙන්නෙ හිනාවෙන්නෙ ඇයි කියලා අහලා😂😂😂😂

  • @avindimadushanifernando4138
    @avindimadushanifernando4138 Жыл бұрын

    පව් දෙයියනේ ඒ හිනාවේ ලොකු බලාපොරොත්තු තියන බව පේනවා. 😵‍💫

  • @GamingSalitha
    @GamingSalitha Жыл бұрын

    මම මෙච්චර දවස් ඔයාලගෙ videos බැලුවා එත් ඔයාලගෙ සුපිරිම video එක මෙක . අම්මො 😂😂😂😂😂❤

  • @dinukihiranya3544
    @dinukihiranya3544 Жыл бұрын

    මෙහෙ එන්න මගේ රත්තරන් 🙊💗😁😂 ශෝක් අනේ ඔයාලා දෙන්නා 💗

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    🥰❤️

  • @shanikafernando1693
    @shanikafernando1693 Жыл бұрын

    අවසානෙ ලස්සනයි.. එයාගෙ හිත අවසානෙ හැදුවනෙ ❤

  • @umindusandaruwan6699
    @umindusandaruwan6699 Жыл бұрын

    වනේ වන හතුරෙක්ටවත් මෙහෙම prank හම්බෙන්නේපා දෙයියෝ😅❤

  • @hansini89

    @hansini89

    Жыл бұрын

    😅

  • @sanduniwasana5110

    @sanduniwasana5110

    7 ай бұрын

    😂

  • @lakshilakshi2722
    @lakshilakshi2722 Жыл бұрын

    අනේ පව් අක්කිගෙ ඒ හිනාව..ශෝයි අනේ ඔයාලා..❤️😍

  • @dasuniramanayaka9939
    @dasuniramanayaka9939 Жыл бұрын

    Awwww❤ akkige reactions 🙈 pau ane akki ..but it's okay akki next time denna ayyta hitha ganna bari prank ekak 🤣🤣

  • @nimeshranasinghe2147
    @nimeshranasinghe2147 Жыл бұрын

    යකෝ දැකපු creative ම prank එක❤️

  • @mashijayasinhe7640
    @mashijayasinhe7640 Жыл бұрын

    අක්කි නම් ගොඩාක් cute අයියත් handsome ඉතින් නැත්තන් තරහ වෙයි එයා ගැන කියන්නෑ කියලා..ආදරෙයි ඔයාලා දෙන්නට ගොඩාක්..❤😚

  • @Learnwithmekivi
    @Learnwithmekivi Жыл бұрын

    😂😂 exam එක අස්සෙ plan complete කලාම මොලේට දෙන gift එකක් විදියට ඔය ඩබලගෙ videos බලන මම😂😍❤ love both of u ayya and akka❤

  • @judedilantha3797

    @judedilantha3797

    Жыл бұрын

    මොනාද exam

  • @trytopro1373

    @trytopro1373

    Жыл бұрын

    @@judedilantha3797 sissaththe 😹

  • @sajanisewmini4743

    @sajanisewmini4743

    Жыл бұрын

    මේකනම් ඇත්ත 🤍

  • @thakshilahansanee3230

    @thakshilahansanee3230

    Жыл бұрын

    Me too😂

  • @V_Gamage_

    @V_Gamage_

    10 ай бұрын

    අඩ්ඩෙහ්🤭

  • @sebesthiyanlakmali132
    @sebesthiyanlakmali132 Жыл бұрын

    Niyamai ඒක ...දවසක් දෙන්න හොද චිලි ෆුඩ්ස් ...හශ්

  • @musiccloud6663
    @musiccloud6663 Жыл бұрын

    21:27 when hass said ; එහෙම කරන්න එපා...කද්දි කමු ඇතිවෙන්න..... I really felt it 💖

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Hahaha, aniwaren ❤️

  • @DenuwanAmarasinghe

    @DenuwanAmarasinghe

    4 ай бұрын

    😊

  • @user-vd9hp6ck7x
    @user-vd9hp6ck7x Жыл бұрын

    අනෙ අක්කව දැක්කමත් හිත පිරෙනව💞💞

  • @prasadchandima710
    @prasadchandima710 Жыл бұрын

    ප්‍රෑන්ක් එකනම් නියමයි.....😂😂😂😂😂😂😂යෂ් ගැන චුට්ටක් දුකත් හිතුනා හැබැයි මටත් හස්ට වගේම..😁😁😁❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔයාලා දෙන්නා නම් මරු....ෆට්ට...සුපිරි...❤❤😍😍

  • @Irushi_
    @Irushi_ Жыл бұрын

    අම්බෝ ඒකනම් මරු අනේ 😂😂 හැබැයි අක්කා පවු අනේ 🥲 මරු දෙන්නා ❤

  • @rechal_a3421
    @rechal_a3421 Жыл бұрын

    අම්මෝ මාර fun...😂❤️ ඒ උනාට අක්කිට ඇඩෙන්න ආවා නේද ඒක ප්‍රෑන්ක් එකක් කිව්වාම...😒💔 Hass අයියා ඊලඟ වීඩියෝ එකේ ඇත්තටම Yash අක්කිගෙ ඇස් වහලා Shopping Mall එහෙකට එක්කන් ගිහින් එයා අල්ලන ඇඳුම් 10ක් විතර අරන් දෙන්න.... My Recommendation 😌💔

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    😏😏😏🤣❤️

  • @navodirathnayake2362
    @navodirathnayake2362 Жыл бұрын

    හිනා කාලා මැරෙනව😂😂♥️

  • @DL12323
    @DL12323 Жыл бұрын

    සතුටින් ඉන්න හැමදාමත් ඔයාලා දෙන්නම 😇😊😊🥰

  • @thuruligamage7607
    @thuruligamage7607 Жыл бұрын

    menna 100k lagaaaaaay 🥳🥳 congratulations....

  • @nu1138
    @nu113810 ай бұрын

    Ammmooohh! Marenda hina mata😂😂😂..habai mata pauth hithuna akki, e unata anthimeta akkiwa shape karane aiya kohomhri..e nisa hodai❤❤

  • @MethmaJay2846
    @MethmaJay2846 Жыл бұрын

    30 secs agoo 🥳 Love you guys soooo muchhhhhhhh Stay Happy and Healthy Foreverrr ❤

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Aw thank you, you too❤️🥰

  • @dishigurl8487
    @dishigurl8487 Жыл бұрын

    ගත්ත දේවල් ටික දැක්කම අක්කිගේ මූණ.... 😂😂 හරිම cute හැබැයි... ❤️❤️ මරු prank එක 😂❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Ow anay😭🥺

  • @basaraniyasasma6363
    @basaraniyasasma63639 ай бұрын

    😂😂This is the funniest video I've seen from the videos of you two( up to now) 💕 Actually I love the way you settle everything! love you both 😊❤

  • @KuraVizualiser
    @KuraVizualiser Жыл бұрын

    Yall are the best 💖, cute and lovely!

  • @sithuperera966
    @sithuperera966 Жыл бұрын

    එනකන් ඉවසිල්ලක් නැති එකම vlog එක😎♥️much love akki and aiya

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Adarei ❤️🥺

  • @teran7237
    @teran7237 Жыл бұрын

    ඕක තමයි කියන්නේ කොල්ලො එක්ක prank කරලා ඉල්ලන් කන්න එපා කියලා 🤣🤣🤣🤣 best couple ever❤️

  • @b.m.p.a.balasooriya2031
    @b.m.p.a.balasooriya2031 Жыл бұрын

    ඒක සුපිරියට තිබුනා අනා.... කෝ yash ඇඩුවෙ නැහැනෙ..🥺♥️

  • @KasunsLifestyle
    @KasunsLifestyle Жыл бұрын

    ඒක මරු 100k ට wish කන්නව❤️❤️❤️

  • @piyumikanchana-ig9fi
    @piyumikanchana-ig9fi Жыл бұрын

    So proud of you guys.May the triple jem bless you always.🙏🎉🎉🎉

  • @smadhunirasha7405
    @smadhunirasha7405 Жыл бұрын

    අනේ pau අනේ yash.😭.. I'm feel so bad... 😭එ වගේම hash ..❤️ Pau අනේ feel so bad hash 😥🤗love you both 😘😘

  • @menolisathsarani8241
    @menolisathsarani8241 Жыл бұрын

    Ane oyala shooiii akki& aiyaaaa.....🥺❤️🔥

  • @sinhala-signs-and-names
    @sinhala-signs-and-names Жыл бұрын

    Cutest and my favorite couple ever 😍😍😍😍 yash akki paw kiyalath hithuna....haby anithamata ayyatath sahenna dukay kiyala penuna...harima adaraniyay🥺 you guys are sooo funny 🤩 LV U SOOOOOOOOOOOOOOOOOOOOOOOOO MUCH ❤❤❤❤❤❤❤❤ ~ SNMM 🖤~

  • @thisu1976
    @thisu1976 Жыл бұрын

    Brownies vlog එකෙන් තමයි කනාවට දැක්කේ...අක්කිගෙයි අයියගෙයි වැඩ වලට බඩපැලෙන්න හිනා 🤣 අපිටත් හිනාවක් දීලා ඔයාලත් හිනා වෙලාම ඉන්න හැමදාම 🤩❤️💐 cooking challenge එකක් request කරනවා මම...

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Issthuthi apith ekka join wunata, Adarei oyata 🥰❤️ Hariiiii

  • @hirushan10814

    @hirushan10814

    Жыл бұрын

    Math eken dkke chnnl ek

  • @shamelfdo2070
    @shamelfdo2070 Жыл бұрын

    My favorite KZread couple ❤️🥰 Both of you’ll are so lucky to have each other 😇 I really enjoy your videos 💯✌🏻 Hoping to see more funny videos like this in future tooooooo😊

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Aww thank you for the support 🥺🫶🏻really appreciate it, more to comee

  • @im.inex_
    @im.inex_ Жыл бұрын

    dennatama godak adarei ane ❤️🌚 maru video eka 😂😂 i love ittt 😭❤️😂

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Hahaha issthuthi video eka baluwata, Adarei ❤️🥰

  • @jeon_yoora5474
    @jeon_yoora5474 Жыл бұрын

    Ammbo watching this for second timeee ! Soo funnyyyyy ! Love thisss🥺😫❤️

  • @ranuvidanage6833
    @ranuvidanage6833 Жыл бұрын

    පව් අනේ අක්කියා.. අක්කි return prank එකක් දෙන්න ඕනි අනිවා අයියට.. ආදරෙයි පැලෙන්න දෙන්නටම 😘♥️ ..

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Denanwa for sure 😛

  • @achinialwis3647
    @achinialwis3647 Жыл бұрын

    Very funny Vlog😅 superb guys..love u both ❤️😘

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you for watching ❤️

  • @avishkachathuranga261
    @avishkachathuranga261 Жыл бұрын

    Congratulations yash and hass for reach 90k ♥️🔥

  • @ashaprabhashwara7761
    @ashaprabhashwara7761 Жыл бұрын

    Hamboooo, prank dekala thibbata me wage prank nam dekala sira Patta video eka

  • @Ai-Eye-69
    @Ai-Eye-69 Жыл бұрын

    I knew that a video would be posted today..☺️☺️the work you are doing is great...❤️❤️you and sister are making the video beautifully...I love you both a lot....❤️❤️❤️❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you so much, appreciate it 🫶🏻much love ❤️

  • @hirushanimsara3129
    @hirushanimsara3129 Жыл бұрын

    You two will have a lot of fun 😂 ඔයාල දෙන්න මරු ඩබල හැබැයි 🥴❤️ you are my favorite couple 😍❤️🌻

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Always 🥺❤️thanks for the support

  • @NirupamaJayathissa
    @NirupamaJayathissa10 ай бұрын

    Oya denna shooi aneeh,sathutin inna hemadama lv u so much 😘😘😘❤

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara5 ай бұрын

    ගැම්මක් හසියෝ 😍❤️

  • @Max-eo7or
    @Max-eo7or Жыл бұрын

    Lol 😂 U two are such a funny and cute couple 😚❤️

  • @sashrie8023
    @sashrie8023 Жыл бұрын

    Even in a romantic film that tries to highlight love, we don't see this much love💖 one of my fav couples💖

  • @anjalina4126
    @anjalina4126 Жыл бұрын

    You guys are soo awesome ❤️ love you loads guys waiting for the next vedio soo excited still another 🤗💕 #loveyouguys❤️❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you so much, appreciate the support❤️

  • @Stunt590
    @Stunt590 Жыл бұрын

    Balapu ewagen asama funyma vidiyo eka 😂😁🌻❤️

  • @lakshanhewawasam
    @lakshanhewawasam Жыл бұрын

    ඒයි hass ඒක නම් මරු හොදේ😂❤

  • @kollainamerica
    @kollainamerica Жыл бұрын

    loved it !!! haha you guys are awesome

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you so much ❤️

  • @dinukasajini8528
    @dinukasajini8528 Жыл бұрын

    😂😂paw yash akki.ane aiya hari adarei akkata🥺♥️

  • @madhushani3555
    @madhushani3555 Жыл бұрын

    😂❤️ අම්මෝ අක්කි අයියා මරු අනේ ඔයාලා

  • @itsme-os6tu
    @itsme-os6tu Жыл бұрын

    CAMEEEEE💖🥳🥳🥳was Waiting FOR A VIDEO YALLLLLLLLL

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Yayy, thanks for the support ❤️🙏

  • @DK-dk101
    @DK-dk101 Жыл бұрын

    අනී හම්මූ අක අපිටත් දුක හිතුනා...🥺 හැබැයි එන්ජෝයි කලා මරුවටම....😅🙊

  • @tinishasachini6725
    @tinishasachini6725 Жыл бұрын

    Superb ❤❤❤ 50 k comming soon aiya and akka 🎉🎉🎉 celebrate karamu. Aiya and akka. Be safe and love you ❤

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Aw thank you, really appreciate you sticking with us throughout the beginning🥰♥️ god bless you

  • @isharamadhushani1385
    @isharamadhushani1385 Жыл бұрын

    Paw ane 😂💖akki

  • @Music4Life2
    @Music4Life2 Жыл бұрын

    This is really awesome and I enjoyed this prank so much..hope your are having a great day brother and sister..😂❤️❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    So glad 😅 Thank you ❤️

  • @sanjanaperera02
    @sanjanaperera02 Жыл бұрын

    "යශ් මගෙ කලිසම් ගලවනවා මාව wax කරනවා" I felt it😂❤

  • @induwaradineth4942

    @induwaradineth4942

    Жыл бұрын

    LOL 😂😂😂

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    🤣🫶🏻

  • @neontraders8734

    @neontraders8734

    Жыл бұрын

    Can we start a relationship? @Sanjana Perera🙃🥰

  • @maari5011

    @maari5011

    Жыл бұрын

    OMG lol😂

  • @Ebony.damsel
    @Ebony.damsel Жыл бұрын

    Aneh shoi aneh 😂❤ mn iye thama oyalage videos balanna gaththe.. I can’t stop watching 😂❤❤

  • @prabodha6413
    @prabodha6413 Жыл бұрын

    Prank ekanm niyamai 😅♥️

  • @im_piyumi
    @im_piyumi Жыл бұрын

    Hey, U guys make me soo happy😂😂.. Best prank , no drama.. Love u both...Ummmmmmmmmmmma.........💋💋💋💕

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    So glad, thanks for watching ❤️

  • @nirunipeiris
    @nirunipeiris Жыл бұрын

    හරිම ශෝක් අද ප්‍රෑන්ක් එක නම්🥰❤️ අක්කි පවු කියලා හිතුණා අන්තිමට🤭😬 අනිත් සැරෙත් මේ වගේම සුපිරි ප්‍රැන්ක් එකක් ඕනා🥳🥳

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Adarei ❤️issthuthi baluwata☺️

  • @sewcreations3587
    @sewcreations35873 ай бұрын

    Ammoh 😂😂💕

  • @sihani_lyrics
    @sihani_lyrics Жыл бұрын

    ඔයාලා නම් මරු අනේ 😙💛

  • @Nimeshadadallage
    @Nimeshadadallage Жыл бұрын

    Ayyoo Very funny....🤣🤣🤣🤣🤣🤣 පව් අපේ ‍යශ් පැංචි...දෙමු අයියට හොඳ ගේමක් ඊළඟ පාර....😃😃

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Ow denawa mama😅

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 Жыл бұрын

    අයිය නම් ශෝක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක් 🥺🤣❤ පව් හැබැයි අක්කී 🤣💔 lovely couple ❤

  • @ahinsasewwandi2374
    @ahinsasewwandi2374 Жыл бұрын

    U 2 are such a funny😂❤supirima prank ekak

  • @thavinsatheekshana4416
    @thavinsatheekshana4416 Жыл бұрын

    It’s so funny 😂stay safe both of you🥰 love you both ❤️

  • @sanda2813
    @sanda2813 Жыл бұрын

    Ammoo ayynan 🤣🤣🤣 tawa yluwekuth ekkan avill akkiwa nondi krnn.🤣🤣🤣 Akki oygen oni supiri prank ekak ilgt 😉

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    He’s always prepared 🤣

  • @tharu05
    @tharu05 Жыл бұрын

    අනේ ඔයාලා දෙන්නා ශෝයි අප්පා 😁 කාලෙකින් බලපු සුපිරිම prank එක 🤣🤣🤣 යශ් අක්කි පව් කියලත් හිතුනා අන්තිමට 🥺❤ Much Lv Akka & Ayya ❤🥰😘

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Anay issthuthi video eka baluwata❤️🥰

  • @W.GSandeepa
    @W.GSandeepa2 ай бұрын

    Adoo pawyakoo🥲💔 yash panchi oya mara kenek thamai hasimota😂

  • @maleewithlife
    @maleewithlife Жыл бұрын

    ඔයාලා දෙන්නා ශෝක් අනේ❤

  • @waruvlogs
    @waruvlogs Жыл бұрын

    අයියා ඉදලා ඉදලා මරැ පැරැන්ක් එක අක්කිට දුන්නේ හිනා වෙවි හැම moment එකම enjoy කරා love you අක්කි අයියා...❤️🌸

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Issthuthi video eka baluwata ❤️

  • @ayodyasudusinghe
    @ayodyasudusinghe Жыл бұрын

    Guysss I'm just so happy ..I just wanted to see your previous videos and wanted to enjoy them .. when I just opened KZread your vid was the 1st one. I'm just madly love you bothhhh and I'm sooo Happy😩🤍✨ lv ya ❤️ 🦋 god bless you both

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Aww, that’s so sweet of you. Thank you so much. This means a lot 🥺❤️god bless you

  • @ayodyasudusinghe

    @ayodyasudusinghe

    Жыл бұрын

    @@YashandHass ❤️

  • @rashmikaveesha9691
    @rashmikaveesha9691 Жыл бұрын

    පට්ට ආසයි ඔයාලා දෙන්නට. addic wela

  • @shayanitharushika4541
    @shayanitharushika4541 Жыл бұрын

    Akke mn laga niyama prank ekk tyeee.....🤣

  • @tharushinavodya5397
    @tharushinavodya5397 Жыл бұрын

    wow prank eka nam niyamai 😂💕😍

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Issthuthi

  • @dehemivihara5315
    @dehemivihara5315 Жыл бұрын

    අනේ පව් දෙයියනේ අක්කී.. හොඳ prank එකක් දෙමු අක්කි ඊළග පාර අයියට😂

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Ow denanwa man😒

  • @dehemivihara5315

    @dehemivihara5315

    Жыл бұрын

    @@YashandHass maru maru

  • @Hunnybae22
    @Hunnybae22 Жыл бұрын

    ඔයාලා දෙන්නා ශෝයි අනෙ 🥺♥️

  • @asiriramya
    @asiriramya Жыл бұрын

    Gosh one of the best pranks 🤣🤣🤣🤣 so much fun 🙌🙌🙌

  • @dilmisuzan2018
    @dilmisuzan2018 Жыл бұрын

    Hahaha u nailed it 😂 feel sry for yash btw u look cute together ❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you 🥺❤️

  • @kashudsilva6470
    @kashudsilva6470 Жыл бұрын

    ❤️😂 want more videos guys😅😍

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Of course ❤️🫶🏻

  • @sithun.8869
    @sithun.8869 Жыл бұрын

    Aneee pw YASH akka..

  • @maheeshathathsaraniwickram5629
    @maheeshathathsaraniwickram5629 Жыл бұрын

    yeeeeeeeee aluth video ekk dalaaa......😍😍😍💞💞💞💞💞

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    ❤️🥰🥰

  • @rukiweerasuriya2391
    @rukiweerasuriya2391 Жыл бұрын

    Goshhh this is crazyyy🤣🤣 Aiya's 1 prank > Akki's 10 pranks😂 btw thanks again for making us laugh😌❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thanks for watching 🥰😂

  • @shehandeemantha1860
    @shehandeemantha1860 Жыл бұрын

    Akki makeup vlog ekak dannako please 😊.yash akki is so pretty and cute

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Hariiii, dennan for sure. Poddak inna habai😭😩

  • @sandunidissanayak8752
    @sandunidissanayak8752 Жыл бұрын

    Harima shock ane oya denna....🥰😍❤️🌹🥺

  • @WasanthiSubashini-kb8kp
    @WasanthiSubashini-kb8kp2 ай бұрын

    අක්කි Barbi doll කෙනෙක් වගේ so cute....❤❤❤😊😊😊 පවු අනේ අක්කි පරම හතුරෙකුටවත් මෙහෙම Pranke එකක් වෙන්න එපා දෙවියනේ . හැමදාමත් ආසාවෙන් බලන්නේ ඔයාලගේ කෝලම් videos විතරයි good luck 😊😊🎉🎉❤❤

  • @dilkiliyanage9555
    @dilkiliyanage9555 Жыл бұрын

    cutie yash....🥺♥️ favorite couple ♥️♥️♥️👍👍

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you ❤️🥺

  • @sarinirandunuge6735
    @sarinirandunuge6735 Жыл бұрын

    It was a creative and a clever idea Hass Ayya. 😂😂😂 Enjoyed the video guys. Best prank ever😂 But felt bad for Yash Akkii though. 😐🙂 Don't you worry Yash. We'll support you with a great idea to take the revenge from Hass.😂😂😂😂 Love you Both ❤️🥰

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Let’s go girl gang, thank you 💃💃❤️

  • @anjaleethilakarathne
    @anjaleethilakarathne Жыл бұрын

    ඔය දෙන්නා ඔය දෙන්නාට තියෙන effort එත මාරයි.ඒක කවදාවත්ම වෙනස් වෙන්නැ ඒක හැමදාම එක වගේ.මම මාර විදියට ඒක appreciate කරනවා.හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න කියලා wish කරනවා.Hass ටිකක් මගේ bf වගේ ඒ නිසයි videos බලන්න ගත්තේ ඒත් මම දැන් ඔයාලා video එකක් දානකම් බලන් ඉන්නවා මම දැක්ක superbම couple එකක් ඔය දෙන්නා.ඔය දෙන්නා ඔය දෙන්නාට තියෙන effort එක හැමදාම තියාගන්න ඒක මාර adorable.Love you guys....❤❤️❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Godak issthuthi ape channel ekata joiin wunata🫶🏼❤️ oya denna parissamen, adaren inna ❤️ Adarei

  • @rohithapushpakumara5736
    @rohithapushpakumara5736 Жыл бұрын

    අම්මෝ අයියේ ඔයා තමයි හොදටම කලේ

  • @Rifshan1116
    @Rifshan1116 Жыл бұрын

    Prank eka maru...sooo cute dennama...love you both❤❤

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Adarei ❤️

  • @magtat.
    @magtat. Жыл бұрын

    Matath kawada hari oi denna wagee wenna puluwann wenna kiyala praarthanaa krnwa... 🥰 🥰 💭 Good Luck both of you

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    ❤️🫶🏻Adarei

  • @melinakrishmi419
    @melinakrishmi419 Жыл бұрын

    ෂොයි කපල එකක් හැමදාම සතුටින් ඉන්න ඕනි අපිවත් සතුටු කරනවා ඔය දෙන්නා

  • @rushiniliyanage3739
    @rushiniliyanage3739 Жыл бұрын

    OMG....it's really really funny..😂akki so cute darling💕

Келесі