Buying Everything My Girlfriend Touches Challenge | සිංහල vlog

Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAM ❤️
Be sure to turn on notifications to be the first to watch our latest videos
♡Follow us on Social Media♡
Facebook: / yashandhass
Instagram: hasitha_s?...
Instagram: yashodadesi...
Tik Tok : www.tiktok.com/@yashodadesilv...
CONTACT US ON
📧 yashandhass@gmail.com
Christmas Home Makeover - නත්තලට සරසමු - සිංහල vlog
🔗 • Christmas Home Makeove...
නත්තල් ලග ලගම | Christmas Shopping - සිංහල vlog
🔗 • නත්තල් ලග ලගම | Christ...
Letting The Person In Front Of Us Decide What We Eat For 24 Hours | Challange | සිංහල vlog
🔗 • Letting The Person In ...
Easy Kottu Recipe | Sri Lankan Style | සිංහල vlog - Cooking with Yash and Hass - Episode 7
🔗 • Easy Kottu Recipe | Sr...
#couplechallenge #buyingwhatever #shetouches
Music by Cael Dadian - Fam This Christmas - thmatc.co/?l=62ED1FA2

Пікірлер: 2 300

  • @g.s.mfernando93417
    @g.s.mfernando93417 Жыл бұрын

    Hass ගේ ලොකුම වාසනාව Yash.... දුන්න පලියටම ගත්තේ නෑ... හරිම පරිස්සමෙන් දේවල් තෝරගත්තේ... දෙන්නගෙම ආදරේ හිතේ විතරක් නෙමෙයි,මුලු ඇග පුරාම.... තව තවත් ආදරෙන් ඉන්න... දෙන්නව දකිනකොටත් සතුටුයි....

  • @Nikini..Prarthana212

    @Nikini..Prarthana212

    6 ай бұрын

    hmm ou kiuwa paliyata salli nasthi kare ne hash akkiya hitha hoda wagema eka thamai adarea

  • @slvideoscom

    @slvideoscom

    6 ай бұрын

    Bxvnkdzdhj

  • @avindimadushanifernando4138
    @avindimadushanifernando4138 Жыл бұрын

    දැක්කත් හිත පිරිලා යන නිහතමානී ආදරනීය couple එක මගේ..... ❤

  • @dinidumadhusara3289

    @dinidumadhusara3289

    Жыл бұрын

    🥰🥰🥰

  • @naveenviduranga9999

    @naveenviduranga9999

    Жыл бұрын

    Ohoma hamoma kiyana kota kala wena aka ahanna deyakda

  • @Mino_and_Nime

    @Mino_and_Nime

    Жыл бұрын

    ඒක නම් ඇත්ත 💐❤️

  • @pasindunimsara077

    @pasindunimsara077

    Жыл бұрын

    🤟😘

  • @weregoingtodancedance3976

    @weregoingtodancedance3976

    Жыл бұрын

    @@dinidumadhusara3289 hi what language is this?

  • @keyara04
    @keyara04 Жыл бұрын

    මට විතරද හිතෙන්නේ අක්කි කොච්චර වාසනාවන්තද කියලා...ආදරෙයි දෙන්නටම ❤😘

  • @keshisilva
    @keshisilva Жыл бұрын

    Yashගෙ skin colour එක හරිම ලස්සනයි ❤ හසිමොටාගෙ මොකද්දෝ පිනකට තමයි යශ් වගේ කෙනෙක් ලැබිලා තියෙන්නෙ.හැමදාම දෙන්නම ඔය වගේම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන ♥️

  • @creativeworld1862
    @creativeworld1862 Жыл бұрын

    පිස්සු ඒත් romantic couple එකක් , ඔයාල කරන වැඩ දැක්කහ ම තනියම හිනා යනව. Wish you all the best guys 😘😘

  • @chamodihansika2373
    @chamodihansika2373 Жыл бұрын

    ලැබේවා, හිමි වේවා අයියා වගේ කොල්ලෙක් හැම කෙල්ලෙක්ටම ♥️🥺😂

  • @kawyanjalidissanayaka4487

    @kawyanjalidissanayaka4487

    Жыл бұрын

    👍

  • @shanishihasna8119

    @shanishihasna8119

    Жыл бұрын

    Atthamai😔

  • @raspberryticklebear3723

    @raspberryticklebear3723

    Жыл бұрын

    Mmm acy wagay

  • @anjalivasana2446

    @anjalivasana2446

    Жыл бұрын

    ane mth ewge kollek htya nm😌😌

  • @CharithElectronics-uu5yu

    @CharithElectronics-uu5yu

    10 ай бұрын

    ​@@anjalivasana2446innwa kollek 😄

  • @danukaperera9482
    @danukaperera9482 Жыл бұрын

    Stress Level එක Zero වෙනවා කියලා දන්නවා නම් මම එක්සෑම් අස්සෙ නිදිමරන් බලනවා මේක. 🤣🤣🤣🤣🤣🤣🤣 අම්බෝ, හිනාවෙලා බඩත් ඇඹරිලා. 😂😂😂😂

  • @fathimasalma9302
    @fathimasalma9302 Жыл бұрын

    Exm ලං වෙලා පිස්සු හැදිලා ඉන්න වෙලාවක ඔයාලගේ වීඩියෝස් බැලුවම chill වෙනවා🤓♥️ සමහර ඒවා දෙපාරකුත් බැලුවා😂😂😂

  • @Theshan2004

    @Theshan2004

    Жыл бұрын

    😂අපිත් ඒම තමා

  • @sammaniadhikari8305

    @sammaniadhikari8305

    Жыл бұрын

    ඇත්ත 😂

  • @geshujesy9878

    @geshujesy9878

    Жыл бұрын

    ඇයි යකෝ ආයෙ exam මතක් කලේ 😫

  • @fathimasalma9302

    @fathimasalma9302

    Жыл бұрын

    @@geshujesy9878 සොරි වෙන්න ඕනි🌝😂

  • @fathimasalma9302

    @fathimasalma9302

    Жыл бұрын

    @fast and furious ඇයි බෙහෙත් කරන්නද අහන්නේ mr..

  • @vidu5084
    @vidu5084 Жыл бұрын

    අනේ පිස්සු couple එක🫢😘 දැක්කත් ආදරේ හිතෙනවා. හැමදාම සතුටින් ඉන්න අයියා අක්කා ගොඩාක් ආදරෙයි😘♥️

  • @kaushiwijesingha2494

    @kaushiwijesingha2494

    Жыл бұрын

    😘😘😘

  • @sujathaparanagamage4264

    @sujathaparanagamage4264

    Жыл бұрын

    💕💕😊

  • @blobsy911

    @blobsy911

    Жыл бұрын

    Gg

  • @lakshankavishkalakshankavi9602

    @lakshankavishkalakshankavi9602

    10 ай бұрын

    අපිට කොහෙද මෙහෙම ආදරේ කතා....... මේ හැම දේම කැත නිසානේ

  • @avindimadushanifernando4138
    @avindimadushanifernando4138 Жыл бұрын

    අක්කගේ සතුට.... ඒ වගේම අවශ්‍ය දේ විතරක් අරන් තමන්ගේ දේවල් රැකගන්න විදිය අක්කගෙන් අද දැක්කා.... ❤

  • @dreamlife351
    @dreamlife351 Жыл бұрын

    මේක අසාධාරණයි ටයිම් එක මදි හොදටම😢දුවලා යද්දි දුකත් හිතුනා...❤මං ආසම දෙන්නෙක් ඔයාලා❤

  • @rosewood5361
    @rosewood5361 Жыл бұрын

    Wow ඔයාල හරිම real.හිනා යනව හැම තත්පරේම ඔයාලගෙ වැඩ වලට.එක චුට්ටක්වත් skip කරන්න හිතෙන්නෙ නැහැ

  • @kesaroedition5045
    @kesaroedition5045 Жыл бұрын

    හරිම වාසනාවන්ත කෙල්ලෙක්....♥️♥️♥️ දැක්කත් හිත පිරෙනවා අයියවයි අක්කවයි...

  • @hiruninirupama3905
    @hiruninirupama3905 Жыл бұрын

    දෙවියන් වහන්සේ ඔයාලා දෙන්නව කිසිම කරදරයක් නැතුව බලා ගන්න ඕනි❤️ඒ තරම් ලස්සනට ජීවත් වෙන couple එකක් ❤️🌍 ආදරෙයි akki & aiyaa,jp,bs❤️❤️

  • @Bulletproof17875

    @Bulletproof17875

    Жыл бұрын

    ✝️❤️✝️

  • @Randula_Fernando
    @Randula_Fernando Жыл бұрын

    Guys ඔයාලා දෙන්නා , දෙන්නට දෙන්න තියන ආදරේ තමා මේ videos බලන අපිට හිනාවක් විදිහට හම්බෙන්නේ 💕 ඇත්තටම හැමදාම ඕම ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️

  • @ashensadeepa6017
    @ashensadeepa6017 Жыл бұрын

    Part 2 ඕනී😘😘 හැමදාම වගේ මේකත් ආතල් ❤️❤️ හැමදාම සතුටින් ඉන්න දෙන්නම 😘

  • @amandithathsaraniofficial7897
    @amandithathsaraniofficial7897 Жыл бұрын

    Social media වල දැකපු ලස්සනම cute ම couple එක 🥺❤ දැන් ඉතින් ඊළඟ video එක එනකම් බලන් ඉන්න එපැයි...🥺🥺🥺 දැන් නම් Addicted වෙලා❤❤❤❤

  • @_g_5333
    @_g_5333 Жыл бұрын

    වීඩියෝ එකක් එනකම් බලන් ඉදපු සෙට් එක මේ පැත්තට..The best/cute/lovely/funny couple in the world..LYSM akki & aiya...😽💗

  • @ffbota9830

    @ffbota9830

    Жыл бұрын

    ❤❤

  • @imanshashehani9940

    @imanshashehani9940

    Жыл бұрын

    Ammo mth 😌😌😌

  • @ruwanranganathpathirana514

    @ruwanranganathpathirana514

    Жыл бұрын

    Aniwaren ma ❤️❤️❤️❤️😋😋best 💑 ever😋😋

  • @bhagya5578

    @bhagya5578

    Жыл бұрын

    ❤❤

  • @shehankavinda6951

    @shehankavinda6951

    Жыл бұрын

    මාත් ❤️😌🙂

  • @ravishachamodi3767
    @ravishachamodi3767 Жыл бұрын

    එයාලා දෙන්නා දිහා බැලුවාම හිතෙනව දෙන්නට දෙන්නා කොච්චර පිං කරන්න ඇතිද ඔහොම ආදරයක් හම්බෙන්න.. එකට අපිට ඉන්න අය.. අපි දෙන දෙයක් ගන්නව මිසක් විශේෂ දවසකටවත් ගිෆ්ට් එකක් නෑ.. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනී.. 🥰🥰

  • @nishu8271

    @nishu8271

    Жыл бұрын

    Kiyla wedk ne

  • @rajiniperera1969
    @rajiniperera1969 Жыл бұрын

    Harima lassanai e wagema happy couple ❤ mood eka fix wenawa vlog eka baladdi. Dennama sathutin ina ☃️❄️ need more vlogs....

  • @___.heyy04
    @___.heyy04 Жыл бұрын

    මොංගල් couple ekh❤ ඔයාලා දෙන්නගේ හිනාව දැක්කත් ඇති ඒ තරම් හරි ආදරණීයයි ❤❤

  • @pathirana383
    @pathirana383 Жыл бұрын

    Video එක බලන්න ගත්ත වෙලාවෙ ඉදන් මගේ මූනෙ හිනාව විතරයි පිරිලා තිබ්බෙ එ ඔයාලගෙ ආදරනීය හිනාව නිසා ඔය දෙන්නගෙ ආදරය අපෙ හදවත් ආදරයෙන් පුරවනවා 🥺❤

  • @chathR0205
    @chathR0205 Жыл бұрын

    Mama 1st time vedio eka baluwe..so fun & soo beautiful ...keepit up..😍😍😍💟

  • @ashanisepalika4233
    @ashanisepalika4233 Жыл бұрын

    අයියා නම් මාරයි. අවුරැදු 3 ට මට නම් boy friendගෙන් බ්ලවුස් එකක්වත් හම්බවෙලා නෑ 🥲 අක්කා නම් හරිම lake ♥️

  • @trapnationstudio8474

    @trapnationstudio8474

    Жыл бұрын

    😹💔

  • @thisarividu3004

    @thisarividu3004

    Жыл бұрын

    Denma atharinna kunu lobayek badinna unoth oyata sasara kalakirei

  • @ashanisepalika4233

    @ashanisepalika4233

    Жыл бұрын

    @@thisarividu3004 apo ow atha arala inne 😂

  • @thisarividu3004

    @thisarividu3004

    Жыл бұрын

    @@ashanisepalika4233 ahhha eka hodai mokada yalu wela inna kale moda kamata ane owa mokuth nethi unata kamak ne man oyatath ekka wiyadam karanawa kiyala hithuwata passe bendama duk widinna wenawa

  • @maneeshacharuni
    @maneeshacharuni Жыл бұрын

    අනේ මේ video එක මරු....මේ වගේ fun videos දාන්න..බලන්න හරිම ආසයි.stress level එක zero වෙනවා ඔයාලව දැක්කම..මං දැකපු lovely couple එක ඔය දෙන්නා..ගොඩාක් ආදරෙයි දෙන්නටම ❤️🥺😘

  • @charunipramodya
    @charunipramodya Жыл бұрын

    විදිනවනම් විදින්න සුපිරි ජීවීතේ මෙන්න😂😁 ඇත්තටම ලස්සනයි අනී දෙන්නම🥰

  • @laknadeshani6013
    @laknadeshani6013 Жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ ඔයාලගෙ වීඩියෝස් නම්. ඇත්තටම මාරම ආසයි බලන්න අනේ❤️

  • @gangaminiupamanganimunasin2849
    @gangaminiupamanganimunasin2849 Жыл бұрын

    Wow ane shook akki ayya oya denna dakkath asai api hmdam oyalage vlog blnwa ❤️❤️❤️ hamdamath denna sathutui parissamen inna💐💐❤️

  • @imasharasangi8617
    @imasharasangi8617 Жыл бұрын

    ඔයාලගේ vlogs බලන්න ගත්තේ හරිම අහම්බෙන් මේ ළගදි ඉදන්.විශ්වාස කරන්න එක දවසින් සේරම vlogs බලලා ඉවර කරා.ඒ තරම් funny &interstate.මරු අනේ ඔයාලා දෙන්නා.හිනා වෙන්න පුලුවන් දවසම.සමහර නිකම් ඉන්න වේලාවටත් ඔයාලගේ vlogs මතක් වෙලා තනියම හිනා යන අවස්තාවලුත් නැතුවම නෙවෙයි ඉතින්.හැමෝටම මේ වගේ ලස්සනට හිනා වෙලා ජිවිතේ විදවන්නේ නැතුව විදින්න ලැබෙන්න ඕනේ.බුදු සරණයි .පරිස්සමින් ඉන්න දෙන්නම.ඉස්සරහටත් මේ වගේ ලස්සන vlogs අපි වෙනුවෙන් ගෙන්න තව තවත් ශක්තිය ලැබේවා! කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤️

  • @ameshadiwyanjalee7295
    @ameshadiwyanjalee7295 Жыл бұрын

    මම අහම්බෙන් දැකලා video එක බලන්න ගත්තේ .ඔය දෙන්නා නම් පට්ට කියලා වැඩක් නෑ හිනා වෙලා පන යනවා.ඔයාලා දෙන්නට තවත් ඉදිරියට යන්න ලැබේවා.මම දැන් ඔයාලා දාන video හැම එකක් ම බලනවා 😍👀❤️❤️

  • @nipunikaushalya7628
    @nipunikaushalya7628 Жыл бұрын

    Hi akka aiya.gdk lassani videos blnna asai.aiyage smile ekanm shok 😍 congratulations both of you..❤️

  • @dilithudawatta7971
    @dilithudawatta7971 Жыл бұрын

    One of the best loved couple ever , hope your joy increase day by day. The video quality and edit is superb ayiya and akka

  • @user-cz5ty3tu2y
    @user-cz5ty3tu2y Жыл бұрын

    ඔයාල දෙන්න තමයි මේ ලෝකෙ ඉන්න ලස්සනම couple එක......ඔයාල දෙන්නටම ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි....සතුටින් ඉන්න ඕනේ මගේ සහෝදරයො දෙන්නම....ආදරෙයි අයියේ අක්කේ....🌹💫💍 god bless you....

  • @hemalirangika5219
    @hemalirangika5219 Жыл бұрын

    මල්ලිටත් අවස්ථාව දෙමු නේද නංගි...අපි බලන් ඉන්නවා.😂😂❤❤❤

  • @menakawickramasinghe9277
    @menakawickramasinghe9277 Жыл бұрын

    Lssniii akkooo and aiyaa🥰✨😋sathutin inn dennm🥰✨adreiiii

  • @user-xb9qo2sd8x
    @user-xb9qo2sd8x Жыл бұрын

    ඇත්තටම නියමයි අනේ ඔය දෙන්නා හරිම funny ඔයාලගෙ videos බලන්න ලැබෙන එකත් සතුටක්, part 02 ඕනෙ හොදේ, Best couple of the year 💖💖😌

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 Жыл бұрын

    අම්මෝ ඉතින් ඔයලා වීඩියෝ එකක් දානකල් බලන් හිටියෙ.ආසම Couple එකක්.අනේ ඔයාලා දෙන්නව දැක්කත් හිතට පුදුම සතුටක්.හිනා වෙවි ගොඩාක් ආසාවෙන් බැලුවෙ අදත්.යෂ් හරිම Cute අනේ.එක වගේම පිස්සු ඩබලක් සෙට් වුණාම ජීවිතේ තමන් ආස විදිහට ඉන්න පුළුවන්. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට.❤️😍

  • @gamingprince7506
    @gamingprince7506 Жыл бұрын

    හිතට මාර fun එකක් එනවා ඔයාලගෙ මේ videos බලද්දි Superb 🤩❤️💕

  • @dimuthuhashan6301
    @dimuthuhashan6301 Жыл бұрын

    ලංකාවෙ අපිට සතුට කියන්නෙ හීනයක්😭. ඔයාලට ගොඩක් හොදින් ඉන්න ලැබේවා❤

  • @stylishs.w

    @stylishs.w

    Жыл бұрын

    ඒකන්ම් ඇත්ත

  • @tharuhininimesha5222
    @tharuhininimesha5222 Жыл бұрын

    Adarei oyla dennt akki aiyh. ❤️‍🔥

  • @Shenu2002
    @Shenu2002 Жыл бұрын

    අනේ ගොඩාක් ආදරෙයි අක්කිටත් අයියටත්....ඔයාලගෙ විඩියෝ බලන්නේ මූනේ හිනාව තියාගෙනම තමා අනේ...හරිම ශෝක් අනේ දෙන්නා...පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️🥺

  • @madaranimesh502
    @madaranimesh502 Жыл бұрын

    ❤ආදරෙයි දෙන්නටම.පිස්සු නටනවා බලන්න අවා ඔන්න.පිස්සු කෝච්චිය. අදරෙයි yash නංගී බබා❤

  • @nethmidiviyanjalee1500
    @nethmidiviyanjalee1500 Жыл бұрын

    Hasitha aiytath chance ekak demu neh akkii..🌝🤩 e video ekth ikmnt dannaaa adarei dennataa..🥰😍❤😘 sathutin parissamin inn oylth 🥰🥰🥰🥰😘😘😘😘😘

  • @rashminawodhya4274
    @rashminawodhya4274 Жыл бұрын

    Video eka mara super hass aiya and Yash akke

  • @prasangasandaruwan9691
    @prasangasandaruwan9691 Жыл бұрын

    මරු බං උඹලා දෙන්නා.. හැමදාම මෙහෙම ආතල් එකෙ ඉන්න ඕන. ආදරෙයි පිස්සු ඩබල ❤️‍🔥

  • @AT-xo3tt
    @AT-xo3tt Жыл бұрын

    Yall bring me so much joy while watching ya vids! :)

  • @sadisamoksha570
    @sadisamoksha570 Жыл бұрын

    Oyala දෙන්න hari shok ane Funny 🤩😘❤️next time eke akkigena aiyata ...🤭part 2 enakam balagena inno😁😁

  • @nethragunawardena7663
    @nethragunawardena7663 Жыл бұрын

    Yash akki's face soo cute😍♥️ want part 2... It's hass aiya's turn.. 🎉 Nice video. Love it♥️

  • @KAViDU_SURAWEERA
    @KAViDU_SURAWEERA Жыл бұрын

    උබලා දෙන්නානම් පිස්සුවක් බං විඩියෝ එකක් එනකන් බලාගෙන හිටියේ හැමදාම දෙන්නත් එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්නො එනම් ජය වෙිවා ඇස් වහක්නම් වදින්න එපා ඔයලා දෙන්නට b.s ආදරේයි ❤️❤️

  • @thiliniisurika5005
    @thiliniisurika5005 Жыл бұрын

    Lovely couple ආසාවෙන් හිනා වෙවි බලන්න පුලුවන්....හැමදාම ඔය වගේම හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕන...මන් හරි ආස couple ekak oya denna....good luck and god bless both you...💐❤️😍🤩

  • @maneeshaoshadhi5126
    @maneeshaoshadhi5126 Жыл бұрын

    අනේ ශොක් අප්පා❤ හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න ❤

  • @hiruninelusha5453
    @hiruninelusha5453 Жыл бұрын

    First time watching your video. I got tears by seeing the love of you two. Stay happy forever 🥹 You guys gonna be new addiction to me 🥲 Love you two ☺️

  • @ahinsatharuki2218
    @ahinsatharuki2218 Жыл бұрын

    ඔයාලා දෙන්න වගේ මේ රටේ හැම කෙනෙක්ටම ආදරය තේරුම් අරන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...ඒ වගේම කියන්න ඕනී ඔයාල දෙන්නව දැක්කම ආදරයක් අපිට ඇති වෙනවා...god bless both of you❤

  • @harshananandimal7597

    @harshananandimal7597

    Жыл бұрын

    අනේ මේ රටෙ උන් නම් ඔහොම ඉන්න එපා අප්පා. අර දෙදහෙන් පස්සෙ හැතිකරේ ඕව පටන් ගත්ත ගමන් හොරෙන් එන පිටසක්වල ජීවියෙක් වත් මෙහෙ එන්නෙ නෑ..ඒක මෙයාලට මැච් වෙනවා කාටවත් කොපි කරන්නවත් සම කරන්නවත් බෑ. ❤❤

  • @dinidumadhusara3289

    @dinidumadhusara3289

    Жыл бұрын

    ඒක නං සම්පූර්ණ ඇත්ත 🥰🥰

  • @Dinikalupahana5860

    @Dinikalupahana5860

    Жыл бұрын

    @@harshananandimal7597 2000 n passe hamoma naraka na uncle oyala...apita baninna epa

  • @harshananandimal7597

    @harshananandimal7597

    Жыл бұрын

    @@Dinikalupahana5860 Atta puthe..samahara basic puthala duwala innawa unta yamak kamak therena parinatha gom haththawal...kottasayak thama puthee lontha pool anyakoroz saha angawikala jeewitha apata dakinna labenne..

  • @rehanasamarasinghe3327

    @rehanasamarasinghe3327

    Жыл бұрын

    @@harshananandimal7597 හොරෙන් එන පිටසක්වල ජීවිය 😂🤣

  • @Mashi728
    @Mashi728 Жыл бұрын

    මම Vlogs බලන අයගෙන් ආසම වගේම ආදරණීයම Couple එක 😍❤️ Love you අක්කි & අයියා 🥺❤️

  • @hashimadushani2310
    @hashimadushani2310 Жыл бұрын

    දවසගානෙ වීඩිවෝස් දැම්මත් බලනවා මාර අසයි අනේ😍😍😍😄

  • @shanakawijayasekara5924
    @shanakawijayasekara5924 Жыл бұрын

    Akki harima lassanaii.. dennama sathutin hemadama adaren inna

  • @jayaminimaheshi6645
    @jayaminimaheshi6645 Жыл бұрын

    ආදරෙයි ආදරෙයි දෙන්නටම❤️ ..දැක්කත් බඩ පිරෙනව 😂❤️😍

  • @mindirathnayka2966
    @mindirathnayka2966 Жыл бұрын

    අයියටත් මේ challenge එක දෙන්න අක්කී ආදරෙයි දෙන්නටම ඔයාලා දැක්කම් ඔක්කොම ප්‍රශ්න අමතක වෙනාවා තනියම හිනා යනවා විභාග ස්ට්‍රෙස් left ..☺️☺️..thank you හිනාගස්සවනට අපිව

  • @Rishirajapaksha
    @Rishirajapaksha Жыл бұрын

    My favorite couple ever 🥰 Maarama funny oyalage videos 😋 Lagadi oyalath ekka join unath, mn oyalage okkoma videos baluwa Mula idanma🥺 aththatma eka pissuwak wagee hithagnna baa 🥰 harima lassanaii 💕 stress eka nathi wenawa.. life eka godak enjoy karanawa oyala denna 🙂 Thawa aluthma video ekak enkn api blan innawa 🙃 I wish your all dreams come true and be happy forever 🥰💕✌🏻 love you akka & aiyaa ❤️❤️❤️ God bless you 🖐🏻😇🤗

  • @rashi1648
    @rashi1648 Жыл бұрын

    මේ වීඩියො එක පටන් ගත්ත වෙලාවේ ඉදන් ඉවර වෙනකන් හිනාව විතරයි .ශෝක් අනේ

  • @sabbyjak22
    @sabbyjak22 Жыл бұрын

    Today's video is also damn cute and fun. Yes please do a part 2 of this..💖 And can you guys do commercials if possible in every video? cause they are super awesome❣ And if possible do a "reacting to our you tube video comments" as well.. Much love. wish you all the very best for 2023❤

  • @sanduninimesha2728
    @sanduninimesha2728 Жыл бұрын

    Wow නියමයි ඒකනම් අක්කි &අයියා...♥️ ඉක්මන්ට වීඩියෝ එකක් දානකම් බලන් ඉදියෙ...අක්කිට නියම අවස්ථාවක් හම්බුනෙ..😂💕 නියමයි ඔය දෙන්නා.. thank you exam නිසා busy අපිට සතුටක් දෙනවට..😘

  • @ranshaninagahawatte8811
    @ranshaninagahawatte8811 Жыл бұрын

    Guess it's the wedding next year 😚undoubtedly it will be a beautiful union of two people in so much love 💞 wishing you both the best!

  • @nethminethmi3750
    @nethminethmi3750 Жыл бұрын

    තෝරාගැනීම හරියටම කරාම සතුට සදාකාලිකයි.😍

  • @dewminikumarasinghe3123
    @dewminikumarasinghe3123 Жыл бұрын

    ආදරෙයි අයියේ අක්කේ හැමදාම ඔය දෙන්නා හරි ම ෂෝයි හැමදාම දෙන්නා සතුටින් පරිස්සමෙන් ඉන්න වීඩියෝ එකක් එනකන් මග බලන් හිටියා 💐💖🥺

  • @muthufernando8004
    @muthufernando8004 Жыл бұрын

    Love you akki and aiya 😍❤️

  • @dineshsandaruwan8508
    @dineshsandaruwan8508 Жыл бұрын

    මරු අනේ ඔය දෙන්නා, loving couple 💑. සතුටින් ඉන්න, ඔය දෙන්නගෙ family life එක ගැන vlog එකක් කරන්න. Very Happy 😊, thanks

  • @diliniupeksha2616
    @diliniupeksha2616 Жыл бұрын

    Shoooiii aneeee❤😍😍😍

  • @induwariupekkha
    @induwariupekkha Жыл бұрын

    My fav couple ❤️😘 Lots of Love guyz.. පරිස්සමෙන් ඉන්න

  • @dilkiapekshafernando1844
    @dilkiapekshafernando1844 Жыл бұрын

    Thank you beautiful akki and Ayya who make sad and difficult days smile and make them beautiful.🥺😍❤️🌼 love u always ❤️❤️

  • @thisalisehanga
    @thisalisehanga Жыл бұрын

    shoooiiii🤭 aiya and akkahhh❤️

  • @tharanidisathya4220
    @tharanidisathya4220 Жыл бұрын

    Maru hby😂❤part 2 oniii😂

  • @hirushiamarabandu8164
    @hirushiamarabandu8164 Жыл бұрын

    Ayya and akki you both look so cute together...loads of love 😘❤

  • @dimalshanathsara5416
    @dimalshanathsara5416 Жыл бұрын

    ඔයාලා දෙන්නව දැක්කම ජීවිත් වෙන්න ආස හිතෙනවා 🤗🤗🤗🤗 Y & H

  • @nadeerakarunarathna9448
    @nadeerakarunarathna9448 Жыл бұрын

    Dakkath hitha pirenawa akki ayyai adarei YH❤️❤️❤️

  • @chathukihirudini
    @chathukihirudini Жыл бұрын

    Um addicted to both of you😩❤️....Waiting for part 2🥹

  • @nevaehbenedict5809
    @nevaehbenedict5809 Жыл бұрын

    U GUYS ARE AMAZINGGGG....KEEP IT UP. U MAKE MY DAY SOO SPECIAL!!!

  • @Olanz_LK
    @Olanz_LK Жыл бұрын

    When the Perfect Souls got together life is always full of love and joy ❤🥰

  • @lakmiwijayalath
    @lakmiwijayalath Жыл бұрын

    වීඩීයෝ එක පටන් ගත්තු වෙලේ ඉදලා හිනා වෙලාමයි ඉදියෙ මම.. තැන්කූ අක්කි ඇන්ඩ් අයියා. Good Luck 🤞😃

  • @niroshasandamali5962
    @niroshasandamali5962 Жыл бұрын

    A vlog eknm supiri akki and ayya ❤️ilg paara hasitha ayyt arn denn.😅😌

  • @lalaniadeesha
    @lalaniadeesha Жыл бұрын

    පිස්සු & romantic couple එකක්❤️හරිම ආදරණීයයි😍❤️

  • @irulelum7653
    @irulelum7653 Жыл бұрын

    Exam stress එක නැති කරගන්නෙ ඔයාලා දෙන්නගෙ වීඩියො බලලා 💗 thank you so much 🌼

  • @sathmisathmi9946
    @sathmisathmi9946 Жыл бұрын

    Man dukin inna welawata oylage video balanna godak asai ❤️ eka mage hithata sathutak

  • @sapuninipunika6836
    @sapuninipunika6836 Жыл бұрын

    Lovely Couple eka....❤❤❤❤❤ Video ekak enakal balan hitiye....😍😍😍

  • @thisandiesahanma
    @thisandiesahanma Жыл бұрын

    I Love You Both❤Stay Safe and Happy Akki And Aiya

  • @thashi764
    @thashi764 Жыл бұрын

    video එක දැන්මා කියලා notification එද්දි පුදුම සතුටක් මූණට එන්නෙ 🥰😍

  • @pawanikaushalya4722
    @pawanikaushalya4722 Жыл бұрын

    Shokk video ekak godak lassanai hamadama sathutin inna❤️

  • @madushkaliyanaarachchi6312
    @madushkaliyanaarachchi63129 ай бұрын

    මේ වගේ කොල්ලෙක් හම්බෙන්න පින තියන්න ඕන යශ් අක්ක කොච්චර අයියට වද දුන්නත් අයිය යශ් අක්කට පට්ට ආදරෙයි😍❤️

  • @nipuniudeshika4796
    @nipuniudeshika4796 Жыл бұрын

    Always favorite couple ❤ and waiting for every vlog guys… and your Christmas 🎄 tree also super pretty and weldon yash ❤.. don’t need shoutouts always just enjoying your videos to be chill ❤ merry Christmas 🎁 guys love you so much

  • @charinduliyanage9224
    @charinduliyanage9224 Жыл бұрын

    මන් ඔයාලගෙ වීඩියෝ බලන්න සෙට් වුනේ ගොඩක් ඉස්සර ඉදලා..ඒ බලපු මුල් කාලෙ ඉදලා ඔයාලා දෙන්නා මගෙ ජීවිතේ වෙනස් කල කපල් එකක්.. *LOVE U AKKI & AYYA*❤❤

  • @ayeshasyamalii5350
    @ayeshasyamalii53508 ай бұрын

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි&අයියා මාර ෆන් අනේ ඔයාලා දෙන්නා...

  • @user-ho4so3es1d
    @user-ho4so3es1d Жыл бұрын

    Maru aneeee ❤️❤️❤️

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 Жыл бұрын

    Exam stress එක යවාගනන ඔයාලගෙ video බැලුව නම් ඇති 🥺❤ තැන්කුයි ❤ love youuu❤🥺

  • @_dulakshi_rajakaruna_
    @_dulakshi_rajakaruna_ Жыл бұрын

    අනේ අද නම් අක්කි ගොඩක් සතුටින් 😍🙈 my favorite couple 😍😚❤️ හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා 😚😚

  • @erandhiweerasinghe5414
    @erandhiweerasinghe5414 Жыл бұрын

    නංගියටයි@මල්ලියටයි ආදරෙයි ගොඩක්..💜️💜️💜️ සතුටින් පරිස්සමින් ඉන්න.

  • @user-cl5ql4ek7c
    @user-cl5ql4ek7c6 ай бұрын

    හැමදාම සතුරින් ඉන්න ආදරෙයි ❤❤🌼❄️🎅

  • @saduninimeshika5778
    @saduninimeshika5778 Жыл бұрын

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ...දැන් නම් හරි...ඔයාලා දෙන්නා හරි ෂෝක් අනේ......🥰🥰🥰💎💓💞

  • @chathurikathilakshani9137
    @chathurikathilakshani9137 Жыл бұрын

    Yashoda akki..you're soo cute...🤗 and Hasitha aiya you're very funny..😉... මට හිතෙන්නේ ඔයාලා දෙන්නා හම්බෙලා තියෙන්නෙ ඔයා⁣ලගෙම වාසනාවට...❤️

  • @malshadilmini733
    @malshadilmini733 Жыл бұрын

    Mn asama cople eka oyala ❤️❤️❤️ hamadama oya widihata pissu nata nata sathutin parissamin inna akki and aiya 😘❤️ god bless akki and aiya ❤️❤️❤️adreiii

  • @dewmisooriyaarachchi9601
    @dewmisooriyaarachchi9601 Жыл бұрын

    Aneee shoookne ❤️❤️❤️❤️❤️

Келесі