Work Day In The Life In Melbourne | 24 Hours - සිංහල vlog | Yash and Hass
Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass IF YOU HAVE'NT ALREADY❤️ That would mean a lot to us 🥹 let’s hit 500K soon 🤗🥹
Recent Video👇
Rating Each Others අවුරුදු Outfits 🥻- සිංහල vlog | Yash and Hass
🔗 • Rating Each Others අවු...
🔗 ONLY Eating FROZEN FOOD FOR 24 Hours 🥶🍕 සිංහල vlog | Yash and Hass
• ONLY Eating FROZEN FOO...
Hasitha’s BIRTHDAY SURPRISE 🎂 Formula 1 RACING Experience 🏎️ - සිංහල vlog | Yash and Hass
🔗 • Hasitha’s BIRTHDAY SUR...
♡Follow us on Social Media♡
Facebook: @yashandhass
Instagram -@hasitha_s
Instagram:@yashodadesilva
Tik Tok : @yashodadesilva
Business Enquires :
📧 yashandhass@gmail.com
Try My Sister's Sweet Treats @sugarbyru
• Facebook: / sugarbyru
• Instagram: sugarbyru?igshi...
#yashandhass #workdayinthelife #vlog
Пікірлер: 2 100
Hey guys ❤, මං ඔයාලාගේ big fan kenek මට මතක විදිහට 10k english වලින් එතකොට channel එක තිබ්බේ ඒ දවස්වල ඉදන්ම මං ඔයාලාගේ videos බලනවා මේ වෙනකන් එකක් වත් මිස් කරලා නෑ . මගේ dream life eke motivation eka ඔය දෙන්නා ඇත්තටම ඔය දෙන්න bestma couple ekak , හසි මොටා best හොද දෙමාපිය දෙන්නෙක් නිසා හසියා හොද හස්බන් කෙනෙක් ඒ වගේම දවස හොද තාත්තා කෙනෙක් වෙයි ඒක ඉර හද වගේ විස්වාසයි . සමාජේ ඉන්න පිරිමි අයගේ වැරැද්ද පිරිමියා කියන එක ඔලුවට අරන් පුහු මාන්නෙන් ඉන්නේ ආදරේ කියන හැගීම පෙන්න අකමැති එකෙන් ගොඩක් අයගේ ජිවිතේ විනාස වෙනවා ඒ හැමෝටම හසියා හොදම ආදර්ශයක් ඔයා ❤ ඒ වගේම යශ් පැංචි එයත් එයාගේ අම්මා තාත්තා හොද විදියට හදලා තියෙනවා ඔයා හරි ආදරණිය බිරිදක් දවසක හොද ආදරණීය අම්මා කෙනෙක් වෙයි 🥺❤කිසිම බොරු සෝබනයක් නැති අවංක චරිත දෙකක් , මට මගේම කෙනෙක් වගේ දැනෙනවා , හැමදාමත් මං ප්‍රර්තනා කරනවා කිසිම ලෙඩක් දුකක් නැතිව ජිවිතේ තවත් දියුණු වෙලා ආදරේ පිරිච්ච ලස්සන පවුලක් වෙලා හැමදාමත් එකට ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා . ඔය දෙන්නම ගොඩක් වාසනාවන්තයි ඒ තැනට ඉන්න ගොඩක් මහන්සි වෙන්න ඇති දවසක sirlankawen bestm youtube channel එකක් වෙයි ඒක හොදටම විස්වාසයි දෙන්නටම ගොඩක් ආදරේ බුදු සරණයි ❤
@YashandHass
3 ай бұрын
Meh wachana tikata godak issthuthi❤️🥹 made our day 🫂 Budusarani🙏
@charumusicacademy9666
3 ай бұрын
@@YashandHass 🥺❤🫂
@sheshanisheshani
3 ай бұрын
❤❤❤❤
@gevindimanudula9767
3 ай бұрын
ඒ වචන ටික 🥺❤️
@isharamadhushani8870
3 ай бұрын
Same 🥺❤️
හැබැයි කවුරු මොනවා කිව්වත් ගමේ ලස්සනම ලේලි හම්බුනේ හසීමොටාට ❤
@sandeeparasanjali5184
3 ай бұрын
Ettatama ane akkita math gdk kemathi hema vlog ekkma blnwa math. Akkige hair eka gdkma lassani akkiyoo❤❤
@amilasantha4153
3 ай бұрын
eknm atta
11:01 "Chicken ඔක්කොම ටික මං හසිතට දැම්මා මොකෝ චුට්ටයි තිබ්බෙ ඉතුරු වෙලා" Yash's like a Mother to Hass!🥺 Any other alternative definitions for LOVE!? ❤️
මං අහල තියනවා දෙවියෝ අපිව මවද්දි අපිට සහකාරයෙක් තව පැත්තකින් මවල තියෙනවා කියලා..... මං හිතන විදියට ඒකට හොඳම උදාහරණය තමයි ඔය දෙන්නා...ආදරෙයි Yash&Hass💙
හස් ඔයා ඇත්තටම ගොඩාක් හොද Husband කෙනෙක් මචෝ යශ් පැන්චි කරන පුන්චි පුන්චි දේ පවා අගය කරනව බන් .......... මොකද ඔහොම තමන් ආදරේ කරන කෙල්ලට ආදරේ කරන කොල්ලෝ අඩුයි බන් ........ ඔය දෙන්නා ගොඩාක් අදරෙන් ඉන්න හැමදාම සතුටින් ❤❤❤❤❤❤🎉❤❤❤❤
හසි මොටාගේ වගේ ආදරයක් ලබන්න යෂ් පැංචි ගොඩක් වාසනාවන්තියි..ඒ වගේම යෂ් පැංචිගේ වගේ ආදරයක් ලබන්න හසි මොටාත් ගොඩක් වාසනාවන්තයි..උපදින හැම භවයකම ඔය දෙන්නා ඔය විදියටම ආදරෙන් එකතු වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්තනා කරනවා ♥️💫
විහිලුවටවත් හසි මොටාට අපහාසයක් කරන්නවත් කිසි දේකට නෙමේ, yash පැන්චි දැක්කහම ආදරේ හිතෙනව 😊❤
Coffee machine එකක් නේ හසි මොටා යශ් පැංචිට අරන් දෙන්න යන්නේ... 😌🌝♥️
ලංකාවේ සමහර පිරිමි හසී මොටා එක්ක ටිකක් තරහයි. එයාලට හසි මොටා වගේ තමන්ගේ fiancee ට ආදරේ දෙන්න බැරි වුනාම.... ඔයාලා දෙන්නට දෙන්නා මාර වාසනාවන්තයි...... ❤❤❤
@sandewnithimansa6822
3 ай бұрын
Ow ek att
@dewmini4099
3 ай бұрын
Ou eka aththa dan hassta chora video hadanna patan aran Un eka thanama thama ithin😂 Irisiya karana eka witharai unta puluwan wena deyak nah
@sulakshi54
3 ай бұрын
Atta
@Youknowwho910
2 ай бұрын
Ow math dakk😂
@grsdjjggfss3373
Ай бұрын
True
Hasi mota වගේ අය නෑ අනේ . හැමදේම දෙන්න එකතු වෙලා කරනවා නේ. ඒක හරියම හොඳයි 😊❤ එහෙම තමා ඉන්න ඕනේ හැමෝම
Love you both guys 😍❤ balanna balanna asa hithe youtube eke man asa karana ekama channel eka meka 😘 good luck hasi mota & yash panchi
ඔයාලා වගේ ඉන්න හරි ආසයි අක්කි අයියා ❤ හැමදාම හිනාවෙලා ඉන්න 🥺 බුදුසරණයි
උදේ පාන්දරම නැගිටලා කියවන ඒවා...😂 යශ් පැංචියගේ හිනාව😍
13:46 coffee machine ekak neeh...😊❤
@bnr7733
3 ай бұрын
matth hituna😊
@anushanilanthi5884
3 ай бұрын
Matath hithuna coffee mashing ekak wenna athi kiyala.
@nimeshalamadhurangi9799
3 ай бұрын
Coffee machine ✋🏻 hassge Coffee ek thwath Rasa wei 🥳
@oshadhisammani256
3 ай бұрын
Ow ne coffee machine ekak thm😅❤😊
@tharindisethmi3023
3 ай бұрын
Yep yep
Anee harima lassnaaii ada vlog ekath aiye akkee❤❤❤
සුබ අලුත් අවුරුද්දක් වේවා ! akki and ayiya ❤️ love you 😘😘😘
13:41 coffee machine 😍
@nimsarakavindi6814
3 ай бұрын
I also think it 😊
හසිතගෙ බිත්තර කලිසම 😂😂❤❤
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ . akki ,aiya ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි ❤❤
Ada vlog ekath harima lassnai ❤thawa vlogs godaak genakam balan innawa...❤adarei dennatama ♡
ලංකාවේ couple vlog කරන අයගෙන් මං දැකපු ලස්සනම සහ ආදරේ කියන වචනෙට හරිම අර්ථය දෙන cute couple එක තමා ඔයාලා දෙන්නා ❤ ආසාවෙන්ම වීඩියෝස් බලන්නෙ අක්කිගෙයි අයියගෙයි. හැම වැඩක්ම සාර්ථක කරන් නීරෝගීව තව තවත් ආදරණීයව ඉන්න ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා🥺 God bless ❤❤
ගමේ ලස්සනම ලේලි ගෙනාවේ අපේ හසි මොටා ❤🥂
Vlog ekk danaklmai bln hitiye 💗🦋🥺
අද විඩියෝ එකත් මරු ,මේ වගේ විඩියෝ තව ගේන්න බලන්න ආසයි ❤
මුලින් fb එකේ එහෙම පොඩි video clip දකිද්දි හසියව පේන්ඩ බෑ මට. අර දෙන action නිසා. පස්සෙ දවසක් නිකම්ම youtube එකෙන් දැකලා බැලුවෙ. පට්ට සරල එල කොල්ලෙක්නෙ හසියා. අක්කත් එහෙම තමා. බොරු ෂෝ නෑ දෙන්නගෙම. මම සාමාන්‍යයෙන් vlog බලන්නෙම නෑ (විශේෂයෙන් couple vlog ) ඒත් ඔයාලගෙ video එකක් බැලුවම මාර calm ගතියක් එනවා. ❤
@user-gd7rc9bt3n
2 ай бұрын
හරිම ආදවන්ත දෙන්නෙක්. හැමදාම ඔහොම ඉන්න ආදරෙන්. හොද ආදර්ශයක් අපේ රටේ තරුණ පවුල් වලට❤❤❤
අම්මෝහ් වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ 🥰😍
Videyo baladdi hemadama hithanawa hasitha wage boy kenek hitiyanm kiyala 🥺🖤😘 love you yash & has
Thawa vlog ekak ikamanata oneeer akki and aiyooo
හැමදාම වගේ ඔයලා දෙන්නට මාරම ආදරේයි yash akki and hass aiya love you both ❤
ඔයාලාගෙ කන්ටෙන්ට් හුඟක් හොදයි ඒවගේම මාර funny. මම university student කෙනෙක්. ocean side එක study කරන්නෙ. මමත් diving side එක ගැන හුඟක් follow කරනවා. මගෙත් හොඳ අවුරුදු ගානක affair එකක් තිබුනා . ඒක මට එක්ඇම් එක ඔන්න මෙන්න තියෙද්දිම නැති වුනා. ඇත්තටම, මට හිත හදාගන්න ඔයාලගෙ විඩියෝස් හුඟක් උදව් වුනා . Thanks හුඟක්🙂 •
අනේ හැමදාම ආසාවෙන් බලනවා...❤❤❤❤
Akki mn oyge diving video ekk balanna marama asawen hitiye...♥️♥️♥️♥️♥️Akkitayi ayiyatayi dennatama godkk godkkk adreyii🖤🖤🖤🖤♥️♥️♥️✨🥺
හිතෙ එකක්, කටේ එකක් නැතුව බොරු සොබන නැතුව පට්ට සැහැල්ලුවෙන් ජිවත් වෙන couple එකක්...මන් පට්ට ආසයි ඔයාලගෙ vlogs බලන්න.බලන බලන හැමසැරේම wish කරන්නේ ඔයාලගේ ඔය ආදරය කවදාවත් කැඩෙන්න එපා හැම සංසාරයකම දෙන්නාගෙ ඔය ආදරය එ විදිහටම තියෙන්න...love you yash පිස්සු ආච්චි❤😂 and hasi මොටයියා😂❤
@YashandHass
3 ай бұрын
❤️❤️🤗
හසි අයියා ගොඩාක් හොද husband කෙනෙක්...එ වගෙම තමයි අපේ යශ් පැංචිත් ..අනේ ඔයාලාගේ videos මම notification ආව ගමන් බලනවා .ඒ තරම් ආසයි ,ආදරේයි ..සතුටින් ඉන්න අයියා and අක්කා ❤
love you both. ❤❤Stay safe and happy everyday
මං අද තමයි මුලින්ම ඔය දෙන්නගෙ වීඩියෝ එකක් බැලුවෙ. හරිම ලස්සනයි😍 හරිම ආදරණීය කපල් එකක් ඔය දෙන්නා. ඔයාලගේ වීඩියෝ බලද්දි වෙලාව යනවා තේරෙන්නෙ නෑ. ඒ වගේම ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන්. ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝස් ගේන්න. ඒ වගේම හැමදාම දෙන්නා ඔය වගේ සතුටින් ආදරෙන් ඉන්න 🥰❤️❤️💐
ඔයාල දෙන්නට දෙන්නා දීගන්න support එක පට්ට. 💪 ලස්සනට day එක balance කරගන්නවා. Happy New Year both of u guys ❤ YH ❤
Notification awa gmn bluwa...adrei akkiya,aiya ane oy dennw dkkmth sthutui vlog ekk genknmi blgem hitiye❤😘
aneee ada vlog eka maru ❤❤
හරිම ලස්සනයි දෙන්නම.....වීඩියෝ එකක් ලස්සනයි...ආදරෙයි හැමදාමත්...අපිව හිනස්සන ඔය දෙන්නත් හිනාවෙලා ඉන්න හැමදාම❤
Harima lassanai daily routine ekka. Adarei hamadama ❤😊
Dennatama godak adarei hamadama sathutin පරිස්සමෙන් inna vlog danakam balan inne man e tharama ඇබ්බැහි vela oya dennata❤❤
Ane oyalage next vlog eka enakam balagena hitiya, harima shok hazi motaa and yash panchii❤The best couple i've ever seen, i love both of you❤ ☀️🌿
වීඩියෝස් දාන්න පටන් ගත්ත කාලෙ ඉදන් මේ වෙනකන්, ඉස්සරහටත් හැමදාම ආසාවෙන් බලන චැනල් එක🥺...God bless you aiya and akki❤️
අද vlog එකත් මරු ❤️ බුදුසරණයි දෙන්නටම.. Adarei godariyak❤️❤️🌼
පඩේ ගියපු එක දාපු එක මරු 😂මේව තමා නියම ඩේලි vlogs❤❤❤yt eke අනිත් එවුන් බොරු දාන්නෙ😅
හරිම ලස්සනයි ආසාවෙන් බලන්නේ 🥺❤ තැන්ක්ස් දෙන්නටම ❤
@YashandHass Love you both💗
500k coming soon #yashandhass We lv u both akka & ayya 💗😍
අම්මෝ ඊයේ ඉදලා බලාගෙන ඉන්නේ video එක දානකන් 🥺❤️🥰🌈
Lassanai vlog eka, 500k ta lagaai❤, mama hitanne akkige kitchen ekta enna hadanne coffee machine eka, adarei denntama❤❤
මන් හැමදාම ඔයලාගේ වීඩියෝස් බලනවා,විඩියෝ එකක් පෝස්ට් කරනකල් අනේ බලන් ඉන්නෙ.මොන ප්‍රශ්නෙක හිටියත් ඔයාලගේ වීඩියෝ එකක් බලනකොට හිතට මාර සතුටක් සැනසීමක් දැනෙන්නේ🥰❤️😍ආදරෙයි ගොඩක් ඔයාලා දෙන්නට ❤
Daily balanwa oyalage vlog ekak update welada kiyala..adanm happy..❤❤❤ love you both😘
හැමදාම වගේ ආදරෙයි ඔය දෙන්නට ❤....
Waiting for this video❤🎉
Really love your vlogs guys ❤😍😍🥺
අනෙ ඔයලා මරු අනෙ හස්ට ගැලපෙන කෙනම තමා යශ්❤️
ආදරෙයි අයියා & අක්කා ❤❤ වීඩියෝ එක දැක්ක ගමන් ආසාවෙන් බලනවා හැමදාම
Love you both so much keep up your good work...
Ada vlog ekth supiri❤😍💥 Ilagata 24hours eating only baby food challenge eka gennkoo😘❤️🙏 adareii yash&hass☺️🥰
හැමදාමත් වගේ සුපිරි 😋🥰 දෙන්නටම ආදරෙයි ❤❤
දෙන්නටම ගොඩක් ආදරෙයි. අපිව සතුටින් තියනවට thank you so much yush & hass💖💖💖💖💖🌝🌝🌝🎉🎉🎉
Apith oy dennata godaaaaak adarei🥺 yass and hass❤
oyalage video baladdi amuthu sathutak danenne❤hi yash hass
A/l වලට පාඩම් කරන ගමන් Vlogs බලන මම😂♥️ lv yash and hass😘
@RFAYAZAHAMEDBINRAISDEEN
3 ай бұрын
Ayyoooo salli
@RFAYAZAHAMEDBINRAISDEEN
3 ай бұрын
Hey good morning kohomeda dear
Wowww.....Aluthma widihe vlog eksk❤❤❤
Aw nice vedio buddy"s ,so happy all the time..🤭your are the guys who show the truly the family goals and couple goals 🥹no words Love ya mooooooooooooooooore 🙈❤️
so cute guys❤️ love u soo much❤️
please god, කවදාවත් මෙි දෙන්නාගෙන් එක්කෙනෙක් තනි කරන්න එපා.❤
උදේට නැගිටින එක තමයි හරි අමාරුම වැඩේ හැමෝටම....😂 vlog එක මරූ...❤️ආදරෙයි දෙන්නටම..💖🥺
වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ ❤ ආදරෙයි 😊
අනේ ලස්සනයි ❤ හැමදාම සතුටින් ඉන්න ❤❤
අක්කෙ ඔයා ලංකාවෙ ඉන්නකොට swimming 🌊කරනකොට use කරපු හොද moisturizer එකක් 🦛කියන්නකො මාත් coaching කරන්නෙ chlorine වලට ගොඩක් dry වෙනවා 😢 කකුල් 🌿 තව coaching වලින් වෙන රටකට යනකොට ඇස්කා exam 2 ම 📚 අනිවාරෙන්ම ඕනෙද තව මොනවද බලන්නෙ මේවා ගැන short vediyo ekak හරි කරන්න පුලුවන්ද තව දැනගන්නම් දේවල් තියෙනවා 🦋💛💜️
@nethuemalka3098
3 ай бұрын
Ane oww ❤❤godak kalu wenawath ekka ane yash panchi kiyannako plz❤❤❤
Hasi motath නිකන් මන් උදෙට නගිට්ටම වගේ❤😂
Yash akkit denne coffe matchine ekk neee ❤... adat vlog eka niyamai... akki hair care routine eka gennakoo ❤ love you guys ❤
Hasi mota hariii shoooii aneee 💗💗yash akki you are so lucky 💗හැමදාම comment කරේ නැති උනාට මම ඔයාලගෙ ඔක්කොම videos balanwa 👀♥️♥️♥️
hey guys , ඔය දෙන්නගේ වීඩියෝ බලන කොට පන යනකම් හිනා යනවා .............ඇත්තමයි ........මම ඔයගොල්ලන්ගේ බිග් ෆෑන් එකෙන් ..........කිසිම වීඩියෝස් එකක්වත් මිස් කරගන්නේ නෑ ..........සතුටින් ඉන්න ......ආදරෙයි ............❤❤❤
ඔය වවල තියෙන ලස්සන කොන්ඩේ කපන්න නම් එපා hass 😒❤️ ඒ hair එකට ඔයා මාරම ලස්සනයි ❤️ 500K challenge එක නම් වෙනස් කරන්න අනිවාර්යෙන් 🥺 hair එක remove කරන්න එපා කෝ 🥺 කව්රුත් ආස නෑ එකට 😢
Harima adaraniyayi ayiya and akkii❤
Much love Akki & Aiya🥺💗
Yass and hassge youtube story එක මුල ඉදන් ඕනෙ කියන අය මේ පැත්තට..
Yash is the luckiest girl in the world to hv a loving, caring husband like Hasi mota 🥺❤️
@YasiruBandara-bt5ch
3 ай бұрын
Yeah 🥺❤
Akki aiya adarei ane mehema videos nam maru❤❤❤❤
Love you soooo much guys 🥰💕. 500k ikmanata gahamu 😚✨️. 4ever Y & H ❤️
අම්මෝ අමාරු lesson වගයක් පාඩම් කර කර ඉදල stress යවා ගන්න පරන video එකක් බලන්න හැදුව විතරයි 🥺❤
බිත්තර කලිසම ඔනේ මට❤
Bring more this type of videosssss😩♥♥😚
Koyi aluth video eka❤❤❤ ආදරෙයි හැමදාම
හසී මොටා ගෙ කොන්ඩේ හොදටම වැවිලා 😄🤭🤭
Hass අක්කගෙ පොඩ්ඩක් Lana Rhoadesගෙ look එකක් තියනවනෙ.❤️😁Don't misunderstand.just kidding. God bless you ❤️✌️
Addicted to your videos guys❤️✨
ඔයලා හරිම ශෝක් කපල් එකක...හරිම ආදරෙයි ඔයාලා දෙන්නටම...❤️❤️❤️
මොන video එකක් දැම්මත් බලන කසිටිය කෝ ❤❤❤
❤😂😘😘🖤💙
Adoo hasiyoo oya burst fade haircut ekak ganna eka patta lassanai oyata😊
Nice vlog as always ❤ love you both ❤❤❤❤❤❤
මේ පාට ol exm එක තියාගෙන ඔයාලගෙ video බලන මං 💔😐 කොහොන උනත් ලස්සනයි video එක බලන්න කලින් comment කරන්නේ 😂🥰 පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි අයියයි ❤
@YasiruPerera-wx1jc
3 ай бұрын
🙂Same😊
@mt.4838
3 ай бұрын
Math
@user-mf1hm1bt9q
3 ай бұрын
Same❤😂
@devilzzJ
3 ай бұрын
lol same 😂
@dinithikaveesha
3 ай бұрын
Same dr 😂
හසි මොටා හරි වාසනාවන්තයි . යශ් පැන්චි වගෙ ලස්සන ❤ කෙල්ලෙක් හම්බෙන්න .😢 ඔය දෙන්නා පරිස්සමෙන් ඉන්න 🎉 ආදරෙයි ගොඩාරියක් ❤
Wow akki aiya adarai ❤
Definitely cofee machine ekk thama yashge kitchen ekata genne