A day in our life in Italy | Sinhala

A day in our life in Italy | Sinhala
#adayinourlife #adayinmylife #giorno23 #italy #sinhala #srilanka #srilankan #weeklyvlog #sinhalavlog #morningroutine #adayinthelife #cooking #couple #dayroutine #foodrecipe #food #motivation #spring #easyrecipe #motivationalvlogs
⭕Hi....welcome to Giorno 23, If you enjoyed this video do consider to Subscribed our channel...And share with your friends Thank you..
Thank you for checking out our channel
Hope you'll enjoy this video. See you
all soon in our next video..
⭕Our equipment
I phone 13 pro max
DJI OM 4
⭕Follow us
✅FB Page: / travelgiorno23
✅Instagram:
/ _giorno23
...Thank you so much...

Пікірлер: 617

  • @shraddhaweeramunda8013
    @shraddhaweeramunda8013 Жыл бұрын

    Lovely family 😘😘thanks for keep su happily through your family life It’s so valuable for beginners Thanks both of you god bless you all

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 Жыл бұрын

    Watina video ekak akki.ada samaje godak husband and wife samagiyak na...nikn ohe videos dana aya athre oyala mara great ❤😊

  • @sandunibandara4411
    @sandunibandara44118 ай бұрын

    Sundara jivithtaayak lassana parisarayak... ❤❤Teruwan saranai saranai oyala 2ta akke

  • @isurinibaravinda4688
    @isurinibaravinda468811 ай бұрын

    හරිම ❤❤. ඉදිරියටත් මෙවගෙ ඉන්න .කියපු දේවල් වටිනවා .පරක්කු වෙලා ම කැම ගන්නා එකම හොඳ දෙයක් . brunch එක

  • @isurinibaravinda4688
    @isurinibaravinda468811 ай бұрын

    හරිම ලස්සන පරිසරය .walking එකම exercise එක වගේම මානසික සුවයක් .

  • @roycearthur8060
    @roycearthur80602 жыл бұрын

    Beautiful !. Lovely to watch. GOD BLESS BOTH OF YOU 🤩👌👏💐🎊💯🥳❤

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank youu so much❤️❤️ God Bless Youu Too 🙏🙏❤❤😘

  • @viranifernando7472
    @viranifernando74722 жыл бұрын

    Beautifull coupĺe god bless you

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank youu so much❤️❤️ God bless you tooo 🙏🙏😘

  • @chiranridmal8975
    @chiranridmal897511 ай бұрын

    Mama oyalawa aduna gaththe sheshadri akkige vlog eken.eda idan mama oyage vlog balanawa akke.harima lassanai.

  • @nethuu618
    @nethuu618 Жыл бұрын

    අක්කී වීඩියෝ එකක් දානකන් පරණ ඒව බලනවා🥺❤️ මේව දකිද්දී italy එන්න ආස හිතෙනවා😍

  • @kokilageethanjalee
    @kokilageethanjalee2 жыл бұрын

    අහම්බෙන් දැකලා බැලුවේ video එක හරිම ලස්සනයි ❤❤❤

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ .... ගොඩාක් ස්තූතියි .... 🥰🥰😘😘 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏 ආදරෙයි

  • @andrewsundaram3996
    @andrewsundaram39962 жыл бұрын

    Lovely couple. Wonderful video from Italy!

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so much ..❤❤😘🙏

  • @induradhini9992
    @induradhini99922 жыл бұрын

    හරි ලස්සනයි , අහම්බෙන් වගේ දැකපු ලස්සන වීඩීයෝ එකක්,,, මගේ ආදරේ වගේ, හරි ලස්සනයි ජීවිතේ ,

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ ගොඩාක් ස්තූතියි ....🥰🥰❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ..... ❤ බුදු සරණයි 🙏

  • @minolidesilva658
    @minolidesilva6582 жыл бұрын

    aww akki love😍♥️ harima piliwelai akki ⚘♥️ adarei akki aiyai parissmin inna budusaranai ♥️⚘

  • @chathurikaniroshani5230
    @chathurikaniroshani52302 жыл бұрын

    හරිම ලස්සනයි... ජීවිතේ උපරිම සතුටින් විදින ලස්සන නිහතමානී දෙන්නෙක් 😊

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ... ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට .....🥰🥰❤❤😘😘🙏

  • @gnnimashi
    @gnnimashi2 жыл бұрын

    හරිම ලස්සනයි වගෙම හිත නිමේනවා ආදරෙයි දෙන්නම. පරිස්සමෙන් ඉන්න🥰

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ ... ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට ❤😘😘🙏 ඔයත් පරිස්සමෙන් ඉන්න ❤️❤️ බුදු සරණයි ..

  • @lifestylewithsanju5594
    @lifestylewithsanju55942 жыл бұрын

    harima lassani akki asawen baluwa ikmnta e laga video aka anakm balan innw 💜

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ ....❤😘 හාහා..😃😊 අනිවාර්යයෙන්ම ඊළඟ සතියෙත් අපි එනවා ...😘❤ Much Love ..

  • @dilmiisharasewwandi3158
    @dilmiisharasewwandi31582 жыл бұрын

    Ada vlog ekath godaak lassanaii... harima asa hithenw balagena inna....godaaak adreii oyala dennata.....hamadama sathutin adaren innn... 😘😘😘😘💯

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Anee.. godaak stuthii me lassana adaraneeya comment ekata ...🥰❤❤🙏 oyath hamadama sathutin inna .. budu saranai ...

  • @kaveeashamadhubhashini1703
    @kaveeashamadhubhashini17032 жыл бұрын

    Akki vlog eka nam niyamai.oyalage video eka balala matath godak asa hithuna.oyala denna hamadamath sathutin adaren inna one 😍😘😙😊 bs akki.

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ .... ගොඩාක් ස්තූතියි නංගා ....🥰🥰😘😘❤❤ ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏 ආදරෙයි ❤️

  • @Thiraniii
    @Thiraniii2 жыл бұрын

    This vlog like as a meditation ❤️🔥

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so much❤️❤️🥰😘

  • @adventures94

    @adventures94

    2 жыл бұрын

    Definitely 👌🏻

  • @kiseki9884
    @kiseki9884 Жыл бұрын

    Very beautiful video

  • @kawyasasimali2831
    @kawyasasimali2831 Жыл бұрын

    Video balanakot comment ekak noda innama beri una mama me akkage parana video aya aya balana gaman oyai aiyai hrima lassanai ithin oya denna gdk adren innaw kiyala therenwa chuti du hmbunata passe akka thawa gdkma.lassanai ithin digatama video krnna hemadam sathuten inna akki

  • @buddhiherath20
    @buddhiherath20 Жыл бұрын

    Lassanaii,issellama man dakke fb eke vedio ekak serama vedios balanwa lassana family ekak adareiii❤❤❤❤man godakma kamathi akkige ahinsaka,kamata cute ❤❤❤❤

  • @yukishan2505
    @yukishan25052 жыл бұрын

    Hi..nangi..malli.ada lassana video eka .hari nidahase thami inna onne gaskolan.rever..eka oya dannage lassana adaraya..api sithenma oya dennata adarei..bye t.c malli and nangi

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Hiii .... onna apitath punchi prashnayak tiyenawa api akka kiyannada aiya kiyannada kiyala .... 🙉😊😘❤ namin adunaganna tikak amarui.. hitannenam me couple ekak neda? 🥰 Godaak stuthii me lassana adaraneeya comment ekata ... parissamen inna... Adareii apith... ❤🥰🥰😘

  • @yukishan2505

    @yukishan2505

    2 жыл бұрын

    Ow nangi cupel ekak thamai .dinesh aiyya and chammi akka

  • @sarahsirlank2339
    @sarahsirlank2339 Жыл бұрын

    හරිම ලස්සනයි. ජීවිතේ විදිනවාබුදුසරනයීආදරේයී

  • @jocelynsvlogofwtaiwan6643
    @jocelynsvlogofwtaiwan66432 жыл бұрын

    So sweet this couple ..the wife is very caring to his husband full watching vedio

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so much ...❤❤😘🙏

  • @roshdiyaalmutairi5710
    @roshdiyaalmutairi57102 жыл бұрын

    Waoooow harima asai balanna oyala denna inna lassana budu saranai dennatama

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ ගොඩාක් ස්තූතියි ...❤❤😘 බුදු සරණයි 🙏

  • @dewnianjali4866
    @dewnianjali48662 жыл бұрын

    Aiyagei akkigei mn balapu lassanama video eka......sathutin inn hamadamath akkiyo❤️😍

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Anee... 🙈❤ godaak stuthii nangaa 😘❤ oyath hamadama sathutin inna බුදු සරණයි 🙏 ❤😘

  • @sristhoughts
    @sristhoughts2 жыл бұрын

    Hitha niwana lassana vlog ekak.hoda motivation ekakuth labuna ❤️🥰😘🌹

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ ... ගොඩාක් ස්තූතියි ... ❤🥰🥰😘😘 ආදරෙයි ❤️

  • @rashipabasandeepani8862
    @rashipabasandeepani88622 жыл бұрын

    So nice akka and aiya 💕waiting

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so much Nanga..❤❤😘

  • @anushadilhani7320
    @anushadilhani73202 жыл бұрын

    Cute couple එකක් අක්කියෝ ඔයාලා දෙන්න හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා මන් ප්‍රර්ථනා කරනවා ❤❤😘😘🥰🥰

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ...❤😘💐❤

  • @minolidesilva658
    @minolidesilva6582 жыл бұрын

    අනේ ඔයාලගේ videos බලන්නෙ හරිම අසාවෙන් අක්කි... නිදහසේ ඉන්න වෙලාවට හරිම ආසාවෙන් බැලුවෑකි අක්කි..වෙනම තැනකට යනවා වගේ ..⚘♥️ Italy වල තියෙන්නෙ හරි අමුතුම ලස්සනක්නෙ අක්කි ඒ ලස්සනටම ඔයාලා දෙන්නාත් එකතු උනාම..කියන්න වචන නෑ අක්කි.. මං සාමාන්‍යයෙන් comment කරන්නෙම නැති තරම් KZread වල..ඒත් ඔයාලට comment නොකර බෑ ඒ තරම් ලස්සනයි ඔයාල ගේන හැමදේම ♥️⚘ බුදුසරණයි අක්කි, අයියා♥️ ආදරෙයි 🥰♥️ ඔයාලගේ හැමදේම තව තවත් සාර්ථක වෙන් ඕනි♥️♥️♥️

  • @dinithij
    @dinithij2 жыл бұрын

    woowww akkiiii marama lssnaii akkii ❤️ada video eknm maruuuu😍mn gdk asaii😍❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Anee godaak stuthiii Nangaaa ... 🥰🥰❤❤😘😘

  • @thanujaudukalage875
    @thanujaudukalage8752 жыл бұрын

    අනේ හරිම ලස්සනයි නන්ගි...අහම්බෙන් දැකලා බැලුවේ...හැමදාම සතුටින් ඉන්න ❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ....ගොඩාක් ස්තූතියි අක්කා ...... ඔයත් හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ❤️ බුදු සරණයි 🙏 🥰😘😘❤❤

  • @nilmikumari4348
    @nilmikumari43482 жыл бұрын

    Nice vlog,ada tamai ඔයාලගෙ vlogs බැලුවේ

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank youu so much❤️❤️ ගොඩාක් සතුටුයි අපිත් එක්ක එකතු වුනාට 😘😘😊😊

  • @ashantharaka9391
    @ashantharaka93912 жыл бұрын

    අහම්බෙන් දැක්කේ ඊට පස්සේ වීඩියෝ එක බැලුවා ..සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම බුදු සරනයි දෙවි පිහිටයි

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ එහෙමද .... ගොඩාක් ස්තූතියි ....🥰😘😘 ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️ බුදු සරණයි 🙏 දෙවි පිහිටයි 🙏 ...

  • @chamudikasathsarani6499
    @chamudikasathsarani64992 жыл бұрын

    ගොඩක් ලස්සනයි අක්කා ඇත්තටම අද විඩියෝ එක නම් සුපිරි ඔය දෙන්නටම ගොඩාක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ... ගොඩාක් ස්තූතියි නංගා ....🥰🥰❤❤😘😘 ඔයාටත් ගොඩාක් ආදරෙයි .. පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏

  • @thilakshiwathsala4841
    @thilakshiwathsala4841 Жыл бұрын

    ඔයාලා දෙන්නා හරිම ශෝයි ❤❤❤❤❤❤❤❤ඔයාලගෙ වීඩියෝ බලන්නෙ දැන් පිස්සුවෙන් වගෙ මාර ආසයි❤❤❤❤ඔයාලා හරිම වාසනාවන්තයි හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤ආදරෙයි ගොඩාක්❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘

  • @prasangaperera1123
    @prasangaperera1123 Жыл бұрын

    What a lovely couple.

  • @udeshikajayasekara29
    @udeshikajayasekara292 жыл бұрын

    I really love this video. Fantastic vlog. Love you both aiya and akki 💞💞

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Anee... Thank youu so much❤️❤️😘 love you nanga ❤❤😘

  • @Hashini1726
    @Hashini17262 жыл бұрын

    අද තමා ඔයාලගෙ වීඩියො එකක් මුලින්ම බැලුවෙ.. හරිම ලස්සනයි😍 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..♥🤗

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Anee godak stuthii .... hamadamath sathutin parissamen inna බුදු සරණයි 🙏 ආදරෙයි ❤️

  • @samadirashmika3212
    @samadirashmika32122 жыл бұрын

    Ane mage akki ලස්සනයි.godak ආසාවෙන් balanne oylage video.ළඟදී thama balanna gaththe.eka husmata ඔක්කොම beluwa.😍😍😘😘

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ නංගියෝ ගොඩාක් ස්තූතියි ...❤😘💐

  • @sanduninisansala9428
    @sanduninisansala94282 жыл бұрын

    Jeewithe widina minissu. Theruwan sarani dennatama parissmin inna.🙂❤🌺

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ...❤❤😘 ඔයත් හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ... තෙරුවන් සරණයි 🙏

  • @dulanjaliwithanage330
    @dulanjaliwithanage3302 жыл бұрын

    අක්කියෝ ගොඩක් ලස්සනයි අද අහම්බෙන් video eka බැලුවේ අක්කි හරිම පිළිවෙලයි ආදරණීයයි..

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ ...ගොඩාක් ස්තූතියි නංගා ....🥰❤😘 හරිම සතුටුයි අපිත් එක්ක එකතු වුනාට .....😊 පරිස්සමෙන් ඉන්න ....🌹🌹

  • @imanshahansadi8138
    @imanshahansadi81382 жыл бұрын

    ලස්සනයි අක්කි Vlog එක හැමදාම සතුටින් ඉන්න,🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගා ..... ආදරෙයි ගොඩක් ඔයාටත් ... 🥰🥰❤❤😘😘 ඔයත් හැමදාම සතුටින් ඉන්න ...😘😘

  • @dahamidias396
    @dahamidias3962 жыл бұрын

    ඔන්න බැලුවා ලස්සනයි හැමදාම වගේ😍😍😍😍😍😍

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ... ගොඩාක් ස්තූතියි ❤😘😘🥰🥰

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi49402 жыл бұрын

    Lassana video eka duwe man lagadi idan oyawa dakke. Dan asawen balanawa.budusaranai.

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ.... ගොඩාක් ස්තූතියි Aunty ❤️❤️ හරිම සතුටුයි අපිත් එක්ක එකතු වුනාට 🥰🥰😘 ආදරෙයි ... බුදු සරණයි 🙏

  • @sanduniwasana1020
    @sanduniwasana10202 жыл бұрын

    අහම්බෙන් වීඩියෝ එක බැලුවේ ඔයාලගෙ..හරිම ලස්සනයි ❤️‍😍 Background music එකයි, අක්කගෙ voice එකයි හිතට සැහැල්ලුවක් අරන් එනව❤️‍

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ ගොඩාක් ස්තූතියි නංගා ..❤❤😘 බුදු සරණයි 🙏

  • @thiloshanaranawaka3595
    @thiloshanaranawaka35952 жыл бұрын

    So beautiful couple!!! God bless you both!!

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so much..🙈❤❤😘

  • @eashikamadushani3502
    @eashikamadushani35022 жыл бұрын

    හරිම ලස්සනයි ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ .... ගොඩාක් ස්තූතියි ..... පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️ ආදරෙයි ....🥰🥰😘😘❤❤

  • @prasadaravinda7457
    @prasadaravinda74572 жыл бұрын

    Ada thamai 1st video eka dakke.. Wow patta..puduma lassana Nature ekak.. Meditation keranna.. Oyala dennata hemadamath mhema sathutin adaren enna kiyala hadawathinma suba pathanawa.. Asirwada keranawa.. Math Italy enna esai.. Eth kremayak salli ne.. Oyalata THERUWAN SARANAI!!!

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට සහ අපිත් එක්ක එකතු වුනාට ..❤😘💐 දවසක Italy එන්න පුලුවන් වෙන්න කියලා අපි දෙන්නා ප්‍රාර්ථනා කරනවා ...හැමදාත් ආදරෙන් සතුටින් ..❤ බුදු සරණයි 🙏

  • @kumuduniweeramanthri7729
    @kumuduniweeramanthri77292 жыл бұрын

    හරිම අහම්බෙන් ඔයලව දැක්කේ...හැම වීඩියෝ එකක්ම් ආසවෙන් බලනවා❤️❤️❤️ආදරෙයි 😘😘❤️❤️ඔයාලා දෙන්නටම බුදු සරනයි ❤️❤️❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ ගොඩාක් ස්තූතියි ...❤❤😘 ආදරෙයි . හැමදාම සතුටින් ආදරෙන් ඉන්න . බුදු සරණයි 🙏

  • @adventures94
    @adventures942 жыл бұрын

    Wow 🤩 ඇත්තටම මේක ගැන කියන්න වචන නෑ. ඔයාලා අනිත් youtuberලට හොද ආදර්ශයක්. මේ විදියට කෙනෙක්ගෙ හිත අතරමං වෙන තරම් ලස්සනට vlog එකක් කරන්න පුලුවන් කියන්නෙ මාරම දෙයක්. ඒ vedio එක ඇතුලෙ අපිව ජීවත් කරවනවා ඒ වචන වලින්. ඇස් වහක් වදින්න එපා ඔයාලට. හැමදාමත් සතුටින් ඉන්න අක්කා & අයියෙ . God bless you ❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ ගොඩාක් ස්තූතියි මල්ලි මේ ආදරණීය comment එකට ...❤😘💐 ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ...❤ බුදු සරණයි 🙏

  • @adventures94

    @adventures94

    2 жыл бұрын

    @@Giorno23 😍😘

  • @tharuperera9185
    @tharuperera91852 жыл бұрын

    Harima lassanai akka ada thama oyage video dakke harima lassanai e wagema akkige wada harima piliwelai asa hithenawa dakkama 😘parissamin inna adarei 😘❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ ...ගොඩාක් ස්තූතියි නංගා .... ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 🙏 ❤🥰😘😘

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe90802 жыл бұрын

    I really love the vlog, specially the way you have voiced it with a great patient and a simple music 🎶 👍❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Aneehhh.... Thank youu.... 🥰❤😘😘 Much Love 😘❤

  • @lahiruharshana130
    @lahiruharshana1302 жыл бұрын

    හරිම ලස්සනයි අක්කි ...සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම 🤣🤣🤣🤣😍😍😍😘😘😘

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි මල්ලි ...❤❤😘 ඔයත් හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ..🙏

  • @trisholidias1736
    @trisholidias17362 жыл бұрын

    හැමදාම වගෙ අදත් වීඩියෝ එක ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි අක්කියො.........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අයියයි ඔයයි දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි .......තව වීඩියෝ එකක් අරන් එනකම් මග බලාගෙන ඉන්නවා.........

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ.......ගොඩාක් ගොඩාක් ස්තූතියි නංගා ....❤❤😘😘🥰🥰 ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න .....අනිවාර්යයෙන්ම 😊😊 ලබන සතියේ හම්බවෙමුකෝ.....බුදු සරණයි 🙏

  • @anuvihansa8787
    @anuvihansa87872 жыл бұрын

    Aneee video ekak danakam balan hitiya so nice ❤️❤️❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so much...🙈❤❤😘 Budu saranai 🙏❤

  • @sanduni925
    @sanduni9259 ай бұрын

    හැමදාම මේ වගෙ සන්තෝසෙන් ඉන්න ❤❤❤.බොහොම ස්තූති මේ වගෙ ආදර්ශයක් සමාජයට දෙනවට .

  • @gihanwicramasinha4795
    @gihanwicramasinha47952 жыл бұрын

    ලස්සනයි විඩියෝ එක . හැමදමා සතුටින් ආදරේන් ඉන්න ලැබේන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🤗🤗❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ...❤❤😘 ඔයත් හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න .. බුදු සරණයි 🙏

  • @sandunibandara7081
    @sandunibandara70812 жыл бұрын

    oh wow 😍 no words to explain how much I love your videos ❤️ awlyas fav ❤️ love you akki and aiya 😘

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Hii nanga .. Thank you so much for writing a very nice lovely comment today as always..🙏😘❤🥰 love youu❤😘

  • @dilinilasanthi2115
    @dilinilasanthi21152 жыл бұрын

    harima lassanai vedio eka❤️❤️❤️❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ......🥰🥰😘😘❤❤

  • @akilawick4710
    @akilawick47102 жыл бұрын

    Ada tamai oyage video ekak baluwe harima lassanai ❣️ budu saranai nangi

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ ගොඩාක් ස්තූතියි .....❤😘 බුදු සරණයි 🙏

  • @sahandealwis6187
    @sahandealwis61872 жыл бұрын

    Just saw your channel and watched two videos. This is so relaxing 😍❤💯 love your contents.. do more..!!

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so much Brother ..❤❤😘🙏

  • @nimeshimadushani6381
    @nimeshimadushani63812 жыл бұрын

    Harima lassanai. Ane harima asawen video balanne akki. Aththamai video baladdi hithata harima nidahasak danenne..

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ .... ගොඩාක් සතුටුයි නංගා ඔයාල මේ අපිට දාන comments දකිද්දී ❤❤🥰🥰 තවත් ලස්සන videos ගේන්න ආස හිතෙනවා... 😘 ආදරෙයි ....

  • @nimeshimadushani6381

    @nimeshimadushani6381

    2 жыл бұрын

    @@Giorno23 adarei akkii. Lassana video godaaaaaaak ona api me inna stress eka tikak hari adu wenawa akkila dakiddi

  • @senashanisansani
    @senashanisansani2 жыл бұрын

    අද තමයි ඔයගේ වීඩියෝ බලන්න ගත්තේ. ගොඩක් ලස්සනයි ❤

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ... ගොඩාක් ස්තූතියි ... හරිම සතුටුයි අපිත් එක්ක එකතු වුනාට ❤❤❤ 😘😘

  • @dushmanthifernando82
    @dushmanthifernando822 жыл бұрын

    Akki pana and aiya sathutin inna mage hithata fit eka thamai oyala denna ...sathutin adaren athma 100k ekata inna 😘😘❣jp ♥

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Hii Nangaa pana ... 😘❤ Godak stuthii oyage me lassanama lassana adaraneeya comment ekata ... jp 🙏😘😘❤

  • @dushmanthifernando82

    @dushmanthifernando82

    2 жыл бұрын

    @@Giorno23 💖💖💞

  • @jocelynsvlogofwtaiwan6643
    @jocelynsvlogofwtaiwan66432 жыл бұрын

    So sweet this couple ..the wife is very caring to his husband

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so much ...❤❤😘

  • @dinushikafernando9628
    @dinushikafernando96282 жыл бұрын

    දැන් තමයි අක්කිගෙ වීඩියෝ එකක් බැලුවේ පළවෙනි වතාවට.අනේ හරිම ලස්සනයි අක්කේ.ඔයා ගෙදර වැඩ කරනකොට බලන් ඉන්න ආස හිතෙනවා.ඔයාලා ඉන්න ගේ වගේම වටපිටාවත් හරිම ලස්සනයි. හැමදාමත් සතුටින් ඉන්න.බුදුසරණයි ආදරෙයි ඔයාලට.අද ඉදන් දිගටම ඔයාලගෙ වීඩියෝස් බලනවා මං 😘😘😘❤️❤️❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ... 🙈🥰😘 නංගා ... ගොඩාක් ස්තූතියි ....🥰🥰😘😘 ආදරෙන් පලිගන්නවා ඔයාව අපේ family එකට.... හෙට එන්න අපිත් එක්ක live එකට chat කරන්න..🥰 පරිස්සමෙන් ඉන්න නංගා .. බුදු සරණයි 🙏

  • @thanujakarunarathne3560
    @thanujakarunarathne35602 жыл бұрын

    So lovely...stay blessed ❤❤❤

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank youuu.... 🥰😘❤ stay blessed ..🙏🙏❤❤

  • @Yasasmi31
    @Yasasmi312 жыл бұрын

    ලස්සනම ලස්සනයි වීඩියෝ එක අක්කී 😍😘🌸🍃

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගා ..🌹❤❤😘

  • @hansikadulshani2366
    @hansikadulshani23662 жыл бұрын

    Wow.....very interesting... 😍😍😍

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Aneeh... Thank you so much❤️❤️😘😘

  • @ruwandimakumari3973
    @ruwandimakumari39735 ай бұрын

    Labana sathiye hamuwemu.adarei❤

  • @harshanidissanayaka5806
    @harshanidissanayaka58062 жыл бұрын

    Lassana vlog ekak akkiyo...ada tamai oyage video ekak ahamben dekala beluwe😍😍

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Anee... godak stuthii nangaa.... 🥰🥰❤❤😘😘

  • @chaturanuwan1257
    @chaturanuwan12572 жыл бұрын

    හැම දාම සතුටින් ඉන්න

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ඔයත් හැමදාම සතුටින් ඉන්න ..❤

  • @anomawijasiri3888
    @anomawijasiri38882 жыл бұрын

    හරිම ආදරණීය දෙන්නෙක් .අපිටත් ඔයලා දෙන්න දිහා balala igana ගන්න දේවල් තියනවා .puluwan හැම welawema වීඩියෝ danna nangi.love you 😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට .....🙈❤❤😘😘 අපි හැම සිකුරාදා ම ගේන්නම් අක්කේ ..❤ හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ..බුදු සරණයි 🙏

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily2 жыл бұрын

    Lovely video..🥰🥰🥰

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank youu so much❤️❤️

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi29572 жыл бұрын

    අනේ අක්කි 5000 Subscribers ලා හරි... Congratulations ❤️❤️❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ඔව් නංගා... 😘❤ ගොඩාක් ස්තූතියි 🙏😘

  • @jedylmee
    @jedylmee2 жыл бұрын

    Beautiful Vlog ❤✌

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so much....🙈❤❤😘

  • @raveenaweerasinghe3061
    @raveenaweerasinghe30612 жыл бұрын

    Akki ayyai dennama hemadamath oya wge adaren inna. Video akath hri lassnai. ❤️ Bs.

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    නංගාත් හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න .. 🌹❤😘 ගොඩාක් ස්තූතියි ...❤ බුදු සරණයි 🙏

  • @rashmiperera2948
    @rashmiperera29482 жыл бұрын

    හරිම ලස්සනයි අක්කියෝ... 🤗ලගදි තමා අක්කගේ වීඩියෝ බලන්න ගත්තේ.😁ගොඩාක් ලස්සනයි හැම එකක්ම..🙃හරිම ආසාවනේ හැම එකක්ම බලනවා..😊අක්කයි අයියයි පරිස්සමින් සතුටින් ඉන්න...😊😊ආදරෙයි ❤

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ ... ගොඩාක් ස්තූතියි නංගා .... 🥰❤❤ මේ ආදරණීය ලස්සන comments කියවද්දී හිතට පුදුම සතුටක් දැනෙනවා .... ❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න නංගා ... ආදරෙයි ගොඩක් 😘😘 බුදු සරණයි 🙏

  • @sanathaniwikramasinghe4028
    @sanathaniwikramasinghe40282 жыл бұрын

    Harima lassanai ❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Godaaak stuthii ❤❤

  • @samadhisamodya5108
    @samadhisamodya51082 жыл бұрын

    Ada lassanai video ekaa ❤❤❤

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි 😘😘❤❤

  • @pesalawickramaarachchi5128
    @pesalawickramaarachchi51282 жыл бұрын

    මේ විඩියෝ එකන් මගෙත් හිත මාරම විදිහට නිවුන 😇😇😇

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ... ගොඩාක් ස්තූතියි මල්ලි ...ආදරෙයි ❤️ 😘🙏❤

  • @wimalkawimalaratna1905
    @wimalkawimalaratna19052 жыл бұрын

    Good Luck. Theruwan saranai.

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so much ...❤😘 තෙරුවන් සරණයි 🙏

  • @guvigamage3158
    @guvigamage31582 жыл бұрын

    ඔයාලගේ ලස්සන vlogs සේරම හිමින් හිමින් බලාගෙන යන ගමන් හිතුනා මේ අලුත්ම Vlog එක බලනවා කියලා.🤗අක්කා ඔයා අද හරිම ලස්සනයි .වෙනදටත් වඩා ලස්සනයි.ඒ ගවුමත් ලස්සනයි🌼💛💜️ඉතින්, අක්කා vlog එක පුරාවටම කියන හැමදේම ජීවීතේට ගොඩක් වැදගත්.💕අක්කා කියනවා වගේ marry කරන්න කලින් වගේම marry කරාට පසුවත් අපි ගෙවන ජීවීතේ සැනසීමෙන් පිරුණු ලස්සන වගේම සුන්දර ජීවිතයක් වෙන්නනම්, අක්කට ලැබිලා තියෙනවා වගේ හොද අවංක,ආදරණීය සැමියෙක් ලැබෙන්නම ඕනී.😊🥺❤️ අක්කා උදේට හදපු කෑමවේල හරිම ලස්සනයි .හරිම පිළිවෙළයී .Cappuccino ☕තමයී මාත් ගොඩක්ම කැමති.😊 මේ හැම Vlog එකකම ආදරේ පිරිලා ඉතිරිලා තියෙනවා අක්කියෝ . ඔයාලගේ මේ ලස්සන vlogs බලද්දී හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ ඇත්තමයී .☘️🌻☘️ අනේ අක්කියෝ Vlog එකේ කාලසීමාව තව වැඩියෙන් ගේන්න.ඉක්මනින්ම තව ලස්සන vlog එකක් ඕනී.🤗 මට ගොඩක් සතුටුයී .මේ ලස්සන vlogs සේරම බලනවා මං .🌼🤗🌼 අක්කා අයියා ඔය දෙන්නටම ගොඩක් ආදරෙයී 🙏💕💕💕 පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න හැමදාමත් . බුදුසරණයී ඔය දෙන්නටම . 🥰💐💛

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ.... එහෙමද නංගා ගොඩාක් ස්තූතියි ... 🥰🥰😘අනිවාර්යයෙන්ම ඔයා පතනවා වගේම හොද කෙනෙක් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා .... 🥰❤ අපේ videos බලලා ඔයාලට සැනසීමක් සතුටක් ලැබෙනව කියන්නෙ අපිට ඒක ඊටත් වඩා සතුටක් නංගා..... ගොඩාරියක් ස්තූතියි මේ ලස්සන හිතම පිරිලා යන ආදරණීය comment එකට .... ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න නංගා... බුදු සරණයි 🙏 ❤❤😘

  • @inokaranasinghe9242
    @inokaranasinghe92422 жыл бұрын

    ඔය දෙන්නා ජිවිතේ නිදහසෙ සැහැල්ලුවෙන් විදිනව.පෙර සසරෙ දන් දීල තියෙන නිසා තමයි ජිවිතේ සැපවත් වෙන්නේ.මෙ videos බලනකොට මට හිතුන දේ තමයි පුළුවන් තරම් දන් දෙන්න කියන එක.ඒ අදහස මගෙ හිතට දැම්මට ඔයාලට පින්.මට සතුටුයි නංගි ලොකෙ කොහෙ හිටියත් හොඳ හිත රැකගෙන සතුටින් ඉන්න.

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ.... ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට ... අපි සරල විදිහට සැහැල්ලුවෙන් ජීවත්වෙන්න හරිම ආසයි .... ඔව් අපි අපිට තියෙන විදිහට අනිවාර්යයෙන්ම අනිත් අයටත් උදව් කරගෙන ඉස්සරහට යන්න ඕන... එතකොට තමයි අපේ ජීවිත තවත් ලස්සන වෙන්නෙ... පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏 🥰😘😘😘

  • @desilvas
    @desilvas2 жыл бұрын

    Harima lssni akke 🥺❤️🌼

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගා ...❤❤😘

  • @user-ko6cb9ni6j
    @user-ko6cb9ni6j2 жыл бұрын

    merci pour le partage de la video

  • @journeywithhubby
    @journeywithhubby2 жыл бұрын

    Lovely video ❤️🥰

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank youu so much❤️❤️😘

  • @rashigayashani3048
    @rashigayashani30482 жыл бұрын

    සතුටින් ඉන්න.බුදු සරණයි !!!

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ඔයත් හැමදාම සතුටින් ඉන්න ❤️❤️ ආදරෙයි .. බුදු සරණයි 🙏

  • @studywiththaru4787
    @studywiththaru47872 жыл бұрын

    හරිම ලස්සනයි අක්කි පැටියෝ. ❤️ඔයාලත් එක්ක අලුතෙන් අද එකතු වුණේ ❤️😍අද video එකත් ගොඩාරියක් ලස්සනයි. හැමදාම අයියයි අක්කයි දෙන්නම සතුටින් ඉන්න ඕන. ❤️❤️😘😍😍ආදරෙයි. පරිස්සමින් ඉන්න 😘😍බුදුසරණයි

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ ගොඩාක් ස්තූතියි නංගා පැටියෝ .... ❤❤ හරිම සතුටුයි අපිත් එක්ක එකතු වුනාට .... ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න .... ආදරෙයි 🥰😘😘🥰🥰❤ බුදු සරණයි 🙏

  • @studywiththaru4787

    @studywiththaru4787

    2 жыл бұрын

    @@Giorno23 ❤️😍😍😍🌺😘

  • @Seli118
    @Seli1182 жыл бұрын

    Aww cute couple 🥺🤩....

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Aneehh.... Thank youu so much❤️❤️ 😘😘

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife87682 жыл бұрын

    Waauu nangi malli ada video eka harima relax ewagema harima lassanai.❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ ..❤❤😘🌹

  • @hirunisnorthernlife8768

    @hirunisnorthernlife8768

    2 жыл бұрын

    😍😍😍

  • @shani3543
    @shani35432 жыл бұрын

    Anee hari lassanai oyalath video ekath.💛🤝

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ....❤❤😘

  • @anujafernando5842
    @anujafernando58422 жыл бұрын

    Ane shoooi ❤❤❤😍🤩

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you......❤❤😘😘🌹

  • @sathsaraniperera7283
    @sathsaraniperera72832 жыл бұрын

    WoooooooooooW it's very very beautiful lovely nice couple. My school friend😍 sadu ur very nice.ur very proud girl

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Hii... Sathsarani .... Thank youu so much for this lovely comment ❤️❤️ Much Love 🥰❤❤😘😘

  • @shehanimadushika6312
    @shehanimadushika63122 жыл бұрын

    දෙවියන්ගේ ආශිර්වාදyen thwa thwath sathutin enna labiii mulu jiwithema wasanawantha raja dahanak wewaaa .දුප්පතුන්ට udaw kranna shakthiya dairya labewaaa.jesu pihitai !!!!"

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ.... ගොඩාක් ස්තූතියි මේ ලස්සන ආදරණීය comment එකට .... ❤❤🙏 ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .... ආදරෙයි ❤️ බුදු සරණයි 🙏 ජේසු පිහිටයි 🙏

  • @sammanirajapaksha474
    @sammanirajapaksha4742 жыл бұрын

    hamadama wage adath harima lassanaii ❤❤❤❤

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Anee... Godaaak Stuthiii.... 🥰🥰😘😘❤❤🙏

  • @roshika7155
    @roshika71552 жыл бұрын

    Beautiful couple 💞 budusarenai

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank youuu....🥰🥰😘😘❤ budu saranai 🙏🙏❤❤

  • @thejaminisl2030
    @thejaminisl20302 жыл бұрын

    Aneee be happier everyday akkiy and aiy

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank youu nangaa...... 🥰🥰❤❤ much love....🌹❤

Келесі