අපි දෙන්නගෙ ජීවිතේ ලස්සනම දවස | Our Little Princess Swara | Birth Vlog | Sinhala

අපි දෙන්නගෙ ජීවිතේ ලස්සනම දවස | Our Little Princess Swara | Birth vlog | Sinhala
#newborn #newbornbaby #sinhala #sinhalavlog #birthvlog #babygirl #baby #srilankancouple #srilankans
⭕Hi....welcome to Giorno 23, If you enjoyed this video do consider to Subscribed our channel...And share with your friends Thank you..
Thank you for checking out our channel
Hope you'll enjoy this video. See you
all soon in our next video..
⭕Our equipment
I phone 13 pro max
DJI OM 4
⭕Follow us
✅FB Page: / travelgiorno23
✅Instagram:
/ _giorno23
...Thank you so much...

Пікірлер: 750

  • @Ourlifescript
    @Ourlifescript Жыл бұрын

    දකින්න ආසාවෙන් හිටපු දවසක්❤ දළදා සමිදු පිහිටයි තුන්දෙනාටම 💖🙏

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    🙏🏻🙏🏻❤❤❤❤❤❤❤

  • @nethuu618
    @nethuu618 Жыл бұрын

    අනේ.......ගොඩක් කල්.ඉදම් බලන් හිටියා 🥺❤වීඩියෝ එකක් දානකන්🥺❤️හරිම සතුටුයි අපේ චූටියා ගැන 🥺😍අනේ.....රෝස මලක්..පරිස්සමින් ආදරෙයි ඔක්කොටම 😘

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @wasanthafernando8458

    @wasanthafernando8458

    3 ай бұрын

    ​@@Giorno23aaaqq

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 Жыл бұрын

    චූටි දුවට දලදා වහන්සේගේ පිහිටයි..❤️

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 Жыл бұрын

    දැනුත් ඇස්වල කදුලු සතුට වැඩිකමට.හස්බන් අද ගෙදර අඩන්න බැනෙ ඉතින් හොරාට කදුලු පිහ පිහ බලන්නෙ.හැමදාම හැමදෙම හොදින් සිද්ද වෙවා කියලා ප්‍රර්තනා කරනවා.😘😘

  • @diwyanjaleeramanayaka5925
    @diwyanjaleeramanayaka5925 Жыл бұрын

    අක්කෙ ඔයා කීව මතකයි චූටි බබාලට ගොඩක් ආසයි .පාරෙ යන බබාලවත් වඩාගන්න හිතෙනව කියල.ඔන්න දැන් ඔයාලට ඔයාලගෙම චූටි මැණිකක් ඉන්නවා.අපේ අක්කටයි අයියටයි චූටි පැටියටයි ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා !!! දළදා සමිදු පිහිටයි !!!!යහපතක් ම වේවා!!!🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    ඔව් ඇත්තටම ගොඩාක් ආසාවෙන් හිටියෙ..❤ දැන් අපි දෙන්නා ගොඩාක් සතුටින් ඉන්නේ නංගා ගොඩාක් ..💖 නංගාටත් බුදු සරණයි 🙏 දළදා සමිදු පිහිටයි 🙏 යහපතක්ම වේවා..❤😘

  • @diwyanjaleeramanayaka5925

    @diwyanjaleeramanayaka5925

    Жыл бұрын

    ❤️

  • @lankalanka7765
    @lankalanka77655 күн бұрын

    ඔයාට දුවේ පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී බව ලැබෙවා බුදු සරණයි

  • @binukesha2001
    @binukesha2001 Жыл бұрын

    ආසාවෙන් බලන් හිටියේ වීඩියෝ එකක් දානකන්....චූටි මැණික හරිම හුරතල්...💕💕 තුන් දෙනාටම බුදුසරණයී

  • @Nature32135
    @Nature32135 Жыл бұрын

    අක්කගෙයි,අයියගෙයි මූනෙ තියෙන සතුට😊💖.අපිටත් හරිම සතුටුයි💖.චූටි මැනිකටයි,අක්කටයි,අයියටයි බුදු සරනයි🙏💖 .

  • @pavithramdhubashini6372

    @pavithramdhubashini6372

    Жыл бұрын

    Congratulations 😍 😍 😍 😍

  • @heshaninethmini8542
    @heshaninethmini8542 Жыл бұрын

    චූටි දෝණියට දලඳා සමිඳු පිහිටයි.... ❤️❤️ අක්කිගේ අයියාගේ ලස්සන පවුල චූටි මැණිකත් එක්ක තව තවත් ලස්සන වෙන්න වාසනාවන්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... 😘😘😘😘

  • @nadeekaseuwa605
    @nadeekaseuwa605 Жыл бұрын

    අනේ මගේ පැටිය ඉපදිච්ච දවස මට මතක් උනා ඔයාගේ චුටි දුව දැක්කම බුදුසරණයි / පත්තිනි මෑණියන්ගේ පිහිටය ලැබේවා 💕💕💕💕💕💕💕💕💕💕🌹🌹🌹🌹

  • @NK_235
    @NK_235 Жыл бұрын

    Shooi අනේ❤️ ඇස් වලට කදුලුත් ආව ඔය දෙන්නගෙ සතුට දැකල...ආදරෙයි ගොඩාක් ❤️...lucky fam❤️

  • @ashalucky1776
    @ashalucky1776 Жыл бұрын

    අනේ චූටි පැටියව හමබවෙලා.චූටි මැණිකට තෙරුවන් සරණයි.තුන් දෙනාටම සියලු දෙයියන්ගේම පිහිටයි

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    තෙරුවන් සරණයි ....🙏❤

  • @methsadani
    @methsadani Жыл бұрын

    Ane ....❤️❤️❤️ ඇත්තටම අක්කේ ඇස් දෙකට කදුලු ආවා සතුටට ❤️❤️❤️ අනේ අපේ චූටි මැනික

  • @sisirakumara6180
    @sisirakumara6180 Жыл бұрын

    බලන්න කලින් ම කමෙන්ටි කරනවා .බුදුසරණයි චුටි පවුල ට .ආදරෙයි හැමදාම .මග බලන් හිටියේ .....ආදරෙයි ගොඩක්

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k Жыл бұрын

    බුදු සරණයි.. දෙවි පිහිටයි චූටි මැණිකට වගේ ම ආදරණීය අක්කිටයි අයියටයි....♥️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Жыл бұрын

    තෙරුවන් සරණයි .උතුම් දළදා සමිඳුගේ පිහිටයි චූටි මැණික ට..ආදරණීය යි ගොඩක් ම..තෙරුවන් සරණයි නංගි ,මල්ලි සහ චූටි දූට උතුම් දළදා සමිඳුගේ පිහිටයි !❤️❤️🌹

  • @himashakandamullawaduge
    @himashakandamullawaduge Жыл бұрын

    ...🌹🌹🌹🌹🌹......රෝස මලක්.....🌹🌹🌹🌹🌹..... චූටි මැණික හරිම වාසනාවන්තයි ඔයාල දෙන්න වගේ දෙමාපියන් ලබන්න.තුන් දෙනාටම තෙරුවන් සරනයි!!!!!!!!!.....❤️❤️❤️❤️❤️❤️🙂🙂🙂🙂🙂🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @NadeeshaJayasingha
    @NadeeshaJayasingha Жыл бұрын

    අනේ චූටි රෝස මල දකින්න ගොඩක් ආසවෙන් හිටියෙ 🥰🥰🥰 ඉස්සරහට වීඩියෝස් තවත් ලස්සන වෙයි චූටි මැනික එක්ක ❤️❤️❤️ බුදුසරණයි තුන්දෙනාටම 🙏🙏🙏

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    තවත් ලස්සන videos ගේන්නම් චූටි මැණික ත් එක්ක..❤ බුදු සරණයි 🙏

  • @roshaninimasha8356
    @roshaninimasha8356 Жыл бұрын

    හරිම සතුටුයි අක්කි. අපේ මැණිකටයි අක්කියි අයියටයි ජේසු පිහිටයි .ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤

  • @pavithramadubashani5360
    @pavithramadubashani5360 Жыл бұрын

    චුටි මැණිකට බුදු සරණයි.අයියා නම් පුදුම සතුටකින් ඉන්නේ කියලා මුනෙන් පෙනවා.අක්කි තවත් ලස්සන වෙලා.පුංචි පවුල පරිස්සමෙන් ඉන්න💙💙 💙

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    ඔව් අයියා ගොඩාක් සතුටින් ඉන්නෙ..❤ ගොඩාක් ස්තූතියි 😘 බුදු සරණයි නංගා 🙏❤

  • @tharukalekamge7035
    @tharukalekamge7035 Жыл бұрын

    Ane harima sathutui lasanai choty manikath ekka parisamen Inna thawa video ekak Ikmanatama gena budu saranai!!!!!!🥰🥰🥰

  • @dinushikafernando9628
    @dinushikafernando9628 Жыл бұрын

    දකින්න ආසාවෙන් හිටපු වීඩියෝ එකක්.පුළුවන් වෙලාවට වීඩියෝ එකක් ගේන්න අක්කි.ජේසු පිහිටයි ඔයාලට.පරිස්සමින් ඉන්න ❤️

  • @gayu429
    @gayu429 Жыл бұрын

    This is so sweet!! Beautiful Family suprice 💕 බුදු සරණයි !! 😊

  • @harshanianuruddika
    @harshanianuruddika Жыл бұрын

    චුටි මැණිකට බුදු සරණයි .හරිම ආසාවෙන් ඉදියෙ දකිනකල්.❤️ ඉක්මනින් ටිකක් ලොකු වෙනකල් ආසාවෙන් නැන්දි බලන් ඉන්නව මැණික .ඔයාලා දෙන්නටත් බුදු සරණයි මැණික ආදරෙයි ❤️❤️❤️

  • @dew2300
    @dew2300 Жыл бұрын

    තුන්දෙනාටම බුදු සරනයි අක්කි ..... 🙏❤️ චූටි මැණික බලන්න අසාවෙන් හිටියේ .... පරිස්සමෙන් ඉන්න ...❤️❤️❤️❤️❤️🌹

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 Жыл бұрын

    හරිම ලස්සනයි වීඩියෝ එක .අද ගොඩාක් ලස්සනයි වීඩියෝ එක .මොකද "මැණීක් කැටයක්""හිටපු නිසා .දැන් ඉදිරියට ගෙන එන වීඩියෝ ගොඩාක් ලස්සනට තියෙයී ,මැණික නිසා.අපිටත් ගොඩාක් සතුටුයී.ලස්සන ඔබ දෙදෙනාටත් ,🌹 මලටත් සම්මා සම්බුදු සරනයී .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .ජය වේවා .

  • @onlysweets136
    @onlysweets136 Жыл бұрын

    චූටි මැණික ගෙදර ආවා...,.. 😍😍😍අනෙ හරිම සතුටුයි 🥰🥰🥰තෙරුවන් සරණයි තුන්දෙනාටම... 🥰❤🙏

  • @nirushadilshani8983
    @nirushadilshani8983 Жыл бұрын

    චූටි රෝස මැනිකට පත්තිනි මෑණියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේබා.🙏🙏 තෙරැවන් සරනයි චූටි රෝස මැනිකටයි.අම්මිටයි තාත්තිටයි.ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටපු වීඩියෝ එකක්.❤ ඉක්මනින් තව එකක් අරන් එන්න අකිකි.❤❤❤❤😘😘😘😘😘😘😘😘

  • @nethushani1471
    @nethushani1471 Жыл бұрын

    Ane 😍😍 chungiya awilla ane godariyak sathutuii බුදු සරණයි 3denatama 🤗😋

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 Жыл бұрын

    Budu saranai ,පත්තිනි මෑණියන්ගේ පිහිටයි .oyata ආදරෙයි

  • @Fatihmaam
    @Fatihmaam Жыл бұрын

    අනේ ලස්සනයි අක්කි වීඩියෝ එක.... ඉක්මනින්ම අපිට පෙන්නන්න චූටි මැණිකව Love you akki ❤️

  • @dilrukshithalagahagedara5542
    @dilrukshithalagahagedara5542 Жыл бұрын

    Ane chuti manika rosa malak wage ❤️ hari asawen balan hitiye me video eka enakan,parissamen sathutin inna thundenama.budusarai 😍❤️

  • @y.....7202
    @y.....7202 Жыл бұрын

    0:23 මට හිතා ගන්න බෑ.අක්කා වගේමනේ .Congratulations ❤️ තුන්දෙනාටම

  • @pavanishehara9364
    @pavanishehara9364 Жыл бұрын

    Congratulations akka and ayiya.. ඔයාලා දෙන්නට ගොඩක් වැඩ වැඩි වෙයි ඒත් තවත් vlog එකක් අරන් එනකං ආසාවෙන් බලන් ඉන්නේ. අක්කගෙයි අයියගෙයි චූටි මැණික හරිම ලස්සනයි රෝස මලක් වගේ🌹😘😘 චූටි මැණික ටයි අක්කටයි අයියටයි යහපතක්ම වේවා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න love u all..❤️

  • @erandasanjeewa9861
    @erandasanjeewa9861 Жыл бұрын

    Hi akki lassanai video eakka oyala 3tama තෙරුවන් සරණයි

  • @lovelycrush758
    @lovelycrush758 Жыл бұрын

    අාදරෙයි 3න් දෙනාටම.බුදු සරණයි.💖💖👪😘

  • @thathsara2813
    @thathsara2813 Жыл бұрын

    අනේ හරිම සතුටුයි අක්කී....බුදු සරනයී ඔයාලට🙏😍😘❤️

  • @nipunisenevirathna1073
    @nipunisenevirathna1073 Жыл бұрын

    Balanna asawennama hitiya video ekak ane 😍 . Thanks akkiyo video eka demmata 😘. Ape chuti patiyath godak adarei❤❤ lassna rosamalak🌹loku unma akki ayyai wagema lassna hitha hoda kenek wei patiyath 🥰😍Budusarai🙏 akkiyo . Love yoooooo so much 🥰🥰🥰.

  • @nishadiniweerasinghe6159
    @nishadiniweerasinghe6159 Жыл бұрын

    ඔයාලා තුන්දෙනාටම දළදා වහන්සේගේ පිහිටයි....🥰🥰🥰

  • @upekshahettiarachchi176
    @upekshahettiarachchi176 Жыл бұрын

    අනේ හරි ම ආසවෙන් හිටියේ චුටි මැණික බලන්න බුදුසරණයි 3 දෙනාට ම❤❤❤

  • @sweethome7551
    @sweethome7551 Жыл бұрын

    අනේ ජීවිතයේ ගොඩක් සූවිශ්ෂී වටිනා දවසක් අපිත් එක්ක ඒ සතුට බෙදා ගත්තට ස්තුතියි ♥️ බුදු සරණයි 🌺🙏 අම්මාටයි පැටියට යි නිදුක් නිරෝගී සුවය ලැබේවා ♥️ හැමදාම සතුටින් පරිස්සමින් ආදරොන් ඉන්න ❤️🥰❤️🤗❤️තුන්දෙනාගෙම ජීවිතය අනාගතය සාර්ථක වේවා 🙏♥️

  • @dasunichamodya1045
    @dasunichamodya1045 Жыл бұрын

    Anee harima sathutui nangi.godak kal balan hitiya chuti menikawai oyala dennawa balanna ithin adanan godak happy apita.❤️❤️😘 ayeth diga video akak aran anna ikmaninma parissaman inna ape chuti menikawath balagena.adarei godaaak ❤️❤️❤️😘

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 Жыл бұрын

    තෙරුවන් සරණයි !Congratulations !😍😍😍

  • @hasinithilhara3809
    @hasinithilhara3809 Жыл бұрын

    චූටි පැටියට බුදුසරණයි මැනික 🤗🤗🤗

  • @sudanidinusha9899
    @sudanidinusha9899 Жыл бұрын

    Congratulations akki and ayiya,chuti manikawa parisasamena bala ganana adarei godaka,parisasamena inana thuna denama budu saranai 😘😘😘😘❤❤❤❤❤💖💖💖💖

  • @irushiamandi6103
    @irushiamandi6103 Жыл бұрын

    Akkita aiyata wisheshenma ape chuti manikata budusaranai දළදා සමිදු පිහිටයි mage jeewithe lssnama dwsak wge mt dnuna aththmai akki aiya hrima lssnai gdaaak sathutui mta nm aththmai love you♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @mahesha231
    @mahesha231 Жыл бұрын

    චූටි රෝස මලක්..... චූටි මැණිකට නංගිට, මල්ලිට තෙරුවන් සරණයි! ❤❤❤

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    🙏🏻🙏🏻❤❤❤❤❤❤❤

  • @magicaldaywithme5924
    @magicaldaywithme5924 Жыл бұрын

    අනේ... අපේ චූටි මැනික😍😍 බුදු සරණයි මැනිකට

  • @madushanperera1424
    @madushanperera1424 Жыл бұрын

    චුටි දුවට තෙරුවන් සරණයි .තුන්දෙනාම සතුටින් ආදරෙන් ඉන්න බුදු සරණයි ❤️

  • @UdaniSadaruVlogs
    @UdaniSadaruVlogs Жыл бұрын

    අනේ ගොඩක් ආසාවෙන් හිටියේ චුට් මැණිකව බලන්න, 🌸👨‍👩‍👧 අනේ අපේ චුට් මැණික ❤️ හරිම සතුටුයි අක්කියෝ ❤️🌹ආසාවෙන් බලන්න හිටියේ , හරිම පිං වත් දරුවෙක් 👨‍👩‍👧🌸 හරිම ආදරේයි අපේ රෝස මල 🌸👨‍👩‍👧 පරිස්සමෙන් ඉන්න සතුටින් හිනා වෙලා ආදරේන් ඉන්න තුන්දෙනාම 👨‍👩‍👧🌸❤ ආදරේයි නිරෝගිමත් වාසනාවන්ත ආශිර්වාදනිය චුට් මැණික් වේවා 🌸👨‍👩‍👧❤ බුදු සරණයි 🙏 දළදා සමිදු පිහිටයි 🙏🌹❤️🍀

  • @slbuy830
    @slbuy830 Жыл бұрын

    WOW. WOW WOW Hsrima santhosai sudu manik kate dakkama ......santhosen inna hamadamath.....

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 Жыл бұрын

    Ape punchi swarata Budu saranai... Aluth ammitai thaththi parissamin inna

  • @pathumtharaka8908
    @pathumtharaka8908 Жыл бұрын

    Anee akkiyo hrima sathutui chuti menikwa dakinna hambuna ekata 😚❤️ asawen hitiye chutiyawa balnna ape akkige. Parissmin inna thun denama. Aye vedio ekak genakam blan innwa Akki. Budu saranai

  • @dimuthunadeesha7540
    @dimuthunadeesha7540 Жыл бұрын

    Ane .. chooty manika...❤️❤️ Bonikkek wage wadagena iddi. Ammige unuhume Sadda nathuwa innawa. Ane mage manika godak adarei oyata. Pinwantha manika.💎 Budusaranai 🙏

  • @hashiniwijayalath8806
    @hashiniwijayalath8806 Жыл бұрын

    Aneewww🥺❤️ May God bless u Akki aiya & our little angel!

  • @achinisewwandi5733
    @achinisewwandi5733 Жыл бұрын

    අනේ... ඔයාල තුන් දෙනාටම තෙරුවන් සරණයි අක්කේ 😘❤❤❤

  • @dilaniniroshika4264
    @dilaniniroshika4264 Жыл бұрын

    Oyatath chuti පැටියාට budu සරණයි kohomada nangiyoo amma kenek wena අත්දැකීම ආදරෙයි chuti petiyath බලාගෙන parissamin inna

  • @hirunisenarathne9740
    @hirunisenarathne9740 Жыл бұрын

    හරිම සතුටුයි අක්කෙ අයියේ.. බුදු සරණයි තුන් දෙනාටම ❤❤❤

  • @nilukajayalath7727
    @nilukajayalath7727 Жыл бұрын

    Cute baby ❤️❤️😘😘 budusaranae oyalt 🙏🙏🙏

  • @Tharii1599
    @Tharii1599 Жыл бұрын

    Congratulations both of you.... Budusarani family ekatama 🥺❤️

  • @hapiness8617
    @hapiness8617 Жыл бұрын

    Aiya den hrima adambaren inne ..thaththage duwane.😍 chooti menikata theruwan saranai. Akka ,aiya parissamin inna.❤

  • @thiliniperera8111
    @thiliniperera8111 Жыл бұрын

    බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම....😘😘😘😘♥️♥️♥️

  • @sandamaruwanya2664
    @sandamaruwanya2664 Жыл бұрын

    පරෙස්සමින් ඉන්න බුදුසරණයි ඔයාලට..

  • @tharangapathirana
    @tharangapathirana Жыл бұрын

    Asawen balan idapu video ekak. Parissamin inna. Theruwan saranai ❤❤❤

  • @rashovlogs2386
    @rashovlogs2386 Жыл бұрын

    අදත් vlog එක ලස්සනයි akki♥️😘😍 මේ vlog එක දානකම් අපි බලන් හිටියා. ඉස්සරහට චූටි මැණික එක්ක ලස්සන ලස්සන videos ඕනි අක්කි♥️♥️♥️♥️♥️ අක්කයි, අයියායි කරන කියන සියලුම වැඩකටයුතු ඉදිරියටත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා akki♥️😘😍 good luck akki &ayya 🤗😙😘💓🤩💗♥️😍😚❤️💙💜️

  • @lakshikaherath2379
    @lakshikaherath2379 Жыл бұрын

    බුදුසරණයී අක්කේ 😌❤️😍 much love

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn Жыл бұрын

    Aneyy....🥺🥺❤️ May God bless little baby...👑️❤️

  • @hiruninimsara2357
    @hiruninimsara2357 Жыл бұрын

    Aneee chuti manika ❤️ adreii akki aiya hemdama sathutin inna adrei oyla thundenatama budu saranii ❤️

  • @suneethakumari7660
    @suneethakumari7660 Жыл бұрын

    Iye thmi ahamben oylge vedio ekk dakke Eth Ada weddi okkoma vedios bluwa....oyala denna godak nihathamani e wagema Rosa mala godak lassana ahinsaka patiyek Akki harima sarala lassana kenek aiyath e wage godak hoda kenek oylawa dakla ktha Krla na eth e hmadema dakka MMA budusaranai oyla thundentma

  • @thanujaudukalage875
    @thanujaudukalage875 Жыл бұрын

    Congratulations..!!!!💐🥰 sweet baby girl. Thunuruwan saranai 🙏❤️

  • @Chanucakes1
    @Chanucakes1 Жыл бұрын

    Ane akki chuty petiyatath oyala dhennatath budhu saranai.math asawen enne mage chuty dhuwage muna balanna oyala wagema..💘💘💕💕💕

  • @shyavindiyumesha9478
    @shyavindiyumesha9478 Жыл бұрын

    Oyala 3n denatama budu saranay ...godak lassanay ada vedio eknm.❤️😍

  • @tharushitharushi1857
    @tharushitharushi1857 Жыл бұрын

    Ane chuti Rosa mala, 😘😘😘💕💕pathtini maniyanage pihita hamadamath labewa!!! Oyala dennatath🙏🙏🙏🙏, matath kawadharai dawasaka, me wagema wasnawantha, nirogeemath , chutima chuti du patiyekma labenna one, man, duwalata tahamai godak asa❤️❤️❤️, e wagema oyalage Paulata hamadamath, sathuten inna labewa kiyala prarthana karanawa!!! 🙏🙏🙏

  • @nalindamiththa7867
    @nalindamiththa7867 Жыл бұрын

    Godak asawen hitapu dawasa akki budu saranai akki& aiya

  • @mangaliskitchen
    @mangaliskitchen Жыл бұрын

    Ane shoi chooty manika. Budusaranai 😍💖💖

  • @sanju-nn9bx
    @sanju-nn9bx Жыл бұрын

    Ane chuti manika godak adarei .ape panchiwa parissamin balaganna aiya and akka❤️😍😍😍

  • @nazrisanjum2407
    @nazrisanjum2407 Жыл бұрын

    Nymi akkki..godakk sathutui

  • @dilaranarmada2491
    @dilaranarmada2491 Жыл бұрын

    ආදරෙයි අක්කි අයියා චුටි මැණික 😍😍😘😘

  • @maduwanthikk9211
    @maduwanthikk9211 Жыл бұрын

    අනේ බුදු සරණයි චූටි මැණික❤️❤️

  • @jeonthathi6521
    @jeonthathi6521 Жыл бұрын

    චූටි මැණිකට බුදු සරණයි !!!

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 Жыл бұрын

    අනේ චූටි මැණික හරිම ලස්සනයි ....තුන් දෙනාට ම බුදු සරණයි ....❤️❤️❤️

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ..❤😘 බුදු සරණයි 🙏 ❤

  • @ayeshadilhani8042
    @ayeshadilhani80424 ай бұрын

    Ane sook nangi...oyala podikale idan duwata pennana hoda dewal godak watinawa...eyat kawada hari oyala dennawa adarsayata aragena jewat wei...eya me vidiyo dakala lokuwenakota asa hitei..adarei nango..malliyo...cuti mniko...

  • @gayathrisanjeewani7737
    @gayathrisanjeewani7737 Жыл бұрын

    Mn ආසම chutiii lassana පවුලක් හැමදාම සතුටින් ඉන්න ❤

  • @pushpahenadeerage5892
    @pushpahenadeerage5892 Жыл бұрын

    Your dream came true❤ wish you a life full of happiness😘 beautiful girl

  • @Ge-eg4fu
    @Ge-eg4fu Жыл бұрын

    අනේ හැමෝට ම තෙරුවන් සරණයි ❤️🙏

  • @Flying_Diary
    @Flying_Diary Жыл бұрын

    බුදුසරණයි චූටි පැටියටයි අම්මිටයි තාත්තිටයි ❤❤❤

  • @imashamadhuwanthi602
    @imashamadhuwanthi602 Жыл бұрын

    බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම ♥️♥️♥️♥️

  • @anomasrimathi1651
    @anomasrimathi1651 Жыл бұрын

    Wow❤ oya dennge vediios hrima lassanayi , ada thamai balanna gaththe , godak beluwa ada, chuti babayi oya dennayi sathutin parissamen inna ❤️👌💕👍❤️‍🔥

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Godak stuthii ape videos balanawata wagema me adaraneeya comment ekata...❤😘oyath parissamen sathutin adaren inn.Budu Saranai 🙏

  • @janithapeiris7621
    @janithapeiris7621 Жыл бұрын

    little baby vare beautiful ❤ girl gorgeous u to happy day good. Blessed family ❤🌸🌸🌸😍⭐️

  • @pradeepkumara2023
    @pradeepkumara2023 Жыл бұрын

    Ammooo video eka babaluwe na thama. Godak dawas balan hitiya oyalawa dakinni adarei godak. Video eka balala thawa comment ekak dannam sathutin inna

  • @malshiimesha2096
    @malshiimesha2096 Жыл бұрын

    chuti mnika budusaranai jesupihitai ❤😘❤️

  • @kaushalyaamarasingha3462
    @kaushalyaamarasingha3462 Жыл бұрын

    අනේ... චුටි මැණික😘 බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම... නංගි දැන් ඔයා ගොඩක් ලෙකු වෙලා... 😘❤️

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    බුදු සරණයි අක්කේ ..❤😘🙏 මම තාම පොඩියිනේ...😁

  • @amidumahesh1949
    @amidumahesh1949 Жыл бұрын

    Ane aki aiya hamadath sathuti jivath chuti patiya okkomata theriwan saranai 🙏🙏💞💞

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 Жыл бұрын

    Good morning anee man dilani satharasinghe kohomada pateyo oyalata Maga balagana hetiya etimm,,,,satutui godaaaakk,,,adarai hamadamath wage,,,chuti manekata,,manikata,,mallita jesu pehitai hamadamath satutin adaran inna ♥️ labewa god ♥️ 🙏 ❤️ blass maneka

  • @chathudissanayake536
    @chathudissanayake536 Жыл бұрын

    Swara mnikht budu saranaii 🙏❤ parissmin inna akke hamoom ❤✨️

  • @nipuniwickramasinghe6005
    @nipuniwickramasinghe6005 Жыл бұрын

    Budu saranyi...sudu manika......❤️❤️❤️

  • @sandusalpitikorala7143
    @sandusalpitikorala7143 Жыл бұрын

    අනේ අදත් උදේ ඇවිල්ලා බැලුවා මන්,හිටියෙ නෑ..දැන් බලද්දි නොටිෆිකේශන් එකක් තිබ්බා,දෝනි මැනික...පරිස්සමින් ඉන්න අම්මි අප්පච්චි එක්ක,බුදුසරණයි..ආදරෙයි ❤️

  • @kaveeshakavindiya7008
    @kaveeshakavindiya7008 Жыл бұрын

    Congratulations 🎊 👏 💐 God bless you

  • @simplynaz4479
    @simplynaz4479 Жыл бұрын

    So lovely to see this beautiful family & god bless ❤

  • @harshijayasinghe5440
    @harshijayasinghe5440 Жыл бұрын

    අනේ චූටි මැණික. බුදුසරණයි පුතේ ❤️❤️ කියන්න වචන නෑ.ගොඩක් සතුටුයි ❤️❤️

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    බුදු සරණයි 🙏 ❤😘😘

Келесі