QnA with Giorno 23 | කවුද මේ Giorno 23 | Love story | Jobs | Ourselves | Education & More | Sinhala

QnA with Giorno 23 | කවුද මේ Giorno 23 | Love story | Jobs | Ourselves | Education & More | Sinhala
⭕Hi....welcome to Giorno 23, If you enjoyed this video do consider to Subscribed our channel...And share with your friends Thank you..
Thank you for checking out our channel
Hope you'll enjoy this video.See you all soon in our next video..
#Giorno23 #Aboutus #Sinhalavlogs #travellersQnA #lovestory #ourselves #jobs#Adayinmylife #adayinmylifesinhala #AdayintheLifeSinhala #SRILANKAN #sinhala #srilanka #italy #travel #srilankancouple #sinhalavlogs #sinhaladayroutine #lovers #lovelycouple #ourlovestory #travel #whoweare #QnA #questionsandanswers #ourlife #story #iphone13promax
✅Welcome to 2022
• WELCOME TO 2022 | HAPP...
✅A Winter day in Abetone in Italy
• A WINTER DAY IN ABETON...
✅Christmas 2021
• CHRISTMAS 2021| WALKIN...
✅A day in the life කුස්සියේ යුද්දේ
• CHRISTMAS 2021| WALKIN...
✅dolomites to piacenza
• Dolomites to Piacenza ...
✅Dolomites අන්තිම දවස අපි ගතකල හැටි..
• Dolomites අන්තිම දවස අ...
✅මෙච්චර ලස්සනද VAL DI FUNES
• ඉතාලියේ FUNES නිම්නය ම...
✅DOLOMITES හි තවත් ලස්සන Lakes 2 ක්
• Another Prettiest Two ...
✅ITALY ඉදන් AUSTRIA ගිය අපේ BIKE RIDE එක
• ITALY ඉදන් AUSTRIA ගිය...
✅VACATION DAY 03.ඉතාලියේ HIKE කරන්න යන්න හොදම තැන.
• VACATION DAY 03|ඉතාලිය...
✅VACATION DAY 02.ඉතාලියේ අපි ගිය සුන්දරම විල
• VACATION DAY 02 ඉතාලිය...
✅VACATION DAY 01..සුන්දර ඉතාලියේ කදු අතරට ගිය ගමන.
• OUR VACATION DAY 01|අප...
✅WATERFALL MALBACCO....අපි ගියා ලස්සන දිය ඇල්ලක් බලන්න.
• අපි ගියා ලස්සන දිය ඇල්...
✅PACK WITH ME.... Vacation යන්න සූදානම් වෙමු.
• VACATION යන්න අපේ සූදා...
✅තවත් ලස්සන දවසක් අපිත් එක්ක.. FORTE DEI MARMI.
• තවත් ලස්සන දවසක අපිත් ...
✅Cinque Terre Day 1
• සුන්දරත්වයෙන් පිරුණු අ...
✅Cinque Terre Day 2
• යමු අපිත් එක්ක CINQUE ...
⭕Our equipment
I phone 13 pro max
Samsung Galaxy s20
DJI OM 4
DJI Mini 2 ( drone)www.euronics.it/dronimodellis...
⭕Follow us
✅FB Page: / travelgiorno23
✅Instagram:
/ _giorno23
...Thank you so much...

Пікірлер: 751

  • @Krishmi2014
    @Krishmi2014 Жыл бұрын

    වෙඩින් එකේ වීඩියෝ එකත් දාන්නකො අක්කී..බලන්න හරිම ආසයි...පිස්සු හැදෙයි ද මන්දා වීඩියෝස් බලලා දැන් නම්...ආදරෙයි අනේ දෙන්නා,තුන් දෙනාටම පැලෙන්න...😘💗

  • @jayalathsoma
    @jayalathsoma Жыл бұрын

    ඔන්න අද එකතු උනේ.මමත් ලංකාවෙ ඔයාලගෙ පැත්තට කිට්ටුව දැන් මෙහෙ ඉන්නෙ.ගොඩක් කල්.සන්තෝෂයි ඔයාල ජීවත් වෙන විදිය දැක්කම.අපිත් ඔයාල වගේ හරිම සහයෝගයෙන් ආදරෙන් ඉන්නවා.බුදු සරණයි ඔයාලට❤❤❤❤❤

  • @pramudithgeesara9302
    @pramudithgeesara9302 Жыл бұрын

    Shook ...ආසාවෙන් බැලුවේ ....ජය වේවා ...නිහතමානී ජීවිත ....

  • @NiwarthanaPriyangani-hi7yj
    @NiwarthanaPriyangani-hi7yj10 ай бұрын

    අනේ ගොඩක් ලස්සනයි අක්කා.හැමදාම ඔය වගේ vedios දාන්න.චූටි පැටියා ලස්සනයි....හැමදාම ඔය වගේ සතුටින් ඉන්න.බුදු සරණයි 🌸😍🖤

  • @SLPCLK
    @SLPCLK2 жыл бұрын

    Congrats bro and sis ! හැමදාම සතුටින් ඉන්න ❤️❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ...❤❤😘😘 ඔයත් හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න .. බුදු සරණයි 🙏

  • @rangikaedirisooriya8134
    @rangikaedirisooriya81342 жыл бұрын

    ඔයාල දෙන්න ගොඩාක් වාසනාවයි. මේහෙම ජීවිතය විදින්න ගොඩාක් අයට අමාරුයී .ඔයාල විදින ජීවිතය තවත් කෙනෙකුගේ ජීවිතයට සතුටක් ආදර්ශයක් ගේනවා.ඒක ගොඩාක් වටිනවා.

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට ...❤❤😘 බුදු සරණයි 🙏

  • @mangalikawanasinghe-tk7uc

    @mangalikawanasinghe-tk7uc

    2 күн бұрын

    4

  • @sanda.one1
    @sanda.one12 жыл бұрын

    FB එකෙන් දැක්කට අදයි YT එකේ වීඩියෝ බැලුවේ 😍ජය වේවා අයියා & අක්කා

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ ගොඩාක් ස්තූතියි මල්ලී ... ඔයාටත් ජයවේවා ...බුදු සරණයි ❤❤

  • @shiromaniperera3859
    @shiromaniperera38592 ай бұрын

    දුවලගෙ videos සියල්ලම වගේ මම බලලා තියෙනව, දුවත් පෙරේරා බව අද දැනගත්තෙ හරිම සතුටුයි තුන්දෙනාටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏🙏🙏

  • @lakshikanirodani220
    @lakshikanirodani2202 жыл бұрын

    Oyala dennawa dakiddi aththatama sathutui nangiyo😍 e kathawa ahala love karannath asa hithuna 😌 hamadama sathutin inna god bless you❤️❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Aneee...... Thank youu Akka.. love youu❤❤ god bless 🙏

  • @prabodhaginige9277
    @prabodhaginige92772 жыл бұрын

    Ahamben dakala channel ekata gihin vedio deka thunak baluwe. Anee harima shoii oya denna. So lovely..❤❤ Be happy forever..😘 Good luck 🥰

  • @shanishanidil7693
    @shanishanidil76932 жыл бұрын

    අද තමයි ඔයාලගේ වීඩියෝ එක දැක්කේ..ඇත්තට ගොඩක් ලස්සනයි..හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලා දෙන්නට..😍😍😘

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට සහ අපිත් එක්ක එකතු වුනාට ...❤❤😘 ඔයත් හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න❤ ..බුදු සරණයි 🙏

  • @Dismigamage
    @Dismigamage2 жыл бұрын

    චුට්ටක් පරක්කු උනා...🥺♥️ හරිම ලස්සන ආදර කථාවක්....❤️❤️❤️ ආදරෙයි දෙන්නටම....😘😘😘 Live එකක් එමු ඉක්මනටම.... Sending lots of love...♥️😍😘

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank youu නංගා ....❤❤ ඉක්මනින්ම live එකක් එන්නම් ... Love u ❤❤❤😘

  • @indifreesia846
    @indifreesia8462 жыл бұрын

    අද තමයි ඔයාලගෙ utube channel එක දැක්කෙ හොද videos ටිකක් දැක්කා subscribe කරා ඔයාලව. ඉදිරි වැඩ කටයුතු වලට සහ channel එකට සුබ පැතුම්.Tante belle cose❤

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Godaak sathutui apith ekka ekatu unata …. Graziee Mille..🥰❤️❤️❤️❤️😍

  • @sandurosarelife7438
    @sandurosarelife74382 жыл бұрын

    Woww,lovely දෙන්නෙක්.....අද තමා ඔයාලගෙ වීඩියෝ එකක් බැලුව ..❤❤

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Aneee….. Godaak stuthiii ❤️❤️❤️❤️ Godak sathutui apith ekka ekatu unata 🥰

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Жыл бұрын

    Stay happy ,safe & healthy nanga & malli.. God bless you ..❤️

  • @shanelaillangarathna9190
    @shanelaillangarathna91902 жыл бұрын

    Awush..congratulations both of you guys..happy to see your success girly..❤️❤️❤️❤️❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so much for this lovely comment .....❤❤😘 Budu saranai 🙏

  • @riha7327
    @riha73272 жыл бұрын

    හරිම ලස්සනයි Love story1.. මේක ගොඩක් ගෑණුළමයින්ගෙ හීනයක්💝🌸

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ ගොඩාක් ස්තූතියි ..❤❤😘

  • @devinomez1227
    @devinomez12272 жыл бұрын

    Vídeo එක නම් නියමයි 👌 💯. තව මේ වගේ එකක් ඉස්සරහට බලන්න ඕනේ..... 🤗. මරැ අනේ Love story එක 🥰. වෙලාව ගියා දැනුනෙවත් නෑ 👌.

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    😍😍 Thank youu මල්ලී ..... ඉක්මනින්ම live එකක් එන්නම්කෝ ❤❤

  • @devinomez1227

    @devinomez1227

    2 жыл бұрын

    @@Giorno23 ඔන්න බලාගෙන ඉන්නේ 🤗

  • @janania_n_j_i08
    @janania_n_j_i08 Жыл бұрын

    Akki aiya oyala dennaga Chanel eka mn Dan dakke oyala denna aththtama maarama lassana couple ekak oyalaga channel ekath ekka issrahatath innawa.. best of luck aiya and akka❤

  • @guvigamage3158
    @guvigamage31582 жыл бұрын

    අද තමයී ඔයාලගේ මේ ලස්සන vlog එක බලන්න ලැබුනේ.🌼💜️🌼 ඔය දෙන්නගේ ලස්සන vlogs සේරම මං අද ඉදන් බලන්න පටන් ගන්නවා.🤗 අක්කා අයියා ඔය දෙන්නටම ගොඩක් ආදරෙයී ❤💚💙 හැමදාමත් සතුටින් ආදරෙන් හොදින් පරිස්සමෙන් ඉන්න.🌸🌸🌸 බුදුසරණයී ඔයාලට 🥰💐💛

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි අපේ vlogs බලනවට සහ මේ ආදරණීය comment එකට ...❤😘 videos බලලා අපිට comment එකක් දාන්නකො නංගා❤ අපිත් ගොඩාක් ආදරෙයි❤ ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් හැමෝම එක්ක ආදරෙන් ඉන්න 😘..බුදු සරණයි 🙏

  • @gayaniudawatte9218
    @gayaniudawatte92182 жыл бұрын

    So nice..first time watched this vlog..keep it up....god bless you both...

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so Much..❤😘 God Bless you..🙏

  • @nirushadilshani8983
    @nirushadilshani89832 жыл бұрын

    අක්කිගෙයි අයියගෙයි වීඩියෝ ගොඩාක් බැලුවා අද.අක්කි කතා කරන විදිය ලස්සනයි ආසයි අහන් ඉන්න..ආදරෙයි ඔය දෙන්නටම❤🌹🌹💞

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගා ...🥰🥰❤❤ අනේ.... එහෙමද 🙈🙈🙈 ආදරෙයි ඔයාටත් ....පරිස්සමෙන් ඉන්න ...😘❤

  • @isharikaumayangani7842
    @isharikaumayangani78422 жыл бұрын

    Congratulations both of you akka & aiyaa අහම්බෙන් ඔයාලාව හම්බ වුණේ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් ඉන්න 💚💚💚💚

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so much Nanga ❤❤ අනේ එහෙමද හරිම සතුටුයි අපිත් එක්ක එකතු වුනාට ❤❤❤ ආදරෙයි ......

  • @hirunisenarathne9740
    @hirunisenarathne97402 жыл бұрын

    නියමයි සදුනි අක්කේ... Sathutin inna dennama ❤️❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank youu Patiyoo ❤❤ Oyt satutin inna hamadama...

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna18312 жыл бұрын

    ගොඩක් ලස්සනයි නංගි මල්ලි ❤️❤️.ආදරේයි.ගොඩක් ලස්සන ආදර කතාවක්.හැම දේකට පිලිතුරු හම්බ වුණා.සතුටින් ඉන්න.හදවතින්ම සුබ පතනවා.අපිට විඩියෝ ගොඩක් ඕන.පරිස්සමින්.ඉතාලියේ අයමත් Corona වැඩි වෙනවා නේද.ගොඩක් පරිස්සම් වෙන්න.දෙන්නටම ගොඩක් ආදරෙයි.💕💕👍👍👍👍👍👍👏👏👏👏👏

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි අයියේ ..ඔව් දැන් අපිත් පරිස්සමෙන් ඉන්නේ.... ඔයත් සතුටින් පරිස්සමෙන් ඉන්න.. ආදරෙයි ❤️

  • @harshiifernando7652
    @harshiifernando7652 Жыл бұрын

    අනේ මම දැනුයි අක්කෙ මේ විඩියෝ එක බැලුවේ ..මගෙ ඇස් දෙකට කදුලුත් ආවා මේක බලලා සතුටට..ඇත්තටම දෙන්නටම ආදරෙයි ස්පේශල් අක්කාට 😁❤💕❤😍💕💕😍💕❤💕 තෙරුවන් සරණයි ..!

  • @sewmini2001
    @sewmini20012 жыл бұрын

    Wooow❤️Hamadama Sathutin Inna Akki and Aiya❤️🌹Akki konde lassanata tiyaganna karana dewal ganath kiyannako Akki kamathi nam❤️

  • @sandunirandima6421
    @sandunirandima64212 жыл бұрын

    ලස්සනම ලස්සනයී..🥰🥰🥰 ආයෙත් බැලුවා. මරු love story එක 🤭. පරිස්සමෙන් ඉන්න අක්කා අයියා. ගොඩක් ආදරෙයී..♥️♥️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි පැටියෝ ...❤❤ ඔයාලත් පරිස්සමෙන් ඉන්න ආදරෙයි 😘😘

  • @devinomez1227
    @devinomez12272 жыл бұрын

    ලස්සනයි Video එක 👌 💯. තව ඉස්සරහට මේ වගේම ලස්සන Videos ටිකක් නෙමෙයි ගොඩාක් කරමු 🤗. "මිනිසෙකුගේ සිතට සහ මුහුණට සිනහවක් සේම සතුටක් ගෙන එන්නට හැකි පුද්ගලයන් සුලභය" හැමදාම සතුටින් හිනාවෙලා ආදරයෙන් ඉන්න 🤗 ❤. Love You සදූ අක්ක & දනූ අයිය ! 🥰

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි මල්ලියා ... අපිට පුලුවන් විදියට ඔයාලට සතුටු වෙන විදිහට videos ගේන්නම් ❤️😘😘 ආදරෙයි .....

  • @devinomez1227

    @devinomez1227

    2 жыл бұрын

    @@Giorno23 Thank you so much ඔයාල දෙන්නටම 🤗🥰😘💓💯

  • @shakilamalki8510
    @shakilamalki85102 жыл бұрын

    මම අද මුලින්ම බැලුවේ මේ channel එක.අක්කා ගොඩක් open වගේම හරිම cute.බොරු සෝබන නෑ.අයියත් හරිම ඩීසන්..nice cuple

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට සහ අපිත් එක්ක එකතු වුනාට ❤❤😘 බුදු සරණයි 🙏

  • @gayu429
    @gayu4292 жыл бұрын

    Thank you for giving a requested video 💕👍🥰 Best wishes for your channel 👍

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Your welcome .... Thank youu so much❤️❤️ 👍👍

  • @sachinthyasandamith6451
    @sachinthyasandamith64512 жыл бұрын

    You've got so humble and genuine personalities.. ♥ I really love that. Also a sweet love story. 💕Watched without skipping a single second. You have another big fan now. waiting for more..

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so much Brother ...❤❤😘

  • @sachithrasewwandi5328
    @sachithrasewwandi5328 Жыл бұрын

    අහම්බෙන් අද තමයි ඔයාලව හම්බඋනේ... හරිම ලස්සනයි. 😍

  • @niroshadamayanthi5446
    @niroshadamayanthi5446 Жыл бұрын

    Hari lassana story eka..dennama lassanai..sathutin inna❤❤❤❤❤

  • @navindiwinshika562
    @navindiwinshika5622 жыл бұрын

    අක්කී ගෙ විඩියෝ එකක් අද තමයි බැලුවෙ..හරිම ලස්සනයි ඔයා ලා දෙන්නම........මං ආස උනා අක්කි ඔයා ගෙ විඩියෝ වලට....😍😍

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Anee…. Godaak Stuthiii Nangaaaa….. ❤️❤️😘😘 Harima sathutui apita ekka ekathu unata 🥰🥰😘😘

  • @dinuriprabodha9551
    @dinuriprabodha95512 жыл бұрын

    Akka Ada thama channel eka dakke 😍 harima aasa hithuna ❤️ math enna inna Italy 🥰 parissamin sathutin inna akke oya wagema 🌹Budu saranai dennatama.

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Godak sathutui patiyo apita ekathuwunata.... oyath hemadama sathutin parissamen inna...Budu saranai.. ❤❤😘

  • @travel3905
    @travel3905 Жыл бұрын

    Ada thama oyalage channel eka hambune aiye akke. Channel eka adaraneeyawa karagena yanawa ❤️😍🔥 subapathum ❤️

  • @charinduliyanage9224
    @charinduliyanage92242 жыл бұрын

    lovely couple...thankyou ayye akke godak couple walata oyala wage jivithe vidinna motivation ekak denawata mehema video dala..

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට ... ❤❤😘 අපි දෙන්නා හරි ආසයි හැමෝම සතුටින් ඉන්නවා බලන්න මල්ලි .. හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න .. බුදු සරණයි 🙏

  • @dilrukshikanadeeshani5629
    @dilrukshikanadeeshani5629 Жыл бұрын

    මන් අද අහම්බෙන් දැක්කෙ අනේ අක්කි අය්යා අනේ ඔයාලා දෙන්නගෙ බබා ගොඩාක් ලස්සනයි ඔයාලා හරි නිහතමානී පවුලක් අනේ ඔයාලගෙ පවුලට ඇස් වහක්නම් වදින්න එපා ඔයාලගෙ වීඩියෝ මාත් අද ඉදන් බලනවා හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤️😘😍😍😍🙏🙏

  • @thakshiladilhani6705
    @thakshiladilhani6705 Жыл бұрын

    අම්මෝ අක්කි ලව් ස්ටෝරි එකනම් ගොඩාක් ලස්සනයි නවල්වල විතරයි මන් ඔහොම සප්‍රයිස් දෙනවා දැක්කේ ♥️ අයියත් මාර සප්‍රයිස් තමයි දෙන්නේ ගොඩක් ලස්සනයි දෙන්නම 😍 අහම්බෙන් වීඩියෝ එකක් දැකලා තමයි බලන්න ගත්තේ අක්කිගේ වෙඩින් එකේ වීඩියෝ ටිකක් බැලුවා අක්කිගේ ඩාන්ස් එක සුපිරි ඉතින් හැමදාම ඔහොම ලස්සනට ආදරෙන් ඉන්න ඉන්න කියල මං හදවතින්ම ප්‍රාර්තනා කරනවා ගොඩක් ආදරෙයි ♥️♥️😍

  • @Sayuri4287
    @Sayuri4287 Жыл бұрын

    අහම්බෙන් හම්බුනේ අක්කේ ඔයාලව❤ අනේ හරිම සතුටුයි..අපේ රටේ අය ඔහොම සතුටින් ඉන්න එකට පරිස්සමෙන් ඉන්න දෙන්නම

  • @Giorno23

    @Giorno23

    11 ай бұрын

    ❤️❤️❤️

  • @rashmiperera2948
    @rashmiperera29482 жыл бұрын

    Harima lassanai akke..❤️‍ada thamai bluwe vlog eka.. aiyai akkai dennama shoi..😊 parissamin inna.🤗

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Godak sthuthi Nangi me lassana comment ekata.. ❤😘 oyath parissamen sathutin inna❤

  • @isurisenarath9240
    @isurisenarath92402 жыл бұрын

    මම ඔයාලට ඇඩික්ට් වෙලා හරිම ලස්සනයි අක්කි අයියා සෝ ස්වීට් කපල් 😘❤ පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම 😘😍

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    🙈❤❤😘💐

  • @maleefdo8699
    @maleefdo8699 Жыл бұрын

    Ane harima ලස්සනයි ,

  • @hansikageethangani7687
    @hansikageethangani76872 жыл бұрын

    තෙරුවන් සරණයි දෙන්නටම ගොඩක් සතුටුයි ඔයාලගේ චැනල් එකටත් සුභ පැතුම් ජය වේවා

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ..... ❤🥰🥰 ජයවේවා ....👍

  • @rupikaperera1512
    @rupikaperera15122 жыл бұрын

    හරිම ලස්සනයි ඔයාලගෙ love story එක.හැමදාම ඔය වගේම ඉන්න.

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ...❤❤😘 ඔයත් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න . බුදු සරණයි 🙏

  • @user-ur3vc5ru2r
    @user-ur3vc5ru2r11 ай бұрын

    Oyalage vedios Harima lassani adarei godaaak

  • @rusirukaveen
    @rusirukaveen2 жыл бұрын

    Math ada oylge videos balnna gththe🥰 interesting ❤️❤️❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි සහෝදරයා ..❤❤😘 බුදු සරණයි 🙏

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 Жыл бұрын

    Harima lssna video ekk..asawen baluwa akki.me chanel ek blnn ptn gtta dwse idla mn oyala dennta gdk adrei.hriyt mgem aiyai akki wge.chuti patiyth lgdim ekthu unhm e adre twa twth wdi wei.🤗❤️

  • @thilinikulathunga1471
    @thilinikulathunga14712 жыл бұрын

    හරිම සුන්දර ජීවිතයක් 😘❤️❤️ හදවතින්ම සුභ පතනවා ඔබ දෙපලට😍

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ ගොඩාක් ස්තූතියි ...🙏🥰🥰❤❤

  • @kaveeshagayshan1735
    @kaveeshagayshan1735 Жыл бұрын

    Ane akki harima shok mn hadma akkilge vedio bluwath ada thmai comment karnne.oya 2nna ekta ekthuwela kma hadna widiha harima asa hithenwa

  • @saliyamali1099
    @saliyamali1099 Жыл бұрын

    Me video eka baluwe adaa❤️❤️

  • @hirubagya4115
    @hirubagya41152 жыл бұрын

    අහම්බෙන් දැක්කෙ ඔයාලගෙ විඩියො.යුටුබ් එකෙ මෙතෙක් දැක්ක කපල්ස්ලගෙ විඩියො වලින් දැකපු නිහතමානිම සරළ කපල් එක.දැකිමත් සතුටක් .හැමදාමත් සතුටින් ඉන්න.බුදුසරණයි.

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ .... ගොඩාක් ස්තූතියි ....❤🥰 ඇත්තටම මේ වගේ ආදරණීය comments දකිද්දී හිතට පුදුම සතුටක් දැනෙනවා .....ඔයත් හැමදාම සතුටින් ඉන්න ....බුදු සරණයි 🙏 ආදරෙයි ❤️ 🥰🥰❤❤😘😘😘

  • @dewnianjali4866
    @dewnianjali48662 жыл бұрын

    Woow akki..mama අහම්බෙන් dakke oyalage video eka..A beautiful couple 💑 .....hamadama sathutin inna labenna one...

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you So much Nanga...❤❤😘 oyath sathutin parissamen inna..

  • @tharukadushantha4953
    @tharukadushantha49532 жыл бұрын

    දිගටම කරගෙන යන්න අක්කා & අයියා

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි මල්ලි...❤❤

  • @ruwandimakumari3973
    @ruwandimakumari39732 жыл бұрын

    Oyalage video eka ada thamai baluwe akki..harima sathutui oyala hithana vidiha gana.❤

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගා මේ ආදරණීය comment එකට ...❤❤😘 බුදු සරණයි 🙏

  • @thilinimadushani5821
    @thilinimadushani58212 жыл бұрын

    Math ada thamai oyalage video balanna gaththe..aththtama lassanai...oyalage pera pin nisa labunu dewal...apith asawen balanawa..sathutin inna oyala dennama...bs

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Godaak stuthii ape videos balanna gaththata .... 🙏🥰 oyala sathu wenawanam apita one eccharai... parissamen sathutin inna බුදු සරණයි 🙏 ❤🥰🥰😘😘

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani15162 ай бұрын

    Godak dawas idala oyalage videos beluwa. Baby chuti menika Nisa godak asa hithuna balanna. Ada video aka harima lassanai ❤❤❤❤❤❤

  • @vimujayawardena4861
    @vimujayawardena48612 жыл бұрын

    ලස්සනයි,ගොඩක් වාසනාවන් family එකක් ❤

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ...❤❤😘😘

  • @trisholidias1736
    @trisholidias17362 жыл бұрын

    Hii akki and aiya......ada thamai Oyalage video hambune okkoma eka digatama blnwa.......Good luck adareiiii ❤️❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Hii… Nanga ❤️❤️ Harima Satutui apith ekka ekatu unata 🥰 adareii ❤️

  • @senalpeiris7724
    @senalpeiris7724 Жыл бұрын

    woooooow lassani dennma god bless...... ada set une Channel eka good luck you too....

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    ❤❤😘😘

  • @Yenu912
    @Yenu912 Жыл бұрын

    Congratulations both of you❤️❤️ Love you both❤️❤️😍

  • @dewapuragehansamali927
    @dewapuragehansamali9272 жыл бұрын

    Lassana couple ekak nisa beluwe.. adamai oyalge KZread channel eka dekke.. thank you Italy gena vedios krnwata.. Oyalge job ekath marune.. sathutin inna.. theruwan saranai..❤❤❤

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Godaak stuthii apith ekka ekatu unata. Oyat satutin inna hamadama. Teruwan Saranai! ❤️❤️❤️❤️

  • @nathashaaaron2263
    @nathashaaaron22632 жыл бұрын

    අද තමයි ඔයාලගේ වීඩියෝස් බලන්න ගත්තේ..හරිම ලස්සනයි.ඔක්කොම වීඩියෝස් දැන් එක දිගට බලාගෙන යන ගමන් 😍❤ දෙන්නටම ජේසු පිහිටයි! 😌❤

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ.... එහෙමද 🥰🥰... ගොඩාක් ස්තූතියි .... ආදරෙන් පිලිගන්නවා 🙏❤ ජේසු පිහිටයි..... පරිස්සමෙන් ඉන්න ....

  • @anugirl_01
    @anugirl_012 жыл бұрын

    soo lovely akka & aiya ❤ oya dennama godak lassanai ❤ Thank you meh lassana videos walta ❤ digatama balanawa ❤ stay safe akki & aiya ❤

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Godak sthuthi me adaraneeya comment ekata saha ape vlogs balanawata❤❤😘

  • @anjalijayasekara2953
    @anjalijayasekara29532 жыл бұрын

    Balapu palaweni video eka.. harima lassanai.. ♥️♥️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ..... ගොඩාක් ස්තූතියි 🙈🥰❤❤

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu5292 жыл бұрын

    හරිම ලස්සන ආදර කාතාවක්.ඔය දෙන්නා හරිම ලස්සනයි.හැමදාම ඔය වගේ ගොඩාක් ආදරේන් ඉන්න ලැබේවා.බුදු සරණයි .🙏🙏🙏❤️❤️❤️❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට ... ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න . ❤😘 බුදු සරණයි 🙏

  • @nadishaniperera4542
    @nadishaniperera45422 жыл бұрын

    After see your one video. I watched all previous videos. Very very very beautiful. Love you lot nangi and malli.

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Aneee thank you so much❤️❤️😘 Akka....love you 🥰😘😘😘

  • @rashmiprabodha8784
    @rashmiprabodha87842 жыл бұрын

    Akki thawa hair care routine beauty routine danna videos oyage ❤️❤️🌸

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    හරි නංගා මම ඉස්සරහෙදි ගේන්නම් vlog එකකින්...❤❤😘

  • @geethmakavishka1885
    @geethmakavishka18852 жыл бұрын

    අහම්බෙන් හමුවුණු video ekak Akki & Aiya oyala denna harima lassanaii Adarei godaariyakk 😍😍😘 den hema video ekak balanna hithuwaaa 😍😍

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ.... ගොඩාක් ස්තූතියි නංගා .... 😘😘❤❤😍😍🥰🥰🌹

  • @geethmakavishka1885

    @geethmakavishka1885

    2 жыл бұрын

    😘

  • @amidumahesh1949
    @amidumahesh1949 Жыл бұрын

    Hari lassanaii kathawa hamadamath adaren sathuti jivath wenna budu saranaii oyala dennata 💞💞

  • @maheshjayaweera6672
    @maheshjayaweera66722 жыл бұрын

    එල කිරි මචන්, පට්ට සතුටුයි, ❤

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි මචන් .... ❤❤👍

  • @sandunibandara4411
    @sandunibandara44119 ай бұрын

    Ane hariima lassna video ekak.. Akkilage love story eka hariima lassanai.. Akki aiyai hariima lassanai.. Awankai... Hinawa 2gema lassanai.. E hinawa tama chuti manikatah awlla tyenne... Oyala 3ta teruwan saranai akki.... ❤❤❤

  • @rosesaparamadu8365
    @rosesaparamadu8365 Жыл бұрын

    හරිම ලස්සනයි ලගදි තමයි අහම්බෙන් දැක්කේ ඉතින් සුබ පතනවා සතුටින් නිදහසේ ඉන්න ලැබේවා කියලා ❤️♥️🌹🌹

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට සහ මේ ආදරණීය comment එකට ..❤😘 සතුටින් ආදරෙන් ඉන්න .බුදු සරණයි 🙏

  • @ruhansa7174
    @ruhansa71742 жыл бұрын

    Wow lovely couple akki. You and aiya made for each other. May god bless both of you 💗

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so much .. 🙈❤😍😘 God bless Nanga..❤

  • @rasikaamarawickrama7254
    @rasikaamarawickrama72542 жыл бұрын

    හරිම ලස්සන ආදර කතාවක් ඔයාල දෙන්නටම බුදු සරනයි

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි Aunty.. බුදු සරණයි ..❤❤

  • @hoshadisandalika8838
    @hoshadisandalika88382 жыл бұрын

    Anee hari shookk oyala denna ..♥♥wish krnwa oyala dennta oylge future ekata😊😊

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි.....🙈🙈❤😘 බුදු සරණයි 🙏

  • @dinudeshani5653
    @dinudeshani56532 жыл бұрын

    අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කේ... අනිත් වීඩියෝස් ටිකත් බලන්න ආස හිතුනා. ඔයාලගෙ චැනල් එකට ආදරෙන් විශ් කරනවා. ❤🥰

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට සහ අපිත් එක්ක එකතු වුනාට ....❤❤😘😘 ආදරෙයි ❤️ බුදු සරණයි 🙏

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 Жыл бұрын

    හරිම ලස්සනයී ඔයාලගේ විඩියෝ එක .මම පලවෙනි වතාවට ඔයාලාගේ විඩියෝ බැලුවේ .ගොඩාක් ලස්සනයී .බුදු සරනයී .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට සහ අපිත් එක්ක එකතු වුනාට ..❤ සතුටින් පරිස්සමෙන් ඉන්න . බුදු සරණයි 🙏

  • @udarichathurika9758
    @udarichathurika97582 жыл бұрын

    First time ada oyalage video ekak baluwe n this is my first comment for u. Both ur a very Sweet couple. Denna Hamadama oyawagema aadaren sathutin inna. ♥️♥️♥️♥️♥️ god bless n triple gem bless you 😇😇😇💐💐💐💐💐💐🌈🌈

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Ape videos balanawata Saha me Adaraniya comment ekata Godak Sthuthi…❤️😘 parissamin sathutin hamadama inna…Budu Saranai..🙏🏻❤️

  • @udarichathurika9758

    @udarichathurika9758

    2 жыл бұрын

    @@Giorno23 sending lots of love to both of you 💖💖💖💖💖💖💖💖oyala dennath parissamin inna. life long godak sathutin e wagema so beautifully, healthy loverbel married life ekak gathakaranna hadawatinma blessings send karanawa. Take care both of you loverly friends God bless n triple gem bless you 👍🌈💐💐💐♥️♥️♥️♥️♥️😍😍😍😇😇🙋‍♀️

  • @pasindusenanayake1179
    @pasindusenanayake11792 жыл бұрын

    අද Insta එකේ ඔයාලගෙ trailer එකක් දැකලා තමයි channel එක බැලුවේ 🥰හරිම ලස්සනයි channel එක කරනවා 🥰💖 ඒ love story එකනම් film එකක් වගේ තියෙන්න ඇති 🌚😍 ඉස්සරහටත් ලස්සන vlogs ගේන්න අයියා & අක්කි congratulations❤️✨

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Anee…… Godaak Stuthiii Malliya apith ekka ekatu unata 🥰❤️❤️ Aniwaryenma issarahatath oyalata balanna lassana vlogs api aran enawa❤️❤️ much love

  • @pasindusenanayake1179

    @pasindusenanayake1179

    2 жыл бұрын

    @@Giorno23 prissmt inna දෙන්නම ❤️✨

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    @@pasindusenanayake1179 🙏🏻🙏🏻❤️❤️

  • @dulanisilva6177
    @dulanisilva61772 жыл бұрын

    Harima humble couple ekak...aderen inna couple ekak..god bless you both... stay happy forever ❤️

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට ..හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න .❤❤😘 God bless you... 🙏❤

  • @thanujaudukalage875
    @thanujaudukalage8752 жыл бұрын

    Perfect couple ...both are really nice ❤️ stay bless forever 😊💐💐

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so much ..❤❤😘 Budu saranai 🙏

  • @udanisathsarani7598
    @udanisathsarani75982 жыл бұрын

    මම අද තමයි ඔයාලගෙ වීඩියෝ එකක් බැලුවෙ මුල් වතාවට. අක්ක ගොඩක් ලස්ස්නයි. අද ඉදන් ඔක්කොම වීඩියෝ බලන්න ඕනි.♥️ nice couple 😁

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Anee… Godaak Stuthiii Nanga ❤️❤️😘😘

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna18312 жыл бұрын

    බර බිසී අද බලලාම කමේන්ට් කරන්නම්...❤️❤️👍👍👍👍👍👍

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Ok aiya , balalama comment karannako ❤😊

  • @aslamkiyabdeen
    @aslamkiyabdeen2 жыл бұрын

    Beautiful Video. Enjoyed it. All the best for all your endeavors. What is the editor that you'll use to make this video?

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so much ..❤😘 premiere pro

  • @chirantha3656
    @chirantha36562 жыл бұрын

    Wow.. Beautiful love story 💜✨

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank youu so much❤️❤️ ....

  • @kaveeshiamandaya354
    @kaveeshiamandaya3542 жыл бұрын

    So lovely akki & aiya ❤️🥰 Oya denna godak lassani 💕♥️ Budu saranai 🙏🌍

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගා...❤❤😘 බුදු සරණයි 🙏

  • @thilinimadushika3861
    @thilinimadushika3861Ай бұрын

    Nangigei malligei video eka baluwe ada as wahak kata wahak wadinna epa hamadama sathutin inna oya wage adarayak hamotama labenne na ekatath wasanawa thiyenna one ❤

  • @dinushkahimesh9139
    @dinushkahimesh91392 жыл бұрын

    ඒක මරූ 😙😍

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    😍😍❤

  • @lakshikaherath2379
    @lakshikaherath23792 жыл бұрын

    Ad tm bluwe video eka. Much love akki. 😍💓

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ...❤❤😘😘 ආදරෙයි ...❤ බුදු සරණයි 🙏

  • @Yasasmi31
    @Yasasmi312 жыл бұрын

    Wow akki & aiya oyala dennma shoii 😍🌸💟

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Anee...... Thank you Patiya.. ❤❤😘

  • @upadhyadissanayaka2544
    @upadhyadissanayaka25442 жыл бұрын

    It's been about two days since I last watched your channel..I'm so glad you share your experiences with us...My mother also likes you two..I also want to say the same thing Akki you are lucky to have a good husband like and also ayya you are lucky to have a beautiful wife ..Congratulations to both of you on your future..Stay safe..love you both..❤

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Thank you so much for this lovely comment ....❤❤🙈😘 what is your Mother's name Nanga..? Stay safe n take care... Love you....❤❤

  • @upadhyadissanayaka2544

    @upadhyadissanayaka2544

    2 жыл бұрын

    @@Giorno23 She is Chandhani ❤

  • @chamieayupala3342
    @chamieayupala33422 жыл бұрын

    Ciao come stai ? Very beautiful couple ❤ this is the first video I have watched your vlog . My husband also in Italy and soon I hope to come Italy..... stay safe both of you !!!

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Ciao.... ❤ Noi stiamo benissimo .. come stai..? Thank you so much..❤😘 ඔයාටත් පුලුවන් තරම් ඉක්මනින් Husband ලගට එන්න ලැබෙන්න කියලා අපි දෙන්නා ප්‍රාර්ථනා කරනවා ....❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ... ආවහම හම්බවෙමුකෝ...😘 බුදු සරණයි 🙏

  • @sew3387
    @sew33872 жыл бұрын

    Ada thamai video ekak dakke😍harima nihathamani,lassana couple ekak🤗💖

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ...❤😘පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏

  • @nishithirajapaksha1440
    @nishithirajapaksha144011 ай бұрын

    Today is the day I started to watch this channel❤ and u guys are super ❤

  • @Giorno23

    @Giorno23

    11 ай бұрын

    Hii aneee thank you so much ❤️😘

  • @thusharadesilva124
    @thusharadesilva1242 жыл бұрын

    Meka mn duwage balapu first video eka... harima lassanai duwa videos okkoma... all d best 🤩🤩🤩

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    අනේ ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට .. ආදරෙයි ❤️❤😘 බුදු සරණයි 🙏

  • @hansikageethangani7687

    @hansikageethangani7687

    2 жыл бұрын

    තෙරුවන් සරණයි දෙන්නටම ඒ වගේම ඔයාලගේ චැනල් එකටත් සුභ පැතුම් ගොඩක් සතුටුයි ඔයාලගේ වැඩසටහන් අපි බලනවා ඔයාලා කතානියා sisiliya ට ආවොතින් අපිට කතා කරන්න ඔයාලට වීඩියෝ එකක් කරන්නලස්සන තැන් තියෙනවා තෙරුවන් සරණයි දෙන්නටම

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    @@hansikageethangani7687 ගොඩාක් ස්තූතියි ..❤❤😘 අපි ආසවෙන් ඉන්නෙ sicilia එන්න.. අනිවාර්යයෙන්ම එද්දි කියන්නම් ... තෙරුවන් සරණයි 🙏

  • @kaveeashamadhubhashini1703
    @kaveeashamadhubhashini17032 жыл бұрын

    Oyalage balana palaweni video eka.lassana adara kathawak🤩❤️ hamadama thawath adaren sathutin inna.😍😘

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    බොහොම ස්තූතියි 😊 අනේ එහෙමද .. ගොඩාක් ආදරෙන් පිලිගන්නවා ඔයාව❤❤❤ ඔයත් හැමදාම සතුටින් ඉන්න 😊😊

  • @kaveeashamadhubhashini1703

    @kaveeashamadhubhashini1703

    2 жыл бұрын

    @@Giorno23 kia ora ayubowan yt channel eke video ekaka oyala denna ganath kiyala thiyenawa.❤️😘🤩😍 shok akki oyala denna aththatama😘😘😘

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    @@kaveeashamadhubhashini1703 ow nanga, අපිත් උදේ kia ora අක්කගෙ video එක බලද්දි තමයි දැක්කෙ, අපිට ගොඩාක් සතුටු හිතුන... හරිම නිහතමානී චරිතයක් 😊😊 ඔයාටත් ගොඩක් ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට ❤❤❤ ආදරෙයි........

  • @sameeramadusanka3230
    @sameeramadusanka32302 жыл бұрын

    Interesting love story, Good luck to you both 😍

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    🙈🙈 Thank you so much ..❤❤😘😘

  • @tharikagamage3644
    @tharikagamage36442 жыл бұрын

    1st time i saw ur videos...u guys are so sweet..stay happy always and blessed..🥰😘

  • @Giorno23

    @Giorno23

    2 жыл бұрын

    Anee thank you so much❤️❤️😘 stay safe and happy ....tc 🙏❤

Келесі