Traveling as a Family for the first time 🇱🇰 🇮🇹 | චූටි මැණිකගෙ පලවෙනි Flight එක | පවුලේ අයව පුදුම කරා

Traveling as a Family for the first time 🇱🇰 | චූටි මැණිකගෙ පලවෙනි Fligt එක | අපේ පවුලේ අයව පුදුම කරා
#family #familyvlog #travel #familytime #lifestyle #sinhala #traveltosrilanka #travelling #flightexperience #familytime #firstexperience #travelvlog #happiness #srilankan #srilankancouple #babygirl #familygoals

Пікірлер: 582

  • @user-bu3es6nj4s
    @user-bu3es6nj4s9 ай бұрын

    මව් සෙනෙහස පිය සෙනෙහස පරද්දන්න මේ ලොකේ කාටවත් බෑ....❤❤❤

  • @user-xm3sz4bm9k
    @user-xm3sz4bm9k11 ай бұрын

    අනේ හරිම ලස්සන ආදරනිය Family එකක් ❤❤❤ බලන් ඉන්න ආසයි... වෙනමම ලෝකේකට ගියා වගේ...💖

  • @shanthimuniyandi2775
    @shanthimuniyandi2775 Жыл бұрын

    ඔයාලා හරිම ආදරනීයයි අනේ ආදරේ සතුට බබා ඵක්ක ඔයාලා හැමදාම ඒ විදියටම ඉන්න ලැබෙන්න ඕන බබා ඵයාගෙ තාත්තා වගේමයි වැඩියෙන් පේන්නෙ ඔයාලට බුදුසරණයි දෙවි පිහිටයි ❤❤❤🎉🎉🎉

  • @gamimghiruyt3496
    @gamimghiruyt349610 ай бұрын

    චූටි මැණික හරිම ලස්සනයි තව විඩියො දාන්න

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Жыл бұрын

    හරිම ලස්සන වීඩියෝ එකක් .නංගීගේ තාත්තා මුණ ගැසීම,අම්මා පුදුම කිරීම,මල්ලී ,ආච්චී අම්මාට දෙපා අල්ලා ,දණ ගසා වැදීම ඇස් දෙකට කදුලු ආවා .චූටි මැණිකගේ සුරතල් හිනාව වීඩියෝ එක තවත් ලස්සන කරා.ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .❤❤❤❤❤❤❤❤

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Aneee Godaak stuthiii Akka ❤❤❤❤❤ Anee 🥹🥹🥹🥹 ❤ Budusaranai akka 🙏🏻🙏🏻

  • @pramilanishani8810
    @pramilanishani88107 ай бұрын

    අනේ...ආයේ ආයේ බලන්න හිතෙන video එකක්❤️❤️😍

  • @salanimalsha2693
    @salanimalsha2693 Жыл бұрын

    මගේ හස්බනුත් ඉතාලියේ ඉදන් මේ සිකුරාදා ලංකාවට එනවා😍 ආසාවෙන් මග බලාගෙන ඉන්නේ😍😍

  • @pathmamayadunna4309

    @pathmamayadunna4309

    Жыл бұрын

    😅😅😮😅😅😅😅😮😮😅😅😅😅😮😮😮😮

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    🥰

  • @inokalakmali2868

    @inokalakmali2868

    Жыл бұрын

    හස්බන් ආවද

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Aneee ❤❤ tamange aya laga iddi danena satuta kiyanna wachana na 🥹🥰🥰

  • @nishanthapannala5324

    @nishanthapannala5324

    Жыл бұрын

    Good luck.

  • @hirushi2357
    @hirushi235711 ай бұрын

    අද තමයි අක්කී ඔයාලගෙ වීඩියෝ එකක් මුලින්ම බැලුවේ.ඔයා හරි ලස්සනයි අක්කී.චූටි මැණිකත් ශෝයි.❤

  • @kumiiRathnayaka9109
    @kumiiRathnayaka9109 Жыл бұрын

    ඇත්තටම ගොඩක් සතුටුයි අද වීඩියෝ එක දැකලා. 😍සතුටුයි වගේම අක්ක තාත්තව දැකලා අඩනකොට ඇත්තටම නොදැනිම ඇස් වලට කදුළු ආවා...🥺 එහෙනම් සතුටින් පරිස්සමින් vacation එක enjoy කරන්නකො ඔයාලා. බුදුසරණයි හැමෝටම♥️🌻🦋

  • @rajikalasanthi4716
    @rajikalasanthi471611 ай бұрын

    මම වීඩියෝ බලන්න ගත්තේ ශැඩෝ අක්කගෙන් දැන ගත්තම අනේ බලපු ව්ලොග් දෙකම බැලුවේ කදුළුත් පෙරාගෙනමයි 😢❤

  • @HmNadeeka-je2gm

    @HmNadeeka-je2gm

    3 ай бұрын

    Me too ❤

  • @HmNadeeka-je2gm

    @HmNadeeka-je2gm

    3 ай бұрын

    Me too

  • @Senz-006

    @Senz-006

    2 ай бұрын

    ​@@HmNadeeka-je2gmQqq

  • @nirushadilshani8983
    @nirushadilshani8983 Жыл бұрын

    අනේ අක්කිගෙ අම්මගෙ සතුට.අපේ චූටි මැනිකව අම්මා අතට ගත්ත වෙලේ මගෙ කකුල් දෙකත් වේව්ලුවා ඇත්තමයි.ඒ සතුටට.අයියලාගෙ අම්මත් එහම්මම තමයි එයාලගෙ සතුට.❤❤❤❤❤ ආදරෙයි හැමදාමත් පුංචි පව්ලට.තෙරැවන් සරනයි.සතුටින් ඉන්න...

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    🥹🥹🥹adarei Nanga… Teruwan Saranai 🙏🏻🙏🏻🥰🥰❤️❤️

  • @OurLifeInItaly
    @OurLifeInItaly Жыл бұрын

    අම්මෝ ...බලාගෙන හිටියේ Video එකක් දානකන්...හරිම ලස්සනයි ..ඔයාලගේ පුංචි පවුලට බුදුසරණයි ❤අනේ අක්කී ඉක්මනට තව video එකක් ඕනේ ☺️

  • @k.e.m.h6834
    @k.e.m.h6834 Жыл бұрын

    චූටි මැණික අනේ හරිම cute ගොඩක් ආදරෙයි පැටියෝ..💎💕💕💕 බුදු සරණයි...🤗

  • @hashinibopearachchi1122
    @hashinibopearachchi1122 Жыл бұрын

    අනේ හරිම ලස්සන වාසනාවන්ත පවුලක් අක්කී..බුදු සරණයි ඔක්කොටොම ❤❤❤❤

  • @vishnawoda6212
    @vishnawoda6212 Жыл бұрын

    අනේ පුංචිත්තී🥺🥺එයානම් හරීම cute අක්කා😘😘ආදරෙයි ඔයාල තුන්දෙනාටම පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාමත් 😘💓💓

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Aneee Adarei Nanga ❤❤❤❤ parissamin inna oyath Budusaranai 🙏🏻🙏🏻❤️😘

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k Жыл бұрын

    හැමෝටම ලස්සන හිනාවක් පෙන්නනවා චුට්ටියා.. ♥️ පරිස්සමින් ඉන්න අක්කි අයියා & චූටි මැණික.. much lv.....god bless you all....♥️

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Aneee ❤❤ ow nanga hamoma ekka hina wenawa 😊😊😊 much love 💕 god bless you too😊❤🙏🏻

  • @dilrukshl
    @dilrukshl Жыл бұрын

    කවුරු උනත් මොන රටක් උනත් 🇱🇰 යනවා දකිද්දි අපේ හිතටත් මරම සතුටක් දැනෙන්නේ ❤❤❤ රට ඉන්න සියලුම දෙනාටම ඉක්මනටම 🇱🇰 යන්න ලැබෙවා❤❤❤❤ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    ඇත්තටම ඔව් මාරම සතුටක් දැනෙන්නෙ ..❤😘 අපිත් ප්‍රාර්ථනා කරනවා එසේම වෙන්න කියලා ..🇱🇰❤ පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න . තෙරුවන් සරණයි 🙏

  • @user-ge8qw1yc9p

    @user-ge8qw1yc9p

    10 ай бұрын

    🙏🙏🙏

  • @chinthasenadira3220
    @chinthasenadira3220 Жыл бұрын

    Ane hari ලස්සනයි ,balanna asayi ,oyalage sathuta .

  • @pradeepasilva8586
    @pradeepasilva8586 Жыл бұрын

    තෙරුවන් සරණයි පුතේ okkotama හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤

  • @user-ir4yn4in1w
    @user-ir4yn4in1w5 ай бұрын

    හරිම ලස්සන ආදරණීය family එකක් ..budu saranai

  • @channalaleen3527
    @channalaleen3527 Жыл бұрын

    Vlog filled with love and warmth !!!! දෙමාව්පියෝ නැති අපි වගෙ අයට හරිම හැගිම් බර වෙනව ....

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    අනේ...😔❤ආදරෙයි ...❤😘

  • @shiranisilva4746
    @shiranisilva4746 Жыл бұрын

    Apitath harima sathutui .parissamin sathutin inna...oysla hamotama budusaranai....

  • @antdigifam
    @antdigifam Жыл бұрын

    අද vlog එක හරිම heart touching . 🥹🥹😭😭 අවුරුදු ගානකින් අම්මලා තාත්තලා ගාවට යනකොට තියෙන සතුට.! 🥹 අපිත් ඉක්මනටම ලන්කාවට යන දවස් එනකන් ඇගිලි ගැන ගැන ඉන්නෙ. 🙏🏻 Hope you spent a lovely time with your fam.

  • @chandraalwis3874

    @chandraalwis3874

    9 ай бұрын

    තොපිට පිස්සුද මේවටත් කමේට් දාන්න අතින් සල්ලි දිලා මොකක්ද කර ගත්තා වගේ😂😂😂

  • @menakamathangaweera9898
    @menakamathangaweera9898 Жыл бұрын

    What a fab video. Love all the surprises. Chooty Manika was so well behaved throughout the journey!! God Bless her. Do hope it was one amazing holiday!! Take care Guys. Can’t wait for your next video. ❤️❤️❤️

  • @janakibatuwatte990
    @janakibatuwatte990 Жыл бұрын

    Harima sathutui ...amma harima surprise una...chutty menikata neyo godaki...sathutin parisamin inna putha ❤❤❤❤

  • @user-ep1jn4lg8d
    @user-ep1jn4lg8d Жыл бұрын

    හරිම ලස්සනයි විඩියෝ එක.හැමෝගෙම සතුට එයාලගේ මුණු වලින් පේනවා.තමන්ගේ අයගෙන් ඈත් වෙලා ඉන්න එක කොච්චර අමාරු දෙයක්ද කියලා මේ සතුට දැක්කම පේනවා.ඉතින් අක්කේ තව ලස්සන විඩියෝ අරන් එන්න ලංකාවේ ඉදන්.තුන් දෙනාම පරිස්සමෙන් සතුටින් ඉන්න.බුදු සරණයි චුටි මැණිකට❤

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Ow Nanga eka atta 🥹❤️ Budusaranai 🙏🏻 adarei ❤

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 Жыл бұрын

    lassanai... sathutin inna ona ogollo, api... mulu lankawe hema manussayama.... ekai sathuta..!! theruwan saranai chuti duwa ethulu sematama...

  • @nekole1457
    @nekole1457 Жыл бұрын

    හරිම ලස්සන පවුලක් චුටී මැණික හරිම ලස්සනයි ඇත්තටම තනියෙන් පිටරටක ඉදලා අම්මලාව පවුලේ අයව බලන්න ලන්කාවට යනවා කියන්නේ ඒක වෙනම කියාගන්න බැරි සතුටක් ඔයාලා තුන් දෙනාව දැක්කාම ගෙවල්වල අයගෙ සතුට ❤ බුදු සරණයි ඔයාලගෙ පවුලට හැමදාම සතුටින් ඉන්න ❤

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Aneee Godaak stuthiii ❤❤❤Budusaranai 🙏🏻 parissamin inna 😊❤

  • @uswickramanayaka-qy9no
    @uswickramanayaka-qy9no Жыл бұрын

    Ammo pissu hedenw video1ka baladdi. Akkige amma nm supiriytm surprise una. Hemadamath adareyi oylt.ape chuti rosa malatath adareyi ane.❤💖 Budu saranayi.parissamen enn 💗😍

  • @sitharathathsarani4499
    @sitharathathsarani4499 Жыл бұрын

    අනේ චුට් මැනිකගේ හිනාව.😍😍 හරිම ලස්සන පවුලක් හැමදාම සතුටින් පරිස්සම්න් ඉන්න ආදරේයි ❤❤

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Adarei ❤❤❤❤❤❤

  • @rvchannel7357
    @rvchannel7357 Жыл бұрын

    බුදු සරනයි ..දෝනිට බුදු සරනයි.පුංචි දෝණි ....

  • @somagovinnage2221
    @somagovinnage2221 Жыл бұрын

    හරිම ලස්සනයි.

  • @user-mw6oj8kz5d
    @user-mw6oj8kz5d Жыл бұрын

    Susantha ankal roshani antyi godak wenas wella . Oya thundenata budusaranai sanduni nangi ❤️❤️❤️❤️

  • @urekadilhani-cw6xy
    @urekadilhani-cw6xy Жыл бұрын

    meka balala සතුටු una නංගී ...matath mage තාත්තා mathak una eya rata idan eddi apith ඔහොම සතුටු una..etha eya apiwa dala sadahatama yanna ගියා .. godak mathak una mage තාත්තා wa...oyalata bs prarissamin inna❤

  • @chandrazoysa4616
    @chandrazoysa4616Ай бұрын

    Harma lassanai hondai budiusaranay oya dennata saha babata

  • @danieaviles576
    @danieaviles576 Жыл бұрын

    👍❤🙇‍♂️🙇‍♂️budu saranai oyalata 🙇‍♂️good trewal ❤

  • @vision2096
    @vision2096 Жыл бұрын

    ❤❤❤ OH My What a beautiful pleasant surprise for your family !! Our Chuti manike is the center of attention with everybody 😊❤ what a Princess. Beautiful heartfelt content. Enjoy the rest of your holiday with your loved ones and stay safe 🙏❤️❤️❤️

  • @udayangaudayanka6325
    @udayangaudayanka6325 Жыл бұрын

    ගොඩක් සතුටුයි න0ගා ජෙසු පිහිටයි

  • @pradeepasanju-fl2op
    @pradeepasanju-fl2op4 ай бұрын

    Ane shoi akka ❤cuty bolle dan loku wela adarei godak

  • @nadeekarathnayake7889
    @nadeekarathnayake7889 Жыл бұрын

    අදත් ගොඩාක් ආසාවෙන් video එක බැලුවා ..හරිම ලස්සන video එකක් ..චුටි දෝණි දැන් ෂෝයි අනේ ..❤️❤️ හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ..ඔයාලා හැමෝටම බුදු සරණයි ..❤️❤️❤️

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Aneee Godaak stuthiii ❤❤❤❤ adareiii ❤❤😊😊😊 Budusaranai 🙏🏻🙏🏻

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 Жыл бұрын

    අනේ චූටි මැනික බලන්නකො ආපු අහිංසකකම.😍❤️😘 ඒ ස්ප්‍රායිස් ටික....❤️ඒ වගේද නැන්දම්මගෙයි බෑනගෙයි ලව් එක😍❤️හරිම ආදරනීයයි හැමෝම😘❤️දලදා සමිදු පිහිටයි හැමෝටම😘❤️

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    🙈🙈🙈 hehee ❤❤ ane Godaak stuthiii 😊😊 dalada samidu pihitai 🙏🏻❤️

  • @lalanipriyankajayalathatta1496
    @lalanipriyankajayalathatta1496 Жыл бұрын

    Harima asawen baluwa nadakam lassanata thiyagena inna hoda family ekak sathutui bs thunruwan saranai oyalata

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Budusaranai 🙏🏻🙏🏻 parissamin inna 😊❤ adarei ❤

  • @yohanireshma9579
    @yohanireshma9579 Жыл бұрын

    අනේ හරිම ලස්සනයි ඔයාලා

  • @thathsara2813
    @thathsara2813 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කි video එක....ගොඩක් ආසාවෙන් බැලුවේ ❤️😍චූටි මැනික හරිම ශෝක් දැන්❤️😘බුදු සරනයි හැමෝටම ❤️🥺❣️😘😘

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Godaak stuthiii ❤❤❤ Budusaranai 🙏🏻🙏🏻

  • @sandamalisandamali6084
    @sandamalisandamali6084 Жыл бұрын

    Harima lassanai video eka akke 🤗🤗🤗chuty manika adarey patiya❤❤❤ budu saranai hamadama sathutin inna

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Aneee Godaak stuthiii Nanga ❤❤❤❤Adarei ❤❤❤ Budusaranai 🙏🏻

  • @nawoddilanga-je3ss
    @nawoddilanga-je3ss Жыл бұрын

    චුට් මැනිකට මාත් අදරෙයි ..එයා හරිම සොයි.එයත් ඔයාලා දෙන්න වගෙ travels කරන්න ආසයි.තව තවත් ඉස්සරහට ඔයාලා තුන්දෙනාගෙම අනාගතය ගොඩාක් ලස්සන වෙන්න ඔන❤ අදරෙයි තුන්දෙනාටම ❤️බුදුසරනයි.

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    ඔව් ඇත්තටම චූටි මැණික ගොඩාක් ආසයි travel කරන්න ..❤😘 ගොඩාක් ස්තූතියි .. ආදරෙයි ...❤😘 බුදු සරණයි 🙏

  • @ashalucky1776
    @ashalucky1776 Жыл бұрын

    හරිම ලස්සන පවුලක්.ඔයාලව දැකල එයාලගෙ සතුට අපිටත් දැනුන අක්කී.ඔයා black frock එකට හරිම ලස්සනයි.හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා!!!තෙරුවන් සරණයි හැමෝටම❤❤

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Aneee thank you Nanga ❤❤ Teruwan Saranai 🙏🏻

  • @ashalucky1776

    @ashalucky1776

    Жыл бұрын

    @@Giorno23 ❤️❤️

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 Жыл бұрын

    Godaaak adarai ❤❤❤❤❤❤❤❤chuti manika adaran and oyala dannawa lankawata adaran peli gannawa jesu pehitai man Dilani satharasinghe

  • @MaduMadu-te5ff
    @MaduMadu-te5ff Жыл бұрын

    Adrai chuti manik galata oyalata බුදුසරණයි😘 sathutin hamadama innna ape ආශිර්වාදය hamadama thiyenava 😊

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Adarei ..❤😘 Budu Saranai 🙏

  • @madu7264
    @madu7264 Жыл бұрын

    කෝලම් ලෝකයක් අනේ ඔයාලා දෙන්න අදරේ හිතනවා අනේ දකිද්දිත් ❤❤❤❤❤ හුරුතලේ ලොකු අක්කි බබගෙයි පොඩි අපෙ මැනිකගෙයි අයියත් ඒ වගේම තමා🤭❤🤭🤭

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Aneee ❤❤❤❤ adareiii 🙈🥰😘😘

  • @Hasara234
    @Hasara2349 ай бұрын

    Ane chuti baba dakiddi akkage ammage sathuta🥺♥️♥️🥺. Ratak rajyk labuna wage💐🤗

  • @user-fz1po1mt1v
    @user-fz1po1mt1v Жыл бұрын

    හරිම ලස්සනයි පව්ලේ සියළුම දෙනා බුදුසරණයි ❤️🌹

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ..ආදරෙයි ..❤😘 බුදු සරණයි 🙏

  • @rashmiperera2948
    @rashmiperera2948 Жыл бұрын

    අනේ 🥺 චූටි මැණික හැමෝමත් එක්ක හිනා වෙනවා..අයියයි අක්කයි වගේමයි..🙉 එයාට හරිම happy වගේ..😊 කවුද බං බබා..😂ඒක මරු 😅 අනේ ආසයි අක්කවයි අයියවයි චූටි මැණිකවයි බලන්න..🥺😍 මේ සැරේනම් ඉක්මනටම වීඩියෝ ඕනා...🤗 සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම...ආදරෙයි ❤️❤️ බුදු සරණයි 🙏

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    ❤❤ Hehee kawda ban baba 😅😅😅😅 api dawasaka hambawemu 😊😊 adareiiii❤❤❤

  • @dhanudhanushka1942
    @dhanudhanushka1942 Жыл бұрын

    Harima lassanai .math e dawasata egili ganinawa ...budusaranai oyalata. Aiya hari lassanai akkee

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    🙈❤️❤️ Godaak stuthii Nanga 😊

  • @user-ev6qi4bc2e
    @user-ev6qi4bc2e5 ай бұрын

    Aneeeee❤❤❤

  • @malmilihansa6879
    @malmilihansa6879 Жыл бұрын

    Vedio eka බලපු කීවෙනි පාරද මතනෑ akki 🥺❤️ anee

  • @nilanthianuja4285
    @nilanthianuja4285 Жыл бұрын

    ane math asai ohoma sathuten Inna Mata godak karadara Mata kauru Hari udau karanavada

  • @thakshilajeewanthi-fx7us
    @thakshilajeewanthi-fx7us Жыл бұрын

    Ayeth ikmanatama videos ona😘

  • @zuulazuula9797
    @zuulazuula9797 Жыл бұрын

    Loved every bit of your video, have fun and enjoy your holiday with your loved ones. And anxiously waiting for the next video.

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Thank you so much 🙏🏻❤️ much love god bless you ❤😊😊

  • @dulanitharaka7440
    @dulanitharaka7440 Жыл бұрын

    ගොඩක් සතුටුයි අක්කී තුන්දෙනාටම බුදු සරණයි පරිස්සමින් ඉන්න ගොඩක්

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Budusaranai 🙏🏻 adarei ❤

  • @dilhanipeiris8781
    @dilhanipeiris8781 Жыл бұрын

    Thaththi kiyanne duwekge king.thamange duwai duwage duwai kochchara happy moment ekakda...stay blessed forever ....love you all 😍😍❤❤❤❤💐💐💐😘😘😘

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Adarei ..❤😘 Budu Saranai 🙏

  • @MeryJasintha-dp3gu
    @MeryJasintha-dp3gu2 ай бұрын

    Aththtama marama sathutui

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf2 ай бұрын

    චූටි මැනිකගෙ හිනහව cute ❤❤❤❤

  • @user-jg7jy9eg1q
    @user-jg7jy9eg1q Жыл бұрын

    Asawen maga balan hitye vedio eka genakm.harima lassanai nangi.godak satutui.parissamin thundenama.budu saranai oyalata

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Aneee Godaak stuthiii Akka 🙏🏻❤️❤️❤️ Budusaranai 😊

  • @thashmivinodra694
    @thashmivinodra694 Жыл бұрын

    Ane ada vedio eka lassani akkiyo maru surprise eka 🙈. Chuty Manika shoii 😘😘Hamoma ekk Hina Wela Innw ❤ Pawule Hamoma Ekka sathutin Inna Aderii akkiyoo ❤😘

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Aneee Godaak stuthiii Nanga ❤❤❤ adarei ❤😊😊 parissamin inna 😊

  • @Sonalinikeshala
    @Sonalinikeshala Жыл бұрын

    Yeeeee ape chuti manika awillaaaaaa❤❤❤🥰 sathutui akki . Adarei godak

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Adarei ...❤😘

  • @japanforeducation
    @japanforeducation Жыл бұрын

    Lassanai akki ada video eka hrima sathututui oyela awata

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Godak sthuthi ..❤😘 Adarei ..❤

  • @sameeratd792
    @sameeratd792 Жыл бұрын

    හරිම අස හිතුනා නංගි මල්ලි පැටියා දැකලා ඔයාලාට සුභ පැතුම්

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    ❤❤❤❤❤

  • @ireshalakmali7273
    @ireshalakmali7273 Жыл бұрын

    Ane nangi mata oyala balanna asi

  • @sadunikavindya6421
    @sadunikavindya6421 Жыл бұрын

    අනෙහ් චුටි මැණි⁣ක 🥹💕 බුදුසරණයි....enjoy 🌚

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Adarei ..❤😘 Budu Saranai 🙏

  • @uththarakaluarachchi1580
    @uththarakaluarachchi1580 Жыл бұрын

    Surprises ekapokurata 😂😂❤ ❤

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 Жыл бұрын

    Godak adaren asawen balagena hitiya lassanama lassana video ekh godak sathutu hitun akki ayyai patiyatai Apu ekata oyala tun denawa balanna tibbanan kiyla hitenawa e taram adarei 💖 Akkitai ayyatai patiyatai 💖 B's pi love you too akki ayya .manika

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Aneee Adarei Nanga ❤❤❤❤❤

  • @mohanishanimohan8319
    @mohanishanimohan8319 Жыл бұрын

    Harima sathutui malli nangi .....oyalata budu saranai ....video eke anthimata adunath ekka mallio ........hamadaama sathutin inna oyala ❤❤❤

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Budusaranai akka 🙏🏻🙏🏻🙏🏻 Adarei ❤❤❤😊

  • @sudarshi235
    @sudarshi235 Жыл бұрын

    You guys are just amazing! Simply beautiful n genuine people (This is the first time I put a comment for a video on KZread Stay blessed ❤

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Aneee Thank you so much 🙏🏻❤️❤️ much love and god bless you 😊❤

  • @dimuthunadeesha7540
    @dimuthunadeesha7540 Жыл бұрын

    Ane Amma Kochchara sathutu unada oyalawa dakala. Aththatama marama surprise ekak. Chooty manika hamoma ekkama hinawela innawa. Achchi dakkaha duka hithuna api hamoma wayasata yanawa ne kawadahari. Hamoma sathutin parissamin inna nangi. Godak adarei. ❤️ Budusaranai 🙏

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Aneee 🥹🥹❤️❤️ ow chuty Manika hamoma ekka hina wenawa 😊 adarei akka ❤❤❤❤ Budusaranai

  • @khsachini5068
    @khsachini5068 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️adarei akki & aiya chuti manika budu saranai 💖💖💖💖💖💖💖

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Budusaranai Nanga 🙏🏻❤️ Adarei 😊

  • @dammikapriyadharsani6227
    @dammikapriyadharsani6227 Жыл бұрын

    Balagena hitapu video eka harima sathutui paule kattiyama puduma una neda... chuty menika shoi hinawa lassanai chuty menika budusaranai ❤❤❤❤😘😘😘😘

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Aneee Godaak stuthii ❤❤❤ Budusaranai 😊😊🙏🏻🙏🏻 adarei ❤

  • @lakshmikaushalya4789
    @lakshmikaushalya4789 Жыл бұрын

    අම්මලාට දරුවෝ දකිනවා තරම් සතුටක් වෙන කොහෙන්ද නේද අක්කියෝ .පරිස්සමෙන් ඉන්න .චූටි මැණිකට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 💖💖💖

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Aneee eekanam aththa nanga 😊🥹🥹 adarei … parissamin inna ❤😊😊😊

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 Жыл бұрын

    ඔයාලගේ දැක්ක ලස්සනම වීඩියෝ එක අක්කේ... ❤❤❤❤❤

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Godak sthuthi Nanga ..❤😘 Adarei ..❤😘

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e9 ай бұрын

    Hi akki and ayya 1😊

  • @shaninilu7513
    @shaninilu7513 Жыл бұрын

    ලංකාවේ දී ඔයාලාව දකින්න ආසයි ..හරිම සතුටුයි ..මේවගේ අත්දැකීම් මටත් තියෙනවා අපේ අක්කාත් ලංකාවට එන දවසට ..ආදරේ ඔයාලා තුන්දෙනාට..😘😘බුදුසරණයි

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Aneee api munagahemu dawasaka 🙈🥰❤️ Budusaranai 🙏🏻 adarei

  • @lovelycrush758
    @lovelycrush758 Жыл бұрын

    ලස්සනයි video eka...❤❤🌼

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Aneee Godaak stuthii ❤❤

  • @nilugunawr-ls2co
    @nilugunawr-ls2co11 ай бұрын

    Harima lassanai ❤❤❤

  • @hiruninimsara2357
    @hiruninimsara2357 Жыл бұрын

    Adreii sudu manika ❤️❤️ lassanai akkiyooo 😍😍

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Adarei ..❤😘 godak stuthii Nanga ..❤😘

  • @maduu.
    @maduu. Жыл бұрын

    This video You tube suggestion adding my new subscribers list woow very nice guys ❤much love

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Thank you so much ..❤😘 ආදරෙයි ❤️

  • @madushanidinudinusha2330
    @madushanidinudinusha2330 Жыл бұрын

    Godak sathutui nangi ada tama baluwe බුදු සරණයි

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Budusaranai akka ❤❤❤

  • @tinethiravindaya6210
    @tinethiravindaya6210 Жыл бұрын

    අනේ මගේ මැණික හරිම හුරතල් බුදු සරණයි දෝනි පැටියෝ❤

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Budusaranai 🙏🏻🙏🏻❤️

  • @raveeshaliyanage4630
    @raveeshaliyanage4630 Жыл бұрын

    Anee chooti mnika shooiii..prissamen inn kwruth 😘🥰🥰

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    ❤❤❤❤❤

  • @prabodhaginige9277
    @prabodhaginige9277 Жыл бұрын

    Anehhhh🥰🥰 Harima lassanai 🥰😍❤️😘😘😘😘😘😘😘😘😘. Budu Saranai Akka ❤️ Aiya ❤️ Chuti Manika 😘😍🥰

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Aneee Godaak stuthiii Nanga ❤❤ Budusaranai 🙏🏻

  • @champaperera8964
    @champaperera8964 Жыл бұрын

    ආච්චි අම්මා අනේ එයා ට තෙරුවණ් සරණයි ....ඔයාලට තෙරුවණ් සරණයි

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Teruwan Saranai 🙏🏻🙏🏻❤️

  • @kalanibhagya1044
    @kalanibhagya1044 Жыл бұрын

    Adarei hamadaamath 🥰🥰🥰 ikmanata apiwa hamba wenna danayak kiyanna 🥰🥰🥰

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    ආදරෙයි ..❤😘 දවසක හම්බවෙමු ..❤

  • @lakshikaherath2379
    @lakshikaherath2379 Жыл бұрын

    අනේ චුටි මැනික..😍💖

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    ❤❤❤❤❤

  • @somagovinnage2221
    @somagovinnage2221 Жыл бұрын

    😅 ආච්චිලා,සීයලාට,දරුමුනුබුරන් දැක්කම කොච්චර සතුටුද❤

  • @babymiraya6245
    @babymiraya6245 Жыл бұрын

    අක්කිගෙ සතුට අක්ක කතා කරද්දී තේරෙනවා❤ ආදරෙයි ඔයාලා හැමෝටම ❤අනේ ඔයාලව බලන්න ආසයි අක්කේ

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    ආදරෙයි ..❤😘 දවසක හම්බවෙමු ...😘😘 බුදු සරණයි 🙏

  • @kaushalyaamarasingha3462
    @kaushalyaamarasingha3462 Жыл бұрын

    Aneee. 😘❤️ Nangi Ammai Siyai dekka Kal. Oyat wagema matath sathutin. Yanna Kalli enwa balanna ❤️😘

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Aniwaryenma enna...❤ Adarei ..😘 Budu saranai 🙏

  • @JayaniSudeshika-
    @JayaniSudeshika- Жыл бұрын

    Hari lassanai vidio ekka❤❤❤

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Godak sthuthi ..❤😘 Adarei ..❤

  • @malsha1645
    @malsha1645 Жыл бұрын

    හොරාට ගියානේ 😂අනේ චූටි මැනික ඔය දෙන්න වගේමයි හැමවෙලාවෙම හිනාවෙනවා පුදුම සිරියාවක් 🥺❤❤අනේ අක්කගේ අම්මගේ සතුට ❤ අපේ රටත් දියුනු උනානම් මිනිස්සුන්ට මෙහෙම වෙන් වෙලා ඉන්න වෙන්නෙ නෑනේ😢ඔයාල සතුටින් ඉන්න හැමදාම ❤❤

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Hehee😂❤ eekanee😊🙈 ow eka aththa nanga hamoma ekataiddi kocchara satutuda 😊🥹 parissamin inna ❤ Adarei 😊

  • @malsha1645

    @malsha1645

    Жыл бұрын

    ​@@Giorno23Adareii❤

  • @becreativewithstella6022
    @becreativewithstella6022 Жыл бұрын

    අද තමා ලස්සනම වීඩියෝ එක.

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    🙈🙈🙈🙈🙈❤️❤️

  • @tharukalekamge7035
    @tharukalekamge7035 Жыл бұрын

    Ane Hari lassanai ayya akkith satutin inna 🥰🥰🥰

  • @Giorno23

    @Giorno23

    Жыл бұрын

    Adarei ...❤😘 sathutin inna .Budu saranai 🙏

  • @user-xy8xr4st6e
    @user-xy8xr4st6e28 күн бұрын

    Oyalage aluth vidiyo nadda akki oyala 3denama lassanai mana adarei ❤❤❤

  • @Giorno23

    @Giorno23

    28 күн бұрын

    Api Hama Friday ma videos upload karanawa❤️❤️

Келесі