SIRI Controls Our Life For A DAY | 24 Hour Challenge | සිංහල vlog | Yash And Hass

Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAM ❤️
Subscribe to Hasitha's Gaming Channel - @GamingHassa
🔗 / @gaminghassa
Be sure to turn on notifications to be the first to watch our latest videos.
Try My Sister's Sweet Treats
• Facebook: / sugarbyru
• Instagram: sugarbyru?igshi...
👇 Last video:
🔗QUICK AND EASY Chicken Recipe under 30 MINS | සිංහල vlog | Yash And Hass
• QUICK AND EASY Chicken...
♡Follow us on Social Media♡
Facebook: / yashandhass
Instagram: hasitha_s?...
Instagram: yashodadesi...
Tik Tok : www.tiktok.com/@yashodadesilv...
CONTACT US ON
📧 yashandhass@gmail.com
A Whole Day of SURPRISES for his birthday *EMOTIONAL*| සිංහල vlog | Yash and Hass
🔗 • A Whole Day of SURPRIS...
Q&A | Answering your questions | සිංහල vlog - Lankan Couple + giveaway winners
🔗 • Q&A | Answering your q...
Eating worlds spiciest food for 24 hours | Prank | සිංහල vlog | Yash and Hass
🔗 • Eating WORLDS SPICIEST...
Buying Everything My Boyfriend Touches for 24 hours | සිංහල vlog
🔗 • Buying Everything My B...
Trying Natto For The FIRST Time | Grocery Shopping For a Week | සිංහල vlog | Yash And Hass
🔗 • Trying Natto For The F...
#siri #control #24hourchallange

Пікірлер: 1 900

  • @Seleena_Hazel
    @Seleena_Hazel Жыл бұрын

    කවදාවත් අතරමගදි නවත්තන්න හිතෙන්නෑ ඔයාලගෙ වීඩියෝස් 🥺 Love you babies 💕

  • @ThisaraChaaminda

    @ThisaraChaaminda

    Жыл бұрын

    aththa kathava

  • @sudathcostha2253

    @sudathcostha2253

    10 ай бұрын

    Aki rock a party

  • @sathinkashyamal6212

    @sathinkashyamal6212

    8 ай бұрын

    Y usury|rtjr our de

  • @rashi1648
    @rashi1648 Жыл бұрын

    හෙන අවුලෙන් ඉදියෙ.මේක බැලුවම හිතට හෙන සැහැල්ලු යි. අපිව සතුටින් තියන ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඕනෙ❤️❤️

  • @mallikasomarathna9058
    @mallikasomarathna9058 Жыл бұрын

    බදින් නෑ කියලා හිත හදන් ඉද්දී මේ දෙන්නගේ videos බැලුවම ඔන්න ඔහේ කියලා බදින්නත් හිතෙනව අප්පා😂❤

  • @vihanga193

    @vihanga193

    Жыл бұрын

    seriously 😂

  • @buhunithinara3904

    @buhunithinara3904

    Жыл бұрын

    Aththatama😅

  • @pesarabalalla8424

    @pesarabalalla8424

    Жыл бұрын

    ow 🥰

  • @slzombie

    @slzombie

    Жыл бұрын

    sirawatama eka aththa

  • @kavikarunanayaka6155

    @kavikarunanayaka6155

    11 ай бұрын

    Mn hithuwe Mata witharai kiyla 😂 eth ithim mewagema pissek Hari pissiyek Hari Hoya ganneka lesi wenekak na 😅😢

  • @samanthikamjayani4324
    @samanthikamjayani4324 Жыл бұрын

    කවද හරි ලංකාවට ආව දවසට දෙන්නව බදාගන්න ඕන. ආදරෙයි little brother and sister ❤

  • @Deshanibhagya-
    @Deshanibhagya- Жыл бұрын

    පලවෙනියට බලන්න බැරි උනත් ඒ ආදරේ නම් අඩු වෙන්නෙ නෑනෙ වෙනද වගේම දෙන්නටම ආදරෙයි ගොඩාරියක්😊❤🌍

  • @shehangunathilake1713
    @shehangunathilake1713 Жыл бұрын

    සෑහෙන කාලෙකින් හසි මොටා & යෂ් පැංචි 🥺❤️

  • @bodhijayasuriya
    @bodhijayasuriya Жыл бұрын

    😂😂😂 ඒක නම් නියමයි 😂😂😂😂 කොණ්ඩෙ කපන එකයි make-up කරන එකයි තමයි 😂😂😂 කිසිම වෙලාවක boring නැති vlogs ඕන නම් YashandHass තමයි ඉතින් ❤❤❤❤😁

  • @nishadirathnayaka.
    @nishadirathnayaka. Жыл бұрын

    හිතේ අවුලකින් ඉන්න වෙලාවේ video එක බලලා හිනාවක් හරි ආවා.තෑන්ක්ස් අයියා අක්කි💜️❤

  • @sanjanaperera02
    @sanjanaperera02 Жыл бұрын

    මේ වගේ ආදරයක් ලැබෙන්න තරම් කොච්චර පිං කරලා ඇතිද🥰 Bless you both❤ Love you✨

  • @vihangikaveesha4852
    @vihangikaveesha4852 Жыл бұрын

    අම්මෝහ් ඒක 😂 කාලෙකින් දැන්ම vlog එක ෆට්ට 😂 ආතල් තැන් දෙපාර තුන්පාර බැලුවා 😂😂😂 hass is a best makeup artist 😂 Full makeup and dressing video එකක් ඕනි 🥴😁❤️ Hope u guys best and luv you 🥺❤️

  • @nethuhewawitharana-zv3pk
    @nethuhewawitharana-zv3pk Жыл бұрын

    අමෝ අද නම් සුපිරි අක්කි & අයියා...mood awl wela inna welawata man krannema oyalage vdeos balana eka..supiri❤ Love u both😊❤ 💕😚😚😚

  • @tharushisithumini1942
    @tharushisithumini1942 Жыл бұрын

    අම්මො මෙච්චර කාලෙකට බලපු සුපිරිම විඩියො එක.පටන් ගත්ත වෙලෙ ඉදන් අන්තිම වෙනකන් බඩ අල්ලන් හිනා උනේ.Thank you akki & aiya😘💚

  • @randunikawshalya5760
    @randunikawshalya5760 Жыл бұрын

    මේ veadios දකිද්දී කී දෙනෙක්ට හිතෙන්න ඇතිද අනේ මටත් මේ වගේ ආදරයක් තිබ්බනම් කියලා 😇 අනේ මටනම් හිතෙනවා 😁

  • @sandali01

    @sandali01

    Жыл бұрын

    Matath😢

  • @sanduniwasana5110

    @sanduniwasana5110

    7 ай бұрын

    matath❤

  • @user-lc6bk7se3g

    @user-lc6bk7se3g

    3 ай бұрын

    Hmmm

  • @ish-nn9my
    @ish-nn9my Жыл бұрын

    oyalage videos balanna gatte me week eke...Okkoma eka digata beluwa....den nam addict wela... oyala denntama hemadama sathutin inna lebenna one...😊🧡

  • @anuradharasangika1356
    @anuradharasangika1356 Жыл бұрын

    Aneee shoiii anee oylaaa...oylage videos wlta Api godaak asaii...Api dapu Gman hama video ekakma balanwa ....😍😍😍✨✨✨

  • @anushapriyadarshani1798
    @anushapriyadarshani1798 Жыл бұрын

    So funny 😂 adarei akki&aiya ❤️❤️❤️❤️hasi mota yash panchita dana makeup video ekakuth oniiii 🙊

  • @kaweenmadushanka8770
    @kaweenmadushanka8770 Жыл бұрын

    අම්මෝ හරි අමාරූවේන් හිටීයේ vlog එකක් දන්නේ කවදද කියලා බල බල සතියට එක පාරක්වත් video upload කරන්න ඒ තරමට ඇබි බැහි වෙලා ඉන්නේ ❤❤😊😊

  • @saurumakalpani1765
    @saurumakalpani1765 Жыл бұрын

    ලොකු දුකකින් ඉන්න වෙලාවක හිත හදා ගන්න බැරුව,මූනට හිනාවක් ගේනවට පින්🥺🙏

  • @Anu.00

    @Anu.00

    Жыл бұрын

    🥺🥺🥺anee ow❤

  • @K.A.Yasasi
    @K.A.Yasasi Жыл бұрын

    අම්මෝ අදනම් ගොඩක් මරු .හිනා වෙලා කටත් රිදෙනව.❤❤❤❤much love aiya & akka

  • @dilshanawodi8326
    @dilshanawodi8326 Жыл бұрын

    ඔයාලගේ vidieo 1 ක් එනකම් බලන් ඉන්නෙ ගොඩක් ආසාවෙන්...😍❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අයියයි අක්කියි දෙන්නම.....❤️❤️

  • @isharamadhushani8870
    @isharamadhushani8870 Жыл бұрын

    Siri and alexa 😂 මරු 😁 අද video එකත් ගොඩක් enjoy කරා...thank you yash akki and hass aiyee.....stay safe and be happy...❤

  • @ashminigamage9822
    @ashminigamage9822 Жыл бұрын

    අම්මෝව් අද නම් මරු..හිනාව නවත්තගන්න බැරි උනා thank u guys❤love u both❤️

  • @ashensadeepa6017
    @ashensadeepa6017 Жыл бұрын

    සීරාවට සුපිරි 😂 full mackup එකක් දාමු 😂💔 part 2 කරමු

  • @salukaattanayaka
    @salukaattanayaka Жыл бұрын

    addict wela inne dan akkgei aiyagei video blnna . asa hithenw oylw dkkhm. love u denntm 😘🌼💕

  • @gayanikaushalya6832
    @gayanikaushalya6832 Жыл бұрын

    අනේ බඩ පැලෙන්න හිනා උනා හසි මොටා & යෂ් පැංචි හැමදාමත් සතුටින් ඔය වගේ හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න ❤️🥰✨️

  • @rinky720
    @rinky720 Жыл бұрын

    දෑකැත්තකින් කාලා වගේ..😂😂අම්මෝ.. ආදරෙයි දෙන්නටම❤️❤️

  • @adithisenevirathne4867
    @adithisenevirathne4867 Жыл бұрын

    ගොඩාක් පාලුවෙන් හිටියේ ඔයාලා නැතුව🥺❤️thank you so much 🥰for making our day guysss...

  • @sithuliekularathne
    @sithuliekularathne Жыл бұрын

    OMGG after a long time! Akki and Aiya so happy to see you guys miss you so much!💗 That’s so funny!😂💗

  • @harii__jjk4944
    @harii__jjk4944 Жыл бұрын

    Definitely do the INSTAGRAM CONTROLS OUR DAY vlog. It's gonna be so funny.. 🥰😁 & U both are so funny. Lv u aiya & akkiii ❤

  • @hirunikawya
    @hirunikawya Жыл бұрын

    අපිටත් ගොඩාක් පාලුවෙ හිටියේ ❤❤ හොදට හිනා උනාඅ😂😂 ඊලග වීඩියෝ එකත් ඉක්මනට ඕනී🤗💕

  • @Kaushi4113
    @Kaushi4113 Жыл бұрын

    හිනා වෙවී බැලුවෙ බලපු ලස්සනම වීඩියෝ එකක් දෙපාරක් තුන් පාරක්ම බැලුවා 😂❤ ආදරෙයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න ❤

  • @dilkitharusha3611
    @dilkitharusha3611 Жыл бұрын

    හැමදාමරත් වගේ මේ video එකත් ගොඩාක් enjoy කරා...love you akkii & aiyaa❤️❤️❤️

  • @HeshanNavinga90
    @HeshanNavinga90 Жыл бұрын

    මාරම ආතල් vlog එකක් ඒක..සිරී සුපිරිම ආතල් එකක් දුන්නා හැබැයි දෙන්නටම...😂 හැමදාමත් ආදරෙයි අයියටයි අක්කටයි..❤🤗

  • @sanjalichathumali2295
    @sanjalichathumali2295 Жыл бұрын

    අම්මෝ උදේ ඇහැරුන ගමන් බැලුවේ..හොදට හිනා උනා😂❤️හිනා වෙලාම බඩත් රිදෙනවා..යශ් හස් lovely couple❤️🥺🧸

  • @user-olivia96
    @user-olivia96 Жыл бұрын

    ❤❤ අනේ හරිම ආදරනීයයි.ගොඩාක් ආසයි ආදරෙයි ඔයාලට.සතුටින් ඉන්න හැමදාම 🎉 හැමදාම මිස් නොකර විඩියෝස් බලනවා .මරු....❤

  • @sasinikaushya
    @sasinikaushya Жыл бұрын

    Kochchra awulin hitiyth akkigei aiyygei video ekk bluwm mrm happy 😘💕

  • @vihangasathsarani9997
    @vihangasathsarani9997 Жыл бұрын

    අනේ වීඩියෝ එකක් එනකන් හිටියේ ...ගොඩක් ආසාවෙන් ❤😍

  • @Sachi-tb2be
    @Sachi-tb2be Жыл бұрын

    මන් වැඩිපුරම හිනාවුනේ අද 🤣 වීඩියෝ එකනම් මාරයි🥰 ආදරෙයි ඔය දෙන්නටම😘

  • @roshikasewmini
    @roshikasewmini Жыл бұрын

    Missed you both. This video is amazing. Thank you yash and hass for making us smile.❤❤

  • @rxcaesar242
    @rxcaesar242 Жыл бұрын

    After long time guys. You guys are sooo cute ❤️ aye videos danna godak kal ganna ep😘

  • @pavanichamathka3936
    @pavanichamathka3936 Жыл бұрын

    just got a motivate from this crazy couple..😂👏❤️ Love much hash ayya & yash akki..🌸🦋

  • @awyawanninayake
    @awyawanninayake Жыл бұрын

    So fun akki & aiya ♥️😂. We were waiting for this. Literally addicted !

  • @hashanihimasha8657
    @hashanihimasha8657 Жыл бұрын

    හැමදාම විඩියො බලනවා 😭💐 ආදරෙයි yash & hass 🤩🥀🥳

  • @sinurinadinsa980
    @sinurinadinsa980 Жыл бұрын

    හිනා වෙලා, හිනා වෙලා බඩත් රිදෙනවා 😂 Love you... Hassi mota and Yash panchi.. 🥹🫶🏻✨️❤️🥰✨️❤😂

  • @linihope
    @linihope Жыл бұрын

    හිනා වෙලාම ඉදලා දැන් කට රිදෙනවා😂😂😂

  • @sonararidmani4570
    @sonararidmani4570 Жыл бұрын

    That's so funny😂😂 අම්මොහ් ගොඩක් කාලෙකින් 🥺💖 Love you both ayya and akki 😩💖

  • @amidu...isuranga
    @amidu...isuranga Жыл бұрын

    මේ පාරනම් ටිකක් පරක්කු උනා sory 😉 අදත් සුපිරි පට්ට ආතල් has & yash ❤️💝

  • @induwarigeeth
    @induwarigeeth Жыл бұрын

    අක්කි and අය්යා ඔයාලගෙ vedios හරිම shoi anee. හිනාවෙලා badath රිදෙනව 😂😂😅. Instergram countrol a day blog එකක් genna pleaseeeee. Love you both 💖💕♥️😉

  • @TharushiDiwyangana
    @TharushiDiwyangana Жыл бұрын

    අද පට්ට අවුලෙන් හිටපු දවසක් එත් ඔයාලා හින්දා ඒක නැතිවුනා Thank you 😊❤

  • @GayathriVandana
    @GayathriVandana Жыл бұрын

    Missed you akki & aiya ❤ today's video was very funny 😂💔 waiting for another video 😍 Siri තමයි හොඳටම කලේ 😂...

  • @isuriheerasinghe2343
    @isuriheerasinghe2343 Жыл бұрын

    අපෙ අම්මෙ හිනා කාලා මැරුනා 😹😹😹😚😚❤️❤️❤️ආදරෙයි හැමදාම ඔය දෙන්නට 😚❤️

  • @kindu5757
    @kindu5757 Жыл бұрын

    හිතේ දුකකින් හිටියේ අනේ ඔක්කොම අමතක වෙලා ගියා අනේ අක්කි අයියා ආදරෙයි..ඔයාලගේ විඩියෝ බලද්දි skip කරන්න හිතෙන්නෑ.ආදරෙයි ඉක්මනට තව එකක් කරන්න ❤❤❤

  • @nawodikasandamini6943
    @nawodikasandamini6943 Жыл бұрын

    අද තනියම හිනා වෙවී බැලුවේ... ආදරෙයි දෙන්නටම.... ❤❤

  • @sherlyjayasooriya7281
    @sherlyjayasooriya7281 Жыл бұрын

    ඇත්තටම ඔයාලා දෙන්නා මාරම ෂෝයි අප්පා... Yash පැංචි හරිම ලස්සනයි.... Thank u so much අපේ මූණට හිනාවක් ගේනවට ඔයාලා දෙන්නටම... ආදරෙයි දෙන්නටම ගොඩාක්‌.... 😘❤️❤️😘

  • @PoornimaNethmi-ko2de
    @PoornimaNethmi-ko2de Жыл бұрын

    😘😘 ලස්සනයි අද වීඩියෝ එකත්. ආදරෙයි බබීලා දෙන්නටම

  • @shanikagimhani3391
    @shanikagimhani3391 Жыл бұрын

    ඒයි ඒයි හිනස්සල මරන්නද හදන්නෙ මැට්ටෝ😂❤️ Very funniest & ආතල් අනේ😍😍Keep it up Hass mota & yash ❤️❤️❤️ආදරෙයි

  • @induwariupekkha
    @induwariupekkha Жыл бұрын

    අදනම් පට්ටටම හිනාවුනා හැබැයි 😂😂 thanks මේම හිනස්සනවට අපිව. Full Make up එකකුත් දාමු අයියා අනිවාරෙන්ම ❤️ ඒ video එකත් බලන්න ආසයි

  • @kaushalya280
    @kaushalya280 Жыл бұрын

    Siri : Go to the gym and workout in your Christmas pijamas 😂💔 Siri තමා හොදටම කළේ

  • @Sanduniransika7378
    @Sanduniransika7378 Жыл бұрын

    Vlog eka shooi anee akki ayyai harima shooi 😁🤭 love you so much akki & ayyaa 😘🌸❤ ikmanata aye ennooo godak dawasakine awe 😒😒 😘🥰❤️🌸

  • @dilprettygiftfy515
    @dilprettygiftfy515 Жыл бұрын

    Vlog එකනම් ලස්සනයි අද 🥰 බලන්න පරක්කු උනා 🥺❤️

  • @piumidananjani6621
    @piumidananjani6621 Жыл бұрын

    😂😂😂😂😂 බඩ පැලෙන්න හිනා වුනා ඇද නම් ආ... හිනා වේලා ආදරේන් ඉන්ඩෝ හැමදාම...😘❤️🔥🥳 පුලුවන් නම් swimming competition එකක් තියමුද.. බලමු හසී මෝටා අයියා අපේ පැංචි අක්කව පරද්දයීද කියලා🤭🤭🤭🤭🤭🤭

  • @nishaa_max
    @nishaa_max Жыл бұрын

    I was waiting for one of your videos without patience, the video is very beautiful❤🎉

  • @sandalikaveesha3166
    @sandalikaveesha3166 Жыл бұрын

    Aneee❤ this was a funny blog 😍 supiri machan

  • @nuwanpradeep1260
    @nuwanpradeep1260 Жыл бұрын

    හරිම ලස්සනයි ඔයාල දෙන්නගෙ වීඩියෝ ❤ ඔයාලගෙ විඩියෝ මන් හැමදාම බලනව 😊 මේවගේ වීඩියෝ හැමදාම දාන්න❤❤❤

  • @verzzz777
    @verzzz777 Жыл бұрын

    YAYYYYY!!!! FINALLY 😮‍💨 Thank you for making our day guys ♥️ and also yash's makeup is not bad that coz she's gorgeous anyways 😌🤌🏻 Love you guys 😼🤍

  • @danpeiris
    @danpeiris Жыл бұрын

    That's so funny 😂 Thank you both of you for making our day❤️ Sending Love💕 Waiting for another video 😍

  • @b-med3155
    @b-med3155 Жыл бұрын

    Yeaah yeah please do a video for insta controls your day or insta controls what you buy for a shopping vlog...😁😁❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰 love you akkiiiiii and aiya..🤗🤗🤗

  • @isharasandaruwani1313
    @isharasandaruwani1313 Жыл бұрын

    ammoh oyalage vedio eka mula idan agatama balanawa iwara wenakan hinawenawa nawattaganna bee. oyala dennata godak thanks pin ape lee pirisidu karanawata❤️ man normally sad mood hitiyot den mage ekama medicine eka oyala dennage vedio ekak balana eka. okkoma amathaka wela refresh wenawa. godak thanks wagema hemdama kawadawat nawattanne nethuwa digatama me wage funny vedios karanna lebenna kiyala wish karanawa🥰

  • @buddhimasandamali8161
    @buddhimasandamali8161 Жыл бұрын

    අම්මෝ ,මේ ළඟදි තමයි ඔයාලගෙ videos බලන්න ගත්තේ .පිස්සු හැදෙනවා .බලද්දී .හැමවෙලාවෙම හිනාවෙලා ඉන්නෙ .හරිම ආදරණීයයි .😘♥️♥️♥️♥️

  • @savininethmini
    @savininethmini Жыл бұрын

    Hii akki & aiya, Yash & Hass is a brand that is in the hearts of all of us. I wish you all the best for your future. God bless you. Let's complete 250k soon. Love to both of you.🥺❤🌟

  • @hirunichamodya683
    @hirunichamodya683 Жыл бұрын

    Ade vedio eke nam maruu aiya Akki parissamin inne . Ikmaninme thawe vedio ekak danne Akki aiyaa love you 🥰😍❤️❤️

  • @nethmiyasurika7154
    @nethmiyasurika7154 Жыл бұрын

    අද නම් පට්ට සතුටු යි අනේ ශොක් අප්පා .. ආදරෙයි අක්කිටයි අයියාටයි ❤

  • @imashamadhushani5360
    @imashamadhushani5360 Жыл бұрын

    වාව්ව්ව්ව්ව්ව්ව් අද නම් නියමයි හෂීපුටා ඌයි යෂ්ගෙ මේකප් එකත් ලස්සනයි ❤️❤️❤️

  • @ruwanisewwandi6541
    @ruwanisewwandi6541 Жыл бұрын

    කම්මැලි නිසා පරණ videos බල බල ඉන්නකොට තමා notification එක ආවෙ 😍

  • @user-di7jz1dr4r
    @user-di7jz1dr4r Жыл бұрын

    Data ivaraunath data hadisiye dagena balana ekama youtube chanel eka. hamadamath adarei akki . I love you so much hasi mota and yash panchi❣❣❤

  • @maneesasewwandi3213
    @maneesasewwandi3213 Жыл бұрын

    Mn stress hitiye. Amboo mee vedio eka mge prashna okkoma amathka kra. Thank you soo much

  • @yashz_.7
    @yashz_.7 Жыл бұрын

    You guys really make my day better Akki & Ayya ❤ I love u guys so much

  • @chathumina21
    @chathumina21 Жыл бұрын

    අදත් මරු. ටිකක් කල් ගියා හැබැයි වීඩියෝ එකක් දාන්න. gaming chanel එකේ නම් video දැම්මා නේ එක දිගට❤❤❤❤❤

  • @sandunidilshani4645
    @sandunidilshani4645 Жыл бұрын

    ❤superb fun aiya and Akka.ඔයාලා දෙන්න හරිම ලස්සනයි.හුගක් ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන් ❤❤ Lift එක enjoy කරන්න ගොඩක් ආස හිතෙන විදියට ideas ඔයාලා හැමෝටම දෙන්නේ.thank you so much❤❤❤

  • @rash_2917
    @rash_2917 Жыл бұрын

    Little bit late to today vlog 🥺 I enjoyed it so much omg i can't stop my laugh 😂❤️ Lots of love 🥰❤️

  • @naveenlakshanrathnayake9447
    @naveenlakshanrathnayake9447 Жыл бұрын

    බදින්නෑ කියලා හිතන් ඉන්න මම ඔය දෙන්නගේ video එකක් බැලුවහම මම: එක්කො ඔන්න ඔහේ බදිනවා😂😉

  • @kavishkarathnayaka99
    @kavishkarathnayaka99 Жыл бұрын

    ඒ vedio එකටනම් ගොඩක් ආසයි ❤ my fav couple 💕

  • @minoliuthpala6299
    @minoliuthpala6299 Жыл бұрын

    මාර ආසාවෙන් අනේ ඔයාලා දෙන්නගෙ වීඩියෝස් බලන්නෙ ඇඩිට් වෙලා වගේ 🥺❤️ love you ayya & akki ❤️‍🔥💫

  • @Shenu2002
    @Shenu2002 Жыл бұрын

    පටන් ගත්තවෙලාවේ ඉදලා හිනාවෙලාම ඉන්න පුළුවන් හරිම 😚 ආදරෙයි ඩබල ❤️

  • @anodyaarangala
    @anodyaarangala Жыл бұрын

    Hi akki and ayya. Love you both. අද vlog එකත් හරිම ශෝක්. Very funny. Maru me video eka nan. හිනා කාලා මැරෙනවා.

  • @tharuurajapaksha01
    @tharuurajapaksha01 Жыл бұрын

    Ammooo maru appa oya denna😍 me pandara balnne video eka gdra aya balanwa athi hina wenne mokd kyl😂 le tika pirisidu krnwta thanks😍😍😍😍😍😍 luv youuuuu😘❤️

  • @dinuriprabodha2191
    @dinuriprabodha2191 Жыл бұрын

    Video eka patan gaththa thana idanma moone hinawanam nathiune na😂 love you aiya & akki😘❤️

  • @lakindusilva7681
    @lakindusilva7681 Жыл бұрын

    මේ video එක එනකන් මම ඉවසිල්ලක් නැතුව හිටියේ අනේ 😍😍😍 love you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @waruniamarasena2001
    @waruniamarasena2001 Жыл бұрын

    අම්මෝ අද තමා සුපිරියටම හිනා ගියේ 😂 thank you hass yass siri and alexa 😅

  • @hiruninawodya7996
    @hiruninawodya7996 Жыл бұрын

    Vlog එක බලද්දි හයියෙන් හිනාවෙලා උබට පිස්සුද කියලත් අහගත්තා😢😂❤ දැන්නම් පිස්සුවක් වගේ .my favourite couple ❤️❤️

  • @productionwithmethu3379

    @productionwithmethu3379

    Жыл бұрын

    Oya harii

  • @srisaddramaya194

    @srisaddramaya194

    Жыл бұрын

    @@productionwithmethu3379 Pakada

  • @SathmiRuweesha

    @SathmiRuweesha

    Жыл бұрын

    Mmm

  • @user-rf1vx5mh3j

    @user-rf1vx5mh3j

    10 ай бұрын

    💓

  • @user-rf1vx5mh3j

    @user-rf1vx5mh3j

    10 ай бұрын

    💓😏

  • @AshaniSewwandi611
    @AshaniSewwandi611 Жыл бұрын

    That's so funny 😍 Love you akki and aiya ❤️

  • @sm----
    @sm---- Жыл бұрын

    බුදු සරණයි දෙන්නටම❤❤ ඔයාලා දෙන්න නැතුව පාලුවෙන් හිටියේ ❤❤❤

  • @geethikasubhashini
    @geethikasubhashini Жыл бұрын

    ඔයාලා දෙන්නා නිසා ගොඩ දවසකින් අද හිනා උනා 😍😘 love u aiya & akki 🖤🖤

  • @situartandcraft9957

    @situartandcraft9957

    Жыл бұрын

    ඒකනම් ඇත්ත 💖

  • @JayaniSulochana
    @JayaniSulochana13 күн бұрын

    අනේ ඔය දෙන්නගෙ වීඩියෝ මරු අනේ. මේකප් එකනම් මර👌 😂😊

  • @himayagunasinghe1700
    @himayagunasinghe1700 Жыл бұрын

    Meke up ekak danna yash akkita. Me video ekath supiri. Love you akki & aiya❤️✨👀😌💕

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 Жыл бұрын

    Who's Samanthi🤣🤣

  • @Sethu_girl.

    @Sethu_girl.

    Ай бұрын

    My.

  • @chamodya3331
    @chamodya3331 Жыл бұрын

    අම්මටසිරි යමන් කෙල්ලෙ යමන් සිරි මගේ කැල්ල 😂😂😂අම්මො අම්මෝ

  • @subanyaanuththara3603
    @subanyaanuththara3603 Жыл бұрын

    මං කැමතිම අක්කගෙ හිනාවට අයියා කියනව වගෙ එ හිනාව හරි ලස්සනයි...❤️

  • @theenugodakanda9672
    @theenugodakanda9672 Жыл бұрын

    This one was more funnier 😂😂and the makeup was so good on yash✨❤️love you both for making us happy 🫶

  • @shehenaz7026
    @shehenaz7026 Жыл бұрын

    හැමෝගෙම මූණට හිනාවක් ගෙනත් දෙන ඔය දෙන්නා හැමදාම සතුටින් නිරෝගීව ඉන්න ඕන 🥰😘😘😘

  • @cook_and_juice

    @cook_and_juice

    Жыл бұрын

    💖😘

Келесі