Anything my FIANCÉ carry, I'll pay for | Challenge

Hope you guys enjoy hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAM ❤️
Subscribe to Hasitha's Gaming Channel - @GamingHassa
🔗 / @gaminghassa
Be sure to turn on notifications to be the first to watch our latest videos.
Try My Sister's Sweet Treats
• Facebook: / sugarbyru
• Instagram: sugarbyru?igshi...
👇 Last video:
Planning Our Wedding | සිංහල vlog - Lankan Couple
🔗 • Planning Our Wedding |...
♡Follow us on Social Media♡
Facebook: / yashandhass
Instagram: hasitha_s?...
Instagram: yashodadesi...
Tik Tok : www.tiktok.com/@yashodadesilv...
CONTACT US ON
📧 yashandhass@gmail.com
Trying Our Subscribers WEIRD Food Combinations | PART 2 - සිංහල vlog - Lankan Couple #weloveyou
🔗 • Trying Our Subscribers...
Q&A | Answering your questions | සිංහල vlog - Lankan Couple + giveaway winners
🔗 • Q&A | Answering your q...
SIRI Controls Our Life For A DAY | 24 Hour Challenge | සිංහල vlog | Yash And Hass
🔗 • SIRI Controls Our Life...
Buying Everything My Boyfriend Touches for 24 hours | සිංහල vlog
🔗 • Buying Everything My B...
#24hourchallange #buying #challenge

Пікірлер: 2 000

  • @s.ranjani7875
    @s.ranjani7875 Жыл бұрын

    කවදාවත් skip කරන්නේ නැතුව බලන්නේ අක්කගෙ අයියගේ video විතරයි☺ love you akki & Ayya☺

  • @DiliniLakshika-sx3cz

    @DiliniLakshika-sx3cz

    Жыл бұрын

    Obviously ❤

  • @supipivinodya3113

    @supipivinodya3113

    Жыл бұрын

    Aniwaren ❤️❤️❤️

  • @Ruhansavihari

    @Ruhansavihari

    Жыл бұрын

    Mamath

  • @WasanthiSubashini-kb8kp

    @WasanthiSubashini-kb8kp

    9 ай бұрын

    Yes of course.😅😂🤣😜

  • @rainiashinsana1971

    @rainiashinsana1971

    4 ай бұрын

    Eka nam aththa

  • @yasodapremudi6709
    @yasodapremudi6709 Жыл бұрын

    ආදරේ කරන්නෙ නෑ ,Marry කරන්නෙ නෑ කියල හිතං හිටපු අයට ඔයාල දෙන්න ඒක ගැන ලොකු ආසාවක් ඇති කලා.❤❤ දැකපු ලස්සනම ආදර කතාව දැකපු ලස්සනම කපල් එක ඔයාල දෙන්න ගොඩක් ආදරෙයි අක්කෙ අයියෙ හැමදාම සතුටින් ඉන්න ❤

  • @nishanvlogs2399

    @nishanvlogs2399

    Жыл бұрын

    Un dennata salli thiyena nidana ohoma fan gaththaehaeki. API langath adare thibbata oya vidihata pennaganna baene banlaa

  • @vihanganimsara2439

    @vihanganimsara2439

    Жыл бұрын

    @@nishanvlogs2399 අනුන්ට ඊරිසියා කරන්නෙ නැතුව හම්බකරපන්💷😎

  • @lakshilakshi2722
    @lakshilakshi2722 Жыл бұрын

    මාර ප්‍රෙෂර් එකක ඉන්නේ මේ ටිකේ.මැරෙන්න බැරිකමට ජීවත් වෙනවා.පොඩි වෙලාවකට හරි ප්‍රශ්න අමතක කරලා මූණට හිනාවක් ගෙනාවට ගොඩක් පින් ඔය දෙන්නට.වෙඩින් එකේ හැම දෙයක්ම සාර්ථක කර ගන්න සුභ පතනවා.ආදරෙයි .❤️❤️❤️

  • @dahaminilupuli2527
    @dahaminilupuli2527 Жыл бұрын

    මටත් hash වගේ කොල්ලෙක් හොයලා දීපාපාපාන්න්න්....😂😂 Aneh oyla harima cute. ආදරෙයි ඒ ආදරේට ♥️♥️

  • @Dhanu466
    @Dhanu466 Жыл бұрын

    ප්‍රශ්න කොච්චර තිබ්බත් මූණට හිනාවක් ගෙනත් දුන්න Yash & Yass 😗❤️ ආදරෙයි පැලෙන්න ❤️🙌

  • @Harshi_online

    @Harshi_online

    Жыл бұрын

    ❤❤

  • @mithunibinduhewa699

    @mithunibinduhewa699

    Жыл бұрын

    ❤😊

  • @sunilherath8864
    @sunilherath8864 Жыл бұрын

    මට හිනා ගිහින් පන යනවා මේ දෙන්නගේ වැඩ දැකලා😂 තව පොඩ්ඩෙන් මාව ගෙදරිනුත් පන්නනවා😇😂

  • @Rushbrother1745

    @Rushbrother1745

    Жыл бұрын

    අවදානේ 🙂

  • @user-vy4bl5us4w

    @user-vy4bl5us4w

    7 ай бұрын

    🤣🤣🤣😂😂😂😂❤😅

  • @usara889
    @usara889 Жыл бұрын

    Sunlight අලුත් ඇඩ් එක 😂😂😂 breakfast එක සුපිරි😍 professional බිත්තර මෑන් 😂😂😂😂😂😂හසී මොටා යශ් පැංචි දෙන්නම පිස්සු ඩබලක් 😁

  • @nilushasandamali46
    @nilushasandamali46 Жыл бұрын

    සන්ලයිට් 😂😂😂සිංදුව මරු අනේ ඔයාලගෙ වීඩියෝ කම්මැලි නැතිව බලනවා 😂😂😂😂 මැරු ඔයාලට සුභ පතනවා .. තෙරුවන් සරණයි ❤❤

  • @deeliyaruth
    @deeliyaruth Жыл бұрын

    Every girl deserves a boy like hash❤️ උයී..හෂියට ටොපියක් සෙට් වෙන vedio එකක් ඕනෙමයී!😂❤️ love you guyssss!!!!!

  • @Harimalokaya

    @Harimalokaya

    Жыл бұрын

    True

  • @gamerlord595
    @gamerlord595 Жыл бұрын

    I wish the wedding work to be successful

  • @denuwansasanka5906

    @denuwansasanka5906

    Жыл бұрын

    Op

  • @denuwansasanka5906

    @denuwansasanka5906

    Жыл бұрын

    😊oow😊o😊w😊😊ooo😊w😂lo😊o

  • @sanujanuhan3987

    @sanujanuhan3987

    Жыл бұрын

  • @onelyenush4902

    @onelyenush4902

    9 ай бұрын

    🎉😊

  • @katedesilva738
    @katedesilva738 Жыл бұрын

    කොච්චර stress එකේ හිටියත් ඔයාලා දෙන්නගේ videos වලින් මූණට හිනාවක් එනවා. ඇත්තටම ඔයාලා දෙන්නා happy pills 2ක් ❤❤❤❤❤❤

  • @ruviniishara4971
    @ruviniishara4971 Жыл бұрын

    OMG.... වෙලාව යනවා දැනෙන්නෙවත් නෑ... ඔයාල දෙන්නගේ වීඩියෝ නම් මිස් වෙන්නේ නෑ අප්පා.. ඒ තරම් ලස්සනයි... කියන්න වචන නෑ ඒතරම් ලස්සනයි ආදරෙයි දෙන්නටම....❤❤

  • @nuwanihansi3256
    @nuwanihansi3256 Жыл бұрын

    අනේ මේ හිනාව හැමදාම තියෙන්න ඕන ඔයාල දෙන්ගෙ මූනෙ🥰🥰ඔයාල ලංකාවට ආවම travel කරන තැන් අපිට කියන්න....❤🙃

  • @sanduninimeshani362
    @sanduninimeshani362 Жыл бұрын

    දුකින් හිටියේ. Thanks මූණට හිනාවක් ගෙනාවට අක්කි & අයියා 🙂❤️‍🩹

  • @chamaridewrangi2121
    @chamaridewrangi2121 Жыл бұрын

    අයියෝ දෙයියනේ ඔය දෙන්නගේ වැඩ වලට අපිට හිනා වෙලා පණ යනවා😅😂. ෂෝක් අනේ. Love you both so much ❤ අයියාටත් ඔහොම gifts අරන් දෙමු අක්කි🤭😂

  • @rukshitharukshitha2571
    @rukshitharukshitha2571 Жыл бұрын

    ෆට්ටම විදියට Life එක Enjoy කරගෙන සතුටින් ඉන්නවා 🥺❤️ Hass & Yash හැමදාමත් ඔයි විදියට සතුටින් පරිස්සමින් ඉන්න 😁😍❤️ ආදරෙයි පැලෙන්න...🥺😍❤️

  • @avindyabandara
    @avindyabandara Жыл бұрын

    ඉක්මනට ලංකාවට එන්න ❤ හැබැහින් දකින්න අවස්තාවක් ලැබෙයි කියලා හිතනවා හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ආදරේ දෙන්නටම 😍😘😘🌏🌏😍

  • @hashinikawshala97
    @hashinikawshala97 Жыл бұрын

    ඔයාලා දෙන්නා මාරම ශෝක්. හැමදාම ඔහොම සතුටින් හිනා වෙලා ඉන්න ඔනී යශ් පැංචී, හසී මොටායී♥️ ආදරෙයි 🫰🏻💓

  • @adhiwickramasinghe4191
    @adhiwickramasinghe41915 ай бұрын

    අම්බෝ Hass aiyaa.. Oyaa nisaa akki godak happyy eke innne..😂😂😂😂 vedios balana apith hina wenwa hodatama

  • @uthpalarajapaksha977
    @uthpalarajapaksha977 Жыл бұрын

    හැම video එකක්ම හිනා වෙවී බලනවා 😂skip කරන්නෙවත් නැතුව 🙂 හැම කෙල්ලෙක්ටම හම්බෙන්න ඔනී හසි මොටා වගේ තේරුම් ගන්න පුළුවන් කොල්ලෙක් කෙල්ලෙක්ට වටිනාකමක් දෙන කොල්ලෙක් 🥺 අක්කි හරිම lucky ❤️💎

  • @user-ny9qd7uj2m
    @user-ny9qd7uj2m Жыл бұрын

    දැන්නම් මෙක පිස්සුවක් සතියට විඩියෝ තුනක්වත් ඔනෙ❤❤

  • @shanelevon7282
    @shanelevon7282 Жыл бұрын

    Video එක එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ❤❤ love u guys alot.... ❤❤

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 Жыл бұрын

    අදත් ආදරයෙන් බැලුවා දෙන්නාගේ විඩියෝ එක හරිම ෂෝයි .... ❤❤❤❤ පරිස්සමෙන් ඉන්න අක්කි & අයියා .... ජේසු පිහිටයි ... දෙන්නාටම ....❤❤

  • @sachinijayawardana99
    @sachinijayawardana99 Жыл бұрын

    Ada video eka niyamai. Kawadawath skip nokara balana ekama KZread channel eka. ❤ God bless you both 💕

  • @chathubbh
    @chathubbh Жыл бұрын

    දානකම් බලම් ඉදියෙ 🥺 ලස්සනයි vlog එක 🥺❤️ පරිස්සමට සතුටින් ඉන්න අයියා අක්කා 🥺❤️

  • @1st_time
    @1st_time Жыл бұрын

    You guys are so amazing 😂 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති එකම Couple එක.. ❤❤ අපේ Favourite Channel එක ඔයාලගෙ channel එක.. We always get inspired by you guys 🫶🏻 හැමදාම මේ වගේ happily & fun එකේ ඉන්න.. 🥰 Love you guys so much and waiting for the next vlog 🙌🏻

  • @buddhikasewwandi4010
    @buddhikasewwandi4010 Жыл бұрын

    අක්කගෙයි අයියගෙයි video බලන එක දැන් නම් පිස්සුවක් වෙලා තීන්නේ🤗🤗, හැමදාම සතුටින් ඉන්න 💕

  • @Vimaya
    @Vimaya Жыл бұрын

    Godak lassanai video eka 😇 atthatama oyala denna Thama man Dakala thiyena hodama couple eka 💗 hama damat oyala Dennata adarei man 😘 oyala dennata kisima dukak nethuwa hama damat sathutin Inna labenna one 😊💜

  • @sanduninimeshani362
    @sanduninimeshani362 Жыл бұрын

    හස් අයියා වගේ කොල්ලෙක් ලබන්න අක්කියා ගොඩක් ආත්ම වල පින් කරලද කොහෙදෝ. ඇත්තටම ඔයා මාර පින්වන්තයි අක්කි 🙂🥺❤️

  • @ish_399
    @ish_399 Жыл бұрын

    Intro එක 😂😂😂 ඔයාල නම් මාරයි අනේ.. superb guys.. love youuuuuu ❤️❤️❤️

  • @s...chathu4000
    @s...chathu4000 Жыл бұрын

    polonnaruwa 😌🤭.. awoth apith balala yanna enna akki ayyaa.. dennatama adreii❤❤😘😋

  • @kaveeshapramoth9619
    @kaveeshapramoth9619 Жыл бұрын

    හැමදාම වගේ සුපිරි විඩිඔ එකක් තමා❤😊

  • @shashikumarasinghe98
    @shashikumarasinghe98 Жыл бұрын

    හැමදාම එක වගේ ආදරෙයි 😘 අපිව සතුටින් තියෙනවට ගොඩාක් තැන්කියු . ඒක කියන්න බැරි තරම් වටිනවා ❤️ හැමදාමත් සතුටින් ආදරෙන් මේ වගේ නිහතමානීව ජිවත් වෙන්න . ඔයාලට හැමදේම ලැබෙයි ❤️

  • @chamoddylan8740
    @chamoddylan8740 Жыл бұрын

    Hash :- ඔයා කැමති එකක් ගන්න Also Hash :- totally dying inside😂♥️

  • @krishu685
    @krishu6857 ай бұрын

    Mara lassani ada vlog ekath hamadama adaren inna❤️

  • @dharmawathikaluarachchivit8487
    @dharmawathikaluarachchivit84874 ай бұрын

    Ane oyala dennage adare harima awanakai hamadema amathaka wenawa mewa balanakota thanks akki & aiya 😊 adarei dennara ❤

  • @Sasu1023
    @Sasu1023 Жыл бұрын

    Notification එක දැක්කත් සතුටු හිතෙන හිනා යන Fav chanel එකක්..💖✌️✨ luv u akki & ayya 🌝🦋💫

  • @tharushigayatthri1535
    @tharushigayatthri1535 Жыл бұрын

    අනෙ ඔයාලා දෙන්නා ශෝක් අනේ❤️🥺. යශ් අක්කිගෙ හිනාව මාරම ලස්සනයි😍🥺. පරිස්සමෙන් ඉන්න ඔයාලා දෙන්න හැමදාම❤️😘 අද vlog එකත් මරු👌

  • @sanugirl6396
    @sanugirl6396 Жыл бұрын

    මොන ප්‍රශ්නෙක හිටියත් ඔයාලා දෙන්නව දැක්කම පුදුම සතුටක් එන්නේ පරිස්සමෙන් ඉන්න අයියා&අක්කි 🥺❤️🥰

  • @Dewwas_Story
    @Dewwas_Story Жыл бұрын

    හැමදාමත් වගේ අදත් ගොඩක් සතුටු උනා.ලංකාවට ආවම හම්බෙමු ❤ ආදරෙයි අක්කි අයියා 🥺🫶🏻

  • @sahassraperera9682
    @sahassraperera9682 Жыл бұрын

    Waiting to see you two in Sri Lanka ❤️ Good luck for your all plans 😍

  • @piyulakshani8359
    @piyulakshani8359 Жыл бұрын

    ඔයාල දෙන්න හරිම ආදරනීයයි❤..අපේ ජිවිතවලට මෙහෙම ආදරේකරන අය හම්බවෙන්නෙ හරිම කලතුරකින්. 🥰 ජිවිතේ කාලේ හරිම පුංචි ඒ පුංචි කාලේ ඔය දෙන්නටම සතුටින් ලස්සනට මේ ඉන්නවට වඩා ගොඩක් ආදරෙන් ජිවත් වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....❤ ආදරෙයි ඔය දෙන්නට ... 🤴👸

  • @tharushiprarthana5343
    @tharushiprarthana5343 Жыл бұрын

    Video ak ankn mga bln inna mn wge thwa aya innwd🙈😍. Much luv akki & aiya 😘❤

  • @KavithmaSathsarani-sv4jz
    @KavithmaSathsarani-sv4jz Жыл бұрын

    Wow 🥺❤️ harim lovely Oya denna ❤ aiyai akki sathutin inna 😘 aluth vidio ekk ikmant arn enna api baln innwa 🥹❤️

  • @thakshilanuwanthi9368
    @thakshilanuwanthi9368 Жыл бұрын

    Couple එක...ආදරෙයි ගොඩාරියක් දෙන්නටම ❤️😍😘

  • @TharushiKavindya-vh7id
    @TharushiKavindya-vh7id Жыл бұрын

    ඔයාල දෙන්නව දැක්කත් ඇති හිතට මාරම happy..😊 ඔයාලගෙ vlog එකක් බැලුවහම පට්ට relax එකක් තියෙන්නේ...💆‍♀️🤌 අනේ ඔයාල දෙන්නට හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම wish කරනවා මන්...🥰 ආදරෙයි දෙන්නාටම...❤

  • @sadugaiya6593
    @sadugaiya6593 Жыл бұрын

    Hamadama video ekak danakal balan inna hamadama wage ada video ekath niyamai adarai hamadama dennatama ...😍❣️❣️

  • @piumikawshalya7869
    @piumikawshalya7869 Жыл бұрын

    Dawasama godak mahansiyen hiiye.thank you soo much..muunata hinawak genawata.hamadama sathutin adaren inna labenna oni oya dennata. Iove you both❤❤

  • @sanchalipramodha4611
    @sanchalipramodha4611 Жыл бұрын

    බුදු අයියේ හෙට විභාගේ හිත හදගන්න බෑ වීඩියෝ එක මතක් වෙනවා.අවුලක් නෑ බලලම යනවා. ජය වේවා ඩබල 💥🫂❤️

  • @Zen_le

    @Zen_le

    Жыл бұрын

    All da best

  • @kasunirathnayake5258
    @kasunirathnayake5258 Жыл бұрын

    මේ විඩීයෝස් බලද්දි තනියෙන් හිනා වෙලා මැරෙනවා දෙය්යනේ 😂😂😂... ආදරෙයි ආදරෙයි ආ.....දරෙයි..🎉අක්කි & අය්යා...අක්කී හරිම cute hina weddiii...ada thama eka hdtma focus unee❤🥰 ගොඩක් ආදරෙයි ,පැලෙන්න ආදරෙයි ❤😅 අනේ ඒ වචන ටික හසි අය්යගේ... yash & hass...lv u both💕

  • @KushaniDilekshya-yo5pb
    @KushaniDilekshya-yo5pbАй бұрын

    අනේ ශොයි අප්පාහ් ඔය දෙන්නා . මට දුක හිතුන වෙලාවට මං ඔය දෙන්නගෙ වීඩියෝ එකක් බලනවා ඔය දෙන්නා නම් මාරයි ♥කාගෙ උනත් මූනට හිනාවක් දෙනවා . අයියා තමයි මරුම ආදරෙයි දෙනටම♥

  • @milindaprabath7785
    @milindaprabath77857 ай бұрын

    මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල යශ් අක්කි❤🥰

  • @Teddy_craft001
    @Teddy_craft001 Жыл бұрын

    අද introduce එක මරු අනේ.සිංදුව මැද දගලපු මල තමා අවුල් ❤ අයියා හිරු star එකට යන්න 1st place ගත හැකි.අනේ ප්ලීස් ඔයලා අවට පස්සේ පුලුවන් උනොත් chillaw පැත්තට එන්න.අදත් මරු අක්කි හරි unlike වගේ 😂අපරාදා apple shop එකට යන්න තිබ්බ චාන්ස් එක මිස් උනානේ congratulations දෙන්නාටම තවත් මේ වගේ ලස්සන videos කරන්න ❤❤

  • @AMADESILVA
    @AMADESILVA Жыл бұрын

    Perfect duo to watch with a cuppa coffee! 😅 Love the vibe ❤ Cheers Yashas! 🎉

  • @dilsarathisari4494
    @dilsarathisari4494 Жыл бұрын

    Skip karanne nathuv balana ekm channel ek.❤️‍🔥love you both akki and aiya❤❤

  • @user-vq9ln5uo4p
    @user-vq9ln5uo4p7 ай бұрын

    වාසනාවන්ත kellek.... godak adaraniya kollek.... ❤❤ dennatama budu saranai ❤❤❤😊

  • @hasinthyarathnayaka
    @hasinthyarathnayaka Жыл бұрын

    Video එක දානකල් ආසාවෙන් බලන් හිටියේ...🥳🥳🥳 Upload කරල තියනව දැක්කම අවුරුදු වගේ ඉතිම්🤩😁 You guys are so lovely and so funny 😘 දැන්නම් we want many more videos for a week🙁 Love you Aiya & Akka😘😘❤❤

  • @PoornimaNethmi-ko2de
    @PoornimaNethmi-ko2de Жыл бұрын

    අක්කි ගොඩක් lucky 🥺💓 හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි. එක වීඩියෝ එකක්වත් මිස් නොකර බලනව🥺 ලස්සනය්

  • @wathminigunasinghe6836
    @wathminigunasinghe6836 Жыл бұрын

    Hii,akke aiye,mama oyalage family 1kata aluthin awe ,mm oylage godak videos me dawaswal balanawa ,mage tagat 1ka oyalage okkoma video balana eka ,hema video ekakma supiriyak thamai ithin ,oyala dennama godaaaak hodai ,oylaw balann godak aasawen inne, ehenm akkatai aiyatai Jaya weewa ,Budu saranai oyalata, ikmant video 1k dann .ethakan balan innw 👍👍👍 ,❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘

  • @sithuliekularathne
    @sithuliekularathne Жыл бұрын

    Aww today video is so relaxing guys! Yash Panchi deserve this! Damn Akki you are so pretty whatever you dress!😍🫶🏻 Waiting to see you soon in Sri Lanka!!! Guys I LOVE YOU😭💗

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 Жыл бұрын

    අනේ අද Vlog එකත් හරිම ෂෝයි. ඔයාලව දැක්කම හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා.මාරම සතුටුයි.මේ ආදරේ නම් පුදුමාකාර ගැළපීමක්.තමන්ට තමන්ම වෙලා ඉන්න පුළුවන්.යෂ් & හසී හැමදාමත් මේ වගේම ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍

  • @hirunikawya
    @hirunikawya Жыл бұрын

    මොන තරම් දේවල් තිබ්බත් ඔය දෙන්නගෙ වීඩියෝ එක බැලුවාම ඒ සේරම අමතක වෙනවා 😘😘 ඊලග වීඩියෝ එකත් ඉක්මනට ඕනී🤗💕

  • @kavindyathathsarani2709
    @kavindyathathsarani2709 Жыл бұрын

    weda hinda ada blnna hmbune vlog eka. okkoma stress release una meka beluwma. adrey akki and ayya. ❤

  • @Z_Senu02...
    @Z_Senu02... Жыл бұрын

    වාසනාවන්තම කෙල්ල යශ් බබී 😚♥️ ♥️ හැමදාම සතුටින් ඉන්නෝනි දෙන්නගෙ වෙඩින් එක බලනකම් ඉවසිල්ලක් නෑ 😚♥️✨️ ජේසු පිහිටයි දෙන්නටම ❤️❤️❤️ ආදරෙයි 😚💗

  • @miyurubhashinee
    @miyurubhashinee Жыл бұрын

    හරිම lucky couple එකක්.. හැමදාම ඔහොම ආතල් එකේම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😘 හෙට exa තියාගෙන අද බැලුවෙ මේක 🥲.. මං මේ ඔයාලගෙ වීඩියෝස් බලන්න ගත්තෙ ඊයෙ ඉදන් අහම්බෙන් දැකල... දැන් මං එක දිගට ඔක්කොම බලනව.. ❤

  • @thithirathulneth4725
    @thithirathulneth47252 ай бұрын

    Adarei akkki aiya ❤❤❤❤❤❤❤

  • @himashafernando8623
    @himashafernando8623 Жыл бұрын

    Hyy favorite couple🤗❤️ hamadama oyalage videos baluwama sathutu karanawa.. thank you..😗♥️❤️🤗 hamadama adaren sathutin parissmin inna ❤️ adareiii ♥️😗

  • @chathuryadhilmini5645
    @chathuryadhilmini5645 Жыл бұрын

    Anee akki මේක බලද්දි මාර විදියට stress එකෙ හිටියේ ඇත්තටම ඔයාලා ඉක්මනට ලන්කාවට එන්න ❤️❤️ දකිනකම් ඉවසිල්ලක් නෑ 😔😔❤❤❤ ආදරෙයි බුදුසරණයි හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න 😍😍😍😊

  • @jananinanayakkara7566
    @jananinanayakkara7566 Жыл бұрын

    You guys are sooo amazing... ❤❤ this KZread couple made me realize true love is selfless and prepared for sacrifices.... ohhh sooo cute❤ bless both of u as always. 😇🥰😘 love you guys❤❤❤❤

  • @udeshaishanthi7447
    @udeshaishanthi7447 Жыл бұрын

    හැමදාමත් හරිම ආසාවෙන් බලන්නේ...love u both..😍💗💗

  • @KeshaniRathnayaka-ig1jm
    @KeshaniRathnayaka-ig1jm Жыл бұрын

    ජය වේවා දෙන්නටම. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න😉❤️ 💕

  • @kavindyachathurangani4138
    @kavindyachathurangani4138 Жыл бұрын

    Favorite couple ever 💕✨️ ඔයාලව හම්බෙන්න තියෙනවනම් 🥺💞 මං මාරම ආසාවෙන් ඉන්නෙ ඔයාලා ලංකාවට එනකන් 🙈🥺❤️ and thank you for relaxing our minds ✨️ love you guyss 💕

  • @ahkprabhashi870
    @ahkprabhashi870 Жыл бұрын

    අනේ ඔයාලා දෙන්නනම් ශෝක් අප්පා.. ඇස්වහ නම් වදින්න එපා❤❤❤

  • @nisuliabegunawardana473
    @nisuliabegunawardana473 Жыл бұрын

    Superb vlog aiya & akki ♥️😁 love yah both 🥰♥️

  • @manjulaariyadasa8849
    @manjulaariyadasa8849 Жыл бұрын

    It's very nice to see you guys again . Wish you a happy lovely life..❤ love you guys.. hope to see you guys in sri Lanka soonnn❤❤

  • @hass..
    @hass.. Жыл бұрын

    Im happy ❤️🥺 හැම ප්‍රශ්නෙම අමතක වෙලා හිනාවක් එනව මූනට ඔයාලා නිසා 🥺❤️ love you akki & aiya...ඔයාලත් පරිස්සමෙන් ඉන්න ❤️💕

  • @sheharapubuduni9937
    @sheharapubuduni9937 Жыл бұрын

    හැමෝම ආස කරන්නෙ මේ වගේ ආදරේකට🥺❤️ අනේ පරිස්සමෙන් එන්න.airport එකට හරි නැත්නම් ලගකට ආවොත් හරි අනිවාර්යයෙන් එනවා ඈතින් බලන්න හරි 😁❤️ all the best ❤️😘

  • @TharushaDinal-iu8tm
    @TharushaDinal-iu8tm Жыл бұрын

    වීඩිඔ එකක් එනකම් බලාගෙන ඉන්නෙ ,දෙන්නටම ගොඩක් ආදරෙයි yash akkiyai hasi mota mage ayyandi ❤️❤️👌😁

  • @NimashaGimhani-jk3gt
    @NimashaGimhani-jk3gt Жыл бұрын

    Video එකක් දානකල් බලාන ඉදලා skip නොකර මුළු video එකම හැමදාම බලන මම...God Bless You! Akki & Aiya.😘❤️

  • @tharinidhananjana
    @tharinidhananjana Жыл бұрын

    හැමදාමත් වගේ අදත් මූණට හිනාවක් ගෙනවා😊 ඔයාලා 2ම හරි ම ලස්සනයි.. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 2ම❤🌎😘😍

  • @nethragunawardena7663
    @nethragunawardena7663 Жыл бұрын

    අනේ අක්කයි අයියයි ලංකාවට එනකල් ඉවසිල්ලක් නෑ. නුවරටත් ඇවිත් යන්න එන්නම ඕන හරිද 🥺😘❤️ අදත් වෙනදා වගේම හරිම ලස්සනයි video එක. ගොඩක් ආදරෙයි දෙන්නටම 😍❤️

  • @sachini2003

    @sachini2003

    Жыл бұрын

    Ou aniwryen Kandy enn😊❤

  • @ShashiNisansala-iu9hg
    @ShashiNisansala-iu9hg Жыл бұрын

    වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ අක්කි,අයියා හැමදාම 🌸

  • @hansikawarnasooriya3119
    @hansikawarnasooriya311910 ай бұрын

    Mn aluthen ekathu unee oyalage chanel ekata... ane maru aiye akkai oyai❤️❤️

  • @sithuminiupeksha9887
    @sithuminiupeksha9887 Жыл бұрын

    පාඩන් කරල කරල stress එකෙ ඉන්නකොට ඔයාලගෙ videos බැලුවහම ආයෙම mind eka relax වෙනව🥺❤️ආදරෙයි අක්කි & අයියා😘😘

  • @Nithyakeshali769

    @Nithyakeshali769

    11 ай бұрын

    Same as ne drling 🥺❤️

  • @kaveeshasithumini4696
    @kaveeshasithumini4696 Жыл бұрын

    අනේ අක්කි අයියේ ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි අපිට සතුටක් දෙනවට ❤... අනේ ඔයාලා නැතුව පාළුවක් දැනෙයි 🥺ගොඩක්

  • @Oshi___Vlogs
    @Oshi___Vlogs Жыл бұрын

    Love you guys ❤️ වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ 😙❤️

  • @piyumidulangi3336
    @piyumidulangi3336 Жыл бұрын

    වීඩියෝ එකක් ඉවර වෙනකම් බලන්නෙ ඔය දෙන්නගේ... ඒ තරම් ආසාවෙන් බලනවා අප්පාහ් 😊❤

  • @shenalfernando9940
    @shenalfernando9940 Жыл бұрын

    Watching your daily vlogs is like taking a peek into a real-life love story! I love how you both share your daily activities and adventures with such genuine enthusiasm. It's inspiring to see the love and connection you have. Keep creating these heartwarming vlogs, and thank you for letting us be a part of your journey! Love You guys Always!!!!!!! ❤❤❤❤❤

  • @sachiniwanigasekara7938
    @sachiniwanigasekara7938 Жыл бұрын

    Omg love you guyz so so much ♥️♥️♥️ All the best to both of you love birds ♥️🤗

  • @thejanisathsarani
    @thejanisathsarani Жыл бұрын

    Love you both aiya and akki. Man godaaak godaak adala hitapu time ekaka thamai video eka baluwe. Vudeo eka balala iwara unata passe matawath mathaka na ai man aduwe kiyala

  • @siriyasiriya365
    @siriyasiriya365 Жыл бұрын

    Nice vlog ikamnt lankawt endoo 💕😚

  • @srilankanlife1020
    @srilankanlife1020 Жыл бұрын

    Intro eka තමා hasi mottooooo ❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @mrcrazy6046
    @mrcrazy6046 Жыл бұрын

    වීඩියෝ එකේ හොදම තැන kmart එකේ yash ගේ "ooyaaa" එක 😂😂

  • @user-ob7hy3st7z
    @user-ob7hy3st7z9 ай бұрын

    Aiyoo adarai oya danatama❤

  • @Tharindi_deesha
    @Tharindi_deesha Жыл бұрын

    Vedio eka danakan iwasillak nthuwa hitiye 🥺dennama godaaaakkk lassanai❤️

  • @dilshan2311
    @dilshan2311 Жыл бұрын

    පටන් ගද්දිම හිනා යනවා🤣🥰

  • @dishigurl8487
    @dishigurl8487 Жыл бұрын

    අද උදේ ඉදන් බලන් හිටියේ අනේ.... මං හිතුවා අමතක වෙලාද කියලා 😒❤️

  • @NimnaDewrandi
    @NimnaDewrandi Жыл бұрын

    Akkigei aiyagei pissu vada harima shook 😁♥️ adarei dennatama 🥰♥️

  • @Mister_Meditate
    @Mister_Meditate9 ай бұрын

    The most beautiful couple in the world . ❤😍 I wish both of you Have a nice life ❤️❤️❤️

  • @thephfamly
    @thephfamly Жыл бұрын

    සෑහෙන්න මූඩ් එක අවුල් වෙලා ඇස් රිදෙන්න අඬලා ඉන්න වෙලාවක ඔයාලගෙ විඩියෝ එකක් දැක්කම ❤️❤️ කියන්න වචන නෑ. මම ප්‍රාර්ථනා කරනවා ලංකාවට ආවම අනිවාර්යයෙන්ම ඔයාලව මුන ගැහෙන්න කියලා.. ලෝකෙ ඉන්න වාසනාවන්තම කෙල්ල යෂ්...🥰❤️❤️ වෙඩින් එකට සුභ පැතුම් 😍❤️❤️

Келесі