Birthday surprise | Kangaroos ලා අපිව පස්සෙන් පැන්නුවා - සිංහල vlog

It was Yashs birthday on the 5th of September, I surprised her with a small vacation and took her to a tiny house. We had such a lovely time. THANK YOU FOR ALL THE LOVELY WISHES. WE LOVE YOU GUYS ♥
Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAM ❤️
Be sure to turn on notifications to be the first to watch our latest videos
♡Follow us on Social Media♡
Instagram: hasitha_s?...
Instagram: / yashodadesi. .
Tik Tok : / yashodadesilv. .
CONTACT US ON
📧 yashandhass@gmail.com
I Waxed my boyfriend’s leg - Prank | Shopping - සිංහල vlog
🔗 • I Waxed my boyfriend’s...
Ordering food in Sinhala 😂 Melbourne drive thru Unexpected | Lankan couple | සිංහල vlog
🔗 • Ordering food in සිංහල...
#happybirthday #surprise #vlog

Пікірлер: 1 600

  • @YashandHass
    @YashandHass Жыл бұрын

    සමාවෙන්න වීඩියෝ ඒක දාන්න පරක්කු උන්නට. 3 days වලෝග් එකක්. ගොඩක් එඩිට් කරන්න තිබ්බා 😭 Thank you for all the lovely wishes guys❤️🫶🏼Much love

  • @yourchance640

    @yourchance640

    Жыл бұрын

    ආයේ පරක්කු කරන්න එපා , අපි බලන් ඉන්නේ වීඩියෝ එනකම් ❤️✨️😍

  • @pahasararuwanpathira9750

    @pahasararuwanpathira9750

    Жыл бұрын

    Anna ema enna 😂💔

  • @vihanga_samarasinghe

    @vihanga_samarasinghe

    Жыл бұрын

    Anyway wish you Happy last Birthday sis😂😂♥️

  • @shinan1623

    @shinan1623

    Жыл бұрын

    අව්ලක් නෑ . පොඩ්ඩක් මල පැන්න. Shape

  • @manushbro9120

    @manushbro9120

    Жыл бұрын

    bro can you do a vlog when you're upraging your iphones airpods & apple watches at the apple store.I love to see that ❤️‍🩹

  • @keyara04
    @keyara04 Жыл бұрын

    අක්කි කොච්චර වාසනාවන්තද මේ වගේ partner කෙනෙක් ලබන්න 😊 ආදරෙයි හැමදාමත් ❤

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Godak issthuthi 🥺❤️Adarei

  • @sachinivijenayaka4536
    @sachinivijenayaka4536 Жыл бұрын

    "එයාගේ හිනාව මටා දිව්‍ය ලෝකයක්" I felt it... love u both guys......... ❤❤❤❤

  • @senurinirasha6858
    @senurinirasha6858 Жыл бұрын

    කවදාවත් දැකල නෑ මෙහෙම couple එකක් 🥺❤️..හැමදාම ඔය හිනාව ඔහොම්මම තියෙන්න ඕනෙ..🥺🙏

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Godak issthuthi 🥺Adarei. Oyath🤗

  • @maneesha_withanage

    @maneesha_withanage

    Жыл бұрын

    සෙනූ නේද මේ..

  • @senurinirasha6858

    @senurinirasha6858

    Жыл бұрын

    @@maneesha_withanage ow habai 😪😪

  • @saheesl9699
    @saheesl9699 Жыл бұрын

    "එයාගේ ඒ හිනාව ඇවිල්ලා මට දිවිය ලෝකයක් වගේ" ඒ වචන ටික හිත පතුලටම වැදුනා..😍😍

  • @WowGosip
    @WowGosip11 ай бұрын

    එයා කොන්ඩේ කපලා නෙමේ තට්ටේ ගැවත් මට ලස්සනයි😮 අම්මෝ ඒ ටික හදවතට දැනුනා අයියා ❤♥️

  • @Alexandra22224
    @Alexandra22224 Жыл бұрын

    අයියා අක්කව සතුටු කරන්න මොන තරම් දේවල් කරනවද..🥺❤.හැම වෙලේම අක්කගෙ සතුට අගය කරන, අයිය කෙනෙක් 🥰🥰..අක්කත් එහෙමයි හරිම හොඳ ආදරනීය කෙනෙක්.😘😘..ඔයලා හැමදාම සතුටින් ඉන්න ඕන...බුදු සරණයි ,,God bless 🥰🥰🥰🥰

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 Жыл бұрын

    "එයාගේ හිනාව මට දිව්‍ය ලෝකයක් 🥺❤" අනේ ඒ වචන 💘

  • @ravidugihan8802
    @ravidugihan8802 Жыл бұрын

    රට හිටියා කියලා බොරු කැටයම් නැ.එ අව්ව්‍යාජ නිහතමානී කම මරු.මාර ලස්සනයි වීඩියො .සතුටින් පරිස්සමෙන් දෙන්න එකටම ඉන්න ❤️

  • @madhikajayathilaka88
    @madhikajayathilaka88 Жыл бұрын

    පුදුම වාසනාවන්තයි ඔයා මේ වගේ හස්බන් කෙනෙක් ලබන්න.තමන්ගේ කෙල්ලගේ හිනාව වෙනුවෙන් කරන දේවල් දැක්කාම ඇස් වලට කඳුලු ආවා.චුට්ටක්වත් ස්කිප් කලේ නෑ වීඩියෝ එක.හරිම ආදරණීයයි.හැමදාම සතුටින් ආදරෙන් ඉන්න දෙන්නම.හැමෝටම ලැබෙන්න ඕනේ මේ වගේ තේරුම් ගත්ත ආදරයක් 😍🔥😘❤️

  • @thilinidilushi657
    @thilinidilushi657 Жыл бұрын

    "එයාගෙ හිනාව මට දිව්‍ය ලෝකයක්" That words.. 🥺🥰 You both look so pretty as always 😍😍 Happy birthday cutee 😘

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    🥺❤️ Thank you 🥰

  • @srilanka2505

    @srilanka2505

    Жыл бұрын

    හම්මො හම්මො 😁😹😹

  • @maheshi5720
    @maheshi5720 Жыл бұрын

    ඇහැට කදුළක් ආවා ඔයාලා දෙන්නගේ ආදරේ දැකලා අනේ...හැම පැත්තකින්ම තනි වෙලා ඉන්න මට ඔයාලා වගේ ආදරෙන් ඉන්න අය දැක්කම ඇත්තටම සතුටු කදුලු එනවා සතුටට ...මම හැම වෙලේම බුදු සදුගෙන් ඉල්ලන්නේ අනේ හැම කෙනෙක්වම සතුටින් තියන්න කියලා...මේ ආදරේ හැමදාම ආරක්ෂා කරලා දෙන්න දෙවියනි ...❤️..keep going lovelies ❤️

  • @dewmidilthara4718
    @dewmidilthara4718 Жыл бұрын

    "එයාගෙ හිනාව මට දිව්‍යලෝකයක්" 🥺

  • @Tharii1599
    @Tharii1599 Жыл бұрын

    අනේ Yash වෙනුවෙන් Hass කරන දේවල් වලට කොච්චර සතුටු වෙනවද එයා...එහෙම තමයි ඉන්න ඕනි ඔයාල දෙන්නම ගොඩක් හොද ආදර්ශයක් ආදරේ කරන හැම couple එකකටම....තමන් ආදරේ කරන කෙනාව ලස්සනට දකින්න සතුටින් තියනව තරම් වටින දෙයක් මේ ලෝකේ නෑ...You two are the best best and the beeeeeeeeestttttt 🥺❤

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Godak issthuthi comment ekata 🥺🫶🏻 Adarei

  • @Tharii1599

    @Tharii1599

    Жыл бұрын

    @@YashandHass Love you both 🥺😘

  • @dewsanju
    @dewsanju Жыл бұрын

    දෙන්නගෙම track out පැනලා නිසා ගැලපෙනෝ අනේ ඔය දෙන්න නම් නියමෙට 😂♥️ ආතල් ම couple එකක් 😻

  • @DRAVEN_250
    @DRAVEN_250 Жыл бұрын

    කොයි වෙලෙත් ආතල් එකේ ඉන්න එලකිරි පොරක් bro උබනං 💖 Room එකත් check කරා ගියපු ගමන්. And, No words about that birthday gifts 💙 This is the real love ❤

  • @waruvlogs
    @waruvlogs Жыл бұрын

    Happy birth day akki..🌸❤️.තමන්ගේ කෙල්ලගේ ලස්සන ගැන හිතන මෙහෙම කොල්ලොත් ඉන්නවා...🌼 මාරම ගැලපෙන couple එක හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා...❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Anay Godak issthuthi 🥺🫶🏼Adarei

  • @vimarsharashini6515
    @vimarsharashini6515 Жыл бұрын

    අම්මෝ පට්ට ආතල් අනේ. මමත් ඔයාලා එක්ක ඒ දවස් 2 හිටියා වගේ දැනුනේ 🥺❤️ අක්කිට මාත් Happy Birthday කියලා විශ් කලා ඔන්න 😍

  • @gimhaninavoda3869
    @gimhaninavoda3869 Жыл бұрын

    අක්කි and අයියා මට කියන්න තේරෙන්නෙ නෑ ඔය දෙන්නානම් මරු ඇත්තමයි... හැමදාම සතුටින් ඉන්න ඔය දෙන්නා.. ඇත්තටම මන් depression period එකක ඉන්න කෙනෙක් ඔයාලගේ වීඩියෝ ඇත්තටම මං ඉන්න තත්වෙන් මට ගොඩ එන්න ලොකුම ලොකු help එකක් වෙලා ඉවරයි... මේ හැමදේටම ගොඩාරියක් පින්.. හැමදාම ඔයාලට ගොඩක් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනේ... ගොඩාරියක් ආදරෙයි ඔය දෙන්නටම ❤❤❤❤ thank you both of you .....

  • @dreamlife351
    @dreamlife351 Жыл бұрын

    මේක නම් පිස්සුවක්.....මේ වගේ ආදරනීය කෙනෙක් ලබන්න පිං කරලා ඇති යශ්.....❤

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 Жыл бұрын

    ඔය දෙන්නා නම් හැම ආත්මෙකම එකට හිටිය දෙන්නෙක් වගේ මට නම් හිතෙන්නේ.දකින ඕනම කෙනෙක්ට ඒක දැනෙනවා. ගැහැනු ළමයෙක් ආස කරන විදියේ ලස්සන නිහතමානි හදවතක් අයියට තියෙන්නේ.අක්කා ගැන මුකුත් කියන්නේ නෑ.මොකද හුඟක් ගෑනු ළමයි ආස ඔය වගේ කෙලිලොල් ජීවිතයක් සතුටෙන් මානසික නිදහසෙන් ආදරේ සෙනෙහස එක්ක ජීවත් වෙන්න.ඒ හැමදේම අක්කිට ඒ විදියටම විදින්න පුළුවන් වෙලා තියෙන්නේ එයාට මේ ලෝකේ ලැබෙන්නම ඕන කෙනා ලැබිලා තියෙන නිසා.ආදරණීය පිරිමි ඉන්නවා.ඒත් පුරුෂාධිපත්‍ය පතුරගෙන ගෑනුන්ගේ වැඩ ගෑනු කරන්න ඕන.පිරිමි පිරිමින්ගේ වැඩ කරන්න ඕන කියන තැන ගොඩක් අය ඉන්නේ.ඒක ඔයලා දෙන්නා ගාව ගෑවිලාවත් නෑ.ඒකයි ඔයාලා ඔච්චරම නිදහස්.❤අයියගේ වචන ටික මාරයි.එයාගේ හිනාව දිව්‍යලෝකයක් වගේ.අනික තමන්ගේ GF,wife ලස්සන කරන්න එයාව නිතරම ලස්සනයි කියලා අගයන එක couple goal එකකට මාරම ලස්සනයි.ඒක වෙන්නම ඕන දෙයක් අපේ අය ඒක කරන්නේම නැති තරම් අඩු පාඩුවක් කියනවා ඇරෙන්න.ඔය දෙන්නට මම නම් මාරම ආදරෙයි😘 .මේ ආත්මයේ වගේම උපදිම හැම ආත්මෙකම ඔය දෙන්නා එකම couple එකක් වෙන්න ඕන.🙏💐🌹💑

  • @rashmiganga3360
    @rashmiganga3360 Жыл бұрын

    අක්කි ඔයා ගොඩක් වාසනාවන්තයි.. තමන් ආදරේ කෙල්ලගේ මූනේ හිනාව තරම් වෙන වටින දෙයක් නැ අවංකව ආදරේ කරන කෙනෙකුට.. birthday suprice ek nm maruuuu hass ayyee... and Happy birthday yash akki... හැමදාම සතුටින් ඉන්න.. ඔය දෙන්නගෙ සතුට දැක්කම ඇත්තමයි මටත් මාර happy.. comment එකක් නොදා ඉන්න බැරි උනා.. ආදරෙයි දෙන්නටම❤️❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Anay Godak sathutui comment ekata❤️🥺 issthuthi videos balala apith ekka inn ekata 🫶🏻 Aniwaren, oyath Hamada sathuten inna apith ekka. Godak Adarei 🫶🏻🥺❤️

  • @malmi02mahoshadha57
    @malmi02mahoshadha57 Жыл бұрын

    චුට්ටක්වත් skip කරේ නැතුව බැලුවා ලෝභයි🙈❤️ දකිද්දි ආසයි.. ඔයාල ශෝයි කපල් එකක් අනේ..🥺🥰❤️ හැමදා සතුටින් ඉන්න..

  • @thimansaaurashi4490
    @thimansaaurashi4490 Жыл бұрын

    Superb 😘😍ඔය දෙන්නා වගේ ආදරෙන් සතුටින් ඉන්න couples හොයාගන්න ගොඩාක් අමාරුයි.හැමදාම ඔය විදියට සතුටින් ආදරෙන් ඉන්න.🥺❤️

  • @oshiniyogya9419
    @oshiniyogya9419 Жыл бұрын

    ඊයෙ තමයි ඔයාලව දැක්කේ. හරිම lovely couple එකක්. akki u re soooooooo lucky to hv husbnad like hass.. always u two stay happy❤❤

  • @radhikalakshani6030
    @radhikalakshani6030 Жыл бұрын

    හිනාව පාලනය කර ගන්න බෑ අම්මෝ 🤣මරු අයිය and අක්කා 😂💖

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Hahaha Anayy, Godak sathutui 🫶🏼❤️

  • @dilani4430
    @dilani4430 Жыл бұрын

    සතුට නැති වෙන්න හොඳ නෑ ඔයාල දෙන්නගේ ❤God's blessings and happy birthday yash girl 🎉

  • @sandushiwelikala8367
    @sandushiwelikala8367 Жыл бұрын

    "එයාගේ හිනාව මට දිව්‍යලෝකයක්.." I felt it hass aiya. Love u akki soo much.. prettiest smile 🥰❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    ❤️🥺🫶🏻

  • @binelkaperera4754

    @binelkaperera4754

    Жыл бұрын

    Ow aththatama e wachana nam marai. Such a Lucky girl 💖

  • @sulosewwandi5410
    @sulosewwandi5410 Жыл бұрын

    Happy Birthday Yash.. 🎂❤️ මේ වගේ පිස්සු මොංගල් ඩෑල් දෙකක් දැක්කමයි..,😁😁 Lv u.. 😘😘

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Haha thank you! Much love ❤️

  • @hiruniupeksha1433
    @hiruniupeksha1433 Жыл бұрын

    Lucky girl මේ video එක දැක්කම comment නොකර ඉන්නම බැරි උනා ඇත්තටම අපි ආදරේ කරන කෙනෙක් නෙවෙයි අපිට ආදරේ කරන කෙනෙක් හොයාගන්න ඕනි ඔයා ගොඩාක් lucky අක්කියෝ දෙන්නම හැමදාම සතුටින් ඉන්න ❤️ මේ වගේ ආදරයක් හිමි වේවා අහිමි නොවේවා ලෝකෙ කාටත් 🥰❤️

  • @g.s.mfernando93417
    @g.s.mfernando93417 Жыл бұрын

    kangaroo 🤣🤣🤣🤣🤣 මතක් වෙනකොටත් හිනා.... අද තමයි බැලුවේ.... හැමදාම සතුටින් ඉන්න ඩබල.... මගේ ආසම දෙන්නා....

  • @naturelove1067
    @naturelove1067 Жыл бұрын

    Both of them meant to be together, they will never fine partners like each other if they happens to break up because these to are soo perfect together. Hasitha is the most caring and loving and the funniest person I have ever seen. Stay blessed ❤

  • @vihanga_samarasinghe
    @vihanga_samarasinghe Жыл бұрын

    Hasitha bro you deserve the best partner's award 2022 😂😂♥️....LMAO...you two are so funny....i was enjoyed this lot..very happy to see you two like this ....you two cute and funny as usual..much love 🌝♥️ Happy birthday yash akka ...keep going wish you two for upload more videos..

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Haha he definitely does 🤗 Thank you so much, Really appreciate it 🥺🙏🏻🫶🏼

  • @vihanga_samarasinghe

    @vihanga_samarasinghe

    Жыл бұрын

    @@YashandHass you're welcome bro always with you two ...much love 😇💕

  • @chaminduchamindu731

    @chaminduchamindu731

    Жыл бұрын

    @@YashandHass අනේ

  • @Thenuabekoon

    @Thenuabekoon

    Жыл бұрын

    මේක රගපෑමක් විතරයි

  • @muthunigamalathge4415
    @muthunigamalathge4415 Жыл бұрын

    skip කරන්න හිතෙන්නේ නෑ ඔයාලා දෙන්නගේ පිස්සුව දැක්කම.😂 You're such a lucky girl ever to hv a husband like hass.... 💗 stay safe and happy guys 💗💗

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Anay godak adarei, issthuthi support ekata🥺❤️ thank you 🥰

  • @sudathcostha2253

    @sudathcostha2253

    11 ай бұрын

    👍👍👍😘😘😘😘

  • @sudathcostha2253

    @sudathcostha2253

    11 ай бұрын

    @@YashandHass 😋😋😋😋😋😋🦄🦄

  • @sanjanamuthumali253
    @sanjanamuthumali2539 ай бұрын

    හනී ශෝයි අනී.. දෙන්නම හරිම ලස්සනයි අනේ.... හස් අයියට හැම ඇදුම ම වගේ ලස්සනයි. අනේ දෙන්නගේ සතුට හැමදාම තිබේවා...!!! අනිටත් මූණට හිනාවක් දෙනවට Thanks. ❤🌍❤

  • @ishushamila8287
    @ishushamila8287 Жыл бұрын

    The way of saying kangaroo is very interesting omg කැන්ගරූ 😛😛😛😛 The happiest, relaxed and loving couple I've ever seen... 😘😘🤴🧚😘😘

  • @Hiru1234
    @Hiru1234 Жыл бұрын

    It’s just so heartwarming when she can’t stop smiling ❤️ and hasitha aiya is literally the best partner you could ever ask for🥹 love you guys sm

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Aw Thank you so much ❤️ means a lot 🥺much love

  • @monali2233
    @monali2233 Жыл бұрын

    අනේ ඔයා දෙන්න ශොක් අනේ .එහෙම ආදරයක් ලබන්නාත් පින් කරන්න ඔිනේ .එ අතින් ඔයා දෙන්නා වාසනාවන්ත කපල් එකක්😘❤

  • @hansikavidanapathirana
    @hansikavidanapathirana Жыл бұрын

    okkom vedio maru ane oyalage😍😍😍😍 okkom vedio baln yana gaman inne😘😘 parissamin inna dennm budu saranai 😍😍😄ikkmanat 100K gamu🥰🥰🥰🥰

  • @piyuminisansala7361
    @piyuminisansala7361 Жыл бұрын

    අනේඔයාලා දෙන්නටම් මාරම ආදරෙයි ඔයාල ශොයී අනේ ජිවිතේ විදිනවා...මාර ලස්සනයි 💗 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 😍 akki @ aiya ආදරෙයි 🤗

  • @mathisamethsandu3336
    @mathisamethsandu3336 Жыл бұрын

    Another beautiful vlog, Keep it up ayya & akka❤️ ( Happy Birthday to our pretty girl Yash akkiii 😍 )

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you so much ❤️🫶🏼

  • @tuanayaz9466
    @tuanayaz9466 Жыл бұрын

    Hass your energy is outta da world......... stay blessed guys . wishing u for 100K soon

  • @chaminimadhuwanthi3599
    @chaminimadhuwanthi3599 Жыл бұрын

    අනේ ඔයාල දෙන්න මරු.හරිම ආසවෙන් බැලුව. නන්ගි හරිම වාසනවන්තයි. මල්ලිත් වාසනාවන්තයි මේ වගෙ ලස්සන කෙල්ලෙක් ලැබෙන්න. හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන ඔය දෙන්නට.❤️

  • @Thashuki
    @Thashuki Жыл бұрын

    Happy belated birthday Yash! I love watching both of your birthday vlogs every year. 🎉❤

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Aw thank you ❤️🫶🏼appreciate the love

  • @dilaniweerasinghe3351
    @dilaniweerasinghe3351 Жыл бұрын

    U guys are enjoying ur life to the max,,, even u guys are not married and very young ,i think we have so much to learn from u guys and ur lifestyle..❤❤❤❤

  • @Chayani0
    @Chayani0 Жыл бұрын

    Wish u a happy birthday Yash! This is so lovely ! No words to say how much I enjoyed this. You two are soo adorable and lovely ! I think you both deserve this much of love and affection from each other. Finally I wanna say, do not stop doing videos coz we really love to see you here ! TBH I forget every issues I have in my mind. Its kind of a mind relaxing ! Love you both ! Stay happy ! ❤️❤️❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    This is so sweet, means a lot 🥺 we will never stop, so glad to see you guys are enjoying them🥺makes our day too ❤️we love you too. Stay safe and god bless ❤️🫶🏼

  • @dinithij
    @dinithij Жыл бұрын

    many happy returns of the day yash akkii❤️ maru video eka ane hdta enjy kra ❤️welawa ynwa danunema naha video eke 🥰lssnai video eka aye ikmnatama video ekak genna🥰 much love ❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Anay issthuthi video eka baluwata 🥺❤️ Adarei 🥺genawa ada 🤣

  • @maheshikasewwandi8123
    @maheshikasewwandi8123 Жыл бұрын

    Happy birthday akki...❤️❤️aneee oya denna dekkath ethi hithe tiyena duka okkoma amathaka wenawa oya dennama dekkama aneee shooooiii ❤️❤️❤️

  • @dishigurl8487
    @dishigurl8487 Жыл бұрын

    Happy Birthday akkiii... you look sooo pretty.. 🥺🥺🥺 බලන් හිටියේ විඩියෝ එක එනකම්... ඔය දෙන්නා නම් දැන් පිස්සුවක්.. හිහී... ❤️❤️ much lv both of uh.... 😍♥️🙊

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Aw Godak issthuthi support ekeata ❤️🫶🏻Adarei

  • @pothpitiyagechathumini8285
    @pothpitiyagechathumini8285 Жыл бұрын

    Happy birth day cute akkiyooo 🥳🎂😍 ayya thma ane maru hina wela badath kora welaa thinne 🤣🤣🤣 " කැන්ගරූ එලියට එනවා " අයිය කෑ ගහපු විදිය තමා අම්මෝ 😂😂🤭🤭 wish you all the best dennatama 🥳💖 hoda gamanak ynn wish krnw , 💞😎

  • @madhukasubashini6587
    @madhukasubashini6587 Жыл бұрын

    Happy birthday,💐oya godak wasanawanthai e wage adarayak labanna..oya wenuwen aiya godak Dewal Karanawa dekkama harima sathutui., oyawa sathutin thiyanna aiya godak mahansiwenawa.apita jivithe vidinna thiyena kaalaya adui.. enjoy Karanna,tour yanna time na.api dennath adaren innawa. denna ekka haemadama adaren sathutin parissamen inna.

  • @upekshaupekshaudayangani3543
    @upekshaupekshaudayangani3543 Жыл бұрын

    Happy birthday Yash manika💐💃 adarei godak.vlog eka enakan balan hitiya.ane harima lassanai.supr volg aluth ekak lagadima Oni .parissamin adarei💕💕❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Anay Godak issthuthi🥺❤️ Adarei ❤️

  • @chethanikavindya4499
    @chethanikavindya4499 Жыл бұрын

    Akki you’re so lucky to have a guy like this 🥺♥️ be happy forever ❤️❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    I definitely am🥺❤️ thank you so much 🫶🏼

  • @vinujikarunarathna6423
    @vinujikarunarathna6423 Жыл бұрын

    Happy birthday to the prettiest girl on earth ❤️You two are made for each other and lucky to have each other🥺❤️ Hasitha ayya is the best partner in the world and the way he thinks of his girl is just 😭😭😭And yash akki's reactions are priceless ❤️🥺Stay happy forever❤️May god bless you two❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Awh thanks love! Appreciate the love and support 🥺❤️

  • @thami383
    @thami383 Жыл бұрын

    I was waiting for this video .Hass aiya is so caring and adorable indeed ! And yash akki is such a cutie 🥰 wishing u a blissful bday akki boo❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    He definitely is🥺 thank you so much, god bless you ❤️

  • @sandunnilantha6800
    @sandunnilantha6800 Жыл бұрын

    "මගෙ කක්ක හරි සුවදයි " අම්මො ඒක. ඒක නන් හරිම අප්පිරියයි. කමක් නෑ හැමෝටම කක්ක යනවනෙ 😁😁😁 කොහොම හරි විඩියෝ එක පට්ට

  • @hey.its.eugine.003
    @hey.its.eugine.003 Жыл бұрын

    Woowww 🥺😭 You guys always make each other’s birthdays extra special every year 💕 you guys are perfect for each other 🥺sending loads of love ❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you so much ❤️🥺 much love

  • @paramee7225
    @paramee7225 Жыл бұрын

    Enjoyed every bit of the vlog!!😍😍Yash akki has already got the best gift in life and that ofc is hasitha aiya!!

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Yay, so happy. Thanks for watching 🥰 aww yeah

  • @nimnaliyanaarachchi8151
    @nimnaliyanaarachchi8151 Жыл бұрын

    God bless you cuties!!! Love you both and live happily ever after♥️✨

  • @sewmidithendri
    @sewmidithendri Жыл бұрын

    Aww you both look so pretty as always😌and love the way you both treats each other🙈stat blessed and happy forever and ever❤️we enjoyed the vlog as well🙌🏻god bless you both

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Aw thank you so much, god bless ❤️

  • @KitchenTasteAsia
    @KitchenTasteAsia Жыл бұрын

    Belated Happy birthday Yash... 💛🥰

  • @akeeebaba5912
    @akeeebaba5912 Жыл бұрын

    මන් ආසම කපල් එකක් ඔය දෙන්නා.. හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න අක්කි අයියා... 😻😍💝

  • @sanjuvenuli459
    @sanjuvenuli459 Жыл бұрын

    literally, blessed!🧿so so genuine! keep growing and glowing together! 💖🥹 so much love for you guys!

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Aw thank you so much, appreciate the comment. Love you 🫶🏻🥰

  • @Lucky07407
    @Lucky07407 Жыл бұрын

    නියම කපල් එක..🤗🤗🤗එකම පිස්සුව තියෙන දෙන්නෙක් එකට සෙට් උනාම ඉතින් ආයෙත් අහන්න දෙයක් නෑ මාර lovely😍😍😍😍😍😍😘😘ආදරෙයි

  • @teran7237
    @teran7237 Жыл бұрын

    මටත් මෙහෙම couple වෙන්න ඕන 😭😭😭😭😭😭😭

  • @shinoraj327
    @shinoraj327 Жыл бұрын

    Happy belated birthday to you Yash and omg your surprise stay gift is sooo beautiful haha, the whole kangaroo thing with hass was way too funny😂. Btw as I always say y’all are such a sweet couple and that’s the main reason why I love watching you guys cuz y’all keep it real. 🤗

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Hahaha yeah we got so scared at first 😂 glad you guys enjoyed it ☺️ thank you so much for the wish. Really appreciate the love and support, love YH❤️🤗

  • @tutuuzx243
    @tutuuzx243Ай бұрын

    Harima lassanay aiyay akkiy ❤❤❤ Hamadama me wage video danna akkiyooo❤😙😙adarey dennatama 💕😗

  • @vimukthiashen3716
    @vimukthiashen3716 Жыл бұрын

    Akki & aiya super. පට්ටම ආසාවෙන් බලන්නේ ❤️

  • @ranuvidanage6833
    @ranuvidanage6833 Жыл бұрын

    ඔයාලගෙ ඔක්කොම වීඩියෝ බලලා තියෙන්නෙ .. අද තමා 1st time comment එකක් දැම්මෙ .. අදනම් නොදා බැහැ කියලා හිතුනා. අක්කිගෙ හිනාවයි, අයියගෙ කතාවයි පිස්සුවක් අප්පා ..😘 ආදරෙයි පැලෙන්න දෙන්නටම 😘♥️ .. good luck ..😘😘😘

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Godak issthuthi comment ekata🥺🫶🏼 issthuthi baluwata video eka 🫶🏼 Adarei ❤️

  • @dhananjiisuranga3162
    @dhananjiisuranga3162 Жыл бұрын

    Happy Birthday Yash akki 🎂♥️ I really like the way you show your love to each other. Love u guys ♥️💐

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you so much ❤️ we love you more

  • @dewniedirisinghe5882
    @dewniedirisinghe5882 Жыл бұрын

    Hey hey akki aiya this is my first video of yours.....ammoh i didn't skippp and i didn't want to 💃🏻😂 you two are sooo sooo cute and funny..... Love u so soo soo muchhhh mmmmwah ♥️ oh i forgot to wish akkiii.... Happy belated birthday cutieee ♥️

  • @chathurinavoda6662
    @chathurinavoda6662 Жыл бұрын

    මරු අනෙහ් ඔයාලගෙන් වීඩීයෝ එකක් එනකන් බලන් හිටියෙ🥰 මාර ආතල් කපල් එකක්🥰 හරිම ශෝයි අනේහ්🥰♥️...මාර හොද අයිය කෙනෙක් දෙන්නට දෙන්න තියෙන ආදරේ මරු🥰♥️..මාර ආසයි අනෙහ් ඔයාලගෙ වීඩීයෝ බලන්න හරිම විනෝදෙන් සතුටින් ඔයාලා වීඩීයෝ කරන්නේ අපිටත් ආසයි බලන්න🥰♥️..ජය වේවා..බුදු සරනයි♥️..තව වීඩීයෝස් ඕන🥰♥️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Anay Godak issthui apith ekka innakata🫶🏼❤️adarei. Sathutui video eka enjoy karala baluwata, issthuthi comment ekata🥺 budusaranai🙏🏻

  • @nawodnethsara8323
    @nawodnethsara8323 Жыл бұрын

    Happy birthday Yash.😍♥️.Brother's wonderful praise is great..You two are like a crazy couple who should always be happy and careful..😌🎀God bless you both.✨🌺

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you so much! Appreciate the love and support. God bless ❤️

  • @akshilaimeshani2209
    @akshilaimeshani2209 Жыл бұрын

    මාර මැචින් කපල් එකක් ඔය දෙන්නා හැමැදාමත් සතුටින් ඉන්න ජොලියේ🥰love strory ekath kiyala vlog ekak oniii 🌝

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Aniwarwen, oyath sathuten inna one hamada ❤️ karamu 🫶🏼

  • @kaushalyarasangi
    @kaushalyarasangi Жыл бұрын

    Happy birthday sweetie yash❤️❤️❤️😘😘 ammooo මාර happy video eka balala ,,hinawela pana yanawa kangaroo seen eke..really very beautiful,loving and funny video ekak ....thawath loku video ekak genna,,,love u both❤️❤️😘😘

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you so much 🥺 Godak issthuthi video eka baluwata, api Adarei 🥰

  • @Nethu26S
    @Nethu26S Жыл бұрын

    අනේ හැමදාම ආදරෙන් ඉන්න..🥰❤️ මම දැකපු ලස්සනම ජෝඩුව❤️❤️ අයියට අක්කි තමයි එයාගෙ ලෝකෙම 🌎🥰අයියා අක්කි බුදුසරණයි❤️🥰ආදරෙයි❤️🥰

  • @meleeza6714
    @meleeza6714 Жыл бұрын

    Yashoda akki, you are so lucky to have a such a kind partner ❤️❤️ . By the way happy birthday. Love you both ❤🎉

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Aw means a lot; thank you so much 🥺❤️

  • @coffeedential8743
    @coffeedential8743 Жыл бұрын

    It's nice that yall decided to post videos of your life cuz I've been u guys' fan since yall posted cute stuff on ig and I always looked forward to your bday wish videos cuz they were so cute now that yall do long videos with so much content I'm really happy cuz only you guys show us some hope that these kinda guys does not exist only in books. There are some sl men who loves their partners...

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you for always being an OG fan 🥺🫶🏻really means a lot. Appreciate all the love and support 🥰 much love

  • @chathuminikaushalya3906
    @chathuminikaushalya3906 Жыл бұрын

    Wow.... evening seconds are amazing ❤️ Stay safe & Happy Forever ✨️✨️ love you...!!!

  • @sahanyagunasekara
    @sahanyagunasekara Жыл бұрын

    LITERALLY I'M FREAKING OBSESSED WITH YOU BOTH...Like always I'm waiting for your vlogs..but this ugh so nice and cute.....akki your so lucky to have hasitha ayya like you both look amazing together!!!! long lives for both of you!! fighting!!! love you!!!!!

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Aw, appreciate your support throughout the channel 🥺❤️ We love you more 🫶🏻

  • @kollainamerica
    @kollainamerica Жыл бұрын

    Haas you really the best boy friend out there brotha!! Awesome vlog guys dude your planning is so good!!!😀

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you machan, appreciate the support ❤️🫶🏼

  • @lasathmiperera4006
    @lasathmiperera4006 Жыл бұрын

    you both are soo cute aneyy!! Need more vlogss😩💗 we love you too ❤😘

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Aw thanks, for sure ☺️🤗

  • @harshasulochana8659
    @harshasulochana8659 Жыл бұрын

    ඔයාලා දෙන්නා මරු අනේ 🙈 අහන්බෙන් video එකක් සෙට් වෙලා බැලුවේ හැබැයි ඊට පස්සෙ දවසක් ඇතුලත ඔයාලගේ ඔක්කොම video බැලුවා❤️ පට්ටයි යකෝ උබල ❤️💜💙💚

  • @nethragunawardena7663
    @nethragunawardena7663 Жыл бұрын

    Wish you a very happy birthday akki 🎂🎉❤️ super vlog.. Love it😍😘

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you so much ❤️

  • @tharukajayathilaka9223
    @tharukajayathilaka9223 Жыл бұрын

    Happy birthday akki💐 Best caring partner I ever seen is hasitha ayya.🔥 You both are so beautiful ❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you so much ❤️🫶🏼 adarei

  • @shaniiiee
    @shaniiiee Жыл бұрын

    Happy belated birthday akkiii 🥹💗! Stay blessed much love ❤️ so cute of hasitha ayya 🥺♥️ stay happy forever guys 😍♥️!!

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you so much ❤️🥺 you too, stay blessed and happy

  • @jeewanijayasooriya9252
    @jeewanijayasooriya9252 Жыл бұрын

    Anee maruu aiya❤️ again happy birthday akki..gorgeous ❤️❤️ I enjoyed this vlog 😘😘❤️❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you so much, appreciate the comment 🥺❤️

  • @manushamahoshadhi6999
    @manushamahoshadhi6999 Жыл бұрын

    What a lucky girl 🥺💘stay safe and happy forever both of u akki and ayiy❤

  • @amaseneviratne4143
    @amaseneviratne4143 Жыл бұрын

    Happy Birthday akkiyooo😘 love youu both💕 stay happy forever u both🙈

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you so much ❤️🫶🏻

  • @sanjanaperera02
    @sanjanaperera02 Жыл бұрын

    Ayya you are a so protective and caring boyfriend🌚 Akki is so lucky✨ EVERYONE DESERVES A LOVE LIKE THIS💓

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Aw thank you so much 🥺❤️

  • @dinithisavindya3854
    @dinithisavindya3854 Жыл бұрын

    Oya denna nm mara jolly akki &ayya🥳🤪.mn oylge videos blnn gththe pereda idn e unt dn okkoma balal ivari..mn blan innw thw lassan videos daii kiyl🤔🤔..Thnx you for always making us laugh🥺❤️..

  • @priyangikakumari184
    @priyangikakumari184 Жыл бұрын

    You are the most lovely couple aiya and akki ❤ ...oyalage videos okkoma balala iwara vennth lagaiiii...it is a addicted 😋🤗🤤

  • @gayaniranasinghe7932
    @gayaniranasinghe7932 Жыл бұрын

    what a cute couple🤩🤩 what a heart melting smile🥺❤️ you guys make me smile when I was stressed.obsessed with both of you.may your joy last forever🥳🥳 you are such a beautiful mess express 😁 Happy Birthday to the luckiest girl🥰🎂

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you so much ❤️🥺 so glad to see you enjoyed our video and hear these things 🫶🏻 makes our day 🫶🏻 much love

  • @Nelumkoswatta1406
    @Nelumkoswatta1406 Жыл бұрын

    Anehwwwwwwwww soo cute....wanna have a boyfriend like Hasitha ayy 😭❣️ Belated wishea for a wonderful birthday Yashodara akkee 💗 I have been a fan since I watched you two first. 💕

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    OG FAN😍thanks for always sticking with us 🫶🏼

  • @banurathnayaka1516
    @banurathnayaka151610 ай бұрын

    මේකනම් පිස්සුවක් ❤❤❤❤❤ Love you Aiya & Akki 💜️💕

  • @i.sranaweera738
    @i.sranaweera738 Жыл бұрын

    Fb eke vidio ekak thynw dakala awe hoyan , anee mara lassanak ❤️❤️ stress eka nathi wenwa oyala vidio balapuwama thanks 😍 All the best ❤️❤️

  • @kushanidileka4829
    @kushanidileka4829 Жыл бұрын

    Happy birthday akki.🎂🥳Aww soo gorgeous😍❤️like a flower😍🌸You guys are the funniest couple I've ever seen.🥺💕Aiya's facial expression are soo funny.😄❤️Love u aiya & akka.💖😚 Stay happy & safe🤗❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Aww, this is so sweet 🥺❤️ thank you so much, really appreciate it. We love you ❤️

  • @chirath2786
    @chirath2786 Жыл бұрын

    Happy birthday akki.🥺🥳🖤 Enjoyed this video you two cute and funny much love❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Glad you enjoyed it, thank you ❤️🥰

  • @Githmi927
    @Githmi927 Жыл бұрын

    Been waiting for you guys to post a video😍❤️ love you both🥺❤️& happy birthday Akki❤️💐😘

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Posted 🤓❤️ thank you for the wish 🥺

  • @DhayaMia
    @DhayaMia Жыл бұрын

    I laugh out loud watching your videos which i don't do often. much love guys. I really admire the phrase ,we should keep em happy if they are the reason for our smile. 😘😘😘😘😘😘 happy birthday Yash.........

Келесі