Christmas Home Makeover - නත්තලට සරසමු - සිංහල vlog

Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAM ❤️
Be sure to turn on notifications to be the first to watch our latest videos
♡Follow us on Social Media♡
Facebook: / yashandhass
Instagram: hasitha_s?...
Instagram: yashodadesi...
Tik Tok : www.tiktok.com/@yashodadesilv...
CONTACT US ON
📧 yashandhass@gmail.com
නත්තල් ලග ලගම | Christmas Shopping - සිංහල vlog
🔗 • නත්තල් ලග ලගම | Christ...
Letting The Person In Front Of Us Decide What We Eat For 24 Hours | Challange | සිංහල vlog
🔗 • Letting The Person In ...
Easy Kottu Recipe | Sri Lankan Style | සිංහල vlog - Cooking with Yash and Hass - Episode 7
🔗 • Easy Kottu Recipe | Sr...
#christmas #decoration #housemakeover
Music by Cael Dadian - Fam This Christmas - thmatc.co/?l=62ED1FA2

Пікірлер: 3 600

  • @cook_and_juice
    @cook_and_juice Жыл бұрын

    වීඩිඔ එකක් එනකල් බලන් ඉන්න අය මේ කොනට ❤️😂

  • @senuradilshan2316

    @senuradilshan2316

    Жыл бұрын

  • @amashaanuradhi9319

    @amashaanuradhi9319

    Жыл бұрын

    Innwooo😁😁

  • @hasharashanitharuka9364

    @hasharashanitharuka9364

    Жыл бұрын

    😍🌹

  • @nipunigayathri7360

    @nipunigayathri7360

    Жыл бұрын

    🙄🥰

  • @kumududuni8229

    @kumududuni8229

    Жыл бұрын

    අම්මෝ ඔව් දැන් බලලා ඉවර උනේ ❤😁

  • @h_i_m8836
    @h_i_m8836 Жыл бұрын

    මන් දෙයියන්ගෙන් ඉල්ලන්නේ මෙච්චරයි.. ලංකාවේ ගොඩ යන්න දගලන අපේ කොල්ලෝ කෙල්ලොන්ටත් දවසක මේ වගේ ලස්සනට ඉන්න ලැබෙන ඕන ❤️😓

  • @kingofgameslk

    @kingofgameslk

    Жыл бұрын

    👉❤

  • @h_i_m8836

    @h_i_m8836

    Жыл бұрын

    @@kingofgameslk ❤️

  • @Nadee98

    @Nadee98

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම💯🥺🥰😍

  • @h_i_m8836

    @h_i_m8836

    Жыл бұрын

    @@Nadee98 ❤️

  • @shashikakaushaka3704

    @shashikakaushaka3704

    Жыл бұрын

    Ow akke 🙂

  • @satisfiedfun
    @satisfiedfun Жыл бұрын

    Yash කතා කරන විදියට ආස අය කෝ 🙈❤

  • @kalpagimhana2689
    @kalpagimhana2689 Жыл бұрын

    කමෙන්ට් දැක්කාම තේරුනේ අනුන්ගේ සතුටකදි හදවතින්ම සතුටු වෙන ආශිර්වාද කරන ලස්සන හදවත් තියෙන මිනිස්සු ගොඩක් ඉන්නවා ඇත්තටම හරිම ආසයි මේ වීඩියෝ බලන්නත් හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ඒ වගේම හැම මනුස්සයෙක්ටම මෙ දෙන්නා වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනි 🥺🥺💙❤️❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    🙏❤️🥺

  • @ALLROUNDER387
    @ALLROUNDER387 Жыл бұрын

    නත්තලත් නෑ......අලුත් අවුරුද්දත් නෑ වෙසක් පෝයත් නෑ.......අපේ රටත් කාල අපිවත් කෑව එයාල එකතු වෙලා..😥😥..Thank you ඔයාල දෙන්නට ....අපිව මෙහෙම හරි සතුටු කරාට....❤️❤️❤️❤️‍🔥❤️‍🔥🤗🤗😍😍

  • @realgamingadventure8822

    @realgamingadventure8822

    Жыл бұрын

    😔

  • @Jieun981

    @Jieun981

    Жыл бұрын

    💔

  • @chathuryaperera5266

    @chathuryaperera5266

    Жыл бұрын

    Hass aiyaaa your soo funny 😂

  • @samaD-v1z

    @samaD-v1z

    Жыл бұрын

    😭😭😭😭😭

  • @JaniSathya
    @JaniSathya Жыл бұрын

    හැම කෙල්ලෙක් කොල්ලෙක්ටම මැරෙන්න කලින් එක දවසකට හරි මේ වගේ ආදරයක් , ජීවත් වෙන්න ලැබෙන්න ඕනී. හීනයක් වගේ අපිට නම් මෙහෙම ජීවිතයක් කියන්නේ. හරිම හරිම ආසවෙන් ඔය දෙන්නගේ Videos බලන්නේ. ඒ වගේම හැමදාම ඔය ආදරය, සතුට , හිනාව ඔය දෙන්නගේ ජීවිතේ තියෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️ හිතන පතන හැමදෙයක්ම ඒ විදියටම හරියන්න, ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නට❤️ බුදුසරණයි❤️🙏

  • @randiniradishka7538
    @randiniradishka7538 Жыл бұрын

    හැමෝටම ලැබෙන්න ඕන 🙏 මේ වගේ නත්තලක් ✝️🎄 මේ වගේ ආදරයක් ♥️ මේ වගේ සතුටක් ☺️😊 මේ වගේ නිදහසක් 😜🤟 මේ වගේ ජිවිතයක් 👩‍❤️‍💋‍👨

  • @abishekpeiris6873

    @abishekpeiris6873

    Жыл бұрын

    Lesiyen labagannath Lesiyen labenneth nathi deyak thamai e 🙂❤️‍🩹

  • @inushashena5386

    @inushashena5386

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @abishekpeiris6873

    @abishekpeiris6873

    Жыл бұрын

    @@inushashena5386 hmm

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    🥺❤️🙏

  • @randiniradishka7538

    @randiniradishka7538

    Жыл бұрын

    @@YashandHass my favorite lucky couple 👩‍❤️‍👨🖇♥️💐✨

  • @tharushipathirana2644
    @tharushipathirana2644 Жыл бұрын

    හැමෝටම ලැබෙන්න ඕන මේ වගේ සතුටින් ඉන්න පුලුවන් සහ සතුටෙන් තියන partner කෙනෙක් ❤️😳

  • @tharuthejani2263
    @tharuthejani2263 Жыл бұрын

    ආදරණීය හැමෝටම හම්බෙන්න ඔනේ මේ වගේ ආදරණීයන්..ජීවිතේටම ආශිර්වාදයක් ❤️

  • @abishekpeiris6873

    @abishekpeiris6873

    Жыл бұрын

    Ehema hambenavanam minissu koi tharam sathutin idida 🙂❤️‍🩹

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    🥺❤️

  • @Nadunwarnakulasooriya
    @Nadunwarnakulasooriya Жыл бұрын

    අපේ රටේ මිනිස්සුන්ට ත් ඉකමන්ට මෙම නත්තල් සමරන්න ඉක්මන්ට හොද දවසක් උදා වෙවා ❤️🙏

  • @kaveeshajayasekara2623
    @kaveeshajayasekara2623 Жыл бұрын

    මේක තමයි නත්තල,සතුට, ආදරය 💕 හැමදාම සතුටින් ඉන්න.. ආදරෙයි ❤️🥺

  • @shashifernandaz2057
    @shashifernandaz2057 Жыл бұрын

    හරිම ලස්සනයි ක්‍රිස්මස් එකට decorate කළ තිබ්බ විදිහ..💟වීඩියෝ එක එනකන් මග බලාගෙන ඉදියේ..ඔය දෙන්නටම ගොඩාක් ගොඩක් ගොඩක් අදරෙයි💜️

  • @sanduwasana7548
    @sanduwasana7548 Жыл бұрын

    හැමෝටම ලැබෙන්න ඕනී මෙහෙම ජීවීතයක් 🥺❤️ Love You Both 😘😘

  • @abishekpeiris6873

    @abishekpeiris6873

    Жыл бұрын

    Lesiyen labenneth Lesiyen labagannath bari deyak thamai e 🙂❤️‍🩹

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Adarei ❤

  • @amarasankalpa1896
    @amarasankalpa1896 Жыл бұрын

    ඔයාලගේ videos බලද්දී හිතුනේ එක දෙයයි ,ලංකාවේ හැම කොල්ලෙක්ට කෙල්ලෙක්ටම මේ වගේ ලස්සනට සතුටින් ඉන්න ලැබෙන ඕන 😓.

  • @harindrasampath5842

    @harindrasampath5842

    Жыл бұрын

    ඒකට ආකල්ප හැදෙන්න ඕනි🤗

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

  • @madhushakaushan5074
    @madhushakaushan5074 Жыл бұрын

    මාරම නිහත මානි දෙන්නෙක් 😊 ලගදි ඔයාලගෙ විඩියො බලන්න පටන් ගත්තෙ. මාරම පට්ට කියන්න දේවල් නැ මන් ආසාවෙන් විඩියො එකක් එනකන් බලන් ඉන්නො දැන්.මන් දැකපු ලස්සනම කපල් එක. හරිම ආදරනීයයි❤️💖.හැමදාම සතුටින් පරිස්සමෙන් දෙන්නම එකට ඉන්න ආදරෙයි 😃😘💕

  • @amashaneth
    @amashaneth Жыл бұрын

    අලුතෙන් video බලන්න ගත්තේ . හම්මෙ හිනා වෙලා පන යනවා. සුපිරි . ලස්සනයි 💗😘love you yash & hass

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 Жыл бұрын

    අනේ පොඩි ලමයි දෙන්නෙක් වගේ......ඒක තමයි ඔයාල මෙච්චර සතුටින් ඉන්නෙ...හරිම විනෝදයි..ඔයාලගෙ ගෙදරත් ගොඩාක් ලස්සනයි..❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    ❤️🫶🏻

  • @piyumimadhushika5928
    @piyumimadhushika5928 Жыл бұрын

    හැමෝටම ලැබෙන්න ඕනී මේ වගේ ආදරයක්❤️පරිස්සමින් ඉන්න අක්කි & අයියා.ඔය දෙන්නම ගොඩාරියක් ලස්සනයි.😃 හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න.ආදරෙයි ❤️❤️

  • @sew2174
    @sew217410 ай бұрын

    Ayya, akka oyala dennat man godak asai.. hamadama oya wage sathuten adren inn... godaariyak adrei....❤ aluth videos oni hode😉❤

  • @vihangikavindya7387
    @vihangikavindya7387 Жыл бұрын

    අනේ එයාලා සතුටු වෙන විදිහ🥺Like see you guys' reactions😭❤️I feel like um in heaven becuz this LOVE is so magical!!!!❄️

  • @iresharajapaksha2323
    @iresharajapaksha2323 Жыл бұрын

    හරිම ආදරණීයම ජෝඩුවක් ... දැන් අපි මේකට ADDICTED 🥺😍 සමහර වෙලාවට දුකින් ඉන්න වෙලාවට බලන්නේ මේක 😍😍😍😍 ආදරෙයි. හුගාක් පිං අපිව මෙහෙම සතුටින් තියනවට😍

  • @abishekpeiris6873

    @abishekpeiris6873

    Жыл бұрын

    Hmm mehema jeewithayak lesiyen labenne na ithin 🙂❤️‍🩹

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    🥰l🥺❤️

  • @samathiii3668

    @samathiii3668

    2 ай бұрын

    M​@@YashandHass

  • @gimhanirashmi3125
    @gimhanirashmi3125 Жыл бұрын

    ඔයාල දෙන්නා හරිම ශෝක් අනේ කොච්චර ප්‍රශ්න ගොඩක ඉදියත් ඒ සේරම stress ඔයාලගේ වැඩ වලට අමතක වෙනවා 😍🥰🥰❤️ මං මේ ලෝකේ දැකපු ලස්සනම ආදරණීයම couple 💑 එක ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න ❤️🥰😘

  • @danukaperera9482
    @danukaperera9482 Жыл бұрын

    මේක මරු... Christmas Season එක කියන්නේ අවුරුද්දේ මමත් ආසම season එක. ⛄🎄❄️❤️

  • @dilanidilani9832
    @dilanidilani98329 ай бұрын

    Happy christmas adarei godaaaaaaaaaak 💗💗

  • @maneesha_withanage
    @maneesha_withanage Жыл бұрын

    අම්මෝ ඒ ක්‍රිස්මස් ට්‍රී එක නම් ඇත්තටම ලස්සනයි ...ඇත්තටම ගොඩක් ලස්සනයි ...මට ගොඩක් සතුටු හිතුනා ඒක දැක්කම..🥺❤❤❤❤❤❤❤❤

  • @shenvlogs2000
    @shenvlogs2000 Жыл бұрын

    මට Christmas නෑ ..!! ඒත් මාත් ගොඩක් ආසයී celebrate කරන්න .!!! ගොඩක් ලස්සනයි අද Video එක ❤ .!!!! Christmas tree එක Tv එක මුලින් තිබුණ තැනට ලස්සනයී 😁😘 Anyway 😘😘 Beautiful 😘😘

  • @pamudiramodhya4465
    @pamudiramodhya4465 Жыл бұрын

    Woooooow akki & aiya 😍😍😍supirii........ Vedio eka. Marama lassanai decorate eka 😘😘😘

  • @DinukaNaveen
    @DinukaNaveen8 ай бұрын

    Merry Christmas 🎄🎁 ❤🥰🥺 ලස්‍සනයි Christmas Tree එක 🥺 හැමදාම මේ වගේ ලස්‍සන වීඩියෝ දාන්‍න

  • @gayanimaduwanthi9621
    @gayanimaduwanthi9621 Жыл бұрын

    මේ දවස්වල exam stress නැති කරගන්නේ ඔයාලගේ වීඩියෝ මුල ඉදලා බලලා. ඇත්තමයි මේ කියන්නේ එහෙම stress වෙලාවට ඔයාලගේ වීඩියෝ එකක් බේතක් වගෙ හිතට වීඩියෝ එක ඉවර වුනාම මාර නිදහස් හිතට.... පිං ඔයාලා දෙන්නට අපිව මෙහෙම හිනාගස්සනවට...😍❤️ My Fav Couple 💑 Love you ❤️ . . . . . . . . . . + . . . . + . . .................. ++++++++++ . . . . + ° . . + ° . . ° . . ° ❤️❤️❤️❤️❤️❤️

  • @artbeat777

    @artbeat777

    Жыл бұрын

    atta

  • @randithisarahewavithana9161

    @randithisarahewavithana9161

    Жыл бұрын

    eka atta😇

  • @kavik.a.

    @kavik.a.

    Жыл бұрын

    Anee oww 😍

  • @empress3065

    @empress3065

    Жыл бұрын

    Ow ane

  • @ashiaishu5375

    @ashiaishu5375

    Жыл бұрын

    Video mula Idan balana wele pdm krgtta Hodaine😂

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Жыл бұрын

    එකවගේ ට්‍රැක් අව්ට් දෙන්නෙක් සෙට් උනාම එතන වෙනම ජිවිතයක් තියෙනවා 😂❤

  • @imashalakshani6296
    @imashalakshani6296 Жыл бұрын

    අක්කී අයියා හරිම ලස්සන ආදරයක් හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ☺️💖

  • @cezergaming3948
    @cezergaming3948 Жыл бұрын

    merry christmas yash and has ❤️🎄🎄✨✨✨ thawath kenek ge hithak sathutu karana eka loki pinak.mara pinak kara ganne oyala adarei dennatama 😘😘💋❤️❤️❤️❤️

  • @malshathushani207
    @malshathushani207 Жыл бұрын

    හරිම ලස්සනයි වෙනදා වගේම . නංගී මල්ලි ගොඩක් නිහතමානීයි . හැමදාම සතුටින් ජිවත් වෙන්න . ජේසු පිහිටායි 🧡

  • @tharushikavindya6235
    @tharushikavindya6235 Жыл бұрын

    වීඩියෝ එක හරිම ලස්සනයි අක්කා අයියා.... ඔයාලගෙ ගෙදරත් හරීම ලස්සනයි ඩෙකරේට් කරලා... ඔයාලගෙ අයිඩියාස් නියමයි.. මම දැකපු ලස්සනම christmas decorations තමයි මේක... ඕවගේ ලස්සන තැනක ඉන්න තිබ්බනම් ආසයි ටිකක් වෙලා.. ඒ තරම්ම ලස්සනයි මුලු ගෙදරම...ඔයාල දෙන්නත් හරීම ලස්සනයි හරීම ශෝක්..... ❤️😘 ඊලග වීඩියෝ එකත් ඉක්මන්ට දාන්න...........😍😍😍😍❤️❤️❤️❤️❤️💗💗💗💗💗💗💗💗💗💗💗❤️❤️❤️💗💗💗💗💗

  • @thilinisathsarani4516
    @thilinisathsarani4516 Жыл бұрын

    Akki..& Aiya..♥️ hemadama oyalage vedeo ekak danakan balan innawa..oyala denna harima shok.Apith hemadama oyalath ekka innawa oyalath apith ekka inna..♥️🥺 love you..soo much ♥️😘

  • @shammiuththara6845
    @shammiuththara6845 Жыл бұрын

    මාරම සතුටක් දැනෙනවා ඔයලාගේ විඩියෝ බැලුවම.ස්කිප් නොකර බලන විඩියෝ වලින් එකක් ඔයලා❤much love ❤️

  • @CHATHU_Hitz
    @CHATHU_Hitz Жыл бұрын

    අම්මෝ බලාගෙන හිටියේ විඩියෝ එක එනකන් නත්තල් ගහ නම් පට්ට ලස්සනයි😍😍 ඔයාලා දෙන්නට පින් අපිව මෙහෙම සතුටු කරනවට ආදරේයි අක්කී&අයියා🥺❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Godak Adarei ❤️

  • @AbilasH8
    @AbilasH8 Жыл бұрын

    එක කොටසක්වත් skip කළේ නෑ. ඒ තරමට ලස්සනයි අනේ. ❤️☃️ දෙන්නටම හොදටම පිස්සු තද වෙලා. 😂💔 merry christmas 🎅❄️ නත්තල් ගහ නම් 👌⛄

  • @buddhiherath20
    @buddhiherath20 Жыл бұрын

    Oya dennage adara katha ahuwata passe vedio serama balanna hithuna 😭❤️❤️

  • @natureshorts409
    @natureshorts409 Жыл бұрын

    ඔයාලගෙ වීඩීයෝස් බලන්නේ මාර ම ආසාවෙන් අනෙ.ඇත්තටම කොච්චර ප්‍රශ්න වල ඉදියත් ඔක්කොම මොහොතකට අමතක කරන්න පුළුවන් ඔය දෙන්න ගේ මොංගල් ආදර වැඩ දැකලා♥️😍ආදරෙයි සතුටින් ඉන්න හැමදාමත් පරිස්සමෙන්❣️

  • @sansalawishmi6203
    @sansalawishmi6203 Жыл бұрын

    අර හිනාවෙන්න කියල ගහපු 4to එකන්ම් මරු ආ...ඒ කිව්ව විදිහටම හිනා ගියා කියහන්කො 🤣...decorations ටිකනම් superb 💜️....

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    😂😂 Godak issthuthi video eka baluwata ❤️

  • @salinidilshani4681
    @salinidilshani4681 Жыл бұрын

    Christmas එකට අක්කි හදන foods vlog එකක් ගෙන්නෝ👀💕 decorations මාර ම ලස්සනයි

  • @rashinilakshika3016
    @rashinilakshika3016 Жыл бұрын

    ඇත්තටම හැම දේම හරිම ලස්සනයි..නත්තල් ගහ නියමයි...හැමදාම ඔයි වගේ සතුටින් ඉන්න

  • @oshadiparindya1224
    @oshadiparindya1224 Жыл бұрын

    ඔයාලගෙ ගෙදර හරිම ලස්සනයී.❤️ Decoration කරපු විදිහත decoration කරාට පස්සෙ soo beautiful house and cute couple 💑 💓

  • @taniyakavindi7808
    @taniyakavindi7808 Жыл бұрын

    හිතට සතුටක් දැනෙනවා ඔයාලා ගෙ විඩියො බලද්දි 💝❤️😍 ඔයාලාගෙ ආදරේ දකිද්දි මාර සැනසීමක් දැනෙන්නෙ 🥺😍❤️💞😘😘

  • @Girl3211
    @Girl3211 Жыл бұрын

    අම්මෙ විඩියෝ එකක් දැම්මම තියෙන සතුට වචන වලින් කියන්න බැ අයියෝ 😘😘😘❤❤❤❤❤❤❤

  • @_parami_witharana_
    @_parami_witharana_ Жыл бұрын

    Anew ...so cute...oyalage Christmas edition eka godaak lssanayi... 😍☃️☃️

  • @sasu_____6876
    @sasu_____6876 Жыл бұрын

    වීඩියෝ එකක් එනකල් බලන් හිටියේ....decorations හරිම ලස්සනයි...ඔය දෙන්නත් හරිම ලස්සනයි...soo cute....😘🥺🌼❤️

  • @dew3402
    @dew3402 Жыл бұрын

    Critsmas tree එක නම් මාරම ලස්සනයී අක්කි & අයියා...❤

  • @menushimadurapperuma2042
    @menushimadurapperuma2042 Жыл бұрын

    වෙලාව යනවා තේරෙන්නෙ නෑ අප්පා.. 😂❤ හස් පට්ට😂😂😂 Nice couple 🤘🥰

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    😂🫶🏻

  • @oshadhahettiarachchi3405
    @oshadhahettiarachchi3405 Жыл бұрын

    patta lassanai akki and aiya.... gammak thama 🥰🥰

  • @sanuuuuuu1202
    @sanuuuuuu1202 Жыл бұрын

    Lysmmmmmm akki & ayia 😭💗 kochchara dukakin hitiyath oya dennage video ekak baluwth athiii marama happy ekak enne eka 🥺💗

  • @chethanaamali9297
    @chethanaamali9297 Жыл бұрын

    අනේ wow මාරම ලස්සනයි..... ඔයාලා දෙන්න නම් මාරම couple එකක්..... ♥️♥️♥️🥺🥺 හරිම ලස්සනයි.............

  • @bodhijayasuriya
    @bodhijayasuriya Жыл бұрын

    අනේ මේ වගේ long videos අපිට දිගටම ඕන.. 😍 beautifully decorated everywhere. 🎅🎄 I enjoyed this video a lot 😀😀😀

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Adarei ❤️

  • @himashiranasingha1840
    @himashiranasingha1840 Жыл бұрын

    Math godaaak godaaak godaaaaak adarei akki and aiya 🎀🎀🥳🥳

  • @roshelmedusa5229
    @roshelmedusa5229 Жыл бұрын

    Akki ayya lassanata decorate kala..marama lassanai...asama christmas tree ekata thama habai... 🥰🥰🥰🥰 eka godk lassanai ❤️❤️❤️❤️

  • @Senash-m5h
    @Senash-m5h Жыл бұрын

    කියලා වැඩක් නෑ මුලු ගේම ලස්සනයි සැන්ටා ඇවිල්ල තෑගි දීලා යයි ලස්සනටම 🎅🎅🎅

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 Жыл бұрын

    🥰අපේ තරුන කාලේ තමයි තෙල් ප්‍රශ්න,බඩු මිල වගේ හැම අව්ලක්ම ආවේ...(හීන ගනන් ගියා)🥲පොඩි කාලේ නන් හිතුවේ තරුන කාලේ ෆුල් හැපනින් වෙයි කියලා..🥺ඒත් අවාසනාවකට ඔක්කොම අපේ කාලේම අව්ල් ගියා...එනිවේ..ඔයාලගේ වීඩීයෝස් වලින් තමයි ඒ ස්ට්‍රෙස් එක මේන්ටේන් කරගන්නේ🥰❤❤thanks a lot😍😘Christmas tree is soooo pretty...it is amazing guysss...😍🥰😘 ලංකාවේ ඉන්න මෙහෙම ජීවත් වෙන්න ආස හැමෝටම ඒ වාසනාව උදා වේවා කොතනක හරි..🥰 much love both..🥰🥰❤

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    🥺❤️Godak Adarei

  • @pawaniishara2430
    @pawaniishara2430 Жыл бұрын

    Ane aiya hrima shoi❤️🥰🥳 Denntm ekm wge pissu🥰🥳aiyge wd nm ammo ithin❤️❤️❤️

  • @methulinuhansa9256
    @methulinuhansa9256 Жыл бұрын

    Woooow. ලස්සන video එක.❤️🎄 ගොඩක් අසාවෙන් ඉවර වෙනකම් බැලුවා..😍❤️

  • @piyumihansika2485
    @piyumihansika2485 Жыл бұрын

    හැම කොල්ලෙක් කෙල්ලෙක්ටම මේ වගේ ඉන්න ලැබේවා ♥️

  • @shashiniimeshika3881
    @shashiniimeshika3881 Жыл бұрын

    I was impatiently waiting for this.finally it's here. I love christmas and love you two guys. All the christmas decorations are amazing and so pretty. U have done a great job. ♥️♥️

  • @buddhimadissanayaka8960
    @buddhimadissanayaka8960 Жыл бұрын

    Mama nam matama asai Maru ane e naththal gaha marama lassanai aiyatanam adum thoranna lassana ahak thiyanawa akkita decoration gana marana knowledge ekak thiyanoo😍😍

  • @lalithagunarathna9325
    @lalithagunarathna9325 Жыл бұрын

    ඔයාලා හැමදාම ඔහොම සතුටින් ඉන්න. 😊❤ මම ඔයාලගේ විඩියෝ හැම දාම බලනවා.😊😊

  • @chamediashirna4567
    @chamediashirna4567 Жыл бұрын

    අම්මෝ මේක නම් මරු 😂💗.. මෙච්චර කල් දාපු ඒවලින් ජොලිම ලස්සනම වීඩීයෝ එක 😂😍🥰..love you all.. 🥺Happy christmas 🎅 ❤️

  • @sethrajarathne172
    @sethrajarathne172 Жыл бұрын

    What an awesome Christmas tree. The scene when Hass light up the Christmas tree is very beautiful. That scene was a very captivating moment. Anyway, Merry Christmas to you both.❤

  • @Swetha_Janu
    @Swetha_Janu Жыл бұрын

    🎊 Merry Christmas aiyaa & akkii.....😘 💖🌲☃❄ Hamadama sathutin inna kiyala wish karanava....🙃💜💜💜

  • @shiranisiriwardhana8539
    @shiranisiriwardhana8539 Жыл бұрын

    සුපිරිම අද තමයි ඔයාලගෙ video එකක් දැක්කෙ සුපිරිම

  • @sumkey9777
    @sumkey9777 Жыл бұрын

    Christmas tree එකයි අනෙක් හැම deco එකක්මයි ලස්සනයි. Tree එක තමා ගොඩක්ම 💙💖 හිනා වෙවී බැලුවා, අයියගෙ තක්කලි ඇඩ් එක නම් superb 😆😆😆😆😆. Merry christmas guys 💖💖💖💖

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    ❤🎄

  • @Pinkybuddhi
    @Pinkybuddhi Жыл бұрын

    Love you both of you yash akki and hasitha ayya.❤❤❤ You guys are the most adorable couple that I have ever seen. 🎉🎉🎉🎉 . 🥳🥳🥳🥳 merry christmas ❄️☃️

  • @mihirinadeeka4968
    @mihirinadeeka4968 Жыл бұрын

    😍😇😎🥳🤩 ඔයාලව දකිද්දි ආස හිතෙනවා .. දකින දකින හැම වීඩියෝ එකම මම බලනවා .. MERRY CHRISTMAS 🎁🎄

  • @Imesha9095
    @Imesha9095 Жыл бұрын

    අනේ සොයි. මාරම ලස්සනයි..... මම ආසාවෙන් බලන්නෙ ඔයාලගේ video. Happy christmas ♥️♥️♥️

  • @shani.cabral
    @shani.cabral Жыл бұрын

    Omg❤️😍 !! That Christmas Tree 😭❤️ It’s soooo freaking nice🎄🎅 I’m in love with thattt !!!! Thank you for sharing these with us 🫶🏻 Sending love💖 XOXO !!

  • @_Kavee
    @_Kavee Жыл бұрын

    ගොඩාක් දුකින් ඉන්න වෙලාවක දැන් මේක බැලුවෙ,ඒත් හැමදේම අමතක උනා එක මොහොතකට හරී..ගොඩාක් පිං ඔයාල දෙන්නට අපේ මූණට මෙහෙම හිනාවක් ගේනවට🥺🙏❤️ හැමදාම සතුටින්,පරිස්සමෙන් ඉන්න..ආදරෙයී🥰

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    🥺❤️Adarei, parissamen inna

  • @gamingdarkff2437

    @gamingdarkff2437

    Жыл бұрын

    අපිටත් මේ වගේ කෙල්ලෙක් හම්බෙනවනම් 🥲

  • @nilushasandamali46
    @nilushasandamali46 Жыл бұрын

    ඔයාලගෙ වීඩියෝ හරිම ශෝක් ..😍😍 එකක් බැලුවොත් අනිත් ඒවත් බලන්නම හිතෙනවා වීඩියෝ 😍❤❤❤❤

  • @pawanithakshila5441
    @pawanithakshila5441 Жыл бұрын

    කාලේකින් දැකපු ආදරණීය , ලස්සන කපල් එකක්... තෙරුවන් සරණයි ඔයලා දෙන්නටම.. 🌹

  • @avindimadushanifernando4138
    @avindimadushanifernando4138 Жыл бұрын

    Christmas party එකට අපි හැමෝම එනවා අක්කගෙයි අයියගෙයි ගෙදරට..... අපිත් එක්ක මේ හැමදේම බෙදාගෙන අපිව සතුටු කරපු ඔය දෙන්නට ගොඩක් ස්තූතියි ❤

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Godak issthuthi support ekata❤️🫶🏻

  • @jithmainduwarie8842
    @jithmainduwarie8842 Жыл бұрын

    Honestly saying , I ve never seen such a beautiful home vibe decoration before.... This video feels me live...Love U both ..Merry Christmas guys...💞💞🤗🤗🤗👻👻👻👻

  • @ganeshamadushani1344
    @ganeshamadushani1344 Жыл бұрын

    මාරම මාරම මාරම ලස්සනයි ඉවරවෙනකම්ම වීඩියෝ එක බැලුවා ❤️❤️❤️❤️❤️❤️

  • @chamurathnayake5829
    @chamurathnayake5829 Жыл бұрын

    Ane harima lassanai...😍🤗 parissamin inna,budu saranai ❤️🌹😘

  • @ramindiranasinghe
    @ramindiranasinghe Жыл бұрын

    මෙච්චර කාලෙකට youtube එකේ බලපු ලස්සනම vedio එක😍 අන්තිමට christmas tree එක දැක්කහම කදුලුත් ආවා🥺 හැමදාම ඔහොම ගොඩාක් ආදරෙන්, සතුටින් ඉන්න wish කරනවා අයියා & අක්කී... 😘🫶🌸

  • @desimithi4989

    @desimithi4989

    Жыл бұрын

    Aththatama kandulu awa...

  • @harshiw86

    @harshiw86

    Жыл бұрын

    That's true

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Anayy; Godak issthuthi, Adarei 🥺🥰

  • @Saliya_Nanayakkara
    @Saliya_Nanayakkara Жыл бұрын

    Yash decoration skills fantastic👌absolutely love the Christmas decor, and you guys always make me laugh and smile. ☺️❤️

  • @nipunimaheshika2357
    @nipunimaheshika2357 Жыл бұрын

    Aiya shoi ane. සතුටින් පරිස්සමෙන් inna dennama 💝💝😘😘😘

  • @l.n7025
    @l.n7025 Жыл бұрын

    KZread eka puravatama thiyena asama channel eka oyalage channel eka🥳❤️🔥💯

  • @tharukachamodi9884
    @tharukachamodi9884 Жыл бұрын

    හිතේ මොන ප්‍රශ්නයක් තිබ්බත් ඇත්තටම ඒක අමතක වෙනවා ❤❤️‍🩹 ඔයාලා දෙන්නනම් ඇත්තටම මාරම මාරයි 🥰 ආදරේයි ගොඩාරියක් 😘❤️‍🩹

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Adarei 🥺🫶🏻

  • @Amitha329
    @Amitha329 Жыл бұрын

    උදෙන්ම මේක බලපු නිසා දවසම සතුටුයි. ❤️🤩 . හැමදාම අපේ මූනු වලට හිනාවක් ගේනවට thank you aiya akka.

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Adarei 🥺🥰

  • @chamodajayasankha2551
    @chamodajayasankha2551 Жыл бұрын

    ඇත්තටම මාරම මාරම ලස්සනයි ....ඔයාලා දෙන්නා ලස්සනට වැඩේ කරා අක්කා & අයියා & මාරම Happy ....video එක superbbb .... ආසාවෙන් බැලුවේ ....තව video එකක් ඕන ....ඔයාලා දෙන්නටම සුභ පතනවා & Gd luck ❤❤❤❤❤

  • @tharuurajapaksha01
    @tharuurajapaksha01 Жыл бұрын

    Aneee maaarma lassnai mulu gdrma....attma asa hithenwa..thnk you mewa pennuwta😍😍😍😍 hamdama sathutin inn akki & aiya...❤️❤️❤️

  • @nikleshadesilva
    @nikleshadesilva Жыл бұрын

    Your Christmas tree🎄 is really pretty and all the Christmas decorations 🎁are also very creative ❤ love you guys so much😘

  • @anu2570
    @anu2570 Жыл бұрын

    අනේ පුදුම ආසාවකින් බැලුවේ මාත් සතුටු උනා ඔයාලා දෙන්නා වගේම ආදරෙයි ගොඩා.............රියක් ❤️ ලස්සනම ලස්සනයි ඔයාලා දෙන්නාගේ පුංචි මාලිගාව 🏰 ❤️

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Adarei ❤️

  • @shadow-ru7pv
    @shadow-ru7pv Жыл бұрын

    අනේ අදමයි ඔයාලගෙ video එකක් බැලුවෙ😍😘සුපිරියි.....😂🙈

  • @salanidissanayeka850
    @salanidissanayeka850 Жыл бұрын

    මරු කපල් එක 😍... හැම වීඩියෝ එකක් ම බලනවා.. හැපි ක්‍රිස්මස් නංගී & මල්ලී ... 🎊️☃️❄️⛄🌟🎄

  • @imashaperera3567
    @imashaperera3567 Жыл бұрын

    The most beautiful Christmas tree and decor I've ever seen are Akki and Ayya's. You're the best. literally made the whole Christmas and December feel so special and magical. I loved every second of the video... ❤️❤️❤️ Have a blessed December.

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you 🥰wish you the same, god bless

  • @lakshika301
    @lakshika301 Жыл бұрын

    Hass photo එක ගන්න හිනා වෙන්න කියද්දි මං වගේ ඒකට හිනා වුන තවත් අය සිටීද 😂❤

  • @vihaA1013

    @vihaA1013

    Жыл бұрын

    Matath🙂🙂🙂💔

  • @prabodigeethika

    @prabodigeethika

    Жыл бұрын

    ,මාත් 😂😂

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    😂🫶🏻❤️

  • @ram763

    @ram763

    Жыл бұрын

    Math 🤭

  • @fathimarizna2607

    @fathimarizna2607

    Жыл бұрын

    Mate

  • @umesharajapaksha4844
    @umesharajapaksha4844 Жыл бұрын

    මාරම ලස්සනයි decorations ඔක්කොම ❤❤❤

  • @kaumadigalhena510
    @kaumadigalhena510 Жыл бұрын

    Video okoma.sehenna parak baluwa haththilawwe...stress eka adu kraganna man nn balanne 😌💖

  • @sheharahennayake2319
    @sheharahennayake2319 Жыл бұрын

    Really felt so happy when turning on the lights of Christmas tree 🎄 I was like wow ❤ it was so beautiful 😍. Really had the feeling of Christmas. Love you both ❤🥰

  • @cinellifernando7808
    @cinellifernando7808 Жыл бұрын

    Christmas gets better and better because of you guys!!❤️The decorations are undeniably beautiful❤️💚

  • @YashandHass

    @YashandHass

    Жыл бұрын

    Thank you 🥰

  • @panchalee725
    @panchalee725 Жыл бұрын

    අද තමයි හොඳම 💖 Actually christmas tree is pretty. මම දැකලා නෑ මෙච්චර ලස්සන tree එකක්.merry christmas 🙂💖

  • @chamidineshi9690
    @chamidineshi9690 Жыл бұрын

    Eka maru..🧚❤️☺️

Келесі