Hasitha’s BIRTHDAY SURPRISE 🎂 Formula 1 RACING Experience 🏎️ - සිංහල vlog | Yash and Hass

🏠 Here is the link for the house
🔗www.airbnb.com.au/rooms/94174...
Owner Georgie is really lovely and she was so helpful 🥹
Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY❤️ That would mean a lot to us 🥹
Recent Video👇
Eating OUR SUBSCRIBERS weird food combinations | GONE WRONG 😂 | Yash and Hass
🔗 • Eating OUR SUBSCRIBERS...
Eating The Worlds Most Hated Food - Challenge GONE WRONG | සිංහල vlog | Yash and Hass
🔗 • Eating The Worlds Most...
Living In A Container For 24 Hours 😱New DJI Pocket 3 Camera 4K - සිංහල vlog | Yash and Hass
🔗 • Living In A Container ...
♡Follow us on Social Media♡
Facebook: / yashandhass
Instagram: hasitha_s?...
Instagram: yashodadesi...
Tik Tok : www.tiktok.com/@yashodadesilv...
Business Enquires :
📧 yashandhass@gmail.com
Try My Sister's Sweet Treats @sugarbyru
• Facebook: / sugarbyru
• Instagram: sugarbyru?igshi...
#yashandhass #birthday #formula1 #suprisese

Пікірлер: 2 500

  • @sandali_inha03
    @sandali_inha034 ай бұрын

    අනේ මංදා... අපේ අම්මයි තාත්තයි මට මං කැමති කිසිම දෙයක් කරන්න දෙන්නෙ නෑ. මම කරන්න ඕනි එයාලා ආස දේවල්ම විතරයි. ස්කූල් එකේ සබ්ජෙක්ට්ස් තෝර ගනිද්දි පවා . එයාලා අඩුම තරමේ මං ආසා දෙයක්වත් මම දක්ශ දෙයක්වත් දන්නෙත් නෑ එව්වා ගැන ලොකුවට කෙයා කරන්නෙත් නෑ. සමහරවිට මම පවුලේ වැඩිමලා නිසා වෙන්න ඇති. ඒ අතින් අක්කියි අයියයි පුංචි කාලෙ ඉදන්ම ගොඩක් ලකී... මම ප්‍රාර්තනා කරනවා ලබන ආත්මේදි මම මනුස්සයෙක් වෙලා ඉපදුනොත් මටත් අක්කිගෙයි අයියාගෙයි වගේ අම්මෙකුයි තාත්තෙකුයි හම්බෙන්න කියලා..😊😍 එනිවේ.... happy birthday හස් අයියා.... 😘🥳❤අපි ඔයාලා දෙන්නාටම ගොඩාරියක් ආදරෙයි.. මගෙත් උපන්දිනේ මේ මාසේ..................... 🥳🥳

  • @Silbon854

    @Silbon854

    4 ай бұрын

    Dont worry about that..ඔයාටත් හොඳ කාලයක් එයි♥️👍

  • @shamansudeera511

    @shamansudeera511

    4 ай бұрын

    oyata Hoda kalayak labenna kiyala wish karanawa .god bless 🤜🤛😍

  • @dilupathushara8421

    @dilupathushara8421

    4 ай бұрын

    Labuna dewal gana sathutu wenna

  • @VJC666

    @VJC666

    4 ай бұрын

    මටත් ඕකම නොවුනත් ඔය වගේම ප්‍රශ්නයක් තියනවා, ඉතින් හිතට එකගව මට කියන්න බෑ අල්ලන් ඉන්න ඉවසන් ඉන්න කියල, මොකද කොච්චර උනත් ඉවසීම කෙලවර වෙන තැනක් තියනවා, එතනදි පරක්කු වැඩි වෙන්න පුලුවන් ඒහින්ද පුලුවන් හැම වෙලාවකම ස්ට්‍රෙස් එක අඩුවෙලා මනස නිදහස් වෙන දෙයක් කරන්න සින්දු අහනව වගේ, මං අද්දැකීමෙන් දන්න හින්ද කියන්නෙ ගොඩක් වෙලාවට ඔයාගෙ මනස වෙනස් වෙනව ඔයාටම තේරෙන්නෑ, ඉතින් මට කියන්න තියෙන්නෙ අනාගතේදි ඔයාට පසුතැවෙන්න වෙන තීරණ ඔයාවත් ඔයාවෙනුවෙන් වෙන කෙනෙක්ටවත් ගන්න දෙන්න එපා. ❤‍🩹❤‍🩹

  • @kaibaeeee

    @kaibaeeee

    4 ай бұрын

    Mona de unth oyge ammayi thaththayi oyt aadareei kiyl mthk thiygnna ❤

  • @SinuriWijesingha
    @SinuriWijesingha4 ай бұрын

    මේ දෙන සප්‍රයිස් වලට වඩා මම හිතන්නේ hass ලැබුණු හොඳම තෑග්ග yash කියලා තමයි❤❤🎉

  • @rmbuddikaNuwan-us6ef

    @rmbuddikaNuwan-us6ef

    4 ай бұрын

    Yeah ❤❤

  • @kanthikusumlatha5117

    @kanthikusumlatha5117

    4 ай бұрын

    Ow

  • @SinuriWijesingha

    @SinuriWijesingha

    4 ай бұрын

    ❤❤

  • @pramiladilhani4872

    @pramiladilhani4872

    4 ай бұрын

    Ekanm eththa❤

  • @sulochanasonali3200
    @sulochanasonali32004 ай бұрын

    තව අවුරුදු 100ක් ඔයාලා දෙන්නම හැරමිට්ටෙන් යන කාලේ වෙනකන්ම ඔය ආදරෙත් ඔහොම්මම අරගෙන... තව උපන්දින 100ක් එකටම සමරන්න ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....

  • @sujeewani.kumari
    @sujeewani.kumari4 ай бұрын

    Happyyy Birthday Hass Aiyeee🎉❤ siyaluma prarthana ituwi akkith ekka aderen sathutin hamadamath inna labewa kiya mama prarthana karanwa. Ammath wish krnna kiwwa aiye. Ammai mai hamadama akkagei aiyagei videos hina wewi asawen balanwa. Kawadada aith aluthen video ekak upload krnne kiyala ammai mai iwasillak nathuwa balanna innawa. Akkai aiyai lanakwata apuwama mona gahena godariyak asai. Hamadamath aderei akke aiye❤

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara4 ай бұрын

    හසිතට තාම 18 ට දහයක් එකතු කරල නේද 🙃❤️ lov u hass and yass ❤

  • @kavin34419
    @kavin344194 ай бұрын

    උබ වෙන්න ඇති මචං මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කොල්ලා ❤ උබ ජීවත් වෙන ඒ සැනසිල්ල.. 💆

  • @NishiWijesekara

    @NishiWijesekara

    4 ай бұрын

    E dennama luckey e wage partnersla labenna🥺❤

  • @shamansudeera511

    @shamansudeera511

    4 ай бұрын

    @@NishiWijesekara aniwaren 🥺

  • @NishiWijesekara

    @NishiWijesekara

    3 ай бұрын

    @@shamansudeera511 🥺🥺

  • @kaveeshinduwara9049
    @kaveeshinduwara90493 ай бұрын

    ඔයාලගේ වීඩීයෝ ගොඩක් කල් ඉදන් මම බැලුවේ නෑ after A/L වලින් පස්සේ තමා බලන්න පටන් ගත්තේ දැන් මාසයක් වගේ ඉදන් ,හැබැයි මේ වෙද්දී vidio ඔක්කොම වගේ බලලා ඉවරයි මාර interesting ❤ wish කරනවා හැමදාම සතුටින් ඉන්න අයියා අක්කා ❤ ඔයාලගේ vidio වලින් සතුට වගේම ජීවිතයට ගොඩක් දේවල් ගන්න පුළුවන් .. special @hash අයියා කතා කරන විදිය මරු ...fav couple එක හැමදාම සතුටින් ඉන්න ❤

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl4 ай бұрын

    අනේ කොයි තරන් ලස්සන ගැලපීමක්ද ඔය දෙන්නා. දෙන්නට දෙන්නා ආදරෙන් ඉන්න විදිහ දකිද්දී හරිම සතුටුයි. 🥰❤️

  • @shamansudeera511
    @shamansudeera5114 ай бұрын

    අනිත් කෙනාගෙ සතුට දැකලා තමන්ටත් සතුටු වෙන්න පුලුවන් හිත් ලස්සන මිනිස්සුන්ට විතරයි .Yash & Hass ඒ අතරින් දෙන්නෙක් .💗 Happy birthday hass and god bless you both 🌷

  • @shamansudeera511

    @shamansudeera511

    4 ай бұрын

    ​@@user-ip9ht8eo2qඅම්මට කියන්නම්කෝ ඉන්නවා ඔහොම 😾

  • @_dulakshi_rajakaruna_
    @_dulakshi_rajakaruna_4 ай бұрын

    අයියට වඩා සමහර තැන්වල අක්කි සප්‍රායිස් උනා 🥺❤ අයියා තමා මේ ලෝකේ lucky ම boy ඒ වගේම අක්කි තමා මේ ලෝකේ lucky ම girl ❤❤ සතුටින් ඉන්න දෙන්නම ❤💜 Happy birthday Ayya ❤❤🎉🤍

  • @chamudiumashaliyanage1594
    @chamudiumashaliyanage15944 ай бұрын

    Happy birthday Hass❤️. Love watching you guys🥰

  • @imalshalakmali1542
    @imalshalakmali15424 ай бұрын

    Happy birthday hass🎂❤️ හැමදාම දෙන්නම සතුටින් ඉන්න❤️

  • @shaz8369
    @shaz83694 ай бұрын

    Hass ට 40 නෙමෙයිනෙ 45 🥲 Happy Birthday Hass ❤🎉 favorite couple ❤

  • @BeAStar-BAStar
    @BeAStar-BAStar4 ай бұрын

    27k වගේ ඇති වයස හස්ට Happy Birthday Hass ඔයාලගෙ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලන්න, එනකන් ගොඩක් ආසාවෙන් බලන් හිටියා තව වීඩියෝ ඕනෙ යශ් & හස්❤️💫

  • @kumi2003
    @kumi20034 ай бұрын

    Happy birthday hass aiye ❤🎂 ikmnt anith vlog ekk oniii ❤❤

  • @ruhiniruwanya2399
    @ruhiniruwanya23994 ай бұрын

    Happy birthday hass aiye🎂❤🎉oyala dennge hama video ekkm blnava ekkvth miss krnne nthuva marama happy eke inna couple ekk oyala dennva dakkath happy....mn personally asama couple eka yash akki hass aiyai🥺❤hamadama adarwn sathutin inna hasimota and yash panchiii.....love u both of u soo much🥺❤😘

  • @thushanimadushika7558
    @thushanimadushika75584 ай бұрын

    Balagenama hitapu video eka.... happy Birthday haaaasss❤🎉🎉🎉🎉

  • @ruwandiihalage1482
    @ruwandiihalage14824 ай бұрын

    මුලින්ම happy birthday හසියෝ... වඩයක් කන ගමන් දැනුයි video එක බලන්න ගත්තේ. දෙන්නටම ආදරෙයි පැලෙන්න 😁😊❤️

  • @Saliya_Nanayakkara
    @Saliya_Nanayakkara4 ай бұрын

    Happy birthday! May this year be a special one, filled with new adventures. hasi mota. 😊🙌

  • @SurekaNilanthi-qy7tn
    @SurekaNilanthi-qy7tn4 ай бұрын

    හැමදාම ලස්සනයි අයියා & අක්කි🥰 happy birthday hass🎂❤️

  • @AshokaMalkanthi-tj8ix
    @AshokaMalkanthi-tj8ix4 ай бұрын

    මාරම lovely කපල් එකක්.යශ් නියමයි ඒ සප්‍රයිස් එක.ආදරෙයි හැමදාමත් Yash & Hass ❤️😇

  • @thilininipunika5982
    @thilininipunika59824 ай бұрын

    aaw aaw ♥️♥️♥️♥️♥️ අද වීඩියො එකේ මාර vibe එකක් තියෙන්නෙ. ආදරෙයි යෂ් පැංචි, හසී මොටා...♥️♥️♥️♥️♥️😘😘😘😘😘

  • @sawi795
    @sawi7954 ай бұрын

    Happy birthday aiye akkith ekka hamadamth sathutin parissmin Inna oniiii api hmamdam aiygei akkigei video blnw ❤️😊🌺🌺

  • @IndikaEdirisinghe-wj5vh
    @IndikaEdirisinghe-wj5vh4 ай бұрын

    Chocolate = tomato sos Yoghurt = tomato sos Avacado =nestamolt මේකට අදාල නොවුනට මට ආසයි මම කිව්ව මෙ ටික කරනවට ලගදි නිකන් වීඩියෝ එකක් දැක්කේ මාරම ලස්සන වීඩියෝ 😊😊

  • @bhagyaanjali9190
    @bhagyaanjali91904 ай бұрын

    දුකින් ඉන්න වෙලාවටම අක්කිගෙයි අයියගෙයි වීඩියෝ හම්බෙනව ❤ ඔයාල දෙන්නගෙ වීඩියෝ එකක් බලද්දි මූනට හිනාවක් එනව ටික වෙලාවකට හරි 🥰😘 මාරම ආසාවෙන් බලනව වීඩියෝ ❤ god bless you දෙන්නටම ❤😘

  • @savininethmini
    @savininethmini4 ай бұрын

    Happy Birthday Hass Aiya 🎁🎂🎉 Yash පැංචි එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න ❤ Love You Both 🥺❤

  • @dinugilivisarani
    @dinugilivisarani4 ай бұрын

    Happy BirthDay May your all wishes come true Hass #yashandhass 💗😍

  • @TharuliJayasinghe-uv2zn
    @TharuliJayasinghe-uv2zn4 ай бұрын

    Akki ඔයාල මේ style එකටම වීඩියෝ කරගෙන යන්න හැමෝම ආස මෙහෙම ඒ වගේම තවත් වීඩියෝ එක දික් කරන්න ❤

  • @sanjanadilrukshi4096
    @sanjanadilrukshi40964 ай бұрын

    දෙන්නම හරිම ලස්සනයි අදත් 🥺❤️ happy birthday hass 🎂💗

  • @lithumividara
    @lithumividara4 ай бұрын

    First notification එකටම අක්කිගෙයි අයියාගෙයි video එකක් වැටිලා තිබ්බම දැනෙන happy එක ❤❤❤❤

  • @dasunipabodha9249
    @dasunipabodha92494 ай бұрын

    අනේ අක්කි ඔයා මාරම lucky අයියව ලැබෙන්න..... ඒ වගේම අයියත් මාරම Lucky....❤❤❤❤ දෙන්නම පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම..... හැම කෙනෙක්ටම ඔයාලා දෙන්නා වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...... ආදරෙයි දෙන්නටම.... My Favorite Couple ❤❤❤❤

  • @NavindayaNethmini
    @NavindayaNethmini4 ай бұрын

    Have a fabulous birthday hasi mota ❤🎂 Stay safe & happy forever with yash panchi ❤😍💗

  • @nethmiupeksha5653
    @nethmiupeksha56534 ай бұрын

    එනකම් බලන් හිටිය වීඩියෝ එකක් සුපිරි😊❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤

  • @user-hb6uu3sg2x
    @user-hb6uu3sg2x4 ай бұрын

    Happy Birthday Hasitha ayye.Akkith ada haraima lassanai. Hamadamath dennm sathutin inna 😊🎉❤

  • @hanahcassim5703
    @hanahcassim57034 ай бұрын

    This was such an amazing video and omg Yash Akki is Hass Aiya's biggest gift and 'm so happy for the both of you...Cheers guys ♥♥

  • @pawanigayangi7823
    @pawanigayangi78234 ай бұрын

    Happy birthday Hash aiya 🥂🥂🥂 Hemadama sathutin inna dennama 😊

  • @nadaradesilva
    @nadaradesilva4 ай бұрын

    Happy Birthday Hass Aiya!!! ♥️🎂 Love you guys 💌

  • @WowCraft02
    @WowCraft024 ай бұрын

    Happy Birthday HasiMota...❤🎉 Birthday Vlog eka dankam hitiye❤🥰

  • @DianaGamage-bg3vm
    @DianaGamage-bg3vm4 ай бұрын

    Happy birthday hass aiye ❤ සතුටින් ඉන්න හැමදාම ❤🥰

  • @YasasmiThotahewa
    @YasasmiThotahewa4 ай бұрын

    Happy Birthdayyy!!! Hasithaa 🤍🤍 and we love youu Yash akkiiiiii🤍🤍🤍🤍

  • @DilsharaDilshara-jk6qh
    @DilsharaDilshara-jk6qh4 ай бұрын

    සුභම සුභ උපන්දිනයක් අයියේ...ඔය සතුට හිනාව හැමදාම රැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනව.....අක්කත් එක්ක හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි......❤

  • @SaraGunasinghe-wt6zr
    @SaraGunasinghe-wt6zr4 ай бұрын

    Many many returns of the day 💙💙 Stay happy & safe 💜💜 with your lady love Yashodha's smile is very pretty ❤️❤️

  • @Ceylon_Nails
    @Ceylon_Nails4 ай бұрын

    Aneeee next vlog 1 enakan iwasillak na aneee. Ikmnataaa oniiiii. Adarei dennatama ❤

  • @Mahi18663
    @Mahi186634 ай бұрын

    අනිත් කෙනාව තේරුම් ගන්න පුලුවන් සතුටින් තියන්න පුලුවන් කෙනෙක් ලැබෙන්න හස් අයියා යශ් අක්කියි ගොඩක් පින් කරලා තියෙනවා හැමදාම සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න ආදරෙයි දෙන්නටම❤️

  • @user-jd3yq6cl7p
    @user-jd3yq6cl7p4 ай бұрын

    ආදරෙයි අක්කියෝ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @Kevinya19
    @Kevinya194 ай бұрын

    Happy birthday hass aiya🎉🎉 Fav couple ever❤

  • @JathikaChanchala-vy4yy
    @JathikaChanchala-vy4yy4 ай бұрын

    Happy birthday Hasitha ayiye🎂 🎊🎁🎈hemadama denna sathitin parissamin inna 🥰

  • @shanilikaratnayake1476
    @shanilikaratnayake14764 ай бұрын

    Happy Birthday Hass Aiya! So Happy for you both ❤️😍

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara4 ай бұрын

    පට්ටම හැපි එකකින් ඉන්න වෙලාවක ඔයාගෙ වීඩියො එක දකින්න එන සතුට ❤😁 7th heaven ❤❤️

  • @Sanu____Sandu
    @Sanu____Sandu4 ай бұрын

    Aammmoo kochchara dawas balan hitiyada video ekak enakn. My fv couple ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉. Sathutin parissmin inna dennama❤❤❤❤❤😘😘😘

  • @radheekapillai1634
    @radheekapillai16344 ай бұрын

    Happy Birthday to Hasitha , God Bless the sweet couple . ❤❤. Your Vlogs are fun. The best one was eating the worlds hated foods 😂

  • @Sarah16449
    @Sarah164494 ай бұрын

    Ane mn oyala dhennata ගොඩක් asai ❤hash aiyya vagema yash akkith harima vasanavanthai ❤😊mn a level karana kenek mage stree athatama adu venava oyalage videos balanakota හැමදාම sathutin inna kiyala mn mage mulu hadhavathin ma parthana karanava ❤

  • @wasanthikularathna215
    @wasanthikularathna2154 ай бұрын

    HAPPY BIRTHDAY HASS ❤❤ LOVE YOU AS ALWAYS ALSO LOVE YOU YASS 🎉 ❤😊

  • @shashininethara910
    @shashininethara9104 ай бұрын

    Happy Birthday hasi mota❤❤❤ අපිව හිනා ගස්සන අපෙ හසි මොටාට හැමදාම අපෙ යශ් පැංචි එක්ක ගොඩාක් සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා මම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම ආදරේයි දෙන්නටම ❤❤❤❤

  • @SaraShammi-sw5xe
    @SaraShammi-sw5xe4 ай бұрын

    Happy birthday Hass malli 🎉🎉 සතුටින් ඉන්න හැමදාම.. ආදරෙයි දෙන්නටම❤❤

  • @sinalisapnara5048
    @sinalisapnara50484 ай бұрын

    Happy birthday hass ayyaa..I think u are the most lucky husbund in the world..soo wish u both a very happy life in future tooo..I felt I live in melbouren when watching ur videos .so thank you for that experience .love u both❤

  • @Randikaprabashana__1
    @Randikaprabashana__14 ай бұрын

    මාර වීව්ස් යෑමක් යන්නෙ හදවතින්ම සතුටුයි.... අයියෙ ඇන්ඩ් අක්කියෝ.... හැපි බර්ත්ඩේ අයියෙ❤ ....හැමදාමත් ආදරෙයි ඔය දෙන්නට❤

  • @THASH021
    @THASH0214 ай бұрын

    ඔයාල වගේ නිදහසේ life එක enjoy කරන එක මගේ හීනයක්...thank you for Akki&Ayya for motivated me more❤️🥰🥰🥰🥰🥰

  • @CalmMarsh-yb3mi
    @CalmMarsh-yb3mi4 ай бұрын

    Happy birthday Hash malli🎉❤ stay happy..lovely couple ❤

  • @MinharaDahamdi
    @MinharaDahamdi4 ай бұрын

    Happiest birthday hasi aiyee❤❤🎉stay safe and be happy forever 🎉❤

  • @yohansudaraka3587
    @yohansudaraka35874 ай бұрын

    තමන්ගේ හිත තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ලැබෙන්ටත් පිං කරන්න ඕන ඒ අතින් hasitha අයියා පිං කරලා තියෙනවා 🥺🤍 god bless you ♥️

  • @Shenudezoysa177
    @Shenudezoysa1774 ай бұрын

    හසිත අයියේ Happy birthday 🎁🎊🎂 දෙන්නටම ගොඩාක් ආදරේයි 🥺♥️

  • @tharushijayarathne373
    @tharushijayarathne3734 ай бұрын

    Happy Birthday Hassi mottaaa😍😍😘stay happy both of u😘😘😘

  • @s.m.sawall9663
    @s.m.sawall96634 ай бұрын

    Such a wonderful gifts for Hasi Mota ... 😀 Any way .. Happy Birthday,, Hass 🤩 Hope u had a great day ... 🎼🎶

  • @NadeeshaNadeesha-qe3fv
    @NadeeshaNadeesha-qe3fv4 ай бұрын

    විඩීයෝ එක එනකම් බලන් හිටියෙ hass අයියාට ලැබුණු තැගි වලට වඩා ලැබුණු ලොකුම තෑග්ග yash අක්කි තමයි ඉතින් hass අයියාට හොදට සිංදු කියන්න පුළුවන්😊😊❤😊

  • @Adeesha_Dilakshana
    @Adeesha_Dilakshana4 ай бұрын

    මරැ අයියේ අක්කේ ඔයාලගේ vlogs මාර ආසාවෙන් බලන්නේ එවගේම happy birthday hass ❤❤❤

  • @senuljithnuka9679

    @senuljithnuka9679

    4 ай бұрын

    hi

  • @listen.up.x.

    @listen.up.x.

    4 ай бұрын

    Attak

  • @RashmiNawodya-pb1zc
    @RashmiNawodya-pb1zc4 ай бұрын

    Wish your happy birthday hasitha aiye always be happy and be carefull 🥺💕🌍

  • @Sewmi591
    @Sewmi5913 ай бұрын

    Wish you have 1M of subscribers sooooonn ❤🙏🏻

  • @Ayesh_Fernando
    @Ayesh_Fernando4 ай бұрын

    Yaah And Hass is the best couple in the world...God Bless You...🙏 Love U Both.....❤

  • @maduwanthijayawardhana6198
    @maduwanthijayawardhana61984 ай бұрын

    හම්මෝ මඟ බලාගෙන හිටියේ කීයටද දාන්නේ කියලා ඔන්න.ආදරෙයි දෙන්නටම.හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ඕන හරිද.❤️ ඔයාලාගේ වීඩියෝ එකක් බලන එක දවසේ අනිවාර්යයෙන්ම කරන දෙයක් .......හසී මොටා & යෂ් පැංචි.....ආදරෙයි❤️🌹

  • @Alex_uv
    @Alex_uv4 ай бұрын

    Happy birthday aiye..🥳🥳you are really lucky ..love you akka and aiya❤❤😍

  • @Koya388
    @Koya3884 ай бұрын

    Happy Birthday Hasi mota ❤🎉 stay safe be happy aiya ❤ yash akka love uu

  • @Dull1174
    @Dull11744 ай бұрын

    කාන්තා දිනේ දවසේ ගැම්මක් හසී මොටෝ...😌❤️Happy birthday to you🌚🌻👍හැමදාම ආතල් එකේ ඉන්න දෙන්නම😌

  • @user-cm1oj7bi2m
    @user-cm1oj7bi2m4 ай бұрын

    වීඩියෝ එක දානකල් මාර ආසාවෙන් බලන් හිටියේ ❤ ආදරෙයි ඔයාලා දෙන්නටම❤

  • @nimashamadushani985
    @nimashamadushani9854 ай бұрын

    Happy birthday has aiya ❤ ඔයාට ලැබුනු වටිනම තෑග්ග යශ් පැන්චි ඇත්තටම හරිම ආසයි ඔය දෙන්නට සතුටින් ඉන්න හැමදාම ඇස් වහක් වදින්න එපා කාගෙන්වත් 💖💖💖💖☺️

  • @milindaprabath7785
    @milindaprabath77854 ай бұрын

    අනිත් කෙනාගෙ සතුට දැකලා හැමෝටම ඔයා වගේ සතුටු වෙන්න බෑ යශ් අක්කි ඔය දෙන්නා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි yash & hass🥺🌺🥰 Lucky boy & Lucky girl❤️❤️

  • @sanjanamuthumali253
    @sanjanamuthumali2534 ай бұрын

    මේ ලෝකේ ලස්සනම හොදම ලස්සනට ආදරෙන් නිදහසේ ජීවත් වෙන එක ම කපල් එක Yash And Hass විතරයි.හැමෝටම ඒ වගේ ජීවිතයක් ලැබේවා.!❤😍 හසියට වයස 90 ක් වගේ😁❤( තරහා ගන්න එපා කලු වෙයි.)

  • @Kavi2.00
    @Kavi2.004 ай бұрын

    Happy birthday hasitha ❤

  • @sujithperera1330
    @sujithperera13304 ай бұрын

    Wish you a happy birthday hasitha aiye.❤❤❤❤❤ hamadama sathutin inna dennama ❤

  • @kasunirathnayake5258
    @kasunirathnayake52584 ай бұрын

    Happy happy happy birthday hasi ayyee❤🎉... lv u both 🫶 stay safe & happy everyday 🎉

  • @LalithaVilochana
    @LalithaVilochana4 ай бұрын

    Happy birthday හසි කොල්ලො වැඩ ටික හොදට කරගෙන යශ් වත් ආදරෙන් බලාගන්න දෙන්නටම ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤

  • @sapna307
    @sapna3074 ай бұрын

    මේ ලෝකෙ හැමෝටම මේ වගේ ආදරබර ජීවිතයක් ලැබේවා.

  • @shashiniyomali378
    @shashiniyomali3784 ай бұрын

    Wow nice please ❤️❤️ happy birthday yash aiye🎂🎂🎉🎉

  • @pramodhrathnasekara5985
    @pramodhrathnasekara59854 ай бұрын

    Nice one guys !! Belated wishes brav!!

  • @PoornaYasasvi
    @PoornaYasasvi4 ай бұрын

    youtube eke balanna asama vlogs oyala 2nage vlogs❤and happy birthday

  • @Adeesha____Dilakshana47
    @Adeesha____Dilakshana474 ай бұрын

    හසිත පුතෙ සුභ උපන්දිනයක් වේවා

  • @YashandHass

    @YashandHass

    4 ай бұрын

    Thank you loku thatthe, rocket yawmuda?😂 🚀

  • @Adeesha____Dilakshana47

    @Adeesha____Dilakshana47

    4 ай бұрын

    යවමු මයෙ පුතෙ

  • @JollyCraze

    @JollyCraze

    4 ай бұрын

    ​@@YashandHass😂

  • @asiniavindi4254

    @asiniavindi4254

    4 ай бұрын

    @@Adeesha____Dilakshana47 😂😂😂

  • @shamansudeera511

    @shamansudeera511

    4 ай бұрын

    😂appachchi

  • @dewperera63
    @dewperera634 ай бұрын

    Happy birthday Hasi Mota ❤️ ,Stay happy forever Yash & Hass😘

  • @Pasii_24
    @Pasii_244 ай бұрын

    Happy birth day hasitha aiya sathutin parissamata inn dennam hamdama❤🎉

  • @Mickayel
    @Mickayel4 ай бұрын

    යශ්ගෙ skin colour eka maaaaara ලස්සනයි ❤❤❤

  • @lakminidinusha2865

    @lakminidinusha2865

    4 ай бұрын

    😋

  • @Madushaniliyanaarachchi
    @Madushaniliyanaarachchi4 ай бұрын

    කවදමහරි හම්බෙන්න ආසාවෙන් ම ඉන්න couple එක ❤️😍

  • @RuwanikaJayakody
    @RuwanikaJayakody4 ай бұрын

    හරිම ලස්සනයි දෙන්නම Happy Birthday Hass ❤❤

  • @Naduni727
    @Naduni7274 ай бұрын

    Happy Birthday hassimota...... 😍 lovely couple 🥺♥️

  • @isharadilrukshi5976
    @isharadilrukshi59764 ай бұрын

    අක්කිගේ කොණ්ඩේ නම් මාරම ලස්සනයි 😍

  • @NimaliRoshani-me5zs
    @NimaliRoshani-me5zs4 ай бұрын

    දෙවියො නිදහසේ මවපු මිනිස්සු තමයි මෙි .....අාදරෙයි ....😊😍😁❤❤❤💖

  • @Hashiikavindya
    @Hashiikavindya4 ай бұрын

    Have a blessed birthday Hass aiya..🎂💜️🌸🎉

  • @user-mj5yv4iy5t
    @user-mj5yv4iy5t4 ай бұрын

    Happy birthday hasii mota🎂🎂🎂 hamadama sathutin parissamen inna ❤️❤️❤️

  • @AshaniImalsha-rj2cv
    @AshaniImalsha-rj2cv4 ай бұрын

    Cheers to Another Year Hasimotaaaa 🧁🥂❤️

  • @KavindyaVitharana
    @KavindyaVitharana4 ай бұрын

    කවදා හරි මෙ වගෙ life එකක් ගත කරන්න කැමති අය කෝ බලන්න ❤️👀

  • @nelukapanabokke2793
    @nelukapanabokke27934 ай бұрын

    Happy Birthday Hass🎉 Hope you had a wonderful day❤️

  • @nisalavilafoundation9836
    @nisalavilafoundation98363 ай бұрын

    Hasi ayyata happy birth day🎂🎊🎉 pahuvela vedio eka dakke🤗 how ever akki ayyayi harima joly. Mn anivaren rata nidaganna kalin ogollange parana vedio ekak hari balanavamayi❤❤.

Келесі