No video

7 Year Anniversary Vlog - Yashට දුන්න Surprise එක 🫣❤️ සිංහල vlog | Yash and Hass

Location - 📍Barwon Heads *^
Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY❤️ That would mean a lot to us 🥹
🍳 ✨ Use the code YHCOSMIC10 for an exclusive 10% discount on their fantastic products -cosmiccookware.com.au
The code is valid until December 31, 2023! Happy cooking everyone 🎉
Recent Videos 👇
First Skydiving Experience 😱 Early christmas gifts | Yash and Hass
🔗 • First Skydiving Experi...
10,000 Calorie Challenge Christmas Edition 🎄| Yash and Hass
🔗 • 10,000 Calorie Challen...
♡Follow us on Social Media♡
Facebook: / yashandhass
Instagram: hasitha_s?...
Instagram: yashodadesi...
Tik Tok : www.tiktok.com/@yashodadesilv...
Business Enquires :
📧 yashandhass@gmail.com
Try My Sister's Sweet Treats @sugarbyru
• Facebook: / sugarbyru
• Instagram: sugarbyru?igshi...
#yashandhass #anniversary #7years

Пікірлер: 1 700

  • @uthpalauthpala4360
    @uthpalauthpala43607 ай бұрын

    When hasitha ayya said "මේ මොහොත මේ ටික ඔක්කොම එකතු කරන් මගෙ පැන්චිත් ලග තියාගෙන ඉද්දි හරිම සුන්දරයි" I felt it 😩❤️

  • @user-fi9ro1kt8f

    @user-fi9ro1kt8f

    7 ай бұрын

    🥺❤️

  • @LashanChamodya

    @LashanChamodya

    7 ай бұрын

    ❤️❤️

  • @allerrorfixersl8093

    @allerrorfixersl8093

    7 ай бұрын

    ❤🥹

  • @nilunikamalinthiratnaweera

    @nilunikamalinthiratnaweera

    7 ай бұрын

    Yes thats the best words that girl can hear from her boy ❤❤

  • @janithaperera3009

    @janithaperera3009

    7 ай бұрын

    🥺❤️

  • @hasarudishan4036
    @hasarudishan40367 ай бұрын

    තමන්ගේ ආදරය වෙනුවෙන් කැපකිරීම් කරන අය අද අඩුයි.. Yash & Hass ඒ ආදරය හැමෝටම ආදර්ශයක්♥️🫶

  • @user-ow4ij1hz5w
    @user-ow4ij1hz5w7 ай бұрын

    මේ වගේ ලස්සනට ගෙවන්න තිබ්බ තරුණ ජීවත ටිකක් තමා අද අපේ රටේ විනාශ වෙලා තියෙන්නේ.සතුටුයි ඔයලා වෙන රටක හරි ඔහොම සතුටින් ඉන්න එකට ❤❤

  • @Happyvibes1112
    @Happyvibes11127 ай бұрын

    ඔයාල දෙන්නව දැක්කහම ලෝබ හිතෙනවා..🥹❤ පුංචි වයසට තමන්ගෙම මහන්සියෙන් හම්බ කරන සල්ලි වලින් ලස්සනට ඔහොම ජීවිතේ විදිමින් ජීවත් වෙනවා කියන්නෙ හෙන ගැම්මක් ! ආදරෙයි යශ් 😘 හස්

  • @KasunRanathungaarachchilage
    @KasunRanathungaarachchilage7 ай бұрын

    Oya dennage love eka pissuwak aaa

  • @kaveeshasathsarani3214

    @kaveeshasathsarani3214

    7 ай бұрын

    Sirawat❤

  • @KasunRanathungaarachchilage

    @KasunRanathungaarachchilage

    7 ай бұрын

    Ado ado 82 like first time 😘

  • @user-kr9fz4vc2v

    @user-kr9fz4vc2v

    7 ай бұрын

    Ek nm att💓

  • @nimshaharshamali888

    @nimshaharshamali888

    7 ай бұрын

    Anee oyl denn mruu 🥺🥺🥺🥺 my favourite couple 😘😘😘 lv you both yash panchi & hasi mota ♥️♥️♥️♥️♥️

  • @Dewzz20

    @Dewzz20

    7 ай бұрын

    ඇත්තමයි අනේ මාරම සතුටක් එනවා මේවා බලද්දි❤

  • @kavishkarathnayaka99
    @kavishkarathnayaka997 ай бұрын

    තමන්ගේ කෙල්ලට මෙච්චර ආදරේ කරන කොල්ලෙක් මං මගේ ජිවිතේටවත් දැකලා නෑ..👌 යෂ් පැංචි ගොඩක් වාසනාවන්තයි..හැමදාම සතුටින් ඉන්න දෙන්නම❤️

  • @YashandHass

    @YashandHass

    7 ай бұрын

    🥹❤️

  • @sandithimihinsa5270

    @sandithimihinsa5270

    7 ай бұрын

    Mt inno hass wgem kenek ❤❤😙😙🥺🥺

  • @uthpalauthpala4360

    @uthpalauthpala4360

    7 ай бұрын

    ​@@sandithimihinsa5270Aneww lucky gurl 🥺❤️

  • @shakilamalki8510
    @shakilamalki85107 ай бұрын

    හසිත මල්ලි වගේ gentlemen ලා හරිම අඩුයි..හරිම වාසනාවට එහෙම ලැබෙන්නෙ...දෙන්නාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන

  • @pasindugimhan5779
    @pasindugimhan57797 ай бұрын

    අසනීපෙන් ඇඳේ ඉද්දිම බැලුවේ වෙලාව යනවා දැනුනෙවත් නෑ ගොඩක් සතුටුයි ඔයාලගේ ආදරේ දැක්කම Love you Yash and Hass🤗❤️

  • @Ashinsanamedani
    @Ashinsanamedani7 ай бұрын

    Happy 7 year anniversary yash panchi & hasi mota ❤ යශ් පැංචිගෙ සතුට 🥺💗 ඇත්තටම හැම ගෑනුලමයෙක්ටම හම්බෙන්න ඕනෙ හසිත අයියා වගේ කෙනෙක් 🥺💗

  • @sib1212

    @sib1212

    7 ай бұрын

    Ham pirimi lamayektam yash wage kellek hambennath one 🙂❤

  • @DinukaNaveen

    @DinukaNaveen

    7 ай бұрын

    එ දෙන්‍නා ගේ සතුටට ඇස්‍ වහක්‍ නම්‍ වදින්‍න එපා 🥺💙හැමෝටම මේ වගේ සතුටින්‍ පරිස්‍සමින්‍ ඉන්‍න පුලුවන්‍ වෙන්‍න ඔනෙ කියලා ප්‍රාර්තනා කරනවා ❤😇💗🌝

  • @HeshanNavinga90
    @HeshanNavinga907 ай бұрын

    yash and haas කියන්නෙ පිස්සුවක්ම තමයි..❤ ආදරේ උතුරන්න තියෙන කපල් එකක්....දෙන්නට ඉස්සරහටත් සතුටින් පිස්සු නටන්න ලැබෙවා..😅❤❤❤

  • @manujaprasad0405
    @manujaprasad04057 ай бұрын

    Happy Anniversary Yash and Hass 😍මේ Year එක end වෙන්න කලින් තව Videos ටිකක් අනිවාරෙන ඕනි හොදේ 🥺💗

  • @Funworldvedio
    @Funworldvedio7 ай бұрын

    Happy Anniversary Dennatama ❤❤ Oya dennna godak pin karapu dennek.... adrey hamadamath ...sathutin innna

  • @thenuji
    @thenuji7 ай бұрын

    Happy anniversary akki and aiya ! May you two get many more years to celebrate this day together ❤️❤️ ( video එක විනාඩි 15 කියලා දැක්කම දුක..😢 ඒ තරම් ඔයාලා දෙන්නගෙ video වලට ආසයි )Budu saranai dennatama🙏

  • @user-qt2ol5lp5n

    @user-qt2ol5lp5n

    7 ай бұрын

    Happy anniversary aiya akki.

  • @Malki_hirushika
    @Malki_hirushika7 ай бұрын

    Happy 7th year anniversary Akki & Aiya ❤😊

  • @HasiKawshalya123
    @HasiKawshalya1237 ай бұрын

    yash godak lucky girl kenek🥰HAPPY ANNIVERSARY DENNATAMA💙hemadama sathutin parissamin inna bs dennatama

  • @nethuchanna
    @nethuchanna7 ай бұрын

    Happy 7 year anniversary 🎉❤ යශ් පැංචි ගොඩාක් වාසානාවන්තයි. හශි මොටා වගේ කොල්ලෙක් හම්බෙන්න ඕන හැම කෙල්ලෙක්ටම ❤❤

  • @sankalpasithmina
    @sankalpasithmina7 ай бұрын

    Happy 7th Anniversary Yash & Hass❤️❤️මේ වීඩියෝ එක එනකන් බලාගෙන හිටියේ ඇත්තටම කියන්න වචන නෑ🥰(හැබැයි වීඩියෝ එකේ Time එක දැක්කම පොඩ්ඩක් දුක හිතුනා🥺) ඒක කමක් නෑ දෙන්නම හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️🙏

  • @nadaradesilva
    @nadaradesilva7 ай бұрын

    Happy Anniversary Akki & Aiya ♥️♥️ Love you guys sooo much 💕

  • @erandisamarakoon3211
    @erandisamarakoon32117 ай бұрын

    Happy 7th anniversary akki and aiya oyalage video mama maharinne nathuwa balanawa aththatama ewa mara lassanai

  • @kawiyakawiya9883
    @kawiyakawiya98837 ай бұрын

    Happy 7th anniversary akki & aiy hamadamath sathutin inn adarei dennatma koi weled video ekk dnne blagen inne mn ❤😊

  • @BuddhikaUmayangani-fg6dy
    @BuddhikaUmayangani-fg6dy7 ай бұрын

    අද vlog එකනම් සුපිරී...❤❤ පැයක විතර දිග vlog එකක් දෙන්න බැරිද අනේ....vedio එක ඉවරවෙන්න ලං වෙනකොට දැනෙන දුක කියා ගන්න බෑ අනේ...😢😢 ඒ තරමටම ඔයාල දෙන්න දැන් අපිට පිස්සුවක් වෙලා ඉන්නේ..❤ ඔයාල දෙන්න ඉපදෙන හැම ආත්මෙකම ඔයාල දෙන්නගෙම වෙලා ඉපදෙන්න ඕනේ..ඒක තමයි මගේ එකම පාර්ථනාව❤❤

  • @BUDDI-ep7of
    @BUDDI-ep7of7 ай бұрын

    Happy 7th Year Anniversary Yash And Hass❤you are the most beautiful couple that I seen in my life 💗💖may you two get many more years to celebrate this day together❤❣

  • @dulanjaleeapsara4357
    @dulanjaleeapsara43577 ай бұрын

    මේකනම් මාරම ලස්සනයි....වෙනම ලෝකෙකට ගිය ටික වෙලාවකට....ඔය දෙන්නම හැමදාමත් සතුටින් ඉන්න...ආදරෙයි හැමදාමත් දෙන්නටම❤❤

  • @ericamadushani4029
    @ericamadushani40297 ай бұрын

    The love in yash's eyesss 😭😭😭❤️❤️❤️❤️ and the way hass admires her... god bless you both love birds ❤️✨️

  • @AnnNatasha_
    @AnnNatasha_7 ай бұрын

    Merry christmas & Happy anniversary akki & aiya ❤ අක්කිගෙ cinnamon rolls recipe එක නම් superb 😮 ගෙදර ඔක්කොම පුදුම ආස උනා 😊 love you akki & aiya 💖🥰

  • @Chamoddewmina950
    @Chamoddewmina9507 ай бұрын

    Most Gorgeous and funloving couple I saw in KZread.congrats on your 7th anniversary. Continuing to watch your videos in the future. Your videos are our stress relievers 💆 Love you guys ❤

  • @Hasinifonseka9874
    @Hasinifonseka98747 ай бұрын

    anee Happy anniversary guys ❤🎉 diga videos one aduma vinadi 25k wath one anee..😊❤

  • @SesadiThotagodawatte-nz6en
    @SesadiThotagodawatte-nz6en7 ай бұрын

    Happy Anniversary akki & aiya .. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤😊🎉

  • @kawya6184
    @kawya61847 ай бұрын

    Happy 7th year anniversary both of u...🥰❤️ U two are so lucky and so cutee...🤗Stay safe and be happy always...🌼Love u forever yash and hass...❤️And plzz upload videos day by day because I really love to watch them...🌝🤍

  • @SAYUNI_SENETHMA
    @SAYUNI_SENETHMA7 ай бұрын

    I appreciate how authentic you are in your vlogs. It's refreshing to see a couple having fun and being real on KZread.❤❤❤ Keep it up!!!Merry Christmas and Happy Anniversary cheers to another year of love and laughter 🎉🎉🎉 🎁🌹 #yashandhass

  • @NiroWeerasinghe
    @NiroWeerasinghe7 ай бұрын

    Happy anniversary both of you🎉🥰 සේරම නවත්තලා travel කරන්න තියෙන හීනේ හැබෑ වෙන්න කියලා මුලු හදවතින්ම wish කරනවා🙏❤️වීඩියෝ එකක් නැති නිසා උදේ ඔයාලගේ ගිය අවුරුද්දේ christmas වීඩියෝ එක ආයෙත් බැලුවා..අනේ පුලුවන් විදියට වීඩියෝ දාන්න.කොච්චර බැලුවත් ඇති වෙන් නෑ...😃addicted❤️ Lve u yash පැංචි😘

  • @jinadarijayalath1370
    @jinadarijayalath13707 ай бұрын

    happy anniversary both of you❤❤ hamadama adaren sathutin innaa...has aiye oyanam aththamaii perfect ..adarei dennatama ❤

  • @yelaniladithya-uv8mr
    @yelaniladithya-uv8mr7 ай бұрын

    Happy Anniversary Akka & Aiya 😍❤ May you both be in love forever...!💗

  • @tharushinethmini5047
    @tharushinethmini50477 ай бұрын

    Happy 7th anniversary yash and hass♥️😘 you are the best couple in the world😍 love you so much yash and hass😘😘

  • @_HASZ_
    @_HASZ_7 ай бұрын

    එතන තිබ්බ වයිබ් එක හොදටම දැනුනේ " මේ මොහොතේ මේ ඔක්කොමත් එක්ක පැන්චිත් ළඟ තියාගන ඉද්දි" කියන වෙලාවේ ...ඇත්තටම හදවත හීතලයි රස්නෙයි දෙකම එක්ක පැටලුනා..ඒ හැගීමට අපි හරි ආසයි ජීවිතේ දැනෙනවා අපි ආසම අය එක්ක ආසම තැන ඉද්දී... ඒ හැගීම හිතට දුන්නට Yash & Hass Adarei 💓💓💓

  • @pawaniamasha1018
    @pawaniamasha10187 ай бұрын

    Happy anniversary akka & ayya❤️ oyala denna aththtm pissuwk anee😍😍 dennath ekka adaren sathutin inna hamadama.

  • @yasodhadissanayake9976
    @yasodhadissanayake99767 ай бұрын

    Hey hasimota and yash penchi.... Happy seventh anniversary ❤ Was waiting to see your cuteness 😍 love you alot.... Wish one day I could see you...

  • @sanjeewanijayathilaka5180
    @sanjeewanijayathilaka51807 ай бұрын

    Happy Anniversary Ayya and Akki ❤️ Stay Happy Forever 💕

  • @lakshithasandaruwan172
    @lakshithasandaruwan1727 ай бұрын

    Congratulations and happy anniversary 🎉❤ videos ekk enkm inne hemdm ❤

  • @sanujidinethma4570
    @sanujidinethma45707 ай бұрын

    Mee vlog ekta godak kal balan hitiy ❤❤❤adareii godak oyala dennta❤🎉🎉

  • @nadeesharukshani1418
    @nadeesharukshani14187 ай бұрын

    යශ් පැන්චී හැම මොහොතෙම ඉන්නෙ හිනා වෙලා අනේ 🥺❤දෙන්නටම ගොඩක් ආදරෙයි......happy anniversary ❤❤❤

  • @Trendy_Pearl_Cutie
    @Trendy_Pearl_Cutie7 ай бұрын

    My fav couple...Love u both Soo much..🥺❤️ HAPPY ANNIVERSARY AKKI & AYYA...❤️🎉

  • @imeshaprabuddika575
    @imeshaprabuddika575Күн бұрын

    තමන්ගෙ කෙල්ලට මෙච්චර ආදරෙ කරන කොල්ලෙක් මං මගෙ ජීවීතේටවත් දැකලා නැ. අක්කි ඔයා මාර වාසනාවන්තයි.❤

  • @methukiliyansa6677
    @methukiliyansa66777 ай бұрын

    Ane oyala denna shoi. happy anniversary yash & hass ❤ hamadama sathutin inna 😊🎉

  • @nadeejathathsarani7897
    @nadeejathathsarani78977 ай бұрын

    Love youuu guysss❤❤❤❤merry christmas and happy anniversary both of youuu❤❤❤❤❤

  • @imalkadinithi5617
    @imalkadinithi56177 ай бұрын

    Happy Anniversary Akki & Aiya!🥰 Love you guys🥺❤️

  • @budhdhikaishani8733
    @budhdhikaishani87337 ай бұрын

    හැමදාම ඔයාලාගේ video balanawa adarai akki and aiya harim lassanai sathutij inna hamadama ❤

  • @chanumiadikari3438
    @chanumiadikari34387 ай бұрын

    Happy 7th anniversary Akki & Aiya❤❤Love you guys ❤❤

  • @dulashiariyawansha3279
    @dulashiariyawansha32797 ай бұрын

    Happy Anniversary Akki & Aiya❤🎉😍

  • @malmiamalsha376
    @malmiamalsha3767 ай бұрын

    අනේ ඔයාල දෙන්න හරිම ශෝයි ඇත්තටම ගොඩාක් ආසාවෙන් ඔයාලගෙ වීඩියෝ බලන්නේ ❤🥰

  • @Shashijayasekara
    @Shashijayasekara7 ай бұрын

    Happy anniversary yash & hass🎉❤ ඔයාලනම් පිස්සුවක් ,ඇබ්බැහිවෙලා ඔයාලට ❤සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤️🌼

  • @t.d.gunerathna6899
    @t.d.gunerathna68997 ай бұрын

    Happy 7 anniversary to both of you ... ❤❤❤

  • @nethmimaleesha876
    @nethmimaleesha8767 ай бұрын

    Happy 7th anniversary Yash & Hass 😘😘❤ Love you 😍❤

  • @gevindimanudula9767
    @gevindimanudula97677 ай бұрын

    Merry christmas akki & aiya 😊❤️🎉🧑‍🎄🌲

  • @hansi_senadheera
    @hansi_senadheera7 ай бұрын

    iye idan oyalage vlogs tika aai baluwa ❤maru it's so fun😂😂 giya para christmas cookies hadana video eke hasiya egg eka uda daadi wahaleth gawenwaa😂😂 santa ta andama hasiyata hah haa eka auto ma enwaa😂😂maru maru annee me vlog ekakth supirii❤Oyala denna nm sirawata mind relax karanwa 🥹❤️ lv u guys & happy anniversary...🥳💖

  • @KESHA654
    @KESHA6547 ай бұрын

    විභාගෙට පාඩම් කර කර හිටියේ දැකලා ඇවිත් ඉක්මනට බැලුවා🥺 ආදරෙයි ගොඩාරියක් අයියා අක්කි♥️ හැපි ඇනිවසරි🥳

  • @Thasu_Girl
    @Thasu_Girl7 ай бұрын

    Happy anniversary akki and aiya❤ ඔයාල දෙන්න නම් දැන් තනිකර පිස්සුවක් ❤🙃 වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ❤️❤️🖐️ විනාඩි 5 ට like 600 ත් පැනලා ❤️ඒකෙන්ම තේරෙනවනෙ අක්කිටයි අයියටයි කොච්චර fan base එකක් ඉන්නවද කියලා❤️🥺හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න දෙන්නම❤️‍🔥🥺ආදරෙයි දෙන්නටම🥺❤️‍🔥දිගටම වීඩියෝස් දෙන්න අපි බලන් ඉන්නවා❤🙃 Yash panchi ❤️ Hasi mota both of you are amazing❤️

  • @Sanchi419
    @Sanchi4197 ай бұрын

    Happy anniversary hass and yash ❤ oya dennage adare nam පිස්සුවක් ❤ me loke hemotama lebenna ona me wage ආදරයක් ❤

  • @Saadiya_Hansi
    @Saadiya_Hansi7 ай бұрын

    Ayya and akki❤❤❤Mula idanma oyalage vids blnwa🎉🎉🎉 Aussie enna asawen inne...next year

  • @Shehenaz356
    @Shehenaz3567 ай бұрын

    Lovely ❤ Happy anniversary ❤❤❤ Stay together forever ❤❤ God bless u ❤❤❤

  • @lakmalipradeepika560
    @lakmalipradeepika5607 ай бұрын

    Happy 7th Anniversary Yash & Hass ❤🎉️ Be happy forever 😍❤

  • @dinushikusumsiri8720

    @dinushikusumsiri8720

    7 ай бұрын

    Attma balana paarak gane puduma happaning ....love you gys stay happy forever ❤

  • @harindumethvin5740
    @harindumethvin57407 ай бұрын

    Congratulations on your 7th anniversary, Yash Panchi and Hasi Mota! May your love continue to bloom and flourish with each passing day. 🥰 Here's wishing you a lifetime of togetherness, joy, and success in all your future endeavors. Keep inspiring us with your beautiful relationship! 😘

  • @WaruniDineshika-td8gg
    @WaruniDineshika-td8gg7 ай бұрын

    Happy Anniversary Yash & Hass ❤ & Merry Christmas 🧑🎄

  • @rika_s-c
    @rika_s-c7 ай бұрын

    Happy anniversary for both of you ayya & akki Love u so much ...💗💗

  • @pramodividunayani8883
    @pramodividunayani88837 ай бұрын

    Sathutin innna hamadamath oya wage.ikmanata thawa vlogs danna 😚❤️

  • @sadunisithara8176
    @sadunisithara81767 ай бұрын

    Harima harima sundarai. Hamadama sathutin parissamen inna. තුණුරුවන්ගේ සරණයි!!! ඔයාලට ❤❤

  • @tharuuu....3057
    @tharuuu....30577 ай бұрын

    Happy anniversary yash & Hass🎉❤😘🥰..love you akki & Ayya❤

  • @Kevinya19
    @Kevinya197 ай бұрын

    Happy aniversary akki & aiya ❤ Fav couple🥰

  • @nanduninimesha5170
    @nanduninimesha51707 ай бұрын

    ඔයාලා දෙන්න හරිම ලස්සනයි හරි වාසනාවන්තයි😊සතුටින් ඉන්න හැමදාම..ඔහොම එක හිතක් තියන අය හරි අඩුයි❤

  • @Sherona_kagashi
    @Sherona_kagashi7 ай бұрын

    Happy Anniversary akki & Aiya ❤ Merry Christmas ⛄🎄❤

  • @user-du4rv8mh7k
    @user-du4rv8mh7k7 ай бұрын

    Happy anniversary hass and yash ❤❤❤❤❤

  • @kavindisenuri
    @kavindisenuri7 ай бұрын

    As soon as you post a video, I love watching it...I love you two so much...ayya akki are always happy in love, the most beautiful couple I have ever seen. ❤❤

  • @Nethusha22
    @Nethusha227 ай бұрын

    Happy anniversary හසි මොටා and යශ් පැන්චී....❤❤❤ඔය දෙන්නගේ ආදරේ ඇතුලේ සතුට,ආදරය,සහයෝගය,තේරුම් ගැනීම වගේ ගොඩක් දේවල් තියෙනවා..ඇත්තටම ඔය දෙන්නනම් පිස්සුවක්..❤හැමදාමත් ඔය දෙන්නත් එක්කම ඉන්නවා..❤I love you both🥺❤

  • @dasunipabodha9249
    @dasunipabodha92497 ай бұрын

    Happy Anniversary Akki And Aiya ❤❤❤ හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න දෙන්නා එක්ක.... ගොඩක් ආදරෙයි ඔය දෙන්නට

  • @nethmiabeysinghe7959
    @nethmiabeysinghe79597 ай бұрын

    අපේ ආදරයට දැන් අවුරුදු 7 අනේ දවසක මටත් එයත් එක්ක මේ විදිහට ජීවිතය විදින්න පුලුවන් වෙන්න කියලා ආදරෙන් බලන් ඉන්නවා.මන් ගොඩාලියක් ආදරෙයි මගේ වස්තූ.ඔයාලා දෙන්නටත් ගොඩාක් ආදරෙයි කැමතී.ජීවත් වෙන අන්තිම තප්පරෙත් මේ විදිහටම ඔයාලා ආදරෙන් සතුටින් ඉන්න.බුදු සරනයි ❤

  • @dilinijayasooriya3647
    @dilinijayasooriya36477 ай бұрын

    Happy anniversary akki and aiya ❤ Always lovely couple ❤

  • @sanduwasana7548
    @sanduwasana75487 ай бұрын

    Happy 7th anniversary 😘😘 අවුරුදු 7ක් නෙමේ ජීවිත කාලෙටම ඒ අදරේ ඒ විදියටම තියෙන්න කියල විශ් කරනවා..ඒක දැන් පිස්සුවක් 💗💞

  • @vihangamethmal1114
    @vihangamethmal11147 ай бұрын

    හැමදම විඩියො එකක් දපු ගමන් බලනෝ 👀❤️ next day vlog ekakuth thibbanan hodai 🐼💗

  • @tharushidimalsha9639
    @tharushidimalsha96397 ай бұрын

    Happy Anniversary Akki and Ayya 🤩😍

  • @hravindra3011
    @hravindra30117 ай бұрын

    බලන් හිටියේ ඔයාලා දෙන්නා එනකම්...❤❤❤❤yash and hass දෙන්නට ආදරේ අය කෝ...🎉❤

  • @user-hl4cv4op4k
    @user-hl4cv4op4k7 ай бұрын

    I am addicted to you guys. If every time there is a vlog on you tube i' m happy to see it. HAPPY ANNIVERSARY.......😘🥺💕

  • @Shamodimahagodage
    @Shamodimahagodage7 ай бұрын

    Happy anniversary yash&hass oylge love eka , hass ge suprise nam patta ...❤❤❤❤❤

  • @Mr__Relaxer
    @Mr__Relaxer7 ай бұрын

    Happy 7 anniversary yash and hass❤

  • @Devindi_97
    @Devindi_977 ай бұрын

    Happy 7th anniversary yash & hass ❤

  • @haleena_
    @haleena_7 ай бұрын

    Happy anniversary akki and aiya❤Stay happy and blessed everyday💞🖇️I wish you both a wonderful future💓Again happy happy happyyyyyy anniversary♥️Love u both soo much🥺💗

  • @Sewwandii
    @Sewwandii7 ай бұрын

    Happy 7th anniversary yash akki & hass ayya😚❤️🌺... Be always happy😊😊...

  • @Thusandu-07
    @Thusandu-077 ай бұрын

    Yash & hass ❤ Happy anniversary both of you 🎉❤

  • @DulanimaMethpani
    @DulanimaMethpani7 ай бұрын

    Happy Anniversary Akki & Aiya 🥺💗🧸

  • @NethraliWathsala
    @NethraliWathsala7 ай бұрын

    Ane maath godak kal idala oyalage video balanne. Man harima aadare dennek oya denna. Hemadama Sathutin inna kiyala hadawathima suba pathanawa yash penchi & hasi mota

  • @madhushanikavindiya2414
    @madhushanikavindiya24147 ай бұрын

    Happy 7th year ANNIVERSARY ....akki &Aiya ...❤❤❤❤

  • @kaushalyabandara4130
    @kaushalyabandara41307 ай бұрын

    ❤ජීවීතේ හරිම කෙටි ඒ ජීවීතේ ගෙවෙන හැම තප්පරයක්ම ඔය දෙන්නා වගේ සතුටින් ඉන්න මාත් ආසයි......ආදරෙයි දෙන්නටම මූනට හිනාවක් ගේනවට ඔයාලව බලන හැමෝටම....ජේසු පිහිටයි...බුදු සරණයි❤

  • @shazykim
    @shazykim7 ай бұрын

    Happy anniversary Yash and hass ❤️❤️

  • @kinduliyanaarachchi4165
    @kinduliyanaarachchi41657 ай бұрын

    Oyalth parissmta sathutin inna akki aiya happy anniversary oylta mewgema hamadma sathutin jivithe issrhta yanna lebewa kiyla parthna krnwa god bless you 😘😘😘

  • @Theshan_gUnathilake
    @Theshan_gUnathilake7 ай бұрын

    Happy anniversary akki & aiya . Adath niyamai. Me video ek kre aluth camera eken neme ne ❤️🫠

  • @heyimhashini9607
    @heyimhashini96077 ай бұрын

    🎅❄️Happy anniversary Yass & Hass ❤🎉 Love you :) Always be happy and safe

  • @KaveeshGG
    @KaveeshGG7 ай бұрын

    මගෙයි මගෙ girlfriend ගෙයි 1 year Anniversary එක 31 වෙනිදා😂❤. ඔයාලා දෙන්නාටත් Happy Anniversary 😂❤.

  • @darshanipraboda6868
    @darshanipraboda68687 ай бұрын

    Happy anniversary akka aiya❤ hamdam sathitin inna 😘😘

  • @thakshilasewwandi4346
    @thakshilasewwandi43467 ай бұрын

    My favorite lovely couple eka ❤ oyala dennage 7th anniversary ekata mn adaren wish karnawa congratulations both 🎉❤ issarahatath mechchar kal adaren hitiya wage inna. Ikmanata aluth vlog ekak denna.❤

  • @dulansathsara4182
    @dulansathsara41827 ай бұрын

    Happy 7th year anniversary Yash & Hass❤🎉You two are a reminder that love only gets better with time.💕💕💕

  • @Hunt_SAICO_
    @Hunt_SAICO_7 ай бұрын

    අක්කේ දැන් චූටිම චුටි හස් අයියා වගේ කොලු පැටියෙක් ඕනේ 😍😘❤️❤️

Келесі