48 Hours In Singapore 🇸🇬 | Yash and Hass Vlog

Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY❤️
👇 Last video:
Our Full Wedding Reception At Shangri-La Colombo 🇱🇰 | Yash And Hass | #part2
🔗 • Our Full Wedding Recep...
♡Follow us on Social Media♡
Facebook: / yashandhass
Instagram: hasitha_s?...
Instagram: yashodadesi...
Tik Tok : www.tiktok.com/@yashodadesilv...
Business Enquires :
📧 yashandhass@gmail.com
Try My Sister's Sweet Treats @sugarbyru
• Facebook: / sugarbyru
• Instagram: sugarbyru?igshi...
Have you watched all the parts ? ;)👇👇
Most Exciting Chapter 🇱🇰 #part3
🔗 • Most Exciting Chapter ...
Weekend Day In The Life | Last Day In Australia 🇦🇺 🇱🇰 #part2
🔗 • Weekend Day In Our Lif...
Come Get Ready With Us To Go To Sri Lanka 🇱🇰 #Part1 | Yash and Hass
🔗 • Come Get Ready With Us...
#48hourschallenge #singapore #vlog

Пікірлер: 1 100

  • @tharushikapiyumethmi2647
    @tharushikapiyumethmi26479 ай бұрын

    හස් කොතන මොන සිහියෙන් හිටියත් යශ්ගෙ කකුල ගැන හිතනවා,❤

  • @Happyvibes1112
    @Happyvibes11129 ай бұрын

    ඇත්තටම මේ vedio එක බැලුවම ලොකු සතුටක් ආවා...ඒවගේම තාම ඉගෙන ගන්න ලමයෙක් විදියට මට ආපු හැගීම මටත් ආසයි කවදාහරි ඔහොම එක එක ජාතියෙ experiences ගන්න..ආදරණීය මිනිස්සු එක්ක..🥺❤️ එක්තරා motivation එකක් YH 🪄♥️

  • @hansamalinavodya5217
    @hansamalinavodya52179 ай бұрын

    කවුරු මොනා කිව්වත් මං ආසම couple එකක් ❤️🌸

  • @dayansenaka5833
    @dayansenaka58339 ай бұрын

    ජිවිතේ විදවන මිනිස්සු අතරේ.. ඔයාලා දෙන්නා වගේ විදින මිනිස්සුත් ඉන්නවා🙂❤️‍ඒ ගැන හිතලා හරි සතුටු වෙන්න පුලුවන් විදවන අයට🙃❤️‍

  • @vortex-ty9xd
    @vortex-ty9xd9 ай бұрын

    singapore got the most beautiful airport if you agree✅👇👇👇👇

  • @sanjaya4real

    @sanjaya4real

    9 ай бұрын

    Go away 😂

  • @hareshahennayake7461

    @hareshahennayake7461

    9 ай бұрын

    Thaats trueee❤

  • @kavindikoshila

    @kavindikoshila

    9 ай бұрын

    Yah very beautiful airport

  • @sltrends

    @sltrends

    9 ай бұрын

    Ofc!!! the best!

  • @sadithawithanage2932

    @sadithawithanage2932

    9 ай бұрын

    no never🗿🗿🗿

  • @ManuuNavee
    @ManuuNavee9 ай бұрын

    Vlog එකක් එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ අනේ 😊❤️මන් දැකපු ලස්සනම Cute ම couple එක.Love you Hass and Yash 🤗 මන් වගේ මේ දෙන්නගෙ පිස්සු කෝලම් වලට ආස උන් තවත් සිටීද..?😃😋

  • @BuddhiniRuwanmali..

    @BuddhiniRuwanmali..

    9 ай бұрын

    Mamath aneee....❤😊

  • @nethmianjalika6201

    @nethmianjalika6201

    9 ай бұрын

    Mmth 🥺💗

  • @chamidukumara

    @chamidukumara

    9 ай бұрын

    Mageth asama couple eka 💖😘

  • @adtele2965

    @adtele2965

    9 ай бұрын

    Me too. .

  • @thirdeye5136

    @thirdeye5136

    9 ай бұрын

    😂

  • @ridmii38
    @ridmii389 ай бұрын

    ලන්කාවෙ මිනිස්සු බයින්නෙ.නැති එකම කපල් එක 🤭❤️ අපේ යශ් පැන්චීයි හසී මොටයි🤭❤️

  • @akalankamahindu5807
    @akalankamahindu58079 ай бұрын

    මුල ඉදන් අවසාන වෙනකන් හිනාව නතර වෙන්නෙම නෑ ...පට්ට දුකින් ඉන්න වෙලෙ හිනාවක් ගෙනල්ල දෙනවට ගොඩ ගොඩාක් තෑන්ක්ස් 💗

  • @chandibhachamindi1300
    @chandibhachamindi13009 ай бұрын

    මං හරි ආසයි අයියා කතාකරන මැදින් අක්කි "උයි" කියලා එයාගේ කතාව කියනවට...It's sooo cute😹❤

  • @chocogirl682
    @chocogirl6829 ай бұрын

    දෙන්නම පිස්සු ඩබලක් වෙලා ජිවිතේ විදින හැටි හරිම ලස්සනයි 🥺❤💐

  • @hasarudishan4036
    @hasarudishan40369 ай бұрын

    ලංකාවට ආපු වෙලාවේ yash & hass ව meet වෙන්න තිබ්බා නම් කියලා හිතුන අය❤😊

  • @ishurathnayake7238
    @ishurathnayake72389 ай бұрын

    අනේ යෂ් පැංචි තවත් cute වෙලා... හසිමොටා නම් කොහොමත් Handsome නේ... ආදරෙයි දෙන්නටම ♥️

  • @dinadihewavitharana
    @dinadihewavitharana9 ай бұрын

    ආයෙමත් ඔයාලව සුපුරුදු vlogs වලින් දකින්න ලැබුන එකට නම් මාර සතුටුයි🥰 ආදරෙයි දෙන්නටම ගොඩාක්❤️ #yashandhass

  • @seheniweerakkody9356
    @seheniweerakkody93569 ай бұрын

    Vlog එක ඉවරයි කියපු තැන දුක හිතුනා 😔😪 එකටම හිටපු පවුලෙ කෙනෙක් යන්නම් කිව්වා වගේ එකක් දැනුනෙ

  • @thamodinavodya7679
    @thamodinavodya76799 ай бұрын

    Vlog එකක් එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ. කටහඬවල් දෙක ඇහුනාම මාර සතුටුයි. ❤🥰

  • @SupuniPrarthana-ll6ju
    @SupuniPrarthana-ll6ju9 ай бұрын

    Yash an has ගේ vidios වල එක කෑල්ලක්වත් skip නොකර බලන මන් වගෙ තවත් අය ඉන්නවද❤😘😘

  • @mythspanda
    @mythspanda9 ай бұрын

    When they said අපිට honeymoon එකට වඩා ගෙදර අය එක්ක time spend කරන්න ඕනි කියලා 🥺🥺🥺🥺 "i felt it"😭❤️

  • @ArkshaWeerasekara

    @ArkshaWeerasekara

    9 ай бұрын

    Yahhh me tooo😰♥️

  • @mrs.munasinghe5008

    @mrs.munasinghe5008

    9 ай бұрын

    🙂❤️

  • @littlemermaid5921

    @littlemermaid5921

    8 ай бұрын

    aurudu ganak living together inn kota ithin honeymoon kiyl amuthu deyk one wen nane kohomth

  • @fila6396
    @fila63968 ай бұрын

    Yashගෙ උයි එක තමා මරු 😂 හැමවෙලේම Hash කියන දේට මොකක් හරි add කරන්න ඕන උනොත් උයි ගාලා පටන් ගන්නවා 😂😂😂

  • @official-ym1co
    @official-ym1co8 ай бұрын

    මම දැකපු ලාස්නම හොදම නිහතමානේ අතල්.එකේ ඉන්න copal එකක් හැමදාම සතුටින් පරිස්සමින් ජිවත් වෙන්න කියලා පාර්ථනා කරනවා 2න්නගෙම අනාගතේ තව වැඩි වැඩියෙන් දියුනුවෙන් දියුනුවටම පත් වෙන්න කියලා.පාර්ථනා කරනවා.තව ලස්සන ලස්සන video දාන්න අපි එවා සතුටින් අතල් එකේ හිනා වෙවි බලනවා වෙලාවක්.ලැබුනු වෙලාවට දෙන්නටම සුබ පැතුම් සතුටින් ඉන්න❤️❤️❤️

  • @shemis3660
    @shemis36609 ай бұрын

    If you go once to SG. You tend to go back again!! The one and only city to get this very feeling!!❤🇸🇬

  • @hansikamaduwanthi2338
    @hansikamaduwanthi23389 ай бұрын

    මම කැමතිම කපල් එක ඕ දෙන්නා මූඩ් එක කොච්චර අව්ල් ගිහින් තිබ්බත් ඕ දෙන්නගෙ වීඩියෝ බලද්දී මාර ෆන් 😁😁😁😁😁😁😁

  • @vithanage_0716
    @vithanage_07169 ай бұрын

    හැම කෙල්ලෙක්ටම හම්බෙන්න ඕනේ හසිත වගේ කොල්ලෙක් ❤🫶😍🔥 lv u yash and hass 💕💫🤍

  • @OshadiHimansa
    @OshadiHimansa9 ай бұрын

    ඔයාලගෙ වීඩියෝ එක ඉවර වෙද්දී මාරම දුකයි...මන් ඔයාලා ලංකාවට ආවම ගොඩක් හෙව්වා හැබැයි හම්බුනේ නම් නෑ😢...but anyway i love you guys so much.i wish one day i can meet you both❤...

  • @yoyo7282
    @yoyo72829 ай бұрын

    හසිත හෙන ආතල් ඕයි 😂😂..අර පොඩි එකා 🤣..යශ් ❤

  • @user-bo2xh4pf2e
    @user-bo2xh4pf2e9 ай бұрын

    Vlog එකක් එනකල් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ අනේ ❤😍

  • @HeshanNavinga90
    @HeshanNavinga909 ай бұрын

    පුරුදු පරිදි ආයිත් ඕසි vlogs ටිකක් බලා ගන්න පුලුවන් වෙයි....❤ආදරෙයි දෙන්නටම...💖💖

  • @hanahcassim5703
    @hanahcassim57039 ай бұрын

    Ohhh my god it's so nice to see you guys enjoying yourselves....♥♥ I love you both so so much guys....And Hass Aiya TICKLING THE MONKEY WAS HILARIOUS...Stay happy both of you ♥♥

  • @tharushikapiyumethmi2647
    @tharushikapiyumethmi26479 ай бұрын

    අනේ ගොඩ කාලෙකින් වීඩියෝ එක දැක්කම පට්ට සතුටු හිතුන ❤

  • @anjanakavinda2005
    @anjanakavinda20059 ай бұрын

    අවුරුදු ගානක Love එකක් ගෙවල් වල ප්‍රශ්න නිසා ඈත් වෙලා ඉන්න වෙලා මට.ලංකාවේ ආදරේට කිසිම තැනක් නෑ.But අයියා & අක්කා ඔය දෙන්නගෙ සතුට දැක්කම මට මාරම සතුටුයි. Always be happy guyzzz and Love you both...❤🫶💯

  • @suhasekanayake3624
    @suhasekanayake36249 ай бұрын

    Yall have come a long way, so exited for this new vid, i am so happy for the both of you, you guys are almost at 350k subs, you have gained a lot of subscribers, as always keep up the good waork

  • @hiruwijesekara6186
    @hiruwijesekara61869 ай бұрын

    Yass පැංචි ලස්සන වෙලා........😙🙈❤️කට හඩ අහන්න කොච්චර කල් බලන් හිටියද අයියෝ තව vlogs onii........✋😒පරිස්සමෙන් Enjoy guys.....❤️‍🔥

  • @thusharijayasena348
    @thusharijayasena3489 ай бұрын

    අනේ අක්කවයි අක්කවයි කාලෙකිම් දැක්ක්ම තියෙන සතුට ❤ හැබැයි කාලෙකින් නිසාද කොහෙද vlog කරන විදිහ ටිකක් වෙනස් වෙලා.... ලග ලග vlogs ටිකක් දැම්මනම් හරියයි 😌❤

  • @VindulaNethmini-iy2bn
    @VindulaNethmini-iy2bn9 ай бұрын

    ඔයාලා නිසා මම ගොඩාක් සතුටු උනා...හැමදම vlog එකක් එනකන් බලන් හිටියේ යශ් හස් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න..😘😘🫂💐

  • @Nirosha_hettiarachchi
    @Nirosha_hettiarachchi9 ай бұрын

    Yahhhhhhhh..... Finally a vlog as before.... It felt like a decade without your vlogs....❤❤.. 💟💟💟 Singapore air Port is damn beautiful and matath magic wage😅😅

  • @user-le4ch1oj4q
    @user-le4ch1oj4q9 ай бұрын

    අනේ vlog එකක් එනකම් අසාවෙන් හිටියේ.. god bless you guys ❤love you both....

  • @SandaliNimsara-ti1mw
    @SandaliNimsara-ti1mw8 ай бұрын

    My favorite couple මාරම වාසනාවන්තයි ඔයාලා දෙන්නා .ලස්සන ආදරයක් තියෙන්නේ දෙන්නගේම .මන් හරිම ආසයි ඔයාලා දෙන්නට😍🥰

  • @ruwinihelapuli2446
    @ruwinihelapuli24469 ай бұрын

    Vlog එකක් එනකන් ඉවසිල්ලක් නතුව හිටියෙ.😊 යශ් අක්කි තව ටිකක් ලස්සන වෙලා ❤❤හැමදාම මූනට හිනාවක් ගේනවට thank you

  • @chrishanthiperera9592
    @chrishanthiperera95929 ай бұрын

    Happy , nice, jolly, fun Couple ❤ God bless both of you 🙏

  • @sithuliekularathne
    @sithuliekularathne9 ай бұрын

    OMGGGG Finally my favorite youtubers backkk! So nice to see you guys!😭🩷 I was hoping to see you guys in Sri Lanka but it’s not happened! Anyways I hope you meet the next time! Lovvve you alot as always!!!🥺🩷

  • @user-xf1se6fe3q
    @user-xf1se6fe3q9 ай бұрын

    අමිමෝ අැතියන්තමි ඔය දෙන්නාගෙ voices එක තියන දිග video එ්කක්❤❤❤❤❤

  • @madukasewwandi-iy4bx
    @madukasewwandi-iy4bx9 ай бұрын

    වෙනදා වගේම නොටිෆිකේශන් එක ආව ගමන් වීඩියෝ එක බලන්න ආවා..දෙන්නගෙ පිස්සු කෝලම් නැතුව පාලුවෙන් හිටියේ ❤️

  • @nadeehewawitharana5086
    @nadeehewawitharana50869 ай бұрын

    So good to see both of your smiling faces after long time..😊

  • @dinusanju114
    @dinusanju1149 ай бұрын

    Ammooo vlog ekk Arn enkn bln hitiye puduma sathutk awe notification ek dekkma🥺❤️ congratulations akki aiya❤️ sthutin Inna adreii

  • @Sasavlogs2009
    @Sasavlogs20099 ай бұрын

    Hamoooooo paluwen hitiyeeeeeeeeeeee....Happy to see you guys....Bless uuuuuuuuuuuu

  • @varshadesilva
    @varshadesilva9 ай бұрын

    So happy to see you guys againnn 🥺❤️ love you both ❤️

  • @004KTG
    @004KTG9 ай бұрын

    Video එක බලන් ඉද්දි viwes ,likes වැඩි වෙනවා ❤අම්මො...අක්කෙ අයියෙ ඔයාල නම් පට්ට

  • @_HansiniPerera_

    @_HansiniPerera_

    9 ай бұрын

    ඔව් මාත් ඒක දැක්ක❤

  • @s.i.nishadini6783

    @s.i.nishadini6783

    8 ай бұрын

    ඔව්.මාත් ඒක දැක්ක❤

  • @isharabandara__
    @isharabandara__9 ай бұрын

    Anee cute blessed you two! Have funnnn❤️❤️❤️❤️❤️

  • @sanuthiwelikala6914
    @sanuthiwelikala69149 ай бұрын

    Video ekak danakan balagena hitiye akki ayya...sathutin parissamin inna...adarei...❤😘😘

  • @tharanga.perera
    @tharanga.perera9 ай бұрын

    This video is awesome 😍❤ Super vibe ❣ Best Couple 😍

  • @nethufernando1098
    @nethufernando10989 ай бұрын

    Awws❤️ balagenama idiye video ekak danakan❤️

  • @BabyGirl-zs3sx
    @BabyGirl-zs3sx9 ай бұрын

    Love this vlog aiya & akkaaa...❤😘

  • @user-uw4in6do5u
    @user-uw4in6do5u9 ай бұрын

    ලස්සනයි අක්කේ අයියේ කාලෙකින් හිනා වේවි වීඩියෝ එකක් බැලුවේ ලව් යු 🥺❤

  • @yumethdewapura1109
    @yumethdewapura11099 ай бұрын

    Wait is overrrrrrrr...........😚yayyyyyy Finally another Vlog from Yash & Hass😍🥰

  • @ChaMuDi2003
    @ChaMuDi20039 ай бұрын

    So happy to see you both again in a vlog 😍❤✨

  • @isurika.s.rasadhya
    @isurika.s.rasadhya9 ай бұрын

    Wow❤ waited for this❤ love u both❤

  • @Ridmie1124
    @Ridmie11249 ай бұрын

    Wow. Vedio ekak enkn balagena hitiye ane❤

  • @mandalamuse2003
    @mandalamuse20039 ай бұрын

    Nice to see you in normal vlogs... already miss u aiya and akki ❤❤❤❤❤

  • @sayanikamadhuhansi4361
    @sayanikamadhuhansi43619 ай бұрын

    Skip කරන්නේ නැති එකම channel එක.Much love Akki & Aiya❤

  • @madhavibandara6516
    @madhavibandara65169 ай бұрын

    ඇති යන්තම් ❤ ගොඩක් ආදරේයි 💞💞 #YashAndHass ❤ දිගටම විඩියෝස් ඔනේ පුළුවන් වෙලාවට

  • @KithuminiKawyanjali
    @KithuminiKawyanjali9 ай бұрын

    ohhhhh happy to see you guyss agaaiinnn😍

  • @diyanarashmi2388
    @diyanarashmi23889 ай бұрын

    Akki & Aiya always happy and god bless you. ❤🎉

  • @KIMSHANIA118
    @KIMSHANIA1189 ай бұрын

    Omg I can't believe i saw you both in sri lanka omg I'm so happy yeahh but unfortunately i missed you i feel sad but when i see this video i feel so happy 😢😢😢❤❤❤❤❤❤ i can't wait this is amazing tour omg hass and yash so much cute their outfits they're mood so much happy 😊 ❤❤❤❤❤❤❤❤ love you so much be sfe healthy happy journey omg ❤❤❤❤❤❤safe travels waiting for next videos

  • @user-pe5gv4vh1c
    @user-pe5gv4vh1c9 ай бұрын

    Ane athi yantham vlog ekak demma.❤❤❤❤adarei denntma.god bless u forever.❤❤❤

  • @Saliya_Nanayakkara
    @Saliya_Nanayakkara9 ай бұрын

    This is such great vlog. Thanks for sharing guys. ❤️🤟

  • @Dewwas_Story
    @Dewwas_Story9 ай бұрын

    ලංකාවට ඇවිල්ලත් ඔයාලව බලන්න බැරි වුන නිසා ගොඩාක් දුකයි 😩 anyway love you both soo much 🥺🫶🏻❤️

  • @dinushikarozairo1636
    @dinushikarozairo16368 ай бұрын

    මාරම ජොලියේ ඉන්න ජොඩුවක් ජිවිතේ විදින්න ඔනේ ඔහොම තමයි සතුටින් ඉන්න හැමදාම ඔය වගේ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @rishi7708
    @rishi77089 ай бұрын

    Aneeee oyalaaaa❤❤❤❤ oylge video hrima shook anee oyl dennm hrima funny athal vidiht jeewaty venv ❤❤

  • @THASH021
    @THASH0219 ай бұрын

    Oh my goodness😱 after a long time an usual vlog❤🥰🥰🥰🥰.......Love you yash & hass❤️🔥

  • @nisharagayathri2464
    @nisharagayathri24649 ай бұрын

    සතුටින් ඉන්න ඔනේ.....❤❤❤❤

  • @shelomibandara1730
    @shelomibandara17309 ай бұрын

    I was praying to see yall at SL😢 But it ill make my heart for next timee So happy to see yall speaking again like this❤ miss yall so much akki and ayiaa❤ have funn throughout❤all the best for a bright future❤god bless youuu❤

  • @user-sn2ys7uv5g
    @user-sn2ys7uv5g9 ай бұрын

    ලස්සන vlog එකක් අනේ ❤️

  • @Tharindi_deesha
    @Tharindi_deesha9 ай бұрын

    Vlog ek ewri kiyddi dukai 🥺anith vlog ekath ekk ikmnt enna love you guys😍❤️

  • @sandarusathyani120
    @sandarusathyani1209 ай бұрын

    Vlog එකක් එනකං බලන් හිටපු මම 😌😁❤️

  • @amayathejanee7670
    @amayathejanee76709 ай бұрын

    ඔයාලත් එක්ක තමයි අපි ලොකේ වටේ යන්නේ😘

  • @user-xz9oh1dh4g
    @user-xz9oh1dh4g9 ай бұрын

    අනේ vlog එකක් එනකල් ආසාවෙන් බලන් හිටියෙ 😍❤️😘

  • @nisansalapurnima368
    @nisansalapurnima3689 ай бұрын

    Aluth vlog ekk dnkn bln htye akki & aiya..aththmi akki mara lassni vedio eka..api dkla nthi then vlog ekkn hri apt e dwl pennuwt oya dnnt gdk pin❤..oya dnnge vlog dn nm mt thnikrma pissuwk akki..vlog ekk enkn iwsillk na akki.hmdma sthutin adaren prissmta inna..love u both❤❤

  • @user-js8qe9mh6n
    @user-js8qe9mh6n9 ай бұрын

    ආසම කපල් එක . ඉවසීමක් නැතුව හිටියේ එනකල් ❤❤

  • @kavindilakshani
    @kavindilakshani9 ай бұрын

    ඔයාලා දෙන්නනම් පිස්සුවක් 🥺❤️

  • @sanjuvenuli459
    @sanjuvenuli4598 ай бұрын

    watching yash and videos is such a vibe. feels like i had a small singapore tour!! Love yall! ❤

  • @sunanthigamage3370
    @sunanthigamage33709 ай бұрын

    🥺💗Kaalekin .bala gena hitiye akkigei aiyagei video ekak enakan love u akki and aiya ❤

  • @rpdots5180
    @rpdots51809 ай бұрын

    11:17😂 😂Omg🙊This video is amazing guys❤❤Love uh both💗

  • @sachini1808
    @sachini18089 ай бұрын

    Missed you guys soooo much❤

  • @thamarakumarinelundeniya3955
    @thamarakumarinelundeniya39559 ай бұрын

    First minute 😮 the best cute lovely couple hamadama video dapu gaman balanawaaa ♥️♥️🥺

  • @aaishamuthaliph1899
    @aaishamuthaliph18999 ай бұрын

    Was eagerly waiting to see both of url and hear ur voices with the beautiful laughs❤

  • @nimeshakarunarathna2562
    @nimeshakarunarathna25629 ай бұрын

    Enjoy life ...❤ beautiful couple ❤

  • @SamanaliRudrigo
    @SamanaliRudrigo9 ай бұрын

    ඇද කම්ෆටබල් කිව්ව එක නන් එච්චර ඇල්ලුවේ නෑ කොල්ලෝ....😁🤭🥰

  • @haleena_
    @haleena_9 ай бұрын

    Vlog ekak enkm balan hitiya❤Now im soooo happy....♥️You too are the best...have a great life together♥️🌚

  • @danushkachamara2401
    @danushkachamara24018 ай бұрын

    අදයි ඉස්සෙල්ලම ඔයාලගෙ වීඩියෝ එකක් බැලුවෙ...ඇත්තටම් ජීවත් වෙනව කියන්නෙ මේකට තමයි කියල හිතුන...නියමෙටම ගැලපන දෙන්නෙක් හම්බුනාම ජීවිතේ කොච්චර සතුටින් ඉන්න පුලුවන්ද කියල හිතුන...කොහොම වුනත් අදින් පස්සෙ ඔයාලගෙ වීඩියෝ එකක්වත් මඟාරින්නෙ නෑ වගේම කලින් හැම එකක්ම බලනව විතරක් නෙවේ අදින් පස්සෙ හිතට දුකක් ආවම අනිවාර්යයෙන් ඔයාලගෙ වීඩියෝ බලල හිත හදාගන්නව...දෙන්නටම ජයවේවා...ආදරෙයි❤කරන කියන හැම දේම සාර්ථක වේවා...සතුට බෝ වේවා...

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera24579 ай бұрын

    ඒක නම් මාරයි සිරාවටම..😮 airport එකක් ද දිව්‍යලෝකයක්ද.. පට්ට.. 👌අනික golf ground එකක් ගාව තියෙන hotels උත් නියමයි අනිවාර්‍යෙන්ම.. ඒ හසිත අයියේ... අපි අදින්නෙ ජංගි නෙමෙයි "ජොක්කු"..😂😂 jockey ලා..😂😂 "ජංගි" අදින්නෙ girls ලා..😂 මතක තියාගන්න.. අපි එල කොල්ලො අදින්නෙ ජොක්කු නොහොත් jockey ලා..😂😂

  • @shashiniperera7406
    @shashiniperera74069 ай бұрын

    Beautiful couple❤❤

  • @TeklaSudarshani-vc6ek
    @TeklaSudarshani-vc6ek9 ай бұрын

    අනේ ශෝක් අනේ...ඔයාල දෙන්න මාරම love....❤️ඇත්තටම හිනාව නතරකරගන්න බෑ...නියමයී...හැමදාම වීඩියෝ බලනවා...සතුටින් ඉන්න හැමදාම ඔය වගේ ආදරෙන්💖බුදුසරනයි ඔයාලදෙන්නටම😘💞

  • @UdariKulathunga-iv4zi
    @UdariKulathunga-iv4zi9 ай бұрын

    Super vlog akki and ayya❤️😘

  • @sonararidmani4570
    @sonararidmani45709 ай бұрын

    යශ් පැංචි & හසි මොටා 🥺💕 Love you both forever 🙊❤️

  • @fake_xmanu8858
    @fake_xmanu88589 ай бұрын

    දානකම් බලන් හිටියෙ❤😍💕

  • @b.m.p.a.balasooriya2031
    @b.m.p.a.balasooriya20319 ай бұрын

    මාරම ලස්සනයි places and ඔයාල දෙන්නත්, හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම, love you both of you two..❤❤❤❤❤

  • @jenishiyajoseph3347
    @jenishiyajoseph33479 ай бұрын

    😍❤️ always happy... God Bless you... ❤️

  • @whiteanglegaming4343
    @whiteanglegaming43439 ай бұрын

    Cute couple 😍❤️🔥

  • @malishaweerarathna4574
    @malishaweerarathna45749 ай бұрын

    The most loveliest couple in whole universe love you two soo much ❤❤❤❤❤

  • @OshadiHimansa
    @OshadiHimansa9 ай бұрын

    My favorite channel...love you giys so much❤

  • @thizh__
    @thizh__8 ай бұрын

    දෙන්නට tired කියලා හොඳට තේරෙනවා.. airport එක නම් පිසසුවක් 😅❤❤❤

Келесі