Wedding Preparations - Yash and Hass| 🇱🇰
Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass IF YOU HAVE'NT ALREADY❤️
Thank you so much for all of your love and support. We really love you guys and your support means a lot to us.
Groom's Attire : TUX-CEYLON @tuxceylon2856
Wedding Planner: The Event Story
Bouquet : Bloom House
Shoes : Walk To Glow @walktoglow
Bridal Designer : Indi Yapa Abeywardena Bride
Decorations : Red Floral Eventz @redfloraleventz4309
♡Follow us on Social Media♡
Facebook: / yashandhass
Instagram: hasitha_s?...
Instagram: yashodadesi...
Tik Tok : www.tiktok.com/@yashodadesilv...
CONTACT US ON
📧 yashandhass@gmail.com
👇 Last video:
🔗 • Surprising Our Familie...
Surprising Our Families - They Cried Emotional 🇱🇰 #part4
Subscribe to Hasitha's Gaming Channel - @GamingHassa
🔗 / @gaminghassa
Be sure to turn on notifications to be the first to watch our latest videos.
Try My Sister's Sweet Treats
• Facebook: / sugarbyru
• Instagram: sugarbyru?igshi...
Have you watched all parts ? ;)👇👇👇
Surprising Our Families - They Cried Emotional 🇱🇰 #part4
🔗 • Surprising Our Familie...
Most Exciting Chapter 🇱🇰 #part3
🔗 • Most Exciting Chapter ...
Weekend Day In The Life | Last Day In Australia 🇦🇺 🇱🇰 #part2
🔗 • Weekend Day In Our Lif...
Come Get Ready With Us To Go To Sri Lanka 🇱🇰 #Part1 | Yash and Hass
🔗 • Come Get Ready With Us...
#WeddingPreparations #weddingdiary #yashandhass.
Пікірлер: 1 400
Hey guys, ඉලග video එක අපේ wedding highlight video එකෙන් හම්බෙමු 🙊❤️ ආදරෙයි, YH ❤️
@Cassie_021
10 ай бұрын
❤❤❤
@UdeniMallika
10 ай бұрын
❤
@tiarajayasinghe6904
10 ай бұрын
❤️❤️❤️❤️
@UdeniMallika
10 ай бұрын
YH❤❤❤❤
@Sanmashi
10 ай бұрын
❤❤
පිං වන්ත දෙමාපියන් ,හිතේ කිසි කහටක් නැති family දෙකක් එකට ජීවත් වෙන්න ලැබෙන එකම ම්හි පිටි ලබන්න පුළුවන් එකම සැනසීම වගේම ,වාසනාව , සෞභාග්‍යය සම්පන්න අනාගතයක් ඔයාලාට...❤🇱🇰👍
අනේ මේ couple එක දැක්කති හිත පිරිලා යනවා හස්ත අයියත් මේවගේ සුරන්ගනාවියක් ලබන්න පට්ට lucky ❤😂මොනා උනත් එ් දෙන්නා happy එකේ ඉන්නවා 😂😂❤ ❤yashoda akkitai hasitha ayyatai dennatama adarei ❤❤❤
යසෝදරා සිදුහත් කුලයේ අදරවන්තයින් හමු වන්නෙත් පෙර පින් වලටම තමා❤ ඔය දෙන්නට හැම දාමත් සතුටින් ඉන්න ලැබෙන්න හැමදාමත්.හැම කෙනෙක්ටම මේ වගෙ ආදරයක් ලැබෙන්න ඕනේ අනේ🥺🌻❤️
@Sandu_K_Kurukulasooriya
10 ай бұрын
True
අම්මෝ දැනෙන සතුට දෙන්නව දැක්කම.අනේ ඔයාලා හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ඕනි.අයියවයි,අක්කවයි ළගට දකින්න ආසයි මටත්.ආදරෙයි දෙන්නටම......❤
යශ්ගේ හිනාව හරි ම ලස්සනයි💗💗💞💞😻
@SanduniImashika
Ай бұрын
Oo ane❤ s cute
ඔයාලා දෙන්නව දැක්කම හරි සතුටු හිතෙනවා .happy marriage life එකක් වේවා හොඳේ. ඔයාලගේ wedding hightlights ටික බලන්න ගොඩක් ආසාවෙන්. ඉන්නවා. ඇත්තම කිව්වොත් ඉවසිල්ලක් ම නෑ 😊😊😊
අම්බෝ මෙයලාට අපිව මතක් වෙලා😢 මන් හිතුවේ ලන්කාවට ආවත් එක්ක අමතක වෙන්න ඇති කියලා😢 ඉක්මනට ආයෙත් vlog එකක් අරන් එන්න... පාලුයි ඔයාලා දෙන්නා නැතුව😢❤
අනේ ඔයාලා වගේ youtubers ලා ඉන්නකම් අපිට පාලු නැහැ .හරිම ආදරෙයි මම ඔයාලට yash and hash my favorite couple ❤️😊
අනේ පට්ටටම සතුටුයි mine couple❤️ මන් ඔයාලා දෙන්නට හදවතින්ම ආදරෙයි කැමතී...ඇත්තමයි ආසයි මගේ ඇස් දෙකටම දකින්න ඔයාලව...මන් හැම වීඩියෝ එකක්ම බලන්නේ ආසාවෙන්...අපේ ගෙදර අයටත් කියෝනවා ඔයාලා ගැන ඔයාලාගේ acting jokes ඔක්කොම superb... යශ්ගේ අක්කටත්..මගේ අදරනීය කපල් එකටත් මගේ මුලු හදවතින්ම ආදරෙයි..සුබම සුබ අනාගතයක් ඔයාලට❤️😇 happy wedding life...love you both💗😘😘😘😘
අක්කටයි අයියටයි Happy wedding life කියන්න දෙයක් නෑ....දෙන්නම ආතල් එකේ ඉන්න දෙන්නෙක්....❤❤ කියන්න තියෙන්නේ විඩීයෝ ටික ඉක්මනටම දාන්න කියලා❤
ඔය දෙන්නගේ සතුට දකිද්දි අපිට ඊට වඩා සතුටුයි අක්කි🥺අනේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අයියා අක්කි🥺🤍
වීඩියෝ එකක් එනකන් කොච්චර බලන් හිටියද 😥 අනේ අයියවයි අක්කිවයි හම්බවෙන්න ආසයි 🥺😭❤️
❤❤❤ happy wedded life yash and hass🎉❤❤
@nethmika.b2280
10 ай бұрын
Wedded?
@Anu.00
10 ай бұрын
E mkdda e life eka 🥲🙄😶
අම්මෝ vlog එකක් නැතුව පාලුවෙන් පරණ ඒවා බල බල හිටියේ ලංකාවට ආවට පස්සේ අපිව අමතක උනාද ඔයාලට මෙහෙ ඇවිල්ලත් සතුටින් ඉන්නව නේද ඔයාලා දෙන්නා ??🖤🥺
දෙන්නව දැක්කම දැනෙන සතුට... vlog ekak එනකම් බලන් හිටියෙ..😍❤️😭 දෙන්නටම ආදරෙයි ගොඩාක්.. ❤️❤️
Finally vlog එකක් ආවා. හරිම upset එකෙන් හිටියේ. Videos එකක් නැතුව අන්තිමේදී බලපු ඒවත් ආයි ආයි බැලුව ❤❤❤😊😊😊
අනේ මාරම සතුටුයි අදනම් 🥰 දෙන්නම හැමදාම ඔය වගේ හිනාවෙලා ඉන්න 😍💓 ආදරෙයි අයියා & අක්කා ❤🥰
Happy wedded life Yash & Hass❤ Yash, You're so pretty ❤ Such a gorgeous bride❤❤
This gonna be my forever fav video series 😁💕 again and again happy wedded life yash and hass ❤️🥳🎉️
Congratulations both❤️Awwww really happyyy😍❤️ Was waiting for it🌸Both are very beautiful😘❤️
ඇත්තටම හදවතින්ම සුභ පතනවා ඔයාලට ...මාරම ආසාවෙන් ඉදියේ විඩියෝ බලන්න...සුභ පතනවා ඔයාලට ඉස්සරහාට කරන්න තියෙන වැඩ සාර්ථකව කරගන්න පුලුවන් වෙන්න කියලා ❤️🌹
අම්මෝ දැනුන සතුට notification එක එද්දී 🥺❤️ ඔය දෙන්නා මොන ඇඳුම ඇන්දත් මාරම ලස්සනයි❤ Love you guys❤️🥰
love to see your glamourous wedding journey hope everything went pretty good ,wish you two happy wedding life much love ❤️😇
හරිම සතුටුයි අනේ..කොහොම උනත් ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඕනේ..බුදු සරණයි Happy wedding life💚🍃 darling 💕🌚 🎉
අම්මෝ දෙන්නව දැක්කාම මාර සතුටක් එන්නේ😊😊 Wedding vlog එකත් ඉක්මනට ඕනී🤗💕 ආදරෙයි දෙන්නටම ගොඩාරියක් ❤❤
Video eka super...&...thank u so much for...change my mood 😍
Oh my god. Can't wait to watch the next video 😍
පිස්සුවක් අනෙ ඔය දෙන්නා..🥺😍❤️ ආදරෙයි ආදරෙයි ගොඩා.....රියක් අක්කි අයියා❤😘😘😘
Happy wedded life Akka & Ayya.!!❤❤❤
You guys enjoin the life that’s lovely keep it up and God bless you both❤❤
Wohhhh...can't wait for the next video 😫💗💫
ඔයාලා දෙන්නට මෙච්චරටම ආදරේ කරන ආදරනීය මිනිස්සු ටිකක් ඉන්නෙ ඔයාලගෙ මේ නිහතමානීකම නිසාම තමා.❤️අද වීඩියො එකේ දැක්ක ලස්සනම දේ ඔයාලට හම්බෙන හැම කෙනත් එක්කම හරි ආදරෙන් කතා කරනවා.❤️ මම නම් දන්න විදියට ගොඩාක් අය දියුණු උනාම තමන්ට අත දෙන්න උදව් කරපු අය පවා අමතක කරනවා. ඒත් ඔයාලා දෙන්නා එහෙම නෑ. ඒක ගොඩාක් මන් දැක්කෙම අවුරුදු 5 ට කලින් අර අංකල් එක්ක අදත් ඔයාලා ඒ විදියට කතා කරපු විදියෙන්මයි.❤️ හරිම ආදරණීය හිනාවකින් ඔයාලා ඉස්සරහට හම්බෙන හැම මනුස්සයෙක්ටම ඔයාලා සංග්‍රහ කරනවා. ❤️ ඒ හිනාවට ඒ විදියටම අපිත් හරි ආදරෙයි❤️ ජීවිතේ ලස්සනම ලස්සන ගමනක් ඔයාලා දෙන්නට යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා❤️ ආදරෙයි අක්කටයි අයියටයි❤️
Congratulations for your wedded life Yash Akka and Hass Ayya 😍❤️
Sooooooo happy to see uuu guys 😘😘😘❤❤❤ Happy wedded life yash panchi❤ & hasi mota❤
happy wedding life yash and hass hamadama sathutin inna oyala denna 🥰🥰❤❤
වීඩියෝ එකක් එනකම් ඉදල ඉදල ඇවිල්ල තියෙනවා දැක්කාම තියෙන ඒ feeling එක 🥵😍❤️🔥
Happy Wedded Life Yash and hass❤️❤️luv you guys
Cute akki.. හැම්දාමත් ආදරෙන් සතුටින් ඉන්න අදරෙයි දෙන්නටම♥️🌼😘happy wedding life... ♥️😘
So excited and eagerly waiting for the next video 🙊🤩
Congratulations both of you akki & aiyya🎉 wish you both to be together happily every day❤
Happy Wedded Life Yash and Hass 🎉❤
Hats off to the amazing parents who raised these two beautiful souls 🫶🏼💕
Congratulations❤️ guys.. We realy like both of you..
My Favourite Couple ❤🥰 Congratulations Both Of You🎉🎉
Congratulations🥰 for wedding life and enjoying Sri Lankan 😘
ලස්සනයි 🥺❤ සතුටින් ඉන්න හැමදාම ආදරෙයී😁🙈
Omg omg soooo excited. Love you yash and hasss
Haffy Wedding life Yash and Hass Love you both ❤❤
Happy wedded life හසි මොටා and යෂ් පැංචි❤❤ 21th century Jack & Rose🥰🥰 Love u so much😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
ඔයාල දෙන්නව දැක්කම හිතට මාරම සතුටක් දැනෙනවා අනේ ❤ හැමදාම ඔය වගෙ සතුටින් ඉන්න යශ් පැංචියි හසි මොටයි ❤😍
Plz show us how to you plan your wedding and all segments 🤗 it's important our future....❤️ Love you both 😘
Happy Wedded life Aiya and Akki ❤️❤️
Happy wedding life yash and hass😘💖💖
Well come another masterpiece to my playlist 😍❤🪐
Ane congratulations both of u❤ kyanna wachana ne mara happy mehm oyl dkkma🥺❤sathutin inn hemdama ❤️
දැක්කත් සතුටුයි අප්පා!!හිනාවෙලාම කටත් රිදෙනවා ඔය ඩබලගේ වැඩවලට අනා...sooooo sweet ❤😘 happy marriage life both of you!!!❤❤❤❤❤❤❤❤
happy to see you both 🥰🥰
Happy wedded life sweeeets! Congratulations❤
You guys are life goals indeed! 😩💕
Happy wedded life both of you ❤️
Happy Wedded Life Akki & Aiya ❤💐🤗
Stress වේලාවට balapuwama පට්ට ඈ❤❤❤ videos
Wish you good luck 👍 happy wadding greetings all the way bast. Wonderful event ahead.❤❤❤❤
Happy wedding life අක්කටයි අයියටයි ......හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න දෙන්නම...My fovurite couple ❤❤❤❤
Congratulations ❤❤❤❤❤❤ you both looked sooo goodddd and dreamy ❤❤ Enjoy your time in SL
Wedding videooossss plsssss... Very niceee
Happy Wedding Life To Both Of You ❤ & May God Bless . ඉකමනට අනිත් video ටික දාන්න 😜
නිදාගන්න ගියෙ 😂❤️....වීඩියෝ එකක් ඇවිත් කියලා දැක්ක ගමන් නින්දත් නැති උනා☺️💗💗lve so much akki & ayya❤️🤗
Congratulations both of you🥺❤️🌸 I love Forever both of you💞 you two are the most beautiful and lovely couple i have ever seen in my life.. stay safe and happy akki and aiya😘😘😘😘😘😘
they are not just a good couple, they are good people.....love you both
Happy wedded life akka n aiya..very very awaited to see your wedding vedios❤
❤️❤️ happy marriage life ❤❤ yash & hass ❤❤
Best wishes for a fun - filled future together ❤🥺 Stay safe and happy Yash Panchi & Hasi Mota 💐
අද විඩියෝ එක මාරම ලස්සනයි අයියා අක්කයි ❤❤❤❤❤❤❤❤❤ බුදු සරණයි දෙවි පිහිටයි දෙන්නටම.😊😊😊😊
welcome backkkkkkkk ....exam asse oylge vd ekak enkam bln hitiyee
Yash Akki and Hash Ayya, I first watched one of the kottu recipe video from your channel because our family was craving for kottu so bad😂 I was 16 then and now I'm going to be 17 next Thursday! From my sweet sixteen to up until now I have never missed a single video of you guys. I love you guys so much! You guys are my comfort zone! ❤
@yenulisithumya2309
10 ай бұрын
same here
හිතේ තියෙන ප්‍රශ්න කොහෙන් ගියාද නෑ 🥺 ඉවසිල්ලක් නෑ Wedding Video එක එනකම් , Lots of love guyssss , Bless You All 😍❤️🥺🤗
එක දැක්කාම මටත් සතුටුයි❤❤❤ හරිම ලස්සනයි.
Video එකක් දානකම් බලන් හිටියේ😍💗
අනේ ඉක්මනට wedding vlog එක ගේන්නකො 😥😥😥😥😥💞💞💞💞
හස් මොටා ශෝයි.අක්කිත් කියුට් ලස්සනයි ❤️
Happy Wedding Life Both Of U💖😍 God Bless U
Happy wedding life❤ දෙන්නටම ,හැමදාම ආදරෙන් ,සතුටින් ඉන්න ලැබෙන්න ඕන දෙන්නටම..😍😊
ඉක්මනින් wedding vlog එක අරන් එන්න 😊❤ පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 😊❤
දෙයියනේ මං බැන්දා වගේ මට හිතෙන්නෙ 🤭🥲🥰 ආදරෙයි දෙන්නාටම ❤❤
@e233su
10 ай бұрын
බදිමු මැණික
@hashiisewwandi4231
10 ай бұрын
@@e233su 🤭😅
@e233su
10 ай бұрын
@@hashiisewwandi4231 වයස කීයද දෝනි
Can’t wait for the rest guys ♥️
අනේ ඔය දෙන්නා ශෝයි අනේ....හැමදාම ඔය විදියට වෙනසක් වෙන්නෙ නැතුව ඉන්න දෙන්නම...ගොඩක් ආදරෙයි...ඔය දෙන්නගෙ videos බලනකොට හිතෙ පිරිලා යනවා...බුදු සරණයි ඔය දෙන්නටම..❤️🥰😘
Ane harima lassanai ❤🥰 hamadamath sathutin inna ❤
Waiting for more vlogs ❤❤ so excited 😊😊
happy wedding life dennta adareiiii. Sathutin parimin innnnaaa. බුදු සරණයි hasi & yas
My favourite Couple all the time. And Happy Wedded Life Yash and Hass. Stay the same forever ❤️
Please come fast next video.. Can't wait see😢❤
Congratulations both of you❤️❤️ stay blessed forever together ❤️🌸 . Love youuu yash akki & hasi aiya❤️🌸❤️
ඔයාල දැක්කම හිත පිරෙනව අක්කේ🥺❤️ ..සුභ පැතුම් ඔයාලාට ❤😘
🎉🎉🎉 congratulations....wedding vlog eka ikmnta Oni..meka enkm blana hitiye ❤❤❤❤
I'm so happy to see you two. Seen all the Vedios.. Good luck to you both. 🎉We are with you to see your fun😁
Video ekk enkn bln hitiye❤🎉 happy wedded life guys❤️🔥love you YH
Happy Wedded Life Yash & Hass.... I was waiting to see your vlog.... Happy to see you both ❤❤❤
We love you both, and wish you a lifetime of joy and happiness. ❤