වැඩි වැඩ නැතුව කලුවට හදන චිකන් කරිය |Special Black Chicken Curry in sinhala| kukul mas curry
Тәжірибелік нұсқаулар және стиль
#chickencurrysinhala #srilankanchickencurrysinhala #blackchickensinhala #dushanisdiary
අපේ රසට කලුපටට චිකන් චාරියක් හදමු.
Lets make authentic Sri Lankan black chicken curry.
ච්කන් 500g
හොදින් තලාගත් ඉගුරු අගලක පමන කැබැල්ලක් සහ
සුදුලුනු බික් 5
ලුනු රස අනුව
ගම්මිරිස් කුඩු තේ හැදි 02
මිරිස්කුඩු තේ හැදි 04
මස් කරි තුන පහ (කලු තුන පහ ) තේ හැදි 1 1/2
එනසාල් 04
කරාබුනැටි 04
විනාකිරි තේ හැදි 1 1/2
අවශ්‍ය පමණ වතුර
රම්පෙ , කරපිංචා
තෙල් මේස හැදි 1 1/2
කුරුදු පොතු කැබැලි 2
ගොරකා කැබලි 2
සූදුරු තේ හැදි 1
onion rice
• ලූනු බත | Onion Rice R...
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ dushanisdiary
Please like my Facebook - page Dushani's Diary
Instagram - Dushani'sDiary
………………………………………………
Please Subscribe to my KZread channel and hit the bell icon to get the new video updates. Thank you very much!
kzread.info’sDi...
black chicken curry sinhala,chicken curry sinhala,sri lankan chicken curry sinhala,chicken curry,chicken curry,sinhala chicken curry,chicken curry sinhala recipe,Spicy chicken curry sri lanka,sinhala chicken curry recipes,traditional chicken curry,kukul mas curry sinhala,spicy curry chicken,how to make chicken curry,fried chicken curry recipe,easy chicken recipes,Village life spicy chicken curry,chicken curry,black chicken curry,chicken curry sinhala,sri lankan chicken curry,chicken curry sinhala recipe,sri lankan chicken curry sinhala,sinhala chicken curry recipes,dark chicken curry,fried chicken curry,chicken curry recipe,real sri lankan chicken curry,traditional chicken curry,kukul mas curry sinhala,spicy curry chicken,how to make chicken curry,large pieces of chicken curry,sri lankan style chicken curry,fried chicken curry recipe
Пікірлер: 30
ගොඩක් හොදයි 😋😋
@raveeshaakarshani9364
3 жыл бұрын
අපි මෙ කරිය හැදුවා ගොඩක් හොදයි හරිම රසයි
@DushanisDiary
3 жыл бұрын
godak sthuthi comment ekata....
Really tasty chicken curry.. Thanks for sharing the recipe akka
@DushanisDiary
3 жыл бұрын
Thanks for watching 💕💕💕
Kalu thunapaha thibbe nehe.eth niyameta awa.godak rasai.sthuthi.
@DushanisDiary
Жыл бұрын
🥰🥰🥰🥰thank you ❤️❤️❤️
Good good...meka balala ada haduwa.......hodata awa... Thank youuuu....😊
@DushanisDiary
Жыл бұрын
❤️❤️❤️❤️
Looks yummy 😋 wanna try
@DushanisDiary
3 жыл бұрын
Thank you
@nipunipamoda9250
3 жыл бұрын
Tried it 👍it was a so delicious thank you 🙏
Miss kalu thunapaha hadaganne kohomada?
👍👍👍
@DushanisDiary
3 жыл бұрын
❤️❤️❤️
කලු පාට තුනපහ හදා ගත්තේ කොහොමද
Thenk you...
@DushanisDiary
2 жыл бұрын
❤️🥰😘🥰
Woah 😍😍😍
Thnk you akke,puluwn nm cream of chiken suop hdna hti kiyla dennko
@DushanisDiary
3 жыл бұрын
Man karannam nangi 👍❤️
@amayagamage5267
3 жыл бұрын
@@DushanisDiary ❤️
මේ කළු තුනපහ එක ඔයා හදාගත්තේ කොහොමද කියලා තරහා නැතුව කියලා දෙන්න පුළුවන් ද pls 🙏
Niyamaii.oya dapu a kalu kudu warge monawada.vijaya pradaksda.nethnm oya hadapu kalu Kari kududa.eka hadanna kiyala denna
@DushanisDiary
2 жыл бұрын
Meka gedara hadapu curry powder ekak
Good💙💙😘😘💙💙💙😘😘
@DushanisDiary
3 жыл бұрын
Thank you 😊
Akke kalu thunapaha kiyanne bedapu ekada
@DushanisDiary
5 ай бұрын
Ou nangi
මේ කළු තුනපහ එක ඔයා හදාගත්තේ කොහොමද කියලා තරහා නැතුව කියලා දෙන්න පුළුවන් ද pls 🙏